Wrushchika 2025 | වෘශ්චික ලග්න හිමි ඔබට සිදුවන දේ මෙන්න | 2025 වසර ලග්නෙට අනුව ලග්න පලාපල

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 40

  • @SiriwardanaRanjani
    @SiriwardanaRanjani 17 годин тому +3

    ඔබ තුමා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත .ඊට කළ යුතු දේවල් මොනවාද .

  • @MalaniKhaddama
    @MalaniKhaddama 10 годин тому +1

    Theruwan sarani sir 🙏🌼🇰🇼

  • @LayanalSirinanda
    @LayanalSirinanda 19 годин тому +5

    me minihata pissu mehama kiyanna puluwanda maranayak wanawalu ane boru nokiya inna minissunge hithnarak nokara

    • @h.p1048
      @h.p1048 19 годин тому +2

      Oww pissu wikara.oluwa awul wenawa ewa ahuhama

    • @dinithidissanayaka6134
      @dinithidissanayaka6134 16 годин тому

      OU ita passe Dala thynwa,
      aurudda awasana wenkm blnnko .
      Kiylth
      ......auruddak patan gnnkotm minissunge oluwa kanwa

    • @NCNCreation
      @NCNCreation  15 годин тому

      @dinithidissanayaka6134 ඔව් අවුරුද්ද පටන් ගන්න කොටම ඇත්ත කියනකොට රිදෙනවා. ඔයාල කියන්නේ අනිත් අය වගේ සුරංගනා කතා කිය කියා ඉන්නේ කියලද? හොඳ දේවල් කොහොමත් වෙනවනම් හොදයි නරකක් වෙන්න තියෙන තැන් තමයි වලක්වගන්න ඕනේ.. අපි උපදෙස් දෙන්නේ අන්න ඒකට..
      එහෙම නැතුව අනිච්ච චැනල් වගේ සීනි බෝල කතා කියලා පුරුදු නෑ..

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 12 годин тому +3

    දැනටම බර පැටවිලා තියන උන්ට මොකද වෙන්නෙ

    • @NCNCreation
      @NCNCreation  11 годин тому

      බර අදින්න තමයි තියෙන්නේ..

  • @KanthiHitihamu
    @KanthiHitihamu 12 годин тому

    Teruwansaranai anith hemoma kiyanne labana wasare warustika lagneta hondal kiyala mewa balanakota apita pissu hedenawa

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 16 годин тому +3

    මෙයා කියන හැම එකක්ම හිතලා දුක් වෙන්න එපා.
    මිනිස්සු බය කරන්නඑපා මේ වගේ බොරු කියලා.

    • @NCNCreation
      @NCNCreation  15 годин тому

      එහෙනම් ඇත්ත කියන චැනල් වල ඒවා විතරක් අහන්නකෝ..
      මම කියපු දේ ඇත්තක් කියලා තේරුණු දවසට මේ චැනල් එක බලන්න.. එතකල් අනිත් අයගෙ බයිලා අහා ඉන්න

  • @RedkRanasinghe
    @RedkRanasinghe 11 годин тому

    Mekawa angoda arinna kenek nadda. Mokekta hari mage famili eke ekekwa maranna hithagena athi. Mekawa allagena meka lawa eka kiyonawa . Joyothisanakulawa eka une kiyala ekata oppu karanna ona wela.

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 17 годин тому

    Monawada kiwwe kiyala theruna mama wage pissek innawada

  • @sakunibook-vh3ln
    @sakunibook-vh3ln 16 годин тому

    Adami ahuwe baya karanna apa mimo gon

    • @NCNCreation
      @NCNCreation  15 годин тому

      අදම අහපු ගොනෙකුට තේරෙන්න විදිහක් නෑ.. චැනල් එකේ තියෙන දේවල් ටික දවසක් හොඳින් අහන්නකෝ එතකොට ගොංකම අඩුවෙයි

  • @gwshamila1175
    @gwshamila1175 День тому +1

    Pisso kauruth marenawa

  • @pkpperera5161
    @pkpperera5161 День тому +2

    MENESSU. ANDANNA. EPA. YAKO. BORU. KEYALA ,

    • @NCNCreation
      @NCNCreation  День тому

      හැමදාම බොරුවට රැවටුන මිනිස්සුන්ට ඇත්ත කිව්වහම ඒක පේන්නෙත් බොරුවක් විදිහට තමයි...

  • @niranjalasarojini4823
    @niranjalasarojini4823 18 годин тому

    Pesak me miniha

  • @mithumsandaruwan
    @mithumsandaruwan День тому +2

    මෙි.මිනිහට.පිස්සු

  • @geethidesilva9873
    @geethidesilva9873 День тому

    2025 වසර හැමදෙනාම කියන්නේ වෘචිචික ලග්නයට හොදටම හොදයි කියලයි කියන්නේ අනේ මන්ද මෙයා කියන එ්වා තේරැමිගන්න හරිම අමාරැයි අැගත් එක්ක හිරිවැටෙනවා

    • @NCNCreation
      @NCNCreation  День тому +2

      කවුරු කියන දේද හරියන්නේ කියලා අවුරුද්ද ඉවරනකම් බලාගෙන ඉන්නකෝ.. ඊට පස්සේ වත් හරි කෙනා කියන දේ අහන්න පුරුදු වෙන්න

  • @chitepa1275
    @chitepa1275 День тому +2

    🤮🤮🤮🤮

  • @RedkRanasinghe
    @RedkRanasinghe 11 годин тому

    Umbata pissunam angoda palayan.Umba kiyana ewa patta boru. Mokek hari maranna hithagena athi.

    • @NCNCreation
      @NCNCreation  11 годин тому

      අඥාන ඔබව හන්සේ අපගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා.. ටික දවසක් රැඳී සිටින්න ප්‍රඥාව අවදි වේවි

  • @MelmiMel-h7t
    @MelmiMel-h7t День тому

    M onada ma kiyanna

    • @NCNCreation
      @NCNCreation  День тому

      කියන්නේ ඇත්ත.. ඇයි අවුල් වගේද? 2025 ඉවර වෙනකන් ඉන්නකෝ. කලින් හැම අවුරුද්දෙම කියපු දේවල් හරි ගියා වගේ ම මේකත් උනහම කමෙන්ට් එකක් දාන්න

  • @PriyangiNagahawatta
    @PriyangiNagahawatta День тому +1

    Pissuda😂

  • @lalithdasanayaka4075
    @lalithdasanayaka4075 19 годин тому +1

    Pisu huthek😂😂😂😂😂

  • @miroshanthakshila6078
    @miroshanthakshila6078 День тому +1

    Pisak muuuu

    • @NCNCreation
      @NCNCreation  День тому

      ඔබේ පිස්සුව හොද වෙයි. channel එකේ රැඳී සිටින්න

  • @MelmiMel-h7t
    @MelmiMel-h7t День тому +1

    Boru

    • @NCNCreation
      @NCNCreation  День тому

      බොරුද නැද්ද බලන්න තව 2025 ලැබුවෙත් නෑ.. ඉස්සෙල්ලා අවුරුද්ද ගෙවෙනකන් ඉන්න පස්සේ කමෙන්ට් කරන්න

  • @Weerasooriya-un8su
    @Weerasooriya-un8su День тому

    Pissek

    • @NCNCreation
      @NCNCreation  День тому

      ආ.. එහෙමද? හඳුනා ගැනීම සතුටක්.. දිගටම චැනල් එකේ රැඳි සිටින්න ඔබේ පිස්සුව හොඳ වෙයි?

  • @Saman-k8h
    @Saman-k8h 4 години тому

    Boru kiyanna epa😢