"දෙපාරක් හිතන්න දෙයක් නෑ... 01 තත්පරෙන් සදහටම බල පවතින ඔයා හෙව්ව හොඳම වශී මන්ත්‍රය තමා මේ..."

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 8 місяців тому +130

    අනෙ දෙවියනේ මට මේක හිතා ගන්නත් බෑ..මම මේ මන්ත්‍ර ය අහන ගමන් ඉන්නෙ.එ අහන අතර තුරම මට මගෙ හිතෙ ඉන්න කෙනා කතා කරා.අනේ කාලි අම්මෙ ඔයාට මම ගොඩක් ආදරෙයී ❤❤❤.ඇත්තටම ලග ඉදියනම් අම්මා ගාව මම සතුටට බිම දිගා වෙනවා..ස්තූතී අම්මෙ ස්තූතී ❤️🙏

    • @sanjeewamanoj2821
      @sanjeewamanoj2821 8 місяців тому +10

      Ane deiyane eyage adare mata kalin vagema mata hambennako ❤

    • @dewakatha
      @dewakatha  7 місяців тому +11

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @IsharaMadubashini-m6w
      @IsharaMadubashini-m6w 7 місяців тому +4

      Kali ammage pihiten mage prathanwa ඉෂ්ට wewa kali මෑණියන්ගේ පිහිට ලැබේවා ...............

    • @niranjalawijerathne
      @niranjalawijerathne 7 місяців тому +8

      අම්මෙ මටත් මේ මන්ත්‍රය අහන ගමන් මං ❤ කරන කෙනා ගන්නෙ නැතුව තරහ වෙලා හිටපු එයා මට කතා කරා.මෑණියන්ගේ පිහිට සත්තයි..

    • @RenukaPriyadarshani-je5uw
      @RenukaPriyadarshani-je5uw 6 місяців тому +1

      Kali Amma man ahana eth thama maga a adare nhne

  • @duleekah
    @duleekah 7 місяців тому +25

    කාලි මැණියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා වේවා වේවා

  • @medhii1111
    @medhii1111 5 місяців тому +27

    ආදරේ නාමයෙන් දුක් විදින හිත් සුවපත් වේවා 🥺💝පතන ආදරේ හැමෝටම ලැබේවා ❤🥺 කාලි අම්මා පිහිට වෙනව සත්‍යයි ❤🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 місяців тому +20

    උතුම් කාලි අම්මගේම පිහිටෙන් මගේ ආදර ගැටලුව විසදෙවා. උතුම් කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @AmilaSanjiva
    @AmilaSanjiva 5 місяців тому +30

    මාත් මේ මන්ත්‍රය අහන්න අරන් දවස් 4 එයා මාස ගානක් කතා කරේ නෑ.දැන් හොදට කතා කරනවා.කාලි මෑනියන්ගේ පිහිට මටත් මෙය අහන හැමෝටම ලැබේවා

  • @teclachandani6617
    @teclachandani6617 8 місяців тому +38

    කාලීන මැරියන් ගෙ පිහිටෙන් මගේ පලමු පැතුම ඉටු වුනා.ඉතිරි දෙවල් මැනීයන් ගෙ පිහිටෙන් ඉටූ වෙවා

    • @IsharaMadubashini-m6w
      @IsharaMadubashini-m6w 7 місяців тому +1

      Me de sathyak kali මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @champachampa4235
      @champachampa4235 Місяць тому

      කල්කාලි අම්මාගේ පිහිටෙන් මම ඉල්ලන්නාවූ දේ මට ඉෂ්ට වේවාමට ඔහුගේ ආදරය කරුණාව ලැබේවා මාත් සමඟ වචන ස්වල්පයක් කතා කරන්න ලැබේවා

    • @champachampa4235
      @champachampa4235 Місяць тому

      කල්කාලි අම්මාගේ පිහිටෙන් මම ඉල්ලන්නාවූ දේ මට ඉෂ්ට වේවාමට ඔහුගේ ආදරය කරුණාව ලැබේවා මාත් සමඟ වචන ස්වල්පයක් කතා කරන්න ලැබේවා

  • @Subashini-bo2cg
    @Subashini-bo2cg 5 місяців тому +25

    මේක ඇත්තක් කාලි මෑණියන් ගෙ මේ මන්ත්‍රය සත්ත්‍යක් මට කාලි මෑණියන් පිහිට උනා මේ මන්ත්‍රය විශ්වාසයෙන් අහන්න එයා මාව බ්ලොක් කරල කතා නොකරම හිටිය මේ මන්‍ත්‍රය අහල දින 21 ඉවර වෙන කොටම එයා මන් ලගට ආව කාලි මෑණියන්ට පිං ස්තුති වේවා...

  • @janithawelgama3858
    @janithawelgama3858 8 місяців тому +39

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉතා ඉක්මණින් ඉටු වේවා...!දෙවි පිහිටයි...!!!

  • @nnnnnn1235
    @nnnnnn1235 3 місяці тому +6

    මට්ටමේ.විඩියෝ.එක.බලන්න.දින.විසි.එකක්.ගියෙ.නැ.දවස්.අටයි.ඇහුවෙ..මගෙ.ප්‍රාර්ථනාව.ඉටු.වුනා.කාලි.මෑණියන්ට.ගොඩාක්.පින්.එත්.මම.මෙක.තවම.අහනව

  • @RavinduShyal
    @RavinduShyal 8 місяців тому +62

    කාලි අම්මා සත්‍යයක්... හිතේ භක්තියෙන් , විස්වාසයෙන් අහන්න. මට මගේ ආදරේ කාලි අම්මා ලබා දුන්නා.. කාල් අම්මා මතු භවයක බුදු බව ලබත්වා.. 🙏🙏🙏🙏

  • @clashofclens1362
    @clashofclens1362 5 місяців тому +12

    උතුම් උ කාලි අම්මා ගෙ පිහිට සත්තඉ.මගෙ ප්‍රශ්නය විසදුවා.මෙ උතුම් මන්ත්‍රයෙ බල සත්තෛ.ජිවිතෙ හෙමදාටම මෙ බලය පිහිට ලෙබෙවාඅම්මාගෙ පිහිට ලබෙවා🙏🙏🙏කාම කලා කාලි අම්මා බුදු වෙවා🙏🙏🙏

  • @aberathnewanniarachchige
    @aberathnewanniarachchige 5 місяців тому +8

    කාලි මෑණියන් සත්‍යයි.....මතුබුදුවන අම්මේ මාගේ ජීවිත කාලය පුරාම සිද්ධ කරාවූ සහ කරන්නා වූ සියලුම පිං අනුමෝදන් වේවා!!!!🙏🙏🙏🙏🙏

  • @nadishaseuwandinadishaseuw609
    @nadishaseuwandinadishaseuw609 8 місяців тому +59

    එයා බ්ලොක් ඇරලා මට මෙසේජ් කර අම්මේ අනේ මණියනේ එයාගේ හිතේ මන් ගැන ආදරයක්‌ ඇති කරවන්න අම්මේ කලි මණියන්ගේ පිහිටයි ❤🙏

  • @TheekshanaDedunu
    @TheekshanaDedunu 4 місяці тому +12

    මේක ඇත්තක් 🙏🥺❤️මගේ කාලි අම්මා බුදු වෙවා 🙏

  • @pg_susila8233
    @pg_susila8233 6 місяців тому +8

    මගේ ප්‍රාර්ථනා වත් ඉශ්ට වුනා අම්මේ.හැමදාම මම මේ මන්ත්‍රය අහනවා .කාලි මැනියනි ඔබ තුමියට පින්.

  • @ireshamadu6896
    @ireshamadu6896 27 днів тому +2

    මෑනියන්ගෙ පිහිටෙන් දැන මගෙ දුස් වෙමින් සිටින ඔහු නෑවත මා කරා සිත් ඇදි මා කරා පැමිනෙත්ව .. ඔහුට තිබෙන අන් ස්ත්‍රීන්ගෙ ඇල්ම බැල්ම නොවැටේවා ඔබ තුමීගෙ පිහිටෙන් .. මේ සම්බන්ධය වීවාහයක් සිදුවී සතුටින් දිවි ගෙවීමට ඔහුට හා මට ඔබ තුමීගේ ආශිර්වාද ය ලැබේවා .. සියලු සිත් තැවුල් නැති වී සමගියෙන් සාමදානයෙන් දිවි ගෙවීමට ඔබතුමීගෙ ආශිර්වාද ලැබේවා .. 🙏❤️

  • @janithawelgama3858
    @janithawelgama3858 8 місяців тому +15

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මා සිතන පතන දේ ඉටුවේවා....🙏🙏🙏

  • @غازيالنهار
    @غازيالنهار 28 днів тому +2

    අනේ මෙක ඇත්තටම ඇත්තක් එයා මට කතා kara වෙනදා වගේම ආදරෙන් කාලී මැණියනි අනේක වාරයක් ඉස්තූතියි කාලී මැණියන්ගේ පිහිටයි 🎉.🙏🙏🙏🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 6 місяців тому +10

    මේක ඇත්තම ඇත්තක්.සැකයක් නැතුව අ
    හන්න.කාම කලා මෑනියනි ඔබවහන්සේට පිං.🙏🙏🙏🙏🙏

  • @DanukaDissanayake-zb2ux
    @DanukaDissanayake-zb2ux 26 днів тому +2

    කාලි මෑනියනේ ඔබ වහන්සේගේ දිව්‍ය ඇසින් බලා මට පිහිට වේවා මගෙ කවී හෙට ඉදන් නැවත මගේම වේවා

  • @uaeuae3678
    @uaeuae3678 8 місяців тому +21

    🙏🙏🙏මගේ පැතුම් ඉටු උනා කාලි අම්මාගේ පිහිටයි

    • @DewmiChaomod
      @DewmiChaomod 5 місяців тому +1

      අනෙ කාලි අම්මා මට පිහිට වෙන්න මගේ චමෝ නැවත මට ලබා දෙන්න plz amme

  • @FsvfDavx
    @FsvfDavx 4 місяці тому +3

    කාලි මෑණියන්ට නමස්කාර වේවා මගේ ප්‍රාර්ථනාව හරි ගියා කාලි මෑණියන් සත්තායි

  • @Shanishani-x3f
    @Shanishani-x3f 7 місяців тому +22

    මේක සත්තම සත්තයි ඔ
    යාලත් අහන්න මගේ කාලි මෑනියන් හරි බලගතූයි...මෑනියන්ගේ පිහිට ලැබේවා

  • @imaligamage6653
    @imaligamage6653 6 місяців тому +13

    ආදරණීය හදවත්වලට ආදරයෙන් බැඳෙන්න මෑණියනේ ඔබවහන්සේගේ ආශීර්වාදයම ලැබේවා ...අද මං මේ තරම් සතුටින් සිටින්නේ ඔබ වහන්සේගේ ආශීර්වාදය නිසාවෙන්මයි..මේ මන්ත්‍රය අසන්න සැබෑ විස්වාසයෙන් භක්තියෙන් ඔබලාගේ සියලු ප්‍රාර්තනාවන් ඉටුවේවි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 місяців тому +13

    කාලි අම්මේ මගේ ආදරය මට මේ dan ලැබේවා. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @samnthakumara4610
    @samnthakumara4610 5 місяців тому +7

    පිහිට වෙන්න අම්මා..අද මන් නැවත වරක් මුල සිට මෙම මන්ත්‍රය අහන්න පටන් ගන්නවා...මට අම්මව විශ්වාසයි🙏🙏🙏❤️

  • @shalikapriyanthi8907
    @shalikapriyanthi8907 8 місяців тому +12

    කාලි මෑණියන් ගේ පිහිටෙන් ඉක්මනට ආදරෙයි මගේ පණ ලැබෙවා

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr 26 днів тому +2

    කාලිමෑනියන්ගෙ පිහිටෙන් අපෙ ආදරය සක්තිමත් වෙවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @subashinisubashini5822
    @subashinisubashini5822 8 місяців тому +15

    මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි පිහිට වෙන්න කාලී අම්මේ 🙏🙏🙏🙏

  • @ireshamadu6896
    @ireshamadu6896 27 днів тому +2

    උතු කාලි අම්මගේ පිහිට ආරක්ෂා ලැබේවා මා හට ❤️🙏

  • @anurepathiraja4232
    @anurepathiraja4232 8 місяців тому +9

    කාලිමෑණියනි,මම, බලාපොරොත්තු වෙනකෙනා,මට ලබාදෙන්න කාලිමෑණියන්ට,බුදුබවම ලැබෙවා සාදූ,,, සාදූ,,, සාදූ,,,

  • @anusaranithilakarathna
    @anusaranithilakarathna 6 місяців тому +3

    ගොඩක් පින් කාලි අම්ම මැනියන්ගෙ පිහිටෙන් මට මගෙ ආදර්‍ර් ලැබුනා විස්වාසෙන් අහන්න හරියනවාමයි

  • @siyanisilva7831
    @siyanisilva7831 7 місяців тому +7

    කලි අම්මේ මම අද පස්න ගොඩක ඉන්නෙ මට පිහිටක් බලපොරොතු වේමි❤🙏🙏🙏🙏🙏🙏

  • @bhagyanethmini7446
    @bhagyanethmini7446 6 місяців тому +2

    කාලි මෑණියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉශ්ට උනා 🥰❤️ දෙවි පිහිටයි

  • @inoshiamanda8200
    @inoshiamanda8200 8 місяців тому +47

    අනෙ දෙවියනේ මෙක අදහ ගන්නත් බැ මම මේ video එකෙ බාගයක් අහනකොට එයා මට message එකක් දැම්මා... අනෙ මගේ කාලි අම්මා බුදු වේවා...!!!
    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  7 місяців тому +2

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @ThaarakaKet
      @ThaarakaKet 7 місяців тому

      මෙක උදේටද අහන්න ඔන රෑටද මං පිට රටක ඉන්නෙ අහන්න වෙන්නෙ රෑට එක ප්‍ර්ශ්නයක් නැද්ද මන් දැන් දවස් ගානක් අහනව

    • @Lte4-ff7xn
      @Lte4-ff7xn 6 місяців тому

      බුදුසරණයි බුදුසරණයි

  • @renukadamayanthi9047
    @renukadamayanthi9047 5 місяців тому +7

    මේක සත්තයක් මන් දවස් තුනයි ඇහුවේ එයා මට කතා කලා කාලී මෑනියනේ ඔයාට ගොඩාක් පින්🙏🙏🙏

  • @HarshaniWathsala-rq8vq
    @HarshaniWathsala-rq8vq 7 місяців тому +9

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මට මගේ මහත්තයා අයේත් ලැබේවා

  • @NisansalaSewwandi-w4b
    @NisansalaSewwandi-w4b 9 днів тому +1

    කාලි මෑනියනි විශ්නු දෙවියනි මේ පින් බල මහිමෙන් මතු බුදු වේවා..🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 місяців тому +11

    කාලි අම්මේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. කාලි අම්මගේම පිහිටයි🙏🙏🙏

  • @SandamaliSandamali-kq9mj
    @SandamaliSandamali-kq9mj 5 місяців тому +3

    අනෙ දෙවියන්ගේ පිහිටෙන් හරි ගියා වෙනදාට වැඩි අදරය්ක්තිබ්බ ඔබට ස්තුතියි දෙවියනේ........❤

  • @SakyaSewwandi-xe8zw
    @SakyaSewwandi-xe8zw 7 місяців тому +8

    මාස 8යි දවස් 7කින් පස්සේ එයා මට කථා කලා
    ආදරණිය මගේ කාලි මැණියණි
    ඔබ වහන්සේ ට ස්තුතියි

  • @Nethufashion11
    @Nethufashion11 5 місяців тому +7

    දෙයියනේ මේක නම් ඇත්තක්... 🥺🙏 සම්පූර්ණයෙන්ම අහන්නත් කලින් එයා මැසේජ් එකක් දැම්ම 🥺❤️🙏 කාලි මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏

  • @udenika5732
    @udenika5732 8 місяців тому +16

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මම ලංකාව ට යනකංම මගේ මහත්තයා වෙන අන් කාමයක් පසු පස නොයා මා එනතුරු ම දුවයි අම්මයි තාත්තා යි එක්කම ඉන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiWeerasingha-x6h
    @NishanthiWeerasingha-x6h Місяць тому +2

    කාලීමෑණියන්ට මතු බුදුවීමට විවරන ලැබේවා මගේ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා දාන්න මට මගේ ආදරේ තිබුනා වාගේ ශක්තිමත් කරලා දෙන්න මෑණියනේ එයා මා එක්ක චුට්ටක් අමනාප වෙලයි ඉන්නේ ඒ අමනාපය නැති කරලා හිටියා වගේ ආදරෙන් ඉන්න ආශිර්වාද කරන්න මෑණියනේ ඔබවාහන්සේට මතු බුදුවීමට ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @kavininadeeshani9444
    @kavininadeeshani9444 8 місяців тому +16

    කාලි අම්මාගේ පිහිටෙන් මට මගේ ආදරය වන කලනව හැමදාටම ලබා දෙන්න.හැමතිස්සෙම මාවම මතක් වෙන්න.

  • @TharushiThasmila
    @TharushiThasmila Місяць тому +1

    කාලී මැනියන්ගේ පිහිටෙන් මගේ ප්‍ර්‍රාර්තනාව ඉෂ්ට වේවා ඔබ තුමියට අනේක වාරයක් පින්

  • @DenethDilum-u9n
    @DenethDilum-u9n 8 місяців тому +10

    මෑණියනි මට මගේ ආදරේ ඉස්සර වගේම කිසිම වෙනසක් නොවි ලැබෙන්නේ ඔබ තුමියගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💖💖S❤

  • @ChathurikaDesilva-l8z
    @ChathurikaDesilva-l8z 6 місяців тому +7

    ඇත්තටම මේ මන්ත්‍රය ඉතා බලගතුයි මට හිතාගන්න බැහැ මම ඉල්ලපු මගේ සුදුව මගේ ලගට ගෙනල්ල දුන්නා මම මේක අහලා නින්දෙන් ඇහැරෙනකොට මගේ සුදු මගේ ලග මට විස්වාසයි මට හැම මොහොතකම කාලි අම්මා පිහිට වෙනවා කියලා ඔබට මම කරන සියලුම පිං අනුමෝදම් කරනවා පතන බෝදියකින් බුදුබව ලැබෙන්න කියලා 🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 місяців тому +10

    උතුම් කාලි අම්මේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. 🙏🙏

  • @samnthakumara4610
    @samnthakumara4610 2 місяці тому +2

    මේ මන්ත්‍රය බොහොම බලවත් සත්‍ය මන්ත්‍රයක්...කාලි අම්මාට ස්තූතියී🙏🙏🙏❤️🙏🙏🙏

  • @Nethminadeesha-y8u
    @Nethminadeesha-y8u 7 місяців тому +6

    කාලි මෑණියන්ගේ පිහිට සදා ලැබේවා 🙏🙏🙏

  • @Somasirinahalla-o7w
    @Somasirinahalla-o7w 27 днів тому +1

    කාලි මෑණියන්ගෙ පිහිට අාශිර්වාදය ඔබ සැමටම ලැබේවා...

  • @NishanikaNilakshi
    @NishanikaNilakshi 7 місяців тому +8

    කාලි අම්මාගේ පිහිට ලැබේවා මගේ පවුල විනාස කරපු වජීට හොදම දඩුවම ලබා දී මගේ හස්බන්ව ගෙදර එවන්න කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 Місяць тому +2

    මගේ අම්මා සත්‍යයක් ..මගේ අම්මා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා .මට අම්මා මෑණියන්ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා .🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 7 місяців тому +7

    කාලි අමිමාගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏

    • @GihanMilinda-n2s
      @GihanMilinda-n2s 6 місяців тому

      කාලි අම්මගේ අනු හසින් මගෙස්සුද්දි මට මැසෙජ් එකක් දැං මන්ත්‍රය ශවනය කරද්දී😊 කාලි මෑනියන්ට අනෙව්ක වාරයක් ඉස්තූතී❤ මගගේ ආදරේ මට ලගා කර දෙනවට 🌹🌹🌹🌹🌹🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranisamarasinghe-w1m
    @shiranisamarasinghe-w1m 5 місяців тому +4

    ඊයේ මම එයා ව හීනෙන් දැක්කා මෑණියනි . ඔබතුමිය මට විශ්වාසයි. මට ඔහුව හැබැහින් ගෙනත් දෙන්න. ඔබතුමියට පින්.

  • @MohanMohan-pt8kx
    @MohanMohan-pt8kx 8 місяців тому +12

    කාලි මෑනියනේ මට පිට වෙන්න 🙏🙏

  • @HeshaniSanjana-di5fd
    @HeshaniSanjana-di5fd 6 місяців тому +9

    විස්වාසේන් අහන්න මේක සත්‍යයක් විනාඩි අටක් ගියේ නෑ මේක අහාන කොටම එයා cll එකක් ගත්තා ගොඩක් පිං කාලි අම්මේ 🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 8 місяців тому +11

    කාලි අම්මේ ඔබ සත්‍යයක් ...👌👌👌මගේ ආදරය මට ලබා දෙන්න..🤲🤲🤲මගේ නලින්..මගෙම වෙන්න...🙏🙏🙏🙏මොනම හේතුවක් වෙලා වත්.මගෙන් ඈතට යන්න ඉඩ දෙන්න එපා...🙏🙏🙏🙏

  • @PriyankaraPriyankara-nd4zb
    @PriyankaraPriyankara-nd4zb 6 місяців тому +3

    කාලිඅම්මාගේ පිහිටෙන් මගේ අදරෙ මට ලැබෙවා🙏🙏🙏

  • @rosirosi4849
    @rosirosi4849 8 місяців тому +7

    අනුවර්ට මදුසන්කව ආකර්සනය වේවා කාලි අම්මෙ මට පිහිට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelukafernando8801
    @nelukafernando8801 23 дні тому

    ඇත්තමයි මේ මන්ත්‍ර්‍ය සත්ත්‍යක්. මෑණියනී.. ඔබවහන්සේට ස්තුතියි ❤❤❤❤❤

  • @DedunuFernando-h3l
    @DedunuFernando-h3l 8 місяців тому +11

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා 🙏🙏

  • @InokaManoji-y9f
    @InokaManoji-y9f 5 місяців тому +2

    උතුමි කාලිමැනියන් ගෙ ආශිර්වාද ය සත්‍ය ලෙසම මට ලැබුනා . මැණියනි මගෙ ඉතුරු බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ කරදෙන්න.

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 8 місяців тому +16

    ඇත්තටම මේ මන්ත්‍ර ඇත්තටම ඇත්තක් . ❤

  • @nnnnnn1235
    @nnnnnn1235 Місяць тому +1

    මෙ.මන්ත්‍රී.අහන්න.මෙක.ගොඩක්.වටිනව..මට.මෙක.අහල.ගොඩක්.දෙවල්.හරි.ගිය

  • @shanirifaya8517
    @shanirifaya8517 7 місяців тому +21

    කාලි මෑනියෝ සත්‍යක්. මම මේ මන්ත්‍රය අහලා දවස් 4ක් යද්දී මගේ හස්බන් මට කෝල් කරලා කිව්ව මම තව දවස් 4කින් ගෙදර එනවා කියලා කිව්වා වගේම ඒ දවසටම ආවා ස්තූතී කාලි අම්මේ❤️

    • @RaniKhal
      @RaniKhal 7 місяців тому

      ❤❤❤😢😢

    • @LasanthiDissanayake-xj6di
      @LasanthiDissanayake-xj6di 7 місяців тому

      🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

    • @dewakatha
      @dewakatha  7 місяців тому

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

  • @priyakrishanthi4267
    @priyakrishanthi4267 6 місяців тому +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා මං විශ්වාසයෙන් ඉන්නවා ආදරේ කාලයක් අම්මේ 🙏🏻❤️

  • @gimhanikumari-ey9pk
    @gimhanikumari-ey9pk 6 місяців тому +5

    මේක හරියට හරි මම දවස් හතරයි ඇහූවේ.කෝල් එකක් ආවා කාලි මෑනියන්ගේම පිහිටයි.

  • @Nilu-tm6zz
    @Nilu-tm6zz 4 місяці тому +2

    ❤❤❤අද මගෙ අන්තිම දවස මැනියනෙ ❤❤ ආදරෙයි ගොඩක් ❤❤ මගෙ පව්ල්ජිව්තය හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 7 місяців тому +4

    උතුම් කාලී අම්මගේ පිහිටෙන් මගේ ආදරෙයි සදා කාලික කර දෙන්න මගේ මෑණියනි

  • @KamaniJayathilaka-z6h
    @KamaniJayathilaka-z6h 5 місяців тому +2

    මගෙ. අම්මා ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියන ප්‍රර්ථනාව ඉශ්ට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 7 місяців тому +6

    මගේ ආදරේ මටම විතරක් ලබාදෙන්න කාලි අම්මේ. කාලි මැණියන්ගේ පිහිටින් මට ලැබේවා !!

  • @imaligamage6653
    @imaligamage6653 4 місяці тому +4

    මගෙ මෑණියනේ ඔබ වහන්සේට පින් සිදු වේවා පින් සිදු වේව..හිතේ විස්වාසයෙන් භක්තියෙන් මෙය අසන්න ..මේ මන්ත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි...

  • @SadaSada-cv5wy
    @SadaSada-cv5wy 8 місяців тому +6

    ❤❤❤ Mage mahatthayage Adare labeva 🎉🎉🎉 kali Amme pihita Labeva

  • @ChalakDevinda
    @ChalakDevinda 3 місяці тому +1

    කාලි මෑනියන්ගෙ පිහිටෙන් මාගෙ ප්‍රාර්ථනා ඉටු වේවා❤

  • @Music-fe8zk
    @Music-fe8zk 7 місяців тому +9

    කාලි අම්මාගේ පිහිටයි 🙏🙏🙏

  • @AvishkaDilshan-mf1nh
    @AvishkaDilshan-mf1nh 4 місяці тому +3

    මෙ.මන්ත්‍රය ඇත්ත කාලී අම්මා මතු බුදු වේවා මටඑයා.ගේ.අාදරය.පන.වගෙ.ලැබේවා සාදූ සාදූ සා🙏🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 7 місяців тому +5

    මගේ පාර්ථනාවා ඉෂ්ට වේවා කාලි අම්මගේ පිටෙන් මට මගේ ආදරේ ලැබේවා මට එයාගෙන් පණිවිඩයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethsaraKavishan
    @NethsaraKavishan 28 днів тому +1

    කාලි මැනියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 місяців тому +5

    ශ්‍රී උතුම් කාලි අම්මගේම පිහිටෙන් මගේ ආදරය me දැන් ලැබේවා. කාලි අම්මේ මගේ කසුන් මගේ ආදරේට නතු වේවා. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @SuranganiRathnayaka-oq9li
    @SuranganiRathnayaka-oq9li 5 місяців тому +3

    මගෙ දුලාන් ව කරන වැරදි වැඩ නවත්වා හොඳ මනුස්සයෙක් කරලා දෙන්න අමිමා🙏🙏🙏🙏🙏

  • @AbeyaAbeya-c9p
    @AbeyaAbeya-c9p 8 місяців тому +7

    මගේ ආදරෙයි මට labadenna කාලි මෑණියන්ගේ පිහිටෙන්

  • @kalpanipanagoda4204
    @kalpanipanagoda4204 2 місяці тому +1

    මේක සත්තයි.බලගතුයි.මන් කාලී අම්මා අදහනවා.මතු බුදු වේවා මගෙ කාලී අම්මා .🙏🙏🙏🙏

  • @udghvo850
    @udghvo850 8 місяців тому +10

    කාළි අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @nadeeshakumari6746
      @nadeeshakumari6746 7 місяців тому

      Kalimaniyane mata pihitawanna mata man adare karana kena mataawankawama adarekarana kenek karadenna maniyane oba wahansege pihita mata labewhaaa.🙏🙏🙏🙏🙏🙏

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 4 місяці тому +4

    උතුම් කාලි මාතාවගේ පිහිටයි .මගෙ සිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🌷🙏🙏🙏🌷🙏🙏

  • @mahelasankalpa2176
    @mahelasankalpa2176 7 місяців тому +6

    අනේ කාලි මෑණියනේ මට ඉ⁣රේෂා ලබා දෙන්න ඒ වෙනුවෙන් ඔිනා දේයක් කරන්න පුලුවන්. මට පිහිට වෙන්න ඔිනම පුජාවක් දෙන්න ලෑස්ති මම. හැකිතාක් ඉක්මනට

  • @DilaDil-o5k
    @DilaDil-o5k 6 місяців тому +3

    මට ත් පිහිටයි උනා තව අහන්න ගමන් දින 3සාර්ථකඉ

  • @bashi-fh1vr
    @bashi-fh1vr 8 місяців тому +16

    කාලි මෑණියනි මගේ සුදු මහත්තයා ගෙවන සෙල්ලක්කාර ජිවිතෙන් මුදවලා මගේම විතරක් කරලා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @ChathurikaJayarani
    @ChathurikaJayarani 3 місяці тому +1

    උතුම් වු කාලී අම්මාගෙ පිහිටෙන් මාගෙ බලාපොරොත්තු ඉටු වේවා..

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 місяців тому +5

    16මහා බලයක් ඇති මහා කාලි අම්මේ මගේ කසුන් මට ලබා දෙන්න. මහා කාලි අම්මගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා මහා කාලි අම්මගේම පිහිටයි 🙏

  • @vosandahesath3400
    @vosandahesath3400 5 місяців тому +4

    හාස්කමක් අැත්තමයි..කාලි අම්මා පිහිටයි

  • @teclachandani6617
    @teclachandani6617 7 місяців тому +5

    දැන් නම් ටිකක් හොද අතට පත් වෙමින් පවතිනවා ටික ටික හැමදේම හොදට වෙන්න ඕන දෙවියනේ මට පිහිට ලබා දෙන්න මෑණී යනී

    • @thanujathanuja6152
      @thanujathanuja6152 6 місяців тому

      කාලි මැණියනි මගේ පැතුම ඉටුකර දෙන්න 🙏🙏🙏🙏

  • @jemilasanda-zj6gp
    @jemilasanda-zj6gp Місяць тому +2

    මගෙ බලාපොරොත්තු ව ඉශ්ට උනා මගෙ උතුම් අම්මා මතු බුදු බව ලැබෙවා න්.🙏🙏🙏🙏🙏🙏

  • @g.dvithanage3554
    @g.dvithanage3554 6 місяців тому +4

    අනේ දෙවියනේ එයා.කතාකලා.මැනියනි.කාලිමැනියනට.ගොඩාක් පින්.අසරණ මට පිහිට.වුනාට

  • @Chandimamoragahapelessa
    @Chandimamoragahapelessa 5 місяців тому +2

    උතුම් කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා

  • @디누
    @디누 8 місяців тому +12

    Ane meka 100% k aththa . Mama dawas 2 yi ahuwe . Sathi 3k vithara katha nokara hitiya kena mt katha kara . ❤

    • @dewakatha
      @dewakatha  7 місяців тому

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @DisnaUdugama
      @DisnaUdugama 6 місяців тому

      Kantha asanipa dawas wala me manthara aehuwata kamak nedda?​@@dewakatha

    • @mashi3829
      @mashi3829 Місяць тому

      Anehhh aththamada oya 😢

  • @ImashaSewwanthi
    @ImashaSewwanthi 5 місяців тому +3

    කාලි අම්මව මට විශ්වාසයි 🙏මට පිහිට වෙන්න අම්මෙ

  • @shanufdo4099
    @shanufdo4099 7 місяців тому +7

    වීඩියෝ එක ඉවර වෙන්නත් කලින් එයාගෙන් මැසේජ් එකක් ආව ...❤ නමස්කාර වේවා දෙවියනෙ.. ❤❤❤

  • @NimeshaLakshani-fe5ce
    @NimeshaLakshani-fe5ce 4 місяці тому +2

    උතුම් කාලි අම්මේ මට මගේ සැමියාගේ ආදරය සැමදාම ලැබේවා මා විදේශ ගත වී පැමිණෙන තෙක් කිසිදු අනියම් සම්බන්ධ යක් නැතිව මාගේ දරුවන් බලාගෙන සිටීවා ඔබතුමියගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤