R.K Smile Always beautiful 😍💞💖 He is More than more Car lover 😍😍 You always doing crazy and funny work aiya 😍 Your vlog really beautiful and funny🤗😍 Anyway Stay safe 🤗Carefully 😍🤗💖💖 R.K 💖💖
Aiyge me video balddi kwd hri hodat salli hmba krl..jiwithe widinn pudum asavak gemmk enne..ettm jiwithe kiynne me dee need kiyl hithenv ❤️..thank you aiye ❤️
Keep it up putha.බුදුන්ගේ ආශිර්වාදය අරගෙන අභියෝගයට මුණදුන් නිසා පුතාට වරදින්නෙ නැහැ.දක්ෂතාවයයි,නිර්භිතකමයි,පුතාගාව තියෙනවා.ජිවිතයේ එක සැරයක් හරි තමන් ආස කරන්න දේවල් තරන්න ඕනි. You are talented and be carefully. Thank you so much for everything
Well done. Thanks for sharing and working hard to make this vlog a great experience for your fans. Very classy yet simple style. Perfect flow with enough details. Raween, your editing and directing potential are very promising. We have seen it before but it truly shines now. We are looking forward to seeing you directing at least a short film for your fans soon. All the best.
Best ever 🔥... love itttt. You should absolutely experience the world around you but don't ever forget we got only ONE RAWEEN KANISHKA. There won't ever be one like YOU. There are no duplicates. Just ONE. As long as you follow safety procedures and are not going for extremes, it's all about fun. This is fantastic. 🔥. Stay safe.
Very beautiful & interesting. Perfect Editing & directing. Enjoy your life but becareful, protect your self & stay safe Raween. Thankyou for sharing this vlog with us. 🙏❤🔥
This one was thrilling and scary to watch!🫢 The NZ mini vlog series was soooo fun to watch and loved every bit of it! Hopefully we’ll see more new ones soon!❤
Raween you are a great guy who loves living life to the full but remember to know the limits. More than you, we were on the edge watching you dive. Wow ! You did it. 👍♥️ Remember, you may come across more dare devil activities as you crisscross the globe but never again Raween since your life, your voice, your talents, your goodness are all too valuable to risk. There’s only one Raween for your family, for your fans, and for your motherland. Bless you my son. 💕
Loved all three New Zealand Vlogs RK! Third one is the scariest though, next time please be careful cuz your life is valuable than any risk RK. Also love the way you have done all the editing stuffs in all these vlogs RK, hopefully we get to see a film/ short film directed by you in near future 🤭💗 Last but not the least RK you and Majitha aiya are friendship goals, the way he supported your work and everything else throughout your stay in New Zealand and the way you support his work and appreciates his work is just amazing 💗
අන්තිම ටික බලද්දිනන් පපුව නැවතුනා වගේ දැනුනා.. ජීවිතේ විඳින්න ඕනේ තමයි.. ඒත් මේතරම් අවදානම් දේවල් කරද්දී දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න රවීන් ... ඔය හිනාවට තමයි මේතරම් ආදරේ අපි. . හැමදාමත් හිනාවෙලාම ඉන්න මැණික. කොහේ ගියත් මොනවා කරත් පරෙස්සමින් .... 😍😍😍😍😍
Vedios තුන ලස්සනට ගලපලා හරිම funny short film එකක් බැලුවා වගේ 🙈 vlog එකක් දුන්නට Thank you so much අයියා ❤️🥺
අම්මෝ අයියේ ආයේ නම් ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා. තවමත් පපුව ගැහෙනවා.. අපිව භය කරපු එකට නම් ඉතින් දෙන්න ඕනි හොඳ ගුටියක් 😑🤐🤨😐
ත්රාසජනක දේවල් කරන්න කැමති කියලා අනේ ඔහොම දේවල් කරනවා ද 😏❤️..
කොහොම හරි අයියා ඉතින් ඒ අභියෝගය ජය ගත්තා නේ 😍🥺
අනුන්ගේ bike එකක නැගලා අහ ගත්තා නේද හොඳට 🙊🤣
කොහේ ගියත් අයියගේ රථ ගාය නම් අඩුවක් නැහැ 👻🤣
ගොඩක් සතුටු උනා අයියේ vedio එක බලලා ❤️😍🙊
මොනවා කරත් පරිස්සමින් ❤️
ඔයාව පවුලේ අයට වගේම අපටත් ගොඩක් වටිනවා අයියේ 🥺♥️
අනේ පුතේ ඔයාට කරන්න හිතාගෙන දේවල් . පරිස්සමින් පුතේ අපේ හදවතේ ගැස්ම වැඩි වෙනවානේ ඔය අවදානම් වැඩි දෙවල් කරන කොට මගේ රත්තරනේ 💜 හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි පුතේ 💖 සතුටින් ඉන්න පුතේ ❤️ නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🙏
අම්මෝ අයියේ හදවත නැවතුනා හොදේ..පරෙස්සමින් 🙊 තාමත් කතාකරගන්න වචන නෑ වගේ ඒක දැකලා😏🤐අන්තිමට බැනුනුත් ඇහුවනේ රථගාය වැඩිවෙලා😂😂😏හොද වැඩේ අපි කලින්ම කිව්වනේ ඕක වෙයි කියලා අනුන්ගෙ වාහන වටේ කැරකෙන්න ගිහින්🤭🤭😏මොනා උනත් මරු අනෙහ්🙈❤💖හරිම ලස්සනට Vedio තුනම ගලපලා තිබුනා.අයියා හොදට enjoy කරලා අපිවත් ඒ ලස්සනට රටට මේ විදිහට අරන් ගියාට Thankyou💖💖හැබැයි අර වගේ අවදානම් වැඩ කරලා අපිව බය කරපු එකට නම්😏😏😏මොනා කලත් පරෙස්සමින් 🤗😌✌️
ඒ වුනාට අයියේ ආස වුනාට ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා.ගෙදර කට්ටිය ගැනත් හිතන්න.ඔයාට මොනාහරි අනතුරක් වුනොත් ඒ කට්ටිය කොච්චර දුක් වෙයිද.ඒ විතරක් නෙමේ අපේ රටේ ඉන්න සුපිරිම දක්ශයෙක් ඔය වගෙ වැඩක් කරද්දි පුදුම බයක් හිතෙනවා.ඒ දක්ශයා නැතුව යයි කියලා.😌😌 💕❤️❤️🔥
අනේ අම්බෝ අයියේ.. ඔයා කොහොමද අප්පා එකෙන් හිතන් පැන්නේ..😯 මාව නම් මේක බලන් ඉදලත් මොකක්ද වෙලා වගේ..😱 ඔය වගේ වැඩ කරද්දී පරිස්සමෙන් වගේම ගෙදර කට්ටිය ගේ අවසර ගන්න 🥺♥️ පරිස්සමෙන් අයියේ...♥️ කොහේ ගියත් රත ගාය නේ..😂 තව පොඩ්ඩෙන් ගුටිත් කනෝ🤭😂
අභියෝග ජය ගන්න තරමටම ජීවිතේ හරිම සුන්දරයි.ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ එතකොට.කරන දෙයක් පරිස්සමෙන් කරන්න මොකද ඔයාව ගෙදර අයට වගේම වටිනව වගේම අසීමිත වූ ප්රේක්ෂක පිරිසටත් ගොඩක් වටිනවා.සියලු අහියෝග හමුවේ ජයම ලැබේවා. ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤❤❤❤❤❤
@@shanuu302 අනෙ මේ බල්ලො කෙනෙක් ගෙ රසිකයෙක්.වුනා කියලා කෙනෙක් ගෙ දියුනු ව්ම වලකින් නැ.ඕනතරම් ඉගෙගන්න හොද ,රස්සා වන් කරන රව්න් ගෙ ෆැනස්ලා ඉන්නවා,
කෙනෙක් ගෙ ජිව්තෙ free එකෙ තමන් ආස කෙනෙක් දෙයක් බලලා comment කරාට තොට මොකක්ද තියෙන අමාරුව,
අනික යකො
කවුරුහරි කෙනෙක් ට හොදක් වෙන්නෙ පතන්න එයාගෙන් කන්න බොන්නම ඕනෙ නැ ඕයි,
තො මොකො මිගමුවෙ කොන්සර්ට් ගියෙ එහෙනනම්
ඇයි ඒ වෙලෙ දියුනු ගැන නොසිතුවෙ අනික බල්ලො
මේවා දාන්නෙ ෆැන්ස් ලා ම්ස තො ට බලන්න නෙමෙ,මැරියන් ඕයි
@@fai3379 superbbb nanga👍👍. meya mage main comment ekatath me wagema comment karala.meyata mokakdha amaruwa. api kemethi artiste ta comment karanawa. Ekata eka ekewa kiyanna meya kawdha appa.di Cs awilla natanawa madhiwata mewa asseth ringanawa .oya hodhata kiwwa 😊😊
අම්මෝ එක🤣අන්තිමට බයික් පදින්න ගිහින් වෙච්ච වැඩේ🤣🤣
ඒකට නං හැබැයි රවීන් අයියේ සෑහෙන භය හිතුනා. New Zealand vlogs තුන නිකන් short film එකක් බැලුවා වගේ 🔥🔥🔥
රවීන් අයියගෙ යාළුවා Majitha අයියගේ travel business එකත් තව දියුණු වෙන්න කියලා wish කරනවා 🙌🙌🙌
බුදුන් වැදලා ගිය part එක නං ගොඩක් හිතට වැදුනා. ආගම දහමට අනුව හැසිරෙන කොල්ලෙක් වෙච්ච ඔයාට කොහොමත් වරදින්නෙත් නෑ ❤❤❤
ඒ jump එකනම් heart beat එක වැඩි කරවපු jump එකක්. ඒත් safety උපරිමේටම තියෙන තැනක ඔයා වගේ කෙනෙක්ට mistake එකක් නිසාවත් කරදරයක් වෙන්නෑ. ඒ නිසා ඒ මොහොත විතරක් නෙවේ, ඔයාගෙ new zealand tour එකේ ලස්සන දේවල් ගොඩක් අපිටත් බලලා enjoy කරන්න පුළුවන් වුනා ඔයාගෙ මේ ලස්සන vlog එක නිසා. Thank you so much Raween ♥️.
cutie 🙈🤧😘 adventurous වැඩ කළාට කමක් නෑ පරිස්සමින්🥲👍
අනේ අම්මෝ පපුවත් ගැහුනා අයියා උඩ ඉදන් පල්ලෙහාට යනකොට 🥵🥵🥵 අයියා අභියෝග වලට ආස වුණාට මේ වගේ භයානක අභියෝග බාරගද්දි පරිස්සමින් අයියේ 🥺🥺🥺 මොනා වුණත් මේ episode තුනේම හොදට enjoy කලා ❤❤❤ ඒකට Thank you soo much අයියේ 🙏😍😍
Thank you oyata ජීවිතේ විදින ගමන් ඔයාගෙ ප්රේක්ෂකයන්ට ජීවිතේ විදින්න කියල දෙනවාට............ 🥺💕 my fav actor 🌹
What a grate video 😍 keep it up RK😉film ekak wage😍
R.K Smile Always beautiful 😍💞💖
He is More than more Car lover 😍😍
You always doing crazy and funny work aiya 😍 Your vlog really beautiful and funny🤗😍 Anyway Stay safe 🤗Carefully 😍🤗💖💖 R.K 💖💖
රවීන් අයියෙ පරිස්සමින් යකූඩෝ ඕව කරන්නෙ🥺 ගෙදරින් බැනුම් අහන්න ඇති ෂුවර්😶 හැබැයි ඒක මරු නිදහසේ හරිම සැහැල්ලුවෙන් ඒ හැම අවස්ථාවක්ම විදින විදිහ😍❤️❤️❤️
New Zealand Vlog Series එකම සෑහෙන interesting RK ❤
යාළුවෝ දෙන්න New Zealand වල හැමතැනම වගේ ගිහිල්ලා හොදට enjoy කරලා වගේ 🤭
හැබැයි RK කරන දෙයක් පරිස්සමින්. ඉස්සරහට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මාජිත අයියටත් all the best business වැඩවලට...
කොල්ලා ඉතින් challenges බාර ගන්න කොහොමත් කැමතිනේ. ඒවට ඉතින් එක පයින් හා...නේ😅 හැබැයි ඉතින් කරන දෙයක් පරිස්සමෙන් අයියේ. ඒකට නම් ටිකක් බය හිතුනා කොල්ලෝ. මොනව වුනත් කොල්ලා හොදට enjoy කරා කියලනම් දැක්කා.
නියම vlog 3 කින් අයියගේ experience අපිත් එක්ක බෙදා ගත්තට Thank you හොඳේ..❤️❤️❤️
අම්මෝ අයියේ🥲🥲 ඇත්තට ම ඕක කරන්න ඕනමයි කියලා හිතුණා ද.... ඇත්තට ම බය හිතුණා. අභියෝග බාරගන්න එක නම් හොඳයි. ඒත් පරෙස්සමින්.... මොනා වුණත් vlog 1 හරි ම ලස්සනයි. හරි සැහැල්ලුවෙන් ජීවිතේ විඳින්න කොල්ලෙක්.තව දික් වුණා නම් කියලාත් හිතුණා. 🥲🥲 Btw මේ video edit කරන්නේ අයියාම ද... ඒක නියමයි. සමහර තැන් thriller movie 1k බැලුවා වගේ.🔥🔥 Any way මේ experience අපිත් එක්ක share කර ගත්තාට thank you...🥰🥰 අලුත් වැඩකින් ඉක්මනට එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..🤗🤗
අපිට නම් ජිවිතේට යන්න වෙන්නේ නෑ එත් වීඩියෝ එක බලද්දී ඇත්තටම ගියා වගේ... මල්ලි ඔයාගේ "සද නිදන්න "සින්දුව මාරම ලස්සනයි දැන් තියෙන හාල්පාරු බංකොලොත් සිංදු අතර නිර්මාණය උන ලස්සන සින්දුවක් ❤❤
කොල්ලා ඉතිං කොහොමත් දක්ශයානෙ😂👀🙊හම්බෝ මේ videos තුනම මරු...කරන දෙයක් පරිස්සමෙන්...ආදරෙයි රවීන් අයියා 😂❤️🔥
Vediyo edit superb aiya.... good luck for your everything
Aiyge me video balddi kwd hri hodat salli hmba krl..jiwithe widinn pudum asavak gemmk enne..ettm jiwithe kiynne me dee need kiyl hithenv ❤️..thank you aiye ❤️
This is lit bro ❤️🥰 It's Awesome 🔥❤️
නවත්තන්නෙ නැතුව දිගටම travel vlogs ඕන හැබැයි 🤩 Vlog එක නම් නියමයි ඒත් ආයෙමත් ඔච්චර අවදානම් වැඩ කරන්න නම් එපා ❤❤❤
Video එකනම් මරු👌🔥🔥 ඔයත් එක්ක අපිත් හොඳට enjoy කරා අයියේ ...රථ ගායෙනම් අඩුවක් නෑ ඉතිම් කොහේ ගියත්🤭
අන්තිම ටික බලද්දි නම් මගේ හාර්ට් බීට් එක මොහොතකට නතර වුණා වගේ දැණුනෙ..😶 රවීන් අයියා මේ වගේ පිස්සු අවධානම් වැඩනම් ආයි කරන්න එපා අනේ...ආසයි කියල ඕමත් risk එකක් ගන්නවද දෙයියනේ..කෝම හරි අභියෝගය ජයගත්තා👌🔥❤ ඒ වගේම හැමදේකටම පෙර බුදුන් වැඳල තෙරුවන් සිහිකර ආශිර්වාද ලබාගැනීම 🙏👌ගරු කරනව රවීන් අයියා ඔයාගෙ qualities වලට
අන්තිමම තත්පර ගාණ සෝ කියුට්..මන් හිතුවා රථ ගාය නිසා කෑවා ගුටි කියල🤭🤭❤❤
අම්මෝ මගෙත් පපුව ගැහුනා 🤣 ජීවිතේ විදින්න පුළුවන් උපරිමයෙන් විදින කොල්ලෙක් 😉 ඉවරයි 💔☹️
මට පට්ට සතුටුයි රව්න් ගෙ හිනව දැක්කාම ❤️ ඔය හිනාව හැමදාම තියාගෙන ඉන්න හොදෙ🙃🕊️
අනේ මගෙත් පපුව ගැහුනා අයියේ ඒක බලන් ඉදල......👍👍👍
පරිස්සමින් කරන දෙයක් කරන්න අයියේ ......❤❤❤
Finally... it's here 🔥
Keep it up putha.බුදුන්ගේ ආශිර්වාදය අරගෙන අභියෝගයට මුණදුන් නිසා පුතාට වරදින්නෙ නැහැ.දක්ෂතාවයයි,නිර්භිතකමයි,පුතාගාව තියෙනවා.ජිවිතයේ එක සැරයක් හරි තමන් ආස කරන්න
දේවල් තරන්න ඕනි. You are talented and be carefully. Thank you so much for everything
අම්මෝ පුතේ ඔයාගේ මේ වැඩ නිසා අපේ ඇගෙ ලේ වතුර වෙනවා .මේ වගේ දේවල් කරද්දී අයේ දෙපාරක් ඒ ගැන හිතන්න පිංසිද්ද වෙයි.අපි ගොඩාක් ආදරෙයි පුතාට ❤❤❤
Well done. Thanks for sharing and working hard to make this vlog a great experience for your fans. Very classy yet simple style. Perfect flow with enough details. Raween, your editing and directing potential are very promising. We have seen it before but it truly shines now. We are looking forward to seeing you directing at least a short film for your fans soon. All the best.
Best ever 🔥... love itttt. You should absolutely experience the world around you but don't ever forget we got only ONE RAWEEN KANISHKA. There won't ever be one like YOU. There are no duplicates. Just ONE. As long as you follow safety procedures and are not going for extremes, it's all about fun. This is fantastic. 🔥. Stay safe.
🤩🤩🤩exactly
I am with you. There’s no two chances. There’s no two Raween’s. He MUST know that.
@@dayaranidealwis251 yes of course
@@dayaranidealwis251 exactly. He is one of a kind.
@@fai3379 🙂
Dear son looking at it looks so dangerous. But you like to experience it. Anyway happy you are safe landed.
Very beautiful & interesting. Perfect Editing & directing. Enjoy your life but becareful, protect your self & stay safe Raween. Thankyou for sharing this vlog with us. 🙏❤🔥
Wow ..wonderful Raween ..
Stay blessed
Glad to see Raween is having fun at his fullest..bless you 💕💕
New Zealand Vlog එකේ Episodes තුනම මාර විදිහට enjoy කරා ❤තව episodes තිබ්බනං කියලා හිතුනා. ජීවීතේ enjoy කරන්න ඕන ඒත් ඔච්චරටම risky දේවල් නං ආයෙත් කරන්න එපා අයියා 🙏 අයියත් එක්ක හිටපු අයියගෙ යාළුවා මාජිත අයියටවත් නවත්තන්න තිබ්බනෙ මේ දග කොල්ලව 🙉 ඉස්සරහට කරන දෙයක් පරිස්සමින් ❤
Ekanag ettha .uda idhagena pawle ayawa mathak una kiyanakota mata etthatama duka hithuna .dhagayane ithing.😥❤❤😊🥰
Eknee😶❤
Gammk kollo ithin .fulma enjoy krnn life eka marenna kalin .math enna hope ekk thiyann innwa ohe
U are an amazing actor and u are soo funny but u have a very good personality
කොහේ ගියත් මේ කොල්ලට රථ ගාය 🤭😂 ඒකටම ගැලපෙන රථ ගාය තියෙන යාළුවෙක් එක්ක වගේ New Zealand වටේම ගිහිල්ලා තියෙන්නෙ 🤭😂 Vlog එක තව දික් උනා නං හරි episode එකක් තිබ්බා නං හරි කියලා හිතුනා. කරන දෙයක් පරිස්සමින් හැබැයි හොදද RK ❤
හොරෙන්ම දැම්මා නේ මේ පාර🌚 මේකත් මාර ආසාවෙන් බැලුවා. බයත් හිතුනා හැබැයි🫢
Sad that the vlog series is over😢
ආපහු නම් එපා බුදුසරණයි අබියෝග එපා වටිනා වස්තුවේ 🥰බුදුසරණයි ආදරෙයි ❤️🙏
අද නම් මොනා comment කරන්නද කියලා හිතාගන්න බෑ...👀
ජීවිතේ විදින්න ඕනි හැබැයි පරිස්සමෙන් අයියා...❤🥺
Stay happy & safe forever...😌❤
We love you..🙊❤
6:36😂💔ඒ මොකෑ උනේ😂හම්බෝ අද නම් හොද පන ගියා😝😂💔
Challenge කිව්වොත් ඉතිං පැනලා භාර ගන්නෙ... හැමදාම මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා රවීන් ❤️💐
Superb Rk 🔥🔥
Aiye karanna deyak parissmin api oyta godk adareiii....❤️❤️❤️
This one was thrilling and scary to watch!🫢 The NZ mini vlog series was soooo fun to watch and loved every bit of it! Hopefully we’ll see more new ones soon!❤
Jiwithe supiriyatama widina kollek♥️
අම්මෝ මාරම සතුටුයි 🥺❤️ කියන්න වචන නෑ ☺️ නියමයි
අර උස දකිද්දී නම් පපුවත් ඩිග් ඩිග් ගෑවා 😌🥺 කොහොමත් ඉතින් අභියෝග භාරගන්න අභියෝගවලට නොසැලී මූණ දෙන කොල්ලෙක්නෙ 🙂 ඇත්තටම ඉතින් ජීවිතේ විඳින්න ඕනි හැබැයි ඉතින් මොනවා කලත් පරිස්සමින් අයියේ ❤️😌
මොනවා කලත් මොනවා ලැබුණත් කාර් එකක් බයික් එකක් දැක්කොත්නම් ගලවනවා බොරු 😂😂 ඒක නම් පිස්සුවක්🙂🤪😋
Last ඉවරා......යි 😂😂😂
😥❤
ඒක නම් ගැම්මක් aiye. Super 🔥💔💪😱🤝💙💙
19:09 Mr handsome😌😎🔥
19:20 😂තව ඩිංගෙන් ගුටිත් කනෝ අර මනුස්සයගෙන්😂😂🙉
අන්තිම් ටික තමා මරුම...ඉවරා......යි😂😂
ගුටි කාලා තමා තව ඩිංගෙන් නවතින්නෙ 😂💔
@@wish9837 ඔව් 😂🔥
අන්තිම ටිකේදි නම් පපුවත් ඩිග් ඩිග් ගෑවා.අනේ කරන දෙයක් පරිස්සමින් කරන්න අයියේ🥺🥺හැමදාම පරිස්සමින් ඉන්න අයියේ.බුදු සරණයි අයියට❤️❤️❤️
ඔයා ඉතින් කොහොමත් අබිගෝග බාරගන්න කැමතීයිනේ මොනවා කලත් අයියේ පරිස්සමෙන් 🥰💝💝💝💝
Malli oya jathika sampatak ara unti ge satuta oya dakkama ahema hitenawa oyata danena feelin aka a vidiyatama fanslata denanna oya me wade karala tiyanawa thanks
ගොඩක් ලස්සනයි 😍😍😍😍පනිද්දි බයත් හිතුනා 🙄😥 vlogs 3ම ලස්සනයි 🤩🤩😍😍😍😍
අනේ අයියෙ. මට මේක බලද්දිත් වෙව්ලුවා. ඔයා ඒ වෙලාවෙ කොහොම හිනා වෙලා හිටියද මන්දා.මං නම් හයියෙන් අඩයි. නියමයි අයියේ. superb 👍👍👍👍👍👍👍
මාරම interesting රවීන් කනිෂ්ක අයියා 💖
එක එක දේවල් කියලා වට්ටන්න හදන ගෝතයන්ට පේන්නම දවසක ජිවිතේ ඉස්සරහටම යන්න ....RK ♥️ GOOD LUCK 😊 අයියාගේ යාළුවටත් ♥️
Enjoy ur journey aiya ❤️❤️🥺Anyway be safe 🙏❤️
අනේ රව්න් පුතා මට නම් ගොඩක් බයහිතුනා මොනවා කෙරත්පරිස්සමින් ආදරෙයි බුදුසරණයි 👍👍👍👍👍
Maruuu 👌🏻 Eth බයහිතුනා අනේ
ඔබ නිහතමානී පුද්ගලයෙක් නිසා, හැමදාමත් අපේ එකම ප්රාර්ථනාව , ඔබ මොන දේ කළත්, ඒ හැම දේකේදීමත්, ඔබ සිටින හැම ස්ථානයකදීමත් බුදුන් වහන්සේගෙත් , දෙවියන් වහන්සේලගෙත් පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි,. දෙවි රැකවරණයි ඔබට. 🙏
Man හදයා...සුපිරි හොඳේ....👍👍👍👍🤟🤟🤟🤟🤟❤️❤️❤️
Surer well done my brother ❤ ❤️❤️❤️
Bro is enjoying life to the fullest🥵✨
Raween you are a great guy who loves living life to the full but remember to know the limits. More than you, we were on the edge watching you dive. Wow ! You did it. 👍♥️ Remember, you may come across more dare devil activities as you crisscross the globe but never again Raween since your life, your voice, your talents, your goodness are all too valuable to risk. There’s only one Raween for your family, for your fans, and for your motherland. Bless you my son. 💕
මගේ ජීවිතේ තියෙන ලොකුම ආසාවක් කිව්වොත් හරි............😎 ඒ ආසාව ඉෂ්ට කරගන්න ඕනම දෙයක් කරනවා.........තාම අවුරුදු 16යි...........හැබැයි අනිව මැරෙන්න කලින් එකම එක පාරක් කරනවා .......😘 ජීවිතේ තියෙන ලොකුම හීනෙ.......😊👊
අනේ කොල්ලෝ අන්තිම ටික බලද්දි පපුව වේගෙන් ගැහෙන්න ගත්තා 🥺 මොන දේ කරත් පරිස්සමෙන් අයියේ 🤗 මේ episode 3ම හොඳටම enjoy කරා 🥰❤️
Ow ane
අනේ වැලලියන්
මානසිකයෙක්ද
@@slkorea4068 🤣🤣
මෝඩ යකෙක් මූ😂😂
Bungee jumping 🫣🤨👏👏👏
Risky activity 🥺
රවීන් අයියට අපහස කරමින් මෙතැන cmnt කරන එකාට කියන්නේ,
මෙක අපිට අලුත් නෙවෙයි. ඔයා වගේ ගොඩක් අය රවීන් අයියට කියන්න පුළුවන් හැම දේම කියලා හැමෝගෙම වගේ බැනුම් අහලා අන්තිමට එන්නේ මේ channel එකට තමයි. අනේ මේ කරුණාකරලා ඔයාගේ වැඩක් බලාගෙන යනවාද යන්න.
😍😍😍ඔව් අනෙ
Ane oww appa.
මොනා කරන්නද අනුකම්පා කරමු නේ මම දාල තිබ්බ කමෙන්ට් එකකූත් අයින් කරා ❤️
@@shehanmax5491 Thank you for your respect to Raween 🙏
@@thamalarodrigo4999 👍🥰
Raween 😲😲😲🔥
Amoohh...hart stopped couple of minute
I can't even think about that..😳😳
Raween අයියා ඔයා නම් මරු 🥰 මොන දේ කරත් පරිස්සමෙන් කරන්න
බුදු සරණයි
@@shanuu302 මොකද බං උඹේ ප්රශ්න
@@Romeo_Juliet_x_rnr ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ , අර deweni inima concert එකට එන්න බැරිවුනා කියලා එදා ඉඳන් රවීන්ට බැන බැන යනවා පිස්සෙක් වගේ 😅කොච්චර කිව්වත් වැඩක් නෑ ඔහේ කියවන්න දෙන්න🥲👍
@@dp2927 ඉතින් අනේ එයාට මොකක් හරි වැදගත් වැඩක් ඇති. නැත්තං ඉතිං අසනීපයක් වත් ඇති.. අනික එයා ආවත් නැත ත් මෙයාට මොකද.... නිකන් මෙතැන බොරු cmnts දාගෙන ඉන්නේ
@@shanuu302 මේ බුරුවො තමුසෙ වගෙ උන් 18ක් උනත් 50ක් හනම්ට් අදහස්
@@Romeo_Juliet_x_rnr ane eyata mokak hary mole anaruwak wennethi appa.adhalama nethi comment dhanawa
Vlog එක මරු. 18:50 මාජිතගේ GTR sports car එකනං පට්ට 🔥 Vlog එකේ GTR එක ගැන තව විස්තර ටිකක් පෙන්නුවනං මරු. ඊළග පාර යාළුවා වගේම GTR එකක් ගෙදරට බස්සමු කොල්ලෝ. Next time ඔයාගෙ වාහනවලත් vlog එකක් කරමු.
Thank you very much and be safe always ....budu saranai 🙏
it is really superb, i also like sky jump it's amazing, good luck bro
පරිස්සමින් පුතා. අපිට ඔයාව
ගොඩක්ම වටිනව.
සුබ අනාගතයකට සුබ පැතුම්
අනෙ වේසියෙ
@@vinujenushan4572 Ammo 😹
මොනවා කරත් පරිස්සමෙන් පුතේ....නිහතමානී දරුවෙක් .... ඉදිරියටම යන්න පරිස්සමෙන් ...තෙරුවන් සරණයි ❤️🌷
මාරම interesting episodes 3 ක් ❤️
Great...........
ඒ පිරිසිදු කම රටේ ♥️💕😘
Enjoying 😎be safe 👍
අම්බෝ ඇතියන්තම් මේක දාලා අදවත් 🙂🔥
Thank you අයියා ඔයා විඳපු දේවල් අපිත් එක්කත් මෙහෙම shear කර ගත්තට...episode 3ම මාර විදියට enjoy කරා❤️
අර උස පෙන්නද්දිනම් ටිකක් බයත් හිතුනා..ඔයා ඉතින් කොහොමත් අභියෝග බාර ගන්න කැමති එල කොල්ලෙක්නේ නේහ් 😏🔥
ඒ උනාට මොනා කරත් කමක් නෑ අයියා පරිස්සමින් හොඳේ🥺🥺❤️
Woooooooowww ..you are amazing bro..🥰🥰🥰🥰
ඔයා ෂෝක්නෙ රවීන් . නිනමයි .😃☺️☺️
aiya marama lassanai ane 😍🥰😘❤
Raveen you are our greatest person
අම්මෝ කොල්ලෝ ඔයානම් අවදානමට මුහුන දුන්නා. විඩියෝ බලන අපේ හදවතය් මොහොතකට නතර උනේ.බුදු සරනය් ඔයාට.
😂😂😂
1 coment 😎🙂 patta raveen aiya
ජීවිතේ විදින මිනිස්සු❤️
උනන්දු වෙන්න වරදින එකක් නෑ
තමන්ටම තමන් ගැන තීරන ගන්න අයිතිය ලැබුණ කාලෙ ඉඳන් කැමති හැම දේම කරලා තමන්ගෙ හැම හීනයක්ම ඉශ්ට කරගන්නවා වගේම ජීවිතේ උපරිමයෙන් විඳින කොල්ලෙක් ❤ ඒ කාලෙ ඉඳන්ම ටිකක් දඩබ්බරයි නේද 🙄😂 එතකොට ඕන ඕන දේ කරන්න හම්බුන්නෑනෙ දැන් පුලුවන් තරම් ඒවටත් එක්ක හරියන්න කැමති හැම දෙයක්ම කරලා ලයිෆ් එක enjoy කරනවා නේද 😂❤ ඒක තමයි අපි හැමෝගෙම ජීවිත වල වෙන්න ඕන හැබැයි පරිස්සමෙන් දෙපාරක් හිතන්න🙄❤
Ammo😲😲 මේවගේ අවදානම් වැඩ කරන්න යන්න එපා 😮😱😳 හැබැයි අන්තිම ටික පට්ට 😂🤭ඉවරායි🤗❤️
අම්මො රවින් අයියෙ ඔයා තව පොඩ්ඩෙන් ගුටි කනවා නෙ 😋😋 මොකටද අන්නුගෙ වාහාන වල නගින්නෙ ගියෙ 😀😀 හැබැයි මොනවා උනත් ඒ මනුස්සයා ලන්කාවෙ ඔහොම දෙයක් උනොත් වාහානය හොරකම් කරන්න හැදුවෙ කියලා පොලිසිත් ගිහිල්ලා ☺️☺️
පිස්සෙක් අප්පා මේකානම්🌹🌹🌹🌹💛
❤️ super travel ❤️
Loved all three New Zealand Vlogs RK! Third one is the scariest though, next time please be careful cuz your life is valuable than any risk RK. Also love the way you have done all the editing stuffs in all these vlogs RK, hopefully we get to see a film/ short film directed by you in near future 🤭💗
Last but not the least RK you and Majitha aiya are friendship goals, the way he supported your work and everything else throughout your stay in New Zealand and the way you support his work and appreciates his work is just amazing 💗
Yes 👍👍👍👍
So Lovely putha congratulations Chamarie Madurapperuma