4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 285

  • @indu__2006
    @indu__2006 Рік тому +59

    අනේ ඒ අක්කගෙ හිනාව😘❤
    ලස්සනයි දෙන්නම❤
    හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක ❤

  • @ravindusamarakoon897
    @ravindusamarakoon897 4 місяці тому +11

    ඒ කතාව නම් සුපිරියක්. රැග් කියන එක මෙහෙම උනහම ලස්සනයි

  • @pabasararavishan6337
    @pabasararavishan6337 Рік тому +122

    මේක දාපු දවසෙ ඉදලා සියපාරකට වඩා බලලා ඇති. 🥺❤️
    හරිම ලස්සන යාලුකමක්.
    ලස්සන කතාවක්.
    ලස්සන කපල් එකක්.
    තේරුම් අරන් ආදරේ කරන ලස්සන ආදරයක්.🥰👌
    Happy wedding life !❤🎉

  • @jkmalani1544
    @jkmalani1544 11 місяців тому +10

    හරිම ලස්සන වෙඩිං එකක්හැමදාමසතුට්න්ඉන්න

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Рік тому +110

    වීඩියෝ එක පුරාවට ඔයාගේ දැක්ක ඒ හිනාව හරිම ලස්සනයි අනෙ.ගොඩාක් ලස්සනයි අක්කි ඔයා.💘❤සුබ මන්ගලම් දෙන්නටම

  • @RoshaniKaushalya-u3s
    @RoshaniKaushalya-u3s Рік тому +41

    සුපිරි යාලු කමක් ඒක ඒ වගේම අක්කිගෙ හිනාව හරිම ලස්සනයි සුභ පැතුම් ඔයාලට❤❤❤

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km 4 місяці тому +12

    මේවනෙ Wedding Surprise කොට්ටෙ යට තියෙන හොටු හූරන ලේන්සුවෙ කතාව තමයි මරු

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Рік тому +91

    ලස්සනයි යකෝ❤❤❤🌹Cupple එකත් හරිම Cute ,
    ඔයාගෙ Presentation එකත්
    Supper මල්ලි❤Commedy වුනත් අවසානෙ හරිම Emotional 🌹

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 Рік тому +32

    අනේ හරිම ලස්සනයි ඒ මනාල ජෝඩුවත්.. ඒ වගෙම ඒ යාලුකම හරිම ආදරණීයයි❤️❤️❤️❤️❤️😍😍😍

  • @sudarmabandara2449
    @sudarmabandara2449 Рік тому +9

    හරිම ලස්සනයි දුව ❤ ලස්සන හිනාවක් ❤ දෙන්නාටම සුභ අනාගතයක් ❤❤

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 Рік тому +49

    Congratulations princess ...🥰🥰🥰ඔය දෙන්නට ලස්සනම ලස්සන දවස් හැමදාමත් ලැබේවා! සියලු සිතුම් පැතුම් ඉටුවේවා ! හැම තත්පරයක් ගානෙම ආදරෙන් ඉන්න ,සතුට්න් ඉන්න හැකිවේවා! සුබම සුබ ආදරණීයම විවාහ දිවියක්ම වේවා!ජයවේවා !🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Zupunie_Madhunisha
      @Zupunie_Madhunisha  Рік тому +2

      අනේ ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 Рік тому +26

    සිරියාවන්ත මනමාලි 👍

  • @kamanireeta9882
    @kamanireeta9882 Рік тому +7

    Lassanai kathawa ජයවේවා oba dedenata ❤❤

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 20 днів тому +1

    GODAK SUPERE ❤️💕♻️❤️👍

  • @srimahewa6074
    @srimahewa6074 Рік тому +59

    Happy marriage life to you both

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +55

    පට්ට බං😍💙😍
    ඔය යාලුකම සදහටම මැරෙනකම් තියාගම්න අයියේ බුදු සරණයී☸😍☸

  • @shiranamila8827
    @shiranamila8827 Рік тому +15

    Vishan malli..supiri..kohomath polawe paya gahala inna ekek...oyage yalu doubelata congratulations ❤

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 Рік тому +14

    Ane hadawathinma kiwa dewal hari sundarai

  • @sachithhalwathura3888
    @sachithhalwathura3888 Рік тому +5

    Eka maru sudda ❤ ආදරෙයි

  • @jayasirimanimendra7999
    @jayasirimanimendra7999 Рік тому +11

    Video එක බලපු වාර ගනනත් මතක නෑ

  • @shehanshanaka7758
    @shehanshanaka7758 Рік тому +6

    Ane oyala Harima lassanai, aiya oyage wachana hinawa harima sundarai

  • @ashenthaksala8923
    @ashenthaksala8923 Рік тому +1

    Hari lassna adara kathawak wagema ..hari lassna yalu kamak .akke❤❤..

  • @binarakanchana4789
    @binarakanchana4789 Рік тому +1

    සුබ පැතුම් අක්කටයි අයියටයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි හොඳේ... ආදරෙයි ❤❤

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 Рік тому +16

    Friendship is better than everything 😢❤

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 Рік тому +18

    ඒ මනමාලිගේ ලස්සන 🥰

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Рік тому +6

    Budusaranai oba samatama jayen jaya wewa

  • @ometaautocare9335
    @ometaautocare9335 Рік тому +17

    Kathawa ha samanawa oyage hinawa patta lassani
    Awyaja yaluwek❤❤❤

  • @chamindajayalath6755
    @chamindajayalath6755 5 місяців тому +2

    සුභ පැතුම් ඔයාලට හරිම ආදරණීයයි

  • @සෙත්සර
    @සෙත්සර Рік тому +24

    සුභ අනාගතයක් දෙන්නාටම!

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x Рік тому +11

    ඇත්තටම මාරයි ❤ happy wedding life❤ දෙන්නටම❤🎉

  • @dulakshiyasipraba2768
    @dulakshiyasipraba2768 Рік тому +6

    Superb👍😍👌👌✌️

  • @shashininonis18
    @shashininonis18 Рік тому +6

    Ane oya dennama lassanai nangi oya harima lassanai

  • @sachinisewwandi8505
    @sachinisewwandi8505 Рік тому +6

    harim lassanaii😍

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Рік тому +11

    සුබ පැතුම් ඔය දෙන්නාට happy wedding day යාලුවාගෙ spech එක නියමයි weldone

  • @nethsan8970
    @nethsan8970 Рік тому +9

    😂viral wenne nedda deyyane
    Supiri speech ekakne❤

  • @malkanthimalki5909
    @malkanthimalki5909 Рік тому +17

    Manamali nangi harima lassanai.dennama harima siriyawai.happy future.❤️

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn Рік тому +2

    Hoda lassanata. Wedagath. Vidiyata katawa awasankala. Hoda ugath daruwek

  • @tharumali..8014
    @tharumali..8014 Рік тому +15

    🥰🥰 ගොඩක් වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න🥰❤

  • @ireshasrimalie3414
    @ireshasrimalie3414 Рік тому +5

    ade vish aiyaa...supiri anee..aththama thama oyata mike ekak hambnama komada kiyala api dannawane itin NIBM yana kale..hee..❤❤

  • @vindyavidanapathirana2079
    @vindyavidanapathirana2079 Рік тому +22

    ඔයා හරිම ලස්සනයි .....
    හරි සතුටුයි මෙහෙම දකින්න ලැබීමත්.....

  • @IsuruMadhusanka-v5u
    @IsuruMadhusanka-v5u 3 місяці тому +1

    ඒ අයියයි අක්කයි හරිම ෂෝක් අනේ❤❤❤❤❤

  • @hashanmavinda9630
    @hashanmavinda9630 Рік тому +21

    පට්ට ආදරෙයි ඒ යාලුකමට 🥺🥺

  • @PriyankaMannage
    @PriyankaMannage Рік тому +12

    අදත් එක්ක බලපු වාර ගණන මතක නෑ ඒ ආදරණීය යාළු කම ඊටම හරියන speech එක ඊටත් වඩා සුන්දර මනාල යුවළ 🌹🌹🌹
    ඔයාල කවුද කියන්න දන්නෙ නෑ හදවතින්ම සුබ පතනවා පුතේ ❤️❤️❤️
    උතුම් තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම 🙏🙏🙏

    • @Zupunie_Madhunisha
      @Zupunie_Madhunisha  Рік тому

      අනේ 🥺❤️ ස්තූතියි ඒ ආදණීය සුබ පැතුමට ❤️ බුදුසරණයි ඔයාටත් ❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha Рік тому +7

    Speech ek 👌

  • @skkw2356
    @skkw2356 Рік тому +14

    මෙවැනි යහලුවන් හැමෝටම හමුවේවා

  • @jananikuslani8016
    @jananikuslani8016 Рік тому +10

    Nice ❤️

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +9

    මගුල්. ගෙවල් වල. කියන. කතා. වලට. වඩා. මෙක. හරි. Wadagat. මනමාලි. හරිම. හැපි එකේ ඉන්න මම සෞදියේ සිට සුබ පැතුම්

  • @DilaMalli-lb4mb
    @DilaMalli-lb4mb 5 місяців тому +2

    ඒක මරු...❤

  • @pinkpanther0925
    @pinkpanther0925 Рік тому +12

    Wow.beautiful couple.congradulation both of you❤❤🎉

  • @janakawmini9146
    @janakawmini9146 Рік тому +8

    awshh ❤

  • @LTProduction678
    @LTProduction678 Рік тому +3

    Grate brother

  • @dilankadarshini2532
    @dilankadarshini2532 Рік тому +4

    ammoh mruuu😅😅❤❤ supiri yluwo😅 kwda hri apeth redda left wenwa neh kiyl mthk wenakot ithin marry krnna hithenne na😅😅💔💔🥴🥴
    Dennama Hrima lassanaii ♥️ Happy wedding life❤🎉 hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 Budusaranaii 🙏

  • @VimudiRaminthi5678-iw2je
    @VimudiRaminthi5678-iw2je Рік тому +5

    Ade maru😂

  • @marinchamaree3807
    @marinchamaree3807 Рік тому +3

    Congratulations ❤❤❤❤

  • @denuwanasitha
    @denuwanasitha Рік тому +4

    Great friendship.😊😊😊

  • @achintharukshan9675
    @achintharukshan9675 Рік тому +8

    මේවා බලද්දි වෙඩින් ගන්න හිතෙන් නෑ යකෝ රෙදි ලෙෆ්ට් කරනවනේ😩

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 місяці тому +2

    මනමාලි ලස්සනයි ❤

  • @PrabashUdakumbura
    @PrabashUdakumbura Рік тому +6

    ඔයාලා පට්ට අඩේ❤️❤️ සුුබ වේවා❤🌞❤️

  • @kapilsuranga8247
    @kapilsuranga8247 Рік тому +5

    suba pathanawa godak adren inna dennama happy marriage life❤❤❤❤💝💝💘💛

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 Рік тому +4

    Congratulation ♥️♥️♥️♥️

  • @nethranethu2924
    @nethranethu2924 Рік тому +22

    අනේ හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ඔයාලා දෙන්නට හැමදාම ඔහොම ආදරෙන් හිනාවෙලා ඉන්න❤️❤️❤️😍 අජූත කෑම ටික මගේ මහත්තයා කනවා වගේම තමා 😂😂😂 මම හිතාන හිටියේ එහෙම කන්න පිස්සුවක් තියෙන්නේ එයාට විතරක් කියලා 😂😁

    • @Zupunie_Madhunisha
      @Zupunie_Madhunisha  Рік тому +5

      අනේ ගොඩාක් ස්තූතියි❤ ඔයාලත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. දැන් ඉතින් ඒ අජූත කෑම වල මමත් කොටස්කාරියෙක් වෙලා අනේ 🤗

  • @charutha2005
    @charutha2005 Рік тому +5

    Congratulations ❤

  • @KalyAna-d3b
    @KalyAna-d3b 7 місяців тому +2

    හරිමලස්සනකතාවහෝදඋපදේෂයකබුදුසරණයිහැමොටම

  • @adeeshadewage324
    @adeeshadewage324 Рік тому +3

    Vishan malli ❤

  • @xyara-co1mf
    @xyara-co1mf Рік тому +3

    Happy Wedding life

  • @erandajanaka3790
    @erandajanaka3790 Рік тому +9

    Wonderful ❤❤👍

  • @ErandikaChamuduni
    @ErandikaChamuduni Рік тому +2

    Manamali lassanai. Hebei pada sho wedi

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 Рік тому +3

    Awasaneta kaduluth awa. Niyama yaluwek. Hemotama lebiya yuthui me wage yaluwek

  • @achimalsha658
    @achimalsha658 Рік тому +12

    ♥️😍

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 Рік тому +2

    Ane math innawa oya wagema hoda yaluwe....eya Nayomi...oyalage yalu kama hemadama oya widihatama thiyaganna.

  • @dinashathisarani3620
    @dinashathisarani3620 Рік тому +10

    😍

  • @dhanudissanayake4204
    @dhanudissanayake4204 Рік тому +5

    ❤🥺

  • @kmssewmini7522
    @kmssewmini7522 11 місяців тому +7

    මූ නිකන් මනමාලයගෙ ex girlfriend 😁😂වගේනෙ

  • @n4dyt603
    @n4dyt603 Рік тому +12

    මිනිහට මඩ ගහද්දි සතුටු වෙන ගෑනියෙක් මං දැක්කමයි 😂😂😂😂😂😂

    • @Zupunie_Madhunisha
      @Zupunie_Madhunisha  Рік тому +6

      අනේ ඒකත් කොච්චර ලොකු දෙයක්ද, එහෙම එකක් හරි බලා ගත්ත එක 😄

    • @thinee2007
      @thinee2007 Рік тому +2

      @@Zupunie_Madhunisha Maath dawasaka ohomai😌🤣

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Рік тому +5

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @senirikaashani3486
    @senirikaashani3486 Рік тому +8

    අනේ 🥺❤️

  • @janakawmini9146
    @janakawmini9146 Рік тому +8

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +9

    ආදරේ ❤

  • @kaysfenando6697
    @kaysfenando6697 Рік тому +14

    No words to express d way I Njoyd... patta 😍♥️... Superbbbbbbbbb 🤭🙈

  • @navo583
    @navo583 Рік тому +7

    🤭❤️🥰

  • @zuma3307
    @zuma3307 Рік тому +2

    🎉🎉🎉

  • @nufrafathima4042
    @nufrafathima4042 Рік тому +4

    ❤❤❤❤❤

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому +12

    ❤️🤝👌👍💪💪💪

  • @AjihtKumara-g5g
    @AjihtKumara-g5g Місяць тому +1

    කොල්ලො ගහනව කියල කිව්වත් වැඩක් නෑ බන්😅
    ඒකි මාර ගැම්මෙම් ඉන්න මන මාලියක් 😂🎉 පට්ට ආතල් එකේ අහගන හිටියෙ හැම දේම බලා ගන😅

  • @AwishkaLakmin
    @AwishkaLakmin Рік тому +4

    මොකක්ද ඒ රෙදි කෑල්ල. .😂😂😂

  • @danushkapathum6527
    @danushkapathum6527 Рік тому +1

  • @Munchkin786
    @Munchkin786 Рік тому +7

    English translation pls...🤔😔

  • @asusaham7383
    @asusaham7383 Рік тому +14

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @chamanthikawijerathna1884
    @chamanthikawijerathna1884 Рік тому +3

    ❤❤😂😂

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 Рік тому +5

    නිකන් බොරුවට රැල්ලට මරු මාරයි පට්ට කිය කියා මේකෙ වැලලෙන්න එපා! ඔහොම කයිවාරු කෙලපු යාලුවො අපිත් ඕනෙ තරම් ආශ්‍රය කරල තියේ.. බැඳල අවුරුදු තුන හතරක් යනකොට ඔය එක මහත්තයෙක්වත් නෑ.. අනික ලඟින් ඉඳන් උඩින් ආතල් දීල යටින් අනින උන් තමයි බොහොමයක් ඔය රෙද්දෙ යාළුවො..! ඔය කයිය ගහන ගොඩක් උන් හොඳම යාළුව කියන එකාගෙ ගෑණිට තමයි වැඩියෙන්ම ලයින් එක දාගෙන ඉන්නෙ චාන්ස් එකක් එනකන්.. ඕව හොඳයි දෙවනි ඉනිම බලල ටික් ටොක් කරන උන්ට.. දැන් ඉතින් මේකෙ පානියට හනී හුනී ගාපු උන් වරෙව් මට බැනගෙන.. හැබැයි යාළුවො කියන උන් සිය ගනනක් ආශ්‍රය කරල ගත්ත අත්දැකීමෙන් වගේම සමාජෙන් ඉගෙන ගත්ත ගොඩාක් දේවල් වලට අනුවයි මේ ටික කිව්වෙ!

    • @Zupunie_Madhunisha
      @Zupunie_Madhunisha  Рік тому +2

      හැමෝම එක වගේ කියලා ,අනුන්ගේ ඒවට වෙලාව නාස්ති කරන් හෑලි ලියන ඔය වගේ අයත් තාම ඉන්නවා නේ 😂 😂 😂

    • @anomakumari8237
      @anomakumari8237 Рік тому

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 Рік тому +2

    ❤❤🎉🎉❤🎉❤🎉❤🎉❤❤❤🎉🎉🎉

  • @ThanujaLakmali-ik4tf
    @ThanujaLakmali-ik4tf 3 місяці тому +1

    ❤🎉😊

  • @madhusandunrambukwella655
    @madhusandunrambukwella655 Рік тому

    According to this speech He is suffering some mild to moderate OCD features..

  • @IsharaChaturanga-b4v
    @IsharaChaturanga-b4v Рік тому +1

    ❤❤❤

  • @hansikasewwandi7636
    @hansikasewwandi7636 Рік тому +5

    Maru kata

  • @dumindalakmendra
    @dumindalakmendra Рік тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏👍🤸😊

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 Рік тому +3

    ❤️❤️❤️❤️💐💐🌹🌹🌹🌹

  • @AyeshAbewardana
    @AyeshAbewardana 8 місяців тому +1

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @indianactersfans654
    @indianactersfans654 Рік тому +5

    😁

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Рік тому +2

    Happy marriage 🎉🎉🎉
    Bible karayonta nam ahuwenna epa...