What these people say not written in any of our ancient writings like Mahawamsa deepawamsa Thupawamsa Samantha pasadika or non of our kings or monks have ever told us that buddha was born in Sri lanka or The cities famous with Buddha life such as Rajagaha Vishalee Baranesa isipathanaya are all was in Sri lanka.This campaign is aimed at completely upsetting the buddhist establishment starting in Sri lanka which will eventually destroy Buddhism in the whole world.Leaders of this conspiracy has come to Sri lanka after a long spell in United kingdom therefore the origins of this conpiracy can be traced back to England. Meewanapalane hamuduruwo and his people who lead this campaign are UK based.This danger has to be understood clearly and steps taken to stop this evil against buddhasasana.
@gnanam715 -- Your flimsy attempt of articulating to portray yourself as a great Buddha-loving, pious disciple of this century, is very apparent. Have the early kings: including Great Gamini Abhaya, and monks you mentioned, disclosed to you at any time , or can you produce written evidence from the ancient writings you are boasting about, that they ever visited Dhambadiva in Hindustan, to pay homage to Buddha? What you point-out as the cities famous with Buddha life such as Rajagaha, Vishalee, Baranesa isipathanaya came to lime-light only after Alexander Cunningham (1814-1893), who was not an Archaeologist by profession, or in any sense, during his carrier as an Engineer officer of the British Army in India (1833 - 1864), developed an interest in the archaeology of Buddhist India at the time, by being compelled to read English translations of travelogues of Fa-Hsien (399 - 414 A.D..) and Hiu-en Tsang (629-645 A.D.) published in Chinese in detail regarding their visits to Asia (India and Ceylon); resorted to travelling through-out India exploring ancient cities, places and monuments of prominence, and collecting manuscripts and artifacts of interest, and venturing in 1861, into issuing official documents in English as Archaeological Reports of India, designating certain cities and places there-of purported to be associated with the life events of Buddha. These reports were referred only by Western scholars who were ignorant of Buddha or his preached Dhamma at that time and were not gathering attention of nobody else anywhere. That was how the whole world came to believe and accept later, India as the native place of Buddha.
@@gnanam715 -- Your last comment in analysis of people who lie or have lied in respect of, especially the history of this country and Buddha Dhamma, knowing that they're lying and have had lied will never accept the truth, because they certainly have had a different agenda, is absolutely true and correct my dear friend. Thanks. But, the gist of the matter is you have not addressed my contention-- i.e. acceptance of certain places and cities of modern India at a later date by people the world-over as places of interest in respect of life events of Buddha.
සුවපත් වෙවා සෙතක් වෙවා
ඔබ දෙදෙනාටම මේ යුග මෙහෙවර සාර්ථකව කරමින් සත්‍යය මතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ,සියලු බාධා දුරු වේවා🙏🙏
සිසිර මහතා සිටින තැන ඉතා වැදගත් ය. සුබ ගමණීයං🙏🙏🙏
ඔබ දෙපලට දීර්ඝායු වේවා තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා අද මෙම සාකච්ඡාව ශ්‍රවනයෙන් බොහෝ වටිනා කාරණා රැසක් අවබෝධ කරගත්තා බොහොම ස්තූතියි
මිනිසුන්ට මනුෂ්සත්වයෙ නාමයෙන් යථාර්තය මතුකර බඩගොස්තරවාදයට යටපත් කරන්නට දරන උතුම් වෑයම් සාර්ථකයි ඔබතුමන්ලා ට මේ පින පරමනිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම හේතු වේ වූ වාසනාම වේ වූ සාදු සාදු සාදු
42:43 42:43 42:43 42:43 42:43
අති උතුම් සිරි සද්ධර්මය නැවත මතුකර පෙන්වා දීමට ගන්නා උත්සාහ අති විශිෂ්ට සුවපත් වේවා
සත්‍ය මතුකර පෙන්වන ඔබ දෙපළට නිදුක් නීරෝගි සුවයම වේවා.සුවපත්වේවා.
සත්‍ය මතුකරන මේ සාකච්ඡාව වටිනවා.
🙏🙏🙏. Theruwan saranai 🙏🙏🙏
මේ තරම් දුරට හෝ මේ දහම එලි පෙහෙලි කරන්නට ඹබ වැනි උගත් බුද්ධිමත් උත්තමයන් ගන්නා උත්සාහය ඉතා වැදගත් තව තවත් බුදු දහම විවර කිරිමට ඹබට හැකිවේවා යි අධිෂ්ඨාන කරමි
යතාර්තය කියාදෙන ඔබ තුමන්ලාට පිං
පුක
@@pathiranasir. ඔයාල පිනට කියන්නෙ ඔය නමද
තොපි වගේ ගොන්නුන්ට
Px@@pathiranasir.
බෞද්ධ ආගම තුල අපි මෙතෙක් අතරමංව සිටියේ. හැම පැත්තෙන්ම පෙනුනේ විකෘතිය. ස්වාමීන් වහන්සේ කියන අය කරන කියන දෑ දැක දැක මොකක්ද මේ වෙලා තියෙන්නෙ බුදුහාමුදුරුවො මේ දේවල්ද කියල දුන්නෙ කියල හිත හිතා අප්‍රසාදයෙන් ජීවත් උනේ. ඔබ තුමන්ලා අනේක වාරයක් පින් කරන මේ මහගු පින්කමට. දැන් තමයි සත්‍ය වැටහෙන්නෙ. නිවැරදි මග පෑදෙන්නෙ
මහාචාර්යවරයාගේ අදහස නිවැරදියි. විශාලපිරිසක් සැපවිදින අතර සුලු පිරිසක් දුක්විදිනවා. අන්න ඒ අයට වහාම සහනයක් සැලසියයුතුයි.
Oba depala suwapathwewa. Watina sakachchawak suwapathwewa. Re SSP
Saadusaausuwaathewa😊
බුද්ධ කාලයේ ස්වාමීන් වහන්සේලා උතුම් මහා සංඝරත්නය ලෙස හැඳින්වුයේ උන්වහන්සේලා පූර්ණකාලීනව තම ජීවිතය කැප කලේ මහත් වීර්යයෙන් බුදුන් වහන්සේ පෙන්වාදුන් විමුක්ති මාර්ගය ඔස්සේ ගොස් නිර්වාණ අවබෝධ කර ගැනීමට සහ ගිහියන්ට ඒ ධර්මය අවබෝධ කරවීමට. ඒත් ඇත්තටම වර්තමාන ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් තම කාලය සහ ශ්‍රමය වැය කරන්නේ කුමණ අරමුණු සඳහාද යන්න සිහිබුද්ධියක් ඇති ඕනම කෙනෙකුට පේනවා! ඒ අනුව වර්තමාන ස්වාමින් වහන්සේලාගෙන් කී දෙනෙක් උතුම් මහා සංඝරත්නය කියන ගනයට ඇතුලත් කල හැකිද? හිතන්නට යමක්!!
සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු මේම සාකච්ඡාව බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීම පිණිසයි.. මීහරක් මෙය තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න
රැල්ලට යන මිහරක් ගැන ආඩම්බරයි. මට නොවේ මීවනපලානට.
🙏🙏🙏❤සුව අත්වෙවා❤🙏🙏🙏
Theruwan saranayi , Chiran Jayanthi !!! Garu, Sisira Perera mathithumanta Saha apage garu, mahacharya Prashantha mathithumanla depolata .
Pinwath obathumanlata thawa thawath mewan wada satahan kirimata sakthiya dahiriya adittana karami...samata suwa ath wewa🙏🙏🙏
නිවන තියෙන්නේ පොත්වල නොවේ මනස තුලයි කියලා මම නම් අහලා තියෙන්නේ ඒ කියන්නේ සත්‍ය 4මනසින් අවබෝධ කර ගැනීම🎉🎉🎉🎉
නියමයි
සාදු.සාදු.සාදු....
Prashantha මහත්මයා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද?
විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා අහගන්න බුදු සසුන බබළවන්නේ මෙන්න මේ විදිහටමයි සාදු සාදු සාදු
Theruwan.Saranai.🌷🙏🙏🌷🌷🙏🙏
👉 ආගම් තියෙන්නේ විකිණීමට මුදල් රෑස් කිරීම ට, පොහොසත් වීමට . දහම doctrine එසේ නොවේ
🙏🙏🙏
අදද නිවන සොයන බික්ෂුත් වහන්සේලා ආ රත්ය ගන වෙනවා ඒත් මෙම අයට අදද සෝවන් ඵලයට පත්වෙන්න බැරි උනේ මෙම මහා ගානික බලපෑම නිසයි ඉන් මිදුනොත් ආරත්ති ගත බික්ෂුත් වහන්සේලා අරහත් ඵලය දක්වා යයි කියල මගේ හැගීමයි උන් වහන්සේලා බාවනා කරන ගමන් අපේ ධර්ම විකුර්තින් තියෙන්න පුලුවන් එම කරුනු අපි සිහි බුද්ධිකව තේතුම් ගත යුතුය කියන හැගිමට ගරු කරන්න එයට හේතුව අපේ ඉතිහාසය ලියල තියෙන් තේ හින්දු ප්‍රජ
කවරයකු සත සුද්දො නිසා ඉන් පිටන බැහැල තමන්නේ මොලයෙන් කල්පනා කරන්න එවිට නිවන ඔබට අප සැමට ලැබෙයි
Obalage me uthsahayata aneka pin. Ajasattage un innawa mewata thirisan wadan dana. Unta apaye visa shuwer
😊
🙏🙏🙏❤❤❤🙏🙏🙏
POTH.පෙරළා .පෙරළා .නිවන HOYANAWA...............API.PAW.අපිට ධර්මය .මුණ GAHILA.NA
අපෙ රටේ බහුතරයක් ඉන්නෙ අසපුවල වැඩි හරියක්ම ඉන්නෙ රෙදි පොරවගෙන ඉන්න අය ස්වාමීවහන්සේල නෙවෙයි
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺
ගොන් රැලට ආවඩන ගත් කාසි තිබුනාට ගුණ ධර්ම අදුනන්නේ නෑ. අටලෝ්දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කාටත්ම බෑ.
සිසිර.මහත්තයො.ඔබතුමා.කියන.ඔය.ආකාරය.අපේ.ඉහලින්.ඉන්න.අයට.නොතේරෙනවා.නොවෙ.ඔය.ආකාරයෙන්.කලොත්.කොහොමද.දෙවි.මිනිස්.සැප.ලබා.නිවන්.ලබන්නේ
මමද නිරාගමික වූයේ සිසිර මහතා කිවූ හේතු නිසාය
Hoping niwana soyagnne tope ammage huththa assen soya gonna want hamuduruwaru poth kerala kerala soya gonna want pudumayak
ප්‍රත සාන්ත මහත්මයා,ඔවට කම්පාවෙන්න එපා, බල්ලෝ බිරුවට කඳු පහත්වෙන්නේ
නැත,හේතුව බඩගෝස්තරය සඳහා ඔනම පහත් වැඩක් කරන මිනිසුන් අඩුනැති
රටකි ලංකාව, අපිට අසන්න පුලුවන් ප්රු ශ්න තමයි කි.පූ 3 එහා මොන බෞද්ධ
සාදකද ඉංදියාවේ ඉංදියාවේ ඇත්තේ කියලා,ඒ මොනවා ඇසුවත් වැඩක් නැත,
හේතුව හිටපු කොමසාරිස් තුමත් කිව්වානේ සාදක ඔප්පුකරලා තියෙන්නේ කියලා,
එබැවින කරුනු පහදලාවත්,වාදකරලාවත් දෙවිදත්ලා හැදෙන්නේ නැත.බල්ලෝ
බිරුවට එක නියම බෞද්ධයෙක් වත් ඔවුන් සරන ගියේද නැත.බුදුන් දවසේත් චිංචි
මානවිකාලා දෙවිදත් ලා සිටියා,එදා එසේනම් අද කවර කතාද, ඔයිටත් පහත් ක්‍රි යා
වලටත් දෙවිදත්ලා පෙළඹේවි.ඒවාට අපි මුහුන දෙමු.
waharaka bana asa niwana hoyagannako
ගොන් රැලට ආවඩන ගත් කාසි තිබුනාට ගුණ ධර්ම අදුනන්නේ නෑ. අටලෝදහම නාදුනන සංසාරේ කල පවට පින් දෙන්න කාටත්ම බෑ.
සිසිර මයා හා මහාචාර්ය තුමාට ආයුබෝවන්. නොදන්න නිසා අහන්නේ. බෞද්ධයෝ මිලියන 60 ක් වෙසෙන තායිලන්තය හෝ මිලියන 50 ක් වෙසෙන මියන්මාරයෙන් අතිතයේදි හෝ දැන් බුදුන්ගේ උපත බුදුවිම හා පරිනිර්වානය වු ස්ථාන වැදපුදා ගැනිමට ලංකාවට ආ /එන බවට සාක්ෂි මෙරට හෝ එරටවල තිබේද? පහදාදෙන්ක.
මම දැනගත් ආකාරයට ඒ රටවල තියෙන්නේ මහායාන බුදුදහම... ථේරවාද බුදු දහම නෙමෙයි...සියම්, අමරපුර, රාමoඤ වගේ බුදුන්ගෙ සමයේ නොතිබුණු නිකායවල් බිහිවුනෙත් , ත්‍රිපිටක පරිවර්තන වලදී , නිර්මල ධර්මය විකුර්ති වුනෙත් ඒ ඇසුරින්... මීවනපලානේ සිරි ධම්මාලංකාර අරියවතුන් වහන්සේගේ බණ අසා තවත් පැහැදිලි කරගන්න... 🙏
එයාගේ බණ අසන අයට අබ සරණයි. ඌ දන්න බණක් නෑ. බණ අහන ගමන් අභිධර්ම පිටකයෙන් ප්‍රශ්නයක් අහපං. නාකියට උන්හිටි තැන් අමතක වෙනවා.
@@sathya5296 මගේ පැනයට පිලිතුරු නැ මෙතන. බුරුමය හෙවත් මියන්මාරය ථෙරවාදි රටක්. එහෙන් ලංකාවට ආ සංචාරකයන් ගැන සදහනක් නැ. මිවනපලාන නරලියට ආවේ වසර 15 ක් තුල. අරිහතුන් වහන්සේ මාකට් වුනේ වසර 5 ක් තුල. මේවා හොද ලංකාවේ රැල්ලට යන අසංවේදි තර්කානුකුල නොවන ජනතාවට බව මිවනපලානත් දන්නවා.
කිසිම බවුද්ධ රටකින් බුදුන් උපන් ස්ථානය. බුදු වූ ස්ථනය. පිරිනිවන් පෑ ස්ථානය වන්දනා කරන්න ලංකාවට ආ බවට වාර්තා නැහැ. හැබැයි ඉන්දියාවට නම් වර්ෂයක් පාසා දහස් ගනණක් එනවා. මීවනපලනයයි, අරියමග්ගයයි, ඔය යුටියුබ් කාරයො කීපදෙනයි බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුනා කීවාට ලෝකවාසී බවුද්ධ ජනතාව එය පිලිගන්නෙනෑ.
@SR-dz1ed -- වෘතියෙන් පුරාවිද්යාවිද්යාඥයෙකු නොවූ ඇලෙක්සැණ්ඩර් කනින්ග්හැම් නම් (1814-1893) බ්‍රිතාන්‍ය යුද හමුදා ඉංජිනේරු නිලධාරියා ඉංදියාවේ සේවයකරද්දී (1833 සිට 1864), බොදු මූලාශ්‍ර/ ත්‍රිපිටක ලියවිලි සොයා, ෆා හියන් (399 සිට 414 ක්‍රි.ව.) සහ හියුඑන් සාන්ග් (629-645 ක්‍රි.ව.) ආසියාවට (ඉංදියාවට සහ හෙලබිමට) පැමිනීමෙන් අනතුරැව ලේඛනගතකරන ලද දේශාටන වාර්ථා කියවීිමට පෙලඹීමෙන් පසු බුදු සමයෙහි පුරාවිද්‍යාව ගැන උනන්දුවක් ඇතිවී ඉංදියාව පුරා සිසාරා ඇවිදිමින් එහි පුරාණ ස්ථාන සහ සිහිවටන, ඉදිකිරීම් ගැන විමර්ශන කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකමකින්යුත් කුඩා සිහිවටන සහ ලේඛන අත්පිටපත් එක්රැස් කරමින් සිට, 1861 කාලයේදී පමන බුද්ධ චරිතයට අදාල වැදගත් ස්ථාන වශයෙන්, යම් යම් නගර හා ස්ථාන පුරාවිද්‍යා වර්ථා ලෙස ඉංගිරිසි බසින් ප්‍රකාශයට පත් කරන්නට පෙරාතුව; ඔබ කියන බෞද්ධයෝ මිලියන 60 ක් වෙසෙන තායිලන්තය හෝ මිලියන 50 ක් වෙසෙන මියන්මාරයෙන් හෝ වෙනෙකක් තබා මේ හෙලබිමෙන්වත්, බුදු සසුනෙහි උන්නතිය තම රාජත්වයේ වගකීම බව සැලකූ මොනම පැරනි රජදරුවකුදව ඇතුලුව කිසිම කෙනෙකු බුද්ධ වන්දනාවට එහි ගොස් ඇතැයි බුද්ධ උරුමය ඇතැයි කෙනෙක් සලකන ඉංදියාවේවත් එහි පුැරාවිදඥයින්වත් නොපිලිගන්නා අතර, ඉංදියාවේ තබා වෙන කොතනකවත් එසේ වී ඇතැයි වාර්ථාවී නොමැත.
ආර්ථික අපහසුතා තියෙන්නේ ඔහේ නොවෙි මෙි දුප්පත් ගන්ඇතුලේ.
වැඩසටහනේ ශබ්දය මදි
මේගොල්ලෝ හදන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ කෙනෙක් කියලා ඔප්පු උනාට පස්සේ නිවන්දකින්න. 😂😂😂😂
නිවන ගැන හෙනට දන්නවා හැබැයි එකෙක්වත් අඩුම තරමින් සෝතාපන්න වෙලාවත් නෑ. නිවන හරි ජොලි නිවන් යන්නේ මෙහෙමයි නිවන මේ හැඩෙයි කියලා අනික් අයට දෙසනවා විතරයි පොත් කටපාඩන් කරන් .නිවනේ අහලකවත් නෑ
සෝවාන් වුණේ පල්ලියට පුක දීලා ද
සෝවාන් වුණේ පල්ලියට පුක දීලද
මේ කමෙන්ට් දාන අයගේ මානසික තත්වය මාරයි.
සෝවාන් අය අදුන ගන්න පුලුවන්ද?
මේ අපේ හරක්ට ඕව තේරෙන්නැ
පල්ල්යේ මී හරකෙකුයි වස්සෙකුගෙයි සංවාදය
Ahan ennawa gobbayek
මේ දෙන්න අනුන්ට උපදෙස් දෙනව. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මේක විකට වැඩසටහනක් වගේ.
මේ මහාචාර්යතුමා ගෙදර ඉන්න අයට බයයි. කලකිරීම නිසා මීවනපලානෙ ලග භාවනා කරනවා. කිසිම පුතිඵලයක් ලබාගෙන නෑ. පව්.
මීමන භාවනා කරන්න කියා දෙන්නෙ නෑ
84000ක් ධර්මස්කන්ධය මේ පුංච් ඔලුගෙඩියේ ගබඩා කර ගන්න බැහැ ඒ නිසයි පොත් වල ලියලා නැවත මතකයට ගන්නේ ඒකට පොත් බැලුවත් වැරදිද මී ගවයිනේ?🐃🐃🐃🐃
Cmment අතර බුද්දිමත් තර්කානුකූලව තේරුම් නොගත් මීහරක් දෙතුන් දෙනෙක් ඉන්න බව පේනවා
What these people say not written in any of our ancient writings like Mahawamsa deepawamsa Thupawamsa Samantha pasadika or non of our kings or monks have ever told us that buddha was born in Sri lanka or The cities famous with Buddha life such as Rajagaha Vishalee Baranesa isipathanaya are all was in Sri lanka.This campaign is aimed at completely upsetting the buddhist establishment starting in Sri lanka which will eventually destroy Buddhism in the whole world.Leaders of this conspiracy has come to Sri lanka after a long spell in United kingdom therefore the origins of this conpiracy can be traced back to England. Meewanapalane hamuduruwo and his people who lead this campaign are UK based.This danger has to be understood clearly and steps taken to stop this evil against buddhasasana.
@gnanam715 -- Your flimsy attempt of articulating to portray yourself as a great Buddha-loving, pious disciple of this century, is very apparent. Have the early kings: including Great Gamini Abhaya, and monks you mentioned, disclosed to you at any time , or can you produce written evidence from the ancient writings you are boasting about, that they ever visited Dhambadiva in Hindustan, to pay homage to Buddha? What you point-out as the cities famous with Buddha life such as Rajagaha, Vishalee, Baranesa isipathanaya came to lime-light only after Alexander Cunningham (1814-1893), who was not an Archaeologist by profession, or in any sense, during his carrier as an Engineer officer of the British Army in India (1833 - 1864), developed an interest in the archaeology of Buddhist India at the time, by being compelled to read English translations of travelogues of Fa-Hsien (399 - 414 A.D..) and Hiu-en Tsang (629-645 A.D.) published in Chinese in detail regarding their visits to Asia (India and Ceylon); resorted to travelling through-out India exploring ancient cities, places and monuments of prominence, and collecting manuscripts and artifacts of interest, and venturing in 1861, into issuing official documents in English as Archaeological Reports of India, designating certain cities and places there-of purported to be associated with the life events of Buddha. These reports were referred only by Western scholars who were ignorant of Buddha or his preached Dhamma at that time and were not gathering attention of nobody else anywhere. That was how the whole world came to believe and accept later, India as the native place of Buddha.
Those who lie Knowing that they're lying will never accept the truth they have a different agenda
@@gnanam715 -- Your last comment in analysis of people who lie or have lied in respect of, especially the history of this country and Buddha Dhamma, knowing that they're lying and have had lied will never accept the truth, because they certainly have had a different agenda, is absolutely true and correct my dear friend. Thanks.
But, the gist of the matter is you have not addressed my contention-- i.e. acceptance of certain places and cities of modern India at a later date by people the world-over as places of interest in respect of life events of Buddha.
ගොන් අරහතාගෙ මීහරක් රැල
අනේ උබ මොනවාද බොල දන්නේ .
පල්ලි කාක්කොත් එනවනේ මේ චැනල් වල ඒවා අහන්න 😂 ඒකත් මරු.
අසපු කාරයින්ගෙ පිළිම, ගීතිකා ගාථා, විවිධ පූජා පෙන්නැද්ද.
මීවනපලාන ගොන් අරහත, කිරිබත්ගොඩ අසපුව, ඕව සේරම පල්ලි කාක්කන්ගේ project. පල්ලියෙන් තමයි මෙව්වා කරන්නේ .තොපි පුක දීපන්.
අනිවාර්යයෙන් 😂 මී හරක්
@@n-lyrics8798 මීහරක් කුලප්පු වෙලා උන්ගේ නඩ බිස්නස් බැහැලා හින්දා 🤣🤣
වැඩියෙන්ම පල්ලි කාක්කො ටික තමයි දැන් මේ ප්‍රොග්‍රෑම් බලන්න එන්නේ ත්
🙏🙏🙏
ගොන් රැලට ආවඩන ගත් කාසි තිබුනාට ගුණ ධර්ම අදුනන්නේ නෑ. අටලෝදහම නාදුනන සංසාරේ කල පවට පින් දෙන්න කාටත්ම බෑ.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏