Thank you so much Randika sir. I am working as a caregiver in israel. You see it isn't easy to deal with old people. They are sometimes like children. But I use a trick to relax and be patient with myself .I never think about the salary I get. I always think this is a big big chance to short my life circle until nirvana. Because I can earn much sin and kusala karma with helping old people patiently. So I am pretty well with my job. Theruwan saranay.
In simple terms, these values eventually will be built up once the passion meets profession. I remember once you mentioned this story in one of your vlogs on Ramuwa referring to an employ who gives his fullest contribution without expecting anything at all. A timely message 💯
Dear sir, In your upcoming videos we want 1.How to develop good attitudes 2.How to select a good life partner 3.How to stay calm and positive during a hard situation(eg - Sri Lankan situation 4.how to stay focused on goals 🤠🤗
🚀 -----------------------✴-------------------------- 🚀
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
🚀 ------------------------✴--------------------------- 🚀
Okata mn dwsaka enw sir ek loku asawk eth dnma nm wenne na. ☹️ thawa kal yai. Oka nawaththanna epa sir plzz
ow
@@edmketzo770 A course eka newathenne ne onama dawsaka join wenna puluwan aniwarenm
Aniwaren enawa eth thama student kenk sir
මේ වන විටත් මම එම පාඨමාලාව අවසන් කොට ඇත එයින් ලැබුණු පන්නරය ඉතාමත් අගය කරමි ඔබට ස්තුති වන්ත වෙමි
කෝ බලන්න Job නොකරන ඒත් වීඩියෝ එක බලන්න ආපු සෙට් එක ☝
අන්න කැපවීම ❤️
@@RandikaWijesinghe :-o❤️
🤚
🙋♀
🙋
අපේ රටේ වගේනම් පාර සුද්ද කරන මනුස්සයව තමාගෙ දරුවාට හදුන්වා දෙන්නේ "ඔයාත් හරියට ඉගෙනගත්තේ නැති උනොත් අර මනුස්සය වගෙ පාර සුද්ද කරන්න වෙන්නේ "යන්න ලෙසයි. ඒත් ඒ දරුවට මෙහෙම පැවසුවොත් "අර මනුස්සය මහන්සි වෙලා පාර සුද්ද කරන හින්ද තමයි අද මේ පාරවල් මේ වගෙ පිරිසිදුව තියෙන්නේ කියල. එදාට තමා මේ සමාජය හරිම ලස්සන වෙන්නේ .
සර් මම උපතින් බෙරවාදන ශිල්පීයෙක් හැමදාම මට ලැබෙන සැම කලා කටයුත්තක්ම මගේ උපරිමෙන් කරනවා මට සතුටක් දැනෙනවා මගේ රැකියාව මම උපරිමෙන්ම කරන කෙනෙක් කියලා සමාජයේ මිනිස්සු මට කෙහෙම සැලකුවත් මම ආස මගේ කලාව මම උපරිමෙන්ම කරනවා කිසි දෙයක් බලා පෙරොත්තු නෙවි තමගේ රැකියාව උපරිමෙන්ම කරනවා කියලා දනෙද්දි සිතට එන සතුට කියලා නිම කරන්න බැ එක විදලම බලන්න ඔන දෙයක් ❤️🚹
මෙන්න මිනිස්සු ! 👏🏼 👏🏼 👏🏼 ❤️ . ඔබට මාගේ ප්‍රණාමය!
❤🙏
@@RandikaWijesinghe ❤️😌
@@naveendilipa1883 ❤️
🎖️️🎖️️🎖️️🎉️
ගුරුතුමා,ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පවත්නා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ව තාක්ෂණික විග්‍රහයක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.
මඟ එනව. ටිකක් කල් යනව.
@@RandikaWijesinghe බොහොම ස්තුතියි!🙏🙏🇱🇰🇱🇰🌎🌎
මට සර්ගෙ කතාව අහගෙන ඉද්දි සිහිවුනා ඔබ වැඩ කළ තැනක සිටි පිරිසිඳු කරන කාර්ය කළ මහත්මයෙක් තමන්ගෙ සේවය ගැන ඉතාම සතුටෙන් තමන්ට පොඩි නමකුත් දාගෙන සතුටින් රැකියාව කරපු ආකාරය ගැන කියූ කතාවක්. ♥️😊
'The bin guy' මාත් මේ comment එක දාන්න හිටියෙ 👍
මටත්
මොකද්ද ඒ කතාව....???
Link please....
මට මතක හැටියට අතීත කාමයෙන් මත් නොවෙමු කියන වීඩියෝ එකේදි...
රවිඳුව තෑන්ක්ස් බොක්ක ආයෙමත් මට ඒක මතක් කරල දුන්නට...😊
දැනුමා හා අවබෝදය කියන දෙකම දුන්න හොද ගුරුවරයෙක් ඔබතුමා❤
මට දැනෙන විදිහට ලංකාවේ නම් සමහර වෙලාවට ආසාවෙන් රැකියාව කරන්න ගියත් ඒකෙන් ලැබෙන වැටුප ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නොවීම නිසා දන්නෙම නැතුව රැකියාවට වෛර කරන්න පෙළඹෙනවා🥲
සමහර විට මං වැරදි වෙන්නත් පුලුවන්.. මොකද මං තාම Al කරන්නෙ.. 🥲🥲🥲
කැමතිම youtuber❤️
Exam ඉවර වෙච්ච ගමන්ම අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වෙනවා.ජයවේවා රාමුව,ජයවේවා රන්දික අයියේ❤️
Math 👍
මමත්
...මම රැකියාවෙන් උපරිම තෘප්තිමත් .......ඔබේ අදහස් මගේ සිතුවිලි හා ගැලපීම හරි වටිනවා ස්තුතියි මිත්‍රයා.......
ඒ Voice එක 😊❤️
🙂
ඔබේ කටහඬ ඇහුන ගමන් හිනාඋන මුහුන දැක්ක ගමන් ෴ ID වෙන ඕනම නෑ. Good Job sir.
මමත් සර්ගෙ අදහසට 100% ක් එකගයි.💯🙏❤️ ලංකාවේ ගොඩක් ආයතන වල සුළු සේවකයින් කියල පිරිසක් ඉන්නවා.මට අනුව නම් කිසිම කෙනෙකුගේ සේවය එවැනි තැනක තියන්න බැහැ.හැමෝගෙම රැකියාවට ඒ සේවයට නිසි ගරුත්වයක් ලැබෙන්න ඕන , ලබාදෙන්න ඕන.🙂
මන් මුර්ති කරන්නෙ අයියෙ ලංකාවෙ මිනිසුන් ගෙ ආර්තිකය අඩු නිසා බිස්නස් වෙන්නෑ ඒත් මන් මගෙ රැකියාවට බැදිල ඉන්නෙ එයින් තොර දෙයක් නෑ වගෙ ඇගටම තියෙන්නෙ ඒක
කියන්නට බොහො දේ තිබේ. නමුත් පසුවට ලියමි. ජය වේවා !!!!💪😇
අයිය කියපු ගොඩක් දේවල් වලින් ..අපි හිතපු විදිය හුගක් වෙනස් උනා කියල හිතෙනවා...ස්තූතියි..🙏♥️
ඒ වෙනස අපි හෙමින් ඇති කරගත යුතුයි කියා සිතමි.
@@RandikaWijesinghe ♥️🙏
යම් කිසි කෙනෙක් ලංකාවේ යම් ආයතනයක රැකියාව ඉතාමත් උනන්දුවෙන් කරනවා නම් එහි සිටින අනික් අය වැඩකරන පුද්ගලයාට තව තවත් වැඩිපුරම වැඩ පැවරීමට පෙළඹෙනවා.එවිට ඔහු කරන දේ හරියාකාරව කිරීම අතපසු කරනවා.මේක මගේ අත්දැකීමක්
ඇත්ත
මම නම් ජොබ් එක කරන්නේ මගේ ගෙදර වගේ. මම ඉතාලියේ ජොබ් කරන්නේ. මම මාර අසාවෙන් ජොබ් එක කරන්නේ. මට හරිම සතුටින් මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා මට ගෙදර වගේ ❤
ඔබ වගේ බුද්ධිමතුන් සමාජයට මෙන්ම විශේෂයෙන් කුහක , තමාගේ ම ජාතිය පවා දෙන මිනිසුන් සිටින ලංකාවට, සම්පතක් ගෞරවයක් 🙏🙏
කොච්චර අහන් හිටියත් එපා වෙන්නෑ හරිම ආකර්ෂණීය යි සහ ප්‍රියමනාප යි. ජය ♥️
සුපිරි 🔥❤️ 👍
අනිවාර්යයෙන් ඔය පර්ශනය වැඩිපුර තියෙන්නේ ආසියාතික රටවල තමයි. විශේෂයෙන් මේ දකුණු ආසියාවේ.
හැම මනුස්සයෙක් ම කරන්න ඕනේ තමන්ට Passion ❤️ තියෙන දෙයක්. නැත්තම් ඌ කරගන්නේ තමාට ත් අපරාධයක් රටට ත් අපරාධයක්. ගොඩක් ම මේ දේට ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ත් බලපානවා.
මම ආසම නෑ රැකියා වලට , මම ලෑස්ති business කරන්න , ඒකට මම මාර ආසයි
නියමයි. ඒක තමයි එහෙනම් ඔබෙන් සමාජයට වෙන මෙහෙවර.
සර්, මම ගුරුවරියක් .ඒක මගෙ රැකියාව විතරක් නෙවේ මගෙ passion එක..ලොකු මිනිස්සු එක්ක වැඩ කරනවට වඩා දරුවො එක්ක වැඩ කරන එක හරිම ආස හිතෙන දෙයක්..උන්ගෙ පොතකට හරියක් දාපුවම ඒ ඇස් දිළිසෙන විදිහ බලන්න මම හරිම ආසයි..හරියට වැඩක් නොකරන දරුවෙක්ගෙ මොකක් හරි හොඳක් හොයාගෙන එයාට කිව්වම එදා ඉඳන් කොහොමහරි ඉගෙන ගන්න දඟලන දැඟලිල්ලටත් මම ආසයි..හැමදාම ගෙදර වතුර උණුකරනව දැකල තිබ්බත්, බීකරයකට වතුර ටිකක් දාලා තෙපාවක් උඩ කම්බි දැලක තියලා බන්සන් දාහකයෙන් ඒ ටික රත් කරනව දකිද්දි උන් ඒ දිහා බලන්නෙ ඇස් වලින් විතරක් නෙවේ..කටිනුත්..හරියට මේ ලෝකෙ අමාරුම පරීක්ෂණයක් කරනව වගේ..ඒ වෙලාවට ඒ ඇස් වල නලියන සතුට දිහා මම හොරෙන් බලන් ඉන්නව..මම හරිම සතුටින් මගෙ රැකියාව කරන්නෙ 😍😍😍😍😍
Bravo!!! 👏🏼 👏🏼 👏🏼
👍
I'm 16 years old and when I grow up I'll be successful because of you
🙏🏽
ඔබතුමා වගේ මැදි සිතක් හදාගෙන ලෝකය දිහා රාමුවක කොටු නොවී රාමුවක් තුල ජීවත් වෙන්න පට්ට ආසයි 💖
i m sure this channel will be a turning point of many peoples attitued and ideas , huge salute for randika ayya 😇
Thank you 🙏🏽
බටහිර රටක ජීවත් වෙමින් අතික්‍රමණ පාඨමාලාවේ සුපිරි ගනයේ ප්‍රතිලාභ ලබමින් සිටින කෙනෙක් හැටියට අපගේ සමාජයට ඉතා වැදගත් මෙම අදහස් ඉතා ඉහලින් අගය කරනවා... ❤️❤️❤️❤️
මට එහෙම තිබ්බෙ ඉස්කෝලෙ යනඑක. මට හිතෙන්නෙ මං තරං ඉස්කෝලෙ යන්න අකැමති කෙනෙක් වෙන නැතුව ඇති.. ඒ තරං ඒක මට වදයක්. එකවසරෙ ඉදන් තිබ්බෙ 🤔 මානසික පීඩනේ 😞
ඒ අතින් රැකියාව ඒ තරං වදයක් දැනෙන්නෑ මට ඇත්තෙන්ම.
වටින අදහසක් sir. ජයවේව ❤
තමන්ගෙන් ඉටුවිය යුතු දේ ගැන සිතා කටයුතු කිරීම
තමන්ට අවශ්‍ය දේ ලැබාගැනීමට ඇති හොඳම මගක්...
ඔබට ජය..
මේ වෙනකොට අපේ රටේ බහුතර ශිෂ්‍ය පිරිසකට ඉගෙනීමට ඇති උද්‍යෝගයක නැතිවෙලා. පුලුවන්නම් ඒ ගැන සංවාදයක් ගොඩනගන්න ගොඩක් වටිනව. ඇත්තටම ගොඩක් කණගාටුය් මේ වනවිට මගේ සමකාලීන බොහෝ ශිශ්‍යන් (සාමාන්‍ය පෙල හා ඊට පහල) online ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඉතාමත් ප්‍රබල විදිහට 🤧
මං තවම ශිෂ්‍යයෙක්...
නමුත් සර්ගේ අදහස් ගොඩක් වටිනවා..
සමාජයේ සියලු දෙනා කරන්නේ වැදගත් දෙයක්💜️
ඉතාමත් වටින අදහසක්. මගේ ජිවිත ගුරුවරයාගේන් මුලින්ම ලැබුණු මේ අදහස මමත් ගොඩක් කලක් තිස්සේ අදහන ආගමක් මෙන් සිතේ තබාගෙන ක්‍රියාත්මක කරන දෙයක්. '' ඔබට ලැබෙන්නේ 10ක් ද ඔබ අවම වශයෙන් 11ක් දෙන්න''
සුගත තථාගතයන් වහන්ද්සේගෙන් පැමිණෙන මෙම සත් බස අපි හෙමෝම ක්‍රියාත්මක කරමු. අපිට නොදැනිම අපිට රැකවරණයක් පිහිටනවා ඒකාන්තයෙන්ම සත්‍යයි!!!
රන්ධික මහතානනින් ඔබට ගොඩක් පිං..
තෙරුවන් සරණයි 🙏
අයියේ මන් දකින විදියට අකමැති දෙයක් කරලා සල්ලි හොයලා තමන් කැමති දේවල් ලබාගන්නවාට වඩා තමන් කැමති දෙයක් කරලා ඒකෙන් ලැබෙන සුළු අදායමකින් හරි තමන් සතුටින් ජීවත් වෙන එක වටිනවා කියලයි. As always great video ...!
❤
8:20 දැන් අපි trend එක තේරුම් අරන් ඉවරයි මහත්මයා... ඉදිරියට යන්නයි ඕන
content එකක් මොකක් උනත්. සතියකට සැරයක් ඒ කටහඩ ඇහුවත් ඇති. මනස අයෙ හරි track එකට වැටෙනවා. ජය වේවා මිත්‍රයා
ඉතා පැහැදිලි සරල රෝග විනිෂ්චයක් !
බෙහෙත් තුණ්ඩුවට ස්තූතියි 🙏💐
One of the best mentor of our life indeed. Very inspiring. Thank you for your valuable time for us.😍❤️🙏
🙏🏽 thank you for the kind words!
ඔන්න ආවා රන්දික අයියා බලන්න .... 🤓🤓🧐
ආයු බෝ වේවා! තෙරුවන් සරණයි!
රැකියාව අභිමානයෙන් කිරීම ඉතා වැදගත් 100% ඵකඟයි.රැකියාවේ කාර්ය ඉටු කිරීමට වඩා තියෙන ගැටළුවක් තමයි "hierachy" ඵකේ අපිට උඩින් සිටින යම්කිසි අය අපට නිසි ආකාරයට කරුණාවෙන් සැළකීමට සහ නිසි අගය කරීම් කරන්නට අපොහොසත් වීම. ඵයින් රැකියාව ගැන අදික කලකිරීමක් තියෙන මා ඇතුළු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා හිතෙනවා.....මෙය ගැනත් ඔබතුමා ඉදිරියට කතා කරන එක ගොඩක් වැදගත් වෙයි 🙏🏼❤
ඔබතුමා කරන්නෙ ඉතා පැහැදිලි ඉගැන්වීමක් 🙏
මේ මාතෘකාවට අදාලව දීර්ඝ වීඩියෝවක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙවැනි මානසිකත්වයක සිටින අයට ඒ සදහා කරන්න පුලුවන් වන දේවල් මොනවාද යන්න ගැන..
රන්දික ගුරුතුමා!🙏🙏🇱🇰🇱🇰🌎🌎
බොහෝම ස්තුතියි සර් 🙏🏼🙏🏼🙏🏼
අනිවාර්යයෙන්ම ! , හැමෝම වෛද්‍යවරු වුනොත් අනිත් වැඩ කොහොමද කෙරෙන්නේ , වෛද්‍යවරයෙක් මිනිසුන්ව ඹෟෂධ වලින් සුවපත් කරනවා , ගුරුවරයෙක් ගුරු වෘත්තියේ ඉදගෙන දැනුමෙන් සුවපත් කරනවා සහ තවත් වෛද්‍යවරු බිහි කරනවා. ගොවියො නැත්නම් කවුද ආහාර සපයන්නේ . ගරාජ් එකක කවුරුවත් වැඩ කරන්නැත්නම් කවුද වාහන හදලා දෙන්නේ. රැකියාවන් ශ්‍රේණිගත කිරීම හොද දෙයක් නෙමෙයි. තමන්ගේ රැකියාවට ආදරේ කරන්න ඕන.
👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම ගොඩක් වටින මාතෘකාවක්.තම කරන රැකියාව ගැන සතුටු වීම ගොඩක් හොද දෙයක්.ඒ හැඟීම අදාල කාර්‍යයේ ගුණාත්මක බව වැඩි කරගන්න ලොකු උදව්වක් වේවි.
මම රැකියාවක් කරන්නෙ නැහැ. නමුත් අයිය රාමුව නාලිකාවෙදි මේ ගැන පොඩි අදහසක් කියපු දවසෙ ඉදන්,මම කරන හැම දෙයක්ම සතුටින් කරන්න පුරුදු වුනා.
ඒවගේම මම හිතනව ගොඩක් අයට තමන්ගෙ රැකියාව ඇතුලෙ තියන ආතතිය නිසා තෘප්තිමත්භාවය මගහැරෙනව.සේවකයන් මත අනවශ්‍ය බර පටවන නිසා ගුණාත්මකභාවයෙ අඩුවක් වෙන්නත් පුලුවන්.
හැකිනම් ඒ ගැනත් අයියගෙ වටින අදහසක් ඉදිරියේදි රැගෙන එන්න.
ජය වේවා♥️🙏
මම හිතන්නේ මට තිබුණ ප්‍රශ්නෙට පිලිතුරක් ලැබුනා . බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
ඔබතුමාගේ වීඩියෝ ආසාවෙන් බලනවා. ස්තූතියි❤
ඔබ තුමාට ගොඩක් ස්තූති 🙏🔥👍
තමන්ගේ වටිනා කමත් වගකීමත් කියාදීමට මේ ගන්න උත්සාහයට ස්තුති 🙏
❤මගෙ ආකල්ප හදාගන්න ගොඩක් උදව් උනා රන්දික සර් එක තැනකත් ඔය කතාව කිවුවා මතකයි❤️
බොහොම ස්තූතියි..💖😊
හරිම සතුටක් දැනෙනව..😊😊
Godak watina අදහසක්
Al වලින් පස්සේ මොකක්ද කරන්න ඕනෙ කියලා හිත හිතා හිටියේ
මන් මගෙන් වෙන්න ඕන දේ අවංකව කරනවා මට ඒ සතුට හැමදාම මගේ හිතේ තියෙනවා
දැක්ක ගමන් ආවෙ. ❤️
මාත්
බොහම වටිනා වීඩියෝ එකක් අයියෙ.ගොඩක් හිතන්න දේවල්..ගන්න දේවල් තියනව.බොහොම ස්තූතියි මෙවැනි වටිනා අදහස් අප සමග බෙදා ගැනීම පිලිබද..ඉස්සරහට ත් වීඩියෝ ඕන.❤️❤️❤️❤️
අම්මෝ අයියේ....වේලස්සනම ගැම්මක් තමා....❤️🇱🇰🙏
රාමුව ජිවිතේ ගොඩක් දේ එකතු කර ගත්තා ❤️❤️❤️
Obage wagakima oba akuratama karanawa..obagen gann denum sambarayata pin..obathuma ge kata hada ahunath athi.❤❤🙏
I found my life mentor right now. 💕
Thank you for everything..
සර් ඔයා කියපු මෙ දේ මාත් අනන්තවත් දැකපු දෙයක් මෙහෙ ගොඩක් අය සල්ලිම ජීවිතේ කරගෙන ගන්න පඩියට තමන්ගේ උපරිමේ කරන්නේ නෑ . අත්තටම හැමෝම එ වගකීම ඉටු කලා නම් ☹️. Mata kiynna godk dewl thiyei me type krnna amarui . Mona unath sirta pin apith ekka mehem inna hamadama sirgena labena danuma godk watinw apita . Me video ek sher krnna hamom. Meka balala thawa kenek hadei. Budusaranai sir 🙏🙏🙏
Thank you so much Randika sir. I am working as a caregiver in israel. You see it isn't easy to deal with old people. They are sometimes like children. But I use a trick to relax and be patient with myself .I never think about the salary I get. I always think this is a big big chance to short my life circle until nirvana. Because I can earn much sin and kusala karma with helping old people patiently. So I am pretty well with my job. Theruwan saranay.
බලාපොරොත්තු නොවූ වෙලාවක ලැබුන වටිනාම එකක්❤
මේකෙ පලවෙනි video එක බලපු ගමන් මට සර්ගෙ අරමුන ගැන අදහසක් ආවා.අද එක බැලුවම ඒක ස්තීර උනා.සර් පලවෙනි video එකෙන් ලංකාවේ තිබුන ප්‍රදාන ප්‍රශ්නයක් මතු කරා. අද තවත් එකක් මතු කරා. ගැටලුව සැබෑ ස්වරූපයෙන් කියන්නෙ නැතිව නමුත් සමාජයට දැනෙන විදියට කියන්න සර් හොදට දන්නවා.සර් මේ නාලිකාවෙ පියවරින් පියවර කතාකරන්නෙ දූපතක ඉන්න මිනිස්සු වහල් මානසිකත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියලා. අලුත් පරම්පරාවවත් හදන්නයි උත්සාහය. දූපතේ අන්දයන්ගේ ආකල්ප වෙනස්කිරීමට ගන්න උත්සාහයට ස්තූතිය..
පැහැදිලිවම විශිෂ්ඨ මෙහෙවරක් අයියේ
ගොඩක් වැදගත් concept එකක්. Thank you! ❤
වෘත්තීය ගරුත්වය...මීට සමගාමීව යන ඊලග video එකකදි ඒ ගැනත් සදහනක් කරන්න අයියේ ❤💯
ඔබ කතාකරන දේ ඉතාම වැදගත් ඔය කියන දේ අපේ ඉතිහාසය හා සමිබන්දයි, මෙතන වැරැද්දක් වෙලා තියනව, ඒකතමයි අපේ තිබුනු කුල ක්‍රමය, හැබැයි අපේ මිනිස්සු මේක පාවිච්චි කරා ත්වත් පිරිසක් පහත් කරන්න, ඔබ හිතන්න එදා පරම්පරාවෙන් පරම්පරාවට ගියපු රැකියා තිබුනා, හිතමු ඒක කම්මල් රස්සාව කියල එත්කොට තාත්තගෙන් පුතාට ගියපු රැකියාවක්, නමුත් සමාජීය වෙනස් නිසා අද වෙනකොට පාරම්පරික ඒ පිරිස අද වෙනත් රැකියා සොයා වෙනත් මානයන් සොයා වෙහෙසෙද්දී අපිට සිදුවෙලා තියනව ඒ රැකියාවට පිට රටවලින් පිරිස හෙවීමට, යම් රැකියාවක් පිඅගෙන් පුතාට යනව කියන්නෙම පාරම්පරික රහස්, ඒ කියන්නෙ ඒ උදවිය හොයාගත් තාක්ශනය තවත් ඉදිරියට යනව කියන් එක, සත්‍ය වෙනස ගොවි කර්මාතය කරපු කෙනා අද විවිද පාටමාලා කරනව වෙන රැකියා කරන්න උදා විදියට නර්තන කියල හිතමු, පාරම්පරික නර්තන කරපු උදවිය හොයනව ඉන්ජිනේරුවෙක් වෙන්න ඒත් නර්තන සිල්පය උගන්න්වන්න අපිට සිදදවෙලා තියව වෙනම පාටමාල පටන් ගන්න. මෙතන වැරැද්ද තියෙන්නෙ කොහෙද? කරේ කවුද ? හිතන්න ......
මේ වනවිට මාව විදේශගත වී සිටිමි නමුත් මගේ යටි සිත පවසන ආකාරයට මම මේ කරන දෙය ඇත්තටම ආසා නොකරමි පැවරී ඇති රාජකාරිය මා මගෙන් බලාපොරොත්තු වන වසත් වැඩිය වැඩි යමක් කිරීමට මා නිරතුරුම කැපවෙමින් නමුත් මම සිතන්නේ ඔයා කළ යුත්තේ රැකියා උත්පාදනය කරන වෙන අයට රැකියාවක් ලබා දෙන ආකාරය අයකු වීමට ය එම තත්ත්වය මා ගොඩනගා ගත් සැණින් මගේ රැකියාවෙන් මා අයින් වීමට මම බලාපොරොත්තු වෙමි ඒ සඳහා මා කරන දේ නිවැරදිව යයි ඔබගේ අවවාදයක් බලාපොරොත්තු ස්තුතිය
ඒක තමයි බං අපෙත් හීනෙ❤️
තවත් හොඳ වැඩක්.අන්තිමට අත්පුඩිය නැතුව අමුත්තක් දැනුනා 😄😊 ජය වේවා 🙋♀️
මාගේ මතකයට මේ වේලාවේ නැගෙනවා ඒ බටහිර රටේ ඔබගේ මිතුරෙකු වන වැසිකිලි පිරිසිදු කරන්නාගේ කතාව.
එය ලොකු ආදර්ශයක් ...
In simple terms, these values eventually will be built up once the passion meets profession. I remember once you mentioned this story in one of your vlogs on Ramuwa referring to an employ who gives his fullest contribution without expecting anything at all. A timely message 💯
ගොඩක් ස්තූතියි වෙනස්ම පැත්තක් පෙන්නුවට ඔබට "විදේශ රැකියාවකට යෑම" ගැන වැඩසටහනක් කරන්න
Thank you sir it's great explaining God bless you
ඔයාගේ voice එකේ තියෙනවා අයියේ අමුතුම intensity එකක්. ඒක නියමයි. Good Luck
ලංකාවෙ රැකියා බේදය කියන දේ ලොකූවට තියෙනව . උදාහරන ඕන තරම් තියෙනව ඒත් කියන්න බෑ මොකද ඒකෙනුත් තව කෙනෙක්ගෙ රැකියාවම තමයි ස්මතු වෙන්නෙ. මේ කියන දේ ලංකාවෙ මිනිසුන් තේරුම් ගත්ත දවසක රට ගොඩ යනව නියතයි.
අපිට වටිනම මාතෘකාවක් සර් 👌
හැමදාමත් වගේ වටිනා අදහස්ටිකක්🤗😘
එකඟයි අයියේ. ඇත්තටම මට නං කියන්න කිසිම දෙයක් නැ අද comment එකකින් 🙂. ජයවේවා 🙏🙏🙏
This is the message I needed right now. ♥️
සුභ දවසක් වේවා අය්යේ මටත් ඔය කිව්වා වගේ හැගීමක් එනවා. මට හිතෙනවා වෙලාවකට මම කරන දෙයට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ කියල. මම කරන රැකියාවම කරන මට වඩා පස්සේ ජොබ් වලට ආපු මගේ යාළුවො එක්ක බැලුවම මට එහෙම හිතෙනවා එයාලගේ වැටුප එක්ක බැලුවම. මම ඔයාගේ රාමුව නාලිකාවේ වීඩියෝ අනිවරෙන්ම බලනවා එක නම් පට්ට. ඔයා මෙහෙම චැනල් එකක් හදපු එක නම් නියමය්😍🥰
Great❤
වටින අදහසක්..♥️♥️
අනර්ගයි❤️
වටිනා කතිකාවක්.
ගොඩක් වටිනව. පිං අයියේ 🙏🙏
අයියා තනියමද channel එක කරන්නෙ
කොහොම උනත් අයියා හැම comment එකම බලනවා
ඒ වගෙම එක episode එහෙක කිව්වා editing වලට පැය 100ක් යනවා කියලා
(Ramuwe )
එතකොට පොත් කියවලා ලොකු data ප්‍රමනයක් research කරනවා
එතනින් එහාටගියාම අයියගෙ පෞද්ගලික ව්‍යාපෘතිත් කරනවනෙ
කාලකලමනාකරනය ගැන විඩියො එකක් ඉලගට ගෙන්න පුලුවන්නම්
හැමොටම වටිනවා
I am very glad to hear your voice at least once a week. Thank you!
ගොඩක් වටිනා වීඩියෝ එකක් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great explanation.. Thank you sir..🖤
විටක සිතේ , ඔබ පංචමාන විශ්වයකින් ත්‍රිමාන ජීවීන් වන අපව පංචමාන තලයකට රැගෙන යාමට ආ දූතයෙක්ද කියා.....
බොහොම ස්තූතී ❤️
ගල් ගහන්න කියලා කියන්න එපා, එහෙම ගල් ගහන්න හිතෙන්නෑ , අදාලත් නැ, හැම අදහස් දැක්වීමක් වගේම මෙදා වීඩියෝ එකත් නියමයි , හිතන්න ,හිතලා වෙනස් වෙන්න වටිනවා.. 😇
අයියේ, ලෝක දරිද්‍රතාවය, ලංකාවේ දරිද්‍රතාවය, දරිද්‍රතාවය නැති කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග වගේ දේවල් ගැන කියල වීඩිඕ එකක් කරන්නකෝ 🙏 🙏 🙏 ❤️
ඔව් කරන්නකො🙂❤️
Ow karannako 👽👌😍😍😍😍 eka godak watina mathrukawak. Puluwannam karanna👍👍
*නැවතත්* *ඉක්මනට* *හමුවෙමු*
🙏🤝
අදත් Video එක පට්ට සර් ❤️🌹😍. Exam strees එක ගැනත් Video එකක් කරන්න සර් ❤️🌹
පාර අතු ගාන අය පාර අතු ගාන එක නැවැත්වුවානම් එය අවැදගත් රස්සාවක් කියා..කාර් වල යන එක මහත්තයෙක්ටවත් පාරේ යන්න නෙමෙයී වෙන්නෙ. සෑම රස්සාවක්ම වැදගත් රස්සවක්..ඒත් කරුමෙක්ට වැටුප සමහර රටවල් වල වෙනස් උනාට.
නැවැතත්, ස්තූතියි ඔබට! ❤️
Dear sir,
In your upcoming videos we want
1.How to develop good attitudes
2.How to select a good life partner
3.How to stay calm and positive during a hard situation(eg - Sri Lankan situation
4.how to stay focused on goals
🤠🤗
You better join to the "Athikaramana" Programme :)
@@ShananIlen Yeah I will for sure after the exam.Thank you
U will get everything u want from joining the Athikramana program
@@shaminimanushki2693 Thank you. I will join for sure👍
Wow… sir..new channel begins to cultivate positive attitudes..it can be understood following comments..hopes to see much more from you..respect 🙏🙏