මම අනිත් අය වගේ රට ගිහින් සුද්දන්ට Dance කරන්න මගේ කෙල්ලෝ දෙන්නේ නැ-Chandana Wickramasinghe [Hari TV

Поділитися
Вставка
  • Опубліковано 7 гру 2019
  • #Chandana_Wickramasinghe #channa_wijewardena #gotabhaya_rajapaksa
    ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

КОМЕНТАРІ • 170

  • @rushanijayasena4653
    @rushanijayasena4653 4 роки тому +45

    ඔබතුමා ගේ නර්තනය ලස්සනයි.අපි ආසයි. ඔබතුමා ට සුභ පතනවා!

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 роки тому +19

    පැහැදිලිවම ගුරුවරයකු සේම පියෙකු ලෙස දරුවන්ට සලකන ඔබට අපේ ප්‍රණාමය. ජාතිය වෙනුවෙන් මේ කරන සේවය ශ්‍රේෂ්ඨයි. ඔබට චිරාත් කාලයක් මෙවැනි වූ සද්කාර්‍ය්න් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !

  • @priyangarodrigo9068
    @priyangarodrigo9068 4 роки тому +10

    ඔබ තුමා නිවැරදියි....ගැහැනු දරැවෙකු ගැන සිතන දේ උතුම්...ඇග පෙන්නගෙන දගලන අය දැක්කහම මහා දුකක් කලකිරිමක් දැනෙනවා......

  • @user-cz4fl4bh5p
    @user-cz4fl4bh5p 4 роки тому +11

    ගොඩක් ආදරේ කරන චරිතයක්..ගොඩක් දක්ෂ , සෘජුව කතාකරන , නිහතමානි මහත්මයෙක්,..තවම නර්තන පංති තියනවද සර්ගෙ..කොහෙද, විස්තර දැනගන්න ඕන. සම්බන්ද කරගන්න පුලුවන් තොරතුරක් දෙන්න.

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 роки тому +13

    මහත්මයෙක්,මනුස්සයෙක්,හොඳ ගුරුවරයෙක්. තෙරුවන් සරණයි!!! ඔබට සර්...

  • @sithuwickramasinghe9749
    @sithuwickramasinghe9749 4 роки тому +12

    මං ආසම පුද්ගලයෙක්.....ගෑණු ළමයින්ගෙ ඇඟ පෙන්නුවාම හරි කියලා හිතං ඉන්න සමාජයක ඔබ තුමා ගොඩක් අපූරුවට කලාව පවත්වාගෙන යනවා

  • @dumithmadusanka
    @dumithmadusanka 4 роки тому +9

    ඒක දීල තියනව ඇඩෙන්නම,කෙලින් කතා කරන ඔයාට හරි ආදරෙයි අපි

  • @sakunthalamali5055
    @sakunthalamali5055 4 роки тому +39

    මෙවන් ගුරුවරයෙක් රටටම වාසනාවක් 🙏 වැඩකට නැති හාල් කෑලි එක්ක වැඩ සටහන් නොකර මෙවන් රටට වැඩක් අැති අය සමඟ කතා කරලා යූටියුබ්ලාට මොලේ පෑදේවා 🙏

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 роки тому +29

    මම ආසම පුද්ගලයෙක් හරිම සුන්දර මනුෂ්‍ය යෙක්

  • @sandra2232
    @sandra2232 4 роки тому +6

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. තෙරුවන් සරණයි.
    .

  • @dilushasumanadasa2635
    @dilushasumanadasa2635 4 роки тому +22

    මම කැමතිම ගුරුවරයා...හරිම අර්ථවත් කතාබහක් .. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @pawindukumara3805
    @pawindukumara3805 4 роки тому +9

    ෆට්ට වැඩ්ඩෙක් බුදු සරනයි සර්

  • @mochi008_8
    @mochi008_8 4 роки тому +4

    Great interview .Chandana is a gifted dancer in Sri Lanka....

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 4 роки тому +4

    Very good. Yo are a gentleman and a Graceful dancer God bless you

  • @janithadevendra
    @janithadevendra 4 роки тому +12

    ඉතා හොද වැදගත් සාක්ච්ඡාවක්

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 4 роки тому +16

    හරිම වැදගත් සකච්ච්වක්. බොහෝ කරුණු ඉගනගත්ත

  • @sheni6004
    @sheni6004 4 роки тому +6

    හිත රිදුනට ,තරහ යන්නෑ....හිත ලස්සන අයගෙ...💖

  • @randimarandimaprabha930
    @randimarandimaprabha930 4 роки тому +5

    Harima watina kathawak godak kalekin ahuwA thank you

  • @kaviyaboy3701
    @kaviyaboy3701 Рік тому

    Video තුනම බැලුවා .ලස්සනයි අහගෙන ඉන්න හරිම ආසයි. කොහොමත් සර්ට හොඳ ගමනක් තියෙනවා කියලා ඉවසීමේ ශක්තියෙන් පෙනුනා
    ජය වේවා සර්

  • @saromaliga5937
    @saromaliga5937 4 роки тому +2

    Well said. Couldn’t agree more. 💗

  • @shanthasenevirathne5938
    @shanthasenevirathne5938 3 роки тому +2

    මං කැමතිම ගුරුවරයෙක්.. දක්ෂ ගුරුවරයෙක්.. Respect sir 🌹

  • @singha6372
    @singha6372 4 роки тому +44

    අපේ සංස්කෘතියට අපේ ගෞරව රැකගෙන නැටුම් කලාව කරගෙන යන පුද්ගයෙක්...නර්තනය වෙනස්ම තැනකට රැගෙන ගියා.

    • @SR-er6hx
      @SR-er6hx 4 роки тому +2

      Really? Sri Lanka is way old. No innovation or growth. Typical anti-westerners

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 роки тому +5

    Chandana Wicramasinhe mahathage natum wishesai. Vinaya garukawa natum shilpeen adum hadaa gena thibenawa.
    Oba kiw deywal saamaanya samaajaya ayath (apith ) A kenehilikam ahala thiyenawa.
    Obata eithaa digu gamanak yanna labewa !

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 роки тому +6

    Obey kathawa aththa .oba thuma harima vinaya garukawa shilpeen idiripath karanawa. Sthuthiyi !

  • @beatricehoward8169
    @beatricehoward8169 4 роки тому +10

    Nice talk intrasting 🔥

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 4 роки тому +1

    A VERY REFRESHING, TRULY SRI LANKAN VOICE .............!!! THANK YOU, SIR, for your service ..............!!!!

  • @puspaperrera120
    @puspaperrera120 4 роки тому +5

    මං ඔබතුමාට ගොඩාක් ගරැ කරනවා... කවුරැ මොන දේ කලත් අද ඔබ තුමා ඉදිරියේන් තව තව ඉදිරියට යන්න දිරිය ශක්තිය..තැන්කියු ලහිරැ..බුදු සරනයි..!!

  • @shaniperera1877
    @shaniperera1877 4 роки тому +1

    Very nice video ,excellent talk , respect you 🌸🌸🌸💐🌻🌻🌻

  • @dgbrothers1919
    @dgbrothers1919 4 роки тому

    you are a great teacher, sir...
    wishing you all the best

  • @hansikamanamperige
    @hansikamanamperige 4 роки тому +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම අර්ථවත්

  • @iromiumanga3853
    @iromiumanga3853 4 роки тому +1

    ඔබතුමාට සුබ පතනවා. තෙරුවන්සරණයි!!! 👍👍👍👍🙏🙏🙏🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 роки тому +2

    Graet you are sir. Budusaranai.🙏🙏🙏🙏🇸🇬

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 роки тому +2

    කෙලින් කථා කරන නියම චරිතය.....මන් හරිම ආස කෙනෙක් ❤️❤️❤️❤️❤️

  • @dinukvithanage671
    @dinukvithanage671 4 роки тому +11

    Channa UPULI DANCING group ekata lamai tora gannakota wadi pura salli tiyana loku paul walin ena lamainta vishesha tanak labenawa. E wagema tamai ganu lamaya sudunam nam tawat awastawa wadi. Me man labapu atdakima .. et channa sir ge dancing perfect hariyata dashameta ugannanawa. Et man kalin kiyapu hetu balapanawa eyage dancing group eka toraddi.

    • @kashuikumari8506
      @kashuikumari8506 4 роки тому +2

      මම ආසම නර්තන ගුරුවරයා.🙏🙏

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 4 роки тому +3

    Great program 👌

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +4

    තෙරැවන් සරනයි සර්ට

  • @dewnaka2674
    @dewnaka2674 4 роки тому +4

    හරිම සුන්දර මනුස්සයෙක්

  • @sheni6004
    @sheni6004 4 роки тому +6

    👍

  • @ravindujayakantha2652
    @ravindujayakantha2652 4 роки тому +4

    Great ❤️

  • @sujayasekara29
    @sujayasekara29 4 роки тому +3

    Chandana Sir 😍❤

  • @upalidharmamirissakadirage2189
    @upalidharmamirissakadirage2189 4 роки тому +2

    ඔබතුමාට සුභ පතනවා , ජය වේවා!! මම චුලනි රණවන 🙏🙏

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 роки тому +1

    Man dakka hoda guruwarayek.eka dawasak mta mthkai derana programm ekaka kiyanwa,methumaa,palawenitatath hadiyaawa dewaniyatath hadiyaawa,thewaniyatath hadiyaawa kiyala🙏❤️❤️❤️man garukarana puthgalayek 😍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @hsgshs7903
    @hsgshs7903 4 роки тому +4

    අපි ඔබටුමන්ලාව අගය කරන වා අපි හැමදාම ආදරෙයි මහත් මයා

  • @colombosoundsouthkorea7236
    @colombosoundsouthkorea7236 4 роки тому +1

    You are great man

  • @gaminipimasiri1386
    @gaminipimasiri1386 4 роки тому +4

    Good

  • @thusharafernando3360
    @thusharafernando3360 4 роки тому +3

    Mama kamathima hoda natum guruwarayek little star eke vinischaya karanawa harima sadaranai...

  • @nm5995
    @nm5995 4 роки тому +3

    Chandana sir niyama kenek

  • @alindahennayaka
    @alindahennayaka 4 роки тому +1

    Adareyi sir,💓💓💓

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 роки тому +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් 🖤

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 4 роки тому +5

    හොඳ කතාබහාක් , හොගක් දෙ ඉගෙන ගතා. ගොරවනිය ගුරැවරයෙක්. ස්තුතිය .

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 роки тому +1

    වැදගත් කතාවක් 🇱🇰

  • @isurusriwardana2094
    @isurusriwardana2094 4 роки тому +1

    Niyama wadasatahana.hoda adarshayak jeweteta ❤❤❤

  • @yash3466
    @yash3466 4 роки тому +9

    මෙ වගෙ වැදගත් පුද්ගලයන් තමයි ගෙන්න ඔනෙ..

  • @sdh7585
    @sdh7585 4 роки тому +2

    Aththa kathawa.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому

    Menna Hoda Guruwaru..👌👍..Ape Thamange Rate dewal..Ape Rate Narthanaya.Gilihi Noyannata node..ewa Rakagena Ape Sanskruthiya...Para Suddanta Node..ewa apema Kara ganna..ape Ratema ewa thiya Ganna..Oba thumata Sakthiyena Dahiriya Labewaa..👍👍👌👌👌👌👏👂👏👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaripathirana4789
    @kumaripathirana4789 2 роки тому

    Chandana Sir, kauru kohoma kiuwath,pba thumage talents ihalai.ma behewin garu karana.I appreciate you Sir. Good Luck!

  • @mylife-uv9mo
    @mylife-uv9mo 4 роки тому +1

    👍👍👍

  • @yuhanie10
    @yuhanie10 3 роки тому +1

    Much discipline dancer of sri lanka 🇱🇰

  • @fitwithmelan3880
    @fitwithmelan3880 4 роки тому +2

    supiri katawa ..

  • @rajithapriyanath6133
    @rajithapriyanath6133 4 роки тому +3

    කොච්චර ඇසූ පිරූ තැන් තියෙන නිහතමානී කලා කරුවෙක්ද.ඇත්තටම මේ වගේ u tube channel තමා අපිට ඕනි.ආදරෙයි❤️

  • @kwtku4177
    @kwtku4177 2 роки тому +1

    Adarshamath kanthawak oba thumata godak pin ada rate tharu a tharuniyanta godak wedagath deyak dieerga ayusa bs

  • @hansaneranjana3073
    @hansaneranjana3073 4 роки тому +3

    Lahiru aiye film mafia eka genath katha karanna jaya wewa

  • @anjur5445
    @anjur5445 4 роки тому +3

    හරිම හොද ස්‍සර් කෙනෙක් ..මෙයාලා කපලා වෙන අයට අදුරම් කමට හැමදාම දුන්නම ඔහොම වෙනවා . එකම නර්තන දකින්නේ ..හෙලුව ඉස්සරහට ඩාලා ,තමන්ගේ දුව හැමදාම හැම එකේම ඉස්සර කරන් මොකක්දෝ මන්ද ගැරඬින් ඇබටරෙනවා වගේ දගලනවා..නර්තනය කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ඉතින් ..එපා වෙනවා බලන්න ....

  • @HelaLee
    @HelaLee 4 роки тому +22

    අව්‍යාජ පුද්ගලයෙක් . එදා සිටම තම කලාව ඇතුලෙ විනය කියන දෙය ආගමක් විදියට තියාගෙන ඉන්න චරිතයක් .

    • @chandywik9489
      @chandywik9489 4 роки тому

      Hoda kala karuwek jayawewa Budusaranay

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому +4

    Bs.sir

  • @gayanthagodage435
    @gayanthagodage435 4 роки тому

    Respect your word..🙏🙏🙏🙏

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 4 роки тому +5

    niyama sun dara manussayek obata jayawewa

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 роки тому +2

    Oba thumage kiyana hamadema aththa eth ape rate godak minissu oya de therum ganne na api adath edath obe narthanaya agaya karanawa e wagema garu karanawa

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +4

    Mn kamati kalakarayek ohuta asadaranayak karanawanam e aya eka geniyai...

  • @randuvishmika6959
    @randuvishmika6959 4 роки тому +3

    Mage sir....❤❤🔥

  • @nm5995
    @nm5995 4 роки тому +2

    Chandana sir Harima daksai

  • @shanakawijayasekara5369
    @shanakawijayasekara5369 4 роки тому +5

    Great sir

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 роки тому +2

    Oba.tumata.jaya.wewa

  • @shey_p
    @shey_p 4 роки тому

    Chandana sir ❤️

  • @sachinibuddikaa201
    @sachinibuddikaa201 2 роки тому +1

    Ane sir supiri galleth natum panthiyak patan ganna kiyala karunika aradanawak karanna kamathi daksha lamai godak innawa siaitha adaren aradana karanne daksh daruwekuge amma kenek

  • @gayanlasantha1754
    @gayanlasantha1754 4 роки тому

    ❤️

  • @shantalks007
    @shantalks007 4 роки тому +2

    Chandana sir aniwaryenma athi dakshayek.

  • @shashithanadun704
    @shashithanadun704 3 роки тому

    ❤❤❤

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 4 роки тому +5

    Obatumata taruwan sarani

  • @sarimadesilva6536
    @sarimadesilva6536 4 роки тому +5

    me wada satahana harima lassanai hamadama

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 роки тому

      Coloba Mahanama vidyalayan bihiuna hoda Aviajaya Narthana
      guruwarayek. Oba bihikarapu
      narthana shilpeen Athimahath
      Obataboho pin🌹🌷🌺🌹🌺🌺

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 роки тому

      katawath Agilla dikkarann ida thiyala
      nathi guruwarayek.Budawattha sir ge
      Rajinichelwanayagam mis chandana
      wikramasinha guruwarun thamai
      natume garuthwaye rakina widyata
      nattuwan haduwe

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 роки тому +1

    ගුරු තරුව ❤️

  • @danushkasiri1049
    @danushkasiri1049 4 роки тому +1

    Harima hodai

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 роки тому +8

    Channa Dance karanna dannawada. Eya natanne ath deken.

  • @dk4330
    @dk4330 4 роки тому +4

    ඔබතුමා තමයි Best ♥🔥

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 4 роки тому +7

    Man kamativkala karuwek.hoda nartana guruwarayek

  • @Kalana_833
    @Kalana_833 4 роки тому +1

    Mn asama guruwarayek ❤️

  • @sajiniparanavitharana8096
    @sajiniparanavitharana8096 Рік тому

    Ane me dancing academy eke wisthara dennako pls

  • @thilinijayangika1350
    @thilinijayangika1350 3 роки тому

    Mata godak sathuthui mage daruwath me vage guruwarayek lage igana ganimata thora gaththu eka gana

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 роки тому +2

    Widwathek wu paluyata sammana ulelaka winshchaya mandalekata yanna puluwanda.kalawa wenas.ee danuma ,nyanaya ,siyumwa nireekshanaya kireema thibenna one.

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 роки тому +1

    Harima pahadiliwa hama deyakatama Uttara denne oba parinatha wee athi nisae. Kiyapuwa hama deyakma attha.
    Dan inna Godak ganu ammala newee. Summala. Kohoma hari loketa penna eka daruwek hadala a lamayawa anik hama lamayawama kapagena udata genna hadanawa.
    Reality show wala samahara Natum balanna appiriyae. Thanange daruwage rahas pedes pawa kate ulagena natawanna deela ewata athpudi gahanawa. Moda ganu. A daruwo paw.
    A athin oba wani guruwaru durlabae.
    Ganiyek ge winaya nathi unama jathiyama dawasaka agaurawarata path wenawa. A tika thama ada wela thiyenne.
    Sri Lanka we ganu daruwange athma garuthwaya araksha karala Honda piyek wena obe Idiri gamanata suba pathanawa. Kelin katha karaneka age karanawa.
    Hamadama oy wagema kelin wada karanna shakthiya labewa.

  • @shenutharaka
    @shenutharaka 4 роки тому +3

    Paya a sanda aluth video eka channel eke

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 роки тому +2

    ඔබ තුමා ලංකාවේ ඉන්න ඇති දක්ෂයෙක් එක ගැන විවාදයක් නෑ ඒත් film වලට dance කරන එක ගැන නැවත සලකා බලන්ඩ ඔබතුමා කරේ පත්තිනි film එකේ dance අනර්ගයි එවුවට ගහන්ඩ බෑ කටවත් . සම්මාන හම්බ්බ නොවුවට එව්වා අපට දැකින්ඩ ලැබිමත් සතුටුයි .

  • @hanukacavani6709
    @hanukacavani6709 4 роки тому

    Ane ban kohoma kathakarath kollonta paaduwe inna dennethi dancing SIR😂😂🙌🏾

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому

    tawamath lassanai bohoma nihathamani pudgalayek

  • @sandyfernando6391
    @sandyfernando6391 4 роки тому +2

    ❤❤❤❤

  • @austintheplug7035
    @austintheplug7035 4 роки тому +2

    hugak watina Narthana guruwarayek bawa pahadili.
    methumata itha vinaya garuka birindak inna bawa nan dannawa paudgalikawama. bohoma watina demawpiyan yuwalakage duwak. ( Mr. Upali - former Lakehouse writer) mama hithanawa ayage vinayath samaja danumath ugath kamath harima ihala nisa methumage karmanthaye yahapath pawathma niwaradi thanaka athi aniwaryenma.

  • @nilmalasanthi5005
    @nilmalasanthi5005 Рік тому

    Kandy clz eka nu eka dannako plz

  • @Nav_G
    @Nav_G 4 роки тому +8

    චිත්‍ර අzදිම ගzන සර් කියපු දෙට මාත් එකගවෙනවා...අපේ දේසිය චිත්‍ර කලාව මීට වඩා පිලිබිඹු වෙනවාන නම් ගොඩක් වටිනවා ලාන්කිකයන් හzටියට ....චන්දන සර්ට ජ්‍ජය !

    • @myallures3480
      @myallures3480 4 роки тому

      @krishantha Gamage අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
      ua-cam.com/video/lDM8a8zR5QU/v-deo.html

  • @enilruwanpura9950
    @enilruwanpura9950 2 роки тому

    Sir lassanai dan

  • @pinipinibidu387
    @pinipinibidu387 4 роки тому +1

    Mona de karanna giyath lankawe kuhaka minissu innakan oya thathwe wenas wenne. Eththa loketa kiyanna . hoda hadawath api adarei oyata.