යොවුන් දහම් සක්මන 2019 | ඔබේ තරුණ ජවය ඔබව ගෙනයන්නේ පිරිහුන ලෝකයට ද?

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 133

  • @ariyarathnebasnayake137
    @ariyarathnebasnayake137 3 роки тому +5

    තෙරුවණ් සරණයි අපේ හාමුරුවන් වහන්සේලාට, මේ බණ ඇසීමට සැලැස්වු පිංවතුන්ටත්, බණ ඇසූ මටත්, මේ පිණ අනුමෝදන් වේවා.....! අප ලෝකය, දහම ආරක්ෂා කරන්නාවු සියලුම දෙවි දේවතාවන්ටත් මේ පිං අනුමේදන වේවා......මා කිසිදු අපා දුකක නොවැටී කුසල් රැස් කිරීමින් නිවන් අවබෝධය පිණිසම මේ පිණ හේතු වේවා.... වාසනා වේවා... සාදු...සාදු...සාදු...

  • @ranithmaherath7
    @ranithmaherath7 2 роки тому +5

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @හර්ෂනරනසිංහ
    @හර්ෂනරනසිංහ 3 роки тому +14

    මෙවැනි ධර්ම දේශනාවන් සදහා සහභාගි වන්නේ කෙසේද ?? නමෝ බුද්ධාය තෙරුවන් සරනයි🙏🙏

  • @chandulaherath
    @chandulaherath 3 роки тому +6

    නමෝ බුද්ධාය 🙏🙏

  • @kanchanak5914
    @kanchanak5914 2 роки тому +1

    🙏🙏🙏🙏මේ වාගේ දර්ම දේශනා වලට සහභාගි වන්නේ කේසේද? සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sanujpinsara505
    @sanujpinsara505 4 роки тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kanchanak5914
    @kanchanak5914 2 роки тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏

  • @kanchanak5914
    @kanchanak5914 2 роки тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @kanchanak5914
    @kanchanak5914 2 роки тому +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TheLastPrince336
    @TheLastPrince336 2 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏☸🙏🌸🙏♥🙏

  • @slsavi949
    @slsavi949 3 роки тому +5

    පින්සිදු වේවා ස්වාමීන් වහන්ස🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏

  • @i.j.l.1191
    @i.j.l.1191 3 роки тому +5

    නමෝ බුද්ධාය !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @annx8198
    @annx8198 2 роки тому +1

    ඔබ වහන්සේ බුද්ධත්වයටම පත් වේවා.මගේ ජිවිතය දහමට හැරැනේ ඒකාන්තයෙන් ඔබ වහන්සේ නිසාමයි. ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danukarunarathna6596
    @danukarunarathna6596 4 роки тому +7

    ඔබ වහන්සේ චිරාත් කාලයක් ලක් බිම තුල වැඩ සිටීවා..සාදු සාදු සාදු..🙏

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 Рік тому

    මම බණ අහනවා මීට කලිනුත්...... නමුත් මේ පින්වත් ස්වාමින් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තේරෙන විදිහට හරි අපුරුවට කියා දෙනවා..... ගොඩක් පිං හාමුදුරුවනේ....... මේ බණ අහන හැමෝම ධර්මය අවබෝධ කර ගන්නවා සත්‍යයි............ මේ පින්වත් හාමුදුරුවන්ගේ ගුරුදේව උත්තම ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏උන් වහන්සේ නිසා තමයි මේ තරම් පැහැදිලිව බුදුබණ පද අපිට ඇහෙන්නේ....... බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sobachandni4929
    @sobachandni4929 3 роки тому +4

    සාදු සාදු සාදු නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මාද මනසින් නමස්කාර කරමි ඹබවහන්සේගේ ධර්ම දේශනාව සාදු සාදු සාදු..

  • @tharindunamal4231
    @tharindunamal4231 3 роки тому +3

    සාදු සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 5 років тому +6

    නමෝ බුද්ධාය... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ඉතාමත් වැදගත් සුන්දර දේශනාවක් සිදු කලා.. හරිම ලස්සනයි.හරිම පැහැදිලියි.. පොඩි දරුවෙක් ට උනත් තේරුම් ගන්න පුළුවන් අයුරින් පැහැදිලි කරලා දූන්නා.... සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝආයුෂ ලැබේවා..... සාදු.. සාදු.. සාදු....

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +18

    3 wathawak ma ahuwa oba wahanseta mage namaskaraya wewa saadu saadu saadu...🌷🌷🌷

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 4 роки тому +5

    Oba වහන්සේට බොහෝ pin සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට utum chaturarya sattya අවබෝධ වේවා sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස

  • @thiwankaheshan7362
    @thiwankaheshan7362 3 роки тому +2

    Oba wahanseta mage namaskaraya wewa.namo buddhaya. Theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @snprrr7372
    @snprrr7372 4 роки тому +4

    Echchara pirisak dharmaya hamuwe pawathina hikmunu bawa. Sadu sadu sadu !

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Рік тому

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ..

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @sasangarashmiaka2815
    @sasangarashmiaka2815 5 років тому +8

    Ewakbawak nathi parak theraknathi meeesasare kotharam labayakda meetharam imihiri pirisidu darmaya aseemama.pinwath lokuswmin wahansetath ,obawahan setath magee namaskaraya wewa!!!!

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 Рік тому

    🙏🙏🙏🙏නමස්කාර වේවා තුනු රුවනට හැමදාම තිසරණ සරණ යමී 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් අපේ ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏පින්වත් ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏

  • @kapriyankara6179
    @kapriyankara6179 4 роки тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara96 5 років тому +7

    නමස්කාර වෙිවා පින්වත් සුවාමින් වහන්සේ සාදු සාදු සාදු ...!!!

  • @jayanganushan2123
    @jayanganushan2123 5 років тому +22

    ගොඩක් වටිනව ගොඩක් පැහැදිලියි. තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට.. සියලු දෙනාට උතුම් වූ දම් සිසිල ඉක්මනින් වැටහේවා...සාදු සාදු සාදු.

  • @lahirurandima1150
    @lahirurandima1150 3 роки тому +2

    Mage aswalata kaduluth awa mama mage ammata dukak deela ne ammage ashirwaadhaya adatath mata labenawa 🙏🙏🙏🙏

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 5 років тому +4

    Saadu Saadu Saadu............... Namo Buddhaya...............!!!

    • @pushparani392
      @pushparani392 5 років тому +1

      පින්වත්.ස්වාමින්....වහන්ස.අපි.මෙ.දර්මය.අසන්නෙ.විදේසයේ.වැඩ.....කරන.ගමන්.දිර්ග.කලයක්.දර්මය.දෙසනා.කරන්න.ලැබෙිවා....

    • @pushparani392
      @pushparani392 5 років тому +1

      මම.කැමතියි.මගේ.ගමට.වඩමිමලා.දර්ම.දෙසනාවක්.කරන්න.

  • @shashikaharshana2872
    @shashikaharshana2872 4 роки тому +5

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ගොඩක් වටින දේශනාවක් . නමො Buddaya. සාදු සාදු සාදු 🙏🙏🙏........

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 роки тому +3

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාම්න් වහන් සේ නිදුක් වේවා නිරෝගි වේ දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය !!!

  • @maheshdilruksha339
    @maheshdilruksha339 2 роки тому

    මාගේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @nilanthisamarakon6270
    @nilanthisamarakon6270 5 років тому +11

    sadu!!! sadu!!!sadu !!!!

  • @priyangadeepani1296
    @priyangadeepani1296 5 років тому +12

    Ape hamuduruwone...oba wahanseta boho pin..sadu sadu...🙏🙏

  • @Harshana1
    @Harshana1 2 роки тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wathsalavinodi3172
    @wathsalavinodi3172 4 роки тому +2

    Sithata danena dahaham sisilasak.oba wahanseeta deergayu weewa.saadu,saadu,saadu

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 років тому +11

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @disnakasithum3313
    @disnakasithum3313 4 роки тому +3

    සාදු සාදු සාදු !!!

  • @taniyasheramy2028
    @taniyasheramy2028 4 роки тому +4

    සාධු සාධු සාධු!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +12

    Kattiya hodata ahunkandigena munawal duken pirila ahagena innwa harima lassanai me desanawa oba wahanseta dirgausa labewa saadu saadu saadu 🌼🌼🌼🌼

    • @hansanidissanayaka7024
      @hansanidissanayaka7024 2 роки тому

      Pinwath swaminwahanseta uthum niwan margayama awaboda wewa.. sadu sadu sadu..🙏🙏🙏

  • @janithahashan2831
    @janithahashan2831 5 років тому +2

    Samma ambudu rajanan wahansata maga namaskaraya wewa..... Sadu..... Sadu... Sadu......

  • @janakieperera4765
    @janakieperera4765 5 років тому +10

    oba wahansege, Bana desanaawan harima agei. ape hith godak sansun wenawa. api yahamagata yannemu. oba wahanseta deergaayu labewa.. sadu sadu sadu 🙏🙏🙏🌹

  • @shakilanadishani4431
    @shakilanadishani4431 5 років тому +12

    Namoo buddaya 🌸🌼🌸🌼🌼🌼🌼🌼🌸🌼🌸🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌸🌼🌼🌼🌼

  • @thisalanupa8343
    @thisalanupa8343 5 років тому +4

    Oba wahanseta nidhuk nirogi bawa saha dhirGaayuSha laebewaa. Theruwan saranai

  • @Kavee__girl
    @Kavee__girl 9 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🌼🌼🌼🌼

  • @paramirajapaksha7296
    @paramirajapaksha7296 2 роки тому

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 роки тому +4

    සාදු🙏සාදු🙏

  • @donakusuma2536
    @donakusuma2536 2 роки тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @danukarunarathna6596
    @danukarunarathna6596 4 роки тому +4

    සාදූ සාදූ සාදූ..🙏🙏

  • @hirushikakalhari3182
    @hirushikakalhari3182 4 роки тому +3

    🙏🙏🙏mage namaskaraya wewe 🌼🌼🌼

  • @ramanigamage9876
    @ramanigamage9876 2 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස... 🙏🙏

  • @siraniperera5965
    @siraniperera5965 5 років тому +4

    තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට ඉතාමත් වටින දේශනාවක් නමෝ බුද්ධාය සාදු සාදු සාදු ..

  • @nanditharajapaksha2761
    @nanditharajapaksha2761 5 років тому +4

    බුදු සරණයි සාදු සාදු සාදු

  • @nilanthin9665
    @nilanthin9665 5 років тому +3

    oba wahansita budu saranai. ..

  • @maleewattage29
    @maleewattage29 2 роки тому

    බුදු සරනයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏

  • @kukuku3065
    @kukuku3065 5 років тому +3

    godak lassani teruwañ sarani ape hamuduruwane

  • @kosala7234
    @kosala7234 3 роки тому

    නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස 🌺🙏🌼

  • @susila4420
    @susila4420 5 років тому +4

    සාදු ....සාදු ...සාදු ...නමස්කාර වේවා

  • @kumaripriya5873
    @kumaripriya5873 5 років тому +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @itshm8862
    @itshm8862 5 років тому +7

    සාදු! සාදු! සාදු!

  • @sathsaranisilva3652
    @sathsaranisilva3652 3 роки тому +1

    නිවන් අවබෝධ වෙත්වා 🙏

  • @pasindutharaka5436
    @pasindutharaka5436 5 років тому +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-ec8mf
    @SamanKumara-ec8mf 3 роки тому +1

    budu saranai apa hamuduruwan wahansat

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 5 років тому +1

    සාදු.............! සාදු................! සාදු .............!
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුධුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා...!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා...!
    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා...!
    මෙලෙස හිත පතුලටම කරුණු කාරණා කා වදින්න ධර්ම දේශනා කරන ඔබ වහන්සේලාට ගොඩාක් පින්..... මේ උතුම් ධර්ම කරුණු අසා ලැබුණු සතුට මට වචනයෙන් විස්තර කරන්න වත් බැහැ... ඒ තරම්ම සතුටුයි.... අනේ ඔබ වහන්සේලාට ගොඩාක් පින්.... මේ උතුම් බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කලක් ගලා බැසීම පවත්වා ගන්ට ඔබ වහන්සේලාට හැකි වෙත්වා..! වෙර වීරිය වැඩෙත්වා ..! මේ සත්කාරයට තව තවත් දෙවිවරු උදව් කරත්වා...ආශිර්වාද කරත්වා....!
    තෙරුවන් සරණයි.....!!!
    නමෝ බුද්ධාය...............!!!

  • @dathara2631
    @dathara2631 5 років тому +5

    Sadu sadu sadu

  • @adithyasilva2338
    @adithyasilva2338 4 роки тому +3

    🏵️🌼🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏🌼🏵️

  • @dhammikaweerakoon2750
    @dhammikaweerakoon2750 Рік тому

    සාදු සාදු සාදු සාදු !!!!

  • @laknarajapakshe8522
    @laknarajapakshe8522 5 років тому +2

    oba wahanseta budu bawa labewa ! sadu sadu sadu !!

  • @dasualo2136
    @dasualo2136 3 роки тому +1

    තෙරුවන් සරණය් 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 років тому +1

    සාදු , සාදු , සාදු ..........................!!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    මිහිරි ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් දේශනා කරන සතසත්පුරුෂයන් වහන්සේට නමස්කාර වේවා .....................!!!
    නමෝ බුද්ධාය .........................!!!

  • @kavee..7423
    @kavee..7423 4 роки тому +3

    🙏🙏🙏

  • @felixd1831
    @felixd1831 10 місяців тому

    Obawahanseta niwanama awabodha wewa!!!

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y Місяць тому

    සාධු සාධු සාධු 🙏🙏🙏💡

  • @viharadeeew2373
    @viharadeeew2373 3 роки тому +1

    සාධු සාධු සාධු !!!

  • @marinasanoza7084
    @marinasanoza7084 2 роки тому

    Ting you po Amen 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @diltharakaa1307
    @diltharakaa1307 3 роки тому +1

    Pinwath kalyaana mithra mewani budda puthun me uthum shaasanaya wisinma rakithwaa!!!🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 5 років тому

    Ane pinwath mage swameen wahansa kisi waradak nokarana birindaawarunta nosandaala widihata wada dena,a biridage demapiyanta pawlwala ayata wada dena samiyalaata tikak hari hadenna budu dahame wipakath akkama banak deshana karanna mage pinwath haamuduruwane, oba wahanseeta jaathi jaathith pin, ekmantama ahema banak hama thenakama pracharaya karanna mage swamiinwahansa, ane oba wahanseeta pin,

  • @1nilmini566
    @1nilmini566 4 роки тому +1

    Namo buddahaaya....

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 років тому +1

    Sadu sadu sadu namo budda

  • @shanidesilva5249
    @shanidesilva5249 4 роки тому +3

    Namo buddayaa❤❤❤.

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 роки тому +1

    Sadu sadu

  • @thanujadilsara1564
    @thanujadilsara1564 2 роки тому

    සදු🙏🙏🙏🙏🙏

  • @asankagunasekara1985
    @asankagunasekara1985 3 роки тому

    budu sarnyi

  • @hashibro48
    @hashibro48 4 роки тому +2

    Meka anuradhapura kohed thiyenne....mata tikak kiyanawada danna kenek...plz..

  • @prabodhagayathri6101
    @prabodhagayathri6101 3 роки тому +1

    💝

  • @rdcreations4523
    @rdcreations4523 5 років тому +3

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @laxmanlaxman382
    @laxmanlaxman382 3 роки тому +1

    🙏🙏🙏🤝🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @broooooo5575
    @broooooo5575 3 роки тому +1

    Waradi nodanuwathwa ha danuwathwa unoth ewa hadagaththoth apita karapu Pau ayin karaganna hakiyawak thiyanawada

  • @dilushanrathnayaka66
    @dilushanrathnayaka66 3 роки тому

    ane hamuduruwane owa wahanse ekka katha karanna oni jiwithe prashna wagayakata uthara nahaganna

  • @thiliniwickramasinghe8828
    @thiliniwickramasinghe8828 5 років тому +2

    Kohomada api danuwath wenne youn sadaham sakman wadasatahana thiyena dawas.

    • @adithyasilva2338
      @adithyasilva2338 4 роки тому

      පෙබරවාරි 15 කඩුවෙල මහමෙව්නා

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 роки тому

    🙇☸️🇱🇰

  • @chmechme122
    @chmechme122 4 роки тому +2

    Saadu saadu saadu...

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 років тому

    Namo buddaya

  • @mishadiimasha8031
    @mishadiimasha8031 Рік тому

    🌼🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому

    🔔

  • @kanchanak5914
    @kanchanak5914 2 роки тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏