Hoda egansi ekak danna kenek kiyannako pliz mage mahaththayata apita hari bayayi mokada wadi hariyak inne hour me dawas walanam rata yawanne na kiyanawa aththakda danne na mokada mama inne Oman wala mage mhaththaya yanna hadanne hoda egansi ekak thiyenawanam kiyanna pliz plizzz
Beautiful sharing
Stay in touch..
❤️❤️❤️
Well done my friend! Thank you so very much my dear friend for sharing.
❤️❤️❤️
Nice sharing brother fully watched
❤️❤️❤️
Thanks aiya godaaaaaaak watinawa adarei💖
❤️❤️❤️❤️
ගොඩක්ම වටිනා වීඩියෝවක් රෝමේනියාවෙ ඇඟලුම් ක්ශේස්ත්‍රයේ රැකියාවකට යන්න ඉන්න අයට...
❤️❤️❤️
Nice sharing brother ...
❤️❤️❤️
Thank you අයියා ඉන්ටව් එකට යන්න ඉන්නෙ . ඊට කලිම් දැන ගත්ත ගොඩක් දේවල්
❤️❤️❤️❤️❤️❤️
Mokakda ajancy eka
Godak hoda pahadili kirimak theruwan saranayi malliyo
ගොඩක් ස්තුතියි ❤️❤️
Aiye mata mechin oparator mechin kipayakma puluwan juki ,kansa ,olok, batak oya okkoma puluwan komada mn hadagaanne enna plz mata oya kanteck karaganna puluwan vidihak kiyanna wayasa 18i
අවුරුදු 22 ට වැඩි වෙන්න ඕනේ අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ
Aurudu 29.olok,normal ,patlok okkoma puluwan.aurudu 10 experience thiyanewa
Nice sharing dear .. thank you
❤️❤️❤️
Nice sharing 👌👌
❤️❤️❤️
Aiyo man gamut. Auredu 6 giya mata Enna puluvamda kohomada enne kiyannako
ඒජන්සි හරහා ඇප්ලයි කරන්න
56 like ok niyamai aiye niyamai jayawewa gogak hoda kathawak onna mama yuthukam itu kara🔔💯👈
❤️❤️❤️
Malli hoda pahadili kirimak wayasa kiyak wenakam garment factorywalata gannawada, awrudu 20 palapurudu thiyanawa awrudu 40,47 puluwan waida malli . Apita karaganna kisima widiha naha malli awata passe salary ekan Kapa ganna enna barida? Uwamanawata thibunat api asarana wadi malli. Oya karana danwath kirimen kawru hari yahapatai karaganiwi ekata oyata godak pin oyawa siyalu dawiyo arak shawarma karathwa Thawa Thawath diunuwenna maga wiwara wewaaa!!! Theruwan saranai malli.
අවුරුදු 22 ඉඳලා 55 වෙනකන් එන්න පුළුවන්
ඒජන්සි හරහා apply කරන්න
Man colty paththen aurudu 5 wada MAS eke.
නියමයි යාළුවා බොහෝමත්ම වැදගත් වීඩියෝ එකක් ස්තූතී යාළුවා
❤️❤️❤️
Thanks ❤❤❤
❤️❤️❤️
Aiye packing wage varcancy ekakata giyoth intev ekedi monawada ahanne aiye.karanna kiyanne monawada.plz kiyanna puluwanda
Mata mesima.varaga olok ...nomal...pek sim ..kava sim ..pek lok puluvsm
🤘🤘🤘💗💗
අයියේ. ගාමන්ට් වල වැඩ කරල නැති හැබැයි ගෙදර ජොබ් එකක් විදිහට මැහුම් කටයුතු කරගෙන යන අයට අවුලක් නැද්ද cv එක හදනකොට ඒ විස්තර දාල එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ එහෙම කියල දැම්මට
එහෙම අවුලක් නෑ ඔයාට හොඳ එස් සීරියස් එකක් තියෙනවා කියලා දාන්නං කොහේ හරි gawament එක්ක වැඩ කරා කියන්න
@@Chamalk තෑන්ක්ස් ❤️ සේරම වීඩියෝ ටික බැලුව ඔයාගෙ🙂❤️
Kauru harikiyannako mtath rumeniya gamant yanna Hoda ajansiyak
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
Mata අවුරුදු 46 wenawa අවුරුදු 13k garment ekaka Iron operator kara ..මටත් යන්න ඕනෑ .විස්තර දැනගන්න පුළුවන් නේද
ඒජන්සි හරහා ඇප්ලයි කරන්න
Matchin oparator knkge cv ekak reject wenne mona wge hethu walatada kiyla poddk kiynwda.usa kiykta wda wdi wenna ineda.awama washayen.rep plz
හොඳ experience එකක් තියනවනම් එහෙම වෙන්නේ ගොඩක් දුරට ... සමහරක්විට ඒජන්සියෙන් ඔයාලා තෝරගන්න විදිහට තමා
අයියේ මම intarwiu ගියා මම ලංකාවේ පැටලොග් මැෂින් එකේ පිරිමි අන්ඩ්රවේයා ඉන් සිම් එක පැටලොග් කළේ හෙම් එක මහල තිබුණේ නෑ මට දුන්නේ හෙම් එක මහගන්න බැරි උනා දැන් අපහු වෙන පැක්ට්‍රි එකක මැෂින් ටෙස්ට් එකකට එන්න කීවා ආයෙත් එහෙම වෙයිද මම ඒජන්සි එකේ අයටත් කියලා තිබුණේ gamant එකේ මහපුවිදිහ්
ට්‍රයි කරලා බලන්න අතාරින්න එපා
Hoda egansi ekak danna kenek kiyannako pliz mage mahaththayata apita hari bayayi mokada wadi hariyak inne hour me dawas walanam rata yawanne na kiyanawa aththakda danne na mokada mama inne Oman wala mage mhaththaya yanna hadanne hoda egansi ekak thiyenawanam kiyanna pliz plizzz
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
ගොඩක් වටිනව මමත් යන්න ඉන්නෙ ඉන්ටව් එකට
Qc intev eka ganth vedio krnnko
ඒ පැත්තට නං ගොඩක් දුරට job අඩුයි
Nice sharing
❤️❤️❤️
Me jiwiye wadak na niyala harima 👍
Nice sharing 👌👌👌.
💞💞💞💞
හතලිස් පහ සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි
❤️❤️❤️❤️
Tanks
❤️❤️❤️
පුංචි පුතා මගේ රන් කැටියා... චාම වැඩ්ඩෙක් තමා ඉතින්... මහනවා අම්මපා රෙදි ඉරාගෙන හරි උබ හින්දා 🙏🙏
😁😁😁❤️❤️❤️
Ane aiye Q/c wala vistara poddak kiyannakoo intav
Mage fb ekata msg ekak danna
garmat wada karala nm na helper ynn puluwanda helper wada karalath na
එහෙමනම් ගන්නේ නැහැ
නියමයි සහෝ මරු
❤️❤️❤️
ගොඩක් හොද වැදගත් විඩියෝ එකක් බුදු සරණයි ♥️👍
❤️❤️❤️
බොහොම වටිනවා තෙරුවන් සරණයි
💞💞💞💞
Sound madi
❤️❤️❤️❤️🤷🙏❤️
ඇත්තටම ලංකාවෙන් මෙහේ එන්න ඉන්න අයට හොද පනිවිඩයක්👍
❤️❤️❤️❤️
රුමේනියා walata me dawas wala wekansi nedda aiya.gamat walata ...
mage fb ekata msg ekak danna nuwan kumara 👈
@@Chamalk mn fb ne aiya
Aiye oyawa contact karagnne kohomda
Mage fb ekata enna
Rumaniya gamat anna agancy kiyannako. Kiyak yanawada anna
ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
අයි ඉ එකට sambanda wenna monavd balanne
Thanks
❤️❤️❤️❤️
Aiye man heavy machine lether rexcin mahanne cushion weda mata me feeld ekata awoth aulda
අවුලක් නෑ ඒජන්සිය හරහා apply කරන්න
ගොඩක් වටිනා කරුණු රැසක් බොහොම වටිනවා අයියේ තෙරුවන් සරණයි 🙏
🙏❤️❤️❤️❤️
Hodai vidio aka
Aiyya english අනිවාර්ය onid garment feald ekata
Na ehma one na
Greatly
❤️❤️❤️
ගාමන්ට් එහෙකට එන්න වයස බලනවද..මටත් එන්න ඕන..වයස කොහොමද බලන්නෙ..ප්ලීස් උත්තරයක් දෙන්න
අවුරුදු 22 ඉඳලා 55 වෙනකන් ඉන්න පුළුවන්
Thankyou oyata
I am Bangladeshi, I want to do Romania Garments job. Please arrange my job. Please brother
Niyamai yalu
❤️❤️
Niyamai aiye
❤️❤️❤️
Ayya mata rumania walata quality control jobs teynawada kiynnko plz
Ane ewatanam job adui
Good likes this video ❤️
❤️❤️❤️
Thank you ❤
❤️❤️❤️❤️👍
Mate romania garment factory s wela nam tikk danewada vacancies tynewann ewath ekke please. Mn inne romania
vagancy තියෙනවද කියලා ඉන්ටර්නෙට් එක හරහා බලන්න පොඩ්ඩක් එහෙම නැතුව පොඩ්ඩක් හොයන්න අමාරුයි
Internet eke man serch kera eth garment vacancies tiyena ewa na. Poddak a tyne link ekk danne puluwanda. Please
Godak watinawa tnk y👍
❤️❤️❤️❤️❤️❤️
ඔබට ගොඩක් පින් මහත් මයා. මේ විස්තර ටිකේ වටිනාකම කියන්ට වචන නෑ මට. ස්තූතියි ඔබට. මම garmet වල වැඩ කරලා experience නම් නෑ. මගේම curtains shop එකක් කරන්නේ. හැම දෙයක්ම කරන්නේ මම. මට රුමේනියා garment job එකකට යන්නට පුළුවන් වෙයි ද?
❤️❤️❤️
Packing.akata.ganne.nadda.kiyannako
agency දෙක තුනකින් බලන්න වේගන්සි තියෙනවද කියලා
Intev ek English walinda karnne
ඒජන්සියෙන් ඉන්ටව් කරොත් එහෙම නම් නැහැ
රුමේනියාවෙන් ඇවිත් හිටියොත් english ඉන්ටව් කරනවා
Quality excative vecancyis ???
Eganci happy aply karanna
thankyou ayye💖💖💖
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
u nid sowing oparetore
❤️❤️👈
Thank you
❤️❤️❤️
Companir hr contrac nambarta diben plz
අයියේ ඒජන්සි එකක් කියන්නකෝ
ඒජන්සි ගැන මා වීඩියෝ එකක් කරලා ඇති බලන්න
Aiye checker ganne nadda?
ඒ පැත්තට නං ජොබ් ටිකක් අඩුයි
Helpar enakota inatavive eke monada ahanne aiye ane kiyannako irida intarviv eka
ඒ ගැනම වීඩියෝ කරල තියනවා ඇඟලුම් ක්ෂේත්රය ගැන පොඩ්ඩක් බලන්න
Chekas la ganne nadda
ඒ පැත්තට නම් vegancy අඩුයි
Aiye mama denata apperl course ekk karanwa vta eke.apita masa 3 k 4 k garmnt ekaka weda krala romaniya enna puluwnda
Aual na puluwan
@@Chamalk qulipiction illaddi kohomda pennanne
Aiye hoda ajansi ekak denna
හොඳ ඒජන්සි නං හොයන්න අමාරුයි ඉතින් ප්‍රසිද්ධ ඒජන්සි දෙක තුනකින් ට්‍රයි කරන්න
Tnx
තෙරුවන් සරණයි. ජයවේවා සොයුර .
❤️❤️❤️
Aiya ayala prsna ahanawda
na ehma baya venna deyak na
Ela ela adrei ❤️❤️❤️❤️
❤️❤️❤️
හැම ගාමන්ට් එකකම වගේ ටාගට් එකක් ගන්නෙ නැත්ද. ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා.
ඔයාලා එන තැන් අනුව ඒ දේවල් වෙනස් වෙනවා❤️❤️
Supiri
❤️
@@Chamalk ☺️❤🌺
රැමෙිනියාවෙි එන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක් 👌
❤️❤️
Excellent sharing ..important and useful .thank you so much .
❤️
I am government operator
I can come and work in Romania
Super ❤❤❤
❤️❤️❤️❤️
Ane udau karane malli matat anna bayai avit na rata mama අවුරුදු 15 wada karala tame wada mahana puluwam
agency දෙක තුනකින් ට්‍රයි කරන්න
like 👍🌹👍
Thanku aiya mama yanna enne rumeniya
❤️❤️❤️❤️
👍👍👍👍👍🙏
🤘🤘🤘❤️
නියමයි අය්යෙ
❤️❤️❤️
මම ජිවනි ජේුමමාලා මට O/L Nomal badal nil අවුරුදු 20 කිවුසි කරලා තියනවා කටින් එකේ වැඩකරලා තියනවා මටඅවුරැදු54
මම අවුරුදු 20මහලා තයනවා
වයස වැඩි එන අමාරුයි
නියමයි අයියේ 😊
❤️❤️❤️
Rumeniya gamant ekata enna kiyak withara yanawada
දැන්වත් ඒජන්සි වලින් එක එක ගණන් ගන්නවා
මෙහෙ ඒජන්සි එකෙන් ඉන්ටවිව් කරල සිලෙක්ට් උනාට පස්සේ.. අයේ ඔහෙට ආවහමත් ඉන්ටවිව් කරනවාද 🙄
නෑ එහෙම මොකුත් ඉන්ටව් කරන්නැහැ
නියමයි
❤️❤️❤️
Ikmanata Anna puluwan ajansiyak kiyannako matA gemant akkata Anna oni
ඒජන්සි ගැනම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
වැදගත් දෙයක් වගේ අදත් හැමෝටම 🤔
අනිවාර්යයෙන් අපේ කොලිෆික්ක්ර්සන් හොද උනත් ඉන්ටර්විව් එකේදී වෙන සුලු වැරැද්දකින් අපිට ඒ වේකන්සිය අහිමිවන ඉඩකඩ වැඩි ගොඩක් නොදැනුවත්කම නෙමේ බය, හදිස්සිය වගේ කාරණා මත. වැදගත් වීඩියෝ එකක් ඇත්තටම .
❤️❤️❤️❤️
Ayye work stady officer job thiyanawa da rumania wala
Ewatanam jobs adui tikak
Nice sharing my friend Like1
❤️❤️❤️
Ejancy eken cv ekak fill karanna denawada nethnam apima hadaganna onida
Api hadagnna oneh
ඒජන්සි එකෙනුත් දෙනවා ඒ වුණාට අපි හදාගෙන යන එක හොඳයි
@@Chamalk ejanshiyak kiyannako
Hi
I need mecanic job pls d.
💯
❤️❤️❤️
👌👌👌😍😍
❤️❤️❤️❤️