සති 12න් පසුවත් ගබ්සා වෙන්නේ ඇයි? Miscarriage after 1st trimester
Вставка
- Опубліковано 10 лип 2020
- #miscarriage
මේ ලින්ක් එක මගින් මාත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න -Join this channel to get access to perks:
/ @-kirisihinayataadaren...
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින, දරුවන් ලැබීමට සිටින ආදරණීය මවුවරුන් විසින් දරුවා වෙනුවෙන් ඇසිය යුතු කවි,ගාථා,සින්දු,පිරිත් හා ගර්භණී හා ගර්භණී වීමට අපේක්ෂිත ඔබට දැනුවත් වීමට තොරතුරු ලබාදීම අරමුණු කරයි. ඔබට නිරාකරණය කරගැනීමට ඇති වෛද්‍යමය ගැටළු හා හදිසි අවස්ථා වලදී පුද්ගලිකව වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර/උපදෙස් ලබාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!
*Disclaimer-
Please Note: This channel does not provide any personal medical advice. If you have any medical inquiry or medical emergency please visit your doctor as soon as possible. Thank you !
අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හැමෝම පාර්ථනා කරන්නකෝ..නීරෝගී,සියලු අගපසගයන්ගෙන් යුත් දරුවෙක් මට මෙන්ම අම්මා කෙනෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාටම ලැබේවා..!
Aniwaremma oyata sihinaya Saba wewa
ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් obe kiri sihinaya sebe wewa......
Oyage kiri sihinaya sebe wewaaa
Ikmanata oyage sihinayata saba wei.තෙරුවන් saranayi
oyage ssihinaya saba wewa. budu saranai.
සියලුම ගැබිනි ම්ව්වරුන් හා කුස තුල වැඩෙන දරුවො...නිදුක් වෙවා ..!!!.නිරොගි...වෙවා ...!!!සුව පත් වෙවා ...!!!....😘😘
දරු පැටියෙක් නැතුව ඉදලා ඉදලා දරු පැටියෙක් ලැබෙන්න ඇවිත් ඒ කළලෙත් ගබ්සා උනොත් මට නම් හිතා ගන්න බෑ මට මොනවා වෙයිද කියලා . හතුරෙකුටවත් මේ වගේ දුකක් දැනෙන්න එපා.
Mata e duka danila thinawa hodata akke.dan e baba gabsa veath thama auruddak mata babala na thamath
@@akeeslifestyle949 hi
A wedanawa duka ananthayata vidala thiyena kenek mn aththa a duka sathekutawath wenna epa
Mata aurudu 4 passe idal nethiuna ane katwathm ehem wenn epa
Bayawenna epa matath ohema una oya eg niwena dewal kanna ethakota hariyanawa den math amakena bayawenna epa hariyanawa
බුදුසරණයි අම්මා. හැම අම්මෙක්ගෙම ඒ හීනය ඒ අකාරයෙන්ම ඉටුවෙයි.හැම අම්මෙක්ගෙම බලාපොරොත්තුව රතු පාට ඉරි දෙකක්,චුටි බංඩියක් උස්සන් හෙමින් ඇවිදින්න,කිරි සුවද නැහැපුඩු වලට දැනෙන,ඔඩිකොලොන් සුවද,ඉවරයක් නැතිව සෝදන පුංචි ගවුම් පොඩි,පුංචි කලිසම් පොඩි,රෑ එලිවෙනකම් නින්දක් නොනින්දත් අතර ඉන්නකොට ඇහෙන පුංචි හැඩුම් හඩවල්,චුටි කම්බුල් දෙපැත්තේ නලලෙ තියන චුටි කලුපාට මොට්ටු,ඉවරයක් නැති එයා විතරක් දන්න අමුතු මැජික් භාශාව.ඒ සුන්දර හීනයේ ජීවත් වෙන්න පෙරුම්දම් පුරන මේ අම්මාගෙත් හැම අම්මෙක්ගේම ඒ ප්‍රාර්ථනාව රුවන්වැලි සෑයේ ආනුභායෙනුත්, ජය ශ්‍රීමහා බෝදින් වහන්සේගේ ආනුභාවයෙනුත් ,ශ්‍රි දලදා මාලිගාවෙ වැඩ සිටින දන්ත දාතුන් වහන්සෙගේ ආනුහස් බලයෙනුත් ඉටුවේවා.බුදුන් වහන්සේගෙ බලමහිමයෙන්ද ඒ අනුහස් බලයෙන්ද සෑම අම්මෙක්ගේම හිස් කුස තුන් මාසයක් යන්නට මත්තෙන් නිරෝගිමත් දරුගැබකින් සම්පූර්ණ වෙන්න ඕන .හිස් කුස නිරෝගි දරු ගැබකින් බරව රුව,ගුණ ,නැන බලයෙන් යුතු පින්වන්ත නිවුන් දරුවන් ලැබ ඒ අම්මලාගෙ සතුට දෙගුන තෙගුන වේවා.මා කල පින් මහිමයෙන්ද අම්මෙ ඔයා කරලා තියෙන පින් මහිමයෙන්ද චුටි පැටව් කුස දරාගෙන සිටින පුංචි කිරිඅම්මලාත් චුටි මැනිකලාත් ආරක්ශා වෙන්න ඕන. ඒ බංඩි අම්මලාගේද ආශ්‍රිර්වාදය ලැබ නිරොගි දරු ගැබක් කුස තුල වැඩෙන්න ඕන.ඒ අම්මලාට නියමිත දින ගනන සම්පූර්ණ වන නිරෝගි දරුවන් කුස තුල වර්ධනය වෙන්න ඕන.නියමිත දින ගනන් සම්පූර්ණ ඌ පසුව පැටියා බිහි කරන්න ඕන ශක්තිය ලැබෙන්න ඕන..එ චුටි අම්මලාට දසමාසය තුල කිසිදු රෝග උපදාවකින් තොරව නිදුක් නිරෝගි වෙන්නඕන.කෑමට බීමට යමක් ආසා වූ විට ඒ ආසාවන් ඉක්මනින් ඉටුවෙන්න ඕන.සතුට සැනසීම ආදරය දිනෙන් දින වර්ධනය වී මානසික සුවය ඒ අම්මලාට ලැබේන්න ඕන.දිනෙන් දින ආදරය වැඩි වෙන්න ඕන .කුස තුල වර්ධනය වන කිරි කැටියාගෙ වාසනා ගුන බලයෙන් මුලු නිවහනම සතුටින් සමයෙන් පිරිලා ඉතිරිලා යන්න ඕන.කිසිම මවකට සිත් තුල තරහ සිත් ඇති නොවේවා,මෛත්‍රී සිත් පහළ වේවා.දාන ,ශීල ,භාවනා ආදි යහපත් සිතුවිලි වල නියෑලීමට සිත යොමුවේවා ,පරිත්‍යාගය ,පරමාර්ථකාමිත්වය,ආදි පින්වත් සිතුවිලි මා සිත තුළ පහල වේවා,මා හටද එවැනි සිතුවිලි වලින් පොහොසත් වූ මිනිස්සු මුන ගැසේවා,මට වඩා පින්වන්ත ගුනයෙන් යුතු ජනයා මුණ ගැසී ඔහුන්ගෙ උදව් උපකාරද මා හට ලැබේවා,සැම විටම මට වඩා පින්වත් සිත් ඇති පුද්ගලයන් මුණ ගැසේවා,ඒ තුලින් කුස තුල වන දරුවාද පින්වන්ත බෝසත් ගුන පුරන දරුවකු ලෙස උපත ලැබේව.අවසානෙට කියනවා දරුවන් නොමැති අම්මලා ඔක්කොම අයට නිරෝගි පින්වන්ත නිවුන් දරු පැටවුන් ලැබෙන්න ඕන අනෙ අම්මෙ මාත් ආසයි එහෙම නිරෝගි පින්වන්ත සියලූම අගපසගයන්ගෙන් යුත් චුටි නිවුන් පැටවුන්ට මටත් ආශ්‍රිර්වාද කරනකො.මගේ කිරි සිහිනයද මා පතනා ලෙසට ඒ ආකාරයෙන්ම අදාල කාලයෙදි ඉටු වීමට සියලුම අම්මාවරුන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙවා.🙏 බුදුසරණයි.
මගේ කුසට ආව දරුවන් තුන්දෙනෙක්ම සති 12ට කලින් මිස්කැරේජ් උනා.මට එහෙම වෙන්න හේතුව ඩොක්ටර්ස්ලා පරීක්ෂණ වලින් සොයමින් පවතිනවා.මං ඒ උපදෙස් වලට අනුව තවත් දරුවෙක්ට උත්සාහ කරනවා.මගේත් ඔබගේත් කිරි සිහින මිස්කැරේජස්,ඇබෝෂන්ස් වලින් තොරව ඉක්මනින්ම ඉටු වේවා!!!
ඔයාව වොෂ් කලාද.මට සති7 මගේ බබත් නැති වුනා.ඩොක්ටර් කිවුවා වොෂ් කරන්න ඕනේ නෑ කියලා .ඔයාගේ වොෂ් කලාද
@@nadeeshasurangika5112 පලවෙනි බබා සති 11න් බ්ලීඩ් උනා.ඒත් ස්කෑන් එකෙන් කිව්වෙ සති 8ක බබෙක් ඉන්නවා කියලා.සැක් එක ලොකුවට හැදිලා තියනවා කියලා ඒ පාර විතරක් වොෂ් කලා.අනිත් දෙන්නටම වොෂ් කලේ නෑ.
Nadeesha Surangika matath oya dema una.doctor scan karala balala kiuwa wash karanna one naha kiyala.
mepara oyata aniwarenma nirogi daru upathak labenawa isthirai...
Matath wash karena.siyalu denagema kirisihina sebeweva
මටත් බයයි මට සති14අනේ හැම අම්මා කෙනෙක්ගෙම දරැ පැටවි ආරක්ෂා වේවා ජෙසු පිහිටයි
Godak hoda pahadili kirimak wagema hodak hoda wadagth vedio ekak akka.godak sthuthi akka oyata.akka mn oyata edath kiuwa dimba gane vedio ekak kranne kiyla.adath kiyanewa plz akka eka ganth kraneko vedio ekak.❤❤❤
බබා හොදට හිටියා.දවස් 3 Scan කරද්දී heart Eka නතර වෙලා කිව්වා.බෙහෙත් පෙති දාලා, සේදුවා දෙකම කලා.මගේ හීනේ බොදවෙලා ගියා.මට වගේ කිසිම අම්මා කෙනෙක්ටවත් වෙන්න එපා. දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූම අම්මා වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා.
ඕකම මට උනා. ඔයාට den බබෙක් ඉන්නවද,
Matath una masa 5 nethi una. Thamababala ne. Oyata innawada
අනේ අම්මා මගෙත් බබා අයින් කරා දැන් සතියයි තාම මට beed වෙනවා ටිකක් දුගඳට බඩත් ටිකක් රිදෙනවා එක සාමාන්‍යද
@@SewminiPerera-sh2sc masa kiyada
@@darshani-subscrib සති 8 දවස් 4
Thank you akke.math parissamin inne dan.midwife miss kiuwa masa thuna yanakal godaak parissam wenna kiyala.man wagema kiri patiyek labenna inna siyaluma mauwaruntath patiyatath theruwan saranai.jayasri ma bo samiduge ashirwadaya labeewa.!!!.kiri patiyek balapproththu wena hamotamath uthum balaporoththuwa theruwan saranin ikmaninma itu wewaa.!!!.🙏🙏🙏
oyatai chuty patoyataibudu saranai akka.
Hama amma kenektama niduk නීරෝගී daru upathak labewa kiyla prarthana karanawa . Budusaranai
Matath anek siyalu ammawaruntath sath පත්තිනි මෑණියන්ගේ pihiten pin niduk nirogi daruwa lebeemata wasanawa lebewa mage kiri sihinaya sebe wewa anik mauwarungeth kiri sihina sebe wewa
Akki mta babek lebenna idla sathi 9n nathi una.den ehema welth auruddk wennwa.ape badalth aurudu 3k wenwa thamth ne babek.doc kiynwa dathu thanpath karamuda kiyla mta ekta bayk hithenwa a gena kisi deyk mn nodanna nisa.ane akki mta a gena wedi wistharyk athuluwa vidio ekak dannko.plz.
Godak watina video ekak miss.
Akke dannawanam me prsheta answer ekak denna.mama kiri akara pujawak denna bara una paththini meniyanta baba hamba wela masa 3kata passe bare oppu karana vidiyata .eth mama kiribath kewa dawas 2kma.eehema kanna hoda nedda?.den mata masa 8 k wenawa.lagadi bara une.plz akke mata answer ekak denna.
Hi akki... tetanus eka vitharai da pregnancy eke dena injection ita amatharawa tawa mukuth injection tiyenwada..
Akki mata babala na.miscarriage 2k una.thunweni paratath pregnat wela inne.sathi 12k wenawa.eth doctor kiwwa baba wardanaya wela na kiyala.mehema thibila aye wardanaya wenawada akki.plz... reply me.
oyage vedio ekta thnk you Mata fiborad gediyk thiynwa. Docter kewwa grbashye phathin thiynne. Keyla. Denta nm prsnyk ne k
ewwa . man bayen inne Anisa. Me gediya babta balpida
oyatai chuty patiyatai budu saranai akka.
Ane akki Mata kiyanna sru dawas wala muthtra devilla Anna hoda nedda ane Ripley bkaranna hada
Ane mage Kiri sihinayatath aashrwada karanna.msge daruwo dennekma nathi una Masa 5n.ayeth Kiri sihine sabawei kiyala balaporoththuwen innawa
Plz Ripley, akkii mata 23,ath man marry krala awrudu 6k wenawa, awrudu 2k man beheth pawichchi kra daru pala pahu kraganda,ath den awrudu 4k wenawa thawath ne VOG dr kenekgen awrudu 3k beheth gaththa kisima ledak ne lebarascop akath kra,kiwi awlak ne,den beheth nathara kra,man den manasika wetila a sambandd beheth gaththoth me balaporoththiwata haniyakd? Plz Ripley
oyage kiri sihinaya ikmani itu wewa akka.budu saranai
Miss mata 25menses date thibbe eka ivra wela me mase 10 ayeth chuttak vitra thibba bindhu thunak hathrak vitra 12ayeth e wagema bindu deka thunak thibba mokak hari prsnyakda
Hema අම්මා keneggema කුසේ wedena පැටියා ආරක්ෂා වේවා.
Akka ape periods date walata dawas 3k 4k tiyeddi apita podi blood spot 2k 3k thibboth ehema tibila dawas 2kin 3kin periods hadunoth eka miscarriage ekakda akka ehema nm eka wenna hethu monada kiyannako plz akka
mage kuse inna daru petiyath me loke sitina siyaluma maurunge kuse sitina daruwanuth ruwanweli mahase rajanan wahansege pihiten araksha karaganithwa
Mis mata ara gedi sambandawa thiyena vidio eka balanna ona link eka dennako mata eka hoyaganna therenne na
Miss mta dan sathi 10i udeta wathura wge pdk ynawa.. eka normal da
matath dewni thunweni babala ain kara.aye daruwek hadanna asa unath bayai ayeth monawa hari prashnayak wei kiyala.me video eka baluwama mata baya wadi una akke
Mis wenada wagema gedara wada karaganimen padipel nagimen ehemat masa3n passe gabsawim wenawada mis
Mamageth anek hemogemath kirisihinaya සැබෑ wewa🙏🙏🙏
oyage kiri sihinaya ikmanin itu wewa akka.budu saranai
Akke mata adata sathi 18i ada mata chuttak bleding una dn na meka baya wenna deyak nemei neda? plz replay
Oyage lagama family doctor lagata hari yanawanm hodai. Bed rest karanna
Mageth Masa 3 baba neti una math daruwek balaporuthuwen inne mageth siyalu denageth kirisihinaya seba wewa mis Masa 3 passe aye babek heduwata kamak nedda nettam thwa Kal Inna onada piz riplai karanna mis
Mage petiyata masa 6 i bayakuth denenwah hithata .ane mage petiyata nirogi suwa pathanna godak pin bs ! Hemogema kiri sihinaya sebe wewa!!!!
oyatai chuty patiyatai budu saranai akka.
Oyatath oyage darupatiyatath niduk nirogi suwa sampathiya lebewaa
Hithannawath epa amme. Budusaranai
Mata sathi 33i miss. Babage penahalu wardanayata injetion 2k dunna. Den aye sathi 2kin mata enna kiwwa. Sathi 40ta klin mawa admid karanna wei kiwwa. Sathi 36.37 babawa gaththoth prashnyak weida miss. Plz reply
baya wenna epa akka.oyata nirogi daru patiyek labewa.budu saranai.
Mage kuse wedena daruwa athulu siyalu mauwarunge daruwanta kisisu karadarayak nowi paththini maniyange pihita arakshawa lebethwaa🙏🙏🙏
Akke mn oyage wedasatahan balanawa.mn karalak demma aurudu 3k wenawa.mensas une ne auruddak withara.ita passe geleuwa.karala galawala den masa 3k withara wenawa.babek balaporoththuwen inne mn.me karale behetha thama ege thiyanawada akke.mata mensas weida?.mata reply karanna akki.mn sandali..
මමත් ඕකක් දාගෙන හිටියා.මට ඒක ගැලෙව්ව මාසෙ ඉදලම මෙන්සස් උනා.ඒක ගලවලා අපිට නම් මාස හයක් වත් ඉන්න කිව්වා බබෙක් හදන්න.ඔයාලාට නම් කොහොමද දන්නෙ නෑ ඉතින්
Math karAlak dala hitiya.matath galawapu masema mensas heduna.babek hadanna awruddak yai kiyala thama doctorsla kiwwe.eth masa 7 unama mata bebek lebenna awa.den mage bandiyata masa 5i.
Man tablet pawichchi kra awrudu 2k den awrudu 4k wenawa mata me hine sebe kraganda beruwa, me wage dukak kisima geheniyakuta dakindawath nolebewa,siyaluma mawwarunta mulu hadinma ashirwada kranawa
@@dulangadilrangi6009 ehemada good sathutui ane.oyata mensas unada
Mata notification eka awe ne akke.man video eka list eken dekke.mage yaluwata babek lebenna hitiya.masa 7 k.eyage baba giya sathiye saduda nethi una.doctorsla kiyanne baba wedilane kiyala.
Puluwan aya mt help krnna.Mt thiyenne period hedenne nethi prashnayak.mm petyek balaporoththuwen inne.eth period hariyata hedenne nethi nisa gdk dukin inne.mt hambantota,tangalle,Embilipitiya peththen hoda vog knk gena danna aya innawa nm kynna.
Oyakage paththen nam aththatma danne na.eth daruwek wenuven durak gewagena ena eka mahaliku deyak neme.nugegoda suvika ekata yanna dr.ajith rajapakshawa channel karanna.oyata anivarenma hariyai.eya e hamadetama beheth krnwa.oyageth mageth kiri sihinaya ikmaninma itu veva.bs
Aniwaryenma.mm e peththe nmei inne.trincomalee.eth mage husbandge jb ekath ekka eyata nitharama yanna be.mehe idan ynna kohewath mm danne ne.meheta evith masa 3k wage dear.ekai.oyata tnx.oyagei magei kiri sihinaya ikmaninma sebe wewa.bs!
@@mahimianuradhi6893 ekane neda.poddak hoyala balannako akke bs
මට මාස 3 දැන් ඒත් බබාගේ හදවත වැඩ නැ තාම විටමින් පාවිච්චි කරනවා තව සති 2 බලන්න කිවා . මගෙ බබා ගැන මොනවද කියන්න පුලුවන් .රිප්ලයි එකක් දෙන්න
සියලුම දෙනාගේ kire sihenaya saba වේවා 🙏🙏🙏
Mage sathi 11scan aken kiwwa baba waradanaya wela madi kiyala gabsa wenna tiyena awadanama wedi kiwwa Aith sati dekakin anna kiwwa ane ahema weida ane ahena wennanam apa
akki matath ehema una danata masa 6i..eth thawama mata babala na
Mamath asawen inne babek hadaganna eth last weeks wala mata babek idala nethi una heart eka nathara welalu kiyla ain kala mama den godak asawen inne lassana puthu petiyekuta mata a sihinaya sebe wenna kiyala oyala hemoma prarthana karanna
Miss rataidi kanna hoda nedda ගර්භණී ammalata rataidi serada
Ane mis mn pregnat wela masa 3 mage yati bada ridenawa godak muththra karanakota godak ridenawa
oyatai chuty patiyatai budu saranai akka.
Mage baba sathi 24n nsthi una,gab gela open welalu,ai pregnet weida mawa,gab gelata mahumak daanba kiwa mt bayai ai miscarege akakta mt muna denna wei kiyala.mt pilithurak denna akka
Akke oyta kohomda matath ohoma una .math bayen inne dn
Akki sati 4 n scan aken kiyanna BADA babekda kiyala.doctar kiyanawa penne na kiyala .aka prashnayak wenawada Akke.sathi kiyenda pahadiliwA penne.
Na na Mata ehama Una oya koheda
Mage kalin baba ehama Una ita passa eyawa ain Kara den man ayath ammek den masa 6 baya wenna epa
Thanks ane.oya paressamin Enna.
Sathi 6-10 kale penawa nangi. Bayawenna epa. Parissamin Inna
ouatai chuty patiyatai budh saranai akka.
Sathi 12 ta adu kalayakadi baba wardanaya madi kiyala wash karapu amma kenek innawa nam ita passe pregnant wenna parissam una vidiya mata kiyanawada? Budusaranai
Mage baba sathi 10 dawas 4n miscerage una...newatha awruddakin pregnant... Kalin miscerage 1 Gena kiyala clinic doctor Gen vejeztrone tablet 1 masa 3 sampurna wenakan ganna dunna...enjection gannath puluwan....
අනේ මිස් මට මට ලේ වහනයක් වුණා මාසයක් විතර ඒ ඒ ලේ කැට කැට ගියේ මම බෙහෙත් ගන්න ගියා මට කරල් වගයක් දුන්නේ මට දැනගන්න පුලුවන්ද ලේ කැට කැට වගේ ගියේ ඇයි කියලා
Mageth 5 months walin misscarage ekak una.man daruwek balaporothuwen inne.mage kiri sihinayath me mase haba wenna kiyala man hithanawa.mata thama me maseta periods une na.daruwek wenna kiyala pray karanna miss.mage දත් hiri watenawa miss Ada ude idan.dawas ganaka idan agatath Hari na.ai ehema wenne.
ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා තෙරුවන් සරණයි !!!
මොනා වෙලාද නැති වුනේ😢
@@dilanierasha4726 hethuwak doctorsls kiyan na.hethuwak hoyanna nam eka pita babala 3k nathi unothlu a ai kiyala balanne.natham mewa samanya dewallu.doctorslata ewa samanyai.eth apita eka asamanya dukakne.mata PCOS tyana nisa kiyala passe hoyagaththe
මුලින්ම ආව ලක්ෂන මොනාද. මගෙත් 5 මාස. ලේ ටික ටික ගියා, දුඹුරු පාටට, කහ පාටටත් ගියා. ඒත් බබා හොදින් ඉන්නවා කිව්වා. මට හරි බයයි ඒකයි. ඔයාට දැන් බබලා ඉන්නවද මිස්.
@@dilanierasha4726 baya wenepa.mata owa mokuth na.mata bada amuthu widiyata kasuwa.baba dagalan na.hamoma ahanawa Dan baba dagalanawada anam manam.eth mage dagaluwe na.a wagema mage kata depaththa kalu una.mage peshor eka ath deke baladdi dekak.ekak baladdi 140/100 anith paththa 100/80.owa thama mage lakshana
Mageth masa 3 wage weddi miscarriage ekak una, mage den menses harima akramawath, hariyata bleed wenne neha, 1 dawasin nawathinawa nethnam maseta 2 wage hadenawa, miscarriage ekata kalin nam ehema prashna thibbe neha, ehema wenne ai?
Man merry karala 5 years wenawa.merry karapu mul kale babala 3k miscarriages una.dan inne kuwait wala.me mase mage kirisihine ituwei kiyala balagena innawa.
oyata ikmanin kiri sihinaya itu wewa!!!
මමත් ඔයා වගේම මිස්කැරේජ් තිනක් උන කෙනෙක්.ඔයාගේත් මගේත් කිරි සිහින සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඉටු වේවා !!!
Matat masa 3n deweni baba neti una,hospital eke innakota godak ammalata me wage tattwa una mn hodatama dekka ewa.monatharam wedanawak ammala widinawada kiyala hituna.
ඇත්ත තමයි ....අම්මා කියන්නේ හරි පුදුම කෙනෙක් ......
Ow matath...baba nathith vela eth katu gahanawa le gannawa hm baba innawanam e kisima vedanawak danenne na deviyane.godak dukai e dawas mathak veddi
Mage kiri sihinaya wagema siyaluma Amma warunge kiri sihinaya Jaya srimaha bo samindu pihiten saba wewa....
oyage kiri sihinaya ikmanin itu wewa akka.budu saranai
Daru sihina dakina siyaluma denata niduk nirogi wasanawantha sathpurushwath daruwan ikmaninma labewa...! Math daru patiyek balaporoththuwen inne...
oyage kiri sihinaya ikmanin itu wewa akka.budai saranai
Mata hama අවස්ථාවේදී ma sathi6n ගබ්සා wenawane..ගර්භාෂයේ බිත්ති තුනී නිසා
Mis mage date 1ka parakku wela dawas 3k idala ada mata headuna.mata ehema parakku wennea aniwaren hariyata dawas ganata headenawa.ai mis ehema wenne.man strip 1k chek kara.eke negative.eth ai parkku une
Mtath ehama una.mage masayak hadun na.mgeth kawadawath prakkuwenne na.
Ehema wenne ilaga mase pregnat we balannakoo
අක්කෙ මට රිප්ලය් එකක් දාන්න. අක්කෙ මගේ ඩිම්බ කෝශවල ගෙඩියක් තිබුනා ඊට පස්සෙ බබා මිස්කැරේජ් උනා දැන් ගෙඩිය අයින් කරා 2019 . මට අහන්න තියෙන්නෙ ආයෙමත් මන් බබෙක් හදද්දී ප්‍රශ්නයක් වෙයි ද
Oya pregnat unada. Matath oyata wagema gedi awa oparation kara baba nethi una. Oya den pregnantda
Ane mis padipel nagiddi bahiddi mehema wenna puluwanda...
Ow samhara wita baba hariyata womb eke implant wela nattam godak mahansi wenawa nam ekath hethuwak wenna puluwan. Rest ekema inna.
Matath sathi 7 godak baya hithenawa.
Ane akki mata den sathi 8i.Me video eka beluwama bayath hethenawa.
මේ වගේ දේවල් බලන්න එපා බබෙක් ලැබෙන්න ඉන්නවානම්
බය වෙන්න එපා.මේ ගැන දැනුවත් වෙලා පරිස්සම් වෙන්න.තෙරුවන් සරණයි පැටියටත් ඔයාටත්😊😊
Ane matath baya hithuna
ඔයාටත් දරුවටත් නිරෝගී සුවයම ,සතුට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
oyatai chuty patiyatai budu saranai akka.
Akke mn merry karala mul kale babala 2 nethi una Passe 5years babala nethuwama hitiya Passe Mata aith babala dennek ekama aurudde masa 3 .3 heduna a petau 2 th nethi una sathi 10 Aii ahemaa wenne
Thunuruwan saranin oyata ikmanin kiri sihinaya sebe wewa!!!!
Me hethu nisama tamai nangi. Man e ganath video ekak dala tiyenne
@@arunaharshi3791 oya karapu a pethuma hadawathima awa deyak pin oyata
Akke aimath ehema venne na.hodata kanna.dukin innepa kalpana karanna epa..vog kenekwa allanna.danne nathnam magen ahanna mn hoda dr kenekwa kiynnam.oyageth babala balaporothuwen inna hama amma kenekgenma vagema mageth kiri sihinaya ikmaninma ituveva
oyage kiri sihinay ikmanin itu wewa akka.budu sranai
මට සති 7බබා හැදිලා නෑ කිවුවා.බිලීඩ් වෙලා යන්න දෙන්න කිවුවා .වොෂ් කරන්න ඕනේ නෑ කිවුවා.වොෂ් කරන්නෙ නැති එක ප්‍රශ්නයක් නැද්ද මිස්
Na prashnyk na mget ehema tmai une.doctor nm qwa ehema normal bleed wena eka hodai kiyla
Miscarriage වුනාට පස්සේ මාස 3වෙනකන් බබාලා හිටින්නෙම නැද්ද .එහෙම හිටියොත් ඒක ලොකු ප්‍රශ්නයක් ද
Mata nm doctor qwa ilaga mase ae pregnant wenna puluwn kiyla mensuss unama.
@@shashikadilrukshi7370 thanks dr...
@@nadeeshasurangika5112 akke ehema masa thunak yankam inna epa kuyanne pregnant venne nathi nisa neme garbashaya miscarruage valatama huru vena nisath masa thunak mensas vela garbhashe hodatama purisidu venna one nisath.e nisa masa 3k inna.bs oyata
😔😔😔
මගේ බබා සති විස්සෙන් මැරුනා බබාගේ හාට් එක වැඩ නැහැ
Ethakal baluwe ndda scan krla
මිස් මම ඊයේ hcg strip එකකින් චෙක් කලා ඒක නෙගටිව් උනෙ. මිස් කරලා තිබ්බ වීඩියෝ එක බැලුවේ චෙක් කරලා ඉවර උනාට පස්සෙ 🤦🤦 අනිත් එක මන් චෙක් කරෙ වීදුරු කප් ඒක මිස් මට දැනගන්න ඕනෙ වීදුරු කප් එකේ කරපු නිසා නිවැරදි රිසාල්ට් එක නෙවෙයි ද මට ලැබුණේ කියලා
අනිත් එක මන් චෙක් කරෙත් රෑ මිස්
🥺🙏🙏
Anomaly scan eken baba hodai kiyala kiyanawa nam miscarriage ekak wenna idak na nada? Mokada eka masa 5n karana scan ekak nisa
oya anomaly scan eka kare kohenda eka karanna one sathi kiyakinda
Na neda ekata waradinne na නේද ?ehema අවදානම් nam essarahata eka keyanawa.mama kala
Akki mata babala 3 mass 5n 7n nomal diliver una.eth beraganna bari una.mahumak dala thiyethdith mhuma kdagena enna ava.ay e.mata babek hada ganna bari veida.mama mokada karanne miss
Aptath pinwath daru patiyek labewa
131 වෙනි කැමැත්ත මගෙන් මාවත් සබ්ක්‍රයිබ් කරන්න
Dictator..mama ආශාවට දැල්ලො....ඉස්සෝ. කෑ වාට කාමක් නැද්ද..මට සති 12 යි..😊😊
සති 13න් මට දුඹිරැ පාට ටිකක් ගියා .ඇයි එ
මටත්. ඔයා ඩොක්ටර් ව හම්බුනාද
@@maleeshasewmini6085matath ehema una ai e
මටත් සති 8යි බයත් හිතෙනවා
Baya wenna apa.oyatat babatat thunuruwange asirwada lebewa!!!!
Sathpaththini meniyan oyawai babawai araksha karathwa.....!
ouatai chuty patiyatai budu saranai skka.
Sathi hadanne kohomada
22 like