මික්සර් නැතිව, බ්ලෙන්ඩර් එකේ පුළුන් වගේ මාෂ්මෙලෝස් අමු ද්‍රව්‍ය 2න්|Easy Marshmallow Recipe(Eng Sub)

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 34

  • @hashinidunuwila160
    @hashinidunuwila160 9 місяців тому +1

    Mama ada haduwa ane mara soft thank you recipe ekata ♥️

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd Рік тому +4

    පැහැදිලිවම කියලා දුන්නා.. ගොඩාක් ස්තූතියි ..! 👍

  • @typikafilipos3741
    @typikafilipos3741 Рік тому +4

    ❤❤❤ මාර වැදගත් වීඩියෝ එකක් ස්තූතියි

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Рік тому +1

    Thanks for this recipe and most important thanks for the tips you shared with the viewers.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      And Thank you for your kind appreciations! Means a lot! 😊❤️

  • @charmainenelson7258
    @charmainenelson7258 Рік тому +1

    Thanks Tharu duwa. That was super easy. Chanara my granddaughter is marshmallow fan. Next time I'll try yr method. It will save me time.
    I enjoy following yr cooking tips and recipes. Interesting and the instructions are so explicit. Thanks for yr great efforts. Keep going. All the best

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      Aww thank you so much aunty!!! Means a lot! Btw hugs for Chanara! 😊❤️

  • @Buddika-e2v
    @Buddika-e2v Рік тому +1

    Oya hadana hema kemakma harima pehedili. Priyajanakai 👍

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      බොහොම ස්තූතියි! අපේ අම්මා තමයි කෑම හදන්නෙ, මම background voice දෙනවා විතරයි 😁 අම්මටත් මේ comment එක පෙන්නන්න ඕනි! Thank you again! 🧡😊

    • @Buddika-e2v
      @Buddika-e2v Рік тому +1

      Ane dear dennatama mama wish karanawa thawath Rasa kema hadanna😍😊

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      බොහොම ස්තූතියි! 😊🧡

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Рік тому +1

    Tharu, I was asked to make Marshmellows in colours green,white & red. Although there is Red Colouring won't it be too dark and yukky adding red ? How could I make it look a shade or 2 lighter? Please let me know.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      Just add a tiny drop of red coloring, that wil give a light pink-ish color when mixed. If it feels way too light, add another drop or two depending on the amount 😊

    • @nadineannmarie160569
      @nadineannmarie160569 Рік тому +1

      @@tharuzcafe thank you.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      ❤️😊 no worries!

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Рік тому +2

    ❤️👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Рік тому +1

    💚💚💚

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +1

    👍❤️❤️❤️👍

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Рік тому +1

    Will the marshmallows melt if we keep them under room temperature?

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      Nooo, they will not. If you get the right consistency & sprinkle corn flour at the end, good to go 😊

    • @nadineannmarie160569
      @nadineannmarie160569 Рік тому +1

      @@tharuzcafe why I raised this question was because I tried marshmallows with Jelly Crystals which came out perfectly but I had to keep it refrigerated. I tried keeping a piece under room temperature just to test it but it was gradually melting. That's why I needed a clarification.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      Oh right! Gelatin is the star here, so dont worry, they wont melt 😊

    • @nadineannmarie160569
      @nadineannmarie160569 Рік тому +1

      @@tharuzcafe thank you so much

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      No worries! 😊🧡

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Рік тому +2

    දාපු තැටියේ දිග පළල කියන්නකෝ ?

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      දිග 17cm, පළල 13cm 😊

  • @ShiromiRubasinghe
    @ShiromiRubasinghe Рік тому +2

    ගොඩක් හොදයි.පාට දෙකකින් දාන විදිහ අපහැදිලියි.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      පාට දෙකකින් හදනවා නම්, පාට මොකුත් දාන්න කලින් අවශ්‍ය උකු ගතිය එනකන් හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සෙ මිශ්‍රණය කොටස් දෙකකට බෙදලා පාට එකතු කරන්න. ඊට පස්සෙ ඒ කොටස් දෙක වෙන වෙනම තත්පර 30 ගානෙ බෙලෙන්ඩ් කරලා ගන්න පාට හොඳට මිශ්‍ර වෙන්න.
      ඊටපස්සෙ එක කොටසක් tray එකට දාලා, fridge එකේ උඩ කොටසෙ විනාඩියක් වගේ තියලා ගන්න, මතුපිට වේලෙන්න.
      ඊලඟට අනික් කොටස පරිස්සමින් දාලා set වෙන්න තියන්න.
      Fridge එකට දාලා ගන්නෙ, නැත්නම් පාට මිශ්‍ර වෙන්න පුලුවන් නිසා 🙂