ක්‍රිකට් ඉතිහාසයේ චාටර්ම දැවී යාම | Danushka Gunathilaka Wicket |

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 247

  • @dinindu1095
    @dinindu1095 3 роки тому +176

    එදා ඉදලම ලංකාවට වගේම ආදරේ කරපු රටක් තමයි බටහිර ඉන්දියාව කියන්නේ ඒත් ඒ ආදරේ එක රැයකින් නැති උනා කිව්වොත් නිවරදියි 😪

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому +1

      මම ඔයව සබ්ස්ක්‍රයිස් කර මවත් සබ්ක්‍රයිස් කරලා මගෙ සින්දුවක් බලන්න

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 роки тому +2

      ටිකක් විතර ඔව් 😟😌😌

    • @margaretnuna9835
      @margaretnuna9835 3 роки тому +1

      Ow

    • @dinindu1095
      @dinindu1095 3 роки тому +2

      @Anonymous ගොං කතා කියන්න එපා මම දාපු කමෙන්ට් එක හරියට කියවන්න 😹

    • @dinindu1095
      @dinindu1095 3 роки тому +1

      @Anonymous ටය්ප් කරන කොරන කොට වැරදිල ඒක

  • @keesamusic8922
    @keesamusic8922 3 роки тому +17

    කවද හරි දනුෂ්ක ගුණතිල ක්‍රිකට් හොල්ලනවා ❤

  • @DoubleDmovies
    @DoubleDmovies 3 роки тому +18

    මං නම් කියන්නේ Danushka ගේ Out එක Reason එකක් නෙවේ Match එක පරාද වෙන්න නම්.. තව players ලා 10ක්‌ ඉන්නවා. Wicket 2යි ගත්තෙත්. Bowling Attack එක මදි ඒකයි match එක පරාද වුණේ. දනුෂ්කගේ out එක අසාධාරණයි. මොකද එයා දැක්කෙවත් නෑ බොලේ කොහේද කියලා. හිතලා කරපු දෙයක් නෙවේ.

    • @prabathkumara6065
      @prabathkumara6065 3 роки тому +2

      Mawaga taraga waladi oya waga dawal unama traga anit patta haranawa aka aka point akak wanawa

    • @DoubleDmovies
      @DoubleDmovies 3 роки тому +1

      @@prabathkumara6065 ekak only...

    • @cornwall5155
      @cornwall5155 3 роки тому +1

      Eka aththa @SD samajaya

  • @Motivational_Minutes96
    @Motivational_Minutes96 3 роки тому +173

    දනුශ්ක ගුනතිලක එතන හිතා මතා බදා කරෙ නැහැ.

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 3 роки тому +64

    අර්ජුන වගේ පන තියෙන නායකයෙක් හිටියනම් පිටිය මැද්දට ඇවිත් ලොවෙත් ගේම ඉල්ලනවා..

    • @tharushilankani3976
      @tharushilankani3976 3 роки тому +6

      අනිවාර්යයෙන්ම. දැන් එහෙම නායකයෝත‍් නැ playersලත් නැ.

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +2

      සිරාම බන්❤️❤️

    • @prameshdilsara4258
      @prameshdilsara4258 3 роки тому +2

      sira

  • @imeshmadushanka7901
    @imeshmadushanka7901 3 роки тому +51

    ලෙජන්ඩ්ලා කප් එක ගේනවා...❤️❤️

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා

  • @nisalacademy
    @nisalacademy 3 роки тому +50

    මේක නම් පට්ට අයියේ.. වෙනස්ම සීන් එකක් නේ අද කලින්ම

  • @sankasandew9067
    @sankasandew9067 3 роки тому +19

    ලංකාවට හැමදාම අසාධාරණය විතරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💔

  • @isara752
    @isara752 3 роки тому +64

    ඊය බං... ඕකුං මහ කාලකන්නි හැත්තක් එපා උනා.... 😶

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому +1

      මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා

  • @billybutcher6345
    @billybutcher6345 3 роки тому +31

    දනුෂ්ක ගුණතිලකගේ Out එක නිසාම ලංකාව පැරදුනා කියන තර්කෙට මම එකග නෑ. හේතුව තව 10 දෙනෙක් ඉන්නවා. දනුෂ්ක ගුණතිලක සංචිතයේ හිටියේ නැත්තම්? දනුෂ්ක ගුණතිලක උපරිමය කරා. අනිත් අයත් ඒ වගකීම කරට ගන්න ඕනි. නැත්තම් දනුෂ්කගේ Out එක නිසා පැරදුනා කියනවා නම් ඒකෙන් ලංකාවේ Team එකේම දුර්වලතාව තමා කියන්න හදන්නේ.

  • @tathira6783
    @tathira6783 3 роки тому +6

    නියම වීඩියෝ එකක්.🙋‍♂️

  • @sport_1-st.
    @sport_1-st. 3 роки тому +13

    වැඩේ වැරදි තමයි. හැබැයි ගුනේ out වෙච්ච හින්ද match එක පරාද උනයි කියන එකනම් අව්ල්. මොකද අනිත් උන් ඉන්නේ team එකට 11ක්‌ ඉන්න ඕන නිසා නෙවෙයි නේ.

  • @refferal2326
    @refferal2326 3 роки тому +22

    මේ මැච් දෙකම ගියේ එකම වෙලාවෙ. මම බැලුවෙ ලෙජන්ඩ් එක්. ඇත්තටම දැන් උන් ගහන ක්‍රිකට් එපා වෙලා.....

  • @HellokitchenSrilanka
    @HellokitchenSrilanka 3 роки тому +18

    dilshan ❤️❤️

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      අප්පට උඩු පුංචා

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      අපි වගෙ එකෙක්ට සබ්ස්ක්‍රයිස් එකක දෙයි 💜️💙🙏ඇවිත් සින්දුවක් බල්ල යන්න සහෝදරයා❤️❤️🙏

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 3 роки тому +28

    දනුෂ්ක ,කරුණාරත්න ,බන්ඩාර හැර අනික් බැටමන් ලට ත්‍රිපෝෂ දෙන්න ඕනේ උන්ට මාන්දම

  • @hasankesandaru3558
    @hasankesandaru3558 3 роки тому

    Thanks

  • @ahuman672
    @ahuman672 3 роки тому +2

    ලාංකිකයෙක් විදියට හිතට දුකයි තමයි.. එහෙත් අපක්ෂපාතීව බැලුවොත් තීරණය සාධාරණයි.. පන්දුව දනුෂ්කගේ න් ටිකක් පිටුපසට ගියාට ඔහු දන්නවා පන්දුව එම ඉසව්වේ තිබෙන බව.. ඒකයි ඔහු run එකක් සඳහා උත්සහ කරත් එක්වරම නැවතී bat එක ඔසවා අනිත් පිතිකරු දිව ඒම නවත්වන්නේ.. ඒ සමගම ඔහු දකිනවා පොලාඩ් පන්දුව ගැනීමට දුව එනවා.. ඒ සමගම ඔහු අඩියක් තබා පොලාර්ඩ් හා පන්දුව අතරට පැමිණෙනවා, ඔහු හිතා මතාම දිශාව වෙනස් කර පන්දුව හා පොලර්ඩ් අතරට පැමිණීම හොඳින් නිරීක්ෂණය කළහොත් පෙනේවි. හැබැයි ඒක මහා ලොකු වරදක් නෙමෙයි, මොකද ඔය වගේ දේවල් ක්‍රීඩාවක් ඇතුලේ සිදුවිය හැකියි, අනික හිතාමතා කලා කිව්වට ලොකුවට ප්ලෑන් කරලා කරනවා නෙමෙයිනේ.. එක ක්ෂණිකව ම සිදුවන දෙයක්..

  • @වාහනරටාව
    @වාහනරටාව 3 роки тому +8

    අර්ජුන අරවින්ද අයින් වුන වෙලාවේ අපේ ටීම් එක හැදෙන්න සන්ගයි මහේලයි සෙට් එක එනකන් ඉන්න උනා.ඒ වගෙම දැන් අලුත් කොල්ලෝ ටිකක් ඇවිත් තියෙනවා.ආපහු අපේ කොල්ලෝ ලෝකෙම හොල්ලයි

  • @cheemsmemes3575
    @cheemsmemes3575 3 роки тому +2

    Elama paharak patta video ekak

  • @ericperera3182
    @ericperera3182 3 роки тому +35

    3rd umpire නැත්නම් 3නි විනිසුරු ගෙ තීරනයක් ඉල්ලීම කලාට 3නි විනිසුරැට තිබුනා වටහගන්න මේක කලේ උවමනාවකි්න්මද කියල හිතන්න.

    • @hashanrandike7433
      @hashanrandike7433 3 роки тому +1

      නීතියට අනුව ඒක අවුට් බන්.

    • @nalakakumara.9454
      @nalakakumara.9454 3 роки тому +1

      අම්පයර්ස් ලා සේරම west indies ne.😖

    • @dasunbandara9617
      @dasunbandara9617 3 роки тому +1

      @@hashanrandike7433 Dannathi dewal kiyawanna epa ban.

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 роки тому +1

      @@hashanrandike7433 කොහෙද යකෝ ඒකේ නීතියක්..ඒ වගේ දේවල්වලට නම් නීතිය ක් තියෙනවා කියලා දැනුය් ඇහුවේ.🤣

    • @manjuladahanayaka6893
      @manjuladahanayaka6893 3 роки тому

      @@slwhatsappstatus9540 තියනව බන් බදා කරන්න බෑ..ඔය වගෙ දෙක තුනක් උනා..මීට කලින්

  • @supunlakmal8189
    @supunlakmal8189 3 роки тому +5

    ධනුවාගෙ RunOut එක සම්පුර්ණ අසාධාරණයි.
    බොලේ ලඟින් අයින් වෙන්න උත්සාහ කරපු එක තමා 3rd Umpire ගුලිකාලා විනිශ්චය දුන්නේ😂
    සාමාන්‍ය දැනීමක් නැති Umpires ලා ගත්තා ඔහොම වෙනවා.
    සංගාට උන දේවල් මතකනේ කොච්චර අසාධාරණකම් වුනාද.

  • @robduran4944
    @robduran4944 3 роки тому +2

    Every time you play Cricket against Sri Lanka......You will be Remembered for this......Whether you bat or bowl.....👈

  • @robduran4944
    @robduran4944 3 роки тому +2

    Polllard.....You embarrassed.....Your former Greats and All Time Legends.......

  • @blackcarnage9619
    @blackcarnage9619 3 роки тому +9

    චාටර් නෙමෙයි අත්වැරදීමක්.
    කාබේරිය ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා.

  • @Respect_100.M
    @Respect_100.M 3 роки тому +2

    අද කලින්ම 😊❤❤❤ යට ඉදන් ඔයාගේ video බලන් එද්දි තමා මේක දැක්කේ

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому +1

      මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා මගෙ සිංදුවක් බලලා සබ් එකකුත් දීලා යන්නකො🙏🙏💙💜️

    • @Respect_100.M
      @Respect_100.M 3 роки тому

      @@sajithathukorala265 ok

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 3 роки тому +22

    තව අවුරුදු කිහිපයකින් නාමල් රාජපක්ෂට පටවන්න පුළුවන් පරාජයට වගකියන්න ඕන ඔහු කියලා

  • @chariya96
    @chariya96 3 роки тому +1

    Patta😊

  • @Vidu2000
    @Vidu2000 3 роки тому +1

    Video eka lassanata edit karala😺

  • @robduran4944
    @robduran4944 3 роки тому

    Garanteed.

  • @dopmax6119
    @dopmax6119 3 роки тому +2

    පට්ට බලු වඩක් ඔයි එක ම්ම්ම්

  • @amindukoushalya7365
    @amindukoushalya7365 3 роки тому +1

    Good luck ashen ayya ,,Aloysian💚💛💚

  • @samithsami5332
    @samithsami5332 3 роки тому +2

    හරි ඒක හේම උනා කියමුකො,ඒත් අපෙ ඉන්න උන් හැමෝම බලන්නෙ එකෙක්ගෙ කරපිට නැගලා යන්නනෙ ඒකනෙ දනුෂ්ක දැවිගියා විතරයි අනිත් උන් ඒ අඩුව පුරවන එකනෙ හොඳ.ඒකට ලෙජන් ටීම් එක උපුල් තරංග ආදර්ශයට ගන්න උපුල් බැට් කරද්දී ඔහු නිසා රන අවුට් කීයක්නම් උනාද ඒත් ඔහු ලකුණු පූරුව නැංගුවා ❤️

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 роки тому +3

    legends cup eka genawa.sure💖💖💖💪🏻💪🏻💪🏻💪🏻

  • @denethrandimal1463
    @denethrandimal1463 3 роки тому +1

    Supiri cricket gana genawanam api kamati tada

  • @travelwithchamiya1548
    @travelwithchamiya1548 3 роки тому +3

    අද ඒකට රිටන් එක දුන්නනෙ

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +1

    Hoda pahadili kirimak aiye me gana hariyata therune dan thamai. Dan lankawe cricket wadakma na. Issara api asawen match baluwa dukai.😕😕 thanks watapita 👍👍☺😘😘

  • @pubudubandara7293
    @pubudubandara7293 3 роки тому +16

    බොක්කටම වැදුන,ඇඩුන 😐😐😐

  • @harshathennakoon9420
    @harshathennakoon9420 3 роки тому +2

    Legends ල සෙල්ලම් කරද්දි මේ පොඩි උන්ගෙ මැච් බලන්න හිතෙන් නෑ.. අපේ national team එකේ ඉන්නෙ ගොට්ට අල්ලලා , ජරාව දීලා , හිතවත්කම් මත team එකට ආපු උන්ද කොහෙද...

  • @isurueranga4070
    @isurueranga4070 3 роки тому +7

    Damn it hurts 😖💔match එක පැරදුණු එකට වඩා 😣

  • @Prami_D
    @Prami_D 3 роки тому +15

    lpl එකෙත් Danushkata උනේ බලු වැඩේ දැ න්මේකෙත්

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 роки тому +1

      සිරා ඕය්.final එකේ නේ.

    • @Prami_D
      @Prami_D 3 роки тому +1

      @@slwhatsappstatus9540 හ්ම්ම්

  • @DivineT-w1k
    @DivineT-w1k 3 роки тому +6

    0:33 දක්කද දක්කද බෝලෙ..😊😊

  • @lyricswaveproduction
    @lyricswaveproduction 3 роки тому +14

    හිතා මතා බාධා කලේ නෑ කියලා පුනරූපණ වලින් පේනවා...

  • @sanathekanayake296
    @sanathekanayake296 3 роки тому +2

    චාටර්ම දැවී යාම නෙවෙයි.....බලෙන්ම දවා ගැනීම කියලයි නම් කරන්න ඕනෙ......ඩැරන් සැමී,මූඩි වගෙ අය පෙන්වා දුන්නෙත්,පොලාඩ් අන්තිමට සමාව ඉල්ලුවෙත් ඒක ඔප්පු කරන්න.

  • @chasithaherath2135
    @chasithaherath2135 3 роки тому +29

    දනුෂ්ක out una thenin thamai match eka giye

    • @emanside3519
      @emanside3519 3 роки тому

      Hmm😔

    • @nuwanghizoyza1883
      @nuwanghizoyza1883 3 роки тому +1

      එහෙම කියන්න බෙ...අනික් 10එතකොට ටීම් එකට අයිති නෙත්ද

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому +1

      මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      @@nuwanghizoyza1883 මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      @@emanside3519 මම ඔයව සබ්ස්ක්‍රයිස් කරා

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 3 роки тому +1

    😍❤🔥

  • @adeeshashalinda7403
    @adeeshashalinda7403 3 роки тому +3

    U
    M
    P
    I
    R
    E

  • @kaveeshadilukshana7676
    @kaveeshadilukshana7676 3 роки тому +4

    🔥🔥

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому +1

      ඔන්න මම ඔයව සබ්ස්ක්‍රයිස් කර මගේ සින්දුවක් බල්ල යමු කො සබ් එකත් ඔනේ

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 роки тому +1

    3:20 partneship eka damme dimuth saha danushka machan.. video eka hodai than kipayaka waraddala tynawa.. waraddk dakka nisa kiwe mchn.. anyway good video

  • @minikeshan2.093
    @minikeshan2.093 3 роки тому +4

    Lpl and now danushka was so unlucky in runouts

  • @sl2582
    @sl2582 3 роки тому +8

    ලංකාවේ ක්‍රීකට් තාම තීයෙද?

  • @amilaheshan4681
    @amilaheshan4681 3 роки тому

    Nice

  • @heshanumayanga8901
    @heshanumayanga8901 3 роки тому

    Ashen bandara an aloysian's pride

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 роки тому +7

    ආය අපෙයි තොපෙයි ඇයි හොදයි කම් නැ එච්චරයි wi 😞😞

  • @dskaraoke7776
    @dskaraoke7776 3 роки тому

    Eka asadaranai

  • @menakawithanage6082
    @menakawithanage6082 3 роки тому

    super

  • @hashankaveesha8346
    @hashankaveesha8346 2 роки тому

    Sri lanka Cricketa ගැන අනාවැකි කියන වීඩියෝ එකක් ගේන්නකො 🙏

  • @risingranger5364
    @risingranger5364 3 роки тому +2

    වින්ඩීස් ටීම් එකට බනින උන් ඔක්කොම LPL වලින් මැච් බලන්න ගත්තු උන්...
    Change my mind.🙂

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 3 роки тому +1

    ඔයාල මීට දවස් 6කටක කලින් බංග්ලාදේශය හා එංගලන්ත විශ්‍රාමිකයන්ගේ match එක බැලුවනම් මතකද එතනදි වැරදි Out එකකදි එංගලන්තයේ නායක Petorson විනිසුරු එක්ක කතා කරලා බංග්ලාදේශයේ Mashud ආපහු ගෙන්නුවා. ඒ වගේ විශ්‍රාමිකයොත් ජීවගුණය රකිනවනම් දැන් මේ ගැන අපි ලැජ්ජ වෙනවා 😣😕😖😞😒😠🤬

  • @nethminarodrigo8413
    @nethminarodrigo8413 3 роки тому +41

    West indian team ekath epa una bn.polard 🤢🤢🤢

    • @sajithathukorala265
      @sajithathukorala265 3 роки тому

      ඔයාගෙ පලවෙනි සබ්ස්ක්‍රයිස් එක ඔන්න මන් දැම්මා

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 3 роки тому

    අන්තිම ටික ඇත්ත. තාමත් ආදරෙයි ඒ අතීතෙට

  • @susandinusha
    @susandinusha 3 роки тому +10

    ඇන්ජි , චන්දී , තිසර 😠👎

  • @hypesportz5178
    @hypesportz5178 3 роки тому +6

    බෑනෙ කරන්න SL team eke 11.wi team eke 14.ඉතින් කොහොමද match ගහන්නේ.......(2 umpires & 3rd umpire)🤣🤣

  • @milkamadhushangunawardhana3119
    @milkamadhushangunawardhana3119 3 роки тому +2

    Daily balanne watapitayi vishma lokayayi ❤️🥴

  • @adeeshashalinda7403
    @adeeshashalinda7403 3 роки тому +1

    SL 🖖

  • @handybeater1936
    @handybeater1936 3 роки тому

    hari ballo

  • @hasinthamadushan5495
    @hasinthamadushan5495 3 роки тому +1

    ආසාවෙන් බලපු මැච් එක💔

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 роки тому +1

    දැන් ගොඩක් ටිම් වල තියෙන්නේ මහත්වරැන්ගේ ක්‍රිඩාව ❤️නෙවේයි. නිකන්ම ක්‍රිකට් විතරයි😔

  • @malrenumaleen9116
    @malrenumaleen9116 3 роки тому +1

    අපේ ඉන්න එවුන්ට දැන් දුවන්න බැහැ කැද බීල වගේ, චන්දිමාල් සිමිත ඔවර තරග වලට සුදුසු නැහැ

  • @vihangabimsara4716
    @vihangabimsara4716 3 роки тому

    pollard, Michel stark , harbjan oya okkom eka wage bn

  • @donranil4613
    @donranil4613 3 роки тому +4

    Kiran pollard kiyanne cricket wala inna sakkilima eka

  • @teddboymusic
    @teddboymusic 3 роки тому +2

    ශික්

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 3 роки тому

    mama nam kiyanne thunweni winisuru waradiyi. meka thitha matha kala badhawak nowei.

  • @robduran4944
    @robduran4944 3 роки тому +1

    As a former Cricketer, and a admirer of West Indies Cricket....Not to mention watching Kirron pollard......But to see him appeal on that.....!!!!!!! I believe not only myself, but there would be a lot of cricketers and cricket fans who have lost respect....for that desperate pollard!!!!!!!! We still love the West Indian Cricket Team. Shame on you MON!!!! Pollard!!!!!

  • @adeeshashalinda7403
    @adeeshashalinda7403 3 роки тому

    𝐔𝐌𝐏𝐈𝐑𝐄 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬👿👿👿👿👿👿👿👿👿👿👿👿👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👺👺👺👺👺👺👺😡😡😡😡😡😡

  • @nuwanghizoyza1883
    @nuwanghizoyza1883 3 роки тому +1

    Wedeenam werdi...කොමත් wi dinanawa...apita inne school team ekak...oya team eke ekek nee ඩිල්ශාන් wage gahana rakina...wayasata giyath dilshan tawama top.digatama අසාර්ථක wena aya ain kalanam hari...mokda ehema nokarana nisa meeyala kawasawath hariyata selan karanne nee...😥

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 роки тому

    news wala kiwwe mehema out una 8 weniya kiyala machn.. derane news wla kiwwe.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +1

    විනිසුරු තීරණය සාධාරණයි... දනුශ්කයා හිතාමතාම කවර් කරන බව පැහැදිලිව පේනවනෙ... ඌ පස්සට යද්දි බෝලෙ කකුලෙ වැදුනෙ හිතාමතා නෙවෙයි ,හැබැයි ඌ ඊට කලින් බෝලෙ කවර් කලේ හිතාමතාමයි 😯

    • @nikinipahanya9785
      @nikinipahanya9785 3 роки тому +1

      ඇත්තටම , එහෙනම් අපරාදෙ පොලාඩ් දනුෂ්කගෙන් සමාව ගත්තෙ 🤣🤣🤣

  • @musicworld5205
    @musicworld5205 3 роки тому +1

    Cricket ghna minissu dnnwa system ek. Me dawiyama sadaranai.

  • @virajsilva6569
    @virajsilva6569 3 роки тому

    එ්ක මහ හුකන Out එකක් නේ.මහේලලා හිටියනං හුකෝනවා Umpire ටත් එක්ක

  • @ChathuniKavindi-x8f
    @ChathuniKavindi-x8f 11 місяців тому

    😮😮😮

  • @eleganceorchid9201
    @eleganceorchid9201 3 роки тому +2

    ඒක අවුට්,දවා ගැනීමට අවස්තාවක් අවහිර වන සේ පන්දුව ශරීරයේ හෝ පිත්තේ ස්පර්ශ කිරීම,ඉල්ලීම කරන්න පන්දුරකින කන්ඩායමට පුලුවන්,

  • @bineshasilva5504
    @bineshasilva5504 3 роки тому +6

    Chandimal ලකුණු gahuweth na nikn pathumwath out kala u

  • @Funnyahhs
    @Funnyahhs 3 роки тому

    Ai bn uba ekata chatar out ekak kiyala kiyanne

  • @lahiruziru5778
    @lahiruziru5778 3 роки тому

    Math mach balanna poddak watch kemathi na legend mach asawen balanawa

  • @slinfinitygaming5545
    @slinfinitygaming5545 3 роки тому +2

    Pollard kiyanne maha sathek. Ookata kela wenawa lagadima oya karapu balu wade nisa.

  • @charukahiroshan4748
    @charukahiroshan4748 3 роки тому +5

    කාලකන්නි west indis 😠😠😠

  • @virajsilva6569
    @virajsilva6569 3 роки тому +1

    Umpire ගංජා ගහලද බං ඉන්නේ එදා.මීහරක්ව දානවා Umpire කරන්න

  • @tharushalakshanweerasinghe33
    @tharushalakshanweerasinghe33 3 роки тому +2

    වැඩි දෙයක් නෑ පිටියේ අම්පයර්ගේ සොෆ්ට් සිග්නල් එකත් අවුට් 😡

    • @arrowgaming893
      @arrowgaming893 3 роки тому

      Eka dunneth arugen ahala

    • @tharushalakshanweerasinghe33
      @tharushalakshanweerasinghe33 3 роки тому

      @@arrowgaming893 මොක්කුද මන්දා උට බනින්නම fb අකවුන්ට් එකක් හැදුව

  • @nihindubathila356
    @nihindubathila356 3 роки тому +1

    Sl lagendslai Dan Inna team eke ewnui ekathu kalla sl team ekak heduwanam eka.

  • @Final_Project_x
    @Final_Project_x 3 роки тому

    මැච් දෙකම එකවර බලපු තව ඉත්තැවො ඉන්නවද....😁😁😁😁

  • @tiktokchannel5391
    @tiktokchannel5391 3 роки тому

    Polard maha balu wade kale

  • @uv7304
    @uv7304 3 роки тому +2

    ක්‍රිකට් විචාරකයෙක් වෙන්න.😁

  • @sltv1819
    @sltv1819 3 роки тому +2

    LPL eketh me wagema jara vidihata out una Neda... .pau appa

  • @studionr5540
    @studionr5540 3 роки тому +1

    legendslawa aye jathika kandayamata damu

  • @18FutureIND
    @18FutureIND 3 роки тому

    Pollard ohoma tama ona magulak karala wicket eka gannawa...IPL balana set eka dannawane

  • @surangafernandofranando6780
    @surangafernandofranando6780 3 роки тому +1

    Mulinma loke enna lassanama kello tika genath munta athivenakan un ekka enna denna ona e asava nathi unama පුහුණුව vim karanna ganine mun ethakan kava venas kalath mun hadenna

  • @venurathiwanka2160
    @venurathiwanka2160 3 роки тому

    ලෙජන්ස් ලාව නැෂ්නල් ටිමි එකට දැමිමා නමි ඉවරයි

  • @sigmacraft29
    @sigmacraft29 3 роки тому

    Angelo & thisara... team eken ain una dawasata thamai lanka cricket walata hariyanne

  • @sachiniprasanthika933
    @sachiniprasanthika933 3 роки тому

    Paraya kapati wade karala kare atha thiyagena katha karanawa.kohoma unath ape cricket wala kuppa wada karanne na suhadai

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 роки тому +1

    අනේ ඌ අවුට් උනේ නැති උනත් අරුන් ගහනවා ලොන්තයින්ට 😂