දෙරණ 360 විශේෂ වැඩසටහනට... සජිත් නොපැමිණි සිද්ධියේ සම්පූර්ණ කතාව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 3,3 тис.

  • @-dharana1112
    @-dharana1112 Місяць тому +1099

    සජිත් බයයි. ඒක නම් කෑවා විවාදෙටත් වඩා හොඳට

    • @OnlineGym-
      @OnlineGym- Місяць тому +9

      Ow aniwaren

    • @pethum2
      @pethum2 Місяць тому +27

      මෙහෙමයි බන් වෙන්නේ සජියා එන්න හදන්වා උගේ පිටිපසේ ඉන්න උන් ඌව එවන්නෑ මොකද ඌ කට අරින අරින පාරට උන්ගෙ චන්ද කැඩෙනවා නේ 😂 ඒකයි ඔය පවු බන් ඌ
      මාලිමාවට ❌ ❤️

    • @dilanmahendra3980
      @dilanmahendra3980 Місяць тому +13

      සජිය විවාදෙන්වත් මෙච්චර චාටර් උනෙ මැ

    • @JohnDisha
      @JohnDisha Місяць тому +3

      @@pethum2😂😂😂😂😂

    • @AnushaPArachchige
      @AnushaPArachchige Місяць тому +11

      @@JohnDishaසෙල්ලම් නෑ, සජියා මේ පාර හැප්පුණේ නයෙක් එක්කයි😂

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 Місяць тому +1945

    තිස්ස් පච්චනායක. මේ බූතයා ඉන්න පැත්ත හැමදාම පරාදයි .

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +17

      කාලක්න්නි නාලිකා මේවා🤮😡
      ජන්ද කඩනවා.
      අන්න සජිත් ආවා සියතට ඊයේ live👍
      ජෙප්පෝන්ගෙ දොලදුක සිදුනද ?😂

    • @NalindaSandaruwan-lg9yr
      @NalindaSandaruwan-lg9yr Місяць тому +16

      Ado hariyata hari

    • @FunnyFlicks26
      @FunnyFlicks26 Місяць тому +64

      ​@@shuttlespace04සජිත් thama කඩා ගත්තෙ 😂

    • @datsonshabaka
      @datsonshabaka Місяць тому +9

      ba wenna deyak na ehenm sajith dinanne na😌

    • @Cinexplode
      @Cinexplode Місяць тому +10

      sirawatama bn. u nam saapayak. kohe hitiyath inna thana paradai...

  • @ruwanchamara6452
    @ruwanchamara6452 Місяць тому +174

    දෙරනට ආවත් චන්ද කැඩෙනව පුතානෝගෙ . ආවේ නැති නිසා රෙදි ගැලෙව්වා සුපිරියටම ❤.ජයවේවා AKD❤

  • @akiladilshan322
    @akiladilshan322 Місяць тому +1230

    මේක පෙන්නල චන්ද දෙකක් 🧭 හැරෙව්වා...❤

  • @samithlakshan5728
    @samithlakshan5728 Місяць тому +257

    මේක පෙන්නලා ගමේ මාමලා දෙන්නෙක් මාලිමාවට හැරෙව්වා.. තැන්ක්‍යූ සජ්ජො ❤

  • @akilajayakodi
    @akilajayakodi Місяць тому +242

    මුට කැන්වසින් ගිහින් අපි නිකන් මෝඩයො වෙනවා... මම චන්දෙ දෙන්නෙ මාලිමාවට.. 😢

  • @snkalpasomarathna4562
    @snkalpasomarathna4562 Місяць тому +515

    අපේ ගෙදරම මාලිමාවට හැරුනා ❤

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Місяць тому +324

    දෙරන respect ඔයාලා හොදට කරා❤️‍🩹

  • @හිතන්නයමක්-ස9ථ
    @හිතන්නයමක්-ස9ථ Місяць тому +87

    සජ්ජට තවත් චන්ද ලක්ශ2 ඉවරයි 😂😂

    • @shanepereraedu
      @shanepereraedu Місяць тому +3

      දෙකක් නෙමෙයි දැන් 284,000ක් 😂

    • @VirajRangajeewa
      @VirajRangajeewa Місяць тому +1

      😂😂 saji suba rathiyak 😂😂

  • @isurudushan680
    @isurudushan680 Місяць тому +195

    තියෙන ජන්ද ටිකත් නැති කර ගත්තා ජන්දේ දෙන්න හිතේ තියාගෙන ඉන්න අයට මේවා හොඳ පාඩම්.. හොඳ වෙලාවට ජන්දේට කලින් ඇත්ත ස්වරූපය මතු උනා 💯💯💯

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 Місяць тому +587

    අන්තිම මොහොතේ වත් සජියට චන්දෙ වෙන්න ඉන්න උන්ගේ මොලේ පෑදුනොත් ලොකු දෙයක් මාලිමාවට ජයවේවා ජයවේවා ❤😂❤❤

    • @mrnexff7368
      @mrnexff7368 Місяць тому +2

      Iya bn malimawata denne na

    • @shehanchathura21
      @shehanchathura21 Місяць тому

      Ubala wage badajariyonge chande onath na bn. Lewa kapan sajiyage passa 21n passe. U ekkama gihin yaala kale hangiyan😂​@@mrnexff7368

    • @tharindidesilva7677
      @tharindidesilva7677 Місяць тому

      Malimawata jayen jaya

    • @tharindidesilva7677
      @tharindidesilva7677 Місяць тому

      ​@@mrnexff7368 sajiyata dipan. Harak tika

    • @KumuduniGamlath
      @KumuduniGamlath Місяць тому

      ​@@mrnexff7368Oya nodunnata kmk ne😊

  • @nipunadilushan3535
    @nipunadilushan3535 Місяць тому +66

    අපේ මුලු නෑදෑ පරපුරම මාලිමාවට ආයේ දෙකක් නෑ මාලිමාව දිනනවා❤😍

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw Місяць тому

      menna me Tika anura dinanne kohomada kyanna?
      1. Nuwaeliya maskeliya seat
      2. Haguranketha seat
      3. Mawanella seat
      4. Jaffna district
      5. Wanni district
      6. Mulathiu district
      7. Uthuru, dakunu, mada, batahira, nagenahira Colombo seats
      8. Mahara seat
      9. Badulla, Hali ela seat
      10. Baticaloa district
      11. Digamadulla district
      12. Negombo seat
      13. Galle seat...
      14. Mannar district
      15. Puttalum seat

  • @sdcpalitha
    @sdcpalitha Місяць тому +939

    සජ්ජ බයවුණා කළිඳු අනුරව ප්‍රශ්න කල හැටි දැකල..

  • @RavinduSampath-k2j
    @RavinduSampath-k2j Місяць тому +456

    අම්මො දෙරනෙන් දුන්න හින්ට් එක ගැම්මක්😂❤

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +1

      අනෙ හිගන ජෙප්පෝ උබෙ අම්මට කලු කොටා ඇරියඩ?😂😂

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 Місяць тому +12

      Ai dan ube ammata sajith ariyada ponzi patiyo? Sajiya hari lassana usa ekane ane mage kata uge moona dakkath appiriyai

    • @Sakila_Indeewara
      @Sakila_Indeewara Місяць тому +15

      ​@@IronMan-u2m Amo Amo security kenek 😂👍

    • @GimhanKeshara-h8s
      @GimhanKeshara-h8s Місяць тому +12

      ​@@Sakila_Indeewaraඑයා උස සිකුරිටි කෙනෙක්.මොකුත් කියන්න එපා අඬයි😹

    • @roshamax3107
      @roshamax3107 Місяць тому +1

      ​@@IronMan-u2m ammoo sajiyage gawa sampathe gonek kulappu wela

  • @thakshilahettiarachchige4404
    @thakshilahettiarachchige4404 Місяць тому +35

    සජිත් වෙනුවට අලුත්ම විපක්ෂක්‌ ආවොත් හොදයි

    • @a.r5510
      @a.r5510 Місяць тому +5

      ඒකනම් ඇත්ත , නැත්නම් අනුරටත් එපාවෙයි පාර්ලිමේන්තුව .

    • @wspmd4942
      @wspmd4942 Місяць тому +1

      අනිවාර්යයෙන් ඔය ​ගොනාට තිබුන ටිකත් නැ බං

  • @MadukaJayalath
    @MadukaJayalath Місяць тому +207

    රටට ප්‍රශ්න එන කොටත් ඔහොමම කියයි මම මේ ප්‍රශ්නයට සූදානම් නෑ කියලා, මරු ජනපති අපේක්ෂකයා 😂

    • @Udani_123
      @Udani_123 Місяць тому +2

      මට මෙහෙම ප්‍රශ්නයක් එනව කියල දැනුවත් කරල තිබුනෙ නෑ.
      ඒ හින්ද මුහුණ දෙන්නනම් බෑ මේ වෙලාවෙදි😅

    • @MadukaJayalath
      @MadukaJayalath Місяць тому +3

      @@Udani_123 උස නං සිකියුරිටි මිටි නං කම්කරු 🤡

  • @sudathoptha3549
    @sudathoptha3549 Місяць тому +806

    සජීවී වැඩසටහන් වලට සජියා බයයි දුවනවා

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +8

      එනව කියල නෑනෙ😂😂ඇයි බොරු දාන්නෙ?
      ඔන්න ඊයේ ආවා සියතෙ සජීවී වැඩසටහනකට😂
      ජෙප්පොන්ගෙ දොල දුක සිදුනද දැන්?😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +6

      සජිත්ගෙ අහප්න්.😂ඇයි වෙන උන්ගෙන් අහන්නෙ?

    • @madhuka_dhananjaya
      @madhuka_dhananjaya Місяць тому +53

      ​@@IronMan-u2m ආපහු මේ වීඩියෝ එකම බලන්න. ඒත් තේරුනේ නැත්තම් සජිත්ට ඡන්දෙ දාන්න. 😹💔

    • @pradeepgamage4575
      @pradeepgamage4575 Місяць тому +33

      ​@@IronMan-u2mඅමෝ අමෝ සජිත්ගෙ මාධ්‍ය ප්‍රකාශක 😂

    • @lasangachameera2514
      @lasangachameera2514 Місяць тому +27

      ​@@IronMan-u2m ඇස් දෙකෙන් බලපන් යකෝ...කන් දෙකෙන් අහපන්...තොපි වගේ එව්න් හිංදා තමයි යකෝ මේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ....තොපි තමයි වහල්ලු කියන්නේ...

  • @perera2374
    @perera2374 Місяць тому +44

    මේක බලලවත් සජිත්ට චන්දෙ දෙන අය හිත හදාගෙන මාලිමාවට වෝට් කරන්න

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn Місяць тому +2964

    සජියගේ චන්ද ටික කැඩිලා ඉවරයි කියන උන් කෝ 😂

    • @dilkidilki4236
      @dilkidilki4236 Місяць тому +6

      Na ne 😅

    • @SapumalRathnayake
      @SapumalRathnayake Місяць тому +75

      Media ekata enna bari un ratak karaida bailane bn 😂

    • @harshakumara2607
      @harshakumara2607 Місяць тому +14

      Eka aththa

    • @ThariduLakmal-xd8tr
      @ThariduLakmal-xd8tr Місяць тому +12

      Nane api thama kanne thanakola

    • @ihmishaq5401
      @ihmishaq5401 Місяць тому +24

      ​@@SapumalRathnayakeමීඩියා එකට ඇවිල්ල පච කෙලින උන්ටනෙ උඹල පුක දෙන්නෙ? ජාත්‍යන්තර මීඩියා එකෙන් ප්‍රශ්නයක් ඇහුවම දුවනව 😂😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +716

    සජිත්ට චන්දය දෙන්න අපි සජිත්ට වඩා මෝඩ වෙන්න ඹ්න. 😂😂😂😂

    • @MadhavaJanath-rd3lz
      @MadhavaJanath-rd3lz Місяць тому +20

      එ වගෙ මොඩයොත් ඉන්නො මිත්‍රයා

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +22

      සජිත්ට වඩා රනිල් හොදයි😊❤

    • @shafirrahman2264
      @shafirrahman2264 Місяць тому +2

      🏃🏃🏃💯

    • @achinthaShehan-ek6wi
      @achinthaShehan-ek6wi Місяць тому

      @@ssdissanayaka8049 ලපයගෙ කමෙන්ට් බලකායෙ එකෙක්😅💔

    • @X-111-x2g
      @X-111-x2g Місяць тому +13

      උබ ඒ කියන වදන
      තාර්කික රුවන් වැකියක් මචන් ඕක පෝස්ට් එකක් හදලා දාපන්

  • @damithwarnasooriya
    @damithwarnasooriya Місяць тому +8

    ජයවේවා ❤NPP ❤AKD

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 Місяць тому +363

    ගිය පාර සජියට චන්දෙ දීපු එකට ලැජ්ජා වෙනව 😥😥මෙ පාර මාලිමාවට♥️♥️♥️

  • @bandula256
    @bandula256 Місяць тому +204

    බැරි බැරි සජිත්ට බරුවටම බෑ බෑ 😂 NPP විජයග්‍රහණයට තව දින 3 යි ❤

  • @chamithlasantha1545
    @chamithlasantha1545 Місяць тому +10

    සජිත් ප්‍රේමදාස කොහොමත් විවාද වලට බයයි .

  • @Sanje11
    @Sanje11 Місяць тому +203

    ඇත්ත ක් දෙරන මේ පාර නම් සමව හිටිය.ඒකට දිලීත් ලොක්කට රෙස්පෙක්ට් ✋👈

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana9450 Місяць тому +571

    පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ට ඡන්දය දීම ගැන ලැජ්ජා වෙනවා.

    • @sumithkumara5665
      @sumithkumara5665 Місяць тому +6

      මාත්

    • @nilanthajohn1456
      @nilanthajohn1456 Місяць тому +6

      Api siyalu denama me sare Malimawata

    • @malindupawan5918
      @malindupawan5918 Місяць тому +2

      Mechchara chater kiyala danan hitiye nane 2019.. aparade mulma chande dunne kondak nati ekekta

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 Місяць тому +1

      Ane hari paw lajja wenne natiwa me parath giya para wagema kaiya nayakaya nohoth pacha kumarayatama denna .

    • @slmariya9021
      @slmariya9021 Місяць тому

      math..

  • @IsuriMaheshika-g4e
    @IsuriMaheshika-g4e Місяць тому +31

    අපෙ පව්ලෙ අපිද ඇතුළුව නෑදෑ පව්ල් 6 තිබ්බා පරම්පරාගත UNP.මේ සිද්ධියෙන් පස්සෙ නම් UNP එකේ වර්තමාන වැඩිම පිරිසක් ඉන්න පක්ෂය වන සජබෙට චන්දෙ දෙන්න හිතන් හිටිය එක එපාම වෙලා ගියා
    ජේ ආර්,ලලිත්,ගාමිණී වැනි මහත්වරුන් හිටිය පක්ෂෙක අලුත් මුහුණවර උන සජබෙට මේ නායකත්වය ගැළපෙන්නෙ නැහැ
    පව්ල් 6 යේ චන්දය දෙන්න 28 ක් ඉන්නව 28 ම සජිත්ට තිබ්බෙ දැන්
    සජිත්ට 2 යි
    8ක් රනිල්ට
    18 ක් මාලිමාවට හැරුනා
    මේ වැඩෙන්

    • @a.r5510
      @a.r5510 Місяць тому +2

      අර සජිත්ට දෙන ඉතිරි දෙකත් සීලෙට හරි දෙන්න .

    • @ruwikshainduni7469
      @ruwikshainduni7469 Місяць тому +2

      Respect

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music Місяць тому +206

    මාලිමාවට ජයවේවා 💕 අනුර ජනාධිපති අනිවාර්යයෙන් එච්චරයි

    • @housestark-q8u
      @housestark-q8u Місяць тому

      BAMBUWA THAMAI

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      ​@@housestark-q8uබම්බුව ඇති ගෙදර ගිහින් බලපන් 💖💖💖🧭❌

  • @Amzta1234
    @Amzta1234 Місяць тому +499

    ගිය සැරේ සජිත්ට ඡන්දෙ දීපු අපේ තාත්තා මේ සැරේ අනුරට ඡන්දෙ දෙන්නෙ.

    • @sivakumarkumar375
      @sivakumarkumar375 Місяць тому +4

      ❤❤❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky Місяць тому +2

      ❤❤❤❤❤❤

    • @shammisilva223
      @shammisilva223 Місяць тому +7

      තාත්තාගේ අං ඇවිල්ලද කියල බලපිය

    • @janushkashalika2555
      @janushkashalika2555 Місяць тому +15

      ​@@shammisilva223ai ubale ammata enagannada munge maha ekata kiyala 😂

    • @Amzta1234
      @Amzta1234 Місяць тому

      @@shammisilva223 දැන් මොලේ පෑදිලා බන්. ඒ හින්දා තවත් සජිත් වැනි ඉතාම මෝඩ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙ නෑ. ගෝටට එහා විනාශයක් වෙන්නෙ සජිත් ආවොත්

  • @Wikrama_7
    @Wikrama_7 Місяць тому +15

    සජිත්ට චන්දේ දෙන්න හිටියේ.. අන්තිම මොහොතේ තීරණය කළා නොදෙන්න.
    වගකීමක් දරන්න බැරි , බියගුල්ලෙක් මොකට ජනපති කරනවද ?

  • @sammobile5496
    @sammobile5496 Місяць тому +163

    මම දන්න කාලේ ඉදලා දැන ගත්ත දෙයක් තිස්ස අත්තනායක ඉන්න පක්ෂේ පරදිනවා එදා මෙදා තුර පැන්න පැත්ත පැරදුනා සජිත් පරාදයි රට අනුරට ❤❤❤

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 Місяць тому +190

    කූඨ ලේඛන හදලා හිරේ ගියපු එකෙක් කියන කතා පිළිගන්නෙ කොහොමද..කියන කට්ටිය මේ පැත්තට..

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 Місяць тому +6

    සුපිරියක්❤

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Місяць тому +95

    හිරැ එකට ගිහින්.ප්ලැන් කරලා ගිහිල්ලත් හෑවා එක වැඩි පිරිසක් බැලුවේ සජියා දෙන.ආතල් බලන්න

  • @chala-8652
    @chala-8652 Місяць тому +292

    තිස්ස අත්තනායක ඉන්නවා කියන්නෙ එ පැත්ත පරාදයි 😂😂😂😂😂

  • @Amanda-hq2bs
    @Amanda-hq2bs Місяць тому +5

    නියමයි දෙරන❤

  • @cricworld6595
    @cricworld6595 Місяць тому +339

    සජියගෙ රෙදි ගලවන්න ඕන,මුන් මේ කරන්නෙ සජිත් ගොනාගෙ නොහැකියාව වහගන්න මිනිස්සු ගොනාට අන්දන එක

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il Місяць тому +4

      👍👍👍

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf Місяць тому +8

      ඕකා අනුරගෙ විවාදෙට කලෙත් ඕක.. රැස්වීම් වල ගිහින්න ඕකා කියනවා.. මම ලැස්ති කො අනුර එන්නෙ නෑ කියල

    • @sivakumarkumar375
      @sivakumarkumar375 Місяць тому +1

      Yes bro

  • @Travel-cq9nk
    @Travel-cq9nk Місяць тому +429

    අපරාදේ අපි කැන්වසින් ගියේ මේ බූරුවට. මේ පාර අපි මාලිමාවට දෙනවා

    • @GimhanKeshara-h8s
      @GimhanKeshara-h8s Місяць тому +35

      දැන්වත් තේරුණු එක ගැන සතුටුයි ❤

    • @surangacreation7304
      @surangacreation7304 Місяць тому +10

      jaya wewa machan.mehema akek janadipathi unoth kohma tyeyda

    • @kvvlogs5977
      @kvvlogs5977 Місяць тому +6

      OU BN math ehemai

    • @thusharadil680
      @thusharadil680 Місяць тому +18

      අවසන් මොහොතේ හෝ රට වෙනුවෙන් ❤️ සතුටුයි එන්න අපි එකතුවෙලා අපේ රට හදමු❤

    • @paramichandupa6015
      @paramichandupa6015 Місяць тому +5

      හිටගෙන බොරු කියන හාදයෙක්

  • @LasithaPerera-u9b
    @LasithaPerera-u9b Місяць тому +8

    අපේ පුංචි දෙන්න හිටියේ සජිත්ට. කෝල් කරලා කිව්වා දෙන් නෑ කියලා.දැන් අනුරට

  • @isurusampath8647
    @isurusampath8647 Місяць тому +281

    අපේ ගමේ කටවහ තියෙන එකෙක් කීවා සජිත් චන්ද ලක්ෂ තිහකින් පරදිනවා කියලා මිනිහ කිව්වොත් වෙනවා😊

    • @sudeshkotandeniya1084
      @sudeshkotandeniya1084 Місяць тому +8

      😂අම්මෝහ්.....

    • @rickallon8697
      @rickallon8697 Місяць тому +1

      😁😁😁😁🤣

    • @rashir4737
      @rashir4737 Місяць тому +1

      😂😂😂😂 මරු

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g Місяць тому +1

      😂😂😂😂😂

    • @NimalBasnayaka-b4u
      @NimalBasnayaka-b4u Місяць тому

      මේ වතාවෙනම් උන්දැට වැරදිලා සජිත් තමයි නියත ජනපති

  • @isurusampath8647
    @isurusampath8647 Місяць тому +108

    සජිත්ගෙ චන්ද ලක්ෂ දෙක තුනක් කොහොමත් අහකට ආතබූත උන්නෙ වැඩි හරියක් ඉන්නෙ😊

    • @VJPM-PothGula
      @VJPM-PothGula Місяць тому +2

      ඒකන්ම් සිරාම කතාව😂😂😂

  • @mohamednishan2895
    @mohamednishan2895 Місяць тому +6

    Ayyoooo..Eyaa 360 aawath ekai naawath ekai...Aluth Ratak Aluth Jeewithayak with Maalimaa❤❤

  • @Imtheboss6905
    @Imtheboss6905 Місяць тому +173

    ලැජ්ජයි සජියො ලැජ්ජයි

  • @oshadhasupunsith
    @oshadhasupunsith Місяць тому +111

    මේ වගේ එකෙක්ට රට දුන්නොත් ඉතිං රටට වෙනදේ අමුතුවෙන් කිය්න්න ඕන නෑ 😌

  • @ratawenuwen6830
    @ratawenuwen6830 Місяць тому +7

    මාර බයයි අපෝ මේ වගේ නායකයෙක් ජනාධිපති උනොත් රට ඉවරයි.😅😅

  • @kanishkaindunil-mc9zi
    @kanishkaindunil-mc9zi Місяць тому +432

    බැරිනම් කලින්ම බැ කියන්නැතුව දැන් බයිලා ගහනවා....😂😂😂 මම තමයි මිනිහා කියලා කෑගහනවා... ටීවී pragram 1කට යන්න බැරි රටේ වෙන්න නායකයෝ....😂😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +2

      @@kanishkaindunil-mc9zi ගොන් ජෙප්පෝ සජිත්ගෙ අහලත් නැතුව මුං එනවා කියලා දාලා තියෙන්නෙ😁😂.

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +1

      රොටියාගෙ බලු වැඩ🤮🤮🐕

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому

      මිනිස්සු ඕවාට අහුවෙන්න එපා.✔️
      අර ලපයා තනියම ආන්ඩුවෙ නාලිකාවකට ගිහින් කල විවාදය වගෙ😂😂

    • @Dilan_89457
      @Dilan_89457 Місяць тому +16

      @@IronMan-u2m උබ කටිනුයි පුකෙනුයි දෙකෙන්ම පුන්නක්කු කනවද?කරනමක් ගහලා පඩයක් ඇරපන් පුකේ තියෙන මොලේ හරි තැනට එයි

    • @Disa_music669
      @Disa_music669 Місяць тому

      😂​@@Dilan_89457

  • @SL_MONITOR
    @SL_MONITOR Місяць тому +67

    මේක Trending කරමු ද...😅😅

    • @a.r5510
      @a.r5510 Місяць тому +1

      සුපිරියටම👌

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c Місяць тому +17

    වැඩ සටහන තියෙන්නෙ රැට මොන ප්‍රශ්න තිබ්බත් සහාබගි වෙන්න ඔනා එවයින් තමයි ජනතාව එයලගෙ ප්‍රෙති පත්ති දැනගන්නෙ මාලිමාවට ජය වෙවා ❤🎉

  • @charukacharu1521
    @charukacharu1521 Місяць тому +674

    සජිත්ට දෙන ඡන්දේ අනුරට දෙන්න බැරිනම් සීල රථන හාන්දුරුවොන්ටවත් දීපල්ලා..මූට වඩා හාන්දුරුවොන්ට කොන්ද පන තියෙනවා 😅😅

    • @isurusampath8647
      @isurusampath8647 Місяць тому +31

      😅 දවසේ කතාව 😅😅😅😅😅

    • @SasinduMihinuwan
      @SasinduMihinuwan Місяць тому

      Uba allala baluwada konda thiyenawada kiyala 😂.moda yakek 😂

    • @sheharashayanesh6018
      @sheharashayanesh6018 Місяць тому +9

      සිරා කතාව

    • @JaniruforGraphics
      @JaniruforGraphics Місяць тому +26

      @@SasinduMihinuwan අනෙ උබ වගෙ මෝඩයෙක්, කොන්දක් තියනව කියන්නෙ කියමනක් ගොනෝ, කොහේද ජීවත් වෙන්නේ
      ඔයාලට දැං ඉතුරු වෙන්නේ ඔය වගේ ලාමක ටිං ටිං තර්ක තමයි 😂

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +1

      එනව කියල නෑනෙ😂
      ඒ මනුස්සයට රැස්වීම් තියෙනවා අන්තිම දවසට කලින් දවස නිසා😂
      කලින් අඩගහන්න එපයි✔️

  • @ChathumInduwara
    @ChathumInduwara Місяць тому +285

    මමත් සජිත්ට දෙන්න හිටියේ
    අනේ අම්මේ මෙලෝ වගකීමක් දරන්න බැරි එකෙක් මම මේ පාර NPP එකට දීලා බලනවා....

  • @ajithkumara6244
    @ajithkumara6244 Місяць тому +6

    සජියට තවත් චන්දෙ නෑ අපි මාලිමාවට ❤❤❤❤

  • @Snp567
    @Snp567 Місяць тому +806

    මේ සිද්ධිය නිසාම සජිත්ට ඡන්දෙ දෙන්න ඉඳලා දැන් ඡන්දෙ දෙන්න බෑ කියල හිතෙන අය කෝ..

    • @Mahendrawijesekara26
      @Mahendrawijesekara26 Місяць тому +14

      Oww❤

    • @kvvlogs5977
      @kvvlogs5977 Місяць тому +14

      MATH

    • @Lakshitha-xg8lj
      @Lakshitha-xg8lj Місяць тому +52

      මාත් සජිත්ට චන්දේ දීපු කෙනෙක් ඒත් මේ පාර නම් දෙන්නෙ නෑ......හරි ට්කක් මෝඩ කතා කියනවා,කරන්න bari දේවල් බොරුවට පම්පෝරි ගහනවා....බොරු බයිලා ගොඩක් ගහනවනෙ....හරි ඒකට කමක් na කියමුකො.ඒත් නොදී සිටීමට ප්‍රධානම හේතු 1.එයා වටේ ඉන්න සේරම පල් හොරු සජිත්ට අනිවාර්යයෙන්ම එයාට උදව් කරන මේ හොරු සෙට් එකම බලාගන්න වෙනවා.මොකද ඒක එයාගේ යුතුකමනේ....අනික සජිත්,රනිල්,නාමල් මෙයාලාගේ ආන්ඩු තමයි අවුරුදු ගානක් මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරේ.....ඒ අයගේ පාලනය කොච්චර හොදයිද කියලා තේරෙනවානෙ නේද අපි පොඩ් කාලේ ඉදන් රුපියල දෙක ගානේ හරි හැමදේකම මිල වැඩි උනා මිසක් අඩු උනේ නෑනේ......ආගම කුලය ජාතිය දුප්පත් පෝසත් තව ගොඩාක් කතා කියලා මිනිස්සු බෙදලා කොහොමහරි එයාලගේ යාලුවො ට්ක පැන පැන කොහොමහරි ඒ හොරු ට්ක ස්ඛෝපබෝගීව ජීවත් වෙනවා....ඉතින් ආයෙමත් එහෙම හොරු එක්ක ඉන්න එකෙක් දිනවන්න තරම් මිනිස්සු මෝඩ වෙනවාද? සජිත්,රනිල්,නාමල්ට නැතුව වෙන ඕන කෙනෙක්ට දෙන්න.මොකද මේ රටේ මිනිස්සු අද දුක් විදින්නෙ මේ අය මාරුවෙන් මාරුවට රට පාලනය කරපු නිසා.....

    • @Sachivlog-p9p
      @Sachivlog-p9p Місяць тому +17

      මම

    • @nilanthajohn1456
      @nilanthajohn1456 Місяць тому +28

      Api 4K kalin telophanayata dan ❤api 4 ma Malimawata 🧭🧭🧭

  • @kalidragon1
    @kalidragon1 Місяць тому +81

    දෙරනට දැන් තේරෙනවනේ අවුරුදු 76ක් කඩෙි ගිය උන්ගෙ චරිත දැන්වත් දෙරනට මොලේ පෑදුනානමි ඇති.ඔයාල අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න සජිත්ට බැහැ සජිත් කියන්නෙ මෝඩයෙක්

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 Місяць тому +4

    සජිත් සජිත් ගාන අය බලාගනිල්ල. ❤😂

  • @mr.mike678
    @mr.mike678 Місяць тому +58

    ඒ වෙලාවේ සනිකව සීලරතන හාමුදුරුවොට එන්න කිව්වා නම් ඩයල් එක ටක් ගාලා එනවා. පොරත් ආතල් එකක් අරගෙන අපිත් ආතල් එක ගන්නවා එහෙනම්.

  • @RANDIBOY12
    @RANDIBOY12 Місяць тому +409

    ඡන්දෙට දවස් 3 තියෙද්දි තියෙන ඡන්ද ටිකත් නැතිකරගන්න මනුස්සයෙක් දැක්කමයි..සජිය රෙදි ඉල්ලෙයි..😂

    • @Diss3367
      @Diss3367 Місяць тому +11

      සිරාවටම 😂

    • @sokarinew
      @sokarinew Місяць тому +10

      සිරාවටම....

    • @RANDIBOYSL
      @RANDIBOYSL Місяць тому +9

      😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому +3

      ගෙවල් ගිනිතියපු මිනීමරුවොන්ට දීපං හරකො.✔️

    • @allaboutmyslef
      @allaboutmyslef Місяць тому +14

      සජිත්ට denawata wada honday habay😂😅​@@IronMan-u2m

  • @Mashimaduwanthi
    @Mashimaduwanthi Місяць тому +4

    මලිමාවට ජය වෙිවා අපිත් අපේ මුලු ගමමත් මාලිමාවට

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika Місяць тому +49

    සජිත්ට ලයිව් බැ.ප්‍රශ්න තේරුම් ගන්න මොලයක් නැ.

  • @isurusampath8647
    @isurusampath8647 Місяць тому +463

    මේ කමෙන්ට් බලන සජිත්ට චන්දෙ දෙන්න හිතාගෙන කවුරු හරි ඉන්නවාද ලැජ්ජ වෙයල්ලා 😢

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +1

      අන්න සජිත් Live ආව සියතෙ.
      දැන් ජෙප්පොන්ගෙ දොල දුක සිදුනද?😂😂

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +5

      අන්න ඊයෙ සියතෙ Sajith live ආවා👍😂
      උබ දුන් නැතිවුනාට මිනිස්සු දෙන්වා😂.රට විනාසකල කොමියුනිස්ට් මිනීමරුවාන්ට දෙන පිස්සොත් ඉන්න්වනෙ?🙄

    • @isurusampath8647
      @isurusampath8647 Місяць тому +15

      @@shuttlespace04 පචවෙන එකේ සීමාවක් නෑ බං උබලට 🤣🤣🤣🤣

    • @ainikahesara2785
      @ainikahesara2785 Місяць тому +8

      @@shuttlespace04aneee gobbaya😅

    • @AvishkaMaduranga-h7k
      @AvishkaMaduranga-h7k Місяць тому +7

      ​@@shuttlespace04ඊයා බන් උබනන්😂

  • @Kawidhu
    @Kawidhu Місяць тому +4

    කොහොමත් සජිය පරාදයි ඒකට හේතුව තිස් අත්තනා කියන පක්ෂය හැමදාම පරාදයි

  • @Hiroshana360_
    @Hiroshana360_ Місяць тому +64

    තුන් වතාවක් එක එක මාධ්‍ය නාලිකා වලට ආවේ නැනේ 😂🤌.. සජිත්ට දෙන ගොනෙක්‌ ඉන්නවා නම් please please අනේ සීලරතනට හරි දෙන්න 😂... මේ වගේ කොන්දක් නැති ගොන් pakayata දෙන අයත් ඉන්නවනේ 😢....

  • @pradeepgamage4575
    @pradeepgamage4575 Місяць тому +59

    සති ගානක ඉදන් ඇඩ් දාන්නෙ පොට්ට වෙලාද හිටියෙ 👍

  • @sugathdhammika9277
    @sugathdhammika9277 Місяць тому +3

    මුන්ට ආණ්ඩුවක් ආවොත් කොහොම තියෙඉද 🦴🦴

  • @cdilhani9147
    @cdilhani9147 Місяць тому +508

    මු ජනාධිපති වුනා නම් විනාශ යි මේ වගේ ගොන් හරක්ට ජන්දෙන දෙන වුන්ට මේ පාර තණකොල අපි මහනුවරින් දෙන්න ඉන්නේ

  • @SarathManthunga
    @SarathManthunga Місяць тому +137

    අද දඩම sjb සීයා කෙනෙක් අද බා ගත්තා මාලිමාවට...අනුර ජනපති උනාට වඩා සතුටුයි...ඒකට...❤️

  • @Yenuka_L_SL
    @Yenuka_L_SL Місяць тому +1

    රටේම බලාපොරොත්තුව සජිත් 🇱🇰

  • @Siyumi_nehara
    @Siyumi_nehara Місяць тому +68

    දෙරනත් සජිත් එක්කනෙ හිටියේ...එත් දෙරණෙන්ම පච කරලා දැම්මා...අද නිවුස් දැක්කද...මෙච්චර කල් අනුර ගෙ රැලි වලට ආපු සෙනග දෙරනින් පෙන්නුවෙ නෑ...අඩු තැන් මිනිස්සුන්ට පෙන්නුවා....ඊයෙ ස්ජිත් කරපු දේම නිස්ස්ද කොහෙද අද හොදටම එවා පෙන්නුවා😂😂...

  • @navindushachintha
    @navindushachintha Місяць тому +224

    අපේ චන්ද 150 ස . ජ . බ . දෙන්න තිබුන ඒව දෙන එක නවත්තලා මාලිමාවට දෙන්න තීරනය කරා අපිට අවසානෙ තේරුනෙ මොකද්ද කියලා සජිත්ට කොන්ද පන නැති මනුස්සයෙක් අපි බැහැලම සජබෙ හිටිය ඉයෙ උන දෙයින් අපිට එපා උනා ලැජ්ජයි😅😅 අපි දැන් මාලිමාවට ජය මාලිමාවට

    • @Cherry73-v9t
      @Cherry73-v9t Місяць тому +24

      මචන් මාත් එහෙමයි අපි තව අය වෙනස් කරමු

    • @NishamaniJayalath
      @NishamaniJayalath Місяць тому +13

      Same

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx Місяць тому +29

      උඹල නම් සුපිරිbro අන්තිමේදි හරි නියම තැන හිටගත්තට මගේ හෘදයාංගම ස්තුතිය ❤❤❤❤❤❤ජයවේවා 🫡🫡🫡🫡🫡

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om Місяць тому +16

      ​@@Cherry73-v9tඇත්තටමද අහන්ටත් සතුටුයි ❤

    • @lahiru4268
      @lahiru4268 Місяць тому +3

      Gammk mchn ❤

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 Місяць тому +3

    ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න බැරිව කොහොමද ..රටක් කරන්නෙ....😂😂 ....අපේ චන්දය..මාලිමාවට 💜️

  • @Archi_007
    @Archi_007 Місяць тому +90

    අනුර ජනධිපති කරන්න ලංකාවම එකතුවෙන්න. 💗💗💗💗💗💗

  • @RavindhuTharushan
    @RavindhuTharushan Місяць тому +77

    මොනදේ මොනව්දියට උනත්...සජිත් ප්‍රෙමදාසගේ චන්ද ගණන් කරන්න බැරි තරං ගානක් කඩපු විඩියො එකක් මේක......😅😅අඩුගානේ අනුරටවත් කොච්චර කිව්වත් මේ දවස් ටිකට එච්චර ගානක් කඩන්න බැරු උනා..එත් දේරණේන් එක කරා...respect

    • @NalinSomarathna-fs4cq
      @NalinSomarathna-fs4cq Місяць тому

      දැන්වත් සජිත්ව තේරුම් ගන්න ඔහු බොලද පුද්ගලයෙක්

  • @sajithperera7435
    @sajithperera7435 Місяць тому +18

    2019 ලක්ෂ 55 ඡන්ද ගත්ත සජිත් මේ අවුරුදු 5ට කලේ ඡන්ද කඩාගත්ත එක විතරයි. ඒ අතින් අනුර 3% ඉඳලා සෑහෙන දුර ඇවිල්ලා තියෙනවා.

  • @nalinbasnayake1940
    @nalinbasnayake1940 Місяць тому +62

    සජබ පාක්ෂිකයනි. දැන් නම් වෙනස් විය යුතුමයි. මාලිමාව ට ජයවේවා

  • @jmslakshan-oy5mf
    @jmslakshan-oy5mf Місяць тому +129

    එන්න බයයි නම් බයයි කියපල්ලා. සජියට කොන්දක් නෑ ඒ වගේ දෙයකට එන්න.. මෝඩ සජියට බෑ මොනාවත්

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Місяць тому +3

    සජියා සම්මුඛ සාකච්ඡා වලට ආවම බලන අපිට ආතල් එකක් ගන්න පුළුවන්

  • @vishwaprabhaeducation2988
    @vishwaprabhaeducation2988 Місяць тому +87

    සජිත් ප්‍රේමදාස පරදින බව ස්ථිර වෙන්නේ අත්තන ඇට කාපු තිස්ස සජිත් එක්ක ඉන්න නිසා

    • @niharanimeshi8424
      @niharanimeshi8424 Місяць тому +4

      ඇත්ත මූ ඉන්න පක්ශෙ හැමදාම පරාදයි😂

    • @MevinuR
      @MevinuR Місяць тому +2

      ඒකාන්තයි පරාජය..

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 Місяць тому +199

    සජිත්ගෙන් කඩන්න බැරුව තිබ්බ අපේ සීයගේ චන්දෙ මාලිමාවට හැරෙව්වා. මන් ඔට්ටුවකුත් දාලා තිබ්බෙ සජිත් එන්නෙ නෑ කියල 😂👍

  • @jananiranahansi7062
    @jananiranahansi7062 Місяць тому +4

    අපේ ලේ පිරිසිදු කරන්න නොපැනීම ගැන අපගේ කනගාටුව😢

  • @chamibro9866
    @chamibro9866 Місяць тому +57

    බලන් යනකොට මූට වඩා නාමල් හොදයිනේ

  • @harshaniliyanaarachchi7353
    @harshaniliyanaarachchi7353 Місяць тому +47

    අන්තිම මොහොතේ සජියාගෙ ඉතුරු චන්ද ටිකට කෙලපු අත්තනායක 😂😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 Місяць тому +1

      Anthimedi aththana gediyak kapu aththanayaka😂😂😂

    • @devanwickramasinghe
      @devanwickramasinghe Місяць тому +1

      උ ඉද්දි දින්නොත් අව්ල් නේ එකයි , තිස්ස ඉන්නවා නම් පරදින්න එපෙයි 😂😂😂

  • @rasithjeewantha9136
    @rasithjeewantha9136 Місяць тому +4

    සජිත් තමා ජනාධිපතිතුමා ❤️

    • @STATE-
      @STATE- Місяць тому

      තණකොළ 😂😂😂😂😂පියානෝ

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Місяць тому +88

    සජිත්ට චන්දෙ දෙන්න හිටපු උන්ට කියන්න තියෙන්නෙ දැන් උබලට අනුරට දෙන්න බැරිනම් අර සීලරතනට හරි දීපල්ලා සජියට වඩා නම් හොදයි

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 Місяць тому +124

    අනුර නියත ජනාධිපති ❤️ 🧭 🧭 🧭 ✌️ ✌️ ✌️ ✌️

    • @jay-walker3584
      @jay-walker3584 Місяць тому +2

      රෙද්ද තමයි😂😂😂

    • @Thari456
      @Thari456 Місяць тому +10

      @@jay-walker3584 ub wage harak innawane🤣😅

    • @drkele
      @drkele Місяць тому +8

      ​@@jay-walker3584 උබට කෝමද කිසිම තර්කයක් නෑ ඔහේ කියවනවා 5000 මේ මදි😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому

      @@wimalranasinghe5937 😂😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m Місяць тому

      @@drkele 3%😂😂😂

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 Місяць тому

    තව තවත් මෙහෙම වෙන්න ඕන ❤

  • @wijayabandara9810
    @wijayabandara9810 Місяць тому +114

    අහන ප්‍රශ්න කලින් දෙන්න ඕනනේ හිරුවගේ😅

    • @kg94837
      @kg94837 Місяць тому +5

      නැත්තම් අසූචි නිවේදක එක්ක එන්න ඉඩ දෙන්න ඕනේ එයාලගේ ප්‍රශ්න විතරක් අහන්න.

    • @rahalanuhas8546
      @rahalanuhas8546 Місяць тому +3

      😂😂

    • @dilanfernando84
      @dilanfernando84 Місяць тому +6

      Breaking news denna thibbe 😂

  • @dasunj7619
    @dasunj7619 Місяць тому +115

    සජියට දීල ඇඩෙන්න.😂😂😂😂

  • @himashperera
    @himashperera Місяць тому +4

    අනුර කියන්න වගේ ප්‍රේමදාම කෑල්ල නැත්තන් ප්‍රාදේශීය සභාවටවත් ගැලපෙන්නේ නෑ සජිත්....ඕකයි ඇත්ත😅

    • @STATE-
      @STATE- Місяць тому +1

      එකෙන්ම සහෝදරයා ❤
      AKD ජය වේවා

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om Місяць тому +123

    තිස්සයා ඇදගෙන නා ගන්ටයි යන්නේ 😂😂😂

    • @devanwickramasinghe
      @devanwickramasinghe Місяць тому +1

      උ ඉද්දි දින්නොත් අව්ල් නේ එකයි , තිස්ස ඉන්නවා නම් පරදින්න එපෙයි

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om Місяць тому

      @@devanwickramasinghe අනිවාර්යයෙන්ම සජියා පරදින එක පරදිනවාමයි 😂😂😂

  • @DanLahrrr
    @DanLahrrr Місяць тому +85

    මේවා දැක දැක සජියාට ඡන්දේ දෙන උන් නම් අමු ගවයෝම තමයි

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf Місяць тому +1

      තිස්සයා නුවර පෙරහර මාලිමාව ආවොත් නවත්තනවා කියල බොරු කියල ඕකට නඩු දාන්න ඕන

    • @kalanakavinda5902
      @kalanakavinda5902 Місяць тому +1

      ඉන්නව ඕයි මී හරක් උත්තික පුතාලා😂😂

  • @Ravindrakumara1972
    @Ravindrakumara1972 Місяць тому +1

    සජිය Live වලට බයයි ඒකයි ඇත්ත

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr Місяць тому +206

    බඩ ගැන හිතන අය සජිත්ගෙ පැත්තටත් රට ගැන හිතන අය අනුරගෙ පැත්තටත් එකතු වෙන්න 👌👍

    • @blackdragon9146
      @blackdragon9146 Місяць тому +8

      E buruwa awoth badath iwarai ratath iwarai ubth iwarai math iwarai

    • @Benzoakash.1
      @Benzoakash.1 Місяць тому +2

      Uta uwawath blagnna baruwa kohomada bn rata balaganne

    • @sunandaw
      @sunandaw Місяць тому +3

      උඹල ගෝටාට දීලත් කෑගැහුවෙ ඔහොම තමයි. බත් කන හරක්. ලැජ්ජාවක් නෑ...

  • @thimirajayakody8799
    @thimirajayakody8799 Місяць тому +42

    නාලිකාවක් ඉස්සරහට ඇවිත් කතා කරන්න තරම් දැනුමක් නැතු නිසානේ මෙච්චර දේවල්..😂😂 ඒ වගේ එකෙක්ට රට දෙන්න හිතන උන්නම් මිනිස්සු වෙන්න බෑ..

    • @ManikeTahan
      @ManikeTahan Місяць тому +1

      පුන්නක්කු කන උන්

  • @misajmohamed6560
    @misajmohamed6560 Місяць тому +2

    malimawata jaya wewa

  • @chithraparanahewa1155
    @chithraparanahewa1155 Місяць тому +22

    නියමයි දෙරන....🎉❤

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 Місяць тому +59

    දෙරන සමබරව දෙශපාලන රැස්වීම් පෙන්නනවා අනිත් එවා එහෙම නැ මෙ ගොන් සජියා බයයි කතා කරන්න චොර වෙයි කියලා ලැජ්ජයි හරකා😂😂😂

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. Місяць тому

    නියමයි දෙරන ඒක නම්‍ ඇඩෙන්නම දුන්නා❤❤❤

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 Місяць тому +66

    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐
    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐
    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐
    මාලිමාවට ජයවේවා.”//🙌 🧭❤️💐
    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐
    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐
    මාලිමාවට ජයවේවා “//🙌🧭❤️💐

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 Місяць тому +37

    යකෝ මේ වගේ තමන්ගේ අදහස් ජනතාවට ප්‍රකාශ කරන්න තියන අවස්ථාව මග හරින එකා හරකා නෙවෙයිද පුතා 😂

  • @harshanapradeep1602
    @harshanapradeep1602 Місяць тому +2

    මාලිමාවට❤😍💪 ජය❤🔥

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc Місяць тому +13

    සජියා අමු ගවයා ඕකට ලයිව් වැඩසටහනකට ඇවිත් කතා කරන්න මොලයක් නෑ ඒකනේ අපි හමුදාවෙ වෙලත් මාලීමාවට චන්දය දුන්නේ මාලීමාවට ජයෙන් ජයම වේවා