"දකින පරක්කුවට ඇහුවොත් ඊළඟ තත්පරේම හාස්කමක් වෙනවා..🌷 ඔන්න 55 දෙනෙකුගේ සාක්ෂිත් එක්කම..."

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 3,1 тис.

  • @RishmiSandadinu
    @RishmiSandadinu 3 місяці тому +82

    මේ චැනල් එකේ දාන ඒව ඔක්කොම ඇත්ත...ස්තූතියි...මං අහලා පැයක් ගියෙ නෑ වෙනස් වෙලා කතා නොකර ඉදපු එයාම කතා කරා..දැන් කලින් වගේම කතා කරනව හොදට..විශ්වාසෙන් කරන්න.... 💓💮🙏🙏🥹

    • @GeethmaNimnadi
      @GeethmaNimnadi 3 місяці тому +5

      අනේ මේක ඇත්තක්ද එය දැන් මාව දාල ගිහින් මාස ගානක් මේක ඇත්තද කියල හරියටම පොඩ්ඩක් කියන්නකො 😞💖

    • @RishmiSandadinu
      @RishmiSandadinu 3 місяці тому +9

      @@GeethmaNimnadi ou meka mata nm aththa...eya katha nokara idala meka ahuwama katha karanawa tika welawakin ..eya katha nokara inna hema welawakama wage mn meka ahanawa ethakota aniwaren katha karanawa ..matanam siyata siyak prathipala hambenawa..... 🥺❤️‍🩹🙏🙏

    • @DilaniKumari-pb8gh
      @DilaniKumari-pb8gh 2 місяці тому +3

      Meka aththatama aththak

    • @NishaJayasooriya
      @NishaJayasooriya 2 місяці тому +1

      🙏🙏🙏🙏🍀

    • @user-jf7cv7dm6x
      @user-jf7cv7dm6x 2 місяці тому +2

      විශ්නු දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා...🙏🙏 මාගෙ බලාපොරොත්තුව ඉටු වේවා...🙏🙏

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 9 місяців тому +138

    මට 100% ක් විශ්වාසයි මගේ හිතේ ඉන්න මම ආදරය කරන එයා මට ලැබුනා. ආදරණීය විශ්ව යටත්.. විශිණු දෙවියන්ටත් ස්තූතියි.!!!! 🙏🙏🙏

    • @kumudu.kumarifatima4089
      @kumudu.kumarifatima4089 2 місяці тому

      Mage.adaraya.mata.sadakalikawa.laba.denna.sri.visnu.deviyane.mata.ayagsn.kisima.toratorak.naha.ane.ayawa.katakaranna.eda.maga.salasa.denna.deviyane.mage.pratanawa.esta.kara.denna.mata.pihita.vinna.sri.visnudeviyanta.mage.namaskaraya.vewa

  • @sumithDinendra-lz3kn
    @sumithDinendra-lz3kn 9 місяців тому +125

    අනේ විශ්නු දෙවියන්ට ගොඩක් පිං මම විශ්වාසයෙන් මේක ඇහුවා මට කෝල් එකක් එයි කියල බලාපොරොත්තුවක් තිබින පැයක් යන්නත් කලින් එයා මට කතා කරා මම විශ්වාස කරන හොදම එක මේක බොරුවක් නම් මම මෙ මැසේජ් එක දාන්නෙ නෑ කියලා හිතන් හිටියේ ඒත් මේක ඇත්තම ඇත්ත

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk 2 місяці тому +15

    ලොකු වෙනසක් තියෙනවා .. මේක ඇත්තක්.. විශ්නු දෙවියන්ගේ පිහිට සැමට ලැබේවා!!!

  • @thusharinilmini1809
    @thusharinilmini1809 9 місяців тому +56

    විස්නු දෙවියන්ගෙ පිහිටෙන් මගේ පුතා ගේ අකීකරු කම අඩුවී මාහට අවනත කර දෙන්න දෙවියනේ ....මන් ඉන්නෙ ජීවිතේ කලකිරිලා දෙවියනේ ... එයාය හරියට කේන්ති යනව, අරුශ වචන කියනව, ඒවාගෙන් ath වෙල ඉගෙනීමේ කටයුතුවලට කම්මෙලි නොවී හොදින් ඉගෙන ගන්න හිත දෙත්වා විශ්නු දෙවියන්ගේම පිහිට ලැබේවා ...!🙏🙏🙏🙏🙏🙏

  • @janithawelgama3858
    @janithawelgama3858 8 місяців тому +46

    විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏🙏

  • @kavibandara-go3pu
    @kavibandara-go3pu 4 місяці тому +26

    මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් විශ්වාස කරන්නෙ නැහැ
    ඒ උනාට මේක ඇත්තක් උනා කොච්චර කාලෙකටද කියන්න මම දන්නෙ නැ ඒත් ඒක ඇත්තක් උනා 🥺❤️ තැන්ක්‍ යූ මයි යුනිවස් මේ වීඩියෝ එක මට දකින්න සැලැස්සුවාට! ❤️

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 7 місяців тому +160

    මා ඇතුලු සියලු දෙනාගේ අහිමි වූ ආදරය නැවත ලැබේවා!

  • @ThakshilaMaduwanthi-f5e
    @ThakshilaMaduwanthi-f5e 6 місяців тому +225

    මට ඕන අනතුරක් නිසා දැනට මතකය නැතිව කතා කරන්න බැරිව ඉන්න මන් ආදරේ කරන එයාට ඉක්මනට සුවය ලැබිලා ආයෙම අපිට සතුටින් ඉන්න පුළුවන් වේවා 🙏🥺❤

    • @ShiraniNawarathna
      @ShiraniNawarathna 6 місяців тому +6

      Suwapath wewi dewiya ta kiyanna wishwasen

    • @MaheshiMaheshidewage
      @MaheshiMaheshidewage 6 місяців тому +6

      Ikmanin suwa wela oya dennata hemadama sathutin inna lebewa🙏🙏🙏

    • @inokarasadari4334
      @inokarasadari4334 6 місяців тому +4

      ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

    • @DanukaDissanayake-zb2ux
      @DanukaDissanayake-zb2ux 6 місяців тому +2

      Ikman suwa labeewa

    • @gangahemamali1351
      @gangahemamali1351 5 місяців тому +2

      මෙය සත්‍යක්...මම ඊයේ ඒ අත්දැකීම් ලබුවේ

  • @piyanthapiyantha4611
    @piyanthapiyantha4611 17 днів тому +3

    මගේ බලාපොරොත්තුව ඉටු වේවා විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා .

  • @anjaliravihari6098
    @anjaliravihari6098 9 місяців тому +27

    විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ❤🙏

  • @vishumahesha32
    @vishumahesha32 7 місяців тому +127

    මම වගේම වෙන් වෙලා දුක් විදින ආදරනීය හිත් ඉක්මනටම එක් වේවා🙏

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 3 місяці тому +12

    ඇත්තමයි මේක ප්‍රාතිහාර්‍යක් වගේ දැකපු ගමන් අහන්න ගත්තා විනාඩි 2 ගියේ.මගේ ප්‍රාර්ථනය ඉටු උනා. විශ්නු දෙවියන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබේවා
    විශ්ව මාතාවට ස්තුති 🙏🙏🫶

  • @ChaminiPradeep
    @ChaminiPradeep 6 місяців тому +64

    මේක ඇත්ත🥺♥️ශ්‍රී විශ්ණු දෙවියන් විශ්වාස කරන හැමෝටම ප්‍රාර්ථනාවන් මට වගේම ඉශ්ට වෙන්න

  • @GaweshGimhana
    @GaweshGimhana 4 місяці тому +24

    එයා මාව දාලා ගියා හැමොම ප්‍රර්තනා කරන්න එයා මගේ ලගට එන්න කියලා 😭 මං ඒ තරමට අසරණයි

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 Місяць тому +4

    විශ්නු දෙවියන් බුදුවේවා🙏🙏මම ඇත්තෙන්ම විශ්නු දෙවියන් අදහනවා 🙏🙏🙏🙏🙏

  • @maneeshapriyanjalee2177
    @maneeshapriyanjalee2177 8 місяців тому +77

    මෙය සත්යක් !!ශ්‍රීමත් විෂ්ණු දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!

  • @SandamalidayarathnaSanda-yy4uw
    @SandamalidayarathnaSanda-yy4uw 6 місяців тому +95

    මේක ඇත්ත බය නැතුව දෙවියන් විශ්වාස කරන්න ♥️✨🙏🥺

  • @RandimaIndeewari
    @RandimaIndeewari 9 днів тому +2

    ඇත්තටම මේක නම් හිතා ගන්නවත් බෑ මං ගොඩාක් දුකින් ඉදියෙ තරහා වෙලා හිටපු එයාම මට කතා කරා විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරයම වේවා... 🙏🙏

  • @Kaveeshiiii
    @Kaveeshiiii 9 місяців тому +44

    මට විශ්වාසයි මගේ ආදරේ ආයෙ හෙට වෙද්දි කතා කරයි කියලා විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉශ්ඨ වේවා 🙏❤️

  • @IreshaChathurani-k7z
    @IreshaChathurani-k7z 8 місяців тому +71

    විශ්ණු දෙවියන් කියන්නේ ගොඩක් බල්ගතු දෙවි කෙනෙක් මගේ ජීවිතේ ගොඩාක් අවස්තාවලදි මට විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබිලා තියනවා.. මේ මන්ත්‍රය අහලා දවසක් දෙක්ක ඇතුලත මගේ හිතේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ උනා 🙏 විෂ්ණු දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි වේවා!!! ඔයාලත් විශ්වාසයෙන් අහන්න් විෂ්ණු දෙවි හමුදුරුවෝ අනිවාර්‍යෙන්ම පිහිට වෙනවා 100% සත්‍යයි❤

    • @Sltikkayt
      @Sltikkayt 6 місяців тому +3

      Wisnu Davi hamuduruwana maga niwasa ati siyaluma wargaya doosa duru Kara maga mahattaya matai maga daruwanga adaraniiyama kana Kara danna sadu sudu ❤❤❤❤❤❤

    • @kumari-f4v
      @kumari-f4v 4 місяці тому

      මට මුදල් ඉල්ලුවා එයාංග්න් උත්තරයක් අංවි නැ මට එයට උදවි කරන්න විස්නු ංද්වියනි🙏🙏🙏🙏

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 2 місяці тому +9

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏❤️🙏

  • @shaliabeygunasekara7323
    @shaliabeygunasekara7323 7 місяців тому +93

    අදහගන්න බැහැ මේක ඇත්ත♥️🥺 විශ්නු දෙවියන්ගේ පිහිටෙන් හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @chandraavathikwt5967
    @chandraavathikwt5967 8 місяців тому +68

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට අහිමි වුණු මගේ අදරේ ලැබෙිවා

  • @SabuniSandeepani
    @SabuniSandeepani 3 місяці тому +10

    ඇත්තටම මාස ගනක් තරහ වෙලා හිටපු එයා mg kala.විශ්ණු මැණියන්ගේ බල මහිමෙන් ඉක්මනින් එයා අයේත් මගේම වේවා....🙏🙏

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 7 місяців тому +75

    ස්තුතියි සිව දෙවියනි එයා මට මැසේජ් එකක් එව්වා අනිත් සැමගේ බාලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏

    • @ImayadewminiSathsarani
      @ImayadewminiSathsarani 4 місяці тому +1

      සිවදෙවියන්ට ජයෙන් ජයම වෙවා

  • @WimalawathiPathirannahalage
    @WimalawathiPathirannahalage 6 місяців тому +81

    දෙවියනේ මේක ඇත්තක් බ්ලොක් කරල කතා කරන්නවත් කැමති උනෙ නෑ එයා බ්ලොක් ඇරල මට කෝල් කරා මේකනම් හාස්කමක් මා කල පිනක් වේනම් විශ්ණු දෙවියන්ට අනුමෝදන් වේවා මාගේ ආදරය සදා ආදරණීයව පවතීවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @DilaniBasnayaka-e4i
    @DilaniBasnayaka-e4i 3 місяці тому +9

    විශ්නු දෙවින්ගේ පිහිට ලැබේවා...🙏🙏 .
    මේ දේව කතා නාලිකාවෙන් දාන මන්ත්‍ර ගොඩාක් ඇත්ත..දෙයක් ප්‍රාර්ථනා කරොත් අනිවාර්යයෙන් ඉෂ්ට වෙනවා.. ඒ වගෙම තමන්ගේ හිතෙ දෙවියෝගැන විශ්වායක් තියෙන්න ඕන... මගෙ ආදරෙ ගැන මන් ප්‍රාර්ථනා කරා දවසයි දෙකයි ඇහැවෙ හරි ගියා ..මන් ගොඩාක් විශ්වාස කරනවා දෙවියන්ව..මගෙ ප්‍රශ්න වලදි මට ගොඩාක් පිහිට උනා දෙවියො... නරක දේවල් ඈත් කරලා හොද දේවල් ලගට දෙනවා.දෙවියන්ට නමස්කාරය වේවා...🙏🙏 ගොඩාක් ස්තුති මේ නලිකාවෙන් ඉදිරිපන් කරන දෙවල් වලට..

  • @sanjanasewwandi72
    @sanjanasewwandi72 5 місяців тому +36

    ඇත්තක් මේක බාගෙට අහද්දිම එයා call කරා 🙏♥ විශ්ණු දෙවි පිහිට ලැබේවා. 🙏🙏

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 5 місяців тому +46

    මේකනම් ප්‍රාතිහාර්‍යක් ..... මට මේක අහල ඉවරවෙද්දිම ඇත්තක් වුනා..... නමස්කාර වේවා ඔබවහන්සේට......බොහොම පින්🙏🙏🙏🙏🙏🥺

    • @Tgr-w7y
      @Tgr-w7y Місяць тому

      ඔය ඇත්තමද

  • @delkaprashanthi1510
    @delkaprashanthi1510 4 місяці тому +8

    ආදරේ නිසා දුක් ව්දින සියලුම දෙනාටම උතුම් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් සියලුම දෙනාගේ පැතුම ඉටු වේවා වේවා වේවා වේවා හිතේ සතුට සැනසිම ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shenuli-f4e
    @Shenuli-f4e 7 місяців тому +58

    මේක ඇත්තක්❤ සියලු දෙනාට ම විශ්නු දෙවි පිහිටයි

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 8 місяців тому +58

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ මෙන් අන් සියලුම දෙනාගේ ප්‍රර්තනා ඉස්ට් වේවා 🙏🙏🙏

  • @sithu8272
    @sithu8272 2 місяці тому +6

    උතුම් විශ්ණු දෙවියන් ට ගොඩක් පිං මගේ හිතට සහනය ගෙනාවා

  • @LassanaLokaya-w4h
    @LassanaLokaya-w4h 5 місяців тому +28

    🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි මාගේ භාර්යාවගේ සියලු අනියම් සබඳතා මේ මොහොතේ සිටම නවතා ඉක්මනින් ඇයව මාවෙත ආකර්ශනය කර දෙන සේක්වා 🙏🙏🙏 මාගේ දුකට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබාදී මාගේ සියලු පැතුම් ඉශ්ට කර දෙන සේක්වා 🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි ඔබ වහන්සේට සිය දහස් කෝටි වාරයක් පිං ලැබේවා 🙏🙏🙏

    • @AnushiyaPurnima
      @AnushiyaPurnima 4 місяці тому

      Mge husband itha ikamanin hitha venas vela mata atharaya karanna on thewiyanu obe pihita hamatham lebewa

  • @kumarikumari8463
    @kumarikumari8463 8 місяців тому +60

    ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ ආදරේ මට ලැබේවා.ව්ශ්වයේ බලයෙන් මගේ ආදරේ මට ලැබේවා.මා නැතිව ඉන්න එයාට බැරි වෙන්න ඕනි.🙏🙏🙏

    • @දිමාලි
      @දිමාලි 3 місяці тому +1

      @@kumarikumari8463 හායි පැටියෝ

    • @දිමාලි
      @දිමාලි 3 місяці тому +1

      @@kumarikumari8463 අැයි අනේ ඔයා ඔය බොරැ නම දලා අාදරේ ඉල්ලන්නෙ හා

  • @TharushiShehani-v4t
    @TharushiShehani-v4t 3 місяці тому +24

    😊මං ගොඩක් විශ්වශ කරනව 🥺 ව්ශ්නු දෙවියන්ගෙ පිහිට ලැබෙනවා 🥺දුකින් ඉන්න සියලුම දෙනාගෙ හිත් සුවපත් වෙවා 🥺

  • @ehansaroomini6420
    @ehansaroomini6420 4 місяці тому +48

    අනේ දෙවියනේ එයා ආදරෙන් කතා කරා නවත්තලා තිබුන අපේ සම්බන්දේ ආයේ පටන් ගමු කිව්වා ඔබට ස්තූතිය විශ්නූ දෙවියනී ස්තූතියි අනේක වාරයක් ස්තූතිය මගේ විශ්ව මෑනියන්ටත් ස්තූතියි🙏

    • @ShashikaDilhani-m4f
      @ShashikaDilhani-m4f 2 місяці тому

      ඇත්තටම එයා කාතා කරද ඔයට මෙක අහලා

    • @shadiahsabie6421
      @shadiahsabie6421 Місяць тому

      Ane pihita wenna😢​@@ShashikaDilhani-m4f

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 4 місяці тому +15

    උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුනි.... ඔබ වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදයෙන්... මගේ සිත තුල ඇති සියලු ප්‍රශ්න හොදින් විසදේවා...🙏 මගේ දරු පැටියා ඇතුලු අප සියලු දෙනාද.... සකල ලෝක සත්ත්වයා ද සදා සදාකල්ම ආරක්ෂා කරත්වා....🙏 මතු උපදින සසරකදී ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් මතුබුදු බව ලබා නිවනින් ම සැනසේවා....🙏

  • @IsuruAriyarathna-i4f
    @IsuruAriyarathna-i4f 5 місяців тому +70

    මේක ඇත්ත මටත් හරි ගියා එයා යාලු වුනා.. නමස්කාර වේවා මහා විශ්නු දෙවියන්ට..

    • @tharushidilshana859
      @tharushidilshana859 4 місяці тому

      Aththmd..

    • @rosejene4722
      @rosejene4722 3 місяці тому +1

      Isuru oya hama wada satahanakama danawa me girukama hariyatama Hari giya kiyala. oyata keeyak denawads oya you tube karaoke.. miniscule andanta epa miniho. lajja nadda miniho duppath minissu amaruwe Santa. gurukam Karina hama ganiyekma pramot karanawa. lensuwak elana Higa kapan.

  • @Sagarika742
    @Sagarika742 7 місяців тому +40

    සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 විෂ්ණු දෙවියණි ඔබ වහන්සේට මතු බුදු බවම ලැබේවා.මම මේ මන්ත්‍රය අහලා විනාඩි 3 ක් විතර ගියේ.ඇත්තටම මං ආන්ස්වර් නොකර හිටියා.ඒත් එක දිගටම ගත්තා..මේ මන්ත්‍රය ඉතා විශ්වාසයෙන් අහන්න. හිතාගන්න බැරි තරමටම ක්ෂනික ප්‍රතිපල ලැබෙනවා. මේ මන්ත්‍ර පල කරන ගුණ ගරුක ගුරුතුමණී ඔබ තුමාටත් ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏 ඔබ තුමාට අපි වගේ අයගේ දුකට පිහිට වෙන්නටම♥🙏🙏🙏🙏

  • @KumaraKumary
    @KumaraKumary 3 місяці тому +8

    සත්තයි විශ්නු දෙවියන් මතු බුදු වන්නට පිං ලැබෙවා

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 6 місяців тому +72

    මෙය අසන සියලු දෙනාටම විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharuNishu
    @CharuNishu 7 місяців тому +46

    අනේ මේක ඇතග්තක් 🙏🏻🙏🏻 විෂ්ණු දෙවියන්ට,ලක්ෂ්මි මෑනියට මාගේ නමස්කාරය වේවා....
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MaheshaLakshani-s9o
    @MaheshaLakshani-s9o 2 місяці тому +20

    මාව මගඅැරල ඉදපු එයා අද මැසේජ් කරා.සියලුදෙනාටම විශ්නු දෙවියන්ගෙ පිහිට ලැබේවා🙏

  • @pbgamer-t6u
    @pbgamer-t6u 7 місяців тому +28

    🙏🥺විශ්ණු දෙවියන් ගෙ පිහිටෙන් ආශිර්වාද යෙන්🙏🥺 මම පාඩම් කරන සියලුව දෙවල් දීර්ඝ කාලයක් මාගෙ මතකයෙ රැදේවා...🙏🙏🙏

  • @KwtCity-f5i
    @KwtCity-f5i 9 місяців тому +42

    අනේ මේක හරි ම සත්යයිමට100 විස්වාස ඉ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangikanishanjali4992
    @rangikanishanjali4992 3 місяці тому +7

    ඇත්තම ඇත්තක් මේක,විෂ්ණු දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏

  • @darshanisada6233
    @darshanisada6233 9 місяців тому +74

    විශ්ණු දෙවිපිහෙටෙන් මගේ ආදරය මාහට ලැබේවා.මා මෙන් ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට එයාලගේ ආදරය ලැබේවා .🙏🙏🙏

  • @LakshmiNimeshika
    @LakshmiNimeshika 7 місяців тому +102

    මේක ඇත්තක් ආදරෙන් දුක් විදින හැම හිතක්ම ඉක්මනටම නිවෙන්න ඔන.. සියලු දෙනාට විශ්නු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @LhLeuwanduwage
    @LhLeuwanduwage 3 місяці тому +7

    ඇත්තටම මේක ගොඩක් හොදයි... දෙවියන්ට ස්තුති වන්ත වෙන්න ඕනේ🙏🙏

  • @janithawelgama3858
    @janithawelgama3858 9 місяців тому +22

    විෂ්ණු දෙචියන්ගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වේවා...!!!🙏🙏🙏

    • @MalithDeshan-xp7mm
      @MalithDeshan-xp7mm Місяць тому

      විෂ්ණු දේවියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරැතු වෙන දෙ ඉක්මනට ඉටු වෙිවා

  • @DinithimaleeshaFernando
    @DinithimaleeshaFernando 7 місяців тому +235

    මෙකනම් ප්‍රාතිහාර්‍යක් ...භාගයක් අහනකොට නින්ද ගිහින්...ඇහැරුනේ එයාගේ කොල් එකට.😊❤විශ්නූ බැල්ම හැමොටම ලැබෙවා.😊

  • @RupikaDamayanthi-s6i
    @RupikaDamayanthi-s6i Місяць тому +2

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දේ ඉෂ්ට උනා🙏❤🙏🙏

  • @nilakshimadu2663
    @nilakshimadu2663 5 місяців тому +15

    මේ ඇත්තටම ඇත්තක්..මාව blockකරල හිටියේ..අහල පැයක් යන්න කලින් එයාම කතා කලා...විශ්ණු දෙයවියන්ට ස්තූතිය..සාදු සාදු..❤❤🙏🙏🙏🙏

  • @ShashikalaSewwandi-uy2ud
    @ShashikalaSewwandi-uy2ud 6 місяців тому +35

    ඇත්තටම මේක සත්‍යයක් ........මමත් ගොඩක් විශ්වාසයෙන් ඇහුවා.........මටත් හරි ගියා.................විෂ්ණු දෙවියනි ඔබතුමාට ගොඩක් පින්.............විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මේ ආදරේ රැකදේවා! අනෙක් හැමෝගෙමත් ආදර කතා රැකදේවා! ගොඩක් පින්......❤❤❤❤❤❤❤❤🥺🥺🥺🙏🙏🙏🙏❤❤❤❤

    • @MaduraDanushka-d8t
      @MaduraDanushka-d8t 6 місяців тому

      😯

    • @AhinsaPriyadarshani-t2h
      @AhinsaPriyadarshani-t2h 4 місяці тому

      ඔයාට හරි ගියාද.අනේ මගේ එක්කෙනා මාව එපා කියල දාල ගියා.මම එයා වෙනුවෙන් ගොඩාක් විදෙව්වා

  • @sakunthalasakunthala7057
    @sakunthalasakunthala7057 3 місяці тому +6

    මෙක ඇත්තම ඇත්ත.විශ්ණු දෙවියන්ට ස්තුතියි.

  • @SujeewaSewwandhi
    @SujeewaSewwandhi 5 місяців тому +17

    මේක ඇත්තම ඇත්තක් මට හිතාගන්නත් බෑ😢❤.....නමස්කාර වේවා විශ්ණු දෙවියන්ට 🤍🙏🙏🙏🙏

  • @wspTv2
    @wspTv2 8 місяців тому +50

    මෙය සත්‍යයක් එකපාරයි ඇහුවේ මට සාර්ථක උනා දෙවි පිහිටයි සියලුම දෙනාටම යහපතක් වේවාදෙවියන්ට පිංසිද්ද වේවා

  • @BuddhiniThathsarani-f6f
    @BuddhiniThathsarani-f6f 3 місяці тому +5

    මේකනම් හාස්කමක්...🙏🙏🙏 💯සාර්ථකයි❤🙏විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරයම වේවා!!!

  • @neranjalajayasooriya9141
    @neranjalajayasooriya9141 7 місяців тому +76

    මේක සත්‍යයක් අහල ඉවර වෙන්නත් කලින් එයා කතා කලා දෙවියනි ඔබ වහන්සේට පිං

  • @AshiniNithish
    @AshiniNithish 9 місяців тому +71

    අනේ මේක සත්‍යක් මං ඉවර වෙනකන් ඇහුවෙත් නෑ.. ඒ උනාට හිතපු දේ ඉෂ්ට උනා... ඔයාලත් විස්වාසයෙන් අහන්න... දේව කතා channel එකේ ඔක්කොම මන්ත්‍ර ඇත්ත... ඒ දේවල් ගැන අද්දැකීමෙන් කියන්නේ... සාදු සාදු සාදු 🙏❤️

    • @kumakuma9479
      @kumakuma9479 8 місяців тому +3

      🙏🙏🙏🙏🙏 මගේ බලාපොරොත්තුව ඉස්ටවෙව

    • @KalaniRanaya
      @KalaniRanaya 7 місяців тому

      Atthatama me dee sarthaka unada

    • @AnthonellaFernando-et1bx
      @AnthonellaFernando-et1bx 7 місяців тому

      Mage balaporothuwa ishta wewa..❤❤

    • @anuskhaaththanayaka6608
      @anuskhaaththanayaka6608 7 місяців тому +4

      ඔව් මේ චැනල් එකෙ යන හැම මන්ත්‍රම ඇත්තම ඇත්ත 🙏🙏🙏🙏

    • @VinuNatashaManchanayake
      @VinuNatashaManchanayake 4 місяці тому

      මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @DinushikaMaduwanthi-im5vj
    @DinushikaMaduwanthi-im5vj 3 місяці тому +6

    එයාට මාව තේරුම්ගන්න පුලුවන් වෙන්න.මට ගොඩක් ආදරේ ලැබෙන්න එයාගෙන්.මට වගේම එයාටත් මගෙ ලග ඉන්න ආසාවක් ඇති වෙන්න විශ්ණු දෙවියනේ.මට වගේම එයාටත් මාව නැති වෙයි කියන බය දැනෙන්න.මාව ගොඩක් ආදරෙන් බලාගන්න හිතෙන්න දෙවියනේ..🙏🙏

  • @hansinivinodya
    @hansinivinodya 6 місяців тому +26

    ගොඩාක් පිං ඇත්තටම කොල් එකක් අවා කොහොමද කියලා දන්නේ නෑ ගොඩක් ස්තුතිය දෙවියනී😊

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797 7 місяців тому +56

    100%ක්ම ඇත්ත..පුදුමයි මට නම්..ගොඩක් පින්..හිතේ ලොකු විශ්වාසයක් නැතුව මාත් ඇහුවෙ..ඒත් පුදුමයි හරි ගියා..හිතාගන්න බෑ..පුදුම සතුටක් හිතට දැනෙන්නෙ❤

    • @piyumimadushika-yx6nl
      @piyumimadushika-yx6nl 6 місяців тому +2

      කී දවසක් ඇහුවද

    • @sachinisewwandi4797
      @sachinisewwandi4797 6 місяців тому

      @@piyumimadushika-yx6nl එකම එකපාරයි ඇහුවෙ මන්

    • @sachinisewwandi4797
      @sachinisewwandi4797 6 місяців тому +1

      @@piyumimadushika-yx6nl එකම එක වතාවයි

  • @anushaniroshpriyadarshani8032
    @anushaniroshpriyadarshani8032 Місяць тому +1

    මේ මන්ත්‍රය ඇත්ත.විශ්වාසයෙන් අහන්න.විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!!❤

  • @subashinidilrukshi1624
    @subashinidilrukshi1624 8 місяців тому +75

    ඇත්තටම විශ්වාසයෙන් අහන්න මේක හරියට ම හරි යනවා.මං අහලා පැයක් වගේ යද්දී මගේ අයියා මට කතා කරා.විශ්නු දෙවියන්ගේ පිහිට හැමෝටම ලැබේවා

  • @JananiSaumya-x5s
    @JananiSaumya-x5s 7 місяців тому +127

    ඇත්තටම මටත් හරි ගියා ලොකු විශ්වාසයකින් ඇහුවෙ දවස් ගානක් තරහා වෙලා හිටිය කෙනා මේ මන්තරය අහලා විනාඩි 20 ක්‌ යන්න කලින් මැසේජ් දාලා කෝල් ගත්තා මේක ඇත්තටම සත්‍යක් විශ්වාසයෙන් අහන්න 100% ෂුවර්.. මට මේ පලවෙනි වතාව නෙමෙ මීට කලිනුත් පිහිට වෙලා තියෙනවා අද තමා කමෙන්ට් එකක් දැම්මේ.. විවිධ ප්‍රශ්න නිසා දුක් වෙන හැමොගෙම හිතට සහනයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaushanimaneesha
      @kaushanimaneesha 7 місяців тому +3

      🙏

    • @ShamilaFernando-lb1zr
      @ShamilaFernando-lb1zr 7 місяців тому +3

      Winadi 10k giye na eya mata cl kara habai tikak kenthi yanwa eya magema wewa mage daruwange appachchi wewa

    • @DayaniManathunga-t6m
      @DayaniManathunga-t6m 7 місяців тому +1

      සාදූ සාදූ සාදූ............!

    • @inokashyamali7504
      @inokashyamali7504 7 місяців тому +1

      Aththatama hariyata hari wiswasayen ahanna

    • @KavishkaHerath-cf8kg
      @KavishkaHerath-cf8kg 6 місяців тому +4

      ඔව් මේක ඇත්තක් 🙏🙏

  • @sewminichanchala5593
    @sewminichanchala5593 3 місяці тому +5

    විශ්නු දෙවියන්ගෙ පිහිටෙන් මගේ ජීවිතේට සතුට උදාවේවා.බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏

  • @nishanthikarunarathna222
    @nishanthikarunarathna222 7 місяців тому +18

    ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් හම්බුනා 🙏🙏🙏🙏

  • @DilushikaSamanthi
    @DilushikaSamanthi 7 місяців тому +18

    මම මේ මන්ත්‍රය විනාඩි 5ඉ ඇහුවේ පැය බාගයක් යන්නත් කලින් මට ප්‍රතිපල ලැබුණා. දෙවියනි ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් 🙏🏻🙏🏻🙏🏻

    • @SadewRashmika-e4k
      @SadewRashmika-e4k 7 місяців тому +2

      mtth ehem parathipala labenn kyl mn prarthana karann oyl hamoma😢😢

  • @ImashiNimandika-ju9zi
    @ImashiNimandika-ju9zi 4 місяці тому +4

    මේක ඇත්තක් ❤ එයා අයෙ මං ලගට ආවෙ හරිම ආදරෙන් .හැමෝට විශ්නු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ChanukaChanu-wb7ft
    @ChanukaChanu-wb7ft 9 місяців тому +32

    විශ්නූ දෙවියනි මට පිහිට වෙන්න් 😔 මාව අතැරලා දාපු එයා ආයෙත් මන් ලගට ගෙනත් දෙන්න ... එයා මට ගොඩක් රිද්දනවා ...කරුනාකරලා මගෙ කන්නලව්ව අසන්න 😊 මට එයාව ආයෙත් ලබලා දෙන්න ...ආයෙත් අපි දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙවා ...විශ්නු දෙවියනී ..මගෙ කන්න ලව්ව අසා මට පිහිට වෙන්න 😔😊🙏🙏🙏🙏🙏🙏

  • @SachinthaVathsala-zs8ef
    @SachinthaVathsala-zs8ef 7 місяців тому +27

    මෙකනම් ඇත්ත මට එයා මෙ දැන් කතාකරා එයගෙඅදරෙ මට අයෙ ලැබේවා ලක්ශ්මි දෙවියන්ගෙ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏

  • @nadeelharshaka5329
    @nadeelharshaka5329 23 дні тому +2

    එයා මාව දාලා ගියා.මං එයාට ගොඩක් ආදරෙයි ❤එයාව ආයිත් මගේ කරලා දෙන්න විශ්නු දෙවියනී🙏🙏

  • @Sandeepanipremakumara14
    @Sandeepanipremakumara14 7 місяців тому +27

    විශ්නු දෙවිදුන්ගේ ආශිර්වාදය මට සැමදා ලැබේවා..! සාදු සාදූ සාදූ❤️එ

  • @ireshaudyangani844
    @ireshaudyangani844 8 місяців тому +28

    විස්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න විස දී හිතට සැනසීම, සතුට ලැබේවා 🙏

  • @VihagiDenethya
    @VihagiDenethya 23 дні тому +1

    මං ආදරේ කරන සංජීවගේ හිතේ ඉස්සරවගේ මා ගැන ආදරයක් ඇති කරල ම එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න එයාගෙ හිත වෙනස් වේවා..මා කෙරේ දැඩි ආදරයක් ඇති වේවා ඉස්සර වගේ...එයා මට කෝල් එකක් ගන්නෙත් නෑ මාව ටිකෙන් ටික මග අරිනව...එයාගෙ හිත මා කෙරේ ආදරය් ඇති කරල...මා වෙත එවන්න දෙවියනි.මම එයාට ගොඩක් ආදරෙයි..මට එයාව ලබාදෙන්න දෙවියනි..ලිහිට වෙන්න දෙවියනි මට...
    විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏

  • @Shiroma-z3u
    @Shiroma-z3u 7 місяців тому +13

    අපේ මේ බැදීම් සදාකල් බැදේවා විෂ්ණු දේවතවන්ට මේ පිං අනුමෝදන් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulminisashikalamudunkotuw8328
    @dulminisashikalamudunkotuw8328 7 місяців тому +24

    විශ්ණු දෙවියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏

  • @chathurikasewwandi5671
    @chathurikasewwandi5671 2 місяці тому +6

    මට මේක ඇත්තක් වුනා.. අන්තිම මිනිත්තුවෙ එයාගෙන් msg එකක් ආවා... මට හිතට ලොකු සතුටක් දැනෙනවා... විශ්වයට ස්තූතියි... හැමකෙනෙක්ගෙම හිතේ බලපපොරොත්තු ඉශ්ට වේවා...🙏

  • @SasmikaSanjani
    @SasmikaSanjani 7 місяців тому +28

    අනේ එක ඇත්ත මටත් හරි ගියා 😊🤍 ම්න් මෙක වැඩිය විස්වාස කරේ නැ එත් මෙක කරාට පස්සෙ තමා ඇත්ත කියලා හිතුනේ 😊🤍🙏 ඒත් දැන් සීයට සීයක් ශුවර 😊🤍🙏🙏🙏🙏🙏

  • @tharushipoornima4867
    @tharushipoornima4867 7 місяців тому +21

    සියලුදෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ටසිද්ද වේවා!!... සියලු දෙනාට යහපතක්ම වේවා!!..

  • @achinisilva1355
    @achinisilva1355 2 місяці тому +3

    විශ්නු දෙවියනේ, හැමදාමත් මන් පින් අනුමෝදන් කරනවා.ඔබ වහන්සේට.මට දුක් පීඩා දුන් සසිත මදුරන්ගව මගෙ හිතින් මනසින් සදහටම අමතක කරන්න ශක්තිය ලාබාදෙන්න.ඒවගේම මගෙ මනස මෙන්ම මගෙ සිතුවිලි එක්ක සෙල්ලම් කරපු සසිතව අචිනි වන මාහට පිස්සුවෙන් උමතුවෙන් වශී කොට ඔහුට අචිනිව අමතක කරන්න බැරි කොට,ඔහුගේ ආදරය ,රැකවරනය ලබාදෙන්න.

  • @HashaniMaldeniya
    @HashaniMaldeniya 7 місяців тому +18

    අනේ මේක ඇත්තක් 🙏 මම මේ වීඩියෝ එක දැක්කෙත් දුකින් නිසා සින්දුවක් අහන්න ආවම ඒත් මේක අහම්බෙන් දැක්ක නිසා මම හිතින් ප්‍රාර්ථනා කරා අනේ මේකෙ විනාඩි 13ක් අහද්දි එයාගෙන් කෝල් එකක් ආවා . ඇත්තට ම මේක හාස්කමක් 🙏🙏🙏

  • @Nethmi-u7l
    @Nethmi-u7l 5 місяців тому +132

    අනේ මගේ පැතුමත් ඉටු වේවා ආදරය නිසා අඩන හැමොගෙම ඇස් වල කදුලු වෙනුවට සතුට ඉතිරෙන්න ඔනෙ 🥺🙏🙏🙏🙏🙏

    • @Supuni.Nimasha
      @Supuni.Nimasha 5 місяців тому +5

      මාසයක් තිස්සෙ ඉදන් මම දුක් විදිනවා මගේ ආදරය නිසා..ආදරය නිසා දුක්විදින හැමෝටම නැවත ඒ අය ආදරණීයයන් මුණගස්වන්න මෑණියනි..🙏🙏😔

    • @ireshamaduwanthi2584
      @ireshamaduwanthi2584 3 місяці тому

      Ane mage pathumath itu wewa.!!!!wiswa mathawata aneka warayak isthuthiii.🙏🙏🙏🙏🙏

    • @Chamari211Chamari
      @Chamari211Chamari 2 місяці тому

      Mama eeye Ra ahuwa ada ude mage balaporoththu ASTA wuna sthuthiy dewa maniyani

  • @gangaumayangani
    @gangaumayangani 2 місяці тому +3

    ආශ්චර්යක්මයි 🙏🙏🙏විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏

  • @MadurangaKaushalya
    @MadurangaKaushalya 9 місяців тому +17

    විෂ්ණු දෙවියන්ගේ පිහිටයි ♥️♥️🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  9 місяців тому +1

      විශ්වාසයෙන් අහන්න...වරදින් නෑ..🌷🙏❤️

  • @Anus-e3j
    @Anus-e3j 6 місяців тому +20

    ඔව් ඇත්ත මං ඒක පාරයි ඇහුවේ අහලා විනාඩි 10යී එයා කතා කලා 🙏🙏🙏🙏

  • @MacNiroshan
    @MacNiroshan 4 місяці тому +5

    අපේ සමගිය ඇති වේවා විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏

  • @prasangikaweerahannadige
    @prasangikaweerahannadige 7 місяців тому +67

    මං හවස ඇස් පියන් මේක අහ අහා ඉද්දි මට එයාගෙන් කෝල් එකක් ආවා..හීනයක් වගේ..මං දැන් ආපහු අහන්න ගත්තා...දැන් මැසේජ් ආවා එයාගෙන්.අම්බෝ මාසෙකට පස්සේ එහෙම වුනේ 🙏🙏🙏🙏

    • @SamadiNisansala-en4ix
      @SamadiNisansala-en4ix 6 місяців тому

      විශ්ව nu devi pihita labewaa 🙏🙏

    • @prasangikaweerahannadige
      @prasangikaweerahannadige 5 місяців тому

      @@SamadiNisansala-en4ix එයා එදා විතරයි මට කතා කලේ..තාමත් මං බලන් ඉන්නවා

  • @DarshaniDarshaniAmitha
    @DarshaniDarshaniAmitha 7 місяців тому +35

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් අපේ ආදරයට එයාගේ දෙමාපියන්ගේ කැමැත්ත ලැබේ‍වා!!!🙏🙏🙏

  • @dg.sadewpehesara7172
    @dg.sadewpehesara7172 4 місяці тому +7

    ඇත්තටම ආශ්චර්යක් 🙏🙏🙏🙏🙏 විනාඩියක්වත් අහන්න උනේ නෑ 🙏🙏🙏🙏 කවදාවත් කතා කරන්නේ නෑ කියල ගියේ එයා විනාඩියක් විතර අහනකොට කෝල් එකක් ගත්තා

  • @yasithnilakshan7092
    @yasithnilakshan7092 5 місяців тому +12

    ඇත්තටම ඇත්ත.මට හරි ගියා. හිතෙ විශ්වාසයෙන් අහන්න

  • @sasankasaklani
    @sasankasaklani 4 місяці тому +11

    අනේ දෙවියනි මම මේක අහන ගමන් ඉන්නෙ මගෙ ප්‍රාර්තනාවත් ඉශ්ට කරන්න , ඔබ වහන්සේව ගොඩක් විශ්වාසයී 😇🙏

  • @nisantakumara-nb9md
    @nisantakumara-nb9md 2 місяці тому +13

    මා ඇතුලු ආදරෙ අහිමි වුන සියලු දෙනාට විෂ්ණු දෙවියන්ගෙ පිහිටින් නැවත ආදරය හිමි වේවා 🙏🙏

  • @kaveethathsarani5895
    @kaveethathsarani5895 6 місяців тому +38

    මේකනම් හිතාගන්න බෑ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මට කතාකරා මේක අහල ටික වෙලාවයි ගියෙ ස්තූතියි විශ්නු දෙවියනි ❤🥺🙏

  • @Tharushi-l3u
    @Tharushi-l3u 5 місяців тому +12

    විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් 🙏🥺හොද ප්‍රාතිහාරයක් සිද්ද වේවා. 🙏

  • @thanujadilrukshi8190
    @thanujadilrukshi8190 2 місяці тому +5

    විෂ්ණු දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා

  • @ChathuChathu-wj2nt
    @ChathuChathu-wj2nt 7 місяців тому +21

    මේක අත්තක් 🥺විශ්වාසයෙන් අහන්න 🙏🙏