ඩුබායි එනවනම් අනිවාර්යයෙන් දැනගත යුතු දේවල් | වියදම් | වැටුප් | Sachi & Anu Vlogs
Вставка
- Опубліковано 12 вер 2024
- Hello Everyone,
Welcome to our lovely home. We are here to entertain each one of you and keep you guys away from your stressful & busy life for a moment. Hope you guys are enjoying our videos. Thank you for your partnership with us. Stay connected. Stay safe. Stay Healthy.
Follow us on facebook - / sachianuvlogs
Follow us on Instagram / sachianuvlogs
Thank you guys, Love you all.
නියම විඩියො එකක් අක්කි❤️අක්කි hair එකට ලස්සන band එකක් දාන්න ඇදුමේ පාටට. ලස්සනට තියෙයි.❤️
❤❤❤
Dubai wlata job ekakata enna kochchra ganak yanawada akka..couple ekakata eka parama yanna puluwanda..
Agency eka anuwa eka wenas wenawa. Visit enawanam approximately 2laks wagewath yanawa inna thanata wiyadamath ekka visa ticket serama
@@SachiandAnu thank youuuuu
හරිම වැදගත් හරිම පැහැදිලි.thank you sachi❤❤❤
😍😍😍
Mata danaganna puluwanda hausmet awama hodaida kiyala
@@kenulimethusari7470 hodai. Habai wishwasawantha agency ekakin
Akke mama arakku bonne mokuth nee mata avith salli ituru karanna puluwanda akke mama pirimi yamayek
Puluwan malli. Ona kenekta salli ithiru karanna puluwan hari piliwelakata karagaththoth. Arakku biwwa nobiwwa kiyala na malli. Eka a kenage athe thamai thiyenne
තෑන්ක්ස් අක්කී අපිට මේ විස්තර හරියට දැනගන්න විදිහක් නැතුව හිටියේ ❤️❤️
❤❤❤
Education වලට එනවානම් මොන වගේ campus ද තියෙන්නේ මොනාද ඉගෙන ගන්න තියෙන දේවල් පිලිබදව පොඩි විස්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි...🥺❤️🙏
mehe ehema student visa kiyala enna baha eyurope wage. Job visa thamai puluwan. 🥰🥰🥰
ඔයා කිව්වා හරි මන් අවුරුදු 4 හිටියා . අපෙ අය ගොඩක් දුක් විදිනවා .
❤❤❤❤
Ai a
හැමදාමත් වගේ හරිම වටින වීඩියෝ එකක්.. ඔයා හැමදේම හොඳින් පැහැදිලි කරල කියල දෙනවා...අපි වගේ නොදන්න කෙනෙක්ට ඇත්තටම ගොඩක් වටිනවා... ස්තූති සචි & අනූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න... බුදුසරණයි
Thank you patiyo 😍😍😍
ගොඩක් වටිනවා අලුතෙන් එන කෙනෙකුට ❤❤
❤❤❤
අක්කේ මගේ මහත්තයා එන්න ඉන්නෙ ලබන මාසෙ. එයාපෝට් එකේ ලේබර් කෙනෙක් විදියට . රු.90000.00ක් සැලරි ඕටී පැයට රු 500යි. කෑම නවාතැන් දෙනවා කිව්වා . කමක් නැද්ද . ප්‍රශ්නයක් වෙයිද .
agreement eka sign kare a widihatanam baya wenna deyak na nangi. Agreement eke a serama thibunada?
අක්කේ agreement sign karanna thiyenne ticket eka dena dawasata. Edata thama ticket eke salli denna thiyenne . Edata danna kawa hari ekkan gihin . Eka kiyawanna dunna nm hari neda. Mahaththaya ta therumak ne. Ane oyata godak pin akke. Mata dena ganna kenek nethuwa hitiye. Mn kaluthara
Male nurse kenekge salary ek kohmd akke ?
Nursing salary eka gananam hariyatama kiyanna danne na patiyo ❤
Mata kiyanna puluwanda monada thiyena job kiyala
ගැම්මක් 💪 ආදරෙයි අක්කෙ❤️
❤❤❤
Akki dubai anna ayair pot ake dubai vala kauru hari innavada ahanavada vayasa 16 adu ayage
ehema ahanne na. Eth wayasa 16ta adu kenekta thaniyama enna puluwanda kiyana eka hariyatama danne na. Eka nisa poddak agency ekakin a gana hariyatama ahala balanna patiyo
නියම විඩිඔ ඔයා වගේ නියයි අක්ක පට්ට💗💗💝💕💞😘😘😘😘
Very good video. Thank you for sharing. You help our country, sri lanka, a lot...❤
Thank u ❤❤
You are doing a great job. Educating Srilankan looking to work abroad. At least they will have a rough idea about cost of living and will be able manage their expenses wisely.💗
Thank you ❤❤❤
Yep It's...... She Delivered Vital Information.
@@naleenperera1969 Thank you dear 🥰
@@SachiandAnu Your Most Welcome.
🙏
Oya rate kema bima adum paladum minisuu gana podi vistharayal karanna please
Aniwaryen ❤❤❤
අක්කි ඔයා සැලරි එකනම් හොදට බේරගන කියනවා
Inoka, She's giving an advice to others. Why do you want to know her personal things. Don't be nosy.
@@nadiadaniel9967 😂😂😂😂
Apata job nadda nangey barawahana draiwar kenek
Driving jobs walata mehe license eka thiyenna ona ayye.
අක්කා අයියා, Dubai vlog කරන අයගෙන් clearly ම vlogs කරන්නෙ ඔය දෙන්නා. ඒකට Thanks මුලින්ම.
මම Alevels කරලා ඉන්නෙ. මට දැන ගන්න ඕනි මට 3month Visit visa එකකින් ආවොත් minimum salary එක 1500+ UAE වගේ job එකක් හොයා ගන්න පුලුවන් වෙයිද කියන එක. මම දන්නවා ඒක හරියටම ඔයාලට කියන්න බැහැ කියලා. Normaly ඔයාලගෙ Experience එකයි knowledge එකයි අනුව හිතෙන විදියට අඩුම pizza hut වගේ එකක හරි?
ඒ වගෙම තමයි අක්කේ sales associate position එකට මම try කරන්න නම් ඒ position එකට required qualifications, මම හදාගන්න ඕනි qualifications මොනවද?
a wage salary ekaknam
Kohomath hoyaganna puluwan patiyo. Ehema salary ekak unoth aniwaryen accomodation dena thanak wenna ona. Naththan a salary eken wadak na. Sales walata apply karanawanam customer service paththa thamai hadaganna ona 🥰🥰
@@SachiandAnu ලොකු සැලරි එපා නෙවේ ඉතිං😁 මුල මුලම ලොකු ඒවා හිතන්නෙ නෑ ඒකයි. ඉස්සෙල්ලා ඇවිල්ලා plug වෙන්න හම්බුනා නම් තමන්ගෙ කැපවීමෙන් මහන්සියෙන් උඩට නගින්නනෙ තියෙන්නෙ.
අනික experience එක හැදෙනවනෙ salary එක අඩු උනාට. 1500-2000 වගේ ගන්න තිබ්බ නම් accomodation දීලා, මට හොදටම ඇති ඇවිල්ලා plug වෙන්න.
මට තවම 20යි. 21 වෙන්නෙ next feb වලට. තව කල් තියෙනවා කියලා හිතන එකට නම් මම ආසම නෑ. Age එක 21 වෙනකන් visit ආවට job වලට ගන්නෙ නෑ කියලා එකකුත් ඇහුනා එහෙන් මෙහෙන්.
අනික බය තියෙන්නෙ experience එක වගේම ලොකු qualifications මුකුත් නැති එක. English නම් ටිකක් shape කරගන්න පුලුවන් .
මට කියන්න පුලුවන්ද අක්කා ඔයාට මට මගේ මේ level එකෙන් ඇවිල්ලා වැඩක් නැති වෙයිද?
ඒ වගේම මගෙ මේ level එකෙන් ආවොත් set කරගන්න පුලුවන් jobs මොනවා වගේද තියෙන්නෙ ඔයාට දන්න තරමින් හරිද?😇
අනික තමයි මේ තත්වෙන් ඇවිල්ලා වැඩක් නැත්නම් මට මෙහෙන් follow කරලා experience එකක් මාස 6 විතර හරි අරං එන්න පුලුවන් ඔහෙ තියෙන පොඩිම හරි position එක මොකක්ද? ඒකත් ඉතින් මේ තත්වෙන් ඇවිත් වැඩක්ම නැත්නම් තමයි ඉතින්😇
මොකද මට මෙහෙ තියෙන පොඩි පොඩි හිරවීම් එක්ක මාසෙට Rs.50,000/- හරි ඉතුරු කරලා ගෙදරට දාන්නයි ඕනි වෙලා තියෙන්නෙ.
අනේ කරදරයක් කියලා හිතන්නෙ නැතුව මේකට පුලුවන් වෙලාවක reply එකක් දාන්න😇
අක්කයි පුලුවන් කිවුවෙ, ඒත් ආවට පස්සෙ job නෑනෙ වගේ ඒවා කියන තරම් නම් මම නෑ. ඔයා මට දැනට මේ එවුව reply එකත් මට වටිනවා. අදරෙයි ඔයාල දෙන්නට ගොඩාක්❤️ ඒ වගේම පිං මං වගේ කොල්ලො කෙල්ලොන්ට ගොඩ යන්න මේ step by step හදලා දෙන් පඩිපෙලට❤️
මගෙ වචනෙන් කියනවනම් උබලා දෙන්නටම ලොවෙත් වරදින්නෙ නෑ දශමයකින්වත්🤘 මට dubai targert එකට ඔයාලගෙ විස්තර සෑහෙන්න වටිනවා. කවදා හරි dubai එන එක එනවා. ඔයාල දෙන්නව අමතක කරන්නෙ නෑ කීයටවත් ❤️
අම්මෝ, මගෙ comment එක දැකලා මටම පුදුමයි. ඔච්චර ලොකු හෑල්ලක් ලියන්න හිතුවෙ නෑ. පපුවෙ දේවල් ටික ඇගිලි තුඩට ගත්තට පස්සෙ ඒක විචාරයකම වෙලා😁
Ptta nangi ekka ❤❤❤
Akki මට 1 yr customer service experienc එකක් තියනවා.. english fluently බෑ ඒත් තේරෙන විදියට කථා කරන්න පුලුවන්.. හොදටම තේරුම් ගන්න පුළුවන් english වලින් කියන ඒවාත්..මම එන්න ඉන්නේ ඩුබායි. හොඳ salary එකක් හම්බෙන ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි නේද අක්කේ??🌻
puluwan patiyo. Mehe hida companies thiyenawa sales walata
Akki godakma watinawa video eka thnk you akki 😘😘😘😘😘
❤❤❤
Akki puluwannam you tube chenal ekak hadana vidiya mula idanma kiya dennko video ekakin
Godake watinwa akke බුදුසරණයි ඔයාලට
thank u 👍👍
අක්කි .ඩුබායි වලට රැකියාවක් සදහා පැමිනිමට වයස අඩුම කියක් තියෙන්න ඔනිද.අනිවාර්යයෙන් රිප්ලය් ඔන .දන්න කෙනේක් සිටි නම් කියන්න
Harima piliwelata kiyala denawa ,,,man ada meka baluwe,,oyata පුළුවන් da me දවස්වල situation eka gana kiyanna a වගේම nursery assistant teacher salary normally kiyada,,me දවස්වල partision ekkata kiyada,,dan ganan tikak wenas athi neda,,පුළුවන් nam pennanna bed space ,podi apparent ,man enna inna kenek ekai loku udauwwak ,thaniyen enne man ,,thanks 👍
aniwaryen kiyannam patiyo 😍😍
NOL CARD awama credit limit
7.50 thiyenna one.
ow 😊😊
Akke baba ekka awoth eya daycare ekakta danna then thuyanawada arakshawa ehema kohomada podi babek ekka aurudu 2 kai babata inna puluwanda
babatath visa ekak gahanawanam inna puluwan patiyo. Daycare wage than thiyenawa gewal walata wela inna aya pvt karana ewa. Arakshawa gananam hariyatama guarant karanna baha habai
Gewal walata wela inna aya pvt karanwa kiyapu eka therunne akki ,e kiyanne mkakda
Maara wedagath me vedio eka..adrei akkiyooo
❤❤❤
බුදුසරණයි පරිසම්න් ඉන්න අක්කී
budu saranai 😍
Anith eka Akki eyala kohomada denagnne apita experience hariyatama thiyenwada kiyala.. service letter ekak illanawa neds?
experience letter ekak thiyenawanam hodai. Ekatath wada interview ekedi ahana prashna walata dena answers anuwa thamai eyala select karanne. Mokada experience thiyena kenekta aniwaryen hodata answers denna puluwanne. Eyala ahanne a field ekata adala prashna
@@SachiandAnu thank you Akka manika❤️
Akki gewal wala wad nathuwa wena monada job thiyenne kiyala kiyanna puluwanda
salon, sales, factory, office wage godak jobs thiyenawa
Anee patiyo mama gedarakata enna hitan enne oyaa kiyala tibbe araabi geekata hari suddonge geekata hari enna kiyala ee ai ohee badu ganande
mage whats app ekata msg ekak dannako akke 😍
Aththama api me gna ahanna knek nathuwa idiye sachii aththama godak thanks❤️
❤❤❤
Sahodari language aulak wen nedda. English walin goda da ganna puluwanda 🤔
Puluwan akke
Ane akke mai mahaththyi dennma enna hithan inne.kiynna puluwanda mehen enna puluwan wiswasaniya thenak. Ane reply ekk danna
ashutosh marine and management
@@SachiandAnu thank you menika.oya denna godak nihathamani.
@@athuu1224 🥰🥰🥰
1st like and 1st comment ehen gayak hadhala kuliyata dhela nikag hitiyang hodhai vage 😆😆😆😆
එහෙමත් කරන අය ඉන්නවා. හැබැයි තමන්ටම කියලා වීසා එකක් ගහන්න මුලින් ලොකු ගානක් යනවා ඉතින්. මෙහෙටම වෙලා ඉන්න හිතාගෙන ඉන්න අයට හොදයි ඒ වැඩේ.
ගොඩාක් වටිනවා අක්කේ . Sale associate කියන්නේ shop walada ? Ex - odel, kandy වගේද?
Ow patiyo.
@@SachiandAnu
P
@@SachiandAnu komada yanna hada ganne
@@jagathkusumsiri5992 agency ekakin try karanna patiyo
Akke guha sevika awoth kiyak vithara hamba wenawada
experience ekai family ekai anuwa depend wenawa. Kohomath 2000 k wage ganna puluwan than ehemath thiyenawa
ගොඩක් වටින වීඩියෝ එකක්.. thank you
🥰🥰🥰🥰
Akki ehe raththaran paumak lankawe ganata kiyak wenawada?pls reply me
Paumak ada rate ekata gaththoth Rs. 88,000 k wenawa patiyo ❤❤❤
Akka api capal eka wena wenam rata awith ohen capal wenna puluwanda.?
❤❤❤oyage kalin cmnt ekata mama reply kara patiyo
Dubai kiyanne ane ona kenekta yanna puluwan ratakne ithin oya tharam warna mokatada wedagath deyak karala danna
me video eka godak watina minissuth innawa. Oyata eka watinne naththan nobal inna. Comment kiyawala balanna mulin minissunta kochchara meka watinawada kiyala
Ana apita udavkarannako.apigodak asaranavala enna.
Dubai wala hondama internet connection eka widihata oya recommend karanne mokakda?
etisalate
Godak wadagath video ekak❤☺️
ටැටුවත් මෙතන😍
Tatoo ❤
Thnk U akkiyooooo🙈😘😘😘
Oyata 20000aed deela honda geyak ganna puluwsn Sharjah wala aeuraddatama 20000aed wenne
Ape aluth gedara video eka Balannako ehenam 🥰🥰
Godak watinawa akke. Oya lankawen yaddi monawada karala giyapu cources???
mata working experience thamai patiyo thibbe. Mama wishesha course ekak kiyala field ekata adalawa karala thibbe na. Nursing diploma ekak thamai kare eth eken melo wadak une na 🤫🤫
Framed photographs main luggage eke genna pulwanda?
puluwan. Habai hodata cover karala genna. Naththan damage wei
😍😍Akke adura knk margyek ohe weda krnn enn puluwnda.sudusukm nethi unth.
Adurana kenekge margen dammath sudusukam balanawa patiyo. Interview eka aniwaryen thiyanawa adurana kenekge margen set karagaththata
Hi akki mn oyage vedio blanne lagadi idala me vishthara godak watinwa
thank u 😍
Akke math enna balaporottuwen innwa… girlata kohomada job ekk hoyaganna puluwan wenne??? Video ekk krnnko
Thiyena experience qualifications paththen try karanna ona. Online apply karala, CV company walata gihin drop karala... ehema thamai
මේ දවස්වල ඩුබායි ආවොත් රස්සාවක් හොයාගන්න ලේසි වෙයිද ,අමාරුවෙයිද , රස්සා නැද්ද
hoyannanam tikak withara amarui. Eth full try ekak dunnoth hoyaganna bari wenneth na 😊
Nangi mama profitional care giver walata anna hithan inne husband and baba ekkan anne visit visa awith babata visa hadaganne kohomada
Mage what’s app no ekata msg ekak danawada akke mama details kiyannam. No eka ape fb page eke thiyenawa 🥰🥰
Thanks for the video
🥰🥰🥰
Can cook for partion rooms??? Did they allowed for that
there is a sharing kitchen. Not allowed to cook inside the partition 😍
Akki dubai airport eke job ekakat diram kiyak wage hambawenawad thank you visthara walat Akka
5000+ wage. Job eka anuwath depend wenawa
මුදල් ගණුදෙනු ගැන video එකක් කරන්න පුලුවන්ද? ලංකාවෙ bank එකක සල්ලි තියනවනම් එහෙදි කොහොමද? Visa card වලින් පුලුවන්ද?
aniwaryen 👍👍
akke supermarket cashier kenekta rs.120000wage ganna puluwanda kaama bima nawathan ekka.... ehema than thiyenawada🙄
Ow patiyo. E wage ganata hoyaganna puluwan
Akki, Early childhood wage degree ekak Dubai wala follow karanna puluwand? Studies walta Dubai wage ratak select karaganna eka gena oyage idea eka mokkad?
Europe countries wala wage dubai wala studies karanna a gaman part time karanna ehema ba patiyo. 😍
ස්තූතියි අක්කා.වටිනා වීඩියෝ එකක්
😍😍😍
Akke mt aurudu 18i matath Enna ona Dubai walata kohomada kiyannako mn mulin monawada akke karanna ona
agency ekakin try karanna nangi 🥰🥰🥰
Nangi, well done! Can you please tell me, what are the qualifications for sales associate and is there any age limit for that position? Do they offer sales associate jobs for males as well? Hoping your answer.. Thanks..
Customer service experience thamai thiyenna ona. Lokuwata age limit ekak kiyala naha. Habai ithin godak wayasa ayatanam set wenawa adui chance eka. Male ayatath sales associates jobs thiyenawa
@@SachiandAnu thanks.
Dubay walata visit ekata enna ehe job ekk hoyaganna hithawath kenekge margen widesha sewa eken ahana pashna walata niwaradiwa pilithuru denne kohomada akkiyo..e wagema ethanin ahapau harawala ewayda hithawath kenage wistharawodihata ahana pashna monda
Eyala mona wage prashna ahaida kiyanna nam mama danne na patiyo. Eth eyala mona prashne ahuwath oya ekata baya nathuwa uththara denna. Api ethanadi baya unoth thamai aula
Mg mahathtaya dn masa dekata wadii awith oyt puluanda eyata job ekak hoyaganna udau karanna .plz
mama danna ayata kiyala balala vacancy monahari danagaththoth kiyannam. Mata msg ekak dala thiyanna kiyannako hode patiyo 🥰🥰
@@SachiandAnu hmmm mt no eka danawada
Motor machanic kenekta kiyak withara maseta hambu karanda puluwanda akki😊
Hariyatama kiyanna danne na patiyo ekanam. Tikak hoyala balala kiyannam
@@SachiandAnu thank you ❤️
Akke ඩුබායි වලට ඇවිත් job එකක් කරන්න Interview යන්න ලොකු english දැනුමක් අවශ්‍යද
samanye hari dannawanam aulak na
Oyala lankawe gayak hadhagenadha thiyenne akke
තාම හදනවා පැටියෝ
නංගී ..අලුතින් එන ගෘහ සේවිකා වැටුප සාමාන්‍යයෙන් කීයක් විතරද ලංකා මුදලින්
Mehe europe, british gewal walanam 1500-2000 k gewanawa akke. A kiyanne rs.75,000-100,000 athara
English gewal waling nam Lanka mudalung hoda wathupak Hanna puluwan Namath inner Dubai
අක්කි පිට්සා වල පඩි කොහොමද කියලා කියන්නකෝ
1500 wage ganna puluwan wei patiyo. Ita wadi wennath puluwan samaharawita tikak adu wennath puluwan. Approximately kiwwe
Ana nangiyo matai waif tai house akak hoyala dannako cleaning valata.plz
mama danna ayata kiyala balannam ayye. Monahari set unoth cmnt ekak dannam oyata 😊
Akki mata kiyanna puluwanda dubai thiyena cpmpani monada kiyala hoda tikak
godak ewa thiyenawa patiyo. Alshaya group, al tayer, al futtaim, apparel group, chalhoub group 🥰🥰🥰
Api veesa hadagannawanm kiyak wage weyadam wenawada nangi
visit visada
ethakota akki oyalage washroom, kitchen eka?????/
Sharing patiyo
අක්කෙ මම කම්පැනි එකක junior photographer කෙනෙක් විදියට වැඩ කරන්කෙ.දැන් අවුරුද්දක් විතර.මන් කොහොමද ඒ field එකෙන්ම job එකක් හොයගන්න ඕන ඔහෙදි.vacancy තියනවද ඔහෙ??photographyer කෙනෙක්ට?reply plzzz
thiyenawa patiyo 🥰
akki matath asai dubai yanna eth bayai oya job karana thanata apita enna bari weida
ehema baya wennepa. Ape company eke godak brands thiyenawa. Awilla headoffice ekata cv submit karanna. Victoria secret ekema nathath wena ekaka hari set weine oyage experience ekka
Attama godak hodata karanawa pahadiliwa...good luck ..Visit eddi.mona insurance ekada ganda one..kohomada ganne.
Visit enakota visit visa ekath ekka dan insurance ekakuth denawa. Eka travel agencyakin thamai danagnna wenne
Akkiyoo anee.dubi simmeka ganahati.. Deta Dana hati gana video ekak karanako..
aniwaryen patiyo 😍😍
@@SachiandAnu thanks akkiyoo
@@SachiandAnu mage gf dubi awa eyata simeka hada gana onni..
Thankyou so much for sharing this details and i hope to come dubai.
Welcome ❤❤
සාත්තු සේවිකා රැකියාවකට ඒජන්සියක් හරහා ඩුබායි වලට ආවොත් ලැබෙන වැටුප හොදයි ද?
Eka depend wenawa akke. Gewal walada naththan wena kihe hari company ekakada kiyana eka anuwa. Samahara welawata hoda salary ekak labena welawaluth thiyenawa 😍😍
@@SachiandAnu thanks dear.🙏🙏
Akki mata dana ganna puluwanda. Salone cource ekak karala ena kenekta job ekak hoya ganna puluwanda
Mehe salons wala jobs thiyenawa. Hoyaganna puluwan
අපිත් එන්න ඉන්නෙ අපි super market එකකට දානවා කිව්වෙ අපිට කිව්ව විදියට මටයි wife ටයි දෙන්නටම room එකක් දෙනවා කිව්වා.එහෙම දෙන්වද..?
samahara supermarket wala denawa 🥰🥰
Oyela ejancy ekakinda yannaee
Thaks akke.
🥰🥰
අක්කේ වයස ප්‍රශ්නයක් නැද්ද සාමාන්‍යයෙන් 19/20/21 වගේ...?
A wayasa aulak na patiyo ❤❤❤
අක්කෙ පුලුවන්නම් විස්තර ටිකක් හොයල කියන්නකො හෝටල් ක්ෂේත්‍රයෙන් සහ පරිගණක ක්ෂේත්‍රය පැත්තෙන් , අවශ්‍ය සුදුසුකම් , පඩිය පිලිබද . ආයෙ ඉගෙන ගන්න කෙනෙක් එනවනම් හෝටල් සහ පරිගණක ක්ෂේත්‍රයෙන් පාඨමාලා පිලිබද . Part time රැකියා කරන්න පුලුවන්ද කියලත් .
👍👍👍
Ane nangi hotel chef kenakta padi kiyak vithara denawada
Akke software engineer wage salary eka kiykd wenwd??
Godak thnx godak deval kiyala dunnata..mata tava deyak danaganna oni.mata accounts feeld eke 10 years experience tiyenava.e vagema HR degree ekak tiyenava..mata salary kiyaka vage job ekak hoyaganna puluvan veida oyata hitenne dr????plz kiyanavada
thank u patiyo.
Ekanam depend wenawa company eka anuwa. Kohomath godak durata 3000+ wage hoyaganna puluwan wei
Nangi man 2008..2010 Dubai mango white...awaanak terminated una..mata credit card outstanding ekak tibba..mata dan pathu ena barida
❤❤❤
Akke girl kenek ohe awama job ekk hoyaganna puluwan weida
Puluwan patiyo
Akka cook helper lata padi kiyada
Cook helper kenektanam godak durata 1500-2000 dhs athara gathaki. hotel, restaurant anuwa depend wenawa
Thank you so much. Very informative video. ඒ වගේම ලංකාවේ ගෑණු ළමයෙකුට ඩුබායිවල teaching job එකක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවද please answer.
ow puluwan patiyo 🥰🥰
ඒකට තියෙන්නෙ ඕනි qualifications මොනවද කියලත් කියන්නකො ඔයා දන්නවනම් අක්කේ
Ane ou kynnko teaching walat enna plwan khmda.
Akkiii recipe tikak karamukoooooo🙈🙈🙈🙈🙈
Ane akke couple visa enna inne mai hasbanui api dennata ekama thana job eka karanna puluwanda kiyannako please akki
nangi mata oya fb msg ekak danna. Mama kiyannam. Couple visa kiyal ekak na patiyo 😍
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට 🙏🙏
❤❤❤🙏🙏
Akke sales associate kenek widihta enna ona sudusukam monwda kiynnko.
Customer service thamai patiyo ❤❤❤
Akke man hotel.course akak karnna inne aka girl knkta gelapenwada.. computer course akak kaloth monda tiyana job krnna hoda course akak kiynko
computer course ekak karoth office admin wage jobs thiyenawa. Hotel side eka unath hodai patiyo
Akke mn Dubai inne. Kalinuth msg kara aka parak. Aka dawasak emirates mall akedi hamba una. Oyata mathaka nathuwa athi. Man wada karanne emirates mall center piint, baby shop. Mata podi deyak Dana ganna one.
Mathakai patiyo. Kiyanna ❤
@@SachiandAnu puluwan nam phone aka awanna mata. Oyagen podi dewal tikak Dana ganna one
@@rashinirumeshika8160 ape fb page eken ganna patiyo
Akka dirahm 1400 kiyanne kiyada lanka mudalin
dan rate ekath ekka nangi Rs.1,40,000 k withara wenawa