කරූගේ පොඩි දුව වෙනුවෙන් ඉදිවුණ Indira Cancer Trust එක ගැන ලොකු දුව වෛද්‍ය ලංකා ජයසූරිය කිව්ව කථාව

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 25

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 місяців тому +1

    ගොඩක් පින් තෙරුවන් සරනයි ඔයලගෙ පව්ලේ සැමටමත්

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 Рік тому +3

    මේ කතාව අහන විට හරිම දුකයි නිවන් දකිනා ජාති මෙවන් විපතක් සිදු නොවේවා නිවන් සැප ලැබේවා 😢😢

  • @NuwanKumarashinghe
    @NuwanKumarashinghe Рік тому +1

    ගොඩක් පින් මැඩම්..

  • @surangamudannayaka9354
    @surangamudannayaka9354 2 роки тому +5

    ඇත්තටම මේක ලොකු පිනක්.කරු ජයසුරිය මැතිතුමා ඇතුලු මීට දායක උනු හැමෝටම ගොඩක් පින්.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 роки тому +4

    නැහැ කොණ්ඩය දැන් දෙන එකම රට ලංකාව විතරක් නෙවෙයි. එංගලන්තේ රෝයල් මාස්ටර් හොස්පිටල් එකට කොණ්ඩය පරිත්‍යාගය අදටත් සිදු කරනවා.

  • @sharmenbalasooriya1407
    @sharmenbalasooriya1407 Рік тому +1

    🙏🙏🙏

  • @SugathKumara-n8p
    @SugathKumara-n8p Рік тому +1

    අනේ මමත් කොන්ඩේ දන් දුන්නා .2022/11/27 envelope එකක තමා එව්වේ තාම සහතිකය නෑ නේ .

  • @nadunherath3452
    @nadunherath3452 2 роки тому +1

    මාත් කැමති කොන්ඩය දන් දෙන්න කොහොමද ඒක කරන්නේ

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 Рік тому

    😢😢

  • @kapilaathukorala9009
    @kapilaathukorala9009 Рік тому +1

    I need more about this

  • @nadunherath3452
    @nadunherath3452 2 роки тому

    නොම්බරය දාන්න

  • @GalkatiyàPerera
    @GalkatiyàPerera Місяць тому

    indira

  • @dammia5993
    @dammia5993 2 роки тому +2

    සියල්ලටම වඩා ,නපුරු පිලිකාව සුවකර ගැනීමට විසදුමක් සොයන්න.

  • @thanujasajani21
    @thanujasajani21 2 роки тому

    Konde dan laba denna puluwan kamak tiyeda

  • @kasunperera7313
    @kasunperera7313 2 роки тому

    Matath asai kondaya dan danna

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 роки тому

    පියයුරු පිළිකාවකදී බඩේ අමාරුව හැදෙන්නේ ඇයි?..

  • @shiwanthikashiwanthika1588
    @shiwanthikashiwanthika1588 Рік тому

    Mamath mage konde dunna pinata

  • @samnthideepthika8271
    @samnthideepthika8271 Рік тому

    පින්වත් මිනිස්සුන් කරන මෙහෙවර කොපමණ කාර්ය භාරයක් ඉටු කරනවාද

  • @NEONREMIX-r5u
    @NEONREMIX-r5u 7 місяців тому

    කොණ්ඩා ගන්න එක නැවත පටන් ගත්ත ද

  • @chalanajojo1806
    @chalanajojo1806 3 роки тому

    කොන්ඩෙ දෙන්න නම්බර් එකක් නැද්ද

  • @dilshanweerasinghe9007
    @dilshanweerasinghe9007 2 роки тому +1

    appo meka hora guhawak, megollan kellongey kondey aran hair extension hadala posath ganunta wikunnawa. munta hena gahanna oney

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 роки тому +1

      අනේ හරියට දන්නේ නැතුව කතා කරන්න එපා එහෙම...

    • @alabawa7381
      @alabawa7381 Рік тому

      කාලකන්නි ජෙප්පෙක් උබ...

  • @nilushishiwanthika4003
    @nilushishiwanthika4003 3 місяці тому

    Mageth konde denana kamathi