Impedance හඳුනා ගනිමු. Series හා Parallel ආකාර දෙකේදීම. පැහැදිලිව හා සරලවම.

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 55

  • @RanjiWedda
    @RanjiWedda Рік тому +3

    Godaak watina veedio ekak thanks bro

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf Рік тому +3

    සුපරියක් තමා...

  • @DinithDinith-jo3wl
    @DinithDinith-jo3wl Рік тому +2

    ඒකනම් ගැම්මක් තමා.........❤️👍

  • @g.invantionhouse5473
    @g.invantionhouse5473 Рік тому +3

    Nice❤

  • @RaveeshRaveesh-sy8nb
    @RaveeshRaveesh-sy8nb Рік тому +1

    එල එල..☺️

  • @nimanthan5160
    @nimanthan5160 Рік тому +4

    Bro 6:50 ur mistake it should be connected to AMP 2 ohms not 8ohms if someone learning from video it’s not good for him
    great explanation much love ❤

  • @HansakaHansaka-ie5nr
    @HansakaHansaka-ie5nr Рік тому +2

    Mara pahadiliyi...❤️

  • @udithapanditharatne2838
    @udithapanditharatne2838 Рік тому +2

    Niyamayi

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA Рік тому +3

    super

  • @AmaradewaKalum-o2m
    @AmaradewaKalum-o2m 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Mangalika-rd9kn
    @Mangalika-rd9kn Рік тому +3

    Super

  • @imashfernando3953
    @imashfernando3953 Рік тому +1

    Good video ❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +3

    ❤❤❤

  • @SenithuNenuka-cb7gy
    @SenithuNenuka-cb7gy Рік тому +2

    👌👌👌

  • @IshuIshu-yh4xj
    @IshuIshu-yh4xj Рік тому +4

    💖💖💖💖

  • @buddikavijsekara9353
    @buddikavijsekara9353 Рік тому +1

    👍

  • @sandunmax3592
    @sandunmax3592 Рік тому +2

    4ohm speaker ekakui tiwter ekkkui samanthragathawa sambande karahama ohm wenasak wenawade.tiwter samanthara gathawa sambande karaham ohmes wenase wenawade.

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      Specker එකයි, tiuter එකයි සමාන්තරගතව සම්බන්ද කරහම impedance එක 2 ohms වෙනවා

  • @AsankaPushpakumara-c5n
    @AsankaPushpakumara-c5n Рік тому +1

    Hoda pehedili kirimak.Thawa vedio akak ona..❤

  • @GayanSanjaya-u6k
    @GayanSanjaya-u6k 3 місяці тому +1

    Mage amplifier eka 4-16 ohm tiyenne.8 ohm speaker 2kakata denne kohomada

  • @AnuhasRanasinghe-pj4md
    @AnuhasRanasinghe-pj4md Рік тому +1

    👍👍👍👍❤️❤️❤️

  • @Dj.Yasiru.5
    @Dj.Yasiru.5 Рік тому +1

    ❤❤❤❤❤

  • @menakasenarathna6174
    @menakasenarathna6174 Рік тому +1

    15"low speaker ගැන වීඩියෝ එකක් දාන්න අය්යේ... 👍

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      ඉස්සරහ වීඩියෝ එකකින් දෙන්නම්

  • @IndikaPriyadarshana-i8l
    @IndikaPriyadarshana-i8l 3 місяці тому +1

    ඔිමිස් 8 ස්පීකර් 2 ක් හා ඔිිමිස් 8 හයිස් එකක් තියෙන බෆල් දෙකකට අවශ්‍ය ඔිිමිස් කීයක ඇමිප් එකක්ද

  • @SandeshAlahakoon-c5c
    @SandeshAlahakoon-c5c Рік тому +2

    Serwing series karama kamak nadda amp ekata aulak nadda😊

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      Ohm ගාන, watt ගාන ඇම්ප්කේ ohm ගානට, watt ගානට ගලපගන්න පුලුවන්නම් අවුලක් නෑ

  • @ishanwithanage8354
    @ishanwithanage8354 Рік тому +1

    Thanks! Impedance eka wagema serial, parallel waladi speaker wattage eka calculate karana widiha kiyala denna puluwan da

    • @ishanwithanage8354
      @ishanwithanage8354 Рік тому +1

      4 ohm 100W speakers dekakata series karanawanam 200W one Chanel subwoofer amplifier ekak match wenawada?

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      හරි මන් ඉස්සරහදි කියලා දෙන්නම්

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      @@ishanwithanage8354 ඔව්. පොඩි වෙනසක් තිවුනට ඇම්ප් එකටවත් ස්පීකර් වලටවත් අවුලක් වෙන්නෙ නෑ

  • @shehanwelagedara
    @shehanwelagedara Рік тому +2

    6 0homs 200watts speakers 2i
    8 Ohoms 150watts speakers 2i , okkma speakers 4ma
    8 Ohms 310watts amplifier ekakata channel 2kakata denne kohmada kiyala pahadili karnna.

    • @shehanwelagedara
      @shehanwelagedara Рік тому

      speakers and amplifier ekata damage ekak nathuwa hodata ahanna oonee sindu plz mekata hariynne Series da parerral da natta dekama combine da krana widiha poddak pahadiliwa comment ekak danna mekata meaa indoor gedara ahana setup ekak gana kiyala thiynne

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      Tiuter එකකුත් තියෙනව නේද?

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      ඒක watt කීයද?

    • @shehanwelagedara
      @shehanwelagedara Рік тому

      @@Soundoperator tutters 4ma 8 Ohoms 150watts

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      @@shehanwelagedara speaker ගානයි, ඒවයි ohms ගානයි පොඩ්ඩක් අපහැදිලියි. ටිව්වර්, ස්පීකර් ඒවයි ඕම්ස් ගනන් ආයේ පාරක් එවන්න.

  • @shalitharanathunga9003
    @shalitharanathunga9003 Рік тому +2

    ඈම්ප් එකේ ohms ගානයි ස්පීකර්
    එකේ Ohms ගානයි සමාන වෙන්නද ඕනෙ??????

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      ඔව්. මොන විදියෙන් හරි සමාන වෙන්න ඕන. 100w වගේ පොඩි ඇම්ප් වල නම් සමාන නොවුනත් කමක් නෑ. ආසන්න ගානක් හැදෙන විදියට සම්බන්ද කරත් කමක් නෑ

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o Місяць тому +1

    සාමාන්‍යයෙන් ගෙදරට පාවිච්චි කරන්න හදපු ඈම්ප් එකකට පරණ කැසට් වල බෆල් පාවිච්චි කරන්න බැරිද

  • @isuruonline2683
    @isuruonline2683 Рік тому +2

    ඕම්ස් ගාන වැඩි උනාමද අඩු උනාමද ඈම්ප් එකෙන් වැඩි පුර පවර් එකක් ගන්නේ

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      වැඩි පුර පවර් එකක් ගන්නෙ නම් ohms අඩු වුනහම. එතකොට amp එක රත් වෙනවා. අඩු වුනහමත් රත් වෙනවා. වැඩි වුනහම තමයි ටිකක් වැඩියෙන් රත් වෙන්නේ.

  • @THEVIPEREntertainment-oy2ke
    @THEVIPEREntertainment-oy2ke 6 місяців тому +1

    ඔහොම සමාන්තරගතවයි ශ්‍රෙනිගතවයි speacker සෙට් කරද්දි Speacker වක Watt ගාන වෙනස්වෙනවද නැත්තන් වෙනස් වෙන්නෙ නැද්ද

  • @express6468
    @express6468 7 місяців тому +1

    එතකොට ඔතන පොඩි අව්ලක් තියනවා ලෙහා ගන්න. ඒ තමා පැරලල් හරි සීරීස් හරි කරාම ස්පීකර් වල වොට් ගානට මොකද්ද වෙන්නේ?? අන්න ඒක කිව්වේ නෑනේ හරියට. සීරීස් කරාම ඕම්ස් ගාන එකතු වෙනවා හරි. පැරලල් කරාම ස්පීකර් ගානෙන් බෙදනවා. එතකොට ඕය ක්‍රම දෙකටම කරද්දි වොට් ගානට මොකද්ද වෙන්නේ? ඒකත් ඒ වගේම වෙනස් වෙලා බෙදෙනවද?

    • @Soundoperator
      @Soundoperator  7 місяців тому

      සිරියස් වලදි බෙදෙනවා.

    • @express6468
      @express6468 7 місяців тому

      @@Soundoperator na na. උදාහරණයක් කිව්වොත් සෝලා පැනල් වගේ දෙයක් ගත්තම. 100w 12v පැනල් තුනක් ගත්තම. ඒ ටික පැරලල් කරාම 100w ය 300w ක් වෙනවනේ. එතකොට වෝල්ට් ගාන එකමනේ වෙනස් වෙන්නේ නෑනේ 12v මනේ. හැබෙයි සීරීස් කරාම ඕක අනිත් පැත්තට හැරෙනවනේ. ඒ කියන්නේ 100w මයි. ඒ උනාට වෝල්ට් ගාන එකතු වෙනවා. 12×3v = 36v වෙනවනේ. මන් අහන්නේ ස්පීකර් වලත් වොට් ගානයි ඕම්ස් ගානයි මේ විදියටමද වෙනස් වෙන්නේ පැරලල් සීරීස් කරාම ?

    • @Soundoperator
      @Soundoperator  7 місяців тому

      @@express6468 sola pannel ලුයි speaker කියන්නෙයි දෙකක්.

    • @express6468
      @express6468 7 місяців тому

      @@Soundoperator එතකොට ස්පීකර් වලදි පැරලල් සීරීස් කොහොම කනෙක්ට් කරත් ස්පීකර් වොට් ගාන වෙනස් වෙන්නේ නැද්ද

  • @chattamdance
    @chattamdance Рік тому +1

    Speaker eke dana rina hoyaganna barinm mokada kranne

    • @Soundoperator
      @Soundoperator  11 місяців тому +1

      Speaker එකේ wire connector දෙකෙන් මහත එක +, හීනි එක -
      නැත්නම් 3v-9v අතර voltage එකක් speaker එකට දුන්නහම Speaker එකේ හෙඩ් එක උඩට එන්න ඕන. ඒ උඩට එන්නේ +,- හරිනම්. එහෙමත් බලා ගන්න පුලුවන්.
      නැත්නම් මල්ටි මීටරේ ඕම්ස් රේන්ජ් එකට දාලත් බලන්න පුලුවන්.

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm Рік тому +2

    අලුත් වීඩියෝ එකක් ලබන සතියේ සෙනසුරාදා 6.30ටත් දානවද?

    • @Soundoperator
      @Soundoperator  Рік тому +2

      ශුවර් නෑ, මේ දවස් වල පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ.