Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අරුතක් නොමැති නව රැල්ලේ ගීතයටනැත හැකියාව මනසට සුවයක් දෙන්ටහිටිවන කවිය දෙයි හිත සැනසුම සතුටපතනෙමි දීඝායු මම අද ඔබ සැමට...
හරිම ලස්සනයි ආසයි අහගෙන ඉන්න හිටිවන කවි කියයි අපෙහිත් තුටු වෙන්න
අපේ පලුව කාන්සිය විඩාව මග හරවා ,සතුටක් ලබා දෙන ,ඔයාට සියලුම දෙන්නට වාසනාවන්ත නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ ගමනක් යන්න දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤❤
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි
කූඩාගොඩ කිවිඳුනම් මරැ❤
සිතුවම් කලාවට පෙම් බැඳි මගෙ සිත ටකවි රස අමා ඔසුවකි මුදු සිත ගත ටඉඩ ලද විටක ලංවී දුරකතනය ටකවි රස දැහැන් ගතවෙමි නිසසල රැය ටකවි ලොව රැජින හිඳුරන්ගල කිවිඳිය ටකවියා කුඩගොඩ කිවිඳිය මැණිකේ ටකවි මදු පෙරන කිවිඳියො කවියෝ සැම ටතුති මල් පුදමි ඔබ කරනා මෙහෙවර ට .
කාන්තා සුසන්යෝගයට ශුභ පඑතුම් රන්ජිත් හෙවගේ.ඉතාලිය ...
ස්තුතියි
හරිම ලස්සනයි මැණිකේ කුඩාගොඩ කවි සංවාදය ජයවෙිවා
ඔය හැමෝම මට මගේ පවුලෙ සාමාජිකයො වගේආදරෙයි කවියට කවිකමට කවියන්ට කිවිඳියන්ටජයවේවා මාකඳුරේ මහාකවියාට නිවන්සුව ලැබේවා
හරිම විනෝදයි අදනම් ලස්සනයි කවිමඩුව ජය වේවා ඔබ සැමටම❤
බොහොම ලස්සනයි හැමෝගෙම කවි
කවි මඩුවට ජයවෙිවා කුඩාගොඩ නියමයි
ජයවේවා නියමයි
මෙවරත් උපරිම කවි රසයක් වින්දා. තරමක් කාර්ය බහුල වුණා මට. එම නිසා මෙය නැරඹුවේ වරින් වර. කෙසේ නමුත් ඔබ තුමිය ඇතුළු පිරිසට කොහොම ස්තූති කරන්න ද මන්ද ...මට තරමක කණගාටුවක් ඇති වුණේ මෙපමණ රසයක් ගෙන එන මෙවැනි වැඩ සටහන් වලට මෙතරම් views අඩු ඇයි කියලා. ඔබ වැනි කවි කිවිඳියන් හට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි ! ❤❤❤🙏🙏🙏
සරසවියගේ අනින් මුලු ලො තුටුවෙන්නපතුරා කවි රසය සැම දෙන සිනස්සනකවි ලොව රජු ඔහුය එතුමා සිහිවෙන්නමට බැරි වෙයිද මාකදුරේ වගෙ වෙන්න
උත්සාහ කර බලන්න .
සාහිත සයුරේ මට හැමවිට කිමෙදෙන්න..ඔඹ .හුරු කරනවද කවිකම ලැබ ගන්න. පැය විසිහතරේම උනත් හැකියමෙ කවි අහන් ඉන්න.
මිරිසෙන් හටංගල තැබුවා මෙහිදි නමත්..ආඩම්බරයි ඔඹ මෙම දිනුවේ ගමත්.සුපිරිම සෙට් එකක් ඇත කරලියට ඇවිත්. කවි මඩුවක් කරනවද මෙම අය ගමට ගෙනත්.
Niyamai ❤❤❤
,ශ්‍රියා,හිදුරංගල,කිවිදියනි,ඔබ,අප,රටට,සම්පතක්, ඒවගේම,තුෂාර,මහත්මය,කුඩා ගොඩ,මහත්මය, මැණිකේ,මහත්මිය,හටන්ගල,මහත්මය,ඔබලා,ඉන්නවනමි,කවි,මඩු,බලන්න,බලන්න,ආශයි,කවි,ලොව,පතාක, යෝධයෙක් වැනි, මාකදුරේ කිවිදුන්,නොමැති,අඩුව නම්,කවදාවත්,පුරවන්න, බැරිවේවි,ඔබ,සියලු,දෙනාටම,සුබ,පැතුම්, මාකදුරේ,කිවිදුන්,අමාමහ,නිවන්,සුව, ලැබේ වා
Lassanai kividuni kiyanna wachana na ❤❤❤seethwakata abimanayaki Oba wennam.....elaka kotasa..nathda
🙏🙏🙏🙏
👍👍👍
මමත් ගියා බලන්න ඔය කවි මඩුව යනකොට වලිය තිබුනෙ කැරට් අලේකටඊට පස්සේ වාද පිටිය ඇරඹුනය හිනා වෙලා හකු රිදෙන්න වගේ මට
Harima lassanaiiiii ❤❤❤❤❤
Sankalage sankalpa harima lassanai good
Harima lassanai harima asawen baluwe❤
Manike thami lassana kawi kiyane ayta ts
සරසවි දේවි වෙස් ගෙන දස අවතාරේවැඩලා හිඳියි පුටු මත වේදිකාවේ රස බොන්නට ආපු අය හට ඇය ගානේබෙදලා දුන්නා රස වෑහෙන අමුර්තේ
❤❤
❤️
Kawi kiwi diyanta jayama wewa
කෙනෙක් කියාලා කියන්න බෑ. හැකියාවෙන්, දක්ෂතාවයෙන්, සහ පලපුරැද්දෙන් සපිරි අපි කැමතිම කවිශුර කණ්ඩායමක් අද වෙිදිකාවෙි. තෙරැවන් සරණයි සියලු දෙනාට. 3වන කෙටස…………..? අපි කටාර්.
ස්තුතියි ඇගැයීමට . අැත්තටම මේක අරය හොදයි මෙයා හොඳයි කියන්න පුළුවන් දෙයක් නොවෙයි. දක්ෂතා තිබුණට කෙනෙකුට තනිවම කවි කියන්න බැහැනෙ . කවි මඬුවක හැමෝම වැදගත්. හැමෝම එකමුතු ව හිටියොත් තමයි සාර්ථක.කවි මඬුවක් කළ හැකි. ඔබේ අදහසට 100% ක් එකඟයි ඊළඟ කොටස අද හෙටම දමන්නම් ස්තුතියි අප සමග.එකතු වුණාට.
❤❤❤❤❤❤❤Ha
Bla bla hitiye meka enkm.ath ude pandra dkke.kavi ahn idla transport aka miss una.dn texiye ynna wenne.😢jaya wewa.budu sarani hamotama 🎉❤
කනගාටුයි . මීට පස්සෙ කවි අහනකොට බාහිර කරදර නැති වෙලාවක් තෝරාගන්න . 🤣 ස්තුතියි අපි සමග එකතුවෙනවට.
Monatharam great da mis sriya makandure mathak karana eka danenawa aduwa makadure nathi
මමනමි කුඩාගොඩ කිවිදුගේ ටික විතරයි බලන්නේ
ඒක ඔබේ කැමැත්තක්. නමුත් කවි මඬුවක් සාර්ථක වෙන්නෙ සියලු දෙනාටම අනන්‍ය වූ හැකියා දක්ෂකම් මත. කුඩාගොඩ කවියා ප්‍රවීණ දක්ෂ කවියෙක් . නමුත් ඔහු පමණක් කවි කිව්වාට එය සාර්ථක වෙයි ද? ඔහු සමග.සංවාදයේ යෙදෙන අනෙක් කවියා හෝ කිවිඳිය ාහා් දෙන අදහස් මත තමයි කුඩාගොඩ කවියාට කවි කියන්න වෙන්නෙ. තනියම කවි කියන්න බැහැනෙ. ඒ නිසා සියලු ම කවීන් එක වගේම වැදගත්. කවි මඬුවක් සාර්ථක වෙන්න හැමෝගෙම දස්කම් හැකියා බලපානවා.
❤❤❤❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Nende apitath asai kavi maduwak karanna
පුතා මට කතා කරන්න 0770518005
Tama kavi.maduwak.onaa
melanga kotasa danna hema ekakma mama balanawa
Makadure amare kaviya amataka nokarana akata shriyata pin😄
මේ කවි රසය මම වින්දා සිනා සිසීඅඩුවක් කියන්නට මටනම් නොමැත කිසීසුරලොව දෙවඟනන් හදවත් වෙලා වසීආසිරි නංවමින් කවි මඩු තුලට බසී
❤❤❤❤
මාකදුරේ නැති උනත් හරි කවි මඩු බලන්න හිතෙන්නෙත් නෑ. මාකදුරේ කිවිදුන් සමග කළ කවි සන්වාද තව තියෙනවා නම් දාන්න......
Amare kividunnuth hitiyanam
Amara kividunnuth hitiyanam
හෙළ කවි කලාවට කවදත් දෙන ජීවේ.කවි මල් වැස්සකින් ගලගෙදරම නෑවේ.
ගලගෙදරම තෙමෙන අතරෙ හිටිවන කවි මී වැස්සේශ්රියා කිවිදි පෙරහර ඇරඹූයෙ වරුනා ඔස්සේරත්නෙ සීය රස දෙද්දී පිටුපස තව දේ දිස්සේජයවික්රම කාටද සිග්නල් දමනව ඒ අස්සේ 19:59 😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉❤
හඳුනන නිසා කවි රස විඳගන්න පැතීඔබ වැනි රසිකයෝ අප හමුවෙන්න එතිතනිවම නිසා කටහඬ අහගන්න හිතී සිග්නල් දමන්නේ නෝනට වෙන්ඩ ඇති
@@sriyahindurangala😂😂😂😂😂😂😂🎉❤
අනේ ශිුයානෝනා මැනිකෙයි නෙත්මියි සටනකට යොදවන්නකෝ
ඒ දෙන්නගේ සංවාදයක් වෙනත් චැනල් එකක තියෙනවා මහව නගර ශාලාවේ කවි මඬුව ලෙස සර්ච් කර බලන්න ඉතාම ලස්සන කවි මඬුවක ඒ දෙන්නගෙ හොඳ සංවාදයක් තිබෙනවා
Palpita.,kivi..na..neda.hitiye
Ridawannata epa badala natiya kiya
❤❤❤❤❤
අරුතක් නොමැති නව රැල්ලේ ගීතයට
නැත හැකියාව මනසට සුවයක් දෙන්ට
හිටිවන කවිය දෙයි හිත සැනසුම සතුට
පතනෙමි දීඝායු මම අද ඔබ සැමට...
හරිම ලස්සනයි ආසයි අහගෙන ඉන්න හිටිවන කවි කියයි අපෙහිත් තුටු වෙන්න
අපේ පලුව කාන්සිය විඩාව මග හරවා ,සතුටක් ලබා දෙන ,ඔයාට සියලුම දෙන්නට වාසනාවන්ත නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ ගමනක් යන්න දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤❤
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි
කූඩාගොඩ කිවිඳුනම් මරැ❤
සිතුවම් කලාවට පෙම් බැඳි මගෙ සිත ට
කවි රස අමා ඔසුවකි මුදු සිත ගත ට
ඉඩ ලද විටක ලංවී දුරකතනය ට
කවි රස දැහැන් ගතවෙමි නිසසල රැය ට
කවි ලොව රැජින හිඳුරන්ගල කිවිඳිය ට
කවියා කුඩගොඩ කිවිඳිය මැණිකේ ට
කවි මදු පෙරන කිවිඳියො කවියෝ සැම ට
තුති මල් පුදමි ඔබ කරනා මෙහෙවර ට .
කාන්තා සුසන්යෝගයට ශුභ පඑතුම් රන්ජිත් හෙවගේ.ඉතාලිය ...
ස්තුතියි
හරිම ලස්සනයි මැණිකේ කුඩාගොඩ කවි සංවාදය ජයවෙිවා
ඔය හැමෝම මට මගේ පවුලෙ සාමාජිකයො වගේ
ආදරෙයි කවියට කවිකමට කවියන්ට කිවිඳියන්ට
ජයවේවා
මාකඳුරේ මහාකවියාට නිවන්සුව ලැබේවා
හරිම විනෝදයි අදනම් ලස්සනයි කවිමඩුව ජය වේවා ඔබ සැමටම❤
බොහොම ලස්සනයි හැමෝගෙම කවි
කවි මඩුවට ජයවෙිවා කුඩාගොඩ නියමයි
ජයවේවා නියමයි
මෙවරත් උපරිම කවි රසයක් වින්දා. තරමක් කාර්ය බහුල වුණා මට. එම නිසා මෙය නැරඹුවේ වරින් වර. කෙසේ නමුත් ඔබ තුමිය ඇතුළු පිරිසට කොහොම ස්තූති කරන්න ද මන්ද ...මට තරමක කණගාටුවක් ඇති වුණේ මෙපමණ රසයක් ගෙන එන මෙවැනි වැඩ සටහන් වලට මෙතරම් views අඩු ඇයි කියලා. ඔබ වැනි කවි කිවිඳියන් හට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි ! ❤❤❤🙏🙏🙏
සරසවියගේ අනින් මුලු ලො තුටුවෙන්න
පතුරා කවි රසය සැම දෙන සිනස්සන
කවි ලොව රජු ඔහුය එතුමා සිහිවෙන්න
මට බැරි වෙයිද මාකදුරේ වගෙ වෙන්න
උත්සාහ කර බලන්න .
සාහිත සයුරේ මට හැමවිට කිමෙදෙන්න..ඔඹ .හුරු කරනවද කවිකම ලැබ ගන්න. පැය විසිහතරේම උනත් හැකියමෙ කවි අහන් ඉන්න.
මිරිසෙන් හටංගල තැබුවා මෙහිදි නමත්..ආඩම්බරයි ඔඹ මෙම දිනුවේ ගමත්.සුපිරිම සෙට් එකක් ඇත කරලියට ඇවිත්. කවි මඩුවක් කරනවද මෙම අය ගමට ගෙනත්.
Niyamai ❤❤❤
,ශ්‍රියා,හිදුරංගල,කිවිදියනි,ඔබ,අප,රටට,සම්පතක්, ඒවගේම,තුෂාර,මහත්මය,කුඩා ගොඩ,මහත්මය, මැණිකේ,මහත්මිය,හටන්ගල,මහත්මය,ඔබලා,ඉන්නවනමි,කවි,මඩු,බලන්න,බලන්න,ආශයි,කවි,ලොව,පතාක, යෝධයෙක් වැනි, මාකදුරේ කිවිදුන්,නොමැති,අඩුව නම්,කවදාවත්,පුරවන්න, බැරිවේවි,ඔබ,සියලු,දෙනාටම,සුබ,පැතුම්, මාකදුරේ,කිවිදුන්,අමාමහ,නිවන්,සුව, ලැබේ වා
Lassanai kividuni kiyanna wachana na ❤❤❤seethwakata abimanayaki Oba wennam.....elaka kotasa..nathda
🙏🙏🙏🙏
👍👍👍
මමත් ගියා බලන්න ඔය කවි මඩුව
යනකොට වලිය තිබුනෙ කැරට් අලේකට
ඊට පස්සේ වාද පිටිය ඇරඹුනය
හිනා වෙලා හකු රිදෙන්න වගේ මට
Harima lassanaiiiii ❤❤❤❤❤
Sankalage sankalpa harima lassanai good
Harima lassanai harima asawen baluwe❤
Manike thami lassana kawi kiyane ayta ts
සරසවි දේවි වෙස් ගෙන දස අවතාරේ
වැඩලා හිඳියි පුටු මත වේදිකාවේ
රස බොන්නට ආපු අය හට ඇය ගානේ
බෙදලා දුන්නා රස වෑහෙන අමුර්තේ
❤❤
❤️
Kawi kiwi diyanta jayama wewa
කෙනෙක් කියාලා කියන්න බෑ. හැකියාවෙන්, දක්ෂතාවයෙන්, සහ පලපුරැද්දෙන් සපිරි අපි කැමතිම කවිශුර කණ්ඩායමක් අද වෙිදිකාවෙි. තෙරැවන් සරණයි සියලු දෙනාට.
3වන කෙටස…………..? අපි කටාර්.
ස්තුතියි ඇගැයීමට . අැත්තටම මේක අරය හොදයි මෙයා හොඳයි කියන්න පුළුවන් දෙයක් නොවෙයි. දක්ෂතා තිබුණට කෙනෙකුට තනිවම කවි කියන්න බැහැනෙ . කවි මඬුවක හැමෝම වැදගත්. හැමෝම එකමුතු ව හිටියොත් තමයි සාර්ථක.කවි මඬුවක් කළ හැකි. ඔබේ අදහසට 100% ක් එකඟයි ඊළඟ කොටස අද හෙටම දමන්නම් ස්තුතියි අප සමග.එකතු වුණාට.
❤❤❤❤❤❤❤Ha
Bla bla hitiye meka enkm.ath ude pandra dkke.kavi ahn idla transport aka miss una.dn texiye ynna wenne.😢jaya wewa.budu sarani hamotama 🎉❤
කනගාටුයි . මීට පස්සෙ කවි අහනකොට බාහිර කරදර නැති වෙලාවක් තෝරාගන්න . 🤣 ස්තුතියි අපි සමග එකතුවෙනවට.
Monatharam great da mis sriya makandure mathak karana eka danenawa aduwa makadure nathi
මමනමි කුඩාගොඩ කිවිදුගේ ටික විතරයි බලන්නේ
ඒක ඔබේ කැමැත්තක්. නමුත් කවි මඬුවක් සාර්ථක වෙන්නෙ සියලු දෙනාටම අනන්‍ය වූ හැකියා දක්ෂකම් මත. කුඩාගොඩ කවියා ප්‍රවීණ දක්ෂ කවියෙක් . නමුත් ඔහු පමණක් කවි කිව්වාට එය සාර්ථක වෙයි ද? ඔහු සමග.සංවාදයේ යෙදෙන අනෙක් කවියා හෝ කිවිඳිය ාහා් දෙන අදහස් මත තමයි කුඩාගොඩ කවියාට කවි කියන්න වෙන්නෙ. තනියම කවි කියන්න බැහැනෙ. ඒ නිසා සියලු ම කවීන් එක වගේම වැදගත්. කවි මඬුවක් සාර්ථක වෙන්න හැමෝගෙම දස්කම් හැකියා බලපානවා.
❤❤❤❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Nende apitath asai kavi maduwak karanna
පුතා මට කතා කරන්න 0770518005
Tama kavi.maduwak.onaa
melanga kotasa danna hema ekakma mama balanawa
Makadure amare kaviya amataka nokarana akata shriyata pin😄
මේ කවි රසය මම වින්දා සිනා සිසී
අඩුවක් කියන්නට මටනම් නොමැත කිසී
සුරලොව දෙවඟනන් හදවත් වෙලා වසී
ආසිරි නංවමින් කවි මඩු තුලට බසී
❤❤❤❤
මාකදුරේ නැති උනත් හරි කවි මඩු බලන්න හිතෙන්නෙත් නෑ. මාකදුරේ කිවිදුන් සමග කළ කවි සන්වාද තව තියෙනවා නම් දාන්න......
Amare kividunnuth hitiyanam
Amara kividunnuth hitiyanam
හෙළ කවි කලාවට කවදත් දෙන ජීවේ.
කවි මල් වැස්සකින් ගලගෙදරම නෑවේ.
ගලගෙදරම තෙමෙන අතරෙ හිටිවන කවි මී වැස්සේ
ශ්‍රියා කිවිදි පෙරහර ඇරඹූයෙ වරුනා ඔස්සේ
රත්නෙ සීය රස දෙද්දී පිටුපස තව දේ දිස්සේ
ජයවික්‍රම කාටද සිග්නල් දමනව ඒ අස්සේ 19:59 😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉❤
හඳුනන නිසා කවි රස විඳගන්න පැතී
ඔබ වැනි රසිකයෝ අප හමුවෙන්න එති
තනිවම නිසා කටහඬ අහගන්න හිතී
සිග්නල් දමන්නේ නෝනට වෙන්ඩ ඇති