හැමදාම උදේ ඇහැරුණ ගමන් මේ දේ කරන්න බලගතු රහසක් | "ඔබ සුපිරි ධනවතෙක් වෙන එක කාටවත්ම නවත්වන්න බැහැ"

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 259

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +36

    ඔබතුමාගෙ සැම වචන යක්ම ඉතාමත් යහපත් .අහගෙන ඉන්න ආසයි .

    • @SriyaniPriyanthi-qk6pl
      @SriyaniPriyanthi-qk6pl 6 місяців тому

      ඔබතුමන්ගේ සෑම වචනයක්ම ඉතාමත් යහපත් . අහගෙන ඉන්න ආසයි.🙏🙏🙏🙏🙏

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 Рік тому +20

    ඇත්තටම ඔබ තුමා කතා කරන හැම වචනයක් ගානෙ පුදුම සැනසීමයි...තෙරැවන් සරණයි ඔබ දෙපලටම..🙏🙏🙏🙏

  • @sanjana2511
    @sanjana2511 Рік тому +34

    ඒ වචනයක් වචනයක් ගානේ ඇසීමෙන් පුදුමාකාර සහනයක් හිතට දැනේනවා

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Рік тому +4

    ඇත්තටම ඔබතුමා ට පිං සිදුවේ.පවසන සියල්ලම යහපත්.
    ඔබතුමා පවසන ආකාරයට මගේ සැමියා තැනකට ගිහාම නිර්මාංශ යි පවසමින් ආහාර ගැලපෙන ලෙස පාවිච්චි කරන අතර නිවසේදී අර නොකන දේ ආහාර ලෙස ගන්නවා.වැඩ පිලිවෙත් පවා වැරදි ලෙස සිදුකරයි.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ ලෙසින් තමයි ජීවිකාව.මාහට හිරිහැරයක් එම හැසිරීම.එලෙස කරන්න එපා කීවිට මාහට අපහාස කිරීම,හෙළා දැකීම, යනාදී දුෂ්ටකම් කරනවා.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому +10

    හිත නිවෙන, හිත හැදෙන වටින උපදෙස් ටිකක් . තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @chandanistephen9632
    @chandanistephen9632 Рік тому +17

    බොහොම ස්තුතියි තේනුවර වෙදතුමන්ටත් මෙම නාලිකාවත් මෙවැනි අර්තවත් කථාබහක් අප වෙත ඉදිරිපත් කිරිම ගැන. 😇

  • @AMAGamage-fg1rg
    @AMAGamage-fg1rg 9 місяців тому +3

    ඔබව අසන්නට සැලැස්වූ විශ්ව මාතාවනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChandralathaRanasinha
    @ChandralathaRanasinha 8 місяців тому +2

    ඇත්තටම සොභාදහමේ හැසිරවීමක්ම තමා අපේ ජීවිත. ඒ ගැන ප්‍රත්ත්‍යක්ශ කර ගැනීමට අද්හස් දුන් නිවේදක තුමියටත් ආචාර්ය තුමාටත් බොහොම පිං.

  • @kumariariyadasa6335
    @kumariariyadasa6335 Рік тому +11

    ජිවිතේ ට ගොඩක් වැදගත් ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +7

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    බොහොම පින්
    ඔබ තුමාට
    දුවේ ඔයාටත් බොහොම පින්
    මේ සියල්ල මාහට ඇසීමට හා දැකීමට
    සැලැස්සු විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyabopage1917
    @priyabopage1917 Рік тому +5

    තාම සතුටුදායකයි.මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ගෙනහැර දැක්වීම ගැන.පුතා ඔබට සුවපත් වේවා.ඇත්තටම හරි අවාසනාවන්තයි ලංකාවේ මෙහෙම පුතුණුවන්.අපිට හමුවීම ගැන.තෙරුවන් සරණයි පුතේ

  • @dayanikumari4507
    @dayanikumari4507 Рік тому +8

    ඔබතුමාට බොහොම පින්..ස්තුතියි!!!.. ගොඩක් වටිනවා වැඩසටහන...වෙදමහත්තයාටත්.. ඔබතුමියටත් තෙරුවන් සරණයි....

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Рік тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් අපිව දැනුවත් කලාට ඒවගේම මෙවැනි ඉතාම උතුම් හරවත් වැඩසටහනක් ඉදිරිපත්කල ඔබ තුමියට බොහොම ස්තූතියි ❤️❤️🙏🙏👍👍

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 Рік тому +28

    ඔබතුමාට බොහොම පින් අපිව දැනුවත් කලාට ,මෙවැනි දේශන නිරතුරුවම අසන්න ලැබේවා .හරිම කැමැත්තෙන් ඔය දේශනා අහන්නෙ ,මේ ධර්මය අවබෝධ කරගන්න ඔබතුමාගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.බුදු සරණයි දෙවි පිහිටයි ,දීර්ඝායු වේවා .

  • @msdesilva4698
    @msdesilva4698 Рік тому +3

    භාවනාවක් මෙන් හිත එකලසකින් අසාගෙන හිටියා...සවන් දුන්නා .
    වටිනා අගනා .කතාවක්
    සොබාදහම .පිළිබඳ කරුණු රාශියක් හදුනා ගත්තා. ජීවිතයට වැදගත් උපදෙස් රාශියක් ලබාදුන්
    ඔබතුමාටත් .,.නිහඩව බාධාවකින්
    තොරව කතාවට ඉඩදුන් .නිවේදිකා
    මහත්මියටත් තෙරුවන් සරණයි.

  • @dinithikaushalya9656
    @dinithikaushalya9656 Рік тому +2

    මෙවැනිම vedio එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මෙතුමාගේ. ස්තූතියි ඔබ තුමාට!!

  • @tharangathilini7866
    @tharangathilini7866 Рік тому +5

    ,ස්තුතිය මෙ ආකාරයට සිත් නිමනවාට ඔබ තුමට....

  • @suranji31
    @suranji31 Рік тому +8

    ඔබ තුමාගේ me වටිනා අදහස් ඇසීමෙන් හිතට දැනෙන senasimaaa apamanai ස්තුති ඔබ ta.🙏

  • @SF.Podda.69
    @SF.Podda.69 7 місяців тому +1

    මාරම සැනසීමක් හිතට දැනෙන්නෙ මේ දේවල් අහද්දි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☪️☪️☪️☪️✝️✝️✝️✝️පිහිටයි.ඔබ තුමාට

    • @Welawa
      @Welawa  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому +1

    ඇත්තටම ඔබතුමගෙ වැඩසටහන් ගොඩක් වැදගත්.අපි පිටරටවල ගෙවන කාර්යබහුලත්වයත් එක්ක කඩින් කඩහෝ අපි මේව බලනව.ගොඩාක් ස්තුති

  • @manglam9875
    @manglam9875 Рік тому +14

    ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි මට මගේ ජිවිතේ නොදුන් තැන් බොහෝමයි නමුත් දැන් මම හරියටම යන හරි පාරට ඉඩ සනසමින් ඉන්න මොහතකයි මේ විඩියෝ එක බලන්නෙ මගේ ජිවිතේ ට වැදගත් ම දේ ලැබුන ඔබ තුමා ට බොහෝ මත් පිං 🙏🙏🙏

  • @nalummala5327
    @nalummala5327 Рік тому +2

    ඔබතුමාට බොහොම පින් ඔබතුමා කියා දුන් ගොඩක් දේවල් මම අදටත් පිළිපදිනවා ඒ දේවල් ඒ විදිහටම කරනවා ඒ වාගේ ප්‍රතිඵල mata labuna මට ලැබුණා බොහොම පින් ඔබතුමාට

  • @niroshanaarachchilage9629
    @niroshanaarachchilage9629 Рік тому +2

    මමත් පිලිගන්නවා ස්භාදහමට ගොඩාක් දේවල් වෙනස්කල හැකි බව

  • @ruwannishantha8817
    @ruwannishantha8817 10 місяців тому +1

    Harima sansimai.....
    Jiwithe hari maga yanna kiyadena boodi sathwayek......
    Theruvan saranai obathumata...

  • @rathayayavilasini644
    @rathayayavilasini644 Рік тому +3

    ඔබතුමා ට..තෙරුවන් සරනයි !

  • @dammikamanel9147
    @dammikamanel9147 Рік тому +3

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි

  • @nalummala5327
    @nalummala5327 Рік тому +1

    ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමියට බොහොම ස්තූතියි

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 10 місяців тому

    ස්වාභාධර්ම ෙය් නිර්මාත්තෘ
    කවුද කියා දන්නවා නම් ඔබ ජයග්‍රහි පුද්ගල ෙයකි.

  • @kumari2876
    @kumari2876 Рік тому

    මෙවැනි වැඩසටහන් නැරඹීමට අපි ගොඩක් පින් කරලා තියෙනවා තෙරුවන් සරණයි ඔබ දෙපළට

  • @IndranieIndranie
    @IndranieIndranie 4 місяці тому +2

    තෙරුවන් සරණයි 🙏🌹
    23:53

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 Рік тому +4

    මෙතුමාව හමුවීමට හෝ දුරකතන අoකයක් දෙන්න.පුලුවනිද... රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට උපකාර කරන්න..🙏🙏🙏

  • @briyashanikumari6516
    @briyashanikumari6516 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමා ට.. 🙏🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 Рік тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 10 місяців тому

    ඔබ ෙග් අදහස් හරි බුද්ධිමත් ජිවිතයට හරි මග ෙපන්විමක්.

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +5

    🙏ස්තුතියි හරි වැදගත් වීඩියෝ වක් දීර්ගායු වේවා🌹🌹

  • @bandusena8046
    @bandusena8046 5 місяців тому

    ඉතාමත්ම වැදගත් ම හොරාවක් ගෙවී ගියා නෙද? කියලා මට හිතුනා. භාවනාව ක ඉන්න වා වගේ මට දැනුනා. ආශීර්වාද වෙවා ඔබතුමන් ටත්, නිවෙදිකා මහත්මිය ටත්.

    • @Welawa
      @Welawa  5 місяців тому

      🙏🙏🙏❤❤

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 Рік тому +1

    බොහොම දක්ෂ කථිකත්වයක් තිබෙනවා .

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +4

    Godak Watina upa des Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 Рік тому

    බොහොම පින් ඔබතුමාට මෙවැනි වටිනා කරැණුවලින් දැනුවත් කිරීම පිළිබදිව

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому

    ලස්සනම ලස්සන වැඩසටහනක් දෑස් කදුලින් තෙත් උනා පුදුම දැනීමක් සාදු සාදු සාදු

  • @Sagarika742
    @Sagarika742 Рік тому +1

    ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @sihina.1
    @sihina.1 Рік тому +8

    ඒක මම පිලි ගන්නවා මොකද ස්වභාවධර්මයට අනිවාර්යයෙන්ම ආදරේ කලයුතුයි අනිවාර්යයෙන්ම .

  • @dammimunasingha8003
    @dammimunasingha8003 Рік тому

    ඔබ තුමාට බොහොම පින් .

  • @diyaniroseyine290
    @diyaniroseyine290 Місяць тому

    ස්තුතියි තෙරුවන්සරණයි 🙏🏽🙏🏽

  • @disnaprabodani8928
    @disnaprabodani8928 Рік тому +44

    එක මම පිලිගන්නවා.ස්වභාව ධර්මයෙ ආශිර්වාදය සමග ජිවත් වන අයට කවදාවත් වරදින්නමෙ ❤ නැහැ

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +4

    සොබාදහම සමග ගනූදෙනු කරන
    අයෙක් බව හැඟේ. එය නිවැරැදිව හඳුනා
    ගන්නො ජය ලබතී.

  • @M.w.sujeeva
    @M.w.sujeeva 5 місяців тому

    වැඩසටහන .හොඳයි

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ Рік тому +2

    ස්තුති ඔබතුමාට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 Рік тому

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 Рік тому +1

    ඉතාම වටිනා කතා බහක්

  • @nilanganila7658
    @nilanganila7658 Рік тому

    විෂ්ව මාතාවට ස්තුතිය

  • @janakijanaki282
    @janakijanaki282 Рік тому +1

    Oba depalata ස්තුති ගොඩක් pin theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 Рік тому +1

    සොබාදහමේ නිමවුමක් මේ තුමා
    හදවතන් ගරුකරවා
    තරහා නොගන්න
    සිහල ඇදුම ඔබට වැදගත්
    නිවේදකාවනි🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 Рік тому +3

    🙏🙏🙏 බොහොම ස්තූතියිඔබ දෙපලට

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 Рік тому +1

    Thank you Watina adahaswalata.

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 10 місяців тому

    විශ්ව ෙය් මැවුම් කරුවා ෙණ නි ඔබටයි ෙම් ස්තුති ගි.පසසා ගයම් ඔ ෙබ් නාමය වදි ෙනම් ඔබ තුම බැතිනි

  • @thakshalaprabahashi9014
    @thakshalaprabahashi9014 7 місяців тому

    Hara giya adaryak labagnna deyak kiynnkooo..thankyou..gewalwalin akamathikma nisha

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +1

    නමස්කාර වේවා බුදු රුවන ට සැමදා මම බුදු සරණ යමි 🏵️

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 2 місяці тому

    Sthuthi jivajathi nithya harimai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 3 місяці тому +1

    Sir,obathuma ge katha ahuvama, obathuma ge katahanda ahuvama davena sith nivee yanava, bohoma isthuthiy obathumata!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai sir very very good advice thank you so much both of your 🙏🏻👍❤️💐

  • @rajeevikathushani2415
    @rajeevikathushani2415 Рік тому

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 9 місяців тому

    jieva jathi nithiya suvkkatha gunaya budunge dahama oba thuma hari vidiyata padili karanava monarunge sadde hari lassanai teruvan saranai

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 2 місяці тому

    Sarthaka une ape sammasambudurajananvahanse sasara dinu hamama 🙏🙏🙏🙏🙏🥰🥰🥰

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +2

    ස්තුතියි 💐💗🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Рік тому

    Bohomathma sthuthi oba nalikawatath weda mahathatath theruwansaranai....

  • @troncykadana1117
    @troncykadana1117 Рік тому +2

    වටිනා අදහස්..🙏🙏🙏

  • @sansalaindrani8542
    @sansalaindrani8542 Рік тому +1

    Attatama vatina harawath adahas..mage jeewethayata watinawa..mama yana mage sarthak gamanata . Kalawa thula jayagannata mata..obathumata sthuthi

  • @නුවන්ගිසේනාධීර

    නිවේදිකාවට සංවරව ඉන්දවල අපේකම හැගවෙන ඇදුමක් ඇන්දුව නම් මරු🙏

    • @hemalathamunasinghe5872
      @hemalathamunasinghe5872 Рік тому +1

      කවදාවත් වෙලාවෙ මේවගේ කෙනෙක් ඉදල නෑ

    • @mallikaarachchigegeethani6166
      @mallikaarachchigegeethani6166 Рік тому +4

      මේ නිවේදිකාව හිතන් ඉන්නෙ එයා වෙද මහතාටත් වඩා වැදගත් කෙනෙක් කියල

    • @නුවන්ගිසේනාධීර
      @නුවන්ගිසේනාධීර Рік тому +1

      @@mallikaarachchigegeethani6166 kiyala wadak na.record video karana un es piyan hitiyada manda.

    • @nermalignermalig8222
      @nermalignermalig8222 Рік тому +3

      Wadagath Wada satahanak karana welawata Sanwarawa wadi una nam kotaram lassanaida Wadagadda.

    • @najanaperera785
      @najanaperera785 Рік тому +2

      Garu uttamayek laga sama athinma sanvara vanna

  • @ayoniveera381
    @ayoniveera381 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏Theruwan.saranai ඔබ තුමාට

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට

  • @RaniWeragama-r8c
    @RaniWeragama-r8c Рік тому

    ඔබ තුමාට කොහොම ස්තුති🙏🙏🙏 කරන්න ද?

  • @shayamapriyanthi197
    @shayamapriyanthi197 Рік тому

    බොහොමයක් පින් ඔබ තුමාට❤

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 місяці тому

    Deergayuwewa......theruwansaranai!!.

  • @LRNcreate8168
    @LRNcreate8168 Рік тому

    ස්තුතියි.! ❤️🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Рік тому +1

    Terwan sarani obatat metumiyatath godak estuti samada obage danumen ape poshanya wemi . Oba poho sndara keneke mewada satahana satutin sawan deme hama wadasatank etamat satutai budusarni weshwa maniyange piheta arkshawa labewa.

  • @indranipalliyaguruge5195
    @indranipalliyaguruge5195 Рік тому

    So important. Theruvansaranai both of you.

  • @girlsr2614
    @girlsr2614 Рік тому

    Man inne lankawe newei man me wedasahan balanawa atthatama wedamahathmaya kiyana dewal ahanakota hema wedasatahanwala ape rate thiyana me viswa sakthiya hari asai oya wata pitawa wage loke kohewath na hari sathutui oba.dedenata budusaranai

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Рік тому

    Sobadame Nimanawana api siyalumadenage sithe sanasima sarthakathwayai epilibadawa Kala sakachchwata godak pin.obadepalatama...

  • @manojrangana5301
    @manojrangana5301 Рік тому +2

    Asay balanna ,ahanna obe adahas ,harima lassanay🙏🙏🙏

  • @fathimarifka6239
    @fathimarifka6239 Рік тому +1

    Nice and thanks a lot. God bless you.

  • @kemithabro6775
    @kemithabro6775 Рік тому

    Bohomathma isthutii mn godaak manasik wetila hitiye. adamage hitha godaak heduna.🙏🙏🙏🙏👍🌹🌷

  • @AshokaKomare
    @AshokaKomare Місяць тому

    ❤❤❤❤stuti stuti stuti viswamatawata ❤❤❤stuti stuti stuti obatumatath ❤❤❤

  • @kalpisubaweera330
    @kalpisubaweera330 10 місяців тому

    And wedamahaththayo pinsidda wenawa.apata obawa munagehenna kramayak gena visthara kirimak video ekakin genawanam obathuma muna gehimata balagena Inna asaddhya roginta loku pituwahalak Wei ..me vidiyata minisunge es pedima obathumata bohoma pin.a wagema bohoma isthuthi🙏🙏🙏🙏

  • @roshanfernando7098
    @roshanfernando7098 Рік тому

    Pinwantha daruwo bihikala oba demapiuan hatada pin oba thuma ta sthuthi hadawath me wage sansimen purawana nisa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 Рік тому +1

    Correct...sanaseemen jeewathweemata obe adahas pituwahalak...

  • @nandikaabeysuriya8528
    @nandikaabeysuriya8528 Місяць тому

    🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому

    Suba dawsak theruwan sarnai namobudday sithuthithi sithuthithi sithuthithi sithuthithi thanks thanks thanks

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому

    ඇත්තටම දාර්ශනිකයි හැම විඩියෝවක්ම හරිම ආදර්නිය යි සත්‍යයකි

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 Рік тому

    Obathumata theruvan saranai. Mema dhesana nitharama ahanava. 👍🌷.sthuthi.

  • @ChaniThisera
    @ChaniThisera 9 місяців тому

    Budusarani obathumata harema sarali kiyala deana de

  • @BandaraManike-l9u
    @BandaraManike-l9u Рік тому

    Oba depalatama theruwan saranai harima asawen bawanawak wage me wadasatahana API ahagena inne🙏🙏🙏

  • @KusumGalahena
    @KusumGalahena 2 місяці тому +1

    ස්නායු
    රෝගයට
    බෙහෙත්
    කරනවද
    වෙද
    මහත්තයා

  • @WimalaHettiarachchi-p7p
    @WimalaHettiarachchi-p7p 2 місяці тому

    God bless you

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 Рік тому +1

    sobadahama viswaye sakthiya athi prabalai

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 11 місяців тому

    teruvan saranai obatumantat hemotamat bohomatma stuti obadepalatama ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mekelahendric7662
    @mekelahendric7662 Рік тому

    Akke oya godak lassanata me wadasatahana karanawa

  • @dananjaniudayanga5506
    @dananjaniudayanga5506 Рік тому

    ඔබ‍ට බොහොම පින් එක දෙයක් කියන්න අමතක උනාද උදේට කළ යුතු දෙය සමාවෙන්න මම වරදක් ලිඋවනම්

  • @neranjanasahan5602
    @neranjanasahan5602 Рік тому

    Oba thumagea vidio godak baluwa.ada baluwea waraddak hoyanna.oba thumagen podi pahadili kara ganimak awashyay.sharirayata giranaya wena deakata puluwandha manasikawa balapam karanna onama awasthawaka.