Dayya Show - Travel With Wife

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 452

  • @KAMAJ
    @KAMAJ  3 роки тому +334

    දයියා සෝස් අලුත්ම නාග සලo සෝස් එක නොමිලේ ගෙදරට Deliver කරගන්න dayyasauce.com/ . මේක චමරි ගැබ් ගැනීමට මාස ගනනකට පෙර රූපගතකරන ලද්දකි. කිරි දෙන්න අම්මලාට සැර කන්න හොඳ නෑ කියල හැමිනෙන්න හදන්න එපා. මම ඒක දන්නවා.

    • @pm5tv626
      @pm5tv626 3 роки тому +1

      ❤️

    • @sukiyasl9539
      @sukiyasl9539 3 роки тому +18

      Bro අද සඟ දාලා ඉන්නේ සෝස් එකේ සැර ඇස් දෙකට එනවා නේ 😂.
      මගෙත් එහෙමම උනා 😂😂😂 ඔයාව මතක් උනා පරම්පරාව පිටින්ම 😂

    • @charukaranasingha3181
      @charukaranasingha3181 3 роки тому +1

      aiye video eke noise wadi kalin ewata wada quilty adui

    • @charukaranasingha3181
      @charukaranasingha3181 3 роки тому

      sound balance karala madi awul

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 3 роки тому +7

      Plz upload my hub dilshan's video

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 роки тому +407

    Favourites ❤️Was waiting for this .

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +26

      Thanks Mahinda Bro 😘

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +11

      @@Dragnosmz Mihindu = Mahinda

    • @buddhikamadusanka6076
      @buddhikamadusanka6076 3 роки тому

      @@KAMAJ mahinda = mihindu 😂 ඇයි කමාජ් අයියෙ ඒම 😂

    • @buddhikamadusanka6076
      @buddhikamadusanka6076 3 роки тому

      මිහුදු අයියව ගෙන්නන දවසක 😂😂 ඔය 5ම අයින් කරලා සැර වැඩිම 5න් දාන්න කමාජ් අයියේ 😍😍

  • @pthennakon8025
    @pthennakon8025 3 роки тому +62

    කවද යකෝ"කිස්"එකට බනින ගොනා,හරිම සුන්දරයි දෙන්නගෙ ආදරේට මං ගොඩාක් ගරු කරනව,වැඩේ නියමයි,ආසාවෙන් බැලුවා, තෙරුවන් සරණයි තුන් දෙනාටම,,,,

  • @Kammalalk
    @Kammalalk 3 роки тому +59

    @travelwithwife Tank you ❤️ කොහේ ගියත් හිතේ කහටක් නැතිව මාව මතක්කරනවනම් ඉතින් කසුන තමයි... @kamaj අයියා පට්ට show එක... 😍

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +9

      Kammala patta channel eka ❤

    • @Kammalalk
      @Kammalalk 3 роки тому +4

      @@KAMAJ Thank you bro 🖤🖤

  • @MagicCompass
    @MagicCompass 3 роки тому +188

    කොච්චර කල් හිටියද අප්පා මේක බලන්න.

    • @darmagigee2871
      @darmagigee2871 3 роки тому +3

      ඔයාලත් මෙකට ආරාධනා කලෙ නැද්ද

    • @nisalidevika7480
      @nisalidevika7480 3 роки тому +2

      @@darmagigee2871 එකනෙ

    • @nisalidevika7480
      @nisalidevika7480 3 роки тому +2

      කන බොන කපල් එකත් යන්නකො මේකට

    • @tharikasoyza6201
      @tharikasoyza6201 3 роки тому +1

      ❤️❤️

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 роки тому

      @@nisalidevika7480 අනුරාධ අයියට සැර කන්න බෑලුනෙ.

  • @madupremasiri7131
    @madupremasiri7131 3 роки тому +184

    කසුනුයි චමරියි හන්දා විතරක්ම මේක බලන්න ආපු උන් කෝ ...🤛🤛🤛🤛🤛

    • @tharoo9811
      @tharoo9811 3 роки тому +2

      ua-cam.com/video/9aSPVrgIVO4/v-deo.html

    • @tharoo9811
      @tharoo9811 3 роки тому +2

      මේ ලින්ක් එක බලන්න මෙයාලගේ ඇත්ත මුණ

    • @goddesshiru2070
      @goddesshiru2070 3 роки тому +1

      Me achintha ilukkumbure kiyanne kamaj ge mallida?
      Meya kalayak hangila hitiya oya heensiruwe sinduwa hadala ara kellek gen salli kadagena neda? Dan meka ayemath thawa youtube chanl ekak hadagena ara sinduwe music ekatama aluth sinduwak karala. Moo nam jara sathek.
      Meka issara kiuwwa kamaj aiyya wunata boru toks didi muwa ambaneta anduwa kiyala. Lahiru perera lawwa sinduwak karawala dennam kiyala awurudu dekak meyawa andala 🤣
      Dan ara kellage salli dala karagaththu siduwe music ekata aluth ekak hadala kamaj lawwa promote karawanna hadanawa. 🤣

    • @nuone_9636
      @nuone_9636 3 роки тому

      @@goddesshiru2070 cry kiddo

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 роки тому +243

    Travel with wife ලාට ආදරේ අය..❤😁👇

  • @Vihanga-py2ei
    @Vihanga-py2ei 3 роки тому +53

    Fans - Sailor ව ඕනේ
    Sailor - මාව ගෙන්නන්න මම සෝස් බොන්නන්කෝ
    KAMAJ - මන් කැමති නෑ දයියා ශෝ එක නැති කරගන්නා

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +32

      කව්රු හරි ඇවිත් සෝස් ටික ආතල් එකෙ කනවනම් මරු. එහෙම වුනා කියලා ශෝ එක නැතිවෙන්නෙ නෑ 🙂

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 3 роки тому

      @@KAMAJ sailorwa gennako

    • @tnk8768
      @tnk8768 3 роки тому

      @@KAMAJ 😂😂😂 atta kathawa 😎😎😎

    • @laksithdissanayake3967
      @laksithdissanayake3967 3 роки тому

      @KAMAJ: Kama moko venne ?

  • @NitrixJay
    @NitrixJay 3 роки тому +6

    Happy to see you both #travelwithwife my favourites ❤️

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +2

      Thanks

  • @Gossip10482
    @Gossip10482 3 роки тому +72

    ඉක්මනට ඩිල්ශාන් අයියගේ එකත් දාන්නකෝ..❤️😍😘

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 роки тому +21

    කාමජ් අයියේ ඔයා දෙන්නේ වෙනම ආතල් එකක් මරු හොදේ ✌ ❤️
    ඇවිල්ලා ඉන්න දෙන්නා නම් අපේ හදවතේ ඉන්නේ

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial Рік тому

    season 3 nadda

  • @nisalidevika7480
    @nisalidevika7480 3 роки тому +9

    Magic compass eke akkavai ayyavaith gennako

  • @Shehan_Jayasooriya
    @Shehan_Jayasooriya 3 роки тому +142

    @the salior ගෙනාව දවසට තමා තව දයියා සෝස් ඕනේ වෙන්නේ😂♥️

    • @japaneye9283
      @japaneye9283 3 роки тому +3

      @the salior ව ගෙන්න අයියේ

    • @ඇන්තනි
      @ඇන්තනි 3 роки тому +2

      කමාජ් අයියට පුපෙන් යන්න වෙන්නෙ එදාට 😂😂😂😂

    • @dillshanadithya6855
      @dillshanadithya6855 3 роки тому +1

      සොස්මදි වෙයි මනුස්සසයා කන්නේම සැරටමනේ

    • @nadeeraperera6269
      @nadeeraperera6269 3 роки тому

      අනිවාර්යෙන් මටත් මතක් උනා නයි කොච්චි අහුරක් දුන්නත් සේලර් කනවා

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 3 роки тому +1

    කැත ප්‍රශ්න ඇහුවේ කවුද?🤣🤣🤣🤣 ලස්සනයි program aka.adamali baluwe.❤️‍🔥❤️‍🔥

  • @navodyapranithi
    @navodyapranithi 3 роки тому +105

    The sailor wath gennako 😍❤

    • @navindusameera7904
      @navindusameera7904 3 роки тому +8

      කමාජ් අයියට කෙලවෙනවා සේලර් ගෙනාවොත්.....😂

    • @gehanneos8477
      @gehanneos8477 3 роки тому +2

      ඔව් කමාජ් අයියේ

    • @kalinduravinda4522
      @kalinduravinda4522 3 роки тому +4

      කමාජ් අයියට සේලර්ව මට්ටු කරන්නනම් බැරි වෙයි 😆😂

    • @tharugunasekara9233
      @tharugunasekara9233 3 роки тому +2

      Ow aniva gemu

    • @samithnethumina7607
      @samithnethumina7607 3 роки тому +3

      Sailor genalla දයියා සෝස් එකක් පොවන්න වෙන්නෙ 😂😂

  • @barathaaberathne2617
    @barathaaberathne2617 3 роки тому +13

    That beat though. so dope

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +2

      It's a Vibe

    • @tharoo9811
      @tharoo9811 3 роки тому

      ua-cam.com/video/9aSPVrgIVO4/v-deo.html

  • @buddhikachathuranga5085
    @buddhikachathuranga5085 3 роки тому +9

    Ayye the sellor gennanna. Dayya show eke wadipurama Dayya kawa kena wei

  • @saduwickramarathna4813
    @saduwickramarathna4813 3 роки тому +6

    අද හෙව්වත් එක්ක කෝ කියල..😍

  • @enoshbrendon7608
    @enoshbrendon7608 3 роки тому +2

    සේලර් ව ගෙනාවා නම් කමාජ් ට සෝස් වර්ග මදි වෙනවා මාස 5කින් එයි දැන් නම් නැවේ ඉන්නේ එතකොට අනිවාර්යයෙන් ආරාධනා කරන්න එයාට අපි බලන් ඉන්නවා❤️

  • @priyankaraos6146
    @priyankaraos6146 3 роки тому +135

    The sailor තාමා මේකට ගැලපෙන්නේ පොර කන සැරට ගහන්ට පොරක් දැක්කේම නෑ

  • @chamathharsha5298
    @chamathharsha5298 3 роки тому +5

    කාලිවත් ගේන්ඩෝ කමාජ් අයියේ ❤️🤘

  • @lahiruwolfchinthaka2825
    @lahiruwolfchinthaka2825 3 роки тому +6

    16:20 words 🖤 💎

  • @udithasandeepa8434
    @udithasandeepa8434 3 роки тому +4

    @The Sailor ව ගේමු programme එකට

    • @KAMAJ
      @KAMAJ  3 роки тому

      සීසන් 3 කරමු

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 роки тому +14

    The sailor oniiii..... eyata hodata sara kanna puluwan 😁😁😁

  • @Maleen_madhusanka
    @Maleen_madhusanka 3 роки тому +7

    අයියෙ magic compass එකෙ දෙන්නා ගෙන්නන්න අනිවාරෙන් අනිත් සැරේ

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 роки тому +45

    2:55 අඩෝ චමරි අක්ක සාස්තර කියනවද, කන්න කලින් අමාරුයිලු 😂❤️🤔

  • @sukiyasl9539
    @sukiyasl9539 3 роки тому +12

    චමරි අක්ක කනවා අයියට වැඩිය 😂😂

  • @PansiluNarasinha
    @PansiluNarasinha 26 днів тому

    traval with wife කියන්නෙ අපි අසම දෙන්නක්

  • @pm5tv626
    @pm5tv626 3 роки тому +2

    Nice kamaj ❤️

  • @Aththammaimamai
    @Aththammaimamai 3 роки тому

    Eka shoiiii... Balanna asai.... Ammooo chamari akke kohomada kawe daiya. 😥😥😥😥😥

  • @lakshanmannapperuma
    @lakshanmannapperuma 3 роки тому +1

    @Dilshan ගේ episode එක එන්නේ කවද්ද? 😐

  • @senuragunawardhana2851
    @senuragunawardhana2851 3 роки тому +8

    Season one eka prashna ahana widiya mitawada supiri... jayen jaya ❤️

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 роки тому +3

    පව් දෙය්යනේ..
    අර අපායෙ background music එකද ඇහෙන්නේ 🤣

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 роки тому +8

    Magic Compass couple ekat oney 😍

  • @hashandhanoj9780
    @hashandhanoj9780 3 роки тому +14

    @thesailor ගෙනාපු දවසට දයියා show eka සුන් තමා😂😂😂😍😍

  • @fps-pm2xh
    @fps-pm2xh 3 роки тому +1

    The sailor wa puluwan nam gennako

  • @iamsandaru
    @iamsandaru 3 роки тому +4

    මීට අවුරුද්දකට විතර කලින් ඩිලා Vlog එක දාපු දවසෙ ඉඳන් උගෙ ෆෑන්ස්ලා ඩිලාගෙ වීඩියෝව බලන්න KAMAJ අයියගෙ channel එකත් sub කරගෙන බලං ඉන්නවා. KAMAJ අයියා ඒක දන්න නිසා ඩිලාගෙ වීඩියෝව නොදා අනිත් අයගෙ වීඩියෝ දදා ඩිලා ෆෑන්ස්ලගෙන් ආතල් ගන්නවා. "Big Brain" 😂

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +1

      March episode bro :)

  • @shenuva-9860
    @shenuva-9860 3 роки тому +3

    The sailor gennama one aiye 🙏🏼🔥🔥❤

  • @countryroads3540
    @countryroads3540 3 роки тому

    last 2 minutes ගැන තමා කියන්න තියෙන්නේ, ඒ පාර අම්නෙබානෙට inspire වෙලා ඔක්කොමල travel කරනවා, ගන්න දෙයක් නැ කුණු දාල, ගස් කපල camp fire කරල. more recently kabaragala.

  • @chammaff8083
    @chammaff8083 3 роки тому +34

    @the sailor මෙයා ආපු ගමන් ඔය දයියා සෝසුත් කොර😂😂😂

  • @The_Sappa
    @The_Sappa 3 роки тому +3

    #TheSailor wath gennakoo 🤩🤩

  • @ravindumalhara8163
    @ravindumalhara8163 3 роки тому +4

    ආදරේ travel with wife ❤️ sailor ව ගෙමු program ekta

  • @Ksilva2
    @Ksilva2 3 роки тому

    Watching this show for the first time because of Travel With Wife

  • @thilankadilshan8728
    @thilankadilshan8728 3 роки тому

    One of my favourite show.❤
    And my favourite couple.😘
    Lavan abhishek (mahi) next ekata genna.👍

  • @slboy9257
    @slboy9257 3 роки тому +2

    @the sailor genapu dawasata kamaj kora

    • @KAMAJ
      @KAMAJ  3 роки тому

      මේ ශෝ එකේ අදහස එන එක්කෙනාව කොර කරන එක නෙමෙයි මල්ලි.එන එක්කෙනා ඔක්කොම සෝස් අවුලක් නැතුව කෑවොත් මරු

  • @oshadhamathisha6338
    @oshadhamathisha6338 3 роки тому +4

    I was waiting for this video

  • @THARUx7300
    @THARUx7300 3 роки тому +2

    ගෑස්ටික්..😌😌

    • @CRICRANDY
      @CRICRANDY 3 роки тому

      අඩෝ උඹත් ඉන්නවනේහ්

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 роки тому +63

    Binario 12 ත් ගේන්නකෝ 🌟❤️

  • @rusirukaveen
    @rusirukaveen 3 роки тому +1

    Back ground music eka maru😍

  • @yehanhasaranga5960
    @yehanhasaranga5960 3 роки тому +45

    @ the sailor අයියා ගෙන්ඩ කියන අය කමේන්ට් එකක් දාන්ඩ බලන්ඩ

  • @Praba_1626
    @Praba_1626 3 роки тому

    Adooo kamaj aiyeee The sailor wa gennanawako dayya show ekata aniwaren onee plzzz plz 🥺🥺🥺

  • @fbisoul3448
    @fbisoul3448 3 роки тому +6

    ඩිලාගේ එක ඕනේ

  • @adithyaminidum5562
    @adithyaminidum5562 3 роки тому +2

    @ the sailor අයියා දාන්ඩ බලන්ඩ

  • @tektok6630
    @tektok6630 2 роки тому +1

    කසුන් ගෙ මුන පුක වෙලා සැරට 😁🤣👍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 роки тому +5

    Chamari akka & kasun aiya 😍❤

  • @paboda933
    @paboda933 3 роки тому +6

    Sailor අයියාව ගෙන්න

  • @slfreefireboys7867
    @slfreefireboys7867 3 роки тому +2

    අයියේ අයියේ ඩිල්ශාන් අයියගේ එක දාන්නකෝ😂

  • @petahhh-r5q
    @petahhh-r5q 3 роки тому +12

    Avelovinot ලංකාවේ නෙමෙයි හින්ඳා හොඳයි 😂

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 роки тому +4

    මගෙ ආසම කපල් එක♥️

  • @tharaquotes11
    @tharaquotes11 3 роки тому +1

    මේ video එක බලද්දි කටට කෙල උනනවා බං

  • @gehanneos8477
    @gehanneos8477 3 роки тому +10

    The sailor ගේන්නෙ නැද්ද කමාජ් අයියෙ

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 3 роки тому

    Kamaj aiye the sailor ona...

  • @UncannyHorrors
    @UncannyHorrors 3 роки тому

    Awuruddkta kalin record krpu ekk

  • @yakdessalk
    @yakdessalk 3 роки тому +8

    ආසම කපල්වලින් එක කපල් එකක් 😍😍😍😍

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +2

      ශාරුක් කාජල් වගේ

  • @deepalhiran1965
    @deepalhiran1965 3 роки тому

    kamaj aiiyaa studio background noise aka wadi hode

  • @amaarachchi
    @amaarachchi 3 роки тому +3

    The bomb සෝස් eka කද්දි kamaj අය්යා හොරාට බලන් හිටිය හැටියට තේරුනා සෝස් එක සැර ඇති කියල😂😁♥️

    • @nisalayashodhya2098
      @nisalayashodhya2098 3 роки тому

      ඒකෙ ගහලම තියන ඩ්‍රොප් දෙකක් හරි තුනක් හරි දාන්න කියල😂😂 ඒ තරම් දරුණු භාණ්ඩයක්

  • @kaviya2532
    @kaviya2532 3 роки тому +1

    සුපිරි සුපිරි 👍👍❤

  • @yohannanayakkara2990
    @yohannanayakkara2990 3 роки тому +4

    Aiye The Sailor wa genakn balan innawa ikmanata genna💥😅

  • @dilenyaminadi8364
    @dilenyaminadi8364 3 роки тому

    එනකන් බලාගෙනම ඉදපු vlog එකක් ❤ travel with wife මන් බලපු first vlog එක තමයි jaffna vlog එක ❤

  • @praneethekanayake914
    @praneethekanayake914 3 роки тому +7

    The sailor onee

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 роки тому +4

    VINI kollo set eka. gendooooo.🤘🤘🤘🤘🤘

  • @musicdragonofficial
    @musicdragonofficial 3 роки тому +1

    සැර වැඩී මැට්ටෝ... ඉන්න බැරි කරන්නද හදන්නේ සුදාම්මියා? ❤️❤️❤️

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +2

      Haha

  • @onayatibadak6174
    @onayatibadak6174 3 роки тому +2

    Hashano & Evanji wath oneee 🤭♥️

  • @malshanethmi694
    @malshanethmi694 3 роки тому +7

    Paw deiya neh akki aiyai adanawa 🤭😬😂

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 3 роки тому +1

    The sailor wa genna aiye..ekath amuthuma athal ekak wei.

  • @desilva4789
    @desilva4789 3 роки тому +6

    Dilshan aiyage programme ekat dannako ikmanata👍

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 3 роки тому +9

    කමාජ්ගෙ හොර බැල්ම පට්ට 😂

  • @හිරුමිහිරුෂිකා

    😂😂මාර ඉවසීමක්නෙ❤️❤️

  • @harshanipoornima7853
    @harshanipoornima7853 3 роки тому +1

    Superb

  • @lahirudulanjayadharmapala5875
    @lahirudulanjayadharmapala5875 3 роки тому

    One favorite and inspiring couple in Sri lanka

  • @imnegan5164
    @imnegan5164 3 роки тому

    Samaharak travel with kiyala thiyana unge videos na username eka withari

  • @Achala_basnayaka
    @Achala_basnayaka 3 роки тому +19

    Sailor නැවට යන්න කලින් ගේන්න...😁

    • @sandeepafernando3827
      @sandeepafernando3827 3 роки тому +2

      @Kamaj aiya canada inne..eya oya kalin karapu ekak dawas10kata awilla kareee... set unoth aniwa karai❤

  • @chaminisenanayake2794
    @chaminisenanayake2794 3 роки тому

    ඊගාව show ekata Chanux bro👍

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 роки тому +4

    කූල් වෝටර් නෙවේ හොද උණු වතුර එකක් බීවා නම් සැර නැති වෙනවා

  • @malindulakshan625
    @malindulakshan625 3 роки тому

    Dayya show ekata dhanith sri wat gennannako.plz

  • @craziking7962
    @craziking7962 3 роки тому +23

    😋🌸MY FAVORITE CHANNEL 😍🌸TRAVEL WITH WIFE😍🌸

  • @adithya4850
    @adithya4850 3 роки тому +2

    ලබන අවුරුද්දේ දිහාට දිල්ශාන් අයියා අපු එක් බලමු 😂

  • @ravindhumadhushan7795
    @ravindhumadhushan7795 3 роки тому +6

    The sailor

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 3 роки тому +1

    Supar 👌

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 роки тому +1

    අර නායිකා චිත්‍රෙ ෆේක් එකක් ද?

  • @TNSJTech
    @TNSJTech 3 роки тому

    ane ayya aniwaren the sailor wa gennako

  • @S.M_SHAN609
    @S.M_SHAN609 3 роки тому +8

    ගින්දර හොදේ live එකක් එමු අාය

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +3

      Aniwaa

  • @කවීන්කලුආරච්චි

    Next .the sailor ....

  • @pasannimzara
    @pasannimzara 3 роки тому +4

    Chanux bro oone kamaj ayyeee...! wena kauruth epaaaa...! chanuxwa genawoth ammapa trending 1 karanawa

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 3 роки тому +4

    Sailor නැවට යන්න කලින් ගේන්න...මේකට ගැලපෙන්නේ පොර කන සැරට ගහන්ට පොරක් දැක්කේම නෑ

    • @KAMAJ
      @KAMAJ  3 роки тому +4

      සීසන් 3 කරමු

  • @deshakalpani8582
    @deshakalpani8582 3 роки тому +1

    Travel with wife ❤️❤️❤️

  • @jeraderomesh8159
    @jeraderomesh8159 3 роки тому +1

    Travel Today Bandawa oni

  • @nickydick3409
    @nickydick3409 3 роки тому

    Wasthi ekee Sudu Ayyava oniiimaiiii eywa gennakoo 😎

  • @thiveendhamnada371
    @thiveendhamnada371 3 роки тому +2

    දසේල වත් ගියෙමු