Mihiriye Oba Ko | මිහිරියේ ඔබ කෝ | Albeliya | Dilan Karunarathne Cover

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024
  • Orginal Artiste - Kailash Kher
    Cover Artiste - Shastrapathi Dilan Karunarathne
    Sinhala Lyrics - Chaaminda Rathnasuriya
    New Music Arrangements - Sugath Hettiarachchi
    Guitar - Buddika Perera
    Voicing Mixing and Mastering - Sadaru Gamamage - SAGE
    Sinhala Lyrics
    मिहिरिया तुम कहाँ हो?
    කොයි ඔබ හා
    කොයි ගෙවු දින
    මිහිරියේ ...
    ඔබ කෝ මේ
    මාගේ - මාගේ වේ
    පානා - දෑසේ දෑසේහි ජායා
    සිධු රළහි - රැය වෙරළේ
    නිල් නෙතේ ආශාවෝ
    සිහිවේ ඕ සිහිවේ
    පානා - හදහි හදහි ඒ...පායා
    දුර නිම්නේ කවදා හෝ
    ඈත යමු අපි සිහිලේ
    මල් හිනැහෙනා
    තුහිනේ පවා ...
    මේ සිහිනේ කවදා හෝ
    යාව ඉමු අපි සුවසේ
    නින්දේ පවා සොයමි සිනා
    නින්දේ පවා - සුදු -
    සොයමි සිනා...
    බැඳුණාවේ සීතල යාමේ
    ආදරේ දැනේ පපුවේ
    දිව්‍රරමි සදා ඔබ මගේ කියා
    දිවුරමි සදා - සුදු
    ඔබ මගේ කියා...
    ඈත අකාශේ
    නිශාකර නැගී පෙම්
    උදුලයි හැඟුම්
    පරම ප්‍රේමේහි
    මධු මිහිර දේවි
    ඈ පෙම උතුම් හෝ
    කෝ ඔබ එදා
    ප්‍රේමය පුදා
    ලංව ලංව බැඳි ඒ
    උන් යාමේ දී ඔරුවේ නැගී
    එක හද පිදූ ඒ
    ආයේ ලුහු බඳින නිලනා සිනාවේ
    කේසේ පතම්...
    දිවි ඇති තුරු මිහිමත මාගේ
    ඔබමයි මගේ ජීවේ...
    දිවුරමි සදා ඔබ මගේ කියා...//
    දිවුරමි සදා සුදු ඔබ මගේ කියා..
    Lyrics - @ChaamindaRathnasuriya
    #magicallyricisam
    WhatsApp No - 076 2 546 827
    email - chaamindarathnasuriya7@gmail.com
    Like, Share, and Subscribe to the channel.
    Follow Chaaminda Rathnasuriya
    @Facebook - / chaaminda.rathansuriya
    @Instagram - / chaaminda_rathnasuriya

КОМЕНТАРІ •