Hot Seat | Episode 11 with Chandana Wickramasinghe

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 18

  • @sarathgunawardhana7520
    @sarathgunawardhana7520 2 роки тому

    ලස්සන කතා බහක් 👍 ලස්සන ගමන් මගක්👍
    අතීතයේ අපි ගෝලයො හැදුවට වර්ථමානයේ ගොඩක් අය ගෝලයො නමින් හදුන් වන්නට බොහෝ සෙයින් අසීරු නොවේද.සංයමය ගුණගරුක බව මුල මතකය සාරධර්ම බොහෝ සෙයින් පිරිහී ඇත. අද අපේ කියන ගෝලයා හෙට වෙනකෙනෙකුගේ ගෝලයෙක් ලෙස පෙනී සිටීනම් ගෝලයකු ලෙස සිතන්නේ කෙසේද ? හොදම ආමන්ත්‍රණය නම් නර්තන සිසුන් ලෙස හැදින්වීමක්.අතීතයේ හරි ආදරනීය ගුරු ගෝල සම්බන්ධතා තිබුන මුත් අද එහෙම නෑ මන් හිතන විදියට.විශ්වාසය කියන දේ කෙසේ පිලිගන්නද. අයියෙ👍 අර වීරයා මැරිලා නෑ කියපු කතාවෙ වීරයා කියපු උපමාව කවුදැයි හිතාගන්න බැහැනේ.😅 ලංකාවෙන් යනවා කියපු එකටත් අමනාපයක් ඇති උනා.🤔😠

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 3 роки тому +5

    කොවිඩ් රෝගයෙන් පීඩා විදින ලෝකයේ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.🙏🏻🙏🏻

  • @Cikoproduction.
    @Cikoproduction. 3 роки тому +6

    මගෙ කමෙන්ට් එක දකින ඔනාම කෙනෙක් මටත් ආහායොගයක් චැනල් එකට ලාබා දෙවා එස්වා පුහ් .....🙃

  • @yenulisehansa5392
    @yenulisehansa5392 3 роки тому +2

    චන්දන සර්🙏❤️❤️❤️

  • @Cikoproduction.
    @Cikoproduction. 3 роки тому +3

    එකෙන්ම එලම එල

  • @slpetworld2897
    @slpetworld2897 3 роки тому +1

    chandana sir❤

  • @madushankakoralage7172
    @madushankakoralage7172 2 роки тому

    මන් කැමතිම කෙනෙක් සර් . බුදුසරණයි

  • @pasathpasath9923
    @pasathpasath9923 3 роки тому

    තෙරුවන් සරණයි

  • @githmavihara5822
    @githmavihara5822 2 роки тому

    සර් 🙏🙏

  • @srimathichandrika8107
    @srimathichandrika8107 3 роки тому

    හොද කතා බහාක් .❤️

    • @asithaananda5104
      @asithaananda5104 3 роки тому

      ඇත්තටම සර් ගොඩක් වැදගත් පනිවිඩයක් දුන්න දෙමව්පියන්ට විශේෂයෙන් අම්මලාට මොකද අම්ම හරියට ඇදල ඉන්න එපැයි දුවට කියන්න ඇත්ත සර් ඒක බුදු සරණයි ඔබ තුමාට

    • @asithaananda5104
      @asithaananda5104 3 роки тому

      ගොඩක් නාලිකා වල නර්තන බලන්න බැහැ අම්ම තාත්ත ලමයි එක්ක මේ සමාජය ඇයි මෙහෙම උණේ

  • @manourinanayakkara2720
    @manourinanayakkara2720 3 роки тому +1

    Omg! I never knew he is such a boasting character!

  • @vidushikahimali9201
    @vidushikahimali9201 3 роки тому

    Sir 🙏🙏

  • @Extrapepperoniwithcheesepizza-
    @Extrapepperoniwithcheesepizza- 3 роки тому +2

    මන් 1 ❤️

  • @පුසා-ග8ඝ
    @පුසා-ග8ඝ 3 роки тому +2

    අනේ මට 500 ගහන්න සබ් දෙන්න 😭🙏🙏 තව ටිකයි