Attamae mama wayasa aurudu 46 edanma dahampasalata mal wattiya redy kale me malma witharak aran. Gedara tibuna vishala watusudda mai gahen... So... Mama nam oyat oya malgaha vinasha karanawata wiruddae.
Mehemai ithin hoda nethi de aduma tharame ekak hari ain kerana eka godak hodai, neda hamuduruwane serama ain keranna amarui eth hoda nethi de tikak hari ain keranna!budusaranai
oba thumaga kathawa aththa mama vidiyo akk baluwa aka wathusudda hoda na visha sahithai kiyala thibuna.ath mama wathusudda gaha kapuwa naha mokada mama punchi kala idalama mal kadanawa puja karanawa, mal mala ona tharam hadala thiyanawa ath kisima prashnayak athi wala naha.gadara mal puja karanna hari wathusdda gahak thiyana aka hodai kiyala mamanam hithanna.kuda daruwanta wathusudda gasa atha gaamata nodi prawasam karagaththanam prashnayak na
Ane apita nam ahema deyak ne. Danna kale edalama API godak kaduwe watu saddamal puja karannet awa. Ape nam oya kiyana deyak vela ne.. kale kaleta aka aka Mano vikata tamai etin.
P m edirisinha kiyanne niyama lankikayek ugat we k buddimatek Eva gene hodin addayana karala tamai apita denuma dennee tavada hela vedaduru tumek evening Aya ha sanvadayakata enne ape daruvan reke Hanna idiriyata Enna wathu sudda visai kiyala godak debate Kitna mea mahatmaya karanne Kage uvamanavakatada mural thanhavada ethtatama
@@dr.janakajayalath mama ahala thiyenne kaneru kiyala oya watawal walata hema hitawana kahapata malak thiyena kolapata gediyak hadena gahak samanyayen loku ela batu gediyak withara athi
Sarpayage ege visa thibunata u merenne neha thawath visak nesei, eth merenawada nedda e inne e panuwada u kiyanne neha thawath ekek awada?api danne neha, bebaddan math pen bonawa onatharam merenawada thamath api athara inna hodinda ledenda api oba danne neha, penahalu akma wakugadu roga, eth hemoma bonawa bona aya ewa hithanne neha deyak wenakam thawa onatharam thiyanawa, eth buddimathata wedi atu atika ona neha, budusaranai
Kalpa kalantarayak tisse gewalwala ha Tibuna mal wargayak meyala pissuwen dodawanawa boru dostarawarune dan inne leddu gena balana aya nemei meyalage madiya tarakaraganna
if this plant is destroying our environment, why don't you say it directly to destroy it. Don't need to get any chances for our mother nature. Herd when it decayed , and used for fertilizer for vegetables, that poison will get in to us throu...and also tell the responsible gov person to destroy acacias, pihimbia, form our mother land b4 its too late.tks
බොහොම ස්තුතියි ..අද පූජා කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ ඔච්චරයි ...
ඔබ තුමා කියන දේ හරියටම හරි. සමහර අයට විෂ දෙයක් තව කෙනෙකුට විෂ නැ. ඒක පැහැදිලි කරගත්තානමි ඇති.
ස්තූතියි සර්,මමත් පැල 36ක් ගෙනල්ල හිටෙව්ව,කෙනෙක් කිව්ව හොද නෑ ගලවල දාන්න කියල,ඒකෙ upset එකටමයි vedio එක බැලුවෙ බයවෙලා,බොරු බයක් මවනව මිනිස්සු මේ මල් වලට
Kenekuta, minisata deyak wennama ona ewa atharinna neththam piliganna me nugath minissu danne neha, deyak una dawasata thamai therum ganne edata wenna ona de wela iwarai, budusaranai
Attamae mama wayasa aurudu 46 edanma dahampasalata mal wattiya redy kale me malma witharak aran. Gedara tibuna vishala watusudda mai gahen... So... Mama nam oyat oya malgaha vinasha karanawata wiruddae.
Mehemai ithin hoda nethi de aduma tharame ekak hari ain kerana eka godak hodai, neda hamuduruwane serama ain keranna amarui eth hoda nethi de tikak hari ain keranna!budusaranai
හො ද පැහැදිලි කිරීමක් 👍👍👍
ස්තූතියි..!!! ඔබතුමාට...🌸
ඒකත් ජයසිරි මංගලම්,,,පීලීකාාවකින් එලොව යනකං වවපං,,,🤣🤣🤣
Dalabuwo, sahanna, me gawala bithara dsnawa..unta visha nadda.
ඇත්ත..👍
අපිත් එක්ක නොවෙයි ඔය ටික එයවිෂ සහිත බව පෙන්වාදුන් මහතුන් සමග ඔයා වාදයක් සාකචිවාවත් ඉල්ලගෙන ඒ අය සමග මෙය බෙිරා ගැනිම හරිම හොදයි.එය තමා හරිදේ.
Kohomath Dan Inna dostharala minissu suwapath karanna nemeine inne minissu leda wena tharamata eyalata sathutui mokada eyalage badagosthare radila thiyenne e mathane ratakata giya kalak
එක එක්කෙනා කියන හැමදේම ඕනෑවට වඩා හිතන්න ගියොත් පූජා කරන්නවත් මලක් හොයාගන්න බැරිවෙයි.
ස්තුතියි දැනුවත් කරාට අපෙ වත්තෙත් තියනව
ඒ ගස් ටිකත් කාල දාන්නද කොහේද හදන්නෙ විෂයි කිය කිය මොනතරම් ගස් විනාශ කරාද මේ මෑතක සිට
මෙයත් ඒ පැලෑටි විකුණන බඩගෝස්තර වාදියෙක්
oba thumaga kathawa aththa mama vidiyo akk baluwa aka wathusudda hoda na visha sahithai kiyala thibuna.ath mama wathusudda gaha kapuwa naha mokada mama punchi kala idalama mal kadanawa puja karanawa, mal mala ona tharam hadala thiyanawa ath kisima prashnayak athi wala naha.gadara mal puja karanna hari wathusdda gahak thiyana aka hodai kiyala mamanam hithanna.kuda daruwanta wathusudda gasa atha gaamata nodi prawasam karagaththanam prashnayak na
මන්ද මානසික ආබාධ සහිතයි මෙයාට
Bohoma hodai kiyana tharam naraka nah kiyala hithuna
Upan da edala 50 ys wdtara may may kadanawa matanam kisima anaturak wela na.
Ane apita nam ahema deyak ne. Danna kale edalama API godak kaduwe watu saddamal puja karannet awa. Ape nam oya kiyana deyak vela ne.. kale kaleta aka aka Mano vikata tamai etin.
අන්තර්ගතය තේරුම් ගන්න. විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත වැටහේවි. 🙂
P m edirisinha kiyanne niyama lankikayek ugat we k buddimatek Eva gene hodin addayana karala tamai apita denuma dennee tavada hela vedaduru tumek evening Aya ha sanvadayakata enne ape daruvan reke Hanna idiriyata Enna wathu sudda visai kiyala godak debate Kitna mea mahatmaya karanne Kage uvamanavakatada mural thanhavada ethtatama
Ow a kathawa nam hariyata ma hari
අපි පොඩිකාලේ ඉදන් අත ගාන මල් මොකද උනේ දන්න කාටවත් මුකුත් උනේ නැනේ
Me shakaya puchchanna kitanne ehi kola watila dirapath wee pasata ekathu unama pase inna hithakara shudra jeeween winasha wena nisa.
Mata awrudu 84 i. Dannakale idan watusudda tamai pooja kale.merenawanam kiiparak merilada ehenam.
වතුසුද්ද මල් ගස් ගේ ඉස්සරහට හොද නැද්ද ..කියන්නකො 🙏
කිසිසේත්ම සුදුසු නෑ
ඔබ ජ්‍යොතිෂමය අදහසකින් විමසන බවකුයි පෙනෙන්නෙ. නුසුදුසුයි කියන්න විද්‍යාත්මක හේතුවක් නෑ. අනෙක් කරුණු වීඩියෝවෙ ඇතුළත්.
Oba tumata godak pin
Sorry wayasa aurudu 6
මේ කතාව ඇත්ත .මොකද අපේ ආරාමේ හාමුදුරුවන්ගෙයි මාමගෙයි අත් වන වෙලා.ඒ දෙන්ම දවසට තුන් පාරක්ම මල් කඩන නිසා .😪😪
ඇත්ත,,මේ ශාක ලංකාවට පිටින් ආව ඒවා,,අරලියත් ඒවගේ,,ඉස්සර සුද්දෝ බෞද්ධ රටවල් වලට මේවා එවලා,,වස වෙන නිසා,,අතීතෙ වසර දෙතුන් සීයකට එහා දන්න කෙනෙක් ඉන්නව නම් දැනුවත් වෙන්න තිබ්බා,,,
meya suddata kade paddek abiyoyogata baraa aragena vivadayak thiyala satthya samaga gathakana wanum thamai wada hoda meya thatamana tharamata pade gada naha ahuwenna epa mae wage horunnta/////
දරුවන්ගෙන් ඈත් කරන්නෙ වහලෙ උඩින් තියල ද,,?
කනේරු පවුලට අයත් විෂ ශාක කොටස් ආහාරයට ගත්ත දරුවන් මියගිය බව මේ මහතා නොදන්න නිසා මියගිය දරුවන්ගේ දෙමාපියන්ට දෙන පිලිතුර කුමක් ද,,?
ඇමරිකාව හා නැගෙනහිර ඉන්දියානු මාරාන්තික විෂ ශාක වර්ග දෙකක් වන අරලිය වතුසුද්ද ශාක ලංකාවට හඳුන්වා දුන් නීතිමය තීරණය ගත්තෙ කවුද..?
ශාක නිරෝධායන නීති ලෝකය පුරා තදින් ක්‍රියාත්මක කරන්නෙ ඇයි..?
ගෙවතු අලංකාරයට මාරාන්තික විෂ ශාක යොදා ගන්නේ දේශීය ශාක අලංකාර නැති නිසා ද..?
මානව සත්ව පැවැත්මට මාරාන්තික විදේශීය විෂ ශාක ආරක්ෂා සහිතව රැක ගැනීමට මොහුට ඇති උවමනාව කුමක්ද..?
ඔහුගේ දරුවකු හෝ පවුලේ කෙනෙක් මිය යාම හෝ දීර්ඝකාලීන රෝගී තත්ත්වයකට ගොදුරු වෙනතුරු අන් දරුවන් වැඩිහිටියන් සතුන් ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත්වනතුරු මොහු කියන පරිදි ගෙවතු තුල නොතේරෙන අසරණ අහිංසක දරුවන්ට තහනම් නියෝග නිකුත් කර රැකගත හැකිද..?
වතුසුද්ද ජැමෙයිකා රෝස ජැට් රොපා ජපන් අරලිය ඇතුළු විදේශීය කුමන්ත්‍රණ වලට යටත්ව මොහුගේ ආදායම් මත ජනතාව කටයුතු කල යුතුද
මේ විෂ ශාක වලින් දේශීය ආර්ථික ඖෂධ පලතුරු අල වර්ග එලවලු පලා වර්ග වලට ඇතිකරන වෛරස් බැක්ටීරියා දිලීර රෝග සදහා මොහු විසින් කෘමිනාශක දිලීර නාශක ආනයනය කර විකුණන බඩගෝස්තර වාදියෙක් ද,,?
ආමාශගත රෝග විශේෂයෙන් ගැස්ට්රයිටීස් වැනි (අම්ලපිත්ත) රෝග අල්ප මාත්‍රයක් ශරීර ගතවීමෙන් ඇති වන බව මොහු නොදන්නේ ඇයි,,?
රසායනික පොහොර අවශ්‍යතාවය ඇති කරන ගෙවතු වතුවල සහ ගොවි බිම් සරුකරණ ක්ෂුද්‍ර ජීවීන් මිය යන බවත් එම හේතුව නිසා සමස්ත සමස්ත ශ්‍රී ලංකා භූමිය නිසරු වන බව දන්නෙම නැද්ද..?
මෙතරම්ම නොදැනුවත් මරිමෝඩ බඩගෝස්තරවාදී මිනිසුන් නිසා මාතෘ භූමිය වැනසී යාමට ඉඩහැර තවදුරටත් මන්ද මානසික ආබාධ සහිතව ජීවත් වීමට කැමැති ජනතාවට මාගේ ප්‍රණාමය...
ඒ වගේම රටේ දරුසම්පත වැනසීමට
සතුන්ගේ පැවැත්මට මාරාන්තික විෂ ශාක විකුනන
විදේශීය විෂ ශාක පිලිබඳ ගුණ ගයන මෙවැනි පුද්ගලයන් තරයේ හෙලා දකිමි..
ඔබ සඳහන් කර ඇති කරුණු වලට අදාලව තහවුරු කල හැකි විද්‍යාත්මක සාක්ෂි තියෙනව නම් අපිත් කැමතියි දැන ගන්න. අනෙක අන්තර්ගතය නොවිමසා අදහස් දක්වා ඇති බවකුයි පේන්නෙ. ඕනෑම දෙයක අන්තගාමීතත්වයට නොයා කටයුතු කිරීමයි වැදගත්. 😊
saili walata wasa kawana minissu me oya gas visa sahithai
Obath buddimath pudgalayek, budusaranai
එළ,,,ශාක ත්‍රස්තවාදය පොතේ තියනවා මේ ගැන පැහැදිලිවම,,මෙතුමාත් (ජයලත් මහතා)ගැලරියට අදාල කතාවක් දීලා,,දැං මේකෙන් මේ ගස් "හොඳ -සෝයි " වෙනවා,,🤣🤣🤣
උඹට දෝදුද බන්? අරලිය, වතුසුද්ද කියන්නෙ සිංහල නම්. මේවා කොහොමද පිටරටින් එන්නෙ?
කිරි තියන මල් වර්ග වල කිරි
ඇහැට වගේ විසින් උනොත්
විෂ වෙන බව නම් දන්නවා
මේ මතවාද අහන්න ගියොත්
පූජා කරන්න මලක් නැති වෙයි
බුදු මැදුරට පූජා කරල තියෙනවා ඔය මල්.. එතකොට පූජා කරන්න මල් නෑ... පිලිකා හැදෙන විශ කොයිතරම් තියෙනවා ද.ස්තූතියි.
මේ මල් අතිශය විෂ සහිතයි
සමස්ත ශාකයම උග්‍ර විෂ
මේ මනුස්සයා මේ පැලෑටි විකුණන කෙනෙක්
උග්‍ර විෂ සහිත බවට සාධක හෝ පර්යේෂණ වාර්තා තිබේද?
Obathumata sthuthiyi
මේ දොස්තරලම තමයි කිවවේ .ෆාම් ඹයිල .හොදයි .පොල්තෙල් වලට වඩා කියලා මේ .කොන්දොස්තරලා රටේ..සිංහළවෙද කමට .ගරහන ගමන් ඉන්නේ වතුසුද්ද මලක් .කඩලා අතේ කිරි ගාගෙන බැලුවනම් .ඒ කිරිවල ගද ඇලවෙන ගතිය දින දෙකක් විතර යනකම් එහෙමයි අඩුම ගානේ මීමැස්සෙක් වහන්න පැණිතියෙනව මේවා ගැන කියන් දේ බොහෝමයි මේ අයට වාසි තියෙන්නේ ලෙඩ්ඩු අඩු උනොත් මුන්ට අඩුපාඩුයි
Ape gedarsth vathusudda thiyanava
පරිස්සමින් කෑමට ගන්න
අනේ පව් ඉතින්
ඒක හරි👍
ඔහොම කියනකොට පුජා කරන්න මල් නැ මල් කඩද්දි කිරි එනවනෙ හැම මල් වලින්ම.නිදි කුම්බා මල් විතරයි තියෙන්නෙ
ගෙදර ඉස්සරා හදලා බලන්න ... මේ ගස් තියන ගෙදරවල් සොයාලා බලන්න ...😢
මමත් ලගදිම වත්තේ සිටුවනවා අැස්වහ නැතිවෙනවා
Kaneru kiyanne oya penwana jathiyanewe oba hondata study Kerala programs karanna.
උද්භිද විද්‍යාත්මක මූලාශ්‍ර වල පිලිගත් කනේරු ශාකය Nerium oleander. මෙහි සුදු, රෝස, කහ ආදී වර්ණ කිහිපයක මල් හට ගන්න වර්ග තියෙනවා. ඒ වර්ගයේ ඡායාරූප 2ක් තමයි වීඩියෝවෙ තියෙන්නෙ. ඔය nerium oleander ප්‍රභේද තමයි උද්‍යාන අලංකරණයේදීත් භාවිතා වෙන්නෙ. Cascabela thevetia (syn. Thevetia peruviana) කියන විශේෂයටත් ප්‍රාදේශීයව කනේරු වශයෙන් ව්‍යවහාර කරනවා. එහි කහ පැහැති මලක් හට ගන්නෙ. ස්වරූපයත් මීට තරමක් වෙනස්. ඔබ අදහස් කරන්නේ ඒ ශාකය විය හැකියි. එයත්
apocynaceae පවුලටම අයත් විෂ සහිත ශාකයක්. නමුත් එය නිවාස ආශ්‍රිතව දකින්න හම්බවෙන්නෙ අඩුවෙන්.
@@dr.janakajayalath mama ahala thiyenne kaneru kiyala oya watawal walata hema hitawana kahapata malak thiyena kolapata gediyak hadena gahak samanyayen loku ela batu gediyak withara athi
කිරි ඉද්දත් හොද නැතිද මම පැල 30ක් විතර හිටවලා තියනවා
කොල 20/30ක් කෑවම මැරෙනවනම් කාලෙකට වතුසුද්ද ගස්වලට පනුවෙන් එනව ඒ පනුව මැරෙන්නෙ නෑනේ ඌ යසඅගේට මුලුගහම කනවනේ
හැම සතෙකුටම හැම දේම කන්න බොන්න බෑ. ඒක ඒ ඒ සත්වයාගේ ප්‍රකෘතිය.
Sarpayage ege visa thibunata u merenne neha thawath visak nesei, eth merenawada nedda e inne e panuwada u kiyanne neha thawath ekek awada?api danne neha, bebaddan math pen bonawa onatharam merenawada thamath api athara inna hodinda ledenda api oba danne neha, penahalu akma wakugadu roga, eth hemoma bonawa bona aya ewa hithanne neha deyak wenakam thawa onatharam thiyanawa, eth buddimathata wedi atu atika ona neha, budusaranai
මේක වතුසුද මල නෙවෙයි ඒක රොසමල වගේම යි සුවඳය
කිරිගහට අැන්නවගේ
Kalpa kalantarayak tisse gewalwala ha
Tibuna mal wargayak meyala pissuwen dodawanawa boru dostarawarune dan inne leddu gena balana aya nemei meyalage madiya tarakaraganna
අන්තර්ගතය තේරුම් ගන්න. විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත වැටහේවි. 🙂
යන්තම් හරි විස සහිත ශාක තියෙන්නං ඒවා මුලින් උපුටා දැමිය යුතුමයි
අපේ මිනිසුන්ට රටින් කිවුවම හොරිත් හොදයිනෙ කහකහ ඉන්න එවගේ විපාකය සනිකව නොදුන්නත් අපට නොදැනි විපාක ලැ බෙනව.
මේ මල වැඩිපුරම විස ක්‍රිස්තියානුවන්ට..උන් තමයි මේ ගේම ගහන්නෙ..බුදුන් පුදන මල් බහුතරයක් මේකුලයට අයත්..ගේම දෙන්නෙ ඒකට..හාල්වල..එලවලුවල වස..මේ දොස්තර ඒකත් කියනවද බලමු වීඩියෝවක්දාල..
තවත් විශේෂ දෙයක් ෂුවර් එකටම මේ නමක් ගමක් නැතුව මේ වීඩියෝව දාල තියෙන්නෙ බටහිර වෙදෙක්
බොහෝ විට හමේ රෝග හා ආමාශගත රෝග පිලිබඳ මෑන් කෙනෙක්
අරමුණ පහත් නම් ජනතාවගෙන් ලබා ගත් සහ ඖෂධ නියමකර ලබා ගන්නා සියලු මුදල් වලින් කනබොන අදින පලදින සියල්ල වහ වෙලා නුදුරු දිනක අපට දැක ගැනීමට ලැබේවා
ගම දාල නෑ. නම දාල තියෙනවා. Fake නෑ. මුහුණු පොතේ ඒ නමින් බැලුවොත් මගේ විස්තර ඇත.
ithin me kena kiyanneth wisak na kiyalane.
අපිනන් පොඩි කාලේ වතුසුද්ද මල් වල නැට්ට කටේ දාන් සූප්පු කරලා පවා තියෙනවා හැමදාම හවසට මල් කඩනවා බුදුන් වදින්න දැනටත් අපේ ගෙදර වත්තේ වතුසුද්ද මල් ගස් 10 විතර තියෙනවා අදටත් අපි ඒවෑ මල් පූජ කරනවා ඔය කියන කිසිම ලෙඩක් අපිට හැදිලා නැහැ අනික වතුසුද්ද කියන්නේ අපේ රටට ආවේණික මල් ගහක් අර පෝච්චි වල හිටවන පොඩියට මල් පිපෙන වතුසුද්ද මල් ගහා ගැන නෙමෙයි මම කියන්නේ නිකන් පොලවේ පැල කරන ටිකක් ලොකුවට ගහා හැදෙන ටිකක් ලොකුවට මල් පිපෙණ වතුසුද්ද එක ගැන මම කියන්නේ වතුසුද්ද විෂයි කියන්නේ තනිකරම බොරුවක්
Apith ahama thamai anaaa apaa gadara mal vaththa vagai
Ewa nisa kisima ledak neha kiwwata, oy visa nisa hedichcha leda thiyanawa ewa minissu danne neha,visata bade amaruwak unath hedenawa eth ewa oyala danne neha ewa lokuwata balapapu nethi nisa parikshana kere nethi nisa, lokuwata una dawasata thamai balanne ita passe owa kiyanne neha kauruwath, onama nugath manussayek deyak wenakam therum ganne neha me samage heti ekai, budusaranai
@@chamiththushara7952සිංහලෙන් කමෙන්ට් එක එවනවද මට ටිකක් ඉංග්‍රීසි කියවන්න අමාරුයි
@@dermasaudi9393 සිංහලෙන් කමෙන්ට් එක එවනවද මට ටිකක් ඉංග්‍රීසි කියවන්න අමාරුයි
පින් බලේට බිහිසුනු විපාක අහෝසී වෙනවා .
පව් නිසා පින් බල යටපත් විය හකි.
මගේ තරුන ,කල නාකෙනෙකුගෙ ගෙවත්තෙන් වතු සුද්ද පලයක්
ඉල්ලුවාම දුන්නෙ නා , අපේ ආච්චි ,බනී කියල . ඉතින් ඒ අය
බලා හිටියදී පලයක් මා උගුලා ගෙදර ගෙනවිත් පල,කලා . ඒක
දකල ආච්චී ඒ ගල්වා විසි කරන්ට අති .
වඩිහිටි කලදි සීයා කෙනෙකු කීවේ වත්ත සුද්ධ වී යන නිසා
ඊට වතු සුද්ද යය් නම් වී අති වගය් . ඉස්සර වත්ත යනු
වස්තුව උපයන ආකරය ය් ද පහදා දුන්නා . බූතයන් ඒවා තදින්
අසුරු කරන වගත් , ඒ නිසා ගමනක් යන කොට පේන තනක ඒ නො විය යුතු වගත් ඒ වෙද සීයා කීවා .
දන් අසූ තුනක් විතර මට . චීන පෝනයක කමරා ලෙන්සෙන් මා
නොපිටට ඒ පලයක් බලුවාම ඒ ගස වටා අඩි හතරක් විතර උස යක්කුන් රස්ව රා බොනවා පෙනුනා , හිමි නමක එසේ කරන්ට කීවාම .
මගේ උපදෙස් නො තකා දොරකඩ මල් පිරී තිබි ඒ ගස් වවා හිටි , කීප දෙනෙකුටම බිහිසුනු විපත් මාරක වුනා .
අත් දුටුවය් සත්තය් .
මම දන්නේ දැන් පිච්ච මල් ඵක්ක කඩලා ඇස් වලට වන්නට දාලා ඇහැට ඇල්ලුවා කදුලු ගැහුවා දොස්තර මහත්තය කීවා විෂයක් ගිහින් කියලා දැන් තමයි දැන ගත්තේ ඔය තුමාට පින් සිද්ද වෙනවා
එදිරිසිංහ මහත්මයා කියනදෙය නිවරදියි. .නරබන්න
if this plant is destroying our environment, why don't you say it directly to destroy it. Don't need to get any chances for our mother nature. Herd when it decayed , and used for fertilizer for vegetables, that poison will get in to us throu...and also tell the responsible gov person to destroy acacias, pihimbia, form our mother land b4 its too late.tks
මේ මල් විෂ වෙන්න තව දෙයක් තියෙනවා ඒක එක්ක කැවොත් විතරයි
Mokakda wisa kiyanne
වතුසුද්ද ගලවන්න කියපු වීඩියෝ ක්ලිප් එකේ සම්පූර්ණ කතාව ඔබතුමා අහලා නෑ. කරුණාකරලා ඒක නැවත වරක් හොඳින් ශ්‍රවණය කරන්න. ඒ මහත්තයා ඔය විස වලට අමතරව තවත් කතාවක් කියනවා. මේ ගස නිසා පසේ සුද්‍රජීවීන් සම්පූර්ණයෙන් විනාශ වෙනවා කියලා.
ඒ ගස අවට තියෙන පස සම්පූර්ණයෙන් විනාශ වෙනවා කියලා . අන්න ඒකයි බරපතළම තත්ත්වය
කනේරැ මල් අපි කඩ කඩ දගලනවද බන්.මුනවත් පෙන්නන්නැතිව පොරටෝක් දෙන්න එන්න එපා.වතුසුද්ද හොද නැත්නම් හොදනෑ.කාගෙන්ද ජරාව කෑවේ වතුසුද්දට කඩේ යන්න.
වතුසුද්ද..ගැලෙව්වොත් පූජාකරන්න මල් කෝ....අනික චිරාත් කාලයක් අපේ වතුවල තියෙනවා...
මේ බලන අය ශාක ත්‍රස්තවාදය කීයල සර්චී කරල බලන්න මේම ශාක වලීන් දේශීය ශාක වලට ලෝකෑ බලපෑමක් වේනව
මේ කිරි වලින් අත් වන වුන කීපදෙනෙක් ගැන දන්නවා මම,,මම නම් මේ මල් කඩන්න දෙන්නෙ නැහැ දන්න කෙනෙකුට,,අරලිය කිරිත් විසයි,,,ඒකත් සුද්දොන්ගෙන් ආපුවා,,,බලන්න ශාක ත්‍රස්තවාදය පොත,,,ඒකෙ තියනවා මේවා එවන හැටි,,,දොස්තර මහත්තයා කියන්න විස වෙන්නෙ කොහොමද කියලා,,අරලිය ,වතුසුද්ද,,,විස බව දන්න නිසායි අහන්නේ,,,,
යම්කිසි ඇති දෙයක් කිවුවම ඒක අල්ලගෙන රින පැත්තට ගොස් අර අදහස ඉදිරිපත් කල කෙනාට කැපිල්ලක් දාන්න අපේරටේ ඔය Dr/mr කෑල්ල මුලට දාගත්තු අය දගලනව එදිරිසිංහ මහත්තය ඕක ඉදිරිපත් කලේ මිනිසාටම විසසහිතම නිසාම නොවෙයි අපට අද විසාල හානියක්ව පවතින වීදීලාම්පු ගෘහස්ත එලිමහන් විදුලිබුබුලු රසායනික කෘමිනාශක අතරට ඔයවටසුද්ද අරලිය විසසහිත සාක වැනිදේ නිසාම අපේ කෘසිබවබෝග මල් පරාගනයට දෙබරු ලීවිදින කලු කුරුමිනියා විතරයි ඉතුරු රෑට වීදිලාම්පු වක් ලගටගියොත් පෙනෙනදේ තමයි කුඩාම කෘමියාගේ සිට ස්තානයඅනුව ලොකුම විලෝපික සතා දක්වා ආහාර දාමය සම්පුර්න කරනවා එකාට එකා ගොදුරුවෙනවා අද මේ ඇතිවෙච්ච තත්වයත් ඒකමයි සුලුවෙන් හෝ වෙන හානිය වලක්වා ගැනීම වෙනුවට තුරුප්තිය වාසිය ලාබය අගයකරන තැනට වැටිලා
අන්තර්ගතය තේරුම් ගන්න. විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත වැටහේවි. 🙂 හිතලු ඇත්ත නෙවෙයි. යම් තර්කයක් ගේනව නම් තහවුරු කල හැකි විද්‍යාත්මක සාක්ෂි තිබිය යුතුයි.
අපෙ බොරු කියන්න හැට් .. බොරු කියන්න නැතිව ඉන්නවද . මනුස්සය න්ට මල් ට්ක ව්නස .
අන්තර්ගතය තේරුම් ගන්න. විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත වැටහේවි. 🙂
මල් කඩනකොට
ම්
පාළු ගෙයි වලං බිඳින පිස්සෙක්
දැන් හරි පොල් ලු ත් නෑ 😆😆😆🤣🤣🤣 පන්ඩිතයො
මු ගොනෙක්
Oppu karala pennana patapal boruwak
Pala boru nokiya
බොරුව මොකක්ද කිව්වොත් අදහසක් දෙන්න පුළුවන් වෙයි. 😉