Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Greet post
Thank you. 🐝🐝🐝❤️❤️❤️❤️❤️❤️
මීමැස්සෝ ගැන අලුත් දෙවල් හැමදාම දැනගන්න එකතු වෙන්න cerena sl යූ ටියුබ් චැනල් එකත් එක්ක. Please like ,comment and share link.
Kalutharata wardaka kale koi kaleda
Pani pettiyata massan en nathnam pani wadha badin nathnam ekata piliyam monawada
පැණි පෙට්ටියට මීමැස්සන් එන්න , පිලා පෙට්ටියේ රාමූ සියල්ලේම වද බැද තිබිය යුතුයි . එසේ බැද තිබුනත් පැණි පෙට්ටියේ වද බදින්න පරිසරයේ පැණි වාරය වෙන්නත් ඔනේ, ඒ කියන්නේ මල් බහුල කාලය.. ඒ අවස්තාව එනකන් ඉවසන් බලාන ඉන්න ඔනේ.
මී වදයක් බැන්දම ඒකෙ පැනි පිරෙන්න කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන්. ......👀❤️
පරිසරයේ මල් හොදට පිපෙන කාලයේ සති 2න් 3න් පැණි පුරවනවා... මීමැසි හොදින් ඉන්න ජනපදයක් වෙන්න ඕනේ
@@cerenasl5180 හරී.. තෑන්ක්ස්❤️😇