Namal Udugama - Sunflower gee 16 Collection

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 349

  • @kavindadesilva4313
    @kavindadesilva4313 10 місяців тому +22

    සංගීතය වෙනුවෙන්ම ඉපදුන මිනිස්සුන්ගෙ එකතුවක්.
    හඬ.
    ඩ්‍රම්ස්.රිදම්.බේස්.පෑඩ්.ලීඩ්.කීබෝඩ්.. මික්ස් මොන තාක්ෂණය ආවත් මේ පැහැදිලි සංගීතය ආපහු නෑ.රිදම් ටෝන් ටික මාර ලස්සනක් ගේනවා සන්ෆ්ලවර් මියුසික් වල.

  • @rukmalmadushankajayathilak9998
    @rukmalmadushankajayathilak9998 3 роки тому +51

    අනූ ගනන් වල මේ සිංදු ටික එද්දී මට වයස අවූරුදු 6ක් 7ක් ඇති. මාමා තමයි මේ කැසට් එක ගෙනාවේ. තේරුමක් නොදැන උනත් හරි ආසාවෙන් අහපු සිංදු ටිකක්. මේ සින්දු තවත් ලස්සන උනේ මේ සංගීතයේ රසත් එක්ක. ඇන්ටන්, රොෂාන්, සුඡිත්, අයිවෝ, වගේම මේ ලීඩ් එකේ ඇහෙන ක්ලියර් පාට් වලට නීල් අයියට සම කරන්න පුලුවන් කෙනෙක් ඒ කාලේ හිටියෙත් නෑ.. නාමල් අයියම නිර්මාණය කරපු මේ ගීත වල රස එදා වගේම අදත් එකම විදිහට අපිට දැනෙන්න මේ හැමදේකම සංකලනය ගොඩක්ම හේතුවෙනවා කියලයි මට හිතෙන්නේ..

    • @udararoshan2875
      @udararoshan2875 3 роки тому +3

      oyage kathawa hari aththatama mama adatath kemathima sangith kandayama sunflower thamai math podi 97 98 ta wage kale mamala ahanne me gollange sangith prasanga keset thamai eee abashe ma thamai mata th danila e hada nathuwa wena moka ahuwath wedak naha 🙏🔊

    • @bethesdaaquariums
      @bethesdaaquariums 2 роки тому

      matath yannath 5/6yrs wage aththe, thaama mathakai.. eeta passe priyage tracks tikak aawa

    • @madrawijerathna-kq3eg
      @madrawijerathna-kq3eg 5 місяців тому

      සිරා මට ලාවට මතකයි නිල් පාට ලස්සන කැසට් පටිය කන වල් ඉරෙනකල් ඇහුවා ඕකේ සිංදු ❤❤❤

  • @lahirusanath558
    @lahirusanath558 3 роки тому +23

    මරු නෙද සන්ෆ්ලවර්ස්

  • @roshanlakmal9931
    @roshanlakmal9931 3 роки тому +47

    මේ වගේ සංගීත කණ්ඩායම් ආයේ බිහිවෙන්නේ නැහැ

  • @SupunSampth
    @SupunSampth 5 місяців тому +1

    sajittajaya wewaduppata gena hita unuwena sajita jayawewa

  • @sumaleeschreiber4133
    @sumaleeschreiber4133 Рік тому +1

    คงจะเป็นเพื่อนที่ดีของเนวาคะ

  • @prabodhapathum4397
    @prabodhapathum4397 4 роки тому +28

    කොහොමද ඉස්සර සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එකේ සවුන්ඩ් .සුපිරි නේ. ව්ශේශ ස්තුතිය පුදකරනවා ඔය සන්ෆ්ලවර්ස් ඩ්‍රම්ස් සෙට් එකේ හිටපු ඒ මහා අති දක්ශ රොශාන් පෙරේරා නම් වාදණ ශිල්පියාට.ආදරෙයි නාමල් අයියේ හැමදාම ,ආදරෙයි සන්ෆ්ලවර්ස් හදවතින්ම

  • @danushkavitharana6262
    @danushkavitharana6262 Рік тому +12

    සමුගන්නේ නැ වෙන් වෙන්නේ නැ , කෙදිනක හෝ අපගෙ පැතුම් ඉටු වේවි

  • @ranjanikumari1059
    @ranjanikumari1059 3 роки тому +8

    Niyama gayakek thama namal kiyanne . 21keth ahanava . Marenakanuth ahanava . Bs

  • @janithkulathunga9428
    @janithkulathunga9428 2 роки тому +8

    මොනවද ඒ ඩ්‍රම්ස් පෑඩ් ටෝන් මාර ගතිනෙ ඇයි දැන් ඉන්න උන්ට මේව ප්ලේ කරන්න බැරි පට්ට ලස්සනයි බැකින්

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому +1

      Dan thiyenne hampada band ni. hanpada sinduwalatama kiyaapu band dan thiyenne . bandnam band sunflowerma thamai ithin.eyaalaa kiiweth godaak aadarshamath yamak therum karawanaa geethai . eekata dn un . mtanam appiriyai

    • @santhaanura7795
      @santhaanura7795 Рік тому

      Hmm.👍

  • @ThilineThiline
    @ThilineThiline 6 місяців тому +1

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි ❤❤❤❤❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 5 місяців тому +2

    Sujith aiya ekale octapad eken dala thiya hada wada ahadi 😍 mara lassna beet ne dala thiyne 😍❤❤

  • @dineshlasantha4586
    @dineshlasantha4586 Рік тому +5

    මියුසික් සන්ෆ්ලවර් මෙ බැකින් වලට ගහන්න තවම බෑන්ඩ් එකක් නෑ

  • @travelwithjith7746
    @travelwithjith7746 Рік тому +6

    90 ගනන්වල බොහොම අමාරුවෙන් රු 125 දීලා.. මේ කෑසට් අරගෙන ආරාක්ශා කරේ හරියට රත්තරන් ආරක්ශා කරනවා වගේ...❤❤❤

  • @damithvipulawardhana7031
    @damithvipulawardhana7031 Рік тому +3

    තාමත් හදවතේ ගායකයා❤

  • @SumithArunakumara-rj8gw
    @SumithArunakumara-rj8gw 27 днів тому

    හදවතේ කලා කරුවා නාමල් උඩුගම.... මේ සින්දු අහන්ඩ පිං කරන්ඩ ඕනේ....

  • @sanathpriyankara8780
    @sanathpriyankara8780 Рік тому +1

    Namal aiye me sindu set eka ape gedara thamawama thiyei.. adarei aiye..

  • @සිංදුසුරා
    @සිංදුසුරා 3 роки тому +15

    ආදරේ ❤❤❤නාමල් අයියේ මේ සිංදු මැරේනකම්ම අහන්න පුළුවන් එපා වෙන්නේනැ...ඒ තරම් ඔය හඩ ලස්සනයි ❤❤❤

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 3 роки тому +9

    Onna backing nam backing.....Roshan perera aiya..sujith aiya ...patta ahhhhhhhhh....old sunflowers 🌻 💛 💓 💕

  • @ravindudesilva_X
    @ravindudesilva_X Рік тому +4

    Menna sound balance ❤

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 роки тому +2

    Niyamai supiri very good Ela ELA

  • @sanjeewa-i9k
    @sanjeewa-i9k 3 роки тому +2

    Ma sindu ahanakota maga hadawata wanama lokakata yanawa harima sundara lokayak

  • @RaviRajapaksha-f3n
    @RaviRajapaksha-f3n 29 днів тому

    90 වෙත් ඇහැවුවා 24 ත් අහනව මැරෙනකල් අහනව ❤❤❤❤සන්ෆලවර්

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 3 роки тому +7

    Ammo pissu hadenawa mawa ahanakota athithaya mathak wenawa lassanai

    • @gamagenuwan5964
      @gamagenuwan5964 2 роки тому +1

      පුංචි දුකකුත් එක්ක ඒ.. අතීතයෙ අපිව අතරංමං කරනවා. කාලය කෙතරම් නපුරුද? සොදුරිය..

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Рік тому +7

    Asama Album eka 2023 Anyone ❤️😘🙏

  • @KdpMalinga
    @KdpMalinga Рік тому

    නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට..පොඩි කාලේ වගේම තාමත් අහනවා මේ ගීත..වෙනම ලෝකෙකට යනවා sunflowers එක්ක voice එක ඇහෙද්දී..❤❤

  • @sanjeewapradeep7802
    @sanjeewapradeep7802 Рік тому +1

    මේ කැසට් එක දා ගෙන ටින් බෙලෙක්ක ඩ්‍රම ගහන්නෙ පොඩි කාලෙ❤

  • @madushanchathurangagamage8740
    @madushanchathurangagamage8740 2 роки тому +14

    කවදාවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️😍

  • @piyuminimadushani1238
    @piyuminimadushani1238 2 роки тому +6

    💕💕💕💕💕💕💕 මන් ගොඩක් ආසම ගායක නාමල් උඩුගම 😍😍😍😍

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 3 роки тому +34

    රොශන් ,ඇන්ටන් ,සුජිත් ඉන්න කාලෙ බැබලුණ Sunflower 🌻🌻😍😍😍

  • @pavanamarasooriyaamarasoor2958

    කැපී පෙනෙන්නෙ රොෂාන් අය්යගෙ ඩුමස් backing

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 5 місяців тому +1

    Ela......kiri......roshanaiya........sunflowetsssssssssssssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Рік тому +2

    Sunflower ❤❤❤Anton, roshan ❤❤A beat ithin a dennagen witharai❤

  • @nuwanbuddika1441
    @nuwanbuddika1441 4 роки тому +17

    හැමදාම අහන්න පුළුවන් 2021 අහන්නෙ 😘😘😘

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +1

    Sunflower kiyanne niyama band ekak . kohomada bakine. supirima supiri ithim. naamal ayyage sinduth hadawathata kathaa karana geetha. ❤️❤️❤️❤️❤️

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Рік тому +1

    Sunflower kiyanne 90 dhasakaye nawa sangeetha sanyojanaye viplavaya

  • @channakularathne1458
    @channakularathne1458 Місяць тому

    kanda udaratin bihiwu supiri gayakaya❤🎉

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 8 місяців тому +1

    Still amazing songs and music

  • @asharasavinde8372
    @asharasavinde8372 3 роки тому +4

    Getha walata gelapena music dena sunflower bend 1k supere thama 🌟👌 namal aiyya supere song tikak.

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda Рік тому +1

    පොඩි කාලේ උපන්දිනය දවසට අම්මගෙන් ඉල්ලන්නේ කැසට් පීස් එකක් අරන් දෙන්න කියලා..වත්තේ තියෙන හැම ගහකම ගෙඩි විකුනලා කැසට් අරගෙන මගෙ ලග කැසට් 100කට වඩා එකතුවෙලා තිබුනා ..ඒවා අතර මේකත් එකක්..❤..ඒ කාලේ මාරයි.❤❤

  • @ThilineThiline
    @ThilineThiline 6 місяців тому +1

    ආදරෙයි නාමල් අයියෙ

  • @SM-gu7qp
    @SM-gu7qp 4 роки тому +11

    කොහොමද ඉස්සර sunflowers ගැහිල්ල.අවුරුදු 25කට විතර කලින්.නාමල් උඩුගම දීර්ඝ අායුෂ වේවා!👍👍👍👍👍👍🌻🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🌸🌸👏👏👏👏👌👌👌👌👌🎻🎻🎻🎷🎷🎷

  • @mallikagamagaguv7525
    @mallikagamagaguv7525 3 роки тому +8

    Lassanai godak mama harima asai me sinduwatah 💕💕💕❤

  • @elleryfoenander7256
    @elleryfoenander7256 Рік тому +1

    No comments..your the best.

  • @gayanjayaweera99
    @gayanjayaweera99 3 роки тому +14

    අපේ නාමල 🖤

  • @sunethherath5725
    @sunethherath5725 3 роки тому +3

    Lassanai niyamai .... sunflower, udugama

  • @sameerafrancis4674
    @sameerafrancis4674 5 місяців тому

    2024 ahanawa mamath. Aurudu 28 vithara kalayak gewuna thamath lassansi. Sunflowers, Namal aiya. ❤️❤️🌹❤️🌹🌹🌹issara kellonge crush eka. ❤️❤️❤️

  • @milanchamidu3910
    @milanchamidu3910 3 роки тому +2

    supiriyak 1nma. namal aiya&sun flower

  • @krishanikumari4501
    @krishanikumari4501 2 роки тому +1

    1 ak aiyea 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kavindudeshan1957
    @kavindudeshan1957 3 роки тому +3

    adarii adatath ahnwwa godak adara karana lassanma lassana sindu thmi. ✌👌💖💞✌👌💖💞✌👌💖💞✌👌✌💞✌👌💖💞✌👌💖💞✌👌✌💞💖👌✌💞💖💖💞✌👌💖💞✌👌💖💞✌👌💖💖💖💞💞✌👌👌👌✌✌💞💖👌👌✌💞💖👌👌👌✌✌💞💖👌✌💞💞✌👌💖💞✌💖💞👌✌💖

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 роки тому +26

    පුංචි කාලෙ ඉදලම මේ සන්ෆ්ලවර්ස්ලට පුදුම ආදරයක් තියෙන්නෙ. කැසට් පීස් එක දාලා අහන ගමන් පීස් කවරෙ ඉන්න සන්ෆ්ලවර්ස්ල දිහා නිතරම බලන් ඉන්නවා.. ඒ.. කැසට් අතීතයට පට්ට ආදරෙය්. දැන් දුකත් හිතෙනව ඒ අතීතය මතක් වෙද්දී.. මමයි අම්මයි විතරයි.. ඒ කාලෙ ඉදලම. දැන් අම්මට ටිකක් වයසය්. අනේ.. ඒ අතීතයට ආයෙ යන්න තියනවනම්

    • @SamayaThishani
      @SamayaThishani 2 роки тому

    • @roshanmobile1908
      @roshanmobile1908 Рік тому

      🥲💖

    • @surawick
      @surawick Рік тому

      💯💯💯🤛🤛🤛🤛

    • @harshananawod1044
      @harshananawod1044 Рік тому +1

      ඒ සවුන්ඩ් ක්ලියර් එක..සන්ෆලවර් ලගේ අදටත් එහෙමමයි.මෙම්බස්ලා වෙනස් උනා කියලා සවුන්ඩ් කොලිටි එක වෙනස් වෙන් නෑ.දවසක් නීල් අයියා ඒ ප්‍රශ්නෙට කිව්ව උත්තරේ.. එයාගේ කනටලූ සවුන්ඩ් බැලැන්ස් කරන්නේ...ඒ නිසා කවුරු වෙනස් උනත් එයාගේ කන තියනකල් ඒ සවුන්ඩ් එක එහෙම්මමලු..

    • @chamaramadushan2188
      @chamaramadushan2188 6 місяців тому

      කොහොම උනත් දැන් ඒ සද්දෙ නෑ ​@@harshananawod1044

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 3 роки тому +5

    Sunfawer janapreya una.antan.Rosan.nesa aya kavadavat ohoma lassana gita ahanna labenna na.

    • @udararoshan2875
      @udararoshan2875 3 роки тому +1

      ee kata nam godak duka hithenawa neda api kawada hari merila yanawa e atharedi me wage uthum manussayoth innawa api hamogema athare mathakayak parampara ganakata meweni mathaka satahan thiyala yanna mage loke rajjuruwo sunflower 😘🙏🔊❤️

    • @SamayaThishani
      @SamayaThishani 2 роки тому

      😪😔

  • @SusanthaSusa-mf6se
    @SusanthaSusa-mf6se 4 місяці тому

    I am susantha fiom dambadeniya my favarist sigar is namaludugama. Ooookkkk❤❤❤

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 5 місяців тому +1

    Mewage.......gahili.....aye......me.....lankawe...na...........only.....sunflower sssssssssssssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipuna4816
    @nipuna4816 Рік тому +2

    Nisala වෙලා ❤❤❤

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 роки тому +3

    supiri sindu tika

  • @TV-fv8pv
    @TV-fv8pv 4 роки тому +7

    මම ආසම සින්දු ටික ලස්සනයි ආසාවෙන් අහන්නේ

  • @nuwansanjeewa3146
    @nuwansanjeewa3146 2 роки тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    මරැ

  • @sskumarasingha6071
    @sskumarasingha6071 Рік тому +2

    Elakiri songs 90"s best ♥️♥️💯💯💯💋💋💋👍👍👍👍🤝🤝🙏😘

  • @SMVROMATV
    @SMVROMATV 4 роки тому +6

    තෙරුවන් සරණයි නමල් අයියේ

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 10 місяців тому +2

    ❤ කොහොමද බැකින්.

  • @electronicpower8444
    @electronicpower8444 10 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wajewajewajeewaje132
    @wajewajewajeewaje132 4 роки тому +9

    Lassanai gooodak ❤❤❤❤❤❤

    • @kamalkumara639
      @kamalkumara639 4 роки тому +1

      KAmAL

    • @nishanmadushanka8099
      @nishanmadushanka8099 4 роки тому +1

      @@kamalkumara639 a hoodie on ui I have to if ok I'm hyuh is it in case of her in a while and one more to hi I'm hyuh is u Hi u hi I u hi there just checking I u you u up u up until midnight if

  • @janakanishantha6046
    @janakanishantha6046 3 роки тому +3

    A thamai sun flower niyama sun flower

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +15

    Voice + sunflower music ♥️♥️♥️♥️

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 роки тому +1

    adarei sunflower

  • @tharangamalewana
    @tharangamalewana Рік тому +1

    Balance eka❤❤

  • @කසුන්මුනසිංහආරච්චි

    Drams king roshan..

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 роки тому +3

    Supiri kandayama .🔥🔥🔥🔥🔥🔥🔥🔥👍

  • @chamilachami8491
    @chamilachami8491 2 роки тому +1

    Niyamai👍

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 роки тому +1

    පුංචි කාලෙම හැදුණෙ මේව එක්කමය් 💞💞

  • @kanishkamadusanka967
    @kanishkamadusanka967 2 роки тому +1

    පට්ට 🖤

  • @priyadasawijesingha3455
    @priyadasawijesingha3455 Рік тому +1

    namal we are loving forever

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому +13

    Ko Balanna 2021 ahama Aya 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💯💭💭💭💭💭

  • @damithvipulawardhana7031
    @damithvipulawardhana7031 6 місяців тому

    "හදවත මාගේ" පීස් එක රු125 යි. නිල්වලා පීස් ගාන ටිකක් වැඩිවෙලා තිබ්බෙ.මගෙ ලග තිබ්බෙ 110යි.රෙකෝඩ් බාර් අයියට මං ගැන පව් හිතිලා 110ට දුන්නා......❤

  • @Nadeera_dilshan1
    @Nadeera_dilshan1 2 роки тому +1

    👍👍👍👍👍paththa hode

  • @leifjohansen8557
    @leifjohansen8557 4 роки тому +8

    Anton , roshan, sujitth inna kale sunflower gana kiyanna deyak na ela ..... oya 2003 dhi sunflowers

    • @prabodhapathum4397
      @prabodhapathum4397 4 роки тому +1

      නියම ඔර්ජිනල් සන්ෆ්ලවර්ස් කියන්නේ ඔය කාලෙ තමයි ❤️❤️❤️

    • @supung4787
      @supung4787 4 роки тому

      වෙන්න බෑ.. මන් මේ ඇල්බම් එක 1999 දී අහලා තියනවා.

    • @sadmusic6807
      @sadmusic6807 3 роки тому

      1995

    • @udararoshan2875
      @udararoshan2875 3 роки тому

      මේක 1996,1997 කාලේ ආවේ

    • @SamayaThishani
      @SamayaThishani 2 роки тому

      2001👆

  • @chamaraanu
    @chamaraanu 2 роки тому +5

    තාමත් ඒ කාලෙ වගේමයි. මේ ටික දාගෙන ඉන්නකොට volume වැඩි වෙන්නෙ දන්නෙම නැතුව

  • @sheshaniweerawardhana7953
    @sheshaniweerawardhana7953 4 роки тому +5

    Supar sunflower

  • @RuwanSampath-nv9iq
    @RuwanSampath-nv9iq 2 місяці тому

    සුපිරි

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 7 місяців тому

    ❤ ❤❤❤❤❤wonderful music❤❤❤❤❤

  • @dineshlasantha4586
    @dineshlasantha4586 Рік тому

    නාමල් කියන්නෙ අපේ පිස්සුවක්.ජීවිත කාලයටම අහන්න පුලුවන් සිංදු ❤❤❤

  • @dinuff8338
    @dinuff8338 2 роки тому +4

    Sonflower agamak ape kalaye

  • @buddisampath1061
    @buddisampath1061 4 роки тому +4

    Than obata satutha

  • @niroshanhemantha662
    @niroshanhemantha662 4 роки тому +4

    නියමයි

  • @rohiniekanayaka1192
    @rohiniekanayaka1192 3 роки тому +3

    lassanai namal

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +5

    Beautiful!!!❤🥁🎶

    • @sugathudayanga1120
      @sugathudayanga1120 Рік тому

      Lllllqlllllpoalplpplollqlpllllll0ololoollolooolllllllloooopooooopppolppoopoppppooòpppollllllllpooooooqpppooplooàooooolppllllllllooooollpooolplollllllllloloopoloooooolpopppplopllllllllllloolpplpppplllllllllllooooooooppooopploalopolllplllllllàooolplplooooopoooooplppooollllllpooooppll0qlpooooqlooplppooooollllllllllllooooloopoollllllllllloopoppppololllllllllllllllllloopplolllllllllloolp0oopooooooloolollllllllllllllloopoopp0ol00qooo0qoa60poopooòllllllllllllllolllllllllllllll00loooo0pp00alplqopp0qlìlloooàllllllllllooolpoooolopoooooollopp0 ooopllllllllllllllooplllllllllllllàlllllllooopào0plmooloollo0olllllllllllllllooloooloo0ooàlĺl0o0alllllllllll0lllllllllllllllllll0a0opllololllllllllllllllllllllalllllllllllll0lankan llllllllllllllllllllllllllllllllllllllllllllllllllll0AIlllllllllllllllllllllllll0lllllllllllllllllllllllloaal0al0lllllllll0alll0all00al0llllllllllllll

    • @ssalnadabi4513
      @ssalnadabi4513 Рік тому

      🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌹🌹🌹🏵️🏵️🏵️🏵️

  • @jaliyawidyarathna394
    @jaliyawidyarathna394 3 роки тому +1

    Namal ayye kochara ahuwath epa wene na.ayyage sindu

  • @madhusankha8773
    @madhusankha8773 Рік тому +3

    ❤🌹

  • @robinfranando5797
    @robinfranando5797 3 роки тому +1

    Supiri

  • @madushanchathurangagamage8740
    @madushanchathurangagamage8740 2 роки тому +6

    සන්ෆලර්ස් බෑන්ඩ් එකට මෙච්චර ආදරෙ කරන්න ගත්තෙ තාත්තා නිසා....🙏😔

  • @niroshanhemantha662
    @niroshanhemantha662 3 роки тому +5

    නාමල් අයියා කියාන්නේ 1990 2021 ජාන පිුයයි ආයේ 2 නෑ

  • @siromimanel5276
    @siromimanel5276 3 роки тому +6

    සින්දු නම් මෙන්න සින්දු

  • @riznikhan8737
    @riznikhan8737 Рік тому +1

    ❤❤❤🎉🎉

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 роки тому +7

    සුපිරි. සෝන්..

  • @tharushimadhumali5869
    @tharushimadhumali5869 14 днів тому

    Supiri baking

  • @abhishekayasi
    @abhishekayasi 4 місяці тому

    niyamai❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍💘💘💘💘

  • @janithkulathunge9160
    @janithkulathunge9160 3 роки тому +5

    21witharak newei marenakn ahanne sunflower lage album thamai

  • @madushanchathurangagamage8740
    @madushanchathurangagamage8740 2 роки тому +1

    Sunflower 😔💔

  • @sithathisarapa9393
    @sithathisarapa9393 3 роки тому +5

    Lasanai sindu okkoma ❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹❤🌹❤🌹❤❤🌹❤🌹❤🌹❤🌹