ලෙඩ ඇඳෙත් කවි කියූ අපේ මාකඳුර | මාකඳුරේ කවියා අවසන් වරට කියූ හිටිවන ම කවි

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 71

  • @ganithalokaya8466
    @ganithalokaya8466 11 місяців тому +7

    මෙම උතුම් මිනිසා ජීවමානව නොදැක්කා ඔබගේ කවි රසය මම බොහොම වින්දා.ඔබට ගොඩක් පිං.ඔබතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවා.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 11 місяців тому +5

    මම කැමතිම මාකදුරේ කවියානන්ට නිවන්සුව ලැබේ වා කියල මුලු හදවතින්ම මම පරාර්ථ කරනවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 11 місяців тому +8

    කෙනෙකු මිය ගිය විට ගුණකථන කරනවාට වඩා,ඔහු ජීවතුන් අතර සිටියදීම,එසේ එතුමන් ඉදිරිපිටම මෙසේ සිහිපත් කිරිම කොතරම් වටිනවද,කොතරම් අගේද,එතුමා කොතරම් අසනීප තත්වයකින් සිටියත්,සතුටු වූ හැටි දැක්කාම,ඔබ සැම කළ ඒ ඇගයීම මිළ කළ නොහැකියි.හරිම වටිනවා.සැමට ස්තුතියි.එතුමාට නිවනේ දොරටු විවරවේවා යි අපි පතමු.ඉතාලියේ සිට.

  • @sisiraKumara-sk4xb
    @sisiraKumara-sk4xb 11 місяців тому +7

    දයාබර කිවිදුනි, ඔබතුමන් මෙතේ බුදුන් දැක නිවන් දකීවායි පතමි!!!
    අවසන් මොහොතේ ඒ නිවසට ගොස් එතුමාගේ සිත් සතන් සතුටු කරමින් කෘතගුණ දැක්වූ ශ්‍රියා හිදුරංගල මැතිනිය ඇතුලු සැමට සියලු දෙවි රැකවරනයි!!!

  • @SUBHARATHITV
    @SUBHARATHITV 11 місяців тому +2

    නිවන් සුව ලැබේවා

  • @kdlalani8440
    @kdlalani8440 11 місяців тому +11

    කිවි රජුන් බලන්න ගිය හැම දෙනාටම ස්තුතිය පුද කරමි එතුමා එදින කොතරම් සතුටින්ද සිටියෙ. අද එතුමා අප අතර නොමැත. උතුම් නිවනින් සැනසේවා මාකදුරේ කිවිදුන් .

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 11 місяців тому +3

    හරිම දුකයි අපව කවියෙන් හිනැස්සු සොදුරු මිනිසා ඔබට නිවන්සුව ලැබේ වා කියල මුලු හදවතින්ම මම පරාර්ථ කරනවා

  • @h.k.n.m9862
    @h.k.n.m9862 10 місяців тому +2

    මහා කිවිඳුන් අමාමහ නිවනින් සැනසේවා.....

  • @slrrproduction5196
    @slrrproduction5196 11 місяців тому +6

    ජිවත්ව සිටිය විට තම යුතුකම් නොපිරිහෙලා ඉටුකල කවි කිවිදියන්ට ⁣හදපිරි උත්තමාචාරය ආදරණිය කවියාට නිවන් දොරටු විවර වේවා

  • @solomonperera9479
    @solomonperera9479 11 місяців тому +12

    හිටිවන කවි මඩුවලට පන දුන් කිවි රජිඳු මාකඳුරේ අමරසිහ කිවිඳුන්ට අජරාමර නිවන් සුව ලැබේවා .

  • @chamarilewangama366
    @chamarilewangama366 11 місяців тому +4

    ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ..බුදු සරණයි ....

  • @xyzo1194
    @xyzo1194 11 місяців тому +9

    අනේ හරිම දුකයි ඔබලා සියලුම දෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි එතුමාගේ සිත මේ මොහොතේ සතුටු කලාට කිවිදුනි ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා

  • @lathapathirana2495
    @lathapathirana2495 11 місяців тому +5

    කවි කිවිඳියන් සියලුදෙනාටම බුදුසරණයි .කවි රජානෙනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා .

  • @javijerathna4188
    @javijerathna4188 11 місяців тому +7

    අනේ ගොඩක් දුකයි ....ඔබ තුමන්ට අජරාමර නිවන් සුවයම ලැබේවා ...🙏🙏🙏🙏

  • @met825
    @met825 9 місяців тому +2

    හිටිවන කවි කියන කවියන් කිවිදියන් හැමදෙනාට දීර්ඝායුෂ ලැබේවා ....

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 11 місяців тому +6

    මාකඳුරේ අමරසිංහ කිවිඳුන්ට උතුම් නිර්වාණය හිමිවේවා !

  • @ranminiastro2466
    @ranminiastro2466 11 місяців тому +10

    මේ වීඩියෝ එක කලාට හැම දෙනාට ම පිං...

  • @sathirachandika279
    @sathirachandika279 11 місяців тому +2

    Oba siyalu denaa visin karana lada sath kriyawata apage pranamaya. Suwasak rasika hadawath kawi rasayen sanasaaloo Amare kiwiduni obata niwansuwa labewa.

  • @PodiMenike-cc6zm
    @PodiMenike-cc6zm 11 місяців тому +6

    යුතුකම අගේ කොට සැලකූ පින්වත් පිරිසක්.😊

  • @ranminiastro2466
    @ranminiastro2466 11 місяців тому +5

    උතුම් නිවන් සුව ,

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 11 місяців тому +6

    කවි රජුට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️🌹

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 11 місяців тому +6

    අසනිපයෙන් සිටියත් නැත සිහිය මැකී
    සිතුවිලි මිහිර කවිවල රස තුලින් දකී
    පදගලපලා එළිසම රැක කියන වැකී
    කාටද කිවිද ඔබහට හැර එවැනි හැකී
    ඔබ දෙපලගේ සුමියුරු කවි සංවාද
    රසවත් කලා මුලු සබයම කර වාද
    දන්නෙම නැතිව කවියට හුරුවුනි මාද
    නමදිමි හමුනොවන ගුරුවරයගෙ පාද

  • @sdfiuy6136
    @sdfiuy6136 11 місяців тому +4

    ❤❤sriya hidurangala mis athulu siyalu denata gawrawaya Amare mama maha kividuta niwan suwa labewa!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 11 місяців тому +7

    කවි ර ජු මිය යන්නට පෙර ලබැඳි කවි කිවිඳියන් ගොස් ඔහුගේ දුක සැප බලා කල කටයුත්ත කෘත ගුණ දත් ඔබ සැමට කාගෙත් ප්‍රනාමය හිමි වේ..කව්රජුට නිවන් සුව අත්වේවා..

  • @ariyadasaabeywickrama2565
    @ariyadasaabeywickrama2565 5 місяців тому

    ඔබතුමාට නිවන්සුවලැබෙිවා .

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 11 місяців тому +12

    අසනීප සිටි එතුමා බලන්න ගිය කවි කිවිඳියන් සැමට ස්තූතියි!අමරසිංහ කිවිඳුට නිවන් සුව ලැබේවා

  • @ratna1958
    @ratna1958 11 місяців тому +4

    මගෙ හද දිනු කවියා ලක්අඹරෝරේ
    මුලු ලොව දනී ඒ කවිරජු නම් අමරේ
    ඔබසැම ඉටු කලා යුතුකම මගෙ මිතුරේ
    අත්වේවා නිවන පතනෙමි මාකදුරේ

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 11 місяців тому +4

    කවිය අපව ජීවත් කරවයි❤️❤️❤️🌹🌹

  • @rgrenuka3058
    @rgrenuka3058 7 місяців тому

    මමත් මේතුමාගේ කවි ගොඩක් රස විදපු කෙනෙක් ආජරාමර නිවන් සුව ලැබේවා කවි කිවිඳුනි ඔබට

  • @Useallen.
    @Useallen. 11 місяців тому +3

    Ane man asama kaweyak......niwan suwa kaweyananiiii

  • @chapatajeema7537
    @chapatajeema7537 11 місяців тому +2

    Godak dukai dakiddi...niwan suwa labewa mama godak adare karapu kenek makadure amare kiwidunta😢😢🙏🙏🙏

  • @nisharaprebode8268
    @nisharaprebode8268 11 місяців тому +1

    Makadure mame niwan suwa labewa man harima ashawen hama hama Kavi ahuwe balanna giya hamotama uthmacharaya shithata puduma sanashimak genne e Kavi ahaddi

  • @arunakumara9090
    @arunakumara9090 11 місяців тому +5

    ඔ බ සියලුදෙනා කරල තියෙන්නේ ලොකු දෙයක් එතුම ගොඩක් සතුටින් හිටියේ එ වෙලවෙ

  • @manelnandasiri5386
    @manelnandasiri5386 11 місяців тому +4

    මහා,කිවිදානණි,අද,ඔබ,අප,අතර,නැතත්,ඔබ,අමාමහ, නිවන් සුවයෙන්, සැනසේ වා

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 11 місяців тому +4

    උතුම් නිවන් සුව ලැබේවා

    • @myyoutuber369
      @myyoutuber369 11 місяців тому +2

      සසර කෙළවර.නවන්.නිවන්දකිනතුරු.කවියකුවීලක්දෙරනෙ.උපදීවා

  • @pubudujayasekara9394
    @pubudujayasekara9394 11 місяців тому +7

    නැණවත් කමට නෑ මරුවා සළකන්නේ...........
    සිල්වත් කමටමයි ඔහු එරෙහිව එන්නේ .........
    උපතේ පටන්මයි පසු පස එළවන්නේ.............
    ඔබ නිවනට සැපත් වී මරුවා පරදන්නේ............
    මාකදුරේ අමරේ කිවිදුනේ
    හදට දැනෙන වේදනාව අපරිමිතය....
    ඔබ තුමා මෛත්‍රී බුදුන් දැක අජරාමර නිවනට පත් වේවා

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 11 місяців тому +3

    කවිය අප ව ජීවත් කරවයි ❤❤❤❤

  • @manjulakumaramaddumage6684
    @manjulakumaramaddumage6684 11 місяців тому +4

    උතුම් නිවනින් නිවේවා කිවිඳුනි..😢😢😢😢

  • @sudathindika931
    @sudathindika931 11 місяців тому +6

    හෙලයේ මහා කවියානනි.... අමා මහ නිවනින් සැනසේවා ඔබ.....

  • @pkds1983
    @pkds1983 6 місяців тому

    දෑසට කදුලක් ඉතිරි කර නිවී ගිය කවි ලොව මිණි පහන😢අමරේ අයියේ අමා මහ නිවන් සුව අත්වේවා.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 11 місяців тому +11

    කෙතරම් උතුම් සත් ක්‍රියාවක්ද, අවසන් කාලසීමාවේ එතුමා සතුටින් තබන්නට පැමිණි මේ ලස්සන රසවතුන්ට මගේ හදපිරි ස්තූතිය, ගෞරවය සහ ආචාරය ❤

  • @diksansameera4460
    @diksansameera4460 4 місяці тому

    උතුම් නිවන් සුවයම අත් වේවා,,

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 11 місяців тому +8

    මෙවැනි කවියන් අපට නැවත ලැබෙන්නේ නැත.පැවති කිසිදු රජයක් මොහුන් ඇගයීමකට ලක්කරේ නැත.කිසිදු මාධ්‍යයක් ඇගයීමක් කලේද නැත.මින් ඉදිරියටවත් මේ කවියන්ව යම් ඇගඉමකට ලක් කලොත් හොගක් වටිනවා

  • @Sameera1-of2qh5qc2n
    @Sameera1-of2qh5qc2n 11 місяців тому +3

    Niwan suwa labewa..,.

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf 3 місяці тому

    King of poems makandure amarasinghe was the best poet

  • @dutugamunutv2588
    @dutugamunutv2588 11 місяців тому +1

    ❤❤❤

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 4 місяці тому

    මම හිතන්නෙ ඔබතුමියගෙ කවි හැකියාව එතුමගෙ කව් නිසා වඩාත් තීව්‍රව එලියට ආව..මම දැක්ක හොඳම කවි යුගලය ඔබ දෙපලයි...එතුමට නිවන් සුව ලැබේවා..ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා..❤

  • @pasiduperera2282
    @pasiduperera2282 6 місяців тому

    Hela kawiyata Pana dun kwilowe sabe wirayeki makadure kiwi raja bs obata

  • @jayathilakark6403
    @jayathilakark6403 11 місяців тому +6

    සුන්දර මිනිසෙකුගෙ වටිනා කමක අගේ .
    දැනුනා හදවතට නිම් නැති සයුර වගේ.
    සිව් දිග රසික කැල ගිල්වා කඳුළු ගඟේ.
    හමුවීමයි පැතුම මතු දින සසර මගේ.

  • @chandrikawasanthi8183
    @chandrikawasanthi8183 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 6 місяців тому

    Nivan suva obata

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 9 місяців тому

    ඇත්තටම එතුමා නැති තැන කවි මඩු පාලු නොනන්නේ මන්ද? හැමදාම අපි හෙව්වේ එතුමන් ඉනනවද කියා....නිවන් සුව!!!

  • @udayanganiyapa1172
    @udayanganiyapa1172 7 місяців тому

    Kalyana mithuran❤

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 11 місяців тому +2

    UTHUM UUU NIWANIN SANASEEWA🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤❤❤❤💓💓💓💔💔💔💔💕💕💕💖💖💖💗💗💗💙💙💙💚💚💞💝🖤💜🧡💛

  • @HashiniShalika
    @HashiniShalika 11 місяців тому +2

    🥺🥺🥺🥺🥺🥺🥺

  • @jayathilakark6403
    @jayathilakark6403 11 місяців тому +4

    නෙක නෙක අපරාද රට තුළ කරන දනන්.
    වැජඹෙයි මැදුරුවල උපයා කෝටි ගණන්.

  • @iew1683
    @iew1683 6 місяців тому

    😢😢😢

  • @udayamendis1956
    @udayamendis1956 11 місяців тому +1

    I feel sad to see him

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 11 місяців тому +4

    මාකදුරෙ අමරේ.............
    කිවිඳුන් ඔබ .දිදුළන අබරේ.
    කාගෙත් සිත්.අතරේ..........
    සදාකාලික වැජබෙ.මිතරේ.
    ,,,,,,,,,මාකදුරෙ මහා.කිවිදානන්.
    දිව්‍යමය අබරේ.ත්......කවිරජු , වී
    දිව්‍යමය රස බලා..
    .........අවසානයේ අමාමහ නිවනට
    පත්වේවා .
    ........නාමල් කපුමහතා නැදලගමුව ගම්බාර සුනියම්දෙවාලය .

  • @user-se1wl6pc7x
    @user-se1wl6pc7x 11 місяців тому +3

    රෝගාතුරව සිටි අවදියෙත් එතුමාගේ දුක සැප බලා කවියෙන්ම සිත සුවපත් කල දයාබර කවි කිවිඳියනි ඔබ සැමට මාගේ ගෞරණීය ස්තුතිය පුද කරමි.
    එම අවස්ථාවට සහබාගී වීමට නොලැබීම පිලිබඳව බලවත් සේ කණගාටු වෙමි.😢
    එතුමාට අමා මහ නිවන් සුවයම අත්වේවා.🙏🙏🙏

  • @rasumithpriyantha
    @rasumithpriyantha 5 місяців тому

    මහා කිවිඳුන් අමාමහ නිවනින් සැනසේවා...