කේ.සුජීවා මැරිච්ච මිනියත් හැංගුවා නයන වාසුලගේ

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 588

  • @Tanyanithuki
    @Tanyanithuki 6 місяців тому +170

    මේ හාමුදුරුවෝ හොදට ඉගෙන ගෙන තියෙනවා මොලේ තියෙනවා කතා කරන විදිහට ඇත්තටම ඒක තේරෙනවා ❤

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 6 місяців тому +10

      ඔව් ඉගෙනගන තියෙනවා ගණිත අංශයෙන් campas තේරුණා ස්වාමින් වහන්සේ එය නතර කර පැවදි උනේ

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 6 місяців тому +5

      Wadak na maruna ungeth kunu hoyanna minihek. Galapenne na me wada

    • @KaliniHettithantha
      @KaliniHettithantha 6 місяців тому +3

      Monava igenagena pavidi unath,vadak Naha,buduhamuduruvo deshanakarala NATHUVA Athi NEDA(mama kiyanne mage me punchi olugediyata therena hariyata)paviddanta Anunge kunu Hoda Hoda Avidinna kiyala Cheevara dariyek hariyata lajjavak nadda??????,kunugodaval Aussanne hariyata dakalavage NEDA????Eahema Danagena thibunanam Kal Athiva me mara ugulen beraganna uthsaha kalanam meuta vada Hoda nadda.memadya karayo Eakka Eakathu Wela kunu godaval Aussana vata vada Hoda nadda Idiri Anagathayatavath ,sangasamajaya Wagema gihi samajayata me papayhara karthavya yangen mudavaganna pilivelak sakachcha karanna podi uthsahayakvath daramin ,Oy cheevaraye gauravaya rakaganna uthsaha KARANA Eaka.Gihi Apata bana kiyanne nehemada????

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 6 місяців тому

      Ei wedak neththe . Ganikawanta udawu karana ewunta saapawewa. Henama gahanawa ganikawo wenuwen katha karana thamunla wage ewunta.​@@roshanikalutharage2747

    • @EssentialBiz
      @EssentialBiz 6 місяців тому

      ​@@roshanikalutharage2747 Boru kiyanna epaa, kunu hoyanawa neme mehema hri kiwwe nttn maruna minihata loku asaadaranayak wenawa.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 місяців тому +6

    හාමුදුරුවන් කියන්නේ ඇත්ත, මේ අපරාධය යට ගහන්න දෙන්න එපා. කවුරුත් එකතු වෙලා මැරුණා මනුස්සයාට සාදාරණයක් ඉටු කරමු. මැරුණට පස්සෙත් හංගන්න හැදුවේ. සූජීවා තමයි හාමුදුරුවන් මැරුවේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්, විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!

  • @samearaa8434
    @samearaa8434 6 місяців тому +6

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ අපිට විස්තරේ පැහැදිලි කරල දුන්නට උන්වහන්සේගේ අකල් මරණය ගැන අපි ශෝකයට පත්වෙනවා ඒ වාගේ උපදින්නා හැම භවයකම මේ වගේ අකරණ මරණයක් නොවුනා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dinithinisansala5015
    @dinithinisansala5015 6 місяців тому +49

    ඇතුලතතින් තනිකරම දෙමළ කොටි කාන්තාවක් ලෙස ,පිටතින් සුදු වත හැදී මහා ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසිකාවගේ චරිතය අපූර්වටම දරුවන් දෙදෙනා ,චූටිපුතා හා ගෙදර මෙහෙකාරිය වූ මැණිකා සමග රගපා, සූජීවා බොහෝ හොදින් තමාගේ ගොදුර ඩැහැගෙන , තිබෙනවා... නමුත් උතුම් චීවරයක තිබෙන බලය නිසාම අද ඇගේ නිරුවත එලියට ආවා.
    චීවරයක් දැරු පමණින් කිසිම කෙනෙක් ආශාවන් නසා රහත් වන්නේ නැහැ.. නිවන දක්වා යන ගමන් මග ඉතාමත්ම දුෂ්කරයි.. බාධාවන් අධිකයි...බෞද්ධයන් , ගිහියන් ලෙස අපෙන් වියයුත්තේ ,ඒ මග යන්න මහා සංඝයාට උදව් වීමමිසක් ඔහුන්ට එයින් ඉවත්ව අකුසල් වඩාගැනීමට වචනයකින් හෝ හවුල් වීමනොවේ...ස්වාමීන්වහන්සේලා පාරවල්ගානේ ඇවිදින්නේ,කාන්තාවන්ගේ පස්සේ එන්නේ නැහැ ගිහි පිරිමි වගේ... උන්වහන්සේලා ඉන්නේ පංසලේ... පංසල් වලට යන කාන්තාවෝ දැන ගන්න ඕනී තමන් හැසිරිය යුතු ආකාරය...
    කේ සුජිවා වාගේම ඇයගේ දරුවොත් බොහෝ සේ මෙම කසාදය සම්බන්ධව බොරු කරලා තියනවා... එය හංගලා තියනවා... උපතින් බෞද්ධ නොවුනු සුජීවට,සිවුරේ වටිනාකමක් නොදැනෙන්න ඇති. ඇය හොදද නරකද කියා සමාජයේ බුද්ධිමත් මිනිසුන් තිරණය කරාවි... අජිත් නැමති ගායකයා හා විවාහව ( පවුල්කාරයෙක් වුණු )බොහෝ ප්‍රසිද්ධියේ හැසිරුණු ඇය, මෙම ඝාතනය සිදු වන තුරුම පැවසුවේ ඇය සින්ගල් මම් කියලයි... ( දැන් එයත් ඔහුන්ගේ වාසියට හරවා ගනීවී නයන අකමැති නිසා අම්මා කිව්වේ නැහැ , අපි කිව්වේ නැහැ කියලා )
    කෙසේ කවුරු කාව විවේචනය කලත්, කවුරු කාට අපහස කලත්, සුදු හුණු ගෑවත්, .....
    කිසිවෙකුට ස්භාවධර්මය තුලින් හෝ කර්මය තුලින් ගැලවී යාමට බැරිවේවී.. සියල්ලන්ම පිටින් සිට ( මා ඇතුලුව ) මෙය අද කතාකර හෙට අමතක කරාවි... නමුත් වරදක් කල, එයට දායක වූ සියලු දෙනාගේ සිත් ,සදාකාලිකවම විදවාවි... එයයි සත්‍යය... දරුවන්ගේ වැරදි අනුමත කිරීම හෝ , මවගේ වැරදි දරුවන් අනුමත කිරීම ...ඒ පවුලේ බැදීම එකමුතුකම නොවේ... එය ඔහුන් තම තමන් රුචි දේ කරගැනීමට මාර්ගය සකසා ගැනීමක් පමණයි.. එය එකමුතුකමක් ආදරණීයබවක් ලෙස දකින්නේ සමාජයේ එවැනි වැරදි කරන අය පමණයි. සිංහල බෞද්ධ පවුලක වැදගත්කම බොහෝමයක් තියනවා....වැදගත්කම යනු මුදල් වලට ගත හැකි දෙයක් නොවේ.. එය ලේ වලින්ම උපතින්ම මෙන්ම සසරේ පිංවලින් ගෙනෙන දෙයකි. මුදල් ඔනෑම කෙනෙකුට හොදින් හෝ නරකින් සෙවිය හැක... එයට ඕනෑ තරම් උදාහරණ දැනුද අපිට සමාජයේ දකිනට ඇත....

    • @dinithinisansala5015
      @dinithinisansala5015 6 місяців тому +8

      ඇත්තටම මේ සුදන්ත කියන කෙනා සුජීවව නිවැරදි කරන්න හදන කෙනෙක්... නමුත් මාධ්‍යවේදියෙක් මෙන්ම , විශේෂයෙන්ම මනුස්සයෙක් සාධාරණ විය යුතුයි.. මිතුරාගේ උනත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්නත්, නිවැරදි දේ තරහා කාරයාගේ උනත් අගය කරන්නත් බෞද්ධයන් මෙන්ම යහපත් මනුස්සයන් ලෙස අපි හදවතින්ම අපිව සකස්කර ගත යුතුයි.
      මේ තරම් කාවවත්ම විවේචනයක් පැවිද්දන්ට මෙන්ම ගිහියන්ටත් ගැලපෙන්නේ නැහැ.
      කුමක් හෝ සසර ණයක් කේ සුජීවාට ගෙවන්න ගෞරවණීය මහානාම ස්වාමීන්වහන්සේට සිවුරෙන් ඈත් වෙන්න සිත දුන්නා... ධර්මය ගැන ඇත්තටම වටහා ගත් කෙනෙක්ට , මෙය දිගින් දිගටම අල්ලා ගැනීමට දෙයක් නොවේ....සුජීවා කාන්තාවක් සතු හැට හතර මායම 10 ගුණයකින්වැඩි කර යොදා ගත්තා උන්වහන්සේගේ ධනයට ආශාවේ. ඇය කොයි තරම් කඨින පිංකම් කලත්, අලංකාර පුදපුජා පැවැත්තුවත්, කිසිම ගෞරවණීය හැගීමක් , බෞද්ධ දර්ශනය ගැන තිබිලා නැහැ . එහෙම තිබුනනම් , ඇය කවදාවත්ම සිතුවිල්ලකින්වත් චීවරධාරින් හා බැදෙන්නේ නැහැ.
      ගැටලුවක් ඇත්තේ කිසිම තැනකට තමන් නයනවාසුල හා විවාහ බව නොපැවසු සුජීවා, සෑම තැනටම දරුවන් සමග යන සුජීවා... එදා ටැටු මධ්‍යස්ථානට පමණක්ම ,නයන වාසුල සමග සහභාගි වීමයි. එතනදි ඝාතකයාගේ ඉලක්කය වු වසන්ත මහතාට, ඈතින්ම සිටි නයන වාසුල මරණයට පත්වීමයි. සුජීවාට කකුලට පමණක් වෙඩි වැදීම. වසන්ත මහතා බේරා ගැනීමට ඔහුගේ භාර්‍යාව ඉදිරිපත්වීම නිසා ඇයට තුවාල සිදු වූවා. නමුත් නයන වාසල ??? ඔහුත් සුජීවා බේරා ඇය වසාගෙන සිටගත්තාද? නැතිනම් , ඔහුව දැන ගෙනම මරණය කරා සුජීවා එදින රැගෙනගියාද ?,ටැටු ආයත හිමිකරු වසන්ත ඝාතනයටත්, නයනවාසල ඝාතනයත් සුජීවාගෙනුත් මුදල් ලබාගත්තාද ? ..මෙන්න මේවයි දැන් රටේ නිතිය සෙවිය යුත්තේ.... නැතුව කවුරුත් කා ගැනවත් , එයාලට ලැබෙන වාසිවත් නෙමී ..කොයි ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන්වහන්සේ නමක්ම මුදල් අයකර ගන්නවා...රුපියල් 5000/= හේ සිට එයසිදුවෙනවා... නමුත් භක්තිමත් දායකත්වයක් දරණ කෙනා එය සිතන්නේ නැහැ..ඔහුන් ධර්ම ප්‍රචාරයයි වැදගත් ලෙස සලකන්නේ. ඔහුන් එයපුජා කර තමන් දුන්නා කියන සිතුවිල්ලෙනුත් ඈත් වෙනවා.
      චීවරයක් දැරූ පමණින් කිසිවෙකුට රහත්වන්නට බැහැ.. රහත්භාවය නොවේ අවම පමණින් සෝවාන් ඵලයට පැමිණි අය කොතරම් අවමද මේ බුදු දහම රැදි රටවල් තුල. ඒ තරම් ලේසියෙන් ලගාවිය හැකි මාර්ගයක් නොවේ අප මහා තථාගතයාණන් වහන්සේ සොයා ගත්තේ.. එයට එල්ල වන බාධක වැඩියි. උන්වහන්සේගේ සාරාසංකේයිය කල්ප ලක්ෂයක් පුරුදු කලසිත නිසා මරගනන් පරදවා බුදු උනා. නමුත් අපගේ සාසනයේ ස්වාමීන්වහන්සේලා වටා සිටින මරගනන් පරදන්න සමත් භික්ෂූන් වහන්සේලා කොතරම් අල්පද ? එය හොදින්ම දන්නේ චීවරධාරින් වහන්සේලාගේ සිතයි.
      මහනාම ස්වාමීන්වහන්සේ සසර ණයක් ගෙව්වා මෙලෙස. නමුත් උන්වහන්සේගේ ඊලග ආත්මය සත්පුරුෂයින් ඇසුරෙහි , කම්සැපේ ආනිසංස තේරුම් ගත්තාවු බුද්ධිමත්භව පිරි මනුස්සආත්මයක් වේවා !!!
      මෙතේ බුදුන් පාමුල උතුම් නිවනින් සැනසේවා !!!

    • @sanjeewasadaruwan-f9s
      @sanjeewasadaruwan-f9s 6 місяців тому

      💔

    • @randimarodrigo4588
      @randimarodrigo4588 6 місяців тому

      Jathivadaya avussanna epa, Sinhala api atharath oya vage charitha kochchara innavada? Rata palanaya karana un Sujeewata hapan neda? Ane manda 🤦🏻‍♀️

    • @dinithinisansala5015
      @dinithinisansala5015 6 місяців тому

      @@randimarodrigo4588
      අපි අතරත් ඇති ස්වාමීන්වහන්සේ එක්ක සම්බන්කම් තියන සිල්වත් නැති උපාසක අම්මලා.. නමුත් මෙය බොහොම සූක්ෂ්ම සැලැස්මක්....ඔහු සතු සියලුම ධනය ඔහුන් නමට ගිණුම් වලට දමාගෙන, ඔහුගේ දේ වල උරුමය ගන්න කසාදයක් සහතිකයට පමණක් සීමාව කරගෙන , ලෝකයටම ඔහු ස්වාමිපුරුෂයා බව සගවා, සුජීවා සිංගල් මම්කෙනෙක් කියලාහැම තැනම කියලා, ...එදා එම ස්ථානයට පමණක් ඔහුව රැගෙන ගොස් , වසන්ත මහතාට ඈතින්ම සිටි ඔහු ඝාතනය වීම. ඔයාට නොතේරුනාට , දෙයක් බුද්ධිමත්ව හිතන කෙනෙක්ට තේරෙනවා අනිවාර්යයෙන්ම සුජීවා ඔහුව එදා එතනට රැගෙන ගියේ ඔහුවත් මරන්න සැලසුම් කරලයි කියලා ඝාතකයින් සමග....
      ලංකාවේ නීතිය එහෙට මෙහෙට වැනෙන නිසා සමහර විට ඇත්ත යටයාවි. නමුත් ස්භාවධර්මය නඩු අහන දවසට සුජීවාටත් , ලොකු දුවටත්, අරන් හදාගත් බෑනාටත් සමාවක් කවදාවත්ම නැති වෙනවා

    • @sathyarathnatennkakoon1298
      @sathyarathnatennkakoon1298 6 місяців тому

      😊​@@dinithinisansala5015

  • @aa-ef9go
    @aa-ef9go 6 місяців тому +67

    කොහොමද අෆ්පා මේම හොර හිත තියාගන ලෝකෙට පේන්න රැගුවේ මොන තරම් පාප කර්මයක් ද 🥺

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 місяців тому +35

    Ex DIG ශාන් අබේසේකර මොන මිනිහෙක් ද, පරීක්ෂණ භාර දෙන්න මේ ගොල්ලන්ට . හාමුදුරුවරු අවංකයි,බොරු කියන්නේ නැහැ , පගාව ගන්නේ නැහැ . We are truly proud of our voluntary investigaters.. කුඩු ව්‍යාපාරය නවත්වන්න මොවුන් ට භාර දෙන්න 🎉

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 6 місяців тому +77

    කෙල්ලෝ දෙන්නා තාත්තා කීවද අහද්දි හාමුදුරුවෝ දුන්න උත්තරේ මරු..ගොන් ප්‍රශ්න අහන්න එපා බන් 😅

  • @senarathbandara1679
    @senarathbandara1679 6 місяців тому +52

    මේ කෙනා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නේ මේ හාමුදුරුවොත් සුජීවගෙ ගෙදර පදිංචි වෙලා හිටියා වගේනෙ.අනේ මංදා.

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 5 місяців тому

      සුජීව නීතනුකුලව පෙර විවාහයන් අවසන් කර නැති නිසා නයනාගේ විවාහය වලංගු නැත. මෙනිසා ගම්පහ පන්සලේ නාහිමි කෙනකු අධිකරණයේ වහාම නඩුවක් දමමින් සියලුම දේපල මුදල් ආපසු ලබා ගත හැකිය. සුජීව කරන ලද්දේ එක ගලෙන් කුරුල්ලන දෙදෙනකු හමාර කිරීමය.සුජීව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් නයන වාසලට කෙලිය කියල දැන් රටම තීරණය කර හමාරය.මෙම දෙදෙනා ගාතනයට ප්‍රබල දේශපාලන හස්තයකුත් තිබෙන නිසා තම මාධ්‍ය ජවනිකා දමමින් සුජීවගේ ටෙලෙෆොන් වාර්තා නොගනිමින් හැසිරෙන්නේ. ෆෝන්වල ,මැකුවත් telecom එකේ සහ ඇමෙරිකාවේ ජාලවලත් පටිගතවෙනවා.

    • @Kavee-ki6v
      @Kavee-ki6v 5 місяців тому +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @SamMurphy-yp4wt
      @SamMurphy-yp4wt 4 місяці тому

      නඩු අහන්නත් කලින් මෙයාලට හිතෙන හිතෙන විදිහට ඔක්කොම විසදලා!

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 6 місяців тому +33

    මිනි දෙකක් මැරිලා වසන්ත මහත්තයාගෙ නෝනට අසාද්‍යවෙලා සුජිවට විතරක් කකුලට වැදිලා ..සිහියත් තියෙනවා මාරයි😂

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 6 місяців тому +14

    ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට පුළුවන් මේ ඇත්ත සොයාගන්න

  • @dddaddd4748
    @dddaddd4748 6 місяців тому +103

    මේ කාතාව ඇත්ත මේ සුජිවාත් එකතුවේලා කරපු වැඩක් වේන්න බැයිද මේදෙවල් වලින් මට තෙරුනේ සුජිවාත් දැගගෙන කරපු වැඩක් මේ

    • @thanujaranawaka7244
      @thanujaranawaka7244 6 місяців тому

      මම ත් හිතනවා මොකද සුජීවාට එහා පැත්තෙ හිටපු මිනිහා ට මැරෙන්න තරම්වෙඩි පාර
      වදිනවා .
      වසන්ත ගේ මීනිමරුවො සුජීවා දන්නවා ඇති උන්ට කියලා මැරෙව්වා වෙන්න පුලුවන් සල්ලි වලට
      එකිගේ විතරක් කකුල් වලට ඩැමේජ්

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 6 місяців тому +5

      Wedi karuwan sitina tana anjali dannawa ati

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z 6 місяців тому +1

      Matath hithenava

    • @GamniGamni-b2m
      @GamniGamni-b2m 6 місяців тому +1

      අනිවාර්ය දුව 2 c id අරන් යන්න ඕනෑ ගිහින් බලන්නට ko unn dan okoma keyavi pauwo ara හාමුදුරුවෝ මොනතරම් වටිනා ජීවිතය විනාශ වුණා ara ගොනු නිසා

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම කේ සුජීවගේ සම්බන්ධයක් තියෙන බව හොඳටම පේනවා

  • @AsankaDisanayaka-d8r
    @AsankaDisanayaka-d8r 6 місяців тому +51

    අනේ බන් ඉස්සෙල්ලම කතා කරන බස් වහරත්,සන්යමයත් හදා ගනින්. ඊලගට සම්මුඛව කතා කරන පුද්ගලයා හා ඔහුගේ ස්වරූපය වටහාගනින්. එහෙම වටහාගෙන උචිත විදියට සන්යමයෙන් වැඩසටන හසුරුවානම් ඔබ නියම දක්ශ මාධ්‍යවේදීයෙක්.

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 6 місяців тому +4

      ඔව් අනේ මූ කඩා පනිනව

    • @chansam8966
      @chansam8966 6 місяців тому +2

      Moda prashna saha athishayokthiya

    • @udaradesilva
      @udaradesilva 6 місяців тому +2

      ඇයි අරූ අලි පුකෙන් ආපු එකෙක් ද. පිස්සෙක් නේ උ

    • @malanilokuge7258
      @malanilokuge7258 6 місяців тому +3

      කියල වැඩක් නැහැ අහන් ඉන්න අප්පිරියයි .චමුදිතය වෙන්න හදනව.

    • @sheharashehara8828
      @sheharashehara8828 6 місяців тому

      මු චමුදිත අනුකරණය කරන්න දඟලනවා 🤭

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 6 місяців тому +80

    😄සංගික කරපුවා අයිති කරගත්තොත් sorry ම තමයි.. පවුලමට සාප වෙනවා.. දික්ත ධර්ම වේදනීය කර්මය තමයි අයිති වෙන්නේ පඩිසන් දෙනවා...

    • @chitraabeywardena8974
      @chitraabeywardena8974 6 місяців тому

      This yellow pet talks about other people's private affairs. It's a shame. Is he the one who is investigate? Joker

    • @udaradesilva
      @udaradesilva 6 місяців тому +4

      එතකොට සාංගික හුතු වලට මොකද වෙන්නේ 😂😂😂

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 6 місяців тому +62

    සුජීවා නයන වාසූල බැන්දෙ සල්ලි ටික ගන්න. බැන්දට පස්සේ හංගන් හිටියේ සල්ලි ටික අරන් කවදාහරි කොහෙට හරි අරන් ගිහින් මරල දාන්න.(වාසුල ගේ අස්සෙ ඉද්දී👈 කෙල්ලෝ දෙන්න කියනව අම්මට ආදරෙ කරන කෙනෙක් හම්බ උනොත් අපි ඒකට කැමති වෙනව කියල)ටැටූ කාරය පරන යාලුවෙක් නිසා ඌට කොන්ත්‍රාත් එක දීල මැරෙවව. ඕක තමයි ඇත්ත. ටැටූට වසන්ත මරන්න කොන්ත්‍රාත් එකත් ලැබෙනව.ඌ ප්ලෑන් කරනව දෙන්නවම එකම දවසේ මරන්න.(මහ මොලකරු ටැටූ කාරය.)

    • @vishu438
      @vishu438 6 місяців тому

      Konthrath eka dunna nam mokatada ban sujeewata wedi thibbe.. tattoo berune

    • @PushpaWickramasinghe-rv4sz
      @PushpaWickramasinghe-rv4sz 6 місяців тому +13

      යන වාසුලව හංගගෙන ඉඳලා එදා ඇයි ....සුජීවා නයන වාසුලව එතැනට එක්කගෙන ආවේ ඇයි.. මෙතන ප්ලෑන් එකක් තියෙන්න පුළුවන්...සැකයක් හිතන්න ගොඩක් හේතු තියෙනවා මේ ගැන හිතලා බලද්දි

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 6 місяців тому +4

      @@vishu438
      උඹ ඒකිගේ එකෙක් කියල තේරෙනවා.
      ඒකිගේ කකුලට වැරදිලා වැදිච්ච එකක්.

    • @vishu438
      @vishu438 6 місяців тому

      @@ramyalathawanshadipathidew1416 mata athi magulak na ban mama ahanne sujeewata wedi wadinna ba kiyana eka.. eyaa karaa nam tattoo ekka, tattoo berunaane.. contract deepu ekaata wedi thiyenne mokaada kiyala man ahanne ban

    • @KamalaWeerasinghe-vb7wd
      @KamalaWeerasinghe-vb7wd 6 місяців тому +1

      දැන්නෙ තේරැනේ

  • @malshahansani7479
    @malshahansani7479 6 місяців тому +39

    වසන්ත හාමුදුරුවන්ට කොච්චර පහත් විදිහට බැන්නත් උන්වහන්සෙ එතුමා කියලයි වසන්තව හැදින්නුවෙ පුදුම මුදිතාවක් උපේක්ශා ගුනයක් ඒක නම්🙏🙏🙏

  • @krsr3831
    @krsr3831 6 місяців тому +115

    වේසියෝ තුන්දෙනා නයන වාසුලව මරන්න ප්ලැන් කරලා එකයි සද්ද නැතුව වල දාන්න හැදුවෙ☠☠☠☠

    • @inokaharshani4946
      @inokaharshani4946 6 місяців тому +6

      ඔව් ඒක ඇත්ත උන් තුන්දෙනාම වේසියෝ

    • @fourseason4382
      @fourseason4382 6 місяців тому +4

      Wèsa kollath athulath karanna

    • @sritha9738
      @sritha9738 6 місяців тому +3

      OYA DEMALA WESIYANTA MEE ATHMEDI VIDAWANNAMA WENAWA OKILA ATHA TIBBE APE SINHALA BUDU DAHAMATA

    • @dinithinisansala5015
      @dinithinisansala5015 6 місяців тому

      මට ඇතුවුනු ගැටලුව ඔබවහන්සේට එලෙසම ඇති වෙලා.. මේ මින් පෙර මම සමාජ මාධ්‍යකට එක්කල සටහනක් ..
      මාධ්‍යවේදියෙක් මෙන්ම , විශේෂයෙන්ම මනුස්සයෙක් සාධාරණ විය යුතුයි.. මිතුරාගේ උනත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්නත්, නිවැරදි දේ තරහා කාරයාගේ උනත් අගය කරන්නත් බෞද්ධයන් මෙන්ම යහපත් මනුස්සයන් ලෙස අපි හදවතින්ම අපිව සකස්කර ගත යුතුයි.
      මේ තරම් කාවවත්ම විවේචනයක් පැවිද්දන්ට මෙන්ම ගිහියන්ටත් ගැලපෙන්නේ නැහැ.
      කුමක් හෝ සසර ණයක් කේ සුජීවාට ගෙවන්න ගෞරවණීය මහානාම ස්වාමීන්වහන්සේට සිවුරෙන් ඈත් වෙන්න සිත දුන්නා... ධර්මය ගැන ඇත්තටම වටහා ගත් කෙනෙක්ට , මෙය දිගින් දිගටම අල්ලා ගැනීමට දෙයක් නොවේ....සුජීවා කාන්තාවක් සතු හැට හතර මායම 10 ගුණයකින්වැඩි කර යොදා ගත්තා උන්වහන්සේගේ ධනයට ආශාවේ. ඇය කොයි තරම් කඨින පිංකම් කලත්, අලංකාර පුදපුජා පැවැත්තුවත්, කිසිම ගෞරවණීය හැගීමක් , බෞද්ධ දර්ශනය ගැන තිබිලා නැහැ . එහෙම තිබුනනම් , ඇය කවදාවත්ම සිතුවිල්ලකින්වත් චීවරධාරින් හා බැදෙන්නේ නැහැ.
      ගැටලුවක් ඇත්තේ කිසිම තැනකට තමන් නයනවාසුල හා විවාහ බව නොපැවසු සුජීවා, සෑම තැනටම දරුවන් සමග යන සුජීවා... එදා ටැටු මධ්‍යස්ථානට පමණක්ම ,නයන වාසුල සමග සහභාගි වීමයි. එතනදි ඝාතකයාගේ ඉලක්කය වු වසන්ත මහතාට, ඈතින්ම සිටි නයන වාසුල මරණයට පත්වීමයි. සුජීවාට කකුලට පමණක් වෙඩි වැදීම. වසන්ත මහතා බේරා ගැනීමට ඔහුගේ භාර්‍යාව ඉදිරිපත්වීම නිසා ඇයට තුවාල සිදු වූවා. නමුත් නයන වාසල ??? ඔහුත් සුජීවා බේරා ඇය වසාගෙන සිටගත්තාද? නැතිනම් , ඔහුව දැන ගෙනම මරණය කරා සුජීවා එදින රැගෙනගියාද ?,ටැටු ආයත හිමිකරු වසන්ත ඝාතනයටත්, නයනවාසල ඝාතනයත් සුජීවාගෙනුත් මුදල් ලබාගත්තාද ? ..මෙන්න මේවයි දැන් රටේ නිතිය සෙවිය යුත්තේ.... නැතුව කවුරුත් කා ගැනවත් , එයාලට ලැබෙන වාසිවත් නෙමී ..කොයි ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන්වහන්සේ නමක්ම මුදල් අයකර ගන්නවා...රුපියල් 5000/= හේ සිට එයසිදුවෙනවා... නමුත් භක්තිමත් දායකත්වයක් දරණ කෙනා එය සිතන්නේ නැහැ..ඔහුන් ධර්ම ප්‍රචාරයයි වැදගත් ලෙස සලකන්නේ. ඔහුන් එයපුජා කර තමන් දුන්නා කියන සිතුවිල්ලෙනුත් ඈත් වෙනවා.
      චීවරයක් දැරූ පමණින් කිසිවෙකුට රහත්වන්නට බැහැ.. රහත්භාවය නොවේ අවම පමණින් සෝවාන් ඵලයට පැමිණි අය කොතරම් අවමද මේ බුදු දහම රැදි රටවල් තුල. ඒ තරම් ලේසියෙන් ලගාවිය හැකි මාර්ගයක් නොවේ අප මහා තථාගතයාණන් වහන්සේ සොයා ගත්තේ.. එයට එල්ල වන බාධක වැඩියි. උන්වහන්සේගේ සාරාසංකේයිය කල්ප ලක්ෂයක් පුරුදු කලසිත නිසා මරගනන් පරදවා බුදු උනා. නමුත් අපගේ සාසනයේ ස්වාමීන්වහන්සේලා වටා සිටින මරගනන් පරදන්න සමත් භික්ෂූන් වහන්සේලා කොතරම් අල්පද ? එය හොදින්ම දන්නේ චීවරධාරින් වහන්සේලාගේ සිතයි.
      මහනාම ස්වාමීන්වහන්සේ සසර ණයක් ගෙව්වා මෙලෙස. නමුත් උන්වහන්සේගේ ඊලග ආත්මය සත්පුරුෂයින් ඇසුරෙහි , කම්සැපේ ආනිසංස තේරුම් ගත්තාවු බුද්ධිමත්භව පිරි මනුස්සආත්මයක් වේවා !!!
      මෙතේ බුදුන් පාමුල උතුම් නිවනින් සැනසේවා !!!

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 6 місяців тому +2

      Oi demaliyo tamai ahinsakaya maruwe

  • @wasanawasana8492
    @wasanawasana8492 6 місяців тому +35

    නයන ඩෑඩ් මැරිලලු.නයන ඩෑඩ්ගේ අතීතය හාර හාර මඩ ගහන්න එපාලු 😂😂 හපොයි වට්ටියන්ගේ තවත් රගපෑම.සල්ලි ගැන ඇහුවම ,නයන ඩෑඩ් මුකුත්ම ගෙනාවේ නැලු.😂😂

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z 6 місяців тому +1

      Sujiva kol kalama nindelu hitiye. So ekakata giye na mun ekathu vela maruve

    • @wasanawasana8492
      @wasanawasana8492 6 місяців тому

      @@ChamilaBD-l3z බොහෝ දුරට ඒක තමා ඇත්ත.සල්ලි නිසා තමා හැමදේම..

    • @Sachi32262
      @Sachi32262 5 місяців тому

      ඇත්ත 😂

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 6 місяців тому +32

    මේ ගෑනු තුන්දෙනා සින්දුවක් එහෙම පහුවදාට ෂූට් කරන්න දාගෙන ඉඳලා තියෙන්නේ එතකොට මිනිය ගැන වුණත් විස්තරයක් එලියට එන්නෙ නෑනි. පාඩුවේ අරූව මරලා සින්දුව දාලා වෙනසක් නොපෙන්වා ඉන්නවා. අරකිට වෙඩි වැදුනු හින්දයි එලියට ආවෙ මේ කතාව. සොබාදහම කම්පා වෙනවා පව්කාර ගෑනු තුන්දෙනා කරපු වැඩේට. වැරදුණු කුරුමානම ඕකිට වැදුනේ.

    • @EssentialBiz
      @EssentialBiz 6 місяців тому

      Ow, eekai kello denna ghn natte opening ekta

  • @nilukasajeewani5154
    @nilukasajeewani5154 6 місяців тому +2

    ඇත්තටම හාමුදුරැවනේ තාත්තා කියලා කතා කළාද 😆😆🙃ඒක පට්ට

  • @MadhuDasanayaka
    @MadhuDasanayaka 6 місяців тому +36

    මේක සැකයි තමා අනේ මේ පිලිබදවත් විමර්ශන නිලධාරීන්ගේ ඇස් ඇරෙනකම් මේ ගැන කියන එක හොදයි .සිවුරේ ඉන්නත් නොදී මරලා දැන්මා ඔහොම ගෑනුන්ට දඩුවම් දිය යුතුයි .

  • @prasadisa
    @prasadisa 6 місяців тому +5

    මේවා බලද්දී වෙඩි තිබ්බ උන් ### හිනාවෙනවා ඇති😂

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 6 місяців тому +19

    මේවා අහද්දි හරි වෙදනයි හිතට..මේවා මහා පාප කර්ම...මේවට සොභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැබෙනවාමයි ...

  • @shantharathnayaka1828
    @shantharathnayaka1828 6 місяців тому

    පින්වත් ,හා බොහෝ දුර දක්නා නුවණින් විමසා බලා නිර්භීත ව කරන උදාර දේශනයක් .....මෙව න් පින්වතුන් ට ආයු බෝ වේවා ..❤❤❤❤🚨🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramudinawodya
    @pramudinawodya 6 місяців тому +9

    මේ නිවේදනය කරන කෙනා කවුද කියල දන්නෙ නෑ අදමයි දැක්කෙත් ඉස්සර වෙලා හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙනගන්න කිසිම ගරුත්වයක් නෑ .හරේන්ද්‍ර ජයලාල් එහෙම බලන්න කතා කරන ලස්සන සවන් දෙන විදිහ ප්‍රශ්න අහන විදිහ අඩුපාඩු නැති මිනිස්සු නෑ ඒව හදාගන්න

  • @chamalie-dk6tw
    @chamalie-dk6tw 6 місяців тому +11

    මැස්සො යන උඩක්..C I D එකෙං කියල හිතාගෙන ප්‍රශ්න අහන්නෙ ..හාමුදුරුවො මොකටද මෙහෙම අය එක්ක සාකච්ඡා වලට වඩින්නෙ ..

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 6 місяців тому +19

    නිවේදනය කරන උන් හාමුදුරුවන් ට කතා කරන්න ඉගෙන ගෙන වරෙන්,,සුජීව ට හපන් තොපි 🤮🤮🤮

  • @NishaRajapaksha-wi3kh
    @NishaRajapaksha-wi3kh 6 місяців тому +11

    ඔබ වහන්සේ අපිට ගොඩක් වටිනා වස්තුවක් theruwan saranai

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 6 місяців тому +28

    මේ මෝඩ නිවේදකයා මොනවද අර කොළේකුයි පෑනකුයි අරගෙන ලියන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nimrokrish2025
      @nimrokrish2025 6 місяців тому +6

      මු චමුදිත වෙන්න යනවා ගොම් පම්කයා 😂😂

    • @poo206
      @poo206 6 місяців тому

      😂😂😂😂

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 6 місяців тому +12

    සුජීවා උබට සහ උබේ ලමයි කියන තොපිට යන්න අපායක් නෑ .කාලකන්නි ජරා ගැනියෙක් .වේස කම මහත ඉන්නේ පත්තිනි අම්මා වගේ ලැජ්ජයි තොපි 😢😢😢

  • @ThanujaPriyangani-l4r
    @ThanujaPriyangani-l4r 6 місяців тому +15

    අපේ.හාමූදුරුවනේ.පරිස්සෙමේන්..ඕකිට.කරන්න.පුලුවම්.ජීවිත.බිලි.ගන්න

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 5 місяців тому +1

    බුදු අම්මෝ අදයි sana මේ විදියට ඉන්නවා දැක්කෙ ..anna එහෙම කතා කරන්න ඉඩ දෙන්න

  • @ChampaMapa
    @ChampaMapa 6 місяців тому +23

    හාමුදුරුවනේ මේ pissu ekka sakacha තියන්න එපා
    හරියට sujeewa hamuduruwane pawule කෙනෙක් වගේ මූ අහන ප්‍රශ්න. ගොනෙකුට සමානයි.

  • @SriyaniManel-r9p
    @SriyaniManel-r9p 12 днів тому

    පටිිට පඳුරු වෙිිසි සුජීව , පවු සාසනේ හිටි ස්වාමීන් වහන්සේ 😢😢 සුජීව දෙමළවෙිිසිගේ යට එකට කොචිිචි කොටන්න ඔිිනේ. චිිවරදාරියාට සාසනේ ඉන්න දුන්නේ නැති පාහර කාලකණ්නිදෙමලිි. B,M,W, 🚗 පදින්න තවත් සාසනේ හාමුදුරුවෝ නමක් ලෑස්ති කරගයි. පමිිපෝරිය අමිිමයි.දුවලා දෙන්නයි කි⁣යෙවිිවා ( අපේ අමිිමාගේ සිහිනයන් තිබුනා B.M.W එකක් ගන්න ,ඒකත් අපි සල්ලි දිිලා ගත්තා කියලා ,අනේ පටිිටපඳුරැ වෙිිසිි අහිංසක ස්වාමීන් වහන්සේ වත් වල්මත් කරලා 🚗 කාර් එක ගත්තා , අජිත් අයින් උනේ සුජීවාගේ තියෙන සල්ලාල කමට .

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 6 місяців тому +25

    මෙයාලා හැදුවෙ නයනවාසුල නොපෙන්වා හෙමිහිට මුදල් ටිකෙන් සැප ගන්න
    තව මිනිහෙකුත් ගනියි මොකද රටෙ මිනිසුන් දන්නෙ නැහැනෙ විවාහා වෙලා කියලා
    අනික කාලෙන් කාලෙට සුද්දයක් දීලා මිනිසුන් මාරැ කරන කෙනානෙ
    ඒ වෙඩි වැදුණු විදිහෙන් අනිවාර්යෙන් සුජීවා ඉන්නවා ඒ පිටුපස
    ගැනි ගෙදරත් ගියා කකුලට විතර වෙඩි වද්දනකොට
    ඒ වෙඩි වරැසාවෙන් බේරැනෙ කොහොමද එයා අනිත් මිනිස්සු මැරිලා ?

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 6 місяців тому +22

    සූජිවාගෙ දුලා ගියෙ නැති එකත් ගැටලුවක්

    • @hasinihettiarachchi3549
      @hasinihettiarachchi3549 6 місяців тому

      Okun noyana magulk nene..11ta shot ekak nm 10.20 ta cl krddi nidagena hitiyelu

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 6 місяців тому +41

    සුඡීව රගව්වෙ ඵතුමගේ සල්ලි වලින් .දැන්නෙ මේව ඵලියට ඵන්නෙ...රග පෑමනම් විසිස්ටයි.අපේ මීඩියාවල ඉනන්න සම හරක් තමා මුන්ව උඩ තියන්නෙ

    • @sadalisadali698
      @sadalisadali698 6 місяців тому

      Siyathe inna cheeththaya තමයි munwa uda damme....

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 6 місяців тому +1

      කොහොමද දන්නැ නේද හාමුදුරුවෝ එච්චර සල්ලි හොයා ගත්තේ 🤔

  • @loranisirimanne46
    @loranisirimanne46 6 місяців тому +17

    සුජීවා ,,සාටකයන් එක්ක එකතු වෙලා වසන්‍තව හා
    නයනව මෑරීමට සම්බන්ද බව පැහැදිලි යි.
    සුජීවා හිතාමතා ම නයනව මරා දාන්න යි එක්කගෙන ආවේ.

  • @SwarnaDasanayaka-r7m
    @SwarnaDasanayaka-r7m 6 місяців тому +15

    හැංගුවා තමා එක ඔනේම කෙනෙකුට තේරෙනවා මදිය ඉස්සරහා කවුරැ මොනා කිවත් කේ සුජිවලා එි මනුෂ්‍ය යාට ලොකු අසාදරනයක් කරලා තියෙනවා එත් හාමුදුරුවෝ හරි ඒ මනුෂ්‍ය යා වෙනුවෙන් කතා කරනවා එක හොද දෙයක් ඔය ගැනුන්ට නිතියෙන් දඩුවමි ලැබිය යුතුයි

  • @AsamanaLokaya10
    @AsamanaLokaya10 6 місяців тому +16

    මූත් මහ මෝඩ ප්‍රශ්න අහන්නෙ,කෙල්ලො දෙන්න තාත්ත කියල කතා කලාද අහනව යකෝ උන් දෙන්න තාත්ත කියල කතා කරන්නෙ මොකටද බන් ඌට😂

  • @suranicabraal5531
    @suranicabraal5531 6 місяців тому +2

    මේ පවුලට එදා ඉඳන් මිනිස්සු අපහාස කරනකොට මට හරි දුක හිතුණා දැන් තේරෙනවා එච්චර හොඳ පවුලක් නෙවෙයි කියලා මේ ඔක්කොම සල්ලි වලට මේ ළඟදී ජීප් එකක් ගත්තෙත් ඔය සල්ලි වලින් වෙන්න ඇති මේ පවුල කරේ ලොකු අපරාධයක් කවදාක්වත් සමාව දෙන්න හොඳ නෑ

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 6 місяців тому +6

    මෙි විදිහටවත් මෙි කාලකන්නි ගැන දැනුවත් කිරිම හොදයි.
    නැත්නමි මෙි අමිමලා දුලා රැගුව
    විදිහට ලෝකයාම රැවැටිටුවා.😂
    පුළුවන් තරමි අලුත් වාහන මාරැ
    කර කර රගනවා.පවි කාරයෝ😢

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 6 місяців тому +24

    අපෙ හාමුදුරුවන්ට. නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 6 місяців тому +13

    අන්ජලී, රෝස්, ක්‌. සුජීවා සක්කිලි ගති ඇ ති තිරිසන් වයිෂාවියෝ

  • @formycountry373
    @formycountry373 6 місяців тому +13

    CID ට වැඩිය හාමුදුරුවන් සොයාගෙන තිබෙනවා වගෙ පේන්නෙ
    හාමුදුරැවන්ට ඇති ලාභයක් නැහැ යුක්තිය නීතියෙන් හරි තම සහෝදර හාමුදුරුවන්ට ඉටු කරන්න තමයි උත්සාහ ගන්නෙ
    මේවට කට වහාගෙන හිටියොත් මේ වගෙ කාන්තාවන් තවත් ගොදුරු සොයාගෙන යනවා
    අර නිසලවිල පන්සලෙ හාමුදුරුවන් හෙව්වෙ නැත්නම් අද නයන වාසුල කිසි කෙනෙක් නොදැනීම පොලොව යට
    මේ හැම හාමුදුරුවරැ කරන්නෙ යුක්තිය ඉටු කිරිමක් වචනයකින් හරි
    මීලගට පරිත්‍යාග කරපු දායකයන් කල යුත්තෙ මුදල් පන්සලට ලබා දෙන්න උත්සහා කිරීමයි
    සුජීවාවත් දුවලා වත් මහන්සියෙන් හම්බ කරපු මුදල් නොවෙ ඔය
    කයිරාටික කමින් හම්බ කරපුවා
    එක මනුස්සයෙක් යැ සුද්ද කරෙ

  • @Windscreenp
    @Windscreenp 6 місяців тому

    ඒ බං ඩෑන් පිංපිසාද් එක්කත් පරීක්ෂණයක් කරපං බං....
    ඔයිට වැඩිය හොඳ ගූ ගඳක් අවුස්සන්න පුළුවන්....😂😂😂😂

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 6 місяців тому +21

    මේ කලු ඇදගත් මනුස්සය මේ වැඩේට ආධුනිකයි තාමත් මට පේන විදිහට නම් . තව ගොඩක් දුර යන්න තියෙනව මේ රාජකාරියෙදි.

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 6 місяців тому +19

    සැනා ගොං කතා අහන්න එපා මචං. හාමුදුරුවන් වහන්සේට කතාකරන්න දීපං.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 6 місяців тому +25

    හාමුදුරුවනෙ ඔබවහන්සේට පින් 🙏 පරිත්‍යාග කරපු දායකයන් සමග මුදල් ආපසු ගන්න ක්‍රමයක් බලන්න
    ඒ පන්සලෙ දියුණුවටයි
    අපෙ දුෂ්කර පලාත්වල මිනිසුන්ට උදව් කරන්න
    පන්සල මාර්ගයෙන් කරන්න
    මුදල් පරිත්‍යාගය වුනෙ පන්සලට මිස නයන වාසුලට නොවෙ

    • @rupikaheenatigala8706
      @rupikaheenatigala8706 6 місяців тому +4

      අනිවාර්යයෙන්

    • @samanliyange9173
      @samanliyange9173 6 місяців тому +1

      ඒ මුදල් ශාසනයට තමයි අයිති

    • @SarathWejenayaka
      @SarathWejenayaka 6 місяців тому

      Oya sujiwagen daruwangen Shanna hamuduruwo ge elule pasna danne ne

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 6 місяців тому

    අදටත් මේ වීඩියෝ එක බලන්නේ මහානාම ස්වාමින් වහන්සේ ට තියෙන ගෟරවය නිසයි.එ්වගේම නැවත නැවත එ්බන පට අසනවා.සිතට දැනෙන දුක එමටයි.පව්.

  • @SriyaniSriyani-h8d
    @SriyaniSriyani-h8d 6 місяців тому +15

    Sujiwage depala SaGa Sathu karanna theruwan saranai 🙏🙏🙏🙏

    • @Malani-wi7fr
      @Malani-wi7fr 6 місяців тому +1

      Hamuduruwan dena uththara harima lassanai sujeewa awahama oheta ahaganna puluwan

  • @priyanisilva8763
    @priyanisilva8763 6 місяців тому +17

    මේ පව සුජීවට ගෙවාගන්න බැරි වෙයි

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 місяців тому +36

    අයියෝ මහනාම හාමුදුරුවන්ට වෙච්ච අපරාදයක්

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 6 місяців тому +6

    ඇත්තටම සුජිවා පාපකර්මයකට වලකපාගත්තා සාංගික දේවල් පරිහරණය කිරීම විශාල පාපයක්

  • @thilininisansalabandara6243
    @thilininisansalabandara6243 6 місяців тому +7

    පේන්නම බැරි චමුදිතගෙ කතා විලාශය...දෙවනියට සැනාශෝ....කිසිම මිහිරි බවක් නැ.ටිකක් සංවරව කතා කරානම් බලන්න අාස වෙයි කවුරුත්

  • @latawickrama1232
    @latawickrama1232 6 місяців тому +19

    අම්මලා දුවලා තුන්දෙනාම පඩංගු පට්ට වේසියෝ.නාකි මැහැල්ලියෝ තුන්දෙනාම

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 6 місяців тому

    ඔය ගෑනු ශාසනය ඉවර කලා.කකුල හදාගන ඇවිත් නැවත පන්සල් ගානෙ රිංගීමට පෙර ගෑනු දෙන්නාට දඩුවම් කල යුතුය.ඔබ වහන්සේ ට ජය වෙිවා

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 6 місяців тому +3

    අවුරුදු ගාණක් අනුන්ට බුදු බණ දේශනා කළත් ඒ උතුම් ධර්මය තමන් අවබෝධ කර නොගැනීමේ විපාක.තමන්ගෙ වයසෙ විතර දුවෙක් ඉන්න ගෑනියෙක් එක්ක ලගින්න ගියේ හාමුදුරුවො මීට කලින් ගෑනු දැකල නැද්ද.සුජීවා කියන්නෙ කවුද කියලා මුලු රටම දන්න එකේ ඒ ගෑනිට අහුවෙන්න කලින් හාමුදුරුවො දන්නෙම නෑ.තොත්ත බබානෙ අහුවෙන්න...අනික හාමුදුරු කෙනෙකුට කොහෙන්ද ඔච්චර සල්ලි....

    • @jeewanirathnayake275
      @jeewanirathnayake275 5 місяців тому

      Ane manda kageth family life ekak ganane meya cheewaraya dagena kiyanne

  • @Nasaraniya131
    @Nasaraniya131 6 місяців тому +20

    අපරාදේ අර පාතලෙ උන් මුට වෙඩි තිබ්බෙ නෑනේ අපේ හාන්දුරුවනේ

    • @padmawijesekara9164
      @padmawijesekara9164 6 місяців тому

      පාතාල නෙමෙයි හමුදාව

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 місяців тому +1

    😂😂😂අරූ මොනවද ඒ කුරුටු ගාන්නෙ 😂😂😂

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 6 місяців тому +1

    අපේ හාමුදුරැවන්ගේ උත්තර සැපයිම අති විශිෂ්ඨයි.🙏🙏🙏

  • @MalkiMuthu
    @MalkiMuthu 6 місяців тому +4

    අද නම් හරිම ෂෝක් නිවේදක තුමා හරිම වැදගත්

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka7805 5 місяців тому

    oba wahanse ohoma hare oya wenuwen kata kalata pin .kena mona wage ubath ohoma minimarala hengela enna eunta hena ghanawa hamudaurauwane.oya wenuwen ohoma hare katakaranawat oba wahanseta pin🙏🙏🙏

  • @royperera4194
    @royperera4194 6 місяців тому +2

    භික්‍ෂුවකගේ ධනය කෝටි 10 ක්... අම්මෝ බුදුහාමුදුරුවනේ...

  • @kethiperera2351
    @kethiperera2351 6 місяців тому +6

    නයන වාසු ලෝ මරන්න කේසුදි වගේ ප්ලෑන් එකට විතරක් කකුලට අනිත් දෙන්නට උඩට

  • @ranjaniran5849
    @ranjaniran5849 5 місяців тому

    මොන උනාත් ගම්පහ මහානාම හාමුදුරුවන් ට සදාරනයක් කරන්න

  • @DhilekaLakmali
    @DhilekaLakmali 6 місяців тому

    දැන් නම් හැමදේම සමාඡමාධයෙන් කතා කරා.ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අදහස් දැක්වූවා.ඉතිරිවෙලා තියෙන්නෙ නීතිය ක්‍රියාත්මක කිරීමට පමණයි.

  • @sandy11sad62
    @sandy11sad62 6 місяців тому +2

    හාමුදුරුවනේ මේ කසාදයත් හොර එකක් විය හැකියි ඒ ගැනත් හොයන්න රෙජිස්ට්‍රාර් කෙනෙකුට මුදල් දීලා හොරට කරගෙන ඇති ඔය තරම් බොරු ටිකක් කල උන්ට ඕකත් මොනවද

  • @linalll1646
    @linalll1646 6 місяців тому

    තෙරැවන්.සරනයි.හාමුදුරැවනේ

  • @ThanujaPriyangani-l4r
    @ThanujaPriyangani-l4r 6 місяців тому +3

    ඒ.ජීවීතේ.සියලූ.දේ.විනාස.කරලා.ජිවිතේ.බිලි.ගත්ත.සාපේ.වේවා.

  • @kasunpriyankara721
    @kasunpriyankara721 6 місяців тому +2

    නයන වාසුල ඉන්න කාලේ මේ එකෙක් වත් හොයල බැලුවද
    දැන් මරණය විකිණාගෙන කනවා මුං

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 6 місяців тому +8

    නිවේදක.. ස්වාමින් වහන්සේ නමක් ක් ට.. Gawwrawayen...
    තැම්පත් ව katha කරන්න.. පුරුදු වෙන්න.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 6 місяців тому +5

    අනේ අපේ හාමුදුරුවනේ අපෙ හාමුදුරුවෝ ගොඩක් වටින චරිතයක් ..මේ යූටියුබ් කාරයන්ගේ ඕපා දූප වලට උත්තර බදින්න යන්න එපා.ධර්මයේ රැකගෙන ඉන්න🙏🙏🙏🙏මුන් අනුන්ගේ කුනු හොය හොයා හම්බ කරන් කන උන්.අපේ හාමුදුරුවෝ ඕවට හව්ල් වෙන්නෙපා 🙏🙏🙏

  • @jeewanirathnayake275
    @jeewanirathnayake275 5 місяців тому

    Me hamuduruwantath Adala nathi deyak neda me eyata wadak nathi dewal neda me cheewarayak adagena meyath karanne anika anunge family life eka meya danne kohomada?

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 6 місяців тому +2

    Ape swaminwahanselata pranamaya🙏. Mey siduweema rahasrma walaluna num thawath ahinsaka jeewitha keeyak idiriyedee winasa weida...athharinna epa ape hamuduruwane ..apita obawahanselage pihitama thamai ithiri wenna..sathya jaya ganeewi. Kawada hari...budusaranai🙏🙏🙏

  • @SurangaDasanayaka-nf5ir
    @SurangaDasanayaka-nf5ir 6 місяців тому +4

    කොහෙවත් ඉන්න ගෑනුන්ට බනින්න කලින් චෝදනා කරන්න කලින්. ගිහි සමාජය හදන්න කලින්. පැවිදි සමාජය හදන්න වෙලා තියෙන්නේ අද. ගොඩක් අය සිව්ර ට මූවා වෙලා වැරදි කරනවා. බුදුන්වහන්සෙ . කියා දුන්න මාර්ගයේ පැවිදි අයවත් යන්නෙ නෑ. හැබැයි . බුදුන්වහන්සෙ දෙසූ දහම මුදලට විකුනම් කනවා. මොන දේ කරත් කමක් නෑ. සීලය රැකන් ඉන්න බුදුන්වහන්සෙ කීව මග මොකක්ද . ඒවා තේරුම් කරන හාමුදුරුවන් ගෑනු අරන් යනවා ඊට පස්සෙ ගිය ගෑනිට චෝදනා කරනවා. තොත්ත බබෙක් අරන් ගියෙ නෑ. වැරැද්දක් දකින්න. පුරුදු වෙන්න. අද සමාජෙ උනත්. හික්මීමක් නැති විනයක් නැති භික්ෂූන් ඉන්නවා ගිහියන් හදන්න කලින් ඔබ වහන්සෙ පැවිදි සමාජය හදන්න. එහෙම උනාම . ගිහි සමාජය නිකම්ම හැදෙනවා. දැන් අලුත් මගුලක් පුරුදු කරන් බුදුන්වහන්සෙ ලංකාවේ ඉපදුනේ කියලා. ඔය දේවල් හදන්න . බුදුන්වහන්සෙ කතා පොත් 100 සිය විදිහකට තියෙන්න බෑ. එකම දෙයක් තියෙන්න ඕනේ. ඒවා තමා හදන්න ඕනේ. මේ කොහෙවත් මැරිච්ච එකෙක් අල්ලන් ඒක කන්න එපා.

    • @ThuhiniIamara
      @ThuhiniIamara 6 місяців тому

      ඒක ඇත්ත. මිනිස්සුන්ගේ හිත් තවත් කුනු වලින් පුරවනවා.

  • @chandifellin4027
    @chandifellin4027 6 місяців тому +4

    සැනා මල්ලි අද ටිකක් සන්වරයි. හොන්දයි ස්වමින්වහන්සෙලා සහ ගිහි සමාජය තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ පිලිබන්දව විමර්ශන කරන අයට හිතන්න පැති විවර වෙනවා. කසාදෙ හන්ගපු එකෙන්ම තේරෙනව මෙතන ලොකු පටලවිල්ලක් තියනවා කියලා. අසීමාන්විතව මුදල් හුවමාරු වයස් පරතරය අදහස් නොගලපීම් වගේ මෙකී නොකී දේවල් තමයි හන්ගන්න හේතුව.

  • @cdilhani9147
    @cdilhani9147 6 місяців тому +5

    හාමුදුරුවෝ ඇයි මේ දේවල් ගැන මෙච්චර දගලන්නෙ.මම නම් දකින්නේ ධර්මයට ලැදි හාමුදුරුවෝ කෙනෙක් මේ වගේ ගොසිප් යු ටියුබ් වලට ඇති ගමේ ගැනු වගේ එක එක්කනාගේ ඕපාදුප කියව කියව ඉන්නේ නැ.බුදුදහමට ගිය කලක්.😢😢😢😢😢😢😢😢😢

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 6 місяців тому +2

    ඔබ වහන්සේ ලා දැනගෙන හිටියා නම් ඇයි උන් වහන්සේ ගෙ අරමුණු වෙනස් නොකෙලේ උන්වහන්සේට කල අපරාදක් අපොයි

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 6 місяців тому

    Theruwan saranai dergayou wewa oba wahanseta saha sana sho

  • @allroundmedia9335
    @allroundmedia9335 6 місяців тому

    හාමුදුරුවෝ නෙ යකෝ ඕපදූප මවන්නෙ. මුං හාමුදුරුවෝ ද ඇත්තට. රෑ ප්‍රවෘති වලට ට නයන වාසුල කියල නම කියන්න ඕනෙද
    මුං කියන විදිහට පැහැදිලා අවසන් ගවුරව දක්වන්න නෙමේ ගිහින් තියෙන්නෙ .රටම අවුස්සන්න.
    යකෝ නයන වාසුල සිවුර ඇරලනෙ ගෑනියෙක් ගත්තෙ.. උන් හොරෙන් තියා කොහොම පවුල් කෑවත් මේ හාමුදුරුවන්ට මොකද.අනේ ඇත්තට මේ හාමුදුරුවන්ට බැරිද දන් නෑ ලොකු ලොකු බෙන්ස් කාර් තියන් ඉන්න හාමුදුරුවන්ලගෙ ඒ කාර් විකුණල දුප්පත් මිනිස්සු න්ට උදව් කරන්න .ඒ තරම් මෙයා සිල්වත් නෙ.. අනේ හැබෑට සිවුරෙ ඉදන් ගෑනු තියන් ඉන්න එවුන් ගැන බලන් නැතුව මුං කියන කතා .
    කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ , නයන වාසුල සිවුරෙ ඉන්නකොට ඒ වැඩේ ගරුත්වය ඇතිව කළා, ගෑනියෙක් ගන්න ගියෙ සිවුර ඇරල. මුං එච්චර හොද මනුස්සයට ගරහන සිවුරු කාරයො.චිහ්...

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 місяців тому +1

    apes hamuduruwanea matat oyadea gana hituna oya geama k sujewagea

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 місяців тому

    මේ නිවේදකයා සමග නැවත වැඩසටහන් කරන්න එපා අපේ හාමුදුරුවනේ 🙏

  • @wijethunghe..479
    @wijethunghe..479 6 місяців тому +1

    එතකොට ඒ පිරිමි කෙනා අන්දයෙක්ද...සුජිවා අරන් යනකම් බලන් හිටියෙ

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 6 місяців тому +2

    කෝ ලංකාවේ පොලිසිය කෝප් ලංකාවේ දේශපාලඥයෝ කෝලංකාවේ සීයයි දී එක ඇයි මේවා හොයාගන්න බැරිමෝම රට වංචාවෙන් දූෂණයෙන් පිරිලා මේ ගෑණු තුන්දෙනා නම් ගල් ගහලා බලන්න ලංකාවේ ඉන්න කට්ටිය මේ වටිනා හාමුදුරුවෝ වකුලප්පු කරලා ඒ හාමුදුරුවෝ සල්ම් ප්ලෑන් කරල මේ විදිහට මරපු එක නම් හරිම අපරාධයක්. මුළු ලෝකෙම ඉන්න බෞද්ධ ජනතාව කම්පා වෙනවා මේවා දැකලා අහල අනේ කට්ටිය එකතු වෙන්න මේවටම මේ කෑම තුන්දෙනා ලංකාවේ ඉන්න තියන්න සිද්ධ කරන්න එපා. ඒ ගත්ත සල්ලි ටික සේරම පන්සල කවුරු හරි මේවට ඉදිරිපත් වෙන්න

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 6 місяців тому +11

    Akkai nangi dennama mask dala enne aduraganna berewennada.

  • @RoshiniNilushika
    @RoshiniNilushika 6 місяців тому

    අනුන්ගේ රෙද්දවල් මෙි දෙන්නාටම අවැසි නැති දේවල්..පාඩුවෙි ඉන්නේ නැතිව...මොලේ තියෙන හමුදුරැවෝටත් ඔන් නැති කෙහෙල් මලක්..නයන වාසුල සිවුරැ ඇරියා නමි ඒක එයාගේ කාරණයක්..නයන කැමති නමි සුජිවා කැමති නමි මොන කෙහෙල් මලක් ගැනද මෙි කතා කරන්නේ....😮

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 6 місяців тому +8

    ඔහොම්මම දිගටම හෙව්වොත් හරියටම විස්තර ටික එලියට එයි.කොනක සුජිවත් ඉන්නවා

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 6 місяців тому

    මේ චීවර ධාරි ඝනයා මේ රෙද්දවල් නැතිනම්, මිනිමැරුම් ගැන මෙච්චර මහන්සි වෙන්නෙ, මූ පොලිසියට බැදුනනම් හොදයි නේද.
    පාතාලයට සම්බන්ද මෙවැනි මිනිමැරම් නිර්ලැජ්ජිත් දේවල් මෙච්චර හාරා අව්ස්සන්නෙ සහ ප්‍රබුද්ධ සමජයක් තුල පිලිකුලක් නැතිව මේ කියන්නෙ කරන්නෙ මොනවද ?.
    මේ බලන්ගොඩ කාශ්ෂපයා පට්ට චංඩියෙක් නේ. මූ ඇවිල්ල පාතාලයේ ඉන්න සුපිරි ගේම් කරයෙක් වගෙ. මේ කාශ්ෂපයා අත් අඩංගුවට අරන් ප්‍රශ්න කල යුතුමයි.

  • @hannan1460
    @hannan1460 6 місяців тому +1

    අනේ නොදකින් මේ නිවේදකයා මොකෙක්ද මහා තඩි මෝඩයෙක්. කතා කරන්න දන්නෙත් නැහැ ප්‍රශ්න අහන දන්නෙත් නෑ. හොඳ වැඩියි. හාමුදුරුවෝ කිව්වා සුජී වගෙන් අහගන්න කියලා. හොඳ වැ වැඩ මෝඩයා

  • @badramanchanayake7010
    @badramanchanayake7010 6 місяців тому

    නයන වාසුල මහතාගේ බැංකු හිණුම් පරීක්ෂා කරන්න.

  • @champaperera8487
    @champaperera8487 6 місяців тому +1

    සුජීවා ව.විකුනාගෙන කෑවා මදිද ?කිසිම සංවරයක් නැති මෙවන් නිවේදකයින් කුනුබාල්දි හා සමානයි .ස්වාමීන් වහන්ස දැන් සුජීවා ගැන කතා කලා හොදටම ඈති නේද ?

  • @piuymdevika5107
    @piuymdevika5107 6 місяців тому

    මේ හාමුදුරුවෝත් අපරාදෙ සිවුරු දා ගත්තෙ මල් මල් චීත්තයක් අදින්න තිබුනෙ.😅😅

  • @UpaliIlangaragna
    @UpaliIlangaragna 6 місяців тому +3

    san malli ada ada madaya sakachchawa supiri❤❤❤❤

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 6 місяців тому

    අනිවාර්යයෙන්ම.

  • @DayaniDissanayake
    @DayaniDissanayake 6 місяців тому

    වෙඩ්ඩික්කරුට ඕන නම් නයනට ආසන්න මුල්ලෙ ටැටුත් ඉන්නවා,තව කෙනෙක් ඒ මුල්ලෙම ෆ්‍රිජ් එක අස්සෙ ඉන්නවා.. ..මගේ නිරීක්ෂ්නයේදී ..වසන්තවම මරන්න ආපු අපරාධකරුවන්ට ඒ ඉලක්කය විතරක් ගන්න හොඳටම අවස්ථාව තියෙනවා තුවක්කුව නයන වාසුල පැත්තට ඕනෑකමින්ම හරවල වෙඩි තියන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්

  • @nilminibasnayaka9392
    @nilminibasnayaka9392 6 місяців тому

    අනේ මන්දා මොනවා උනත් පතාගෙන ආපු විදිහට ඒ මනුස්සයා මැරුනා

  • @priyankap4051
    @priyankap4051 6 місяців тому

    Adat hodai danuwat kirima budu saranai hamuduruwo tawa apita oni me gana toruru

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 6 місяців тому +1

    මම ගොඩාක් ගරු කරන හිමි නමක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ

  • @udaradesilva
    @udaradesilva 6 місяців тому +4

    මේ ගනයෝ ටිකට දැන් තියෙන්නේ අරුගේ සල්ලි ටික ට පෙරේත කම 😂. ඕවා කලින් කියන්න තිබ්බ නේ 😂 උගේ වලත්ත කමට අර ගෑනි එක්ක ගියේ. අර ගෑනි උගෙන් කඩා ගත්තා . මුංට දැන් ඉරිසියාව 😂😂😂😂

  • @DM-vc3ri
    @DM-vc3ri 6 місяців тому +1

    Nayanage දේහය මේ saaduta දෙන්න තිබ්බෙ. දුමෙ දාල welagena තියා ගන්න