සේනක බටගොඩ අයියගෙ "අපි කවුරුද "සිංදුව වායෝ අපි කිවුවම මේක පිස්සුවක් උනා | Senaka batagoda

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 83

  • @himashisirimanne9331
    @himashisirimanne9331 3 місяці тому +27

    සුබ ගමන් සේනක බටගොඩ කලාකරුවාණෙනි... ♥️

  • @nissankakumarasiri780
    @nissankakumarasiri780 3 місяці тому +74

    සේනක බටගොඩ කියන්නෙ අපේ හිතේ රැදුන කළාකරුවෙක් ❤
    සේනක බටගොඩවෙනුවෙන් ලයික් 10k ❤

  • @tharakamalli4366
    @tharakamalli4366 3 місяці тому +26

    නිවන්සුව ලැබේවා මහත්මයා

  • @niroshanahettiarachchi3752
    @niroshanahettiarachchi3752 2 місяці тому +8

    ඔබ ඉතාමත්ම සාධාරණව කරුණු අනාවරණය කිරීම ගැන ප්‍රණාමය..!

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 3 місяці тому +14

    සේනක බටගොඩ මහත්තයාට නිවන් සුව ලැබේවා

  • @KumuduFonseka-t7k
    @KumuduFonseka-t7k 2 місяці тому +7

    මම සේනක මුණ ගැහුනෙ ඉතාම සුවිශේෂී අවස්ථාවක Doha වල. සිතැතින්ම ඔහුට උදව් වෙන්න පුළුවන් උනා. උදව් ලබපු කෙනෙකුගෙන් ලැබුණු මනුෂ්‍යත්වය මට අමතක කරන්න බෑ. අපි දෙන්නා මතකය අලුත් කරගෙන තාම මාස 6 වත් නෑ. RIP.
    Great Person.

  • @florenceherath3732
    @florenceherath3732 3 місяці тому +25

    ඉතාම පියකරවු සහෝදරයා ඹබ ඔබගෙ ඔය කලුකන්නාඩිය ඉවත්කලානම් නියමයි 🤔

    • @Robinhood1154.
      @Robinhood1154. 2 місяці тому +1

      උඹ කොහෙද මචන්? හම්බන්තොටද අනුරාධපුරයද😂😂😂

  • @renukaperera985
    @renukaperera985 2 місяці тому +1

    හරිම විවෘත හදවතක් ඇති කොල්ලෙක් ජයවේවා

  • @wasantashantapriya818
    @wasantashantapriya818 2 місяці тому +1

    Shane කතා කරන ආකාරය දිහා බැලුවම තේරෙනවා ඔහුට නෂ්ඨ පෙනුමක් තිබුනට ඔහු මොන තරම් නිහතමානිද කියල මොන තරම් ඊර්ෂ්‍යාව නැති පුරාජේරු නැති ඔලුව ඉදිමි නැති මොන තරම් හිත හොද කලාකරුවෙක්ද කියල
    ඔබට සුභ පතනවා ෂේන්..

  • @johndesilva7045
    @johndesilva7045 2 місяці тому +9

    Shena හදවතින් ම අවන්කයෙක්....බොරු නොකියන ඇත්ත කියන සහොදරයෙක්....God Bless you bro...

  • @nelumohotti4346
    @nelumohotti4346 2 місяці тому +10

    ඔය සින්දුව සේනක අයියගෙන් සංගීත් ඉල්ලන්නේ එක වතාවක් කියන්න 2011 අවුරුද්දේ වායෝ එක්ක නොලුම් පොකුනේ තිබුනු වායෝ කොන්සර්ට් එකක. ඊට පස්සේ සංගීත් එයාගේවගේ හැමදාම කියාගෙන හිටියා මේ සින්දුව. සේනක කියන්නේ කෑශ් පස්සේ දුවපු චරිතයක් නෙමෙයි. සංගීත් අපි කවුරුන්දෝ කියුවා කියලා සේනක අයියා සතුටු උනා මිසක් කම්පා උනේ නැහැ , 2013 සංගීත් සේනකට ටෝක් කරනවා ඔයා ලියන සින්දු මට දෙන්න මම හොදට ගෙවන්නම් කියලා, සේනක කියනවා උබ නෙමෙයි මේ ලෝකේ ඕනෙම එකෙකු මගේ ඕනම ගීතයක් ගයපුදෙන් මට සල්ලි වැඩක් නැහැ මට වටින්නේ මගේ නිර්මානය විතරයි කියලා. සිරියලතා ගහාගෙන හිටපු සංගීත්ලා ගොඩ ගියේ සේනකවගේ කෑශ් පස්සේ එලවපු නැති නිර්මානයට පමනක් තැන දුන්නු මිනිහෙක් නිසා. සේනක අයියේ එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි❤❤❤❤ ගල්කිස්ස මුහුදු තීරයම අද නිසලයි😢😢😢
    උපුටා ගැනීම කි

  • @upulpriyashanthapriyashant6789
    @upulpriyashanthapriyashant6789 2 місяці тому +2

    Shane sing you are honestly talking keep up ..and all the best

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 3 місяці тому +11

    නිවන් සුව ලැබේවා

  • @Jonahlight
    @Jonahlight Місяць тому +1

    මම හිතුවේ Gihan Blok කියල!😅

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 місяці тому +3

    4:51 ඇත්තමයි උබ චරිතයක් ❤

  • @DasunUMA1
    @DasunUMA1 2 місяці тому +2

    Shena❤❤❤❤❤ adaraneeyai aiye umba ekenma.mama asama character ekak❤

  • @sheronaluvihareyh4504
    @sheronaluvihareyh4504 3 місяці тому +4

    I was deeply saddened to hear of the passing of musician/singer maestro Mr.Batagoda. His talent and contribution to the world of music, particularly in Sri Lanka, touched so many lives. He was not just an artist, but a beacon of inspiration and joy for countless fans around the world.
    Please accept my sincere condolences. May their music and legacy live on in our hearts, and may you find Nibbana........💚

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 місяці тому +1

    ගොඩක් අයගෙ සංගීත ජීවිතේ සංගීත් අයිය හින්ද වෙනස් උනා ගොඩ ගියා. 💥💥. ඒ අතින් සංගීත් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌💥💥💥💥👍👍👍 මේ හැමෝගෙම මහ ගෙදර සනිධප. ඒක අදටත් ශාන් අයිය ඇදගෙන යනව.. ශාන් කියන්නෙත් නිහඩ ලෙජන්ඩ් කෙනෙක්..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌💥💥💥💥💥👍👍👍👍

  • @Srilanka2023-h7p
    @Srilanka2023-h7p Місяць тому

    Bategode ynu s lone pvc❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 місяці тому +1

    ❤ මං ඔයාව දන්නෙ නැහැ ...දැකලවත් නැහැ
    පුතා ...❤
    අනේ පුතා බොන්න (ඕනවට වැඩිය) එපා ...😢❤

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 2 місяці тому

    සංගියා❤

  • @nelumohotti4346
    @nelumohotti4346 2 місяці тому +4

    ඒක ඔයා හෝ වායෝ කියන්න කලින් සේනක බටගොඩ මහත්මයා ඒක කියනවා අහලා තිබුනා, ගොඩක් වතාවක්, ඔබලා නිසා ම ඒ සින්දුව ජනප්‍රිය උනා නෙමේ, ඒ සින්දුව නිසා ඔබලා ජනප්‍රිය උනා.

    • @dhanushkasenaweera4362
      @dhanushkasenaweera4362 2 місяці тому +1

      ඔව්... හැබැයි ගොඩක් දෙනා මේ සිංදු ව දැනගත්තා වායෝ කිව්වට පස්සේ...

  • @Koreabuddi
    @Koreabuddi 3 місяці тому +4

    බණ්ඩාරවෙල කරපු හිරු මෙගාබ්ලාස්ට් බලන්න අපි ආවා එදා ඒ සෙනග😮

  • @Suneth.malinga1
    @Suneth.malinga1 3 місяці тому +1

    ❤❤❤❤❤ kohomada buddagama gana ahena kathawa ❤❤❤❤

  • @rasikakularathna6
    @rasikakularathna6 2 місяці тому

    supiri manussayek ❤❤❤❤🎉

  • @برينكابرينكا
    @برينكابرينكا 2 місяці тому

    Oabs harima vasanavanthiy nibana thams sathvayaga ekama sanasima sasara dukiy

  • @PramudithaBimsara
    @PramudithaBimsara 2 місяці тому +1

    RIP Legend💙

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne 3 місяці тому +5

    ❤❤

  • @deshanlakpriya4946
    @deshanlakpriya4946 2 місяці тому

    ශේන පට්ටම ❤

  • @raviseneviratne8846
    @raviseneviratne8846 3 місяці тому

    Unsung hero,golden voice.
    Rest in Peace Senaka.

  • @sharmaliefernando3132
    @sharmaliefernando3132 3 місяці тому +3

    May his soul rest in peace 🙏

  • @randi_085
    @randi_085 2 місяці тому

    Niwan suwalabwa 🙏

  • @jalin283
    @jalin283 3 місяці тому +1

    Niwan suwa lebewa

  • @Yushan9
    @Yushan9 3 місяці тому +2

    ❤😢

  • @dskothalawala86
    @dskothalawala86 2 місяці тому

    Attain nibbana brother

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 місяці тому +1

    Malemawata JAYAWEAWA NO HAREEN

  • @maxdilly99
    @maxdilly99 2 місяці тому +12

    මුන් තමයි නියම හොරු. සේනක බටගොඩ ට 70 000 ක් දීලා ෂේප් උනා, සේනකට කිසිම ක්‍රෙඩිට් එකක් දුන්නෙ නෑ කිසිම තැනක. කර්තෘ භාග, මෙලෝ දෙයක් නෑ. මෙයාල හදපු සින්දුවක් වගේ රැඟුවෙ ඒ කාලෙ. දැන් බයිල ගහනවා. ඒ වුනාට සිරස වොයිස් එකේ සන්වේදනා සොන්ග් එකට copyright strike ගැහුව රේනෝගෙ කීමට. පුදුම කුහක කමක්.

    • @kanchanaChamal
      @kanchanaChamal 2 місяці тому

      ඒ කියන්නේ සිරසයි සුසාර දිනාලුයි සියඹලා ගෙනාවේම නෑ...සිරසයි හිරුයි කියන්නේ එකම කාසියෙ දෙපැත්ත....සේනක බටගොඩට කතෲ බාග ගෙව්වද්ද නැද්ද කියලා හරියටම කියන්න ඔයා සේනක බටගොඩ ගේ bookkeeper ද..?

  • @beetgroot8959
    @beetgroot8959 2 місяці тому

    AYYA ?

  • @Robinhood1154.
    @Robinhood1154. 2 місяці тому

    භාජි නම් කියන්නේ ඔයා බාජිගේ පිටට පිහියෙන් ඇන්නයි කියලා.... භාජිට හොරෙන් බෑන්ඩ් එකේ අනෙක් කට්ටියත් එක්කල කටුකුටු ගාලා කොහොම හරි කට්ටියව භාජිට විරුද්ධව කට්ටියව පෙළඹෙව්වා කියලා... කන පතේ රෙනවා කියලා කිව්වලු...

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 2 місяці тому +2

    අන්තිමට සේනක මැරුණේ ට්‍රිට් මන්ට් වලට සල්ලි මැදිවෙලා,උබලා එයාට අය්ති ලක්ෂ 50 කතෘ භාග ගෙවල නැ.

  • @Suneth.malinga1
    @Suneth.malinga1 3 місяці тому +2

    ❤❤❤❤❤ sangithge dollar 1B kiyak hari dunne nadda 😂😂😂😂 uba oka qwata sangith inne pora liyala porage song 1 uba kiyanawa wage 😂😂😂

  • @earthexplorer579
    @earthexplorer579 2 місяці тому

    this is not what senaka said in an interview i saw , senaka said no body is giving me the money for his songs.

  • @MenakaProductions
    @MenakaProductions 3 місяці тому

    සෙන් අංකල්

  • @Erandimadusha-y1f
    @Erandimadusha-y1f 2 місяці тому

    Danna minssu dannawa Kuhakyo.Api ta Nam oya Marsi tharuna e Kalama ahinsaka senaka sangeethla hamba. Kala kiyak wath dunne Nadda ?Api dannawa e mahaththaya nahaneh mun waga awastha wadiyoo

  • @SumithFrenado
    @SumithFrenado 2 місяці тому

    පක මල්ලි ඔයා හිටියේ sanidapa මුලින්ම

  • @HansaPrabath-e8x
    @HansaPrabath-e8x 3 місяці тому

    ඔව් බණ්ඩාරවෙල සීන් එක චාටර් උනා.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 місяці тому

    රනිල් නැවත ජනාධිපති කරමු.

    • @johnmwa9036
      @johnmwa9036 2 місяці тому

      කව්ද මේ ගොනා ... යකෝ දේශපාලනය කියන්නේ ජීවිතය නෙමේ . සින්දුවක් අහපන් . රනිල්ට PU ක දීපන්

  • @RayanYomal-i7t
    @RayanYomal-i7t 2 місяці тому

    ශේන් සිං කියන වල් බල්ලෝ අයිසේ තම්සේ කෙරවලපිටියේ කොල්ලො දෙන්නෙක් හප්පලා මරලා පාරේ දාලා ගිය බල්ලා නේද ? තෝ වාහනේ නවත්තන්නේ නැතුව හප්පලා බලලා ආයේ දාලා ගියේ තොට දරුවෙක් නැත්ද තාම තොට ලමෙක් ඉන්නවනම් ඌටත් බල්ලෙක් වගේ පාරේ තමයි 😂වල් බල්ලා

  • @drdg5007
    @drdg5007 2 місяці тому +2

    කවුද මෙයා?🤔 සේනක බටගොඩ ද?😮

    • @iroshanasanka1655
      @iroshanasanka1655 2 місяці тому +2

      Umba koi lokeda,inne? Me senaka batagoda nemei😮

    • @sunethchandi5242
      @sunethchandi5242 2 місяці тому

      😂😂😂

    • @hasanigunasekara2264
      @hasanigunasekara2264 2 місяці тому +1

      උබ මොන පාන්කිරිත්තෙක්ද😂

    • @drdg5007
      @drdg5007 2 місяці тому

      @@iroshanasanka1655 ehenam mu mokaada?🫢🤔

    • @drdg5007
      @drdg5007 2 місяці тому

      @@hasanigunasekara2264 uba mona paankiriththekda?🤔

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 3 місяці тому +3

    aeee manusaya nathi wena kall idala muunnn boru kiyanawa😂😂😂

    • @thivankadranathissa
      @thivankadranathissa 3 місяці тому +6

      oka senaka batagoda nati wenna kalin karapu interview ekak, keyboard eka thibba paliyata hamadema dannawa kiyala hithana toxic dewal wapuranna epa brother, WAYO nattham senaka batagoda kiyala kenek hitiya kiyannawath minissu danne na

    • @supuntharuka9191
      @supuntharuka9191 3 місяці тому +2

      Uba බූරුවෙක් බන් 😂chaminda

    • @Dulan_Buddika
      @Dulan_Buddika 3 місяці тому

      චමිදු ලගදිද s.m පාවිච්චි කරන්න පටන් ගත්තේ ?

    • @sandeshdaluwatta5250
      @sandeshdaluwatta5250 2 місяці тому

      @@thivankadranathissa Sinduwa 178 wathawak ahuwa lu ude 5 idang ude 8 wenakan. Sinduwa winadi 2kak unath, eka wenna baney? 😛

    • @thivankadranathissa
      @thivankadranathissa 2 місяці тому

      @@sandeshdaluwatta5250 යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක්නෙ ඔයා කියන්නෙ ,Bro 😅 WAYO නැත්තම් සේනක බටගොඩ කියලා මනුස්සයෙක් ඉන්නවද නැද්ද කියන්නවත් කට්ටිය දැනං හිටියෙ නෑ ඒකයි කීවෙ නැතිව සිංදුව 178 පාරක්ද එක පාරක්ද ඇහුවෙ කියලා ගැන නෙවේ 🙂

  • @dinushabandu3996
    @dinushabandu3996 3 місяці тому +5

    ඔක්කොම ඉංග්‍රීසි සිංදුවල කොපි.. ලංකාවේ මිනිස්සු හැමදාම රවටනවා . ලොකුවට කතා කරන්න දෙයක් නොවෙයි ..

    • @TharinduZiyara
      @TharinduZiyara 2 місяці тому +1

      english tike title tika kiyanna puluwanda

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому

      @@TharinduZiyaraදූපත් වාසී මරිමෝල් මෝඩ හැත්ත ට මැජික් වගේ ඇති...😄😄😄😄😄

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 місяці тому +1

      Whats the title

    • @harithaumayanga4216
      @harithaumayanga4216 2 місяці тому +5

      ​@@dinushabandu3996Ithin buddimath dupath wasi nowana oya titles tike kiyan yan balanne 😂

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому

      @@harithaumayanga4216 .😄😄😄 මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී සිංදුවක තාලය හොයාගන්න බැරි උබලා වගේ මරිමෝල් මෝඩ හැත්ත ට අමුතුවෙන් තාල පෙන්නන්න ඕන නැහැ . ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් සර්ච් කරපං . පෝලිමේ එලියට එයි සිංහල සිංදු ලියපු ඉන්දියා බංගලි නේපාල් තායි සිංදු වල කොපි.😄😄😄

  • @namalwithanage7269
    @namalwithanage7269 3 місяці тому +1

    Niwansuwa lebewa 🙏🙏🙏🙏

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh 2 місяці тому

    ❤❤

  • @RashRash-vc7bv
    @RashRash-vc7bv 2 місяці тому

    ❤️

  • @Sam77-sp1ut
    @Sam77-sp1ut 2 місяці тому