Man podi kale idan godak duk winds kenek wiwaha welat sahena kalayak ae wagemai...32n passe hamadeyak ma labuna..Dan goda ..lassana gedarak wahan.. hama dema me lagne man ithin oya labune ha ai man rata 15 year uthhaya jaya gatha thank you God...🙏
Oba thuma keewa dee wuschika gana hariyatma hare,mge ata kedila insurance claim karanna una.den mta wedata yanna be eth m mge studies karanawa rm eke idan .m inne wena rataka.m welitila wrist eken hand eka dis locate una.surgery ekak ksla.mae dawal mna thrm atthada.obta bs
මම වෘශ්චික, ලෝකයේ වටේ ම කරක් ගහලා ආවේ, ඉතා හොඳ වාසනාවන්ත ලග්නය.
මම ගොඩාක් විශ්වාස කරනවා ජෝතික්ෂේ බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🏼🙏🏼
ලග්නේට දොස් කියන්න එපා.වුශ්චික ලග්නය කියන්නෙ ගොඩක් හොද ලග්නයක් 😍💐❤ උත්සහා වන්ත වෙන්න.මහන්සි වෙන්න.එකම දෙයක් මත ජිව්තේ තීරණය කරන්න එපා.positive වෙන්න,අදිෂ්ටානයෙන් වැඩ කරන්න .ජිව්ත් වෙන පොඩ් කාලේ සැහැල්ලුවෙන් සතුට්න් ඉන්න. 💐
Mata nam හරියටම හරි ඔබතුමා හට බුදුසරණ වේවා බොහොම ස්තුතියි
obage watina kalaya samastha janathawa wenuwen kapakota karana meheyata bohoma pin.sthuthi wewa! theruwane anantha guna balayen yahapathakma wewa!
ඔබතුමාට ගොඩක් පින් මේ කැපකිරීම් වලට ඔබතුමා කියන ගොඩ දේවල් හරිම් මන් ඉන්නෙ ව්දේෂ ගත වේලා මේ හැමදේම මන් බලනව ගොඩක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏♥️♥️
කවදාවත් සෙතක් නැති ලග්නයක් ..
❤❤
Bohoma sthuthi sir.
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
මටත් එහෙමයි . සදා දුකමයි. 😢හැබැයි, මම හොඳට පින් රැස් කරනවා. පසුතැවිලි වෙන්නේ නෑ.
❤❤❤ඵක ඇත්ත හැමදාම අපලමයි❤❤❤
Man podi kale idan godak duk winds kenek wiwaha welat sahena kalayak ae wagemai...32n passe hamadeyak ma labuna..Dan goda ..lassana gedarak wahan.. hama dema me lagne man ithin oya labune ha ai man rata 15 year uthhaya jaya gatha thank you God...🙏
තෙරුවන් මගේ ලග්නේ මිථුන මම විදේශගතවෙලා ඉන්නේ මගේ ලග්න ගැන ටිකක් කියන්න පුළුවන්ද ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Obathumata pera akusal duruwea
Pera kusal wadewa
Nirogisuwaya dirgayusha labewa 🙏
ප්‍රශ්න ආවට සාර්ථකව මුහුන දෙනවා.
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏 .
Theruwan Saranin Niduk Nirogi Deergay Suwaya Labewa Puthe 🤗❤️😘💪🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan.saranai..obathumata
🙏🏼🙏🏼🙏🏼❤❤❤
Well said!
Theruwan saranai obathumata❤❤❤❤❤
කවදාවත් තියෙන සල්ලි nathi වෙනවා මිසක් ඇති වීමක් නැහැ 🙏🙏🙏
හර්ම ලස්සනට පැහැදිලිලිව කියලා දෙනවා ඔබතුමාට තෙරැවන් සරණයි 🙏
Kawadawath hodak nethi lagnayak
❤❤❤👍🏻🙏
තෙරුවන් සරනයි සර් ...
තෙරුවන් සරණයි ඔබ තුමාට .....................
ස්තූතියි සර් ❤
Great video
👍🏻👍🏻👍🏻
ආයුබෝවන් ඔබටත් 🙏
Mage guru saha chandraya 4.inne mamath mage sahodariyath badda ginumak open karanna adahasak thiyanawa .eya prasnayak weyda .dedenage kamaththen.mta pahadadenna mahathmayaneni obata thanks
තෙරුවන් සරණයි
Thank you
තෙරුවන් සරනයී ඔබතුමාට🙏🙏🙏🙏
🙏🌸
මේ ලක්න හිමියන්ට නම් කවදවත් ගොඩ එමක්නම් නෑ මොනා කරත් වලට මයි
Aka aththa kawadawak hodak naha
Ehme හිතන්න එපා කොහෙමහරි සතුටින් ඉන්න බලන්න
Aka nam aththa
Kiyanne nam koti ganna lebenawakiyala
ඔව් කවදාවත් හොදක් අහලා නැ.ගොඩ යන්න බැ වලටම තමයි .
උත්සහා වන්ත වෙන්න.මහන්සි වෙන්න.එකම දෙයක් මත ජිව්තේ තීරණය කරන්න එපා.positive වෙන්න,අදිෂ්ටානයෙන් වැඩ කරන්න .ජිව්ත් වෙන පොඩ් කාලේ සැහැල්ලුවෙන් සතුට්න් ඉන්න. 💐
Math me lagne thamay duk pida adika lagnayak namuth goda emak තියෙනවා edarmaya thulin mona agame unath යහපත් va geevath venavanam anith lagna valata vada boho dura gamanayk යන්න puluvan uchchika lagne ayata
🙏🙏🙏
කවදාවත් සෙතක් නැති අපි මේ කොනට ඒත් අපි සතුටින් 😂
❤❤❤
Me lagna himiyo karumeta tmai ipadila tiyenne.marimari upadinawa
මේ video එක නම් මටම කිව්වා වගේ.මම මගේ මිතුරියක් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ.ඒක ටිකක් ප්‍රමාද උනා.ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි.!!!
මගේ උපන් කේන්ද්‍රයේ ගුරු වක්‍ර වෙලා තියෙන්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
වටේම ඉන්න උන් අපිට ඇරලා යනකන් තිස් තුන් කෝටියක් දෙයියො අහක බලන් ඉදපල්ලා 😂
Wurshchika lagnaya gana kiyala wedak ne ,,hamadama duk prashna විතරයි 😢
Kawadawath goda yan nehe tika dawasai aye parana widiha
ගුරු ග්‍රහය වක්‍ර වෙලා නැවත කෙලින් වෙන්න ගොඩක් කල් යනවා ද?
Mama lagna himiyanta wides laba tibeda
🦂🦂🦂pau karama lagne me 😢😢
Sir පුළුවන් නම් වෘශ්චික ලග්නයේ පොදු ගති ලක්ෂණ තියෙන Video එකක් දාන්න. 😁😁
පොදු ගති වීඩියෝ දාලා තිබ්බා කලින්...එක සදහටම නොවෙනස් වෙන දෙයක් නිසා බලන්න පරන එවට ගිහින්...ජිවත් වෙන පුරාවටම ජිබිතෙ දුකයි මෙ ලග්නෙට නම්😢මමත් මෙ ලග්නෙ තමා
F🙏🙏🙏🙏🙏
මමත් වෘශ්චික කවදාවත් සැනසීමක් නම් නෑ.අවුරුදු12දි අම්මා මිය ගියා.මීට අවුරුදු 3 කට පෙර මහත්තයත් මිය ගියා ඉන්න හිටින්න ගෙයක් දොරක් හදාගන්නත් බෑ මොනවා කලත්.
Oyta jasupityi yanna kurusapalli
වෘශ්චික ලග්න හිමියාට කවදාවත් හොඳක් නෑ වගේ.
Oba thuma keewa dee wuschika gana hariyatma hare,mge ata kedila insurance claim karanna una.den mta wedata yanna be eth m mge studies karanawa rm eke idan .m inne wena rataka.m welitila wrist eken hand eka dis locate una.surgery ekak ksla.mae dawal mna thrm atthada.obta bs
මම දන්නේ නෑ මේම කියනෝ හරිද කියලා වෘශ්චික ලග්න හිමියන්ට කවදාවත් හොදක් නෑ...
මේ ලක්න කවදාවත් ගොඩ යන්නැ වලේම තම එන්න එන් කරදම තමායි කරන කියන කිසිම දෙයක් හරියන්නැ දුක තමා
Oba thumage number eka denna ..godak pin
😂😂
තෙරුවන් සරණයි
Thank you
🙏🙏🙏
🙏🏻
❤🙏