ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා... 🙏🌷💯 hodama washi manthra dewa katha

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 185

  • @KusumBalasuriua
    @KusumBalasuriua 2 місяці тому +6

    උතුම් වූ මහා කාලි මැනියයනි මගේ අවුරුදු 4 ක් ඒ ආදරය . මැද්දට වෙන එකියක් ඇවිත් දැන් එයා මගෙන් ඇත් වෙනවා කතා කරනව අඩුයි බයිනව. නොම්බර් බ්ලොක් කරනවා ගොඩක් වෙනස් වෙලා maniyani ඉස්සර හිටියා වගේ ඉන්න නැවතත් මට පිහිට වෙන්න ,මට පුළුවන් හැම දෙයින්ම පිං අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු.

    • @Looly-kz3qx
      @Looly-kz3qx Місяць тому

      කාලි මැනියනි. මගෙ ආදරයට අවුරැදු 10 වෙනවා. ඒ මැද්දට අයෙ ඒකකයක් ඇවිත් මාව බිලෝක් කරලා. මාස 2වෙනවා. මං මෙ ක අහන්න අරගන අදට දවස් 6 වෙනවා ඉගෙන බිලොක් ඒක ඇරලා කතා කරලා බිලොක් කලා අනෙ මැනියනි. මගෙ ආදර ය ලබාදෙන්න මැනියනි ස්තුතියි මගෙ දුකට පිහිට වන්න ❤❤❤❤❤

    • @RdeSenadeera
      @RdeSenadeera Місяць тому

    • @ImaVlakas
      @ImaVlakas 26 днів тому

      කාලි අම්මෙ මම ගොඩක් ආදරෙයි ඔහුටමාව මග අරින්න දෙන්න එපා.වෙනද වගෙ ඉන්න දෙන්න මමත් එක්ක

  • @ManuraDesilva-is4dy
    @ManuraDesilva-is4dy Місяць тому +3

    කාලිමැණියංට අනේක වාරයක් පිං අත්වේවා මව් මැනියන්ට අනේක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා මාගේ තැතුම ඉටුකරාට

  • @marshadmohomed5080
    @marshadmohomed5080 3 місяці тому +4

    මැනියන්ගෙ පිහිටෙින් මගෙ මහන්තයා මට රන්ඩු කර තරහා වෙිනවා කතා නැතුව ඉන්නවා එයා සමග මට සතුටින් ඉන්න මැනියන්ගේ පිහිට ලැබෙිවා🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +11

    මට හිතට ගොඩක් දුකයි මටඑයා නැතිවා ජිවිතටක් නැහැ මැනියනේ එතේ දුක වැඩියි මැනියනේ බුදු සරණයි මට පිහිටක් වෙන්න අමිමෙි

  • @Rps-d6o
    @Rps-d6o 3 місяці тому +2

    කාලි අම්මේ ඔබ සත්‍යයක් 👌👌..මගේ දුකට මට පිහිටවෙන්නා..අම්මේ..🙏🙏🙏එයාට මාව මතක් වෙලා මට මොකක් හරි පණිවිඩයක් ලබා දෙන්න ...🙏🙏🙏🤲🤲🤲🤲

  • @HidayaHidaya-x3m
    @HidayaHidaya-x3m 3 місяці тому +2

    🙏🙏🙏කාලි අම්මේ මගේ හිතට දුක නැතිවී සතුටක් ලබාදෙන්න කාලි අම්මේ ඔබතුමියගේ පිහිට පතනවා මගේ හිතට සතුටක් ලැබේවා මගේ ආදරය ශ්‍රී මල් මංගාවට ගෙනල්ලා දෙන්න කාලි අම්මේ කාලෙ අම්මාට ගොඩාක් මට මගේ ආදරේ ලබා දෙන්න කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripathiranastospathira3871
    @kumaripathiranastospathira3871 4 місяці тому +3

    අම්මාට ගොඩක් පිං මගේ අදරේ මට ලබදෙනවා මම එයාට ගොඩක් අදරේය මගේ අම්මේ ❤️🙏🙏

  • @meenugurusinghe5
    @meenugurusinghe5 Місяць тому

    ඇත්තම ඇත්ත මේක නම් මට තවම හිතා ගන්න බෑ වීඩියෝ එක ඉවර උනේ නෑ දවස් දෙකක් ඇහුව අහපු දෙපාරම වීඩියෝ එක ඉවර වෙන්න කලින් මැසේජ් ආව එයා තරහ වෙලා හිටියෙ

  • @uxtra1061
    @uxtra1061 4 місяці тому +3

    මගේ චේතනාව යහපත් එමනිසයි මම නිතරම මේ මන්තරේ අහන්නේ මට ලොකු විස්වාසක්‌ තියෙනවා. මම මේ මන්තරේ අහද්දිත් මට 📞එකක් අවා ස්තුතියි ස්තුතියි ස්තුතියි මෑණියනි

  • @hansikawanigathunga5709
    @hansikawanigathunga5709 4 місяці тому +3

    හෙටවෙනකොට ඉවරයි දවස්21 තවම පිහිටක් නෑ අනේ පිහිට ලබදෙන්න❤

  • @NadeekaNiroshani-n7l
    @NadeekaNiroshani-n7l Місяць тому

    මෑණියනේ මට පිහිට වෙන්න.එයා දැන් ඉස්සර වගේ නෙමෙයි.ගොඩාක් වෙනස් වෙලා.මුල් දවස් වල පුළුවන් හැම වෙලේම මැසේජ් එකක් හරි දැම්මා.කෝල් ගත්තා.ලඟකදි ඉඳලා එහෙම නැ.හැම දේම වෙනස් වෙලා.කෝල් නැ.මැසේජ් නැ.මම දාන ඒවා බලනවා.රිප්ලයි දාන්නේ නැ.ඉඳලා හිටලා එකක් දෙකක් දානවා විතරයි.මට හරිම වේදනයි මෑණියනි.මගෙනුත් සුළු සුළු වැරදි උනා.එයා අකමැති දේවල්.එවා නිසා මාව බ්ලොක් කරලා පවා තිබ්බා.ඒත් දැන් එහෙම නැ.වැඩ තමයි.ඒත් එච්චරටම බිසි වෙන්නේ නැනෙ උවමනාව තියේ නම්.හිතුන ගමන් කතා කරනවා.මැසේජ් එකක් දානවා එච්චරයි.මට පිහිට වෙන්න මෑණියනි.මට ඉස්සර හිටියා වගේම එයා ආදරෙන් ඉන්න හිත වෙනස් කරවන්න මෑණියනි.ඔබ තුම්යට මා මෙතුවක් කල පිනක් ඇත්නම් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 16:30

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +5

    මට මගේ ජිවිතේ එපා වෙලා මැරෙන්න තරමි හිතේනවා මටමගේ අමිමෙි ඔයා මගේ අමිමානමි මටත් පිහිටක් වෙන්න මගේ අමිමෙි

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 місяці тому +1

    අම්මේ මම කරන හැම පිනකදීම ඔයාට පිං දෙනවා, මාවත්,දරු දෙදෙනා සහ බිරිඳ ඇතුළුව මගේ දරු පවුල
    නිති රකින්න ❤❤❤❤❤❤

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +3

    ඔබ ට පින් මගේ කන්නලවිවා අහලා මට පිහිටක් වෙන්න මගේ රත්තරන් කාලි අමිමෙි

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා 8 днів тому

    කාලී මෑණීයන් සත්‍යක් මට පිහිටවෙන්න මගේ අම්මේ මට සාදාරනය ඉස්සට කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +4

    ඉවර වෙන්නත් ලගයි එත් මට පිහිටක් නැහැ මෙිකේ දලා තියනවා අමිමෙි ඉවරවෙන්න කලින් එයාවා ගෙන්නලා දෙනවා

  • @inokarasadari4334
    @inokarasadari4334 3 місяці тому

    මේ ගාථාව සත්තයි 🙏🙏 මගේ රත්තරන් අම්මා මගේ ලෝකෙට මගේ අම්මා 🙏🙏 මගේ සියළුම බලාපොරොත්තු ඉටු කරන්නේ මගේ අම්මා 🙏🙏🙏 මතු බුදු වේවා 🙏🙏

  • @NavishaDhananjali
    @NavishaDhananjali 2 місяці тому +2

    ස්තුතියි මැණියනි මට එය msg කරා මට එයව ලබල දෙන්න මැණියනි මට🙏🙏🙏

  • @MaduMadu-si9yr
    @MaduMadu-si9yr Місяць тому

    මගේ හැම ප්‍රශ්නයකදිම මගේ කාලි අම්මා මට පිහිට වෙනවා 🙏මේ ප්‍රශ්න මගේ ඔලුවට බරක් මට පිහිට වෙන්න කාලි අම්මේ 😔ඉක්මන් සැනසීමක් ලබා දෙන්න මෑණියනි 🙏

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 2 місяці тому +1

    කල්ලි මෑනියන්ගේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @NiluWeerawardena
    @NiluWeerawardena 3 місяці тому

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මට කිසිම බාධාවකි තොරව මගේ එකම පැතුම රන්ජිත් සමග විවාහ වී ඔහු සමග ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීමයි සතුටින්
    ❤❤❤🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +4

    මම දවාසට හයහත් සැරයක් හැමඑකම අහනවා එත් මට දුකයි මට පිහිටක් නැති නිස මැනියනේ

  • @NiluWeerawardena
    @NiluWeerawardena 3 місяці тому +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මට මේ තාත්තගෙන් තියෙන කරදර බාධා ව ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා, මෑණියන්ගේ පිහිටෙන්...
    ❤❤❤ 🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 9 днів тому

    උතුම් මහා දෙව විදියා කාලි අම්මේ මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය සෙනෙහස නැවත ලබා දෙන්න කාලි අම්මේ අපි දෙන්නා ගේ ආදරය සෙනෙහස නැවත ලැබෙවා ලැබෙවා ලැබෙවා

  • @gangaliyanage8838
    @gangaliyanage8838 3 місяці тому

    මම මාසෙ 4.5.වෙලේම ඉදලා දේව මන්තර.අහනවා .තාමමට හරිගියේ නා .එපාවෙලා ඉන්නේ .මගෙ ආදරය මට ලබා දෙන්න කාලි මානියනේ.උතුම් කාලි මානියන්ගේම පිහිට ලබේවා .

  • @malikwt477
    @malikwt477 День тому

    🙏🙏🙏කාලි අම්මේ මගේ ප්‍රාර්ථනා ඉස්ට කරල දේන්න🙏🙏🙏

  • @ImaVlakas
    @ImaVlakas 16 днів тому

    මම ආදරෙයි ඒත් එයාට ඉන්න හොර ගැනු කෙනා මට පෙන්වන්න.එයාගෙන් මට කෝල් එකක් ලබා දෙන්න මේ වෙලාවේ අම්මෙ..🙏🙏🙏 මම ගොඩක් විශ්වාසෙන් අහනව .කාලි අම්මගෙ පිහිටයි

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +3

    මෙි වෙිලේ කාලි අමිමාගේ පිහිට මට ලබදෙන්න අමිමේ

  • @shashikalashashini7533
    @shashikalashashini7533 Місяць тому

    උතුම් මහා විදයා දෙව කාලි දෙව මැණියෙනි මාමේ මොහොතේ සිතන කෙනා මා වෙත ආකාර්‍ෂණය කර දෙන සේක්වා කාලි මැණියෙනි මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය නැවත ලබා දෙන්න කාලි මැණියෙනි එයාට වෙනත් සම්බන්ධයක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න කාලි මැණියෙනි කාලි මැණියට පින් දෙමි සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 මට මගෙ බලාපොරොත්තු ඉටුකර දෙන්න කාලි මැණියෙනි සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘🙏🙏🙏🙏😭😭😭😭

  • @shashikalashashini7533
    @shashikalashashini7533 2 місяці тому

    මට මගෙ ආදරය නැවත ලබා දෙන්න කාලි අම්මේ මට මගෙ නිලන්ත පියදර්ශන නැවත ගෙන්වා දෙන්න කාලි අම්මේ එයාට වෙනත් සම්බන්ධයෙක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න අම්මේ අම්මාට පින් දෙමි සාදු සාදු සාදු

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මාව බොක්කරලා කාලි අමිමෙි අඩුම ගනේ බොක් හරින්නවාත් පිහිට වෙන්න අමිමෙි

  • @SusanthikaKumari-c3p
    @SusanthikaKumari-c3p 2 місяці тому

    කාලි මෑණියන්ට පින් සිද්ද වේවා........... 🙏🙏🙏❤️

  • @shashikalashashini7533
    @shashikalashashini7533 3 місяці тому

    කාලි මැණියෙන්ගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා ලැබෙවා ලැබෙවා මට මගෙ නිලන්ත පියදර්ශන """දිනුක""නැවත ලබා දෙන්න කාලි මැණියෙනේ එයාලට වෙනත් සම්බන්ධයක් තියෙන නම් ඒවා නැති වෙලා නැවත මං ලගට ගෙන්වා දෙන්න කාලි මැණියෙන්ගෙ මට මගෙ දරුවටයි පවුලේ සියලු දෙනා ම ආරක්‍ෂාව කරලා දෙන්න මට තියෙන අගහිගකම් නැති වෙලා දියුණුව ලබා දෙන්න මට තියෙන සතුරු කරදර නැති කරලා දෙන්න එ සතුරන්ට නිතිලෙස දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ කාලි අම්මාට පින් දෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😘❤️❤️❤️❤️

  • @dinushamadhumali2198
    @dinushamadhumali2198 2 місяці тому

    මට පිහිට වෙන්න කාලි මැනියනි මං එයට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +3

    කාලි අමිමේ මට මගේ සජිත් මහත්තයා දෙන්නලා දෙන්න අමිමෙි අඩුම ගනේ දැනට 21වෙනවා කත නැහැ මට පිහිටක් වෙන්ක මැනියනේ😊

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +3

    මගේ අමිමා සත්තනමි මට පිහිට වෙන්න මගේ අමිමෙි😊

  • @NethsaraKavishan
    @NethsaraKavishan 2 місяці тому

    මෑණියනි මට මගේ දරුවෝ ගාවට යන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මොනතරමි මැසේජ් කරත් මට දුක විතරයි එයාට මම ගොඩක් අදරේයි අමිමෙි

  • @KrishanKavinda-ye6sj
    @KrishanKavinda-ye6sj 2 місяці тому

    අම්මාට ගොඩක් පිං මගේ ආදරේ මට ලබාදෙන ඉගියක් ලබාදෙන අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanisilva4152
    @dilanisilva4152 16 днів тому

    උතුම් u mage kaly amme mage getaluwa visada denna mage adara kaly amme ...🙏🙏🙏🙏🙏🌹

  • @vinunelum3984
    @vinunelum3984 2 місяці тому

    කලිදෙවයනි මගෙ සුපුන්ව ලබා දෙන්න කො මන් පොරුන්දු වෙනො එයව රවටන්නෙ නැ කියලා මට එය නැතුව බැ අනෙ එයගෙන් කොල් එකක් හරි එන්න මව අන්ලොක් කරන්න හිත දෙන්න එයට 😢😢😢 ම්ට එයව නැතුව බැ

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +3

    අඩුම තරමෙි මාව බොක් අරින්නවාත් හිතේන්නේ නැහැ එයාට

  • @AnasKhan-rj7ue
    @AnasKhan-rj7ue 2 місяці тому

    එයා. මව. බ්ලොක්. කරලා. එයාට. අද. දවසෙ. කතා. කරන්න. හිත. හදලා. දෙන්න🎉🎉🎉

  • @SriyaniKularathna-y8v
    @SriyaniKularathna-y8v 18 днів тому

    Kali මෑණියන් ta ගොඩක් pin mage ආදරය සතුට මට ලබා දෙන්න

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මටත් මෙි වෙලේ පිහිට වෙින්න දෙවියනේ මගේ සජිත් මට ඔනේ

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මමනමි හරිම පවිකරයි කාලි අමිමෙි කරන කිසිම දෙයක් මට හරියන්නේ නැහැ මෙිතරමි කලයක් මම අැහුවා එත් තම මට පිහිටක් නැහැඅමිමෙි

  • @nalikaniroshaniniroshani4510
    @nalikaniroshaniniroshani4510 4 місяці тому +1

    Mage adare mata labewa maniyange pihita labewa....🙏🙏🙏

  • @nethminisansala2765
    @nethminisansala2765 2 місяці тому

    කාලි අම්මේ මගෙ ආදරේ මට ආයෙත් ලබා දෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @madushani7227
    @madushani7227 3 місяці тому

    මෑණියනේ මගේ ආදරේ මටම විතරක් වේවා..මගේ ආදරේ මට ලබා දෙන්න .

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 Місяць тому

    සාදු. සාදු. සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මටත් මෙි වෙලේ පිහිට වෙන්න අනේ මැනියනේ

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මට ගොඩක් දුකයි අමිමෙි එයා මෙි විදියට ඉදලා නැහැ කාවදවත්ම අමිමෙි

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    එයාමමත් එක්ක කත කරන්නේ නැහඅ කාලි මැනියනේ මට පිහිට වෙන්න

  • @ShiranthiMahakuburage
    @ShiranthiMahakuburage 4 місяці тому +2

    අමිමා.කීයානෙ.චමීදව..ගේනවිත්.දෙනවාද.කාපුමහාතයා.කීවෙ.අදම.එනවාමයි.ගීනීකාලීඅමිමා.අයියාට.ගීනීවලල්.දැමිමා. 16:35

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මට කොයි වෙලේ හරි මෙියගේන් උත්තරයක් ගෙවත් දෙන්න අමිමෙි

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මට මෙි වෙලේ එයාගේන් එක කොල් එකක් මැසේජ් එකක් ගෙනත් දෙන්න අමිමෙි😊

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මම කාලි අමිමාවා විස්වාස කරනවා එක නිස මට මෙි වෙලේ අමිමෙි වුදවි කරන්ක අමිමෙි

  • @Ranjani-rb3yw
    @Ranjani-rb3yw 3 місяці тому

    කාලි මෑණියන් ගෙ පිහිටයි...මට පිහිට වේන්න

  • @DahiniWathsala
    @DahiniWathsala 4 місяці тому +5

    Kali amme mata eya mage kara dnna mage amme mage amma man godak adahanawa

  • @vijayaratna2773
    @vijayaratna2773 3 місяці тому

    Mage amilage adere issara wagema මට ලබා දෙන්න. Maniyeni මට පිහිට wenna. එය natuwa මට jiwat wenna ba. 🙏🙏🙏🙏🙏🙏Mage කාලි amme අපි දෙන්නට asirwada කරන්න hamadama aderen ඉන්න

  • @LataPushpalantha
    @LataPushpalantha 4 місяці тому +2

    Adata dawas 10 kisima uththrayak na eyagen haki ikmanin mahata call ekak laba denna amme

  • @MohammedUwais-mp2jh
    @MohammedUwais-mp2jh 17 днів тому

    Guru meniyo mata malki one nettom sifana ekee deken eka malki mage jeewita vinasa kara

  • @ErandiIndunil
    @ErandiIndunil 4 місяці тому +2

    Ane man mara vidiyat vidavanawa Aya mava dala giya navata gamat danna

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 Місяць тому

    Kali amma viswashai mata.mn adarya karma tarm matat EyA adari karnna .mawat nitarma block kara wa mata vitark adari inna mn adari taran 🙏🙏🙏🙏🙏amme pihitai 🙏

  • @GamagaSurange
    @GamagaSurange 3 місяці тому

    Man asaranai man ahinsaka kenek amme adare nisa duk vidapu kenek me adare araksawewa❤🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    අනේ අසිමෙි තම මට කත කරෙ නැහැ කාලි අමිමෙි අැයි එ අපේ අමිමෙි දුකයි මගේ රත්තරන් අමිමෙි

  • @YashikaDeZoysa
    @YashikaDeZoysa 3 місяці тому

    Kali amme matath pihita wenna. Adare nisa mama godak duk winda ane eyata man nathuwa inna bari karala denna. Mata vitharak adare karan inna thanata eyage manasa hada denna mage kali amme. Samata pihita wewa 🙏🙏🙏

  • @malishakawindi2818
    @malishakawindi2818 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️☪️☪️☪️☪️✝️✝️✝️✝️

  • @sagarikasagarika351
    @sagarikasagarika351 2 місяці тому

    මගේ කාලි අම්මා ඇත්තටම.සතය්‍යක්🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මම මෙිතරමි මැසේජ් කිලා මගේ දුක අමිමාට කිවුවා මම තමත් බලන් ඉන්නවා මගේ සජිත් මට කත කරයි කියලා අමිමෙි

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මගේ කාලි අමිමාට පෙනන්නේ නැද්ද අමිමෙි මට මෙි වෙලේ අමිමෙි පිහිට වෙන්ග අමිමෙි

  • @cactorsandcactressfans
    @cactorsandcactressfans 3 місяці тому

    කාමකලා කාලි වශී මන්ත්‍රය ❤

  • @sagarikasagarika351
    @sagarikasagarika351 2 місяці тому

    🙏🙏🙏 මෙයනම් සතය්‍යක්.මගේ කාලි අම්මේ🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    අනේ අමිමෙි මම දිහැ බලන්න අමිමෙි

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    මෙික අාවසන වෙන්නත් ලගයි මැනියනේ එත් තම මට කත කරෙ නැහැ මැනියනේ

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    ඔයාගේ අැස් දෙකට පෙනිලා හිත අවුල් වෙලා අමිමෙි මගේ පවට දෙවියන් මම දිහැ බලන්නේ නැහැ අමිමෙි

  • @manojiddamalgoda1228
    @manojiddamalgoda1228 День тому

    ❤ kali amma Mt mage krishani manika laba denna mm ❤ adary mage krishani ta hema damath

  • @RaminRathna
    @RaminRathna 2 місяці тому

    Mata nam prathipala thiyenawa..mage ammata godak pin❤❤❤

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 4 місяці тому +1

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏

  • @MklDhmkl
    @MklDhmkl 3 місяці тому

    අම්මා ගේ පිහිටයි

  • @NithushiNithushi
    @NithushiNithushi 2 місяці тому

    kali ammage pihita bala poroththu wenawa maniyane me sare eyama k karanda oni kali ammata pin anu modathwa 🙏🙏🙏🙏🙏🙏

  • @anuradisanayaka2015
    @anuradisanayaka2015 Місяць тому

    Kali amme mage maniketa mage lagàta enna pihita wenna diviyane 🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 4 місяці тому +2

    අනේ අමිමෙි මෙිකත් ඉවරවි තම මොනවාත් නැහැ මගේ අමිමෙි

  • @IdunilmiDuwa
    @IdunilmiDuwa 15 днів тому

    කාලිඅම්මේ මට මගේ ආදරය ලබල දෙන්න අම්මේ 🙏🙏🙏

  • @Cheerful3DModel-zx9lq
    @Cheerful3DModel-zx9lq 3 місяці тому

    ❤❤❤kalimaniyange pihita ladewa.

  • @mahindaAkumara
    @mahindaAkumara 2 місяці тому

    Kali amme mata eyawa mage karala denna maniyane 😢😢😢eyata mawa nathuwa inna bari wenna hitha hadala denna amme

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 Місяць тому

    Me mantarha attamai sattai .EyA mata blok ekA arla mata call ekA gatta mata viswashai 🙏 mage kalli ammwaeka warayk ahuwe udema mn ahuwa .mata pays dekama geya gattha call.kali ammata godak pien🙏🙏🙏🙏mage adarya hamadema magema wewa🙏adarya duk vedawna hama kunkuta hariynna amme pihita wenna 🙏🙏🙏🙏

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 16 днів тому

    Kali maniyange pihiten Magee pathum etuwewaaa ❤❤❤😂

  • @notinadu9077
    @notinadu9077 Місяць тому

    Kali amma maga mahathtayta wana ganu kanak ennawa ayala dannata danna apa karawala danna kali amma

  • @NilanthiInosha
    @NilanthiInosha 2 місяці тому

    Devi pihiten mage parthanwa ista wewa,

  • @IdunilmiDuwa
    @IdunilmiDuwa 28 днів тому

    Mama ude hawaha me manthara ahanawa maniyane mata pihita wenna

  • @isharamadumali8683
    @isharamadumali8683 2 місяці тому

    Kali amme mata pihita wenna mage duka therum ganna mage amme mage duka kiyanna kauruth mn godak vidawana kenek mn adare karana kena wena kenek laga innawa kiyala dana dana mn kohomada hitha hadaganne mage kali amme mn adare karana kena mata vitharakma adare karanna mn gana vitharakma eyata adare ati karanna eyata mawa vitharakma one kiyala eyage hithata danenna denna mage pana mage karala denna mage kali amme pin sidda wei

  • @MadhushaniMadhushani-j2t
    @MadhushaniMadhushani-j2t 4 місяці тому

    Ane mage amme man Dan masa 3 idala duk vidinawa. Adanawa mage adare mata nawata laba denna. Saman aiya mata ada idala kata Karawanna amme. Mage Kali ammata godak pin🙏🙏🙏🙏🙏🙏

  • @asanthidikdeniyage5820
    @asanthidikdeniyage5820 3 місяці тому

    Mage adare mage rukshanwa laba denna mama godak asaramai amme

  • @suwarangibashini9645
    @suwarangibashini9645 3 місяці тому

    Kali amma pihiti
    Mage suyamiya thsnushka washi karala dana

  • @NilanthiInosha
    @NilanthiInosha 2 місяці тому

    Kali amme mata nage aramuna sarthska kara ganimata pihita wena,ma visin karana kali ammata mama anumodan karanwa,e pin balen mage oarthanwa ista wewa!!!!

  • @VilukaViluka
    @VilukaViluka 2 місяці тому

    Kali amme eyata mage adre mathak venna ona eya dan vivahavela inna kenath ekka mage gedarin pitavela eyage siyalu deval mage daruvonta labadenna man eyage mul kasade mage daruvange aiyitiya apita labadenna kalu ammee

  • @IsharaKumudu-b9q
    @IsharaKumudu-b9q 2 місяці тому

    Ballek wage mama gena hithanna one amme mata boru karswata daduwam denna 😢

  • @HarshaniThushari-j6x
    @HarshaniThushari-j6x 3 місяці тому

    Amme mata phitha wanna mage adara rakala denna

  • @Kasuntha-k2s
    @Kasuntha-k2s 2 місяці тому

    Rattaran amme mn lagata shashi kala mge adare mawa oni kiyala enna mge amme