Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම මගෙ ජීවිතේ ආසම කරන මනුස්සයෙක් ඔබතුමා❤
හොද දැනුවත් කිරීමක්... අයියා පැහැදිලි කරන විදිහට ඕනම මනුස්සයෙක්ට සත්තු ගැන තව තවත් අධ්‍යයනය කරන්න හිතෙනවා... ඒතූලම තවත් සත්තු ගොඩකගේ ජීවිත බේරෙන්න හේතුවෙනවා... ඔයාට තව තවත් සත්තු බේරගන්න වගේම මිනිස්සු දැනුවත් කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤
බ්‍රෝ උබ ඔය වලවල් වලට ලිදවල් වලට බහිද්දී පරෙස්සමෙන්.. ඕවා වල විෂ වායු තියනවා. ක්ෂණික මරණ පවා ඇති වෙන්න පුළුවන්! උබව වටිනවා බ්‍රෝ ♥️♥️♥️♥️ පරෙස්සමින්!! ♥️♥️♥️
අයියේ ඔයා මේ කරන පුන්‍ය කර්මය කියලා නිම කරන්න බෑ.. එ සත්තුන්ට ජිවිතේ දුන්නේ අයියා. ඒ පින කියලා නිම කරන්න බෑ අයියේ.. බුදු සරණයි . ජයෙන් ජයම වේවා ❤❤❤
නියම වැඩක් ඕං ඉතිං වීඩියෝ එක දාපු ගමං බැලුවා😁😁😁
ශිව දෙයියොත් සම්පත් අයියගේ වීඩීයෝ බලනවද😜😂
ඔබ විසින් මෙම කරන සෙවය හිතා ගන්න බෑ.. ලංකාවේ කවුරුත් මේ වගේ කරන්නේ නැහැ.ඔබ කතා කරන විදියත් අහගෙන ඉන්න ආසයි..ඔබ ඇතුලු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏
මේ මනුස්සයට කියක් හරි දුන්න නම් වටිනවා..තෙල් ටිකක් හරි ගහගන්න ..මොකද කොච්චර සමාජ සේවයක්ද මේ මනුස්සයා කරන්නෙ .❤
ඒ මනුස්සයා කරන වැඩේ කරන්නෙ සද්භාවයෙන් ..ඒත් ඒකට පුන්චිහරි වටිනාකමක් දීලා සම්පත් අයියව දිරිමත් කරන්න හදනවානම් ගොඩක් වටිනවා..තෙල් ටික ගහගන්නහරි❤
❤ ජිවිතේ විදින මිනිස්සු... සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ.. තමන් කැමති දෙයක් ආශාවන් කරන එක තමයි ජීවිතේ.. ❤❤❤ හැමදාම ජීවිතේ මේ විදියට විදින්න සහෝදරයා....
දැනුවත් කිරීම ...ඉතාමත් agei ❤❤ theruwan saranai
මල්ලි ඔයාට පීං මේ කරන සේවය ට 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
හැමදාමත් වගේ සම්පත් ඇතුළු සියලු දෙනාටම අනේක වාරයක් පිං 🙏🙏🙏
ඔබතුමා මෙ කරන සත් ක්‍රියාව අතිවිශිෂ්ඨයි බොහොම පින් 👍👍
පිං වගේම ගෙන්නන අයගෙත් පොඩි හරි යුතුකමක් තියාගන්න මේ මහත්තයාට තෙල් ටිකක් හරි දෙන්න , මොකද මෙතුමත් දරු පවුල් කාරයෙක් .
❤❤❤❤❤❤❤❤අදත් ඔබගේ video එක බැලුවා ඔබටත් සියපවුලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
පොහොර උරයක් වෙනුවට මේ වගේ දේකින් සතාව ගෙනියනවට ❤️කැමතියි
සරපයින් පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගත්න චැනල් එකක්. ඒ වගේම ලොකු සේවයක් මේ කරන්නේ. ❤❤❤
Shehan sir 💗
ඇත්තටම නිහතමානී හරී වටින කෙනෙක්. මම ඉන්නෙත් පිට රටක මෙහෙ ගොඩාක් විෂ සර්පයන් සිටිනවා ඔව්න්ගේ විස්තර අසා දැනගන්නෙත් මේ මහත්තයාගෙන්........
ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා ...!!!!
Sampath your doing a great job Thanks very much God bless you and your family. ⚘🇬🇧❤
මන් ගාව අයියට දෙන්න සල්ලි නෑ. ඒත් මන් පුළුවන් තරම් ඔයාගේ වීඩියෝ බලනව අයියට සපෝට් එකක් වෙන්න. අයියට ගොඩක් ආදරෙයි අපි ❤❤❤❤❤❤❤❤
Great work... Really appreciate...
ජය වේවා සම්පත් මාමේ... තෙරුවන් සරණයි ඔයා ට සියලු කටයුතු සාර්ථක වේවා 🙏♥️
අයියේ ඔයාට ගොඩක් පින් පරිස්සමෙන් යන්න ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි
ආසම වැඩසටහන ❤
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ලෝකු සේවයක් කරන්නේනේ අයියේ ඔයා... 🖤
Kelum kiyala kurunegala innawa kiyala dengaththe me video eken thank you God bless you
හැමද හොයා හොයා බලනවා video ටික ❤️
දුර ගෙවාගෙන ආව යුතුකම් ඉටු කරන්න ඔයාලත් තෙල් ටිකක් වත් ගහල දීල තමුන්ගෙ යුතුකම් ඉටු කරන්න ❤️
යුටියුබ් එකෙන් එන ආදායම තියෙනවා බන්
පරිස්සමින් අය්යේ ❤️❤️❤️
ගොඩක් පින් ❤️
ජීවිත 6ක් ...❤❤❤
ජයෙන් ජය
Lassana vadak aiya
Godak hoda deyak pin oba thumata.🙏🙏🙏🙏🙏🙏
බොහොම පින්
Super ayya...
තෙරුවන් සරණයි!!!ඔබතුමන්ට අය්යේ
Marama hoda manussayek !
Budusaranay ayye oyalata adath jiwitha hayak bera gaththa
මග මරුවා
ඔබතුමාගේ ක්‍රියාව හිතාගන්නවත් බෑ .
Prissmin uncle 😢❤ e sewaya watinw
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාමේ කරන සත් ක්‍රියාවට ඔබ තුමාට අප්‍රමාණ පින්ඒත් මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිත් තමන්ගේ ජීවිතය ගැන වත් නොහිතා මේ කරන සත් ක්‍රියාවට ගමන් වියදම වත් දෙන්න ඒක වටිනවා නේද 🙏
ඔය පින ඇති සසරෙටම ❤️
සම්පත් මල්ලි ඔබ සුවපත් වේ්වා
❤❤❤❤❤❤❤❤❤godak watina upades super..තෙල් gahanta salli dipalla bn
තෙරුවන් සරනයි අයියා ඔයාට පරිස්සමෙන් වැඩ කරන්න ❤❤
පරිස්සමින් සර්
නියමයි හොදවැඩක් 👍👍👍
බුදු සරණයි !!!! 🙏
කිලෝමීටර් 70ක් ගිහින්😮 මිනිස්සු පෙට්‍රල් ටිකක් වත් දෙනව නම් ඇත්තටම වටිනවා
අනේ ඒ මිනිස්සුත් බොහොම අමාරුවෙන් ඉන්න කට්ටියක් වගේ පේන්නෙ . පුළුවන් කෙනෙක් උදව් කරයි. ඒත් අපිට මිනිස්සු ඉන්න තත්ත්වයන් නොදැන මුකුත් දුන්නෙ නෑ කියල මුකුත් කියන්න බෑ
Hi
දෙනවාාා
මේයත් මේ මර්සි ගාහලා කියාක් හරි හොයා ගන්නවා අපෙ ගෙදරත් ආවා අපිත් සල්ලි දුන්නා මෙයා ගත්තා සල්ලි ටික
@@SuhaanAnjula ඉතින් ඒ මනුස්සයා ඉල්ලුවද සල්ලි දෙන්න කියලා, තමන් කැමැත්තෙන් දෙනවනම් ගන්නවා, පොඩි හරි මුදලක් දෙන්න තමන් දැන ගන්න ඕනේ. මොකද ඒ මනුස්සයා මේ රස්සාව කරන්නේ තමන්ගේ ජිවිතේ එක්කනේ., අනිත් මිනිස්සුත් සල්ලි දෙනවා මේ වගේ කියවන්නේ නෑ 👍
ඔව් ඔව්😂 ඔව් ඔව්😂 අන්කල්
මෙච්චර අපේ මාධ්‍ය තියනවා එකෙක් තව වෙන කන් ගෙන්නුවේ නැ හෙලුව මාර්කට් කර කර ඉන්නවා
Anee aiye hikanala kiyana satha gana wisthara video ekak krndkoo u wisa sathekda????
Great work ❤
😮
Supri jivitha 3k goda
විශිෂ්ඨයි අයියෙ
මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක් ❤❤
අම්මෝ 😱😱😱
සම්පත් මාමේ කොහොමද ඔයට බුදු සරණයි
ජාති ජාතිත් පඩිසන් දෙන පුණ්යකර්ම 💐
ගොඩාාාාක් pin Ayye me කරන උපකාරya venuwen ඔයා good luck ජයවේවා සම්පත් ayye
Budu saranai
ලෝකෙන්ම පහට විෂම සර්පයා
සරත් ෆොන්ඩ්සේකා වගේ නේද
එයිට වඩා උග්‍ර විශ අය ඉන්නෝ
@@MaheshDasanayake team of AllaH vs team of SarathFondsekA
අයියේ ලිං වලට බහිද්දි බලාගෙන මොකද එලියෙ තියෙන සාමාන්‍ය වාතය (ඔක්ෂිජන් ) නෙවෙයි සමහර ලිං ඇතුලේ තියෙන්නේ අහිතකර වාතය එය ආග්‍රහනය උනාම ක්ලාන්තය වගේම මිය යන්න පුලුවන් .උදාහරණ අතීතයේ තියෙනවා .පරිස්සමෙන් good luck .මේ තියෙන්නේ බලන්න ලින්ක් එකෙන්
ua-cam.com/video/oN4Z5f9L0g8/v-deo.htmlsi=tt_mFy4VLFiQ3N1U
Galgamuwa haraha ned giye❤❤
Budu saranai oba thumata
Ochchra dura gihillath Salli denne nadda aiya eyla
👍👍🙏🙏🙏❤️❤️
Aiye godak pin oya me karana wade ta,,,!
Lassana vadak aiya❤
👍👍👍
Budu saranai 🙏🙏🙏🙏
මිත්‍රයා ග්ලවුස් දෙකක් දාගන්න.. ආරක්ෂාව මුලින්ම
Take Care sampath bro
Godakk dawasakin video ekak baluway aiye wedath ekka head lamp eka ewapu ekada hodata paynawa nay
👍
Budu saranai 🙏❤️❤️
Seyaluma deveyange peheta lebewa mallita
E gama hari nidahas hulagak tiyenne ned..town wge nwe shook
🙏🙏
මම තාම දැකලා නෑ මෙයාලව හැබැහින්
කරවලා වේගෙන් යනවා🙂
Oya manussayata salli kiyak hari dipalla horu gedara awama kirithea hadala dennea mea manussaya diyeak 🙏🙏🙏
👍👍👍💛💛💛👌👌👌!!!
අපේ ගෙදරට නම් නිතරම එනව. තෙල් කරවැල්ලු, සිල්වර් කරවැල්ලු. සතියකට සැරයක් වගේ එකෙක් එනව බලල යන්න අපිව😂💔
Methuma mechchara durak baik ekata thel gahagena enne eyata udawwak karanna one karana sewayata
ඔය ලොකේෂන් ප්‍රශ්නෙ ගැන පොඩ්ඩක් කියන්න ඕනෙ.. සමහරවෙලාවට ඔය පොඩි පොඩි පාරවල් තියෙන තැන් ශෙයා කරාම පෙන්නන තැන නෙවෙයි වෙන තැනක් තමා පෙන්නන්නෙ... ඒක ලින්ක් එක ශෙයා කරන කෙනාගෙ වැරැද්දක් නෙවෙයි. මැප් එකේ අවුලක්.. 😌👌
Oi a uthum manussayata thel thel tikak Hari gahala dipan
මේ මෝඩ රැල මෙච්චර කැලෑවක ඉදලත් සර්පයො ගැන කිසි සාමාන්‍ය දැනීමක් නෑනේ ටව්මක් මැද ඉන්න මමත් උයිට වඩා සර්පයො ගැන දන්නවා...
මේවගෙත් මිනිස්සු ජීවත් වෙනවා.. අලි ගහන එක අහන්න දෙයක් නෑ
හොද වැඩ්ක කරන්නේ මමේ
👍❤❤❤
Location eka hariyata dapan ..redda
අයියෙ, අර පැටවු දාන්න හිටපු පොලඟ ගැන update එකක් ඕනේ
Aniwaryenma metuma karanne loku karyabaryak aniwaryenma muthal dennama one
ගොඩාක් පිං ඔබට කළුතර අවට කවුද සර්පයන් අල්ලන්න ඉන්නේ එහෙම කෙනෙක් පිළිබඳව දැනුවත් කරන්න දුරකථන අංකය ලබා දෙන්න
ඉන්ගිරියේ ඉන්නවා
@@prasadmadushanka4834 නම්බරය එවන්න
0773425093 Himesh dilshan
Awankawama tel tikk wath gahala dipalla ...hitha satuten kiyak hri dipalla tiyena vidiyta mkd oya ubala igana gththa dewal scl ekakin wath gnnath ba bn
ඇත්තටම මගෙ ජීවිතේ ආසම කරන මනුස්සයෙක් ඔබතුමා❤
හොද දැනුවත් කිරීමක්... අයියා පැහැදිලි කරන විදිහට ඕනම මනුස්සයෙක්ට සත්තු ගැන තව තවත් අධ්‍යයනය කරන්න හිතෙනවා... ඒතූලම තවත් සත්තු ගොඩකගේ ජීවිත බේරෙන්න හේතුවෙනවා... ඔයාට තව තවත් සත්තු බේරගන්න වගේම මිනිස්සු දැනුවත් කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤
බ්‍රෝ උබ ඔය වලවල් වලට ලිදවල් වලට බහිද්දී පරෙස්සමෙන්.. ඕවා වල විෂ වායු තියනවා. ක්ෂණික මරණ පවා ඇති වෙන්න පුළුවන්!
උබව වටිනවා බ්‍රෝ ♥️♥️♥️♥️
පරෙස්සමින්!! ♥️♥️♥️
අයියේ ඔයා මේ කරන පුන්‍ය කර්මය කියලා නිම කරන්න බෑ.. එ සත්තුන්ට ජිවිතේ දුන්නේ අයියා. ඒ පින කියලා නිම කරන්න බෑ අයියේ.. බුදු සරණයි . ජයෙන් ජයම වේවා ❤❤❤
නියම වැඩක් ඕං ඉතිං වීඩියෝ එක දාපු ගමං බැලුවා😁😁😁
ශිව දෙයියොත් සම්පත් අයියගේ වීඩීයෝ බලනවද😜😂
ඔබ විසින් මෙම කරන සෙවය හිතා ගන්න බෑ.. ලංකාවේ කවුරුත් මේ වගේ කරන්නේ නැහැ.ඔබ කතා කරන විදියත් අහගෙන ඉන්න ආසයි..ඔබ ඇතුලු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏
මේ මනුස්සයට කියක් හරි දුන්න නම් වටිනවා..තෙල් ටිකක් හරි ගහගන්න ..මොකද කොච්චර සමාජ සේවයක්ද මේ මනුස්සයා කරන්නෙ .❤
ඒ මනුස්සයා කරන වැඩේ කරන්නෙ සද්භාවයෙන් ..ඒත් ඒකට පුන්චිහරි වටිනාකමක් දීලා සම්පත් අයියව දිරිමත් කරන්න හදනවානම් ගොඩක් වටිනවා..තෙල් ටික ගහගන්නහරි❤
❤ ජිවිතේ විදින මිනිස්සු... සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ.. තමන් කැමති දෙයක් ආශාවන් කරන එක තමයි ජීවිතේ.. ❤❤❤ හැමදාම ජීවිතේ මේ විදියට විදින්න සහෝදරයා....
දැනුවත් කිරීම ...ඉතාමත් agei ❤❤ theruwan saranai
මල්ලි ඔයාට පීං මේ කරන සේවය ට 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
හැමදාමත් වගේ සම්පත් ඇතුළු සියලු දෙනාටම අනේක වාරයක් පිං 🙏🙏🙏
ඔබතුමා මෙ කරන සත් ක්‍රියාව අතිවිශිෂ්ඨයි බොහොම පින් 👍👍
පිං වගේම ගෙන්නන අයගෙත් පොඩි හරි යුතුකමක් තියාගන්න මේ මහත්තයාට තෙල් ටිකක් හරි දෙන්න , මොකද මෙතුමත් දරු පවුල් කාරයෙක් .
❤❤❤❤❤❤❤❤අදත් ඔබගේ video එක බැලුවා ඔබටත් සියපවුලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
පොහොර උරයක් වෙනුවට මේ වගේ දේකින් සතාව ගෙනියනවට ❤️කැමතියි
සරපයින් පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගත්න චැනල් එකක්. ඒ වගේම ලොකු සේවයක් මේ කරන්නේ. ❤❤❤
Shehan sir 💗
ඇත්තටම නිහතමානී හරී වටින කෙනෙක්. මම ඉන්නෙත් පිට රටක මෙහෙ ගොඩාක් විෂ සර්පයන් සිටිනවා ඔව්න්ගේ විස්තර අසා දැනගන්නෙත් මේ මහත්තයාගෙන්........
ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා ...!!!!
Sampath your doing a great job Thanks very much God bless you and your family. ⚘🇬🇧❤
මන් ගාව අයියට දෙන්න සල්ලි නෑ. ඒත් මන් පුළුවන් තරම් ඔයාගේ වීඩියෝ බලනව අයියට සපෝට් එකක් වෙන්න. අයියට ගොඩක් ආදරෙයි අපි ❤❤❤❤❤❤❤❤
Great work... Really appreciate...
ජය වේවා සම්පත් මාමේ... තෙරුවන් සරණයි ඔයා ට සියලු කටයුතු සාර්ථක වේවා 🙏♥️
අයියේ ඔයාට ගොඩක් පින් පරිස්සමෙන් යන්න ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි
ආසම වැඩසටහන ❤
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ලෝකු සේවයක් කරන්නේනේ අයියේ ඔයා... 🖤
Kelum kiyala kurunegala innawa kiyala dengaththe me video eken thank you God bless you
හැමද හොයා හොයා බලනවා video ටික ❤️
දුර ගෙවාගෙන ආව යුතුකම් ඉටු කරන්න ඔයාලත් තෙල් ටිකක් වත් ගහල දීල තමුන්ගෙ යුතුකම් ඉටු කරන්න ❤️
යුටියුබ් එකෙන් එන ආදායම තියෙනවා බන්
පරිස්සමින් අය්යේ ❤️❤️❤️
ගොඩක් පින් ❤️
ජීවිත 6ක් ...❤❤❤
ජයෙන් ජය
Lassana vadak aiya
Godak hoda deyak pin oba thumata.🙏🙏🙏🙏🙏🙏
බොහොම පින්
Super ayya...
තෙරුවන් සරණයි!!!ඔබතුමන්ට අය්යේ
Marama hoda manussayek !
Budusaranay ayye oyalata adath jiwitha hayak bera gaththa
මග මරුවා
ඔබතුමාගේ ක්‍රියාව හිතාගන්නවත් බෑ .
Prissmin uncle 😢❤ e sewaya watinw
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා
මේ කරන සත් ක්‍රියාවට ඔබ තුමාට අප්‍රමාණ පින්
ඒත් මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිත් තමන්ගේ ජීවිතය ගැන වත් නොහිතා මේ කරන සත් ක්‍රියාවට ගමන් වියදම වත් දෙන්න ඒක වටිනවා නේද 🙏