Australia TRAVEL VLOG | යනකන් එනකන්..... තනි මං

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 555

  • @Nithniima
    @Nithniima 2 роки тому +42

    ගෙදර යනකන් බලන් හිටපු මම 🙈 ආචි බබා ව බලන්න ❤️ මේ කොල්ලන්ගෙ පිස්සු වැඩ 🤣 අර ඩමියට කතා කරන්න පුළුවන් උනානම් තමයි බලන්න තිබ්බෙ ❤️️ අනේ ආයෙ ඉක්මනට ඔය වගේ තව වීඩියෝ එකක් ඕනෙ රවීන් අයියෙ 😁 ආචි බබත් ඕනෙ හරිද❤️
    RK 🥺💙

  • @pawandilhara3472
    @pawandilhara3472 2 роки тому +38

    දියනි ඉවරයි WE ඉවරයි
    මෙහෙම එකක් දැම්ම එක නම් ලොකු දෙයක්
    මේ සතියටම ඇති මගුල් ඉනිම නොබලා මේක බලනවා

  • @Nithniima
    @Nithniima 2 роки тому +29

    6.30😩 මා ඉවසීම ප්‍රගුණ කරන්නේ ය ❤️❤️❤️ අම්මෝ කුඩේ යටින් ගියේ මෙයා එක්කනෙ අයියෙ 🤣 නෝටියා❤️🤣 අනේ ඒක පාරටම suprise උනා මම හිතුවේ කවුරු හරි එඩිට් කරලා දාල කියලා බලද්දි අයියගෙ චැනල් එක ❤️ Travel vlog එකක් ❤️

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 роки тому +50

    හම්මෝ 🤩 යනකන් එනකන් තනි මං කිව්වෙ කැන්ගරු දේසෙට ගියෙ තනියමැයි 😏 . Waiting 🙈🙈❤️❤️

  • @sachde28485
    @sachde28485 2 роки тому +30

    0:48 මේ කොල්ලගෙ ලස්සන 😭
    හරිම ලස්සනයි vlog. අපිත් ඔයත් එක්ක Aussie ආවා වගේ. Thanks RK ❤❤❤

  • @rnrfan8690
    @rnrfan8690 2 роки тому +49

    තනිවම හැමදාම ඉන්න බෑනේ 🤭 ඊළග පාර යද්දී තව කෙනෙක් එක්කන් යමූකෝ 😂😂😂
    6.30 ට,බලමු කොල්ල මොකද කරේ කියලා

  • @rachalimadusha3047
    @rachalimadusha3047 2 роки тому +47

    මලෙන් උපන් සමනලී ...💃
    රොශෙල්ව සිය දහස් වාරයක් මතක් වුනා...☹️☹️😥

  • @Malshi02
    @Malshi02 2 роки тому +72

    😋Wooooow... මේක නම් මාරම suprise එකක් 😌❤ කොච්චර කාලෙකින් ද vlog එකක්... දැන් ඉතින් හවස 6.30 වෙනකං ඔරලෝසුව දිහා බලන් ඉන්නවා ඇර වෙන වැඩක් නැ... 🥳❤

  • @nilnethu9189
    @nilnethu9189 2 роки тому +37

    අම්මෝහ් RK ❤️
    Confused 😮😮
    Waiting.........😊😊

  • @mtnmtn67968
    @mtnmtn67968 2 роки тому +49

    අඩේහ් අයියේ...ඔයා අර කැප්ෂන් එහෙකුත් එක්ක 4ටෝ එකක් upload කරපු දවසෙම ඒක දකිද්දිම මට හිතුණා මොකක් හරි සර්ප්‍රයිස් එකක් දේවිදෝ කියල....හැබැයි vlog එකක්නම් දේවි හිතුවෙම නෑ...waiting 🤩🤩❤️❤️❤️

  • @himasha6100
    @himasha6100 2 роки тому +35

    0:49 ඒ සුදු මූණ දැක්කාම ඔක්කොම අමතක උනානේ🙈 අනේ Archie කොල්ලගේ ආදරේට නම් ලෝබ හිතුනා😘 So cute RK & Archie 😍

  • @sachinrrana8917
    @sachinrrana8917 2 роки тому +26

    ට්ව් screen එකක බැලුවෙමි . අහසෙහි ,සිඩ්නි ,වටාපිටාව හරිම ලස්සනට පෙනවා .
    අනුහස්😍 😍 ගෙ විඩියො පිලිවෙල වගේම ලස්සනට තියෙනවා .
    ඔයාට airport එකෙ යන ගමන් කෙනෙක් අඩුන ගත්තේ අනුහස්😍🥰 කියලානෙ.

  • @himasha6100
    @himasha6100 2 роки тому +69

    අනේ අපේ සුදු අයියා🙈 අපිට ඉවසීම පුරුදු කරනවා වගේ🤗 මාර suprise දෙන්නේ අයියත් ඉදලා ඉදලා❤️‍🔥 "ඉවසන දනා රුපු කඩුවට ජය තුංග" කියනවනෙහ්🤭..... ඉවසමු යාලුවනේ ඉවසමු🙂🙂

  • @malshi5555
    @malshi5555 2 роки тому +26

    OMG... 🙄🧐😱Woooow... Ohhh.. Suprised... Travel vlog... ❤After a long time... ❤

  • @maleeperera9055
    @maleeperera9055 2 роки тому +21

    I enjoyed watching your vlog . Thanks for sharing your journey.
    Take care

  • @tharindupeiris4072
    @tharindupeiris4072 2 роки тому +66

    අනේ දෙයියනේ කොච්චර කලෙකින්ද vlog එකක දැම්මේ. Thank you අයියා travelling vlog එකක දැම්මට. ඔය වගේ හැමදාම සතුටින් ඉන්න අයියා. ඒ වගේම අයියගේ archi ව ගොඩ කාලෙකින් දැක්කේ.එයා දැන් ලොකු ලමයෙක්නේ. අයියගේ අලුත් සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා. ඒවගේම දියනි බැලුවේ අයියා නිසා. ඒකේ අයියගේ acting හරිම ලස්සනයි. අන්තිම episode එකේදිනම් දුක හිතුනා. අයියා සන්තුශ්ට 100% සාදාරනයක් කලා. කියනවනම් කියන්න ගොඩක් දේවල් තියෙනවා . ඒත් අන්තිමට කියන්නෙ හැමදාම වගේ ඔය අයියට දෙවියො දීලා තියන කටහඬ පරිස්සම් කරගන්න.
    බුදුසරණයි අයියා ❤️❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +7

      අනිවා..agree

    • @fairy3560
      @fairy3560 2 роки тому +2

      😍😍😍😍😍

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 роки тому +24

    කෝලමක් තනිකර🙈❤️ anehh archiee🥺❤️ cutee appa එයා නම්😭❤️

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +40

    ඒවගේම කියන්න ඕන RK මේ video එකත් මාර creative විදියට interesting විදියට හදලා තියෙනවා 😌💙
    BTW thanks for sharing this🥺💙

  • @hiranyagimhani
    @hiranyagimhani 2 роки тому +67

    එක්කෙනෙක් දවස් ගානක් ලංකාවේ trending 1 වෙලා ඉදලා ඒ පාර අද කාලෙකින් travel vlog එකක් දාලා 🙈❤🤩

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 роки тому +39

    Confuse වෙනවා අප්පා අයියා කරන වැඩ වලට...ගොඩ කාලෙකට පස්සෙ ආයිත් 🙈🔥🔥🔥🔥🔥ඉවසන් ඉන්න එක තමා කරන්නම බැරි😐

  • @sl__super8602
    @sl__super8602 2 роки тому +22

    RAWEEN KANISHKA😍😍kaalekin........ane oyaage aluth drama ekak oonemai aiye😘WE,Diyani dekama lassanai😍

  • @darshichamila3952
    @darshichamila3952 2 роки тому +42

    Hey! Suprise man.....ඔයා ඉතිං කරන්නෙම පුදුම කරවන වැඩනෙ. හරිම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ 6.30 වෙනකම්.❤️❤️❤️😌

  • @lavenderlily4961
    @lavenderlily4961 2 роки тому +48

    ලෝකේ වටේම ගියත් ගෙදරින් ලැබෙන ආදරය තමයි හිතට වදින්නේ දැනෙන්නේ❤

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +58

    අපටත් ගිය මග රට තොට නරඹන්නට ඉඩ සැලසීම පිළිබඳව හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි.ඔබට ජය සතුට ප්‍රාර්ථනා කරමි.

  • @darshi_6833
    @darshi_6833 2 роки тому +43

    දියනි ත් ඉවරයි ..
    WE ත් ඉවරයි .. දැන් අපිට ඔයා ඉන්න මුකුත් නෑ බලන්න..🥺🥺 (RK fans ගොඩක් අය DI බලන්නෑනේ)
    එහෙම වෙලාවක VLOG එකක් අරන් ආවට ඔයාට ගොඩාක් Thankz Ayya😘😘

    • @manikwijesundara4691
      @manikwijesundara4691 2 роки тому +6

      මම නම් රවීන් අයියා ඉන්න කොටස් ටික විතරක් බලනවා දෙවෙනි ඉනිමෙ

    • @jananinawodaya5620
      @jananinawodaya5620 2 роки тому +3

      @@manikwijesundara4691 ඔව් 👍

  • @shehanmax5491
    @shehanmax5491 2 роки тому +41

    අනේ රවීන් අයිය ගොඩ කාලෙකින් vlog එකක් ඒකත් traveling 🙈😍කොහෙ ගියත් සතුටින් කාලය ගත කරනව හරිම ලස්සනයි මේක අවසානෙට ආචිත් ඉන්නව so smart Mr handsome 🔥❤️

  • @littleprincess5494
    @littleprincess5494 2 роки тому +37

    ඉවසන දනා රුපු කඩුවට ජයතුංග කියලා අයියත් අපිට ඉවසීම පුරුදු කරනවනෙ අප්පා😀දැන් ඉතිම් 6.30 වෙනකල් ඉන්න එපැයි
    ❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 2 роки тому +33

    බලපු ලස්සනම travel vlog එක🤩❤🔥
    Archie රවීන් අයියව welcome කරපු විදිය so cute❤😘

  • @shehani6787
    @shehani6787 2 роки тому +25

    කොල්ලගෙ හිනාව නම් ඇබ්බැහි වෙන සුළුයි 🤭

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 роки тому +33

    Vlog එකක් කාලෙකින් . ❤ 6.30 වෙනකන් ඉවගෙන ඉන්න තමයි අමාරැ 😇

  • @nethushibandara297
    @nethushibandara297 2 роки тому +21

    දැන් නගින්න .......
    ගල මතුපිට ලෙස්සනවා පය පැකිලේවී....
    ඒක මරු 😊😊

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +9

      තාලෙන් පිට නොපැන මරුවට කිව්ව 🤭

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 роки тому +30

    Supraise 🙈❤️
    කාලෙකින් vlog එකක් දුන්නේත් නෑනේ 😌😇😍

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 роки тому +33

    සොඳුරැ ගමනක්,ආචි බබාගෙ ආදරේ බලන්නකො.යනකං එනකං තනි උනාට ගෙදර ආව ගමන් ආචි පැටියගෙ ආදරේ තියෙන්නෙ පැලෙන්න. ඔයාට ආදරෙයි ගොඩාක්. ජය සතුට ආදරය අසීමිතව ලැබේවා!!!!!!!! 💕💕💕💕💕💕💕💕💕

  • @erandikawshalya1807
    @erandikawshalya1807 2 роки тому +32

    Archiට තියෙන සතුට බලන්නකෝ අපිට වගේම එයාටත් රවීන්ව miss වෙලා

  • @darshi_6833
    @darshi_6833 2 роки тому +41

    මේක දැක්ක ගමන් video එක උඩ touch කරගෙන කරගෙන ගියා හදිස්සියට. 😂🙊 බැලින්නම් 6.30ටනේ premiere කරලා තියෙන්නේ..🥺🥺
    ඉවසීම පුරුදු කරනවද අයියේ අපිට.. 😓

  • @akshanilupul6420
    @akshanilupul6420 2 роки тому +18

    දෙතුන් පාරක්ම බැලුවා ..අපිත් ඕස්ට්‍රේලියාවේ එක්කන් ගියාට තැන්කිවු හොඳේ.....

  • @theharavithana8324
    @theharavithana8324 2 роки тому +22

    1:00 ලස්සන 🤩😭❤
    Vlog එකත් ලස්සනයි RK මරු. තනිකරම දගමල්ලක් 😂❤

  • @dev6866
    @dev6866 2 роки тому +44

    කාලෙකට පස්සේ දුන්න travel vlog එක, ඒක සුපිරියක්
    Thank you RK ❤🔥

  • @umejasanmini5993
    @umejasanmini5993 2 роки тому +31

    Vlog එක creative සහ attractive විදියට හදල තියෙනවා🤩❤🔥

  • @nethumisilva835
    @nethumisilva835 2 роки тому +26

    මෙන්න කාලෙකින් මල්ලි travel vlog එකක් දාලා...

  • @hasindubandara1663
    @hasindubandara1663 2 роки тому +29

    යකෝ මෙන්න කාලේ කින් ,waiting ❤️❤️

  • @asheni1722
    @asheni1722 2 роки тому +33

    හරිම ෂෝක් RK! ඔයා සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්නෙත් නෑනේ. කාලෙකට පස්සෙ vlog එකක් කරලා අපිත් එක්ක ඔයාගෙ experience එක share කලාට thanks...Lots of love RK! God bless you Superstar! ❤

  • @hasindubandara1663
    @hasindubandara1663 2 роки тому +18

    වතුරත් පෙරාගෙන range rover එක එන ලස්සන ඒ ගැම්ම,❤️

  • @dev6866
    @dev6866 2 роки тому +25

    අද නම් Archie කොල්ලට හිත ගියා හොදේ 😍😍

  • @positivevibes8638
    @positivevibes8638 2 роки тому +20

    Wow amazing.. eagerly waiting to watch 🔥

  • @saduwa3204
    @saduwa3204 2 роки тому +27

    කවදාවත් වෙනස් නොවුනු,තමන් ⁣ඉන්න තැන ගැන උඩගු නොවුනු,හැමදාමත් කාටත් වඩා ⁣ඉහලින් ⁣ප්‍රෙක්ශකයින්ගෙ ආදරය ආශිර්වාදය දිනාගත් ගායනයෙන්,රංගනයෙන්,නර්ථනයෙන්,නිවේදනයෙන් හා තවත් විවිධ දක්ෂතාවන්ගෙන් පිරිපුන් මා දැකපු නිහතමානි ම කලාකරැවා ඔයයි රවීන් අයියෙ .අයියෙ ඔයාගෙ ⁣ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා..! බුදු සරණයි......! දෙවි පිහිටයි.....! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Eirinitumazo120
    @Eirinitumazo120 2 роки тому +15

    Oyage me video eka balala apith sathutu una vinoda oyath ekka raween aiye niyamai adareyi🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤💖💖

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 роки тому +89

    අනේ මෙන්න මෙයා කාලෙකින්.......රවීන් අයිය WE එකේ ඔයාගෙ acting සුපිරියි හොදේ....... දැන් ඉතිං තව කොච්චර වෙලා ඉන්න ඕනෙද මේක බලන්න.......1:46.අනුහස් කිව්ව නේද ?හයියූ........ අයියට බේරිල්ලක් ඇත්තෙම නෑ අනුහස්ගෙන් නම්.....එහෙම කිව්වට අපිත් ගොඩක් ආදරෙයි තාම අනුහස්ට......GOD BLESS aiyaaa

  • @angie4086
    @angie4086 2 роки тому +22

    Raween ayya ගේ ලස්සන..🙊❤
    Travel vlog එකක් එනකම් මයි හිටියේ...🙈❤

  • @vish1279
    @vish1279 2 роки тому +24

    ඔයා වගේම හුරතලයක් Archieත්🥺❤️

  • @rkrose2288
    @rkrose2288 2 роки тому +40

    ඉවසන දනා රුපු කඩුවට ජය තුංග කිව්වේ නිකම්ම නෙවෙයි 🙊
    6.30 වෙනකල් ඉවසීමෙන් ඉන්නෝ ඉතින් 🙂

  • @nowty6319
    @nowty6319 2 роки тому +26

    අම්මෝ ගොඩ කාලෙකින් Vlog එකක් ❤️‍🔥
    මාරම Happy 😁❤️

  • @jananijayaweera5686
    @jananijayaweera5686 2 роки тому +17

    Precisely done good Vlog.
    Best is focused Sydney places @ less busy night times .

  • @mad_9696
    @mad_9696 2 роки тому +18

    Woahh 🙉♥️
    Cant wait for this 🤧
    You are the best man 🥀

  • @nimeshweerathunga3640
    @nimeshweerathunga3640 2 роки тому +35

    තනියම ගියේ මක්කටැයි ඔයැයිගේ සුදු හාමිනේ, මැනික , වස්තුව , පන ඩිංග, පැනි බූන්දිය, එක්කගෙන ගියානම් හරිනේ🤔🤫 🤭🤭😊🤗

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 роки тому +33

    අනේ woow...😲😲😲 රවීන් අයියත් පුදුම suprise තමා දෙන්නේ අපිට ❤❤😘😘🙈🙈 දැන් කොහොමද ඉවසන් ඉන්නේ අප්පා 6.30 වෙනකන් 🥺🥺🙉 Waiting Waiting 😘😘🥳🥳

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 роки тому +32

    මට කියන්න දෙයක් නෑ රවීන්..මම ඔයාට ආදරෙයි..එච්චරයි 🙈❤️😍

  • @yashminaakalanka4785
    @yashminaakalanka4785 2 роки тому +26

    දැන් 06.30 වෙනකන් ඉතින් ඉවසන දනා රුපු කඩුවට ජයතුංග තමා

  • @rkdon3880
    @rkdon3880 2 роки тому +20

    Waiting and waiting... It's about time.

  • @hideandseek6787
    @hideandseek6787 2 роки тому +36

    හරිම ලස්සනට තනි ගමන විඳින කොල්ලෙක් 🤩.. ශෝක් අපේ RK 🤩.. මේ travel vlog එක හරිම ලස්සනයි.. කිසි කම්මැලිකමක් නෑ.. බලන්න ජාති ගොඩයි.. vlog එක කරන එක්කෙනා ඉතින් ඇහි පිය නොහෙලා බලන් ඉන්න පුළුවන් හැන්ඩියානෙ. ඊට හපන් කරන වැඩ ටික. එයා දන්න ජාතිත් ගොඩයිනෙ. එතකොට ඉතින් අහක ඉන්න මේ අපිට තමයි බලන්න ජාති වැඩි 🤩🤭😭❤️.. එකපාරටම දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ දාද්දිනම් හැබැයි මම තුශ්නිබ්බූත වුනා වෙන එකක්ද මේ බලන්නෙ කියලා 😂.

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +4

      Math ek part confuse unaa🤭 mn hituwe mn withri kiyl...dn dnw thw ekeknt hri eem wela kiyl🤣🤭

    • @hideandseek6787
      @hideandseek6787 2 роки тому +4

      @@mtnmtn67968 හයියෝහ්හ් මං හිතුවා ඒත් මං විතරයි කියලා 😁

    • @budusaranai6908
      @budusaranai6908 2 роки тому +3

      Etendi ahakut gahanawa appa.eka dakke nadda oyala

    • @hideandseek6787
      @hideandseek6787 2 роки тому +2

      @@budusaranai6908 ඔව් මං ඒක දැක්කා.. cute අප්පාහ් 🤭😁.. මේකෙ ඇස් ගහපු තැන් ගොඩයි නේහ් 😁😁😁

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +1

      @@hideandseek6787 🤭

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 2 роки тому +17

    😍😍Super and excellent Traval vlog R.K 😘😍😍 අන්තිමට Raween aiya ගෙදරට ආවම Archie 🐕 දුවගෙන ඇවිත් හුරතල් උනවිදිහ තමා cute 💖😘😘 💖💖💖🤗😘

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 роки тому +38

    රවීන් අයියේ ඔයා දැක්කමත් හිත නිවිලා යනවා. කොච්චර අලුත් ගායකයො ආවත් ඒ හැමෝටම වඩා කැමති රවීන් අයියට. කවදාවත් ඒ හඩ එපා වෙන්නෙ නෑ.හැම දවසෙම අයියගෙ සින්දු එකක් හරි අහනවාමයි කොච්චර වැඩ තිබුනත් . නැත්නම් ලොකු අඩුවක් වගේ . හැමදාම ගොඩක් ආදරෙයි අයියේ. බුදු සරණයි . ප‍රිස්සමින් ඉන්න.💖❤️💕🌹🙏👍 යන එනකන් නුවන්දිකා අක්කලා එහෙම දැම්ම හැම photo එකකම ඔයා ඉන්නවද කියලා තමයි මුලින්ම බැලුවෙ.

    • @nadeekumari9937
      @nadeekumari9937 2 роки тому +6

      අනේ ඇත්තටම 😍😍

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +3

      Yep😎

    • @jananinawodaya5620
      @jananinawodaya5620 2 роки тому +6

      👍❤️

    • @fairy3560
      @fairy3560 2 роки тому +4

      ❤❤🤗🤗🤗අයිය ට වගෙ දැන්නෙන කියන්න ගොඩක් අයට බැ

    • @manikwijesundara4691
      @manikwijesundara4691 2 роки тому +2

      @@fairy3560 aniwaryenma

  • @tharindulakshan4616
    @tharindulakshan4616 2 роки тому +25

    1.48 බලපන් 😂
    අනුහස් කියලා කියනවා 😅

  • @pgnehara6302
    @pgnehara6302 2 роки тому +60

    අනේ කොාහාමද අයියේ ඔච්චර වෙලාවක් ඉවසන්නේ අයියාගේ ඒ කටහඬ ගැන කියලා වැඩක් නැ ලස්සනයි අයියේ හුගාක් ඒ නිසා මෙක බලන්න කොහොම හරි ඉවසන්න වෙනවා 😍😍😍😍😍😜😜😜😜මම නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලන්න ආදරෙයි ගොඩාක් හැමදාම ඔය වගේම ලස්සන විඩියෝ කියන්න සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට රවින් කණිෂ්ක අයියේ 😜😜😜😜😜😜😜😍😍😍😍😍😍

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 роки тому +56

    Army එකක් ඉන්න කොල්ල නේද මේ ඔසීවල,තනිවෙලා ඉන්නේ 😁
    ඔය කිව්වේ partner කෙනෙක් ගැන නම් ඉක්මනින් හොයාගමු අනේ ඊළඟ පාර යද්දී එක්කන් යන්න...හොර චූටියා 6.30 වෙනකල් ඉතින් අපිව අවුස්සලා ගියා නේ 😂😂😂

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 роки тому +8

      eka thamai......hora chuutiya

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +5

      Hor chuutiyaa..e nmth cute hbi ahinsk handsome hor chuutiyek mee🤭

    • @samadhipabasarani7549
      @samadhipabasarani7549 2 роки тому +2

      @@AnukshaRRRK 😗😗😗😘😅😅😊

    • @thusharagayathri8203
      @thusharagayathri8203 2 роки тому +3

      චුටියා එක්ක සුදු හාමිනේත් ගියානම් තමයි ලස්සන.

  • @dev6866
    @dev6866 2 роки тому +16

    13:30 බයික් එකක් පේන්න බෑ ඉතිම් ❤❤

  • @akshanilupul6420
    @akshanilupul6420 2 роки тому +51

    අනේ, අපිට ත් මේ ටික පෙන්නුවාට Thank රවීන් .... කොල්ලගෙ ලස්සන ... රවීන් ගෙ වයස ආපස්සට යනවද මන්ද ..... කලා අහසෙ නොනිමිව දිදුලන තාරකාවක් වේවා ....... දළඳාසමිදු පිහිටයි...🙏

  • @nethmini5167
    @nethmini5167 2 роки тому +18

    Wow waiting RK 🤩🤩🤩

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +21

    15:43 My heart😫❤

  • @PN1486
    @PN1486 2 роки тому +79

    අනේ suprise වුනා...🥺❤🙈 හිතුවෙ නෑ Travel Vlog එකක් දෙයි කියලා...🥰🙈 බලනකම් ඉවසිල්ලක් නෑ ඉතිං දැන්...🙈 තැන්ක්ස් රවීන් අයියා..🤭❤

  • @nethalipeiris2485
    @nethalipeiris2485 2 роки тому +23

    රවීන් ❤🤩 Waiting ❤❤❤

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 роки тому +19

    මොනදේ කලත් වැඩේ සුපිරියටම කරන කොල්ලෙක් 👍👍👍👍👍

  • @dev6866
    @dev6866 2 роки тому +25

    දැන් ඉතින් 6.30 වෙනකම් බලන් හිටුකො 😕❤ ඉවසන දනා රුපු යුදයට ජයතුංග කියලා බලන් ඉන්නවා ඉතින් දැන් 😏❤

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 роки тому +19

    අනේ ඒක...❤❤ මොනා කියන්නද කියලා හිතාගන්නත් බෑ අනී ❤❤🙈🙈 අයියා නම් පිස්සු කෝලමක්ම තමයි 😂😂🙉🙉 ඒකනේ අපි අයියට මෙච්චර ආදරේ 😘😘😘
    අනේ ඉතින් අයියා කොහෙහරිම කාර් එකක්, බයික් එකක් දැක්කොත් ඉතින් මුලු ලෝකෙම දැක්කා වගේ 😁😁 ඒක වටේ යනවා ❤🙊😉 අනික ඒ ඇක්ෂන් ටික කාර් එකේ යද්දී 💖💖😅😅 ශෝක් අනේ 😍😍 15:42 අනේ Archie බබාගෙ හුරතලේ ❤❤ ඒ සතුට soo cute 😘😘😘
    Thank you soo much රවීන් අයියේ මේ වගේ ලස්සන travel vlog එකක් බලන්න දුන්නට 😍😍🔥🔥 ඒ වගේම අයියගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම හොදින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🥰 හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අයියේ ❤❤🤗🤗 තෙරුවන් සරණයි!

  • @shevinid7652
    @shevinid7652 2 роки тому +18

    RK ගෙ channel එකෙන් premiere එකක් බලන first time 🙈🤭🤩

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 роки тому +20

    අනේ අර චූටි බව්වා නේද. දැන් ගොඩක් ලොකුයි. ඔයාගෙ Archie ❤️❤️❤️❤️

  • @kaveeshathathsarani56
    @kaveeshathathsarani56 2 роки тому +19

    එකපාරම shok උනා.. ලස්සනයි 💖💖

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 роки тому +25

    ගින්දර වගේ තියෙයි අද හවස 6.30 ට,💥💥RK Army එකක් තියෙන ඔයා කොහොමද තනි වෙන්නෙ.❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @thanujajanika271
    @thanujajanika271 2 роки тому +28

    හරිම ලස්සනයි රවීන්. මේ vlog එක කරන්න කාපු කට්ටට thank you so much. මොකද මේක නිසා ගොඩක් entertain වුනා කාලෙකට පස්සෙ. Btw අර ඇහැ දාපු bikes ටික ඉක්මණටම ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😁..

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 роки тому +26

    13:44 cute අනේ🙈❤️😂
    15:38 එයාගේ ගැම්ම අයිති කාරෙයා වගේම නැතැයි ඉතිම්😎😎🚘🤭🤭
    15:40අනේ archie ගේ සතුට 🥺🥺❤️

  • @Malith2948
    @Malith2948 2 роки тому +31

    කොල්ලා කාලෙකින් vlog එකක් දාලා 😍

  • @pasindukaveen1965
    @pasindukaveen1965 2 роки тому +15

    Raween aiye supiri video eka
    ♥️
    Thawa video ekak lagadima ona.aiyage aluth car eka gan video ekak dunne nane

  • @sithmininavodya7898
    @sithmininavodya7898 2 роки тому +22

    හරිම ලස්සන vlog එක අයියා. Thank you so much අයියා මෙහෙම දෙයක් කරලා ඔයාගෙ experience එක අපිත් එක්ක මෙහෙම කාලෙකට පස්සෙ share කලාට 😘😘😘 අයියා තවත් දියුණු වෙලා හැම කලා ක්ෂේත්‍රයකම තවත් ඉහලටම යන්න ලැබෙන්න කියලා wish කරනවා ❤❤😘😘

  • @musiczone2815
    @musiczone2815 2 роки тому +16

    මේ චැනල් notification එකෙන් එකක් එනවා කියන්නේ ආයේ ඉතිං සුපිරියක් තමා💖❤️🔥

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +12

    හරිම ලස්සනට අදිනවා අයියේ ඔයා.

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 роки тому +58

    ඉදලා ඉදලා ඇවිත් අපිව පිස්සු වට්ටලා යනවා.බලන්න දැන් ඉතින් 6.30 වෙනකම් බලන් ඉන්නෙ කෝමද😐ඉවසීම පුරුදු කරන්වනේ අයියේ ඔයා😬

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +11

      Rk army ekt iwseem purudui kiyl komlth dnwd kohed..🙄🤭

    • @Achini-x5x
      @Achini-x5x 2 роки тому

      Ane me ek ubt wedak nene 😓

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 2 роки тому +40

    හරිම ලස්සනයි 👍
    තනියට කෙනෙකුත් හිටියානම් තවත් ලස්සනයි 🥰❤

    • @nadeekumari9937
      @nadeekumari9937 2 роки тому +1

      ඉන්නවා කියලා ආරන්චී

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 роки тому +3

      ඒ තනියට ඉන්න කෙනා අපට පෙන්නන් නෙ කවදද ? වඩාදුර නෙවෙයි කියලා හිතනවා.❤️

  • @pasindugamage3454
    @pasindugamage3454 2 роки тому +19

    ඒක නම් මරු ඈ ඉදල ඉදල දෙන්නෙත් රවීන් surprised 🙀😍😋❤️

  • @nadeekumari9937
    @nadeekumari9937 2 роки тому +25

    ව්ලොග් එකනම් මාරම මාරයි අපිත් ඕස්ට්‍රේලියා ගියා වගේ තැනක් යූ අයියා ලංකාවේ ඉන්න අපිට මේ තැන පෙන්නුවා ට👍😍

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +55

    Archie boy RK ආපු ගමන් welcome කරපු විදිහ මාරම cute අනේ. ඔයා එයාට ගොඩක් ආදරෙන් treat කරන නිසා තමයි එයත් ගොඩක් ආදරය දක්වන්නෙ කියලා බලන ඕන කෙනෙක්ට පේනවා🥺❤
    The Cutest thing 🥺❤
    බව්වගෙයි RK කොල්ලගෙයි ඒ bond එක මාරම cute🥺❤

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +11

      ,ඔව් ශෝක් ...ආචි පැටිය මේ vlog එක ඇතුළේ ඉදිවි හිතුණෙම නෑ අනේ 🤩❤️

    • @jananinawodaya5620
      @jananinawodaya5620 2 роки тому +4

      ඒක නම් ඇත්ත ❤️

  • @Ridmii12
    @Ridmii12 2 роки тому +26

    කාලෙකින් නේද අයියා😍😘 සතියට එක වීඩියෝ එකක්හරි මේ වගේ දාන්නකෝ😍🤗💕

  • @ravishi919
    @ravishi919 2 роки тому +14

    නියමයි RK! Thanks vlog එකට ❤ Keep shining superstar 🔥🌟

  • @sachde28485
    @sachde28485 2 роки тому +13

    මේ කොල්ලගෙ ලස්සනයි දාංගලෙයි ❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න RK! අපිත් එක්ක ඔයාගෙ tour එක මෙහෙම හරි share කරපු එකට thanks ❤

  • @rukmiwellage
    @rukmiwellage 2 роки тому +27

    මල්ලි මේ Vlog එක කරා කියලා දවස් ගානකට කලින් දැනගත්තට පස්සේ බලන්නත් ආසාවෙන් හිටියේ. බොහොම ස්තූතියි ඉතින් . හැමදාමත් වගේ ඕන දෙයක් හරියටම කරන අපේ රවීන් මල්ලිගේ තවත් ලස්සන වැඩක්. ❤️❤️
    Should thank the two people who helped you with this video .🥰

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 роки тому +8

      Wow මාරයිනේ ඔයා කලින්ම දන්නවද, රවීන් අවශ්‍ය අයට අවශ්‍ය විදියට Thank කරන්න ඇති නේද. මේ විදිහ comment එකකින් ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.

    • @damayanthigamage857
      @damayanthigamage857 2 роки тому +5

      ❤️❤️❤️

  • @rkrose2288
    @rkrose2288 2 роки тому +23

    Archie ගේ ආදරේ දැක්කාම ඔක්කොම අමතක උනා 😌

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 роки тому +13

    Waiting! Waiting!🤔
    Caption 👌

  • @emashiniperera204
    @emashiniperera204 2 роки тому +26

    This Higher -quality Vlog was captivating watching on a larger TV screen.., 🔥🔥🔥
    Nice work and Thank you 🔥

    • @rkdon3880
      @rkdon3880 2 роки тому +13

      Totally. On HD TV is the best. That's what I did. Came out very well.

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 роки тому +80

    තනි මං කිය කිය හිටියට partner කෙනෙක් නැති වෙන්නත් බෑ.... 🙄🙄🙄🤣🤣🤣 කොහොමවුණත් ඉතින් ආදරෙයි හැමදාමත් රවීන් අයියට ❤️❤️❤️❤️😘

    • @avishifonseka4009
      @avishifonseka4009 2 роки тому +23

      හිටියත් නැතත් ඒවා අපිට අදාලත් නෑනේ 🙄🤭

    • @sathsaraniwaths7400
      @sathsaraniwaths7400 2 роки тому +23

      @@avishifonseka4009 yesss its a joke sis 😀 anywy we love Mr. Handsome RK ❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +14

      Rk t adrei rk army ek hmdaam

    • @yasasnipramodya2002
      @yasasnipramodya2002 2 роки тому +11

      @@mtnmtn67968 ekenma 😎😎😎

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +5

      @@yasasnipramodya2002 😎❤️

  • @akshanilupul6420
    @akshanilupul6420 2 роки тому +130

    අනේ ... රවීන් ....ඔයානේ.... 6.30 වෙනකන් ඉවසන්නෙ කොහොමද අප්පා.....ඔයා දැක්කම අම්මා තාත්තා දැක්කා වගේ සතුටු හිතෙනවානේ....ආදරෙයි හොඳේ.... 🙈🙈🙈🙈🙈

  • @sujanibhagyaa3238
    @sujanibhagyaa3238 2 роки тому +11

    අපි හැමදාම අයියත් එක්ක ඉන්නවා.අයියට ලස්සන ගමනක් තියෙනවා.අයියා ඒ ගමන ලස්සනට පරිස්සමට යන්න.අපි අයියට ගොඩක් ආදරෙයි❤.බුදුසරණයි රවීන් අයියේ❤️❤️