ඔබ සාදාගත් ගති පොදියේ කලු ගති ඉවත් කර සුදු ගති වැඩි කර ගන්නේ කෙසේද || Part 02 || Siwhela TV

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 140

  • @siwhelatv4587
    @siwhelatv4587  3 роки тому +48

    Mr. J. Silva ගේ වීඩියෝවක් හෙට හෝ අනිද්දා දැමීමට නියමිතයි... එතෙක් අප හා රැඳී සිටින්න.. 🙏

    • @bkizza4080
      @bkizza4080 3 роки тому +5

      හොදමයි..ජේසිල්වා දිගටම දාන්න

    • @supunhettiarachchi1622
      @supunhettiarachchi1622 3 роки тому +1

      Right

    • @roger-d3327
      @roger-d3327 3 роки тому +2

      අහන්නත් සතුටක් බොහොම ස්තූතියි ඒ සාකච්ඡාව දිගටම අරන් යන්න.❤️

    • @Feelmusic-q
      @Feelmusic-q 3 роки тому +2

      හරි බොසා......✌️❤️

    • @thiliya4302
      @thiliya4302 3 роки тому +2

      නියමයි

  • @devamanikwt7255
    @devamanikwt7255 3 роки тому +17

    ගොඩක් වටිනව සම්පත් මහත්තයෝ මේ වැඩසටහන. බොහෝ දෙනාගේ හිත සුව පිණිස මෙම වැඩසටහන දිගටම කරන්න. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි

  • @roger-d3327
    @roger-d3327 3 роки тому +18

    හරවත් සාකච්ඡාවක් ස්තූතියි.
    ඒත් J Silva මහතාගේ ඊලග එක එනකන් ගොඩක් අය බලන් ඉන්නව.
    ගොඩක් ප්‍රශ්නාර්ථ සමග අපේ කුතුහලය අවුස්සල තියල එතුමා සමග කෙරුන සාකච්ඡා මාලාව නම් මෙහෙම අවසන් කරල දාන්න එපා..තව හෙළිදරව් කිරීම් සහ සිදුවන මිනිස් කුමන්ත්‍රණ ඉදිරියට එන්නාවූ අදුරු සැලසුම් ගැන බොහෝ කතිකාවන් රැගෙන එන්න
    J Silva මහතා සමග ඊලග වැඩසටහන එනකන් බලන් ඉන්න හැමෝම වෙනුවෙන් මේ ඉල්ලීම කරන්නෙ. ❤️

    • @bkizza4080
      @bkizza4080 3 роки тому

      මේ යකාට මාන්නෙ ගහලා..

    • @bkizza4080
      @bkizza4080 3 роки тому

      සම්පත්

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +8

    ඔබතුමිය නියම ධර්ම දේශනා වක් ප්‍රඤ් ඤා වෙන් පැහැදිලි කරා හුගක් පින් අත්වේවා කියල ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +10

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 3 роки тому +4

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා...ඇත්තටම එක තැනක සිර නොවී විවිධ දේශනා ශ්‍රවණය කිරීම මේ පර්යේෂණය කරන්න පහසුවක් වෙනව. දේශනාව කරන්නෙ කව්ද කියන එකට වඩා දේශනා වෙන්නෙ මොකක්ද කියන එකට අවධානය යොමුකිරීම වැදගත්. 🙏🏾🙏🏾🙏🏾

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +4

    මේ යුගයේ මතුවන උතුම් නිවන්මගයි ,,,!! බුදුපියානන් වහන්සේලා පහලවි දේසනාකල පෙර නො ඇසූ හේතුපල දහම මහාප්‍රාඥයන් නමක් පහලවි නැවත පන පුහිටවු උතුම් හේතුපල දහමයි,,,ප්‍රඥාවන්තයින් ආශ්‍රය කරත්වා,, අස්සුතවත් පෘතජන අක්ඥානයින් නොගැටෙත්වා,, බොහෝම පින් සම්පත් මහත්තයා ඔබට පින්වත් ගයනි රනසිංහ අරිය ශ්‍රාවිකා උත්තමාවිය ගෙන් සිරි සද්ධර්ම දේසනාවක් ඉදිරිපත් කලාට,,, සියලු ලෝක සියලු සත්වයෝ උතුම් පරම සත්‍ය දකිත්වා,,!!!

    • @deepaperera4595
      @deepaperera4595 3 роки тому +1

      Suwapath wewa

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому

      @@deepaperera4595 සුවපත් වේවා siri dhesaye arutha , ( සිරි දේසයේ අරුත )පරිශීලනය කරත්වා,

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 роки тому +4

    ඉතාමත් හරවත් ධර්ම කරුණු පැහැදිලි කිරීමක් උත්තමාවියනී🙏🙏🙏 ඔබට නිරෝගී දීර්ගායු වේවා

  • @deepaperera4595
    @deepaperera4595 3 роки тому +2

    හුගක් වටිනා සාකච්ඡාවක් ...පින් වත් ඇත්තන්ට තමාම දැන දැක ගන්නටම මේ සාකච්ඡාව උපකාරී වේවා ..
    ඔබ තුමියටත් ඔබ තුමාටත් පින් සිදු වේවා ...

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +2

    මේඋතුම් දහම් සාකච්ඡා ස්‍රවනය කරන මටද අනිත් සියලු දෙනාටමද මගපල සාක්ශාත් කරගැනීමට මේඋතුම් දහම් කරුනු හේතු වේවා. ඔබතුමිය සහ සම්පත් මහතාටද සංසාරදුකින් අත්මිදෙන්නට මේ පිනහේතු වේවා. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @patisothagamiyo
    @patisothagamiyo 3 роки тому +2

    සම්පත් මහත්මයා ඔබතුමා කරන්නෙ ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ වැඩසටහන ක්. තථාගත ධර්මය හොයන අයට ධර්මය දෙන තරම් ලොකු පිනක් මේ ලෝකෙ කොහේවත් නෑ. එතුමිය දන්නා දේත් අවබෝධ කරගත් දේ ක් පෘථග්ජන කෙනෙකුට ලබා දෙන එක මහ වටිනවා. අද හෙට මැරෙන්න ඉන්න කෙනා මේ ධර්මය අහලා සෝතාපන්න වුනොත් එයාට කරන ලොකුම උදව්ව ඕගොල්ලො කර ඇත.
    එතුමිය ටත් ඔබතුමාටත් මේ ජීවිතයේදීම නිවන්අවබෝධ වේවා තෙරුවන් සරණයි....

  • @patisothagamiyo
    @patisothagamiyo 3 роки тому +2

    එතුමියට ධර්ම දැනුමකට එහා ගිය අවබෝධයක් ඇති බව පෙනේ.
    එහෙත් එක කාරණයක් මම නිවැරදි කරවන්නම් . කාමභෝගී පෘථග්ජන කෙනාට බැරි කම මිසක්,
    කරන හැම වැඩක් ගැනම සිහියෙන් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එමඟින් යම් කිසි කෙනෙක් නිවනට ලංවෙනවා මිසක් අවැඩක් සිද්ධ වෙන්නෙ නෑ . අසිහියෙන් කරන්න වැඩ සීයකට වඩා සිහියෙන් කරන වැඩ දෙක තුනක් වුණත් ඒ මගින් නිවන් මග පාද ගන්න පුළුවන් ඒ ගැනත් ටිකක් හිතන්න තෙරුවන් සරණයි

  • @kburuwa
    @kburuwa 3 роки тому +2

    ඔබ තුමියගෙ විස්තර කිරීම හරිම පැහැදිළියි. සම්පත් මහත්මයා ඔබට දීර්ඝායුෂ.

  • @sampathweerakoon8163
    @sampathweerakoon8163 3 роки тому +3

    සියලුම සත්වයා හට නිවන් අවබොදය පිනිස මෙ දෙශනය හෙතු වෙවා 🙏🙏🙏

  • @mal9924
    @mal9924 3 роки тому +12

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @wasantharathnayake2218
    @wasantharathnayake2218 3 роки тому +10

    සාදු සාදු සාදු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @terranceranjith1666
    @terranceranjith1666 3 роки тому +6

    ඉතාම අගනා සාකච්ඡාවක් ඔබ දෙපලම සුවපත් වේවා .

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 роки тому +3

    අරිය උත්තමියට කායික නිරෝගී සුවපත් බාවයම ලැබේවා.. පරම නිබ්බාන සුවයම වේවා..සුවපත් වේවා

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 роки тому +9

    ඔබතුමියට පරමනිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @sirilee139
    @sirilee139 3 роки тому +4

    ඉතාම වටිනා සාකච්චාවක් . ඔබ දෙපලටම ස්තුති වන්ත වෙමු . තෙරැවන් සරණින් සියලු දෙනාගේම යහපත පිණිසම මෙම දේෂනාව හේතු වේවා .

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +2

    ඉතා හොඳ ඝවේෂණාත්මක උත්සහයක් සහ පැහැදිලි කිරීමක්,තව ඉදිරියටත් ඔබ ලත් දැනුම අප හා බෙදාගනු මැනවි..🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 роки тому

    බණ්ඩාරවෙල වංගීස ස්වාමීන් වහන්සේගේ අතී ඉන්ද්‍රිය ඥාණයෙන් දැකිය යුතු නිවන කියන දේශනාව අහන්න. බොහොම පැහැදිලිව දේශනා කරනවා. තෙරුවන් සරණයි.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +3

    🙏🙏🙏.සසර දුකින් නිදහස් වෙන්න පින් ඇති සත්වයන්ට උපකාර යක්මයි.දෙපලටම දීර්ඝායු වේවා !

  • @nilanikumari6448
    @nilanikumari6448 3 роки тому +6

    බුද්ධරත්නයෙ පිහිටයි 🙏 🙏 🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි තවත් දර්ම අවබෝධය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @propertypromotionsrilanka
    @propertypromotionsrilanka 3 роки тому +1

    "නමෝ බුද්ධාය"
    මේ මහා විශ්වයේ සියලුම සත්වයෝ
    නිදුක් වෙත්වා !
    නිරෝගී වෙත්වා !!
    සුවපත් වෙත්වා !!!

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 роки тому +6

    තමා තුළ ඉපදෙන ගතිය පිළිබඳ මනා අවබෝධයක් ලැබුනා ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 роки тому +6

    සුවපත් වේවා... !!!!🙏🙏🙏

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 роки тому

    ගති නගති කරමින් අප යන ගමනට අත්වැල සපයන ඔබතුමියටත් සම්පත් මහතාටත් කායික නිදුක් නිරෝගි සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි

  • @kaskumara8378
    @kaskumara8378 3 роки тому +2

    Wow Wow wow, this is a excellent program . Thanks a lot all of you.
    May Noble triple gems bless you.

  • @smanthaperera5248
    @smanthaperera5248 3 роки тому +2

    ඔබල කතා කරන දේවල් සීයට සීයක්ම සත්‍යයක් my

  • @yourvoice2250
    @yourvoice2250 2 роки тому

    ඔබතුමියගේ ක්‍රමය හරි.නිවනින් නිවෙන්නට සියලු හේතු සකස්වේවා.තෙරුවන් සරණයි

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 3 роки тому +3

    ඔබතුමිය පරම නිබිබාන සුවයෙහි සුවපත් වෙවා මා අධිෂඨාන කරමි සියලු සත්වයෝ සුවපත් වෙවා මා අධිෂඨාන කරමි සමපත් මහත් මයට නිරොගි සුවය ලැඛෙවා යි අධිෂඨාන කරමි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому

    ගොඩාක් දැනුමක් ඇති ගෞරවය කලහැකියි.තමා සම්මතයේ ඉද නම් පිං ගොඩාක් ලැබේ .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿එකම ස්වරූපයෙන් හැඩ වැඩ ඌ පමණින් බෞද්ධ රූපය අගය කල බුදු වරු හා ඒ මග ගිය පිරිස ගොඩාක් ඉහළ පිරිසක් .සෑම ආත්මයක යෙහෙළියන් තම කුසේ බෞද්ධ රූපයෙන් පොහොසත් දූ කුමරියන් හෝ කෙනෙක් ඉපදීම පහසු වේ🌴❤🌿🌴❤🌿🌴❤ අමුර්ථය ලබාගැනීමට .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿සොබාදහම ආරක්ෂා කර ගන්න ඕනි පුතුවියේ මිනිසුන් අමුර්ථය කරා ගියාට පසු ශුද්‍ර්‍ය ජීවියාගේ සිට සියලුම සත්වයෝ නිවන් දකින්න සුදුස්සෝ වෙයි.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿❤️

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 3 роки тому +1

    ඉතාම සරලව සහ පැහැදිලිවම පහදා දී තිබේ.🙏🙏🙏

  • @හෙළය-ද2ග
    @හෙළය-ද2ග 3 роки тому +1

    පැහැදිලිකිරීම පැහැදිලියි ස්තුතියි සුවපත්වෙීවා

  • @hemanthianupama9532
    @hemanthianupama9532 Рік тому

    ඔබේ වීඩියෝ පසු ගිය වැඩසටහනකම දිගුවක් නම්, කරුණාකර කලින් වැඩසටහන් වල ලින්ක් එක description එකේ දාන්න. මේ වැඩසටහනේ කලින් එක කොච්චර search කලත් ලැබුනේ නෑ. තෙරුවන් සරණයි!

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 3 роки тому +1

    Hondtama පැහැදිලි යි ඔබතුමියට පින් සුවපත් වෙවා

  • @swarnarupa3087
    @swarnarupa3087 3 роки тому +5

    සුවපත් වේවා ❤️

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 роки тому +1

    සම්පත් ඔයා තව දේශනාවක් කරන්න

  • @thanudahanayake3907
    @thanudahanayake3907 2 роки тому

    Godak වටිනා desanayak.....oba depalama සුවපත් වේවා ......

  • @sshiranjagodage4686
    @sshiranjagodage4686 3 роки тому +1

    හදවතින්ම ස්තුතියි ඔබ්තුමියට.....!!🙏

  • @venukakariyawasam793
    @venukakariyawasam793 3 роки тому +2

    J silva mahattayawa danna budu aiye.......... echcharai one.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому

    ඉතාමත් හොද ගැබුරැ දහමත් බොහෙම ස්තුතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому

    තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @gajaba
    @gajaba 3 роки тому +5

    මෙය නිවනට උපකාර වන දහම. නමුත් බොහෝ අය ඉල්ලන්නේ J.Silva සහ ඔහුගේ කතාන්දර. ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ මේ ධර්මය හැමෝටම නෙවෙයි කියල. සත්‍යය පෙනෙන්නේ අතලොස්සකට පමණි.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 2 роки тому

      මටනම් හිතෙන්නෙ J.silva..මනෝ උන්මාදයෙන් පෙලෙන පුද්ගලයෙක් බවයි.මූණ පෙන්නන්න බැරි මිනිහෙක් කියනදේ විශ්වාස කරන්න බැහැ.

  • @sagarikasamarasekara2506
    @sagarikasamarasekara2506 3 роки тому

    ඉතාමත් පැහැදිලව කියලා දෙනවා එතුමිය. මෙතුමියගෙ දේශනා ලබා ගත හැකි youtube channel එකක් හෝ web එකක් තියනවාද?

  • @supunsandika5455
    @supunsandika5455 2 роки тому

    උතුම් නිවීමම වෙත්වා !

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 2 роки тому

    Sampath mahaththaya oya ape pinata pahala una kenek.........mara danumak me mista thiyenne.......jayawewa..

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 роки тому +2

    සුවපත් වේවා යහපතක්ම වේවා .....

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 роки тому +2

    අරිය උත්තමාවියගෙ දේශනා දහම් අටුවාව කියන channel එකේ තියෙනව බලන්න පුලුවන්

  • @alwayscalm1225
    @alwayscalm1225 3 роки тому +1

    සුවපත්වෙත්වා ..🙏🙏🙏

  • @roshanimala361
    @roshanimala361 3 роки тому +5

    J silva mahatage sakachawak danakam api balan enawa

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +1

    Excellent explanation madam

  • @noname-ep4ci
    @noname-ep4ci 3 роки тому +1

    පොඩි හාමුදුරුවන්ගෙ දේශනා කෝ

  • @manoricooray9899
    @manoricooray9899 3 роки тому +1

    නිවනම වෙත්වා!!!

  • @kiaraft6598
    @kiaraft6598 3 роки тому +1

    Meheniyan wahanseth ekka darmaya gana video ekak karannako 🙏🏼godak kalayak thisse video ek enakan balan inne. Oba porondu wuna digatama ee wadasatahana kriyathmaka karanawa kiyala 🙁

  • @thiliya4302
    @thiliya4302 3 роки тому +2

    J. Silva mahaththyage interview ekak one

  • @sriyanidavi890
    @sriyanidavi890 3 роки тому +1

    Theruwan saranai."niwana"soyanin inna apata,ma karunuth ,mahopakari wewa.bohomath pin.

  • @kumarip6121
    @kumarip6121 3 роки тому +1

    Theruwan saranai obata pin pin pin 💖💖💖💖💖💖

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 роки тому +1

    Ariya uththamawiya meya thama sathya darmaya. Manawa pahadili kala. Suwapathwewa.

  • @chinthakadasanayaka1849
    @chinthakadasanayaka1849 3 роки тому

    සුව පත් වේවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 3 роки тому +1

    Suwapath wewa

  • @dewikachinthani7017
    @dewikachinthani7017 2 роки тому

    Theruwan saranai oba thumiyata

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 3 роки тому

    aththenma hoda wadasatahanak

  • @Vවිභරා-බණ්ඩාර8V

    J.silva මහතාගෙ වැඩසටහනක් ඔනෙ

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 3 роки тому

      පැහැදිලිව කියා දෙනවාද
      තෙරුවන් සරණයි 🙌🙌🙌

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 2 роки тому

    ඇත්තටම මෙයා කියනවා දුකක් ආවට පස්සේ ලු මෙ ආගමක් මිනිසුන්ට ඕනැ.
    මෙතනම මෙයා පට්ට බොරුවක් කියනවා.
    ඇත්තටම බුදු දහම තියෙන්නේ මෙ මනුෂ්‍ය යාගේ එදිනෙදා ඇති වෙන දුක නිසා අපි ආගමක් අදහනවා කියලා.
    ඇත්තටම මෙයා මෙතනදි කිව යුත්තේ මෙ විශ්වයේ කොතනක
    සත්වයකු උපතක් තියනවා නම් එතන දුක තියනවා.
    එ කියන්නේ පංච ඉන්ද්‍රියන් සහ මන
    ඇති සැම තැනම දුක තියනවා.
    රහතුන් වහන්සේලා සහ බුදු පාසේ බුදු අයට හැර.
    නමුත් එ අයටද සාරිරීක දුක ඇති වෙනවා.
    ඇත්තටම මම මෙයාට කියනවා අවිද්‍යාව තියන නිසා සත්වයා දකින්නේ නැ සත්වයා උපතේ සිට මැරෙන දිනය වෙනකන් දුක තුල පිහිටා තමයි සත්වයා ජිවත් වන්නේ.
    මෙකට හොදම උදාහරණය තමයි බුදුන් දෙසු පලමු දේශනාව වන ධම්ම චක්ක සූත්‍රය දේශනාව තුල කියා තියනවා නේද සංඛිඤඤ්න පංච උපාදානස්කන්ධය කන්දා දුක්ඛා කියලා.
    එය එසේ නම් දිනක් වයස ඈති සත්වයෙක් කරන ඔය කියන රැස් කරන දුක මොකක්ද එ දරුවා රෑස් කරන පෝදිය කුමක්ද.
    නමුත් එ සත්වයා සංසාරය තුල ගෙන යන කර්ම ය නිසා තමයි එ දුක තමයි එය කියන්නේ.

  • @supunhettiarachchi1622
    @supunhettiarachchi1622 3 роки тому +1

    J silva mahaththayagay program akak thama nahanay

  • @samanjayawardana2290
    @samanjayawardana2290 2 роки тому

    පොත ලබාගන්නේ කොහොමද ? දු ,කථන අංකයක් ලබා දෙන්න,

  • @Tmd1vo
    @Tmd1vo 3 роки тому

    beautiful 🙏

  • @nimalisamanthika1592
    @nimalisamanthika1592 3 роки тому +3

    🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 3 роки тому

    Suwapath wewa!!!

  • @dilsam100
    @dilsam100 3 роки тому +2

    Obathumanlage ithama watina sddharma sakachchawaklesa mama meka dakinawa.Api methuwakkal dahama dakke bahirin.Buduhamuduruwo apita kiyalathiyenne tamathulin dakinnane.Priya Appriya nam apikauruth dannawa dannawane.
    Priya Apriya PIRISIDHA DAKIEMA tamai mama hoyahoya inne. Buduhamuduruwo kale ariya pareeksanayakne? Sadu Sadu ....... Oba thumath Oba thumiyath suwapathwewa;

  • @helavishwa_2
    @helavishwa_2 3 роки тому

    J silva sir ge video tika eka dikata dannako from today onwards

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 роки тому

    It's says while you doing daily routine do mindfulness. When you swep the floor. You can think of what I have to cleanse my life, my thoughts.

  • @pushpakumara3195
    @pushpakumara3195 3 роки тому +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 3 роки тому +2

    First comment😀

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому

    බෞද්ධ ව්‍යවස්ථාව ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿සියළුම සත්වයෝ නිවන් දකින්න මග කියන .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿ව්‍යවස්ථාව අනුව පමණි ප්‍රේම කරන්න පුළුවන් .🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 2 роки тому

    මම කරන විවේචන වලට ඔබට පැහැදිලි කිරීමක් හෝ පිළිතුරු දීමක් කල නොහැකි බව මම දනිමි. එනිසයි ඔබ සියලුම විවේචන මකාදමා(delete) කර තිබෙන්නේ. බුද්ධවචනය නොදන්නා ඔබට එය කල නොහැක. ඔබ කරන්නේ බුද්ධවචනයට සම්පුර්ණයෙන් විරුද්ධ දේශනාවක්.

  • @mageammo1971
    @mageammo1971 3 роки тому

    දුකක් තිබිලා ම නැති බවයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ..

  • @thesangeethgg
    @thesangeethgg 3 роки тому +2

    🙏🙏🌼

  • @amaldissanayake
    @amaldissanayake 3 роки тому

    Akka nam ft hariyatama hari aththama kiyanawa😮😮😮🔥👍😁😁😁😁🙏🙏🙏🙏❤️🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 3 роки тому +2

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chamaraindunil541
    @chamaraindunil541 3 роки тому +1

    j silva denna.

  • @agampodi
    @agampodi 2 роки тому

    ඇයි මේ තරම් සිල් ගුණ දම් පුරන, බ්‍රහ්මචාරී ශීලය රකින, උතුම් සන්ග රත්නය ඉන්න ශ්‍රී ලංකාවේ මෙවැනි වූ ගිහි පිරිසකගෙන් බණ අහන්නේ? අපි යන්න ඕනෙ ගිහියන් සරණ නෙමෙයි තෙරුවන් සරණ නේද? ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි , සසර වසන තුරු නිවන් දකින තුරු මිත්‍යාදෘෂ්ටීන්ට හසු නොවේවා! උතුම් වූ තෙරුවන් සරණ ලබත්වා!

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 3 роки тому

    💖

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 2 роки тому

    පලමුවම මම කියනවා සම්පත්ට මෙයා සමග බුදු දහම ගැන කාතා කරන අවස්ථා වලදි මෙයාට ආචාර්ය මහාචාර්ය පට්ටම් දිලා කාතා කරන්න එපා එ සැම දේම පොතෙන් ලාබා ගත් දැනුමක් නිසා ලියන ලද විභාගයකින් සමස්තයක් සදහා ලැබුනු දෙයක් එය එයාගේ නම මෙන්ම ප්ක්ඤප්පතිය ක් පනවා ගත් දෙයක් ඇත්තටම මෙයා යන හාමුදුරුවන් සිතන් ඉන්නේ මෙ වාගේ අයට පමනයි මෙ බුදු දහම වැටහෙන්නේ කියා මොකද මම හිතන විදිහට එයත් කියනවා නේ එයාට පී එච් ඩි එක් තියනවා කියලා. නිසා බුදු දහම පෙන්වා දෙන්නෙම එ ප්ක්ඤප්තිය නැති කරන දහමක් එය තමයි ලෝකෝත්තර සිත වන සෝවාන් බව කියන්නේ එය නම් මම කියලා කෙනෙක් නැති බවත් මගේ කියා කිසිම දෙයක් නැති බව සහ මාගේ කියා එය රදවා ගන්න නොහැකි බව පෙන්වන්නේ.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +2

    🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому

    SUVAPATH VEVA

  • @dilinigunasena5475
    @dilinigunasena5475 3 роки тому

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @mageammo1971
    @mageammo1971 3 роки тому

    අසේස විරාගො නිරෝධෝ චාගෝ පටිනිස්සද්දෝ මුත්ති අනාලයෝ කීවේම රාගය ක්ෂේශයක් වත් නොතිබූ නිසා මය....අප කතා කරන දුක නිගණ්ඨ දහම මිසක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය නොවෙයි..

  • @joesephinepereira5070
    @joesephinepereira5070 3 роки тому +2

    Mr. J silva ge video ban karalada

    • @wmwijesinghe3874
      @wmwijesinghe3874 3 роки тому +2

      ඔබතුමිය පරමනිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා.සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා...

    • @knowdgeispower4949
      @knowdgeispower4949 3 роки тому +2

      ජෙ සිල්වාගෙන් ආතල් ගන්නද හදන්නේ

    • @kumariabeysinghe4334
      @kumariabeysinghe4334 3 роки тому

      🙏🙏🙏

  • @mageammo1971
    @mageammo1971 3 роки тому

    ua-cam.com/video/OdLHZhjMxSo/v-deo.html
    ඔබ කැමතිනම් කවමදාකවත් අසානැති ශ්‍රීසත් ධර්මය අවබෝධයෙන් දේශනා කරන උත්තමයන් වහන්සේ........

  • @nayanidinushika9128
    @nayanidinushika9128 3 роки тому +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @juliyabaduge8231
    @juliyabaduge8231 3 роки тому +1

    සුවපත් වේවා

  • @sithuminasithu2202
    @sithuminasithu2202 3 роки тому +3

    🙏🙏🙏

  • @හෙළය-ද2ග
    @හෙළය-ද2ග 3 роки тому

    👏👏👏👏

  • @senehelatharanasinghe8035
    @senehelatharanasinghe8035 2 роки тому

    සුවපත් වේවා

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 3 роки тому +2

    🙏🙏🙏