Amal Edirisooriya | Sahurdaya

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 11

  • @HeshaniWijerathna-cr4ni
    @HeshaniWijerathna-cr4ni 6 місяців тому

    මනුස්සකම තියන නීයතමානී ආදරනීය නිලධාරීයෙක් ❤

  • @iroshimaudayanthika8948
    @iroshimaudayanthika8948 7 місяців тому

    අපේ ආදරනීය ලොකු සර් ඔබතුමන් මා මිහිපිට දුටු දෙවි කෙනෙකි ඔබ තුමන් යටතේ සේවය කරන්නට ලැබීම අපගේ සසරේ කරන ලද පිනක
    ජය වේවා අපේ සර්ට

  • @kumudinithaksala8414
    @kumudinithaksala8414 7 місяців тому

    ආදරණීය අමල් සර්, මිහිපිට දෙවිවරු ඉන්නවනම් අපේ අමල් සර් තමයි. ආදරෙයි හැමදාමත්

  • @NirashiGeethma
    @NirashiGeethma 7 місяців тому

    මම දැකපු හොදම නායකයෙක් සර්. රාජ්‍ය සේවයේ ඉන්න නිහතමානි චරිතයක්..සර්ගෙන් ඉගනගත්ත දේවල් බොහොමයි. අදටත් මගේ ජීවිතේ ලැබුණු හොදම නායකයෙක්...

  • @nandanaabhayawardhana4222
    @nandanaabhayawardhana4222 7 місяців тому

    I am so proud of you ❤........

  • @NiroDamaya
    @NiroDamaya 7 місяців тому

    ආදරණීය අමල් සර් ...
    රාජ්‍ය සේවයේ හමුවුණු නිහතමානී ගතිගුණ ඇති ඉතාමත් දක්ෂ, සුන්දර හිනාවක් හැම මොහොතකම තියාගෙන රාජකාරී කරන අපෙ අමල් සර්..🙏🙏

  • @shobasamarasinghe7395
    @shobasamarasinghe7395 7 місяців тому

    ❤❤❤🙏🙏🙏👍

  • @lathalatha-lh6dd
    @lathalatha-lh6dd 7 місяців тому

    Amali sir mage rajya sewaye palamu pradaniyaa.adatath Mata hamu u hodama pradaniya.

  • @mathishapalangasinghe8770
    @mathishapalangasinghe8770 7 місяців тому

    ❤❤❤🙏🙏🙏

  • @imeshakumari9072
    @imeshakumari9072 7 місяців тому +1

    ආදරනීය අමල් සර්, මා දැකපු මිහිපිට දෙවිකෙනෙක්.සර් යටතේ සේවය කරන්න ලැබීමම පෙර කරන ලද කුසලයක්.නිහතමානී සුන්දර ,දක්ශ රාජ්‍ය නිලදාරියෙක්.සර් නිසා තනතුර වැජඹුනා හැමදාම .තව තවත් රාජ්‍ය සේවයේ ඉහල තනතුරක වැජඹේවා.

  • @inokaranasinghe2872
    @inokaranasinghe2872 7 місяців тому +1

    අපි තාමත් කියන්නේ අපේ ලොකු සර් කියලා කොතනක දැක්කත්.ඒ සර්ගෙන් දැක්ක මනුස්සකම