01 | සංකීර්ණ මගක් සොයන්නා සරල මග නොදකියි | ගිනි ‍ගෙය නිවීමට | ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 159

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Рік тому +12

    ඔබ තුමිය හරිම දක්ෂයි, හදවතට කාවදින අයුරින් කරන ධර්ම දේශනාව ඔබ තුමියට උතුම් නිවන අවබෝධ වේවා,,

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 11 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼uththamawiyata magee namaskaraya weewa.

  • @RamanieSilva
    @RamanieSilva 8 місяців тому +2

    ඔබ තුමියට තෙරුවන් සරණයි .පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වේවා 🙏🙏🙏

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw Рік тому +3

    නියමයි දෙශ්නව ඔබ තුමියට පින් බුදු සරණයි

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r Рік тому +4

    Obathumiyata තෙරුවන සරණයි දීර්ඝායුෂ වේවා

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Рік тому +3

    Oba thumiyata නිදුක් නිරොගි බාවය ලැබේවා 🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 Рік тому +3

    හරිම වැදගත් දේසනවක් ඔබ තුමියට බොහොම පින් දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏

  • @PradeepikaNilushi-b8w
    @PradeepikaNilushi-b8w Рік тому +3

    සුවපත් වේවා ❤

  • @kanchanaherath4602
    @kanchanaherath4602 Рік тому +3

    සුවපත් වේවා 🎉🎉🎉

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 місяці тому

    අරිය උත්තමාවිය ට මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබතුමියගෙ දේශනා මනාව වැටහෙනවා. පිං සිදු වේවා, අපෙ දුක්ඛිත සසර ගමන නවතා සදාකාලික නිර්වාණ සුවය අපට ලබා දීමට මාර්ගය විවර කරදීමට අපේ මනස අවධි කරන ඔබතුමියට නිදුක් නීරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි.

  • @nilapriyangani7083
    @nilapriyangani7083 Рік тому +4

    ඔබතුමියගේ අබිලසයන් ඉටු වෙවා

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 Рік тому +3

    ⁣මේ පටිඉච්ඡ සං උප්පාද ධර්මතාවය ඉතාමත් සරලව පෙන්වාදෙන අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා...දහම සොයන සියලුදෙනාටම මේ නියම නිවැරදි දහම් මග වැටහේවා...සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 Рік тому +20

    "සුඛා පටිපදාවෙන් පටිය ගලවා ගත්තා නම්,වැඩේ ලේසියි පින්වතුනි" ....
    ලෝකෝත්තර දහම් මගේ ගමන් කරමින්,තම දිවි පැවැත්මත් සතුටින් ගත කල හැකි අයුරු පැහැදිලි කර දෙන, පෙර නොඇසූ විරෑ දහමක් දේශනා කරන අරිය උත්තමාවියටත් ,උදව් උපකාර කල සියලුදෙනා ටමත් මේ ජීවිතයේ දීම උතුම් වු පරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏

    • @padmachandra2430
      @padmachandra2430 Рік тому +2

      Lokoththara mage gaman karamin dharmaya pahada dennata wera darana oba thumiyata niduk nirogi suwsys labewa. Saaaaadu

    • @isuruyakkala5583
      @isuruyakkala5583 Рік тому

      Ko#@3%q

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy Рік тому +2

    ඔබ .තුම්යට.තෙරුවන් .සරණයි
    🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 Рік тому +2

    OBATHUMIYATA.... NIDUK NEEROGI SUWA LABEVA ... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Рік тому +3

    ඔබ තුම්යට ගොඩාක් පිං,,මම පන්සිල් පද පහ රකිනවා,,බුදුන් වදිනවා, පිරිත් තියනවා,,ඔබ තමියට උතුම් වූ නිවන අවබෝධ කර ගනිත්වා,,

    • @Damtharana
      @Damtharana  Рік тому

      🏵️සං ගතියේ පටි ගැලවෙමින් රැකෙන පන්සිල් 👇
      දේශණාව ශ්‍රවණය කරන්න
      ua-cam.com/video/pFngXoRSodE/v-deo.html

  • @chamindanihal3508
    @chamindanihal3508 Рік тому +2

    Obatumiyata namas karayama wewa sadu sadu sadu

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Рік тому +6

    ඔබ තුමිය දේසනාවක් අහන්න ලැබිම ඉමහත් සතුටුයි මනසට දැනුවත් හදවතට දැවෙනතැවෙන මොහොතක සිතුවිලි සිත්සුවපත් වෙනවා අපි නුවර උත්තමාවි පැමිණි අපෙක්ෂාවෙන් ඉදමි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +19

    ඔබ තුමියට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිර්මල දහම දේශනා කිරීමට තවත් ශක්තිය ලැබේවා අධිෂ්ඨානය කරමි 🙏මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage1724 Рік тому +4

    උතුම් රාහුල මාතා යසොදරා පරම්පරාව තුලින් පිනට පහල වූ ඔබ තුමිය ට නිවන් මග හෙළි වෙවා ස්තූතියි ස්තූතියි ස්තූතියි පිං සිද්ධ වෙවා

  • @nishanava6702
    @nishanava6702 Рік тому +9

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා..ලෝකවාසී සියලුම දෙනාට වහා වහා උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 Рік тому +11

    ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera4595 Рік тому +8

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
    මේ සත්‍යය වූ..පරම පිවිතුරු වූ සිරි සද්දර්මයමයි ..එය දැන දැක ගන්නට හැකි වන්නේ ද පෙර පින් ඇති උත්තමයන්ටමයි ....
    ඉතාම ගැබුරු සහ ගාම්බීර වූ දහම සරලව ..උදාහරණ මගින් මනාව පැහැදිලි කරන මේ සිරි සද්දර්මය සාකච්ඡාව බොහෝ මිනිසුන්ට ස්‍රවනය වෙත්වා 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 місяців тому +1

    ariya utamawiyata digau wewa!.🙏🙏🙏.

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Рік тому +6

    සිරි සද්දර්මය අසන්න ලබා දුන් උත්තමාවියට මගේ නමස්කාර ය සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

    • @BmpWeerasinghe
      @BmpWeerasinghe 6 місяців тому +1

      KALE RAJA UKTAMAWEYA❤ OBAGA DASANAYA AKALEkO BAGAWATO DAMMO MAGA KATAWAS DARMAYA BALEMATA PANWAE❤

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 Рік тому +5

    සිරි සද්ධර්මය ඇසීමෙන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @chamindanihal3508
    @chamindanihal3508 Рік тому +2

    Utum u niwanama awaboda wemata hatu wasana wewa sadu sadu sadu

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +7

    සුවපත් වේවා .!🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Рік тому +3

    ඔබතුමියට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා ගොඩක්ම වටිනා දර්මදේසනාවක්

  • @sriyaniranaweera-wj6vw
    @sriyaniranaweera-wj6vw Рік тому +6

    දර්ම දේශනාව ඉතා හොඳින් පැහැදිලි වුණා. ඔබතුමියට නිරෝගී සුවය ලැබේවා .සුවපත් වේවා .

  • @rmtharu158
    @rmtharu158 Рік тому +7

    සාදු සාදු සාදු

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Рік тому +9

    ඔබ තුමියට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🌹🙏🌹🙏🌹🙏🌹

  • @thilakavitharana4651
    @thilakavitharana4651 2 місяці тому

    ගෞරවණීය උත්තමාවියනි ,පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා !!,, සාදූ... සාදූ...සාදූ.. ,,,

  • @diasamma3866
    @diasamma3866 Рік тому +6

    🙏🙏අරිය උත්තමාවිය සුවපත් වේවා!🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +16

    උතුම් වු චතු අරිය මග ලොකයාට පහසුවෙන් දේශානාකරන ඔබතුමියට යහපතක්ම වෙවා..සුවපත්වෙවා....🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 місяці тому

    හරිම සරලව කියා දෙන ඔබ තුමියට නිවනම වෙිවා...🙏🙏🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Рік тому +2

    අරිය උත්මාවියටය ඇඞතුලු සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන්

  • @iltonfernando6483
    @iltonfernando6483 Рік тому +2

    Sadhu sadhu sadhu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @thejasirimanne3183
    @thejasirimanne3183 7 місяців тому +1

    හරිම පැහැදිලියි.🙏🙏🙏🙏🙏

    • @BmpWeerasinghe
      @BmpWeerasinghe 6 місяців тому +1

      KALE RAJA ARALAGANWELA RAHATUNE WASANA MAWGAKALA❤❤❤❤

  • @geethanisj
    @geethanisj Рік тому +11

    සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Рік тому +4

    හරිම අපූරුයි .හරිම සරලයි මානසික සුවය දැනෙනවා ඔබ තුමියට දර්මාවබෝදය තුලින් නිවීමමවේවා 🌻🌻🌻🙏🙏🙏

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Рік тому +19

    ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි!!!🙏🙏🙏

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому

      ua-cam.com/users/clipUgkxd6_j1f8h24yenT_wl3z36f5V0_3RtOCZ

    • @thilakaniranasinghe1773
      @thilakaniranasinghe1773 Рік тому

      ඔබ තුමියට බොහොම පින්

    • @sumanadealwis3278
      @sumanadealwis3278 Рік тому

      Obatumiyata bohooma Stuutiyi mama ara satiyak baawanaawata giya kenek ada bohoma pirisinduwa Unwahansee paewasuu deyama daekkaa

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Рік тому +6

    අසිරිමත් දේශනාවක්🙏🙏🙏සුවපත් වේ‍වා!!!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Рік тому +6

    සුවපත් වේවා උත්තමාවියනි ...සියලුම සත්වයෝ සුවපත් වේවා .....

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 Рік тому +9

    ආරිය උත්තමීයනි ඔබ තුමියට නිදූක් නිරොගී සුව අත්වේවා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 2 місяці тому

    සද්දර්මයම අවබෝධ වේවා ....

  • @madhushiathulatheja2626
    @madhushiathulatheja2626 Рік тому +4

    ඔබතුමිය උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏

    • @dhammapradeepa222
      @dhammapradeepa222 Рік тому

      තෙරුවන්සරනය් ,,මේ, දහම,,,දේශනා, කරන,,කෙනාත්, ස්‍රවනය,,කරන ,,සියලු ,,දෙනාටමත්,,අවිද්‍යාව ,,දුරුවේවා,,පුතෙ ,,ඔයාලා, සියලු , දෙනාට,අසරණයි ,,

    • @dhammapradeepa222
      @dhammapradeepa222 Рік тому

      තෙරුවන්සරනය් , ,,මේ,දර්මය,,දේශනා , කරන,,මහත්මිය, හමුවීමට ,උවමනයි, අපට, එයාගේ ,පෝන් ,,නම්බර්,,එකදන්වන්න

  • @manjusathya5745
    @manjusathya5745 Рік тому +2

    🙏🙏🙏oba thumiya nirogi wewa !parama nibbana suwayen suwapath wewa!

  • @tilakasamaratunga-zn2ez
    @tilakasamaratunga-zn2ez Рік тому +6

    නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Рік тому +3

      ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 місяці тому

    දීර්ඝායු වේවා

  • @somasoma3967
    @somasoma3967 2 місяці тому

    Theruwan saranai❤godak therum gaththa uththamawi obata niduk nirogi suwaya lebewa❤❤❤

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🌺🌺🙏

  • @irangagayathri8643
    @irangagayathri8643 Рік тому +3

    Obathumiyata niduk niroogi suwaya lebewa.

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 Рік тому +5

    ආශ්චර්යවත් දේශනාවක්🙏🙏🙏

  • @siyanykula2689
    @siyanykula2689 3 місяці тому

    ⁣මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jeewithetapunchikathawak904
    @jeewithetapunchikathawak904 Рік тому +13

    මේ උත්තරීතර යථාර්ථය යළි මතුකළ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේ සෙවනේ සිට උතුම් යථාර්ථය අසාගෙන එය ලොවට කියා දෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට උපාසක උපාසිකා පිරිසට මාගේ නමස්කාරය වේවා

  • @hasithangakumara6928
    @hasithangakumara6928 Рік тому +3

    නිදුක් නිරොගි සුවය

  • @diula4592
    @diula4592 Рік тому +9

    නිදුක් නීරෝගී සුවය ම ලැබේවා අරිය උත්තමාවිය

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 Рік тому +6

    ඉතාමත් කෙටි කාලයකින් වීඩියෝව සකස් කරන ලද
    දම්තරන නිර්මාතෘ නදීශාන් පුතණුවන් ට මෙවැනි කටයුතු තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

    • @Damtharana
      @Damtharana  Рік тому +2

      යහපතක්ම වේවා🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

    • @geethikaweerasingha
      @geethikaweerasingha Рік тому +1

      අනෙ ඔබ තුම් යට මේ සසරෙදිම ඉක්මනින් නිවන් අවබොද කරගැනිමට හෙතුවාසනාම වෙවා

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l Рік тому +1

    සාදු සාදු සාදු !!!

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому +2

    සුවපත් වේවා🙏🙏🙏

  • @rubasingeipremarathna3042
    @rubasingeipremarathna3042 Рік тому

    තෙරුවන් සරණයි

  • @thennakondamayanthi9602
    @thennakondamayanthi9602 3 місяці тому

    Oba thumiyata uthum niwanama awabooda wewaa

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Рік тому

    Bohoma pin.obathumiyata ethamath hodin pehedili karanawa giwithye yathartha.obathumiyata me bawayedima niwana sadama hethu wewa...

  • @priyadarshaniliyanage6233
    @priyadarshaniliyanage6233 Рік тому +4

    Suwapath wewa!!

  • @lpadayani8201
    @lpadayani8201 Рік тому +1

    Suvapath veva 🙏🙏🙏

  • @Chemical-evolution
    @Chemical-evolution Рік тому +1

    Emancipation or " nibbana " is not an entity or object , but enlightenment or experienced reality !

  • @HeavenlyBlessed66
    @HeavenlyBlessed66 Рік тому +2

    Thank you for your great work..I can listen to you whole day..budhu sarani...I hope God will continues his blessings on you

  • @sepaliariyaratne356
    @sepaliariyaratne356 Рік тому +1

    හරිම සතුටුයි .,හොඳ හැටි පැහැදිලියී .

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd Рік тому +1

    ක්‍රමක් ක්‍රමයෙන් ,ක්‍රම ක්‍රමයෙන් නැඹුරු වෙමි මා ඔබ වෙතට ම ආශ්චර්යය එය ම විය ❤❤❤🙏🙏🙏

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r Рік тому +1

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifeofchangesomethingforli4647

    Budusaranai

  • @bandaraududeniya6807
    @bandaraududeniya6807 Рік тому

    Budunge niyama darmaya soyanna wiwechana apa athumiya Kiyanna De saththai siuru dagaththu mudalalilata prasnayak kiyala dannawa niwanath nirayath darmayata anuwa wenwei b s

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 Рік тому +1

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏

  • @kanthipriyanandana9177
    @kanthipriyanandana9177 Рік тому +2

    Sadu sadu sadu
    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @punyaamarage7373
    @punyaamarage7373 Рік тому +5

    🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @Sasmitha2005
    @Sasmitha2005 Рік тому +1

    සෝතාපන්න පලයට පත් වූ කෙනෙක් අතින් මතු ආත්මය වෙනුවෙන් ප්‍රාර්තනා විය හැකි ද? එසේ වුවොත් සෝවාන් පලය පිරිහෙනව ද

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 Рік тому +1

    🌹🌹🌹

  • @anulaweththasinghe1260
    @anulaweththasinghe1260 Рік тому +1

    උත්තමාවියනි ඔබ විසින් දේශනා කල මෙම දේශනාවේ සදහන් කලා සඡීවී දේශනා වලට සවන් දෙන්න එහි වෙනස පහදා දෙන්න අපට කරන උපකාරයක් ඒක.

    • @Damtharana
      @Damtharana  Рік тому

      පරතෝඝෝෂකප්‍රත්‍ය ලබන්නට අරිය උත්තමයන් වහන්සේලා අභිමුඛව ධම්ම ශ්‍රවණය කල යුතුයි. එයයි අරිය උත්තමිය දේශණා කලේ. සුවපත් වේවා🙏

  • @swarnarathnayake8369
    @swarnarathnayake8369 Рік тому +4

    ඔබ තුමිය නුවරටත් එන්න අපේ ගින්න නිවා දැමීමට උපකාරී වන්න ඔබ තුමිය nirwanayenma sanasenna mage ප්‍රාර්ථනාව niduk neerogi වේවා

  • @dk4386
    @dk4386 Рік тому +6

    අරිය උත්තමාවියට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Рік тому +1

    ගිහිගෙය ගිනිගෙයකි පව් රැස්වන. ඉඩම .හැකි කව්රුන් හෝ ඉතිරි පද සතර සොයා දෙන්න.තෙරුවන් සරණයි.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому +2

    Paramapawitrasirisadharmaye.....pehedili...

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    Suwapath weewa.මම මේ දෙවෙනි වර ඇසුවේ. Harima pehedili.හරිම සාර්ථක i.මට නම් මේ නිවන් යෑමට ma නෙවෙයි. මෙලොව jeewithee සාර්ථක කරගැනීමට ....අපි ට යන තරහ වල් වල හැටියට pavel අවුල් වියවුල් ලිහා ගෙන එලොව මෙලොව දෙලොවටම යහපත් කරගැනීමට 1:29:51

  • @jayanthiliyana683
    @jayanthiliyana683 5 місяців тому

    🌼🙏🙏🙏🙏🙏🙏🌼

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +6

    අඩුම තරමෙ සක්කාය දිට්ඨියෙන් මිදීමට ප්‍රායෝගික වෙන ආකාරය නොකියා ඵලය ගැන මොනතරම් කිව්වත් ඵලක් වෙද

    • @blacklion9018
      @blacklion9018 7 місяців тому +1

      අඩුපාඩු හොයන්න උත්සාහ නොකර ජීවිතය ට යමක් එකතු කරගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් අප්‍රමාදීව ගන්න

    • @DCSDeSilva
      @DCSDeSilva 3 місяці тому

      @@blacklion9018 Freedom of speech and thought has to be respected.

  • @sanjeewanifernando2146
    @sanjeewanifernando2146 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Рік тому +2

    🌻👍👍👍🌻

  • @wmapbw8444
    @wmapbw8444 7 місяців тому +2

    මෙවැනි දේශනාවන් ඕනැතරම් මනෝ උදේහකයින් කරනවා. හැබැයි එයාලා බුදු දහම කියල කියන්නෙ නැහැ. බුදු දහමේ ගැමුරු වචන එකතු කලාට ඒවා දහම් දේශනා නොවෙයි.ප්‍රඤ්ඥාවෙන් අවබෝදයෙන් බලන්න අහන්න .

  • @sanjeewatharanga2233
    @sanjeewatharanga2233 Рік тому

    කොහෙද මේ දේශනාව පැවෙත්වෙන්නේ

  • @geethanganimallika8173
    @geethanganimallika8173 Рік тому +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 Рік тому

    Suwapath weva

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    🙏🏼🙏🏼🙏🏼

  • @judekumara1052
    @judekumara1052 Рік тому +3

    බ්‍රහ්ම ලොක ව්ස්ස ව්ග්‍ර්හ කල ආකාරය හරි ද? ගැබුරු නින්ද තුළ පවතින පට්‍ මොනවාද ? බුදු සාසනය කියන්නෙ මුල සිට අගට යන එකක්ද? තෙරුවන් සරනයි .

    • @venpodee2244
      @venpodee2244 Рік тому +1

      මේගොල්ලො එක පාර නිවනට තියන්න හදන්නෙ.මෙයාලා කියන විදියට නිවනට යන අයට නිවනම ලැබෙයි.මේකෙ තියෙන්නෙ මහා බොරු වචන ගොඩක් විතරයි.පවු මේ පස්සෙ යන මිනිස්සු.එක අතකට පවු කියන්නත් බෑ.මොකද මෙතන ඉන්නෙ නිවන තද වෙච්ච පිරිසක්.ඒ නිසා පවු කියන්නත් බෑ.මේගොල්ලො සීලයෙ ඉඳන් සේරම ප්‍රතික්ෂේප කරනවා.මෙයා කියන විදියට ඔක්කොම උග්ගටිඤ්ඤ වෙන්න ඕනෙ. පංසිල් වල ඉඳලා අනෙක් සියලුම සිල් සහ ප්‍රතිපදා සහ ක්‍රම මෙයාලා කියන විදියට බොරු වැඩ.ඒව වැඩක් නැති ඒවා.මෙ ගැහැනිය දන්නෙ නෑ හිතක් ඇරෙන්න කොච්චර ක්‍රම තියෙනවද කියලා. අනිච්චන්.පවු මිත්‍යාදෘෂ්ටිකයො. වචන ගොඩවල් වලට අහු වෙලා පළගැටි වගේ නැහෙනවා.
      ඔය බොරු වැඩ නත්තලා මෙන්න මේ දේශනාව අහන්න කියන්න මේ තැනැත්තියටත්.ua-cam.com/video/xWORiCNuLxM/v-deo.html
      කමටහන් තියෙනවලු ගිහි ජිවිතේ😂😂😂හරිම සරළයිලු.නිකන් කේජු වගේලු 😂😂😂😂 එක සූතයක්වත් අවශ්‍ය නැත්නම් මොකටද අම්මණ්ඩියෙ ඒ සූත්‍ර වදාළෙ.ඒවා නොවදාලා නම් පස්සතෝ වෙන්නෙ පස්ස පැත්තෙන්ද ? 😂😂😂

    • @venpodee2244
      @venpodee2244 Рік тому +1

      මේ අය පස්සෙ යන අයට නිවනම ලැබෙයො ජූඩ් මහතා 😂😂😂 අපි නිහඬ වෙමු.

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 Рік тому +1

    Niduk nirogi bawaya adistane kerami

  • @champaperera1794
    @champaperera1794 Рік тому

    මේ ධර්ම දේශනා මාලාවට සජීවීව සම්බන්ධ වන්නේ කෙසේද

  • @damayanthiperera2785
    @damayanthiperera2785 Рік тому

    Obathumiyage wadasatanakata sabhagivanne keseda

    • @Damtharana
      @Damtharana  Рік тому

      දම්තරණ හරහා දැනුවත් කරනවා අවධානයෙන් ඉන්න. සුවපත් වේවා🙏