මහින්ද වෙනුවෙන් චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මහින්දගෙන් ගේම ඉල්ලලා වැඩක් නෑ... | Chamara Sampath

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 6 днів тому +34

    නියමයි චාමර මන්ත්‍රීතුමා

  • @WslfonsekaWslfonseka
    @WslfonsekaWslfonseka 5 днів тому +20

    මහින්ද සර් සදාකාලික මතකයක් ❤️

  • @g_c1413
    @g_c1413 6 днів тому +270

    මහින්දට ලැබෙන්න ඕන දෙ ලැබෙන්න ඕන මොනා කලත් මිනිහා රටට වැඩක් කලා

    • @cultivatingmindful
      @cultivatingmindful 6 днів тому +2

      Katada

    • @ChandimaDissanayaka-gj5es
      @ChandimaDissanayaka-gj5es 6 днів тому

      අම්මට​@@cultivatingmindful

    • @lofiboy4154
      @lofiboy4154 6 днів тому +1

      උබට වැඩ කරාඅ😂

    • @WMSS742
      @WMSS742 6 днів тому +3

      එහෙම බැ බන්, උ තනියම නෙවෙයිනේ එවා කරේ... එයා අණ දුන්න එක නිවැරදියි... නමුත් එ දේවල් කරේ මිනිස්සු.... ඉතින් පොඩි වැරැද්දක් කරානම් එකට දඩුවම් ලැබෙන්න ඕනේ

    • @hirantha12345
      @hirantha12345 6 днів тому +1

      ubawa haduwada /?

  • @CharityDeA
    @CharityDeA 6 днів тому +75

    අනිවාර්යයෙන්ම අපි මහින්දව ආරක්ෂා කරන්න කල හැකි සෑම සහයෝගයක්ම දෙනවා ...

    • @shanthaperera2571
      @shanthaperera2571 4 дні тому

      @@CharityDeA පරයව ගෙදර ගෙනිහිං තියාගනිං..සක්කිලිය ගියෙ නැතිතං ගහල පන්නනව..

    • @KusalPerera-r5l
      @KusalPerera-r5l 3 дні тому +1

      Palayan geadrata gihin uge puka kapan 😂gode baiya 😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 6 днів тому +162

    කාගෙන් උනත් පලි ගන්නවා කියන්නේ එම පාලනය පිරිහිමේ ලක්ෂණයි පලිගැනිම නොව වැදගත් රට සංවර්ධනය කිරිමට පියවර ගැනිමයි ❤

    • @Dilshanpasindu290
      @Dilshanpasindu290 6 днів тому +20

      @@WimalawiraDisanayaka කොහෙවත් පලිගන්නව කියල නෑනේ...ජනාදිපති වෙන්නකලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ඕව ඉදිරිපත්කරල තිබ්බ ...නීතිය සැමට පොදුවෙන්න ඕන.

    • @lofiboy4154
      @lofiboy4154 6 днів тому +10

      කොහෙද ප# පලිගන්නෙ, නීතිය ක්‍රියාත්මක කරද්දි පලිෆන්නවද😂

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 6 днів тому +2

      Rata hadanda hadankota kakulen adina සදාකාලික parajithayo.

    • @krishanthiabeygunawardena8031
      @krishanthiabeygunawardena8031 6 днів тому

      Definitely

    • @ChandraRajaguru-r6w
      @ChandraRajaguru-r6w 6 днів тому +4

      සරත් පොන්සේකට කරේ මොනාද දන්නේ නෑ 😂😂😂😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 6 днів тому +220

    මහින්ද මහත්තයාව රකින්න කෙලෙහිගුණ දන්න හැම මනුස්සයාව බලාගන්නවා.. මේ රට නිදහසින් සනසපු රජෙක්..

    • @yenuli974
      @yenuli974 6 днів тому +5

      ❤❤

    • @Kumara-q7x
      @Kumara-q7x 6 днів тому +10

      Mahinda kora anthimata rata kewa Dan sapada😂😂😂rate mi harak innawa🐃🐃🐃🇱🇰

    • @DuleekaMadushani-s4m
      @DuleekaMadushani-s4m 6 днів тому

      😂😂😂

    • @premanandaatapattu5869
      @premanandaatapattu5869 6 днів тому +5

      පොන්සේකාව බලාගන්නේ නැද්ද

    • @ishancharith6218
      @ishancharith6218 6 днів тому +2

      මහින්දට කලින් එහෙනම් දුටු ගැමුනු රජතුමාට කෙලෙහෙගුණ පෙන්නපන් එලාරගෙන් රට බේරුවට.රටේ උන් හිගන්නු වෙලා රට බේරුවාට ජනාධිපතිලා සුර සැප දෙන්න ඕනිද බූරුවෝ.

  • @LIVIzZMusic1
    @LIVIzZMusic1 6 днів тому +70

    අපි එනව දකුනෙන් MR❤️‍🔥

    • @NuwanChinthaka-kz3rv
      @NuwanChinthaka-kz3rv 6 днів тому +6

      අපිත් එනවා උතුරේන්,හදවතේ නායකයා MR❤️

    • @ChandraRajaguru-r6w
      @ChandraRajaguru-r6w 6 днів тому +7

      බේරේ වැවේනාන්නද😂😂😂😂😂😂

    • @darshana6012
      @darshana6012 6 днів тому +7

      වරෙනකො බේරේ වැවෙන් නාලාම යමු😅😅😅

    • @ChandraRajaguru-r6w
      @ChandraRajaguru-r6w 6 днів тому

      @darshana6012 මම සබන් දෙන්න ම්

    • @Officialmafia2.0
      @Officialmafia2.0 6 днів тому +5

      Ane dakune apitnm ubta wage puke amruwk na😂

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 6 днів тому +78

    ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට මොනවා හරි උනොත් සිංහයො හැමොම පාරට බහි ආදරෙයි රාජපක්ෂ මැතිතුමා ට

    • @SAS-g8i
      @SAS-g8i 6 днів тому +6

      අනිවාරෙන්ම

    • @anjana6207
      @anjana6207 6 днів тому +1

      Anee hukapammm😅

    • @susiruwijesiri3513
      @susiruwijesiri3513 6 днів тому

      chande paradinakota sihnayo khd htyt mahindage pu*ka lewa kaka d

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 6 днів тому +1

      උබයි උබෙ අම්මයි බැස්සොත් තමා

    • @veganElephant-j9b
      @veganElephant-j9b 6 днів тому +3

      බේරේ වැව පැත්තට යන්න එපා 😭

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 6 днів тому +64

    නියමයි! චාමර මන්ත්‍රීතුමා ❤

    • @poojithadananjaya
      @poojithadananjaya 6 днів тому +2

      2.50 උබලගෙ වැඩ්ඩා චාමරද😂💔🤣

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 5 днів тому

      ​@poojපොළේ හිටියේ මේකගේ හොර ගෑණිදithadananjaya

    • @VajiraDissanayaka-l5t
      @VajiraDissanayaka-l5t 5 днів тому

      ​@@poojithadananjayaඔව් ඔව් කිරි බදුල්ලෙන් එවලා තියෙන්නේ

    • @poojithadananjaya
      @poojithadananjaya 5 днів тому

      @VajiraDissanayaka-l5t 🤣🤣

  • @apariyawathi675
    @apariyawathi675 6 днів тому +60

    කියන ඒව අහගෙන ඉන්න බැරුව කෑ ගහනව.හරි වැදගත් උගත්තු ටික.

  • @alwaysonYT2024
    @alwaysonYT2024 6 днів тому +139

    මහින්දට ගෙයක් දීලා තියෙන ව්‍යවස්ථාවෙන්ම තමා අනුරට දැන් ඉන්න ජනාධිපති නිල නිවෙස, බලය හැමදේම දීලා තියෙන්නේ. ව්‍යවස්ථාවේ අනුර විඳින සැප ok වෙන්නත් මහින්ද විඳින සැප බැරි වෙන්නත් බෑ.
    ඒ නිසා ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්න මුලින්. කසිප්පුකාරයෙක් වගේ චොප්පෙ පාට් ජනාධිපතිට ගැලපෙන්නේ නෑ

    • @yenuli974
      @yenuli974 6 днів тому +9

      අනිවාරෙන්ම..

    • @EnaJanapathi
      @EnaJanapathi 6 днів тому +3

      වත්දුකා මුුට වඩා ලාබාලයි 45 දි ජතාධිපති

    • @binu_77
      @binu_77 6 днів тому +10

      මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති කෙනෙක් . අනික ඌ සැප විදිනවා අපි උබලට වඩා දහස් ගුනේකින් . අනුරලා ඒ අතින් පට්ට කට්ටක් කාල ආපු අය . අරුන් පරම්පරා හතකට සැප විදින්න දීලා තියෙන්නෙ හෙට ඉපදෙන්න ඉන්න දරුවත් ණයකාරයෙක් කරලා . උන් පවුල පිටින් රටේ ආර්තිකේට ඇරලා දැන් කියවන්නෙ නිකන් අපි එහෙම කරා වගේ

    • @lyricswaveproduction
      @lyricswaveproduction 6 днів тому +3

      😂😂 ව්‍යස්තාවෙන් දීලා තියෙන්නෙ පඩියෙන් 1/3 ක් ගෙදරකට දෙන්න 😂

    • @stuckd9499
      @stuckd9499 6 днів тому +1

      Aniwa.

  • @sanjayakumara48624
    @sanjayakumara48624 6 днів тому +120

    මම අපෙ අම්මගෙන් බැනුම් අහ අහ මාලිමාවට චන්දෙ දුන්නෙ හැබැයි අම්මව වෙනස් කරන්න දැගලුවේ නෑ හේතුව අපෙ අයිය 58සේනාන්කෙ හිටපු කාලෙ අම්ම නොකා නොබී මාර දුකක් වින්ද ඒ දුක නැති කරපු මනුස්සයට එයාල දේවත්වයෙන් සලකන්නේ මේවගේ වයිරී ප්‍රකාශ ජනාධිපති කෙනෙක් කරනකොට අම්ම හරි මන් වැරදි කියල මට ඉබේටම හිතුන.

    • @sapumaldissanayake6922
      @sapumaldissanayake6922 6 днів тому +5

      👍

    • @කුනුපඩයායුටියුබ්චැනලය
      @කුනුපඩයායුටියුබ්චැනලය 6 днів тому +1

      මොකද්ද වැරැද්ද?

    • @sanjayakumara48624
      @sanjayakumara48624 6 днів тому +23

      පරණ මිනිස්සු කවදාවත් තරහක් තිබුණත් ඒක බැන්න ගැහුව ඒක එතනින් ඉවරකලා මේ මිනිස්සු මේ වෛරය ඉවරකරන් නෑ රටේ නායකය කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි අපෙ අම්ම හරි කිවුවෙ එයා හැමවෙලේම කිවුව අනුර නායකයෙක් වෙන්න සුදුසු නෑ කියල

    • @krishanthiabeygunawardena8031
      @krishanthiabeygunawardena8031 6 днів тому

      @@sanjayakumara48624 true

    • @lahiruprasad5569
      @lahiruprasad5569 6 днів тому +2

      පල පල

  • @supundhananjaya1575
    @supundhananjaya1575 6 днів тому +115

    හදවත වයිරයෙන් පිරුණු ලප අනුරය

    • @sandunrangana8437
      @sandunrangana8437 6 днів тому +8

      උබටත් නිවන් සුව

    • @ravinduperera9930
      @ravinduperera9930 6 днів тому +11

      උබට ෆොන්සේකාගෙන් පලිගන්නවා දැක්කේ නෑ නේද

    • @MultiCom-q4x
      @MultiCom-q4x 6 днів тому

      මෝඩ පගයා 😂

    • @yenuli974
      @yenuli974 6 днів тому +10

      lapaya ට ඇපත් නැති වෙනව ලඟදිම

    • @shawnboy85
      @shawnboy85 6 днів тому +1

      Gona unata kamak na saddeta umba kiyanna epa😅😅😅

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 6 днів тому +164

    ඇත්තමයි ජනාධිපති තුමා ගෙ ඒ කතාව එතුමට සුදුසු නෑ

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 6 днів тому +51

    මා මෙතෙක් දූටු ශ්‍රීලංකාවේ අදූරදර්ශිම ජනාධිපති තමයි අනුර කුමාර ......කයිය විතරයි වැඩ නැහැ ...අවුරුදු 2ක් යන්න කලින් මෙයාට යන්න වෙනවා අනිවාර්යයෙන් ම....ගෝඨාබය වගේ.....ඇවිදින් මාස 3 යි.....මොනවාද රටට කලේ මෙයා.......

    • @KaveeGunathilaka-jf5cu
      @KaveeGunathilaka-jf5cu 6 днів тому +2

      අනෙ පලයම් උබගෙ මොලෙ හිලක්😅

    • @dahamsakapila8646
      @dahamsakapila8646 6 днів тому

      පුක

    • @Saikoeditz1
      @Saikoeditz1 6 днів тому +2

      Ubage thama mole hilak thiyenne Moda jeppo😂😂​@@KaveeGunathilaka-jf5cu

    • @AmaNawanjali
      @AmaNawanjali 6 днів тому +3

      පච කියන්නෙ ඒක තමයි කරන්නේ .

    • @dineshmaddumage506
      @dineshmaddumage506 6 днів тому +1

      Kaalakanni බලු jeppo අනුර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni බලු කල්ලිය කිසිම aartika වැඩ piliwelak nati dakmak nati kaalakanni අනුර 😢

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 6 днів тому +26

    චාමර මහත්තයා 👍👍👍👍👍👍

  • @MaheshChathuranga-pb8pf
    @MaheshChathuranga-pb8pf 6 днів тому +18

    සුපිරි කතාව ජය වේවා කොන්දක් තියෙන ඇමති කෙනෙක් නියමම කතාව

  • @aspunchihewa
    @aspunchihewa 6 днів тому +123

    කෝ මේ මාලිමාවේ මන්ත්‍රීලාගේ විනය.. ඊයා...

    • @wishwa9188
      @wishwa9188 6 днів тому +20

      බුදුඅම්මෝ විනය තියන් චාමරයා😂

    • @VishakaNilmini-h2x
      @VishakaNilmini-h2x 6 днів тому

      ​@@wishwa9188pala huththa😂😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 6 днів тому +5

      විනයක් නැති උන් එක්ක වැඩ කරන්න ඕන උන්ට ගැලපෙන්න. නැත්තන් එනවා ඔලුවට අත හෝදගෙන

    • @binu_77
      @binu_77 6 днів тому

      😂😂😂

    • @anuruddaperera5496
      @anuruddaperera5496 6 днів тому

      @@wishwa9188
      චාමර කතා කරද්දි උඹලගෙ
      බල්ලො උන් ඇයි බුරන්නෙ

  • @jayagamusrilanka
    @jayagamusrilanka 6 днів тому +27

    ලපයා නිකන් පචයා වෙනවා..ගම්කබරයෝ ජනාධිපති වුනාම එහෙම තමයි

  • @anuruddaperera5496
    @anuruddaperera5496 6 днів тому +53

    විපක්ෂෙ අය කතා කරද්දි
    පක්ෂෙ බල්ලො බුරනව 😁

  • @sunetv3911
    @sunetv3911 6 днів тому +59

    කයිය විතරක් තමා ජනාධිපතිගේ චාමර ඇත්ත කතාකරනවා

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 6 днів тому +75

    Come on චාමර... 🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 6 днів тому +31

    ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් දෙවියන් සදාකාලික සිංහයා හදවතේ සිංහයා සදාකාලික සිංහයා මහින්ද Rajapaksha සිංහයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HiruSadu123
    @HiruSadu123 6 днів тому +61

    රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතා සමගයි❤❤❤❤❤❤❤❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 6 днів тому +102

    චාමර වගේ මිනුස්සු ඉන්න ඕනි නැත්නම් වැඩක් නැ ඡන්ද 19,000 සැර කොහොමද 🥰🥰

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 6 днів тому +76

    ලපයට ජනාධිපති කියන්නවත් සතපහක වටිනාකමක් නෑ 😂😂😂

    • @poojithadananjaya
      @poojithadananjaya 6 днів тому

      මහින්දට වටින්නෙත් නැ පොන්නයෝ🤣💔 හොර සක්කිලියා

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 5 днів тому

      හොරා කාපු නැති හින්දද මෝඩයා

    • @dkwalker6699
      @dkwalker6699 5 днів тому +7

      Ubee hati balapankoo gembek wagee

    • @poojithadananjaya
      @poojithadananjaya 5 днів тому +2

      @@dayanandakarunamunige9732 පල ගෙම්බා🤣👍

    • @AyeshDikkumbura
      @AyeshDikkumbura 5 днів тому +3

      උබනං සදබොද වෙන්න ඇරගත්ත එකෙක් වගේ හාමුලට කියල 😂

  • @KiraaHA
    @KiraaHA 6 днів тому +127

    මාත් මාලිමාවට චන්දේ දුන්නේ ඒ උනාට මේ කතාවට මම එකගයි ලක්ෂ 44 කට ගෙයක් කුලියට ගත්තොත් කොන්ඩේ බැදපු එකෙක්ම තමයි ඉතින් 😂

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 6 днів тому +24

    මොනවා උනත් සම්පත් වගේ එකෙක් විපක්ෂේ ඉන්න ඔන රටේ ප්‍රශ්න භය නැතුව කතා කරන්න 👍

  • @sadisi
    @sadisi 6 днів тому +115

    සුපිරි චාමර උඹ තමයි මිනිහ❤

    • @runbarryrun2717
      @runbarryrun2717 6 днів тому +3

      pau neda, mahindata ube salli walin kanna diyanko u paunam

    • @premanandaatapattu5869
      @premanandaatapattu5869 6 днів тому +4

      සරත් පොන්සේකා හිරේ දාපු එකටත් කතාකරන්නේ නැද්ද

    • @sadisi
      @sadisi 6 днів тому

      @@runbarryrun2717 ඌ එච්චර හිගන වෙලා නෑ

    • @ranjanmahesh5579
      @ranjanmahesh5579 6 днів тому

      Puka dipan chamarata

    • @laksithliyanage1009
      @laksithliyanage1009 6 днів тому

      ​@@premanandaatapattu5869eka anurata kiwwoth neda honda? Ekata neda eyawa genaweth?

  • @YamunaKumari-e8x
    @YamunaKumari-e8x 6 днів тому +98

    මහින්ද රාජපක්ෂ සර් ඔබතුමා ට දිර්ගායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 5 днів тому +3

      දෙරණෙයි හිරැ එකෙයි ජිවත් වෙන කුලී කමෙන්ට් බලකාය 😂😂😂

    • @shehandilhara4318
      @shehandilhara4318 4 дні тому

      හා 😅​@@REDFOXDJCRASH

    • @KusalPerera-r5l
      @KusalPerera-r5l 3 дні тому

      Idakin kala kanni mahindala nisa thama thopita thope daruwanta oya jiwath wennawath bari thanakata rata path wela thiyenne

  • @lalwikramasooriya6356
    @lalwikramasooriya6356 6 днів тому +26

    සුපිරි මනුස්සයෙක් මිනිස්සුන්ගෙ උගත් කම් නෙවි වටින්නෙ මනුස්සකම්

  • @KusumKusum-n1v
    @KusumKusum-n1v 6 днів тому +20

    ලපයට හැකි ඉක්මනින් නිවන් සුව පතමු

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 6 днів тому +95

    මහින්ද කියන්නේ සිංහයක් නැතුව අනුර වගේ කොටළු වෙක් නෙමෙයි ❤❤❤❤❤

    • @soli_knowledge
      @soli_knowledge 6 днів тому +1

      🤣🤣🤣🤣

    • @Kumara-q7x
      @Kumara-q7x 6 днів тому

      @@WaruniPriyanandani sinhala ratata ma keliya thopi thawath puka dipiyau lajjai amu gawayek🐃🇱🇰

    • @poojithadananjaya
      @poojithadananjaya 6 днів тому +2

      සිංහයා බල්ලෙක් වෙලා ඉන්නෙ දැන් 🤣💔

    • @nadukatu8084
      @nadukatu8084 6 днів тому

      pitipassen an dekak enawada balapan😂😂😂

    • @nandanahiggoda4058
      @nandanahiggoda4058 6 днів тому

      රෙද්ද තමයි

  • @saleeveryone8201
    @saleeveryone8201 6 днів тому +21

    මුල අමතක කරාම සාරය ඉවර උන ගමන් ගහ කඩා වැටෙනවාමයි

  • @MalithMalith-xf4em
    @MalithMalith-xf4em 6 днів тому +202

    මොනවා උනත් එතුමාගෙන් පලි ගන්න එක වැරදියි 😢

    • @wishwa9188
      @wishwa9188 6 днів тому +17

      පලිගන්නවා නෙවේ නීතියයි ක්‍රියාත්මක කර්න්න්‍ර 😂 ඔච්චර සල්ලි කාරයෝ තාම අපෙ සල්ලි වලින්නෙ ගෙවල් වල ඉන්නෙත්..ඒක තේරෙන්නැති තරමට උබලගෙ ඔලු වහල් කමින් පිරිලා බං

    • @shawnboy85
      @shawnboy85 6 днів тому +6

      Kauda buruwo pali ganne... hari de karanne.. rate janathawage salli...

    • @yenuli974
      @yenuli974 6 днів тому +11

      @@wishwa9188 AKD ට පුක දෙන්න හේතුව කියපන්.. 😂😂 නීතිය කොහෙද යකෝ ක්‍රියාත්මක කරන්නෙ.. ව්‍යවස්තාව බලපන් හරියට කියෝල

    • @dileepanuwan2127
      @dileepanuwan2127 6 днів тому

      ​@@shawnboy85janathawage awa ginithiyapu un unama kade yana gaman wahal kama gana katha karanawa

    • @e-moneyking7628
      @e-moneyking7628 6 днів тому

      උබම උබෙන් අහපන් උබ වහලෙක් 😂​😅 ඇහැරියන් දැන්වත් වහල් මනසින්@@yenuli974

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 6 днів тому +25

    නියමයි

  • @buddikanuwan1906
    @buddikanuwan1906 6 днів тому +65

    මහින්දගෙ නම ඇහුනත් අනුරට තාමත් කක්කි බර

    • @RelaxationVibes223
      @RelaxationVibes223 6 днів тому +2

      ඇයි ඒ නාකියට දැන් ඇවිදගන්න පණ නෑ 😂😂😂

    • @asithaweerakkody5405
      @asithaweerakkody5405 6 днів тому

      උඹේ ආච්චි , සීය හැමදාමත් තරුණ ද ?

    • @shanthaperera2571
      @shanthaperera2571 6 днів тому

      ඇයි මරා පකීර්ද.....මතක නැද්ද ඕක ත්‍රීකුනාමලේ හැංගුන මතක නැද්ද බල්ලො...

    • @nuwaraeliyaTvchannel
      @nuwaraeliyaTvchannel 6 днів тому

      Ube genita wenna ethi

    • @shanthaperera2571
      @shanthaperera2571 6 днів тому

      @@buddikanuwan1906 මහින්ද සක්කෘලී පරයෙක් ඛව නොදැන රැවටුනාට අනුරට දඩුවම

  • @pawanthushara7523
    @pawanthushara7523 6 днів тому +26

    මහින්ද මහත්තයා 🙏🙏❤❤🙏🙏

    • @kavindubandara7172
      @kavindubandara7172 5 днів тому

      එතකොට රට බංකොලොත් කලේ මම

    • @VajiraDissanayaka-l5t
      @VajiraDissanayaka-l5t 5 днів тому

      ​@@kavindubandara7172වෙන්න පුලුවන්

  • @Lyricsuniverse11
    @Lyricsuniverse11 6 днів тому +16

    ජනාධිපතිතුමා පරණ තැටිය ගහන එක අයින් කරලා දැන්වත් වැඩ කරන්න පටන්ගනී කියලා මං හිතුවේ. ඒත් මෙයා පරණ මිනිහාමයි😂. අවුරුදු 5 ඉවරවෙනකම් විපක්ෂයේදි කරා වගේ අර මිනිස්සු එක්කම පැටලි පැටලි ඉදියි වගේ.

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 6 днів тому +100

    ආන්ඩු වේ දුක අහන්න ජනතාව ට දැන් වේලා තියේන්නෙ 😂😂

    • @johnsonfernando6170
      @johnsonfernando6170 6 днів тому +3

      බල්ලො පාර්ලිමේන්තු ආවම ඔහොම තමයි මහින්ද මහත්තයට අත තිබ්බ දාට තමයි ජෙප්පන්ගෙ ආන්ඩුවෙ අවසානය පටන්ගන්නෙ

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 6 днів тому +2

      ​@@johnsonfernando6170 Ratee heta ipadena podi ekawath loketa nayak karala unge hathmuthu paramparawatama hamba karagaththa. Thamath kadee yanawane ubala😂😂😂

    • @dhanushkalakshan2262
      @dhanushkalakshan2262 6 днів тому +1

      @@johnsonfernando6170 kanna salli na pagayata, habai redi hodana widiha

    • @MrOJWR
      @MrOJWR 6 днів тому

      @@johnsonfernando6170 උඹ බූරුවෙක් වගේ කෑ ගැහුවට මහින්ද කියන්නෙ සතෙක්, රටේ පාතලය, අවිනීතිය රජ කරවන්න මුල පුරපු එකෙක්, කම්බ හොරෙක්.

    • @tharushiyatawara
      @tharushiyatawara 6 днів тому +1

      ​@@sathmalparanawithana8635ණය කරේ රනිලා ඒක අනුරමයි කිවුවේ 😂💔 අපි නෙමේ නිකන් නොදන්නා රෙද්දවල් කතා නොකර ඉදහං හරකෝ 😂💔

  • @AmaNawanjali
    @AmaNawanjali 6 днів тому +16

    මහින්ද මහත්තයා ට දීර්ඝආයුශ ලැබේවා ❤❤

  • @PubuduLakmal-j7v
    @PubuduLakmal-j7v 6 днів тому +24

    මොනව උනත් චාමර සම්පත් පාර්ලිමේන්තු යවන්න දායක උන මිනිස්සුන්ගේ ගහපු කතිරෙට වටිනාකමක් තියනව අද ❤

  • @SLChathuwa
    @SLChathuwa 6 днів тому +18

    චාමර හැමදාම ඉතින් අමතනවා ලොවෙත් නැතිවෙන්න.. Respect ❤

  • @Chenchi-v4s
    @Chenchi-v4s 6 днів тому +65

    අපි දැකලා තිබුණේ නැ දුටුගැමුණුලා,පරාක්‍රමබාහුලා,විජයබාහුලා හැබැයි අපි දැක්කා මහින්ද රාජපක්ෂව....නමින් රජ කෙනෙක්....ඒ මනුස්සයගේ දේශපාලන නායකත්වය හින්දා තමයි අදමේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගෙන නිදහසේ උතුර දකුණ යාකරන්න පුළුවන් වුනේ...එහෙම මනුස්සගේ ඉන්න තැනට මෙහෙම කරනවා කියන්නේ...වැඩි කල් නොයා හම්බ වෙනවා...අනිවාරෙන්ම....අපි බලමු...ඉස්සරහට...

    • @lankagossip1406
      @lankagossip1406 6 днів тому +2

      Rajuntalata wahal kam karana ambettiyo kohomath hadann be 😅

    • @nirashamadhubhashini6014
      @nirashamadhubhashini6014 6 днів тому +3

      @@lankagossip1406 ubalath itin malimawa uda tiyagena oya karanne wahalkamak neweid yann prashnayak pacha janapathije wahallu

    • @AmaNawanjali
      @AmaNawanjali 6 днів тому

      ඇත්තටම මරි මෝඩ ගමෙ ගොඩේ මිනිස්සු වත් ඔහොම පච කෙලින්නෙ නැහැ

    • @ChandraRajaguru-r6w
      @ChandraRajaguru-r6w 6 днів тому

      රජ හොරෙක්😂😂😂😂😂 හොර රජෙක්

    • @maneshdananjaya390
      @maneshdananjaya390 6 днів тому +3

      @@lankagossip1406 thopi danne ne thopith Jeppange wahallu kiyala

  • @neelkusum3760
    @neelkusum3760 6 днів тому +37

    කො හිගන මාලිමාවෙ ව්නය.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 6 днів тому +91

    සහතික ඇත්ත ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා ❤❤❤❤❤ 🙏

    • @premanandaatapattu5869
      @premanandaatapattu5869 6 днів тому +2

      සරත් පොන්සේකාට කියන්නේ නැද්ද

    • @maneshdananjaya390
      @maneshdananjaya390 6 днів тому

      @@premanandaatapattu5869 eyatath ehema thamai, methana eya sambanda wela nene

    • @kavindubandara7172
      @kavindubandara7172 5 днів тому

      එතකොට රට බංකොලොත් කලේ අපි

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 6 днів тому +34

    මෙතුමාට විපක්ෂනායක කම ලැබිය යුතුයි❤

  • @dharmawithanage808
    @dharmawithanage808 5 днів тому +8

    Niyama kathaawa..Chamara API support ..!❤

  • @KushanFernando-o5y
    @KushanFernando-o5y 6 днів тому +26

    මොනා උනත් රටේ යුද්ධය නිම කරන්න දායක ඌ නායකයෙක්
    නියම කතාවක්

    • @SamanSaman-x5j
      @SamanSaman-x5j 6 днів тому

      යුද්දේ නිම කරා කියලා එයාට එයාගේ පව්ල එක්ක හොරා කන්න අපි බඩගින්නේ නහින්නේ අපිත් දකුණේ තමයි මුන් ඔක්කොම එකතු වෙලා හොරකන් කරලා දැන් වැලලෙන්න හදනවා

    • @SanduL.1234
      @SanduL.1234 6 днів тому +1

      @@SamanSaman-x5j uba dakkada horakan karanawa

    • @nuwaraeliyaTvchannel
      @nuwaraeliyaTvchannel 6 днів тому +1

      Apini pako udde kare

    • @SanduL.1234
      @SanduL.1234 6 днів тому +2

      @ oyala karanna athi, bari welawath mahinda awe naththm thawa awurudu kiyak adenna thibbada.
      oyalata hithena hithena widihata gahanna bane kotinta. udin order eka enna epaye.
      mahindata kalin hitapu ki denek gahala iwara karanna thiyeddi orders change karada.

  • @Djrrdulaj
    @Djrrdulaj 6 днів тому +87

    හැබැයි අනුර උඹ කොහොම හරි හැමදාම බලේ ඉන්න බලහන්. මහිංද නම් රටට මොනා හරි දෙයක් කරලා තියනවා උඹ මොනවද කරලා තියෙන්නේ පච කියලා කියලා , කරන්න බැරි දේවල් කියලා , ගොබෙල්ස්ගේ නියාය දාලා ජානාදිපතිවරනය දිනුවා විතරයි. අනුර උඹත් දවසක විශ්‍රාම යනවා. එදාට උඹත් පරිමින් ජීවත් වෙන්න පුලුවන් විදිහට ජීවත් වෙයන්. මහිංද ගාඩ් එක නැතුව පාරේ ගියත් අනුර උඹට නම් කවදාවත් ගාඩ් එක නැතිව පාරෙ යන්න වෙන්නේ නෑ අනාගතේදී. ඒක හොදින් මතක තබාගත යුතුයි.

    • @PilaminajenatFernando-qk2lu
      @PilaminajenatFernando-qk2lu 6 днів тому +2

      💪🦁💪

    • @chandimarajapaksha9478
      @chandimarajapaksha9478 6 днів тому +3

      අනිවාර්යයෙන්ම ❤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 6 днів тому +1

      aparade 2022 May 9 guard ekath ekkm pare yann tibuna Mahindat, ehenm dan gewal prashneth naa… Anuranm Galle Face ekat gihin yahathin awa. Sajith unath guard eke pihiten hari yahathin awa.

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 6 днів тому +5

      අවුරැදු 5 යන්නට කලින්ම ..තඹුත්තේගමට ගිහින් හැංගෙන්න වෙනව.

    • @tomba-u7b
      @tomba-u7b 6 днів тому +3

      උබල වගේ පාදඩ වහල්ලු බං. බතුත් කාපන් පුන්නක්කුම නොකා

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 6 днів тому +21

    අනුර ජෙප්පො ටික වෘත චලිතයේ යොදවනවා තේරෙන්නෙ නැද්ද 😅😅 හාල් ප්‍රශ්න 👉ලුණු ප්‍රශ්න 👉පොල් ප්‍රශ්න 👉හාල් ප්‍රශ්න ..........

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 6 днів тому +79

    Respect ❤සුපිරි කතාව

    • @ishancharith6218
      @ishancharith6218 6 днів тому +1

      පප තමා respect කියන්නේ.මේ කතා කරන්නේ අමු ගොනෙක්.

    • @ChamindaJayarathna-n3k
      @ChamindaJayarathna-n3k 6 днів тому

      😂😂😂

    • @pawiswarnamali1839
      @pawiswarnamali1839 6 днів тому +1

      @@ishancharith6218 එතකොට උගත්තූ කියලා ආපු 159 ගොන් හරක් නෙවෙයිද

    • @ishancharith6218
      @ishancharith6218 6 днів тому

      @@pawiswarnamali1839 කව්ද ගොන් හහක්.චාමර සම්පත්ගේ අධ්‍යාපන සුදුසු කම් මොනවාද මන්ත්‍රී කමකට.පිස්සුවෙන් පාර්ලිමේන්තුවේ ⁣බෙරිහන් දුන්නට වැඩක් තියනවාද.ඌව සුද්ද කරන එව්නුත් ඒගානටම හරක් වෙන්න එපැයි.

    • @tharushaherath6881
      @tharushaherath6881 6 днів тому

      Pala hutti

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 6 днів тому +82

    චාමර අපේ එකා.. පොලවේ ජීවත් වෙන එකා..
    ❤️❤️❤️❤️❤️

    • @shawnboy85
      @shawnboy85 6 днів тому +7

      Ubath mu wage harakekda?

    • @e-moneyking7628
      @e-moneyking7628 6 днів тому +10

      ආතල් දෙන්න එපා බන්😅

    • @Kumara-q7x
      @Kumara-q7x 6 днів тому

      ​@@shawnboy85💯👍🤣🤣🤣

    • @priyanthabandara554
      @priyanthabandara554 6 днів тому +3

      ගෙදර එක්කන් යන්න තමා තියෙන්නේ එහෙනම්

    • @premanandaatapattu5869
      @premanandaatapattu5869 6 днів тому +3

      ගවයෙක් වගේද

  • @RukmaalEkanayaka
    @RukmaalEkanayaka 6 днів тому +31

    අනිවාර්යයෙන්ම අපි එනව රටට වැඩක් කරපු මනුස්සයෙක්

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 6 днів тому +52

    ජෙපි 159 ලාවුලු කාපු රිලවු වගේ තනි චාමර ඉස්සරහා

    • @Donatello1z
      @Donatello1z 6 днів тому

      ඉදකින් ගෙම්බා

    • @himeshmadushan6851
      @himeshmadushan6851 6 днів тому +1

      බලපන් ඉලග ආන්ඩුවේ කතාව චමරයා නැකිටලා යනවා.😅

    • @maneshdananjaya390
      @maneshdananjaya390 6 днів тому +1

      laawalu newei keri kaapu rilau wage

    • @Krishanjaguar
      @Krishanjaguar 2 дні тому

      තොපි වගේ පොන්නයොන්ට ඌ පොරක් තමා😂😂

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 6 днів тому +22

    කැලැවල ,දේශපාලන කරපුන්, මහින්ද මහත්තය රංත්තන් මනුෂ්‍ය,

  • @lakmalrajapaksha9703
    @lakmalrajapaksha9703 6 днів тому +160

    යුද්ධය ඉවර කරපු කට්ටිය ඉන්නවා රණවිරු සෙවණේ ..ගිහින් බලාන්න...

    • @prasadmanjuka1656
      @prasadmanjuka1656 6 днів тому +2

      අනිවාර්යයෙන්ම

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 6 днів тому

      ඊශ්‍රයලය හමාස් කාරයො මරන්නෙ නැ.. එන හමාස් නායකය මැරුව නිසයි අද සටන් විරාම තියල තියෙන්නෙ හමාස්

    • @cb-jz9kb
      @cb-jz9kb 6 днів тому +25

      @@lakmalrajapaksha9703 එහෙනම් අවුරුදු 30 යුද්දෙ කළේ මොකටද? 😂😂 ජනාධිපති කෙලින් තීරණ ගත්තෙ නැත්තම් යුද්දෙ දිනන්න බෑ රටවල් වලින් කොච්චර බලපෑම් ආවද? අදටත් මහින්දලාට යන්න තහනම් රටවල් තියෙනවා

    • @dilaniweerasuriya5047
      @dilaniweerasuriya5047 6 днів тому +4

      හරකේක් ද😂😂😂😂

    • @lofiboy4154
      @lofiboy4154 6 днів тому +2

      ​@@cb-jz9kbඕක කරපු ප# 😂 ජවිපෙ නැත්ත ඕකට දිනන්නවත් බා යකෝ, යුද්දෙ කරන්න බෑ ගග අඩ අඩ් ඉද්දි ජවිපෙන් තමා කරපන් කිව්වෙ😂😂

  • @White_Hawk_17
    @White_Hawk_17 6 днів тому +28

    සිරාවටම අනුර යනු පලිගන්න ආපු කාලකන්නියෙක් මොනවා උනත් කාලයක් තිබ්බ මහින්ද තමන්ගේ ජනතාව වෙනුවෙන් කැප උන.
    නමුත් කළගුණ නොදත් ජනතාව සහ උතුරේ චන්ද වලින් ආපු අනුරය පළිගන්නේ එ වගේ කෙනෙක්ගෙන්.
    Respect chamara.

    • @SasinduDilsara-z3l
      @SasinduDilsara-z3l 6 днів тому +1

      okkotama kalin real account walin real namakin comment dpn napunsakayo wage boru nam dagena comment karanne nathuwa

    • @maneshdananjaya390
      @maneshdananjaya390 6 днів тому +1

      @@SasinduDilsara-z3l ane pala keri ponna jeppa thoth Jepi mada balakaye ekek nedazz?

    • @SasinduDilsara-z3l
      @SasinduDilsara-z3l 6 днів тому

      @ tho rajapakshalage gu kapn wesige putha thoge ammata ballo hukapu hindada mechchara ratata kelawapu pahara ballonge puka lewakanne

    • @SasinduDilsara-z3l
      @SasinduDilsara-z3l 6 днів тому

      @ tho ara bera wawe napu wesige puthek neda😂🖕🖕

    • @White_Hawk_17
      @White_Hawk_17 6 днів тому +1

      @SasinduDilsara-z3l
      නපුංසකයොද බොරු නම් දාන්න ඔයාගෙ ඉගෙනීමේ තරම හිතාගන්න පුළුවන් මම මේ ආතල් එකට වීඩියෝ දාන එකක්. 😂
      අනික මොන නිතියකද තියෙන්නේ තමන්ගේ නම account එකට දාන්න ඕන කියලා. 😂 මට ඕන නම මම දාගන්නවා උබට ඕන විදිහට මම මොකද වැඩ කරන්නේ. 😂

  • @kusalrangika
    @kusalrangika 6 днів тому +9

    මාලිමාවේ ඈයෝ ටික කයිවාරු නවත්තලා ඉක්මනට වැඩ පටන් ගත්තොත් හොදයි වගේ. අවුරුදු 5 ම කයිය ගහ ගහ ඉන්න එකෙන් රටට වැඩක් නෑ

  • @NalindaSamarawekrama
    @NalindaSamarawekrama 6 днів тому +19

    මහින්ද ❤❤❤❤❤

  • @udaragunawardana2541
    @udaragunawardana2541 6 днів тому +16

    විනය ගැන කතා කරපු මාලිමා මන්ත්‍රීවරු දැන් ටික ටික රෙදි ගලවාගෙන චාටර් වෙනවා නේ ඊයා! අනුර සහෝදරයා රැස්වීම් තියලා ගැලරිය චූන් කරන්න කතා කිව්වට කමක් නෑ., කතා කරන විදිහ මහින්දගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එච්චරයි

  • @smadu3739
    @smadu3739 6 днів тому +19

    නියමයි කථාව

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 6 днів тому +71

    මම දුන්නෙත් අනුර ට හැබැයි අද දුක් වෙනවා ඒ ගැන. මොකද මමත් හමුදා සෙබළෙක්. මහින්ද කියන්නේ දේශපාලන විරයෙක් නෙවෙයි රටේ මිනිස්සු ගරුත්වය දිය යුතු කෙනෙක්. පුළුවන් නම් මහින්දට මොනවා හෝ කරලා පෙන්වන්න. එදාට පුළුවන් අපි කවුද කියලත් බලා ගන්න. හැබැයි අපි පොහොට්ටුව නියෝජනය කරන අය නෙවෙයි

  • @SakunthalaSanjeewani
    @SakunthalaSanjeewani 6 днів тому +48

    මහින්ද රාජපක්ෂගෙ සේවය තව අද වෙනකම්ම කාටත් කරන්න බැරි වුනා එතුමා රටේ සදාතනික නායකයා. හොරා නොකාපු රජෙක් ඉතිහාසයේ ඉදල නෑ කවදාවත් මෙතුමා හොරා කෑව කියමු ඒත් රට කොච්චර දියුනු කලාද එතුමාගේ වාසනාවට රටෙ අඩුවක් වුනෙත් නෑ. 🍲🚙🏕 අඩු නැ හරිම වාසනාවන්ත මනුස්සය ❤❤❤

    • @MrKokaz
      @MrKokaz 6 днів тому +5

      යුද්ධය වෙනුවෙන් නායකත්වය දීපු එකට respect..
      දියුණු කරපු ඒව ගැන කතා නොකර ඉමු..
      අම්මෝ රට දියුණු කලා..😂 පුදුම දියුණවක් කලේ.. මේ youtube එකේම දියුණු රටවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න 😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 6 днів тому +2

      Rata kochchara diyunu kalad kianawanm rata bankoloth welama gia…

  • @AnomaChandarasri
    @AnomaChandarasri 6 днів тому +5

    චාමර සම්පත් ❤❤❤❤❤ ජය ජය .....

  • @aselajayath
    @aselajayath 6 днів тому +8

    පුංචම්මට කරගහපු කෙප්පචකුමාරයට🤡ඉක්මන් නිවන්සුව!!
    නාකි මයින්ට කලින් උබ යනවමයි
    කබරලපයෝ

  • @nimalifonseka122
    @nimalifonseka122 6 днів тому +20

    Excellent Mr Chamara!!
    Well done!
    All the best!,

  • @MaxRaajitha
    @MaxRaajitha 6 днів тому +52

    අනුර තාමත් මහින්ද කියන අකුර 4ට පට්ට බයයි 😂😂😂
    මොකද මිනිහා දන්නවා 2029 නාමල් එනවා කියලා ❤👑

    • @hiranthasanchala-zw6fx
      @hiranthasanchala-zw6fx 6 днів тому

      😂😂😂😂

    • @DuleekaMadushani-s4m
      @DuleekaMadushani-s4m 6 днів тому

      😂😂😂

    • @ravindushanuka-ed3xv
      @ravindushanuka-ed3xv 6 днів тому

      Paka thamai, mahindata chande dila , den sepada kiyala thamai ahanna wenne😂😂😂😂, ubalawage jepponta Kade Yana un😂

    • @binu_77
      @binu_77 6 днів тому

      උබලා වගේ බයියො ඉන්න රටක එහෙම වෙන්න බැරිත් නෑ 😂

    • @chamilapriyadarshani9925
      @chamilapriyadarshani9925 6 днів тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SanjeewaniRathnakanthi
    @SanjeewaniRathnakanthi 6 днів тому +30

    අපේ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා ❤❤

  • @arunideepthi8576
    @arunideepthi8576 6 днів тому +10

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙ මයිලක් තරම් වත් වටින්නේ නෑ මේ අනුර කුමාර දිසානායක කියන ජනාධිපති නියම සර්පයා අනුර දැං කොහොමද චන්ද දුන්නෙ මේ වගේ නිවට දේශපාලන යක් උදෙසා ද

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 6 днів тому +11

    නියමයි චාමර...
    නිවන් සුව ලැබේවා ලපයා...

  • @rohanasunnath5986
    @rohanasunnath5986 6 днів тому +21

    නියම i චාමර සම්පත් .🌷🌷🌷🌷🌷

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 5 днів тому

      බුරනවා

    • @arunideepthi8576
      @arunideepthi8576 5 днів тому +1

      @@rohanasunnath5986 ලපේ නෑනේද අයින් කරලා වගේ 😂

  • @dushanthalakmal9222
    @dushanthalakmal9222 6 днів тому +18

    මොනවා උනත් මහින්ද ❤️නායකයා

  • @newspoli5549
    @newspoli5549 6 днів тому +50

    ජෙප්පො එදා ඉදන් කලේ වයිරය වැපිරීම පමණයි. ගමේ කුහකම පවුල ජේවීපී. ආයෙ අවුරුදු 76කට එන්න බෑ.

  • @SanukaNethila
    @SanukaNethila 6 днів тому +15

    මගෙ චන්දය ලපයට දුන්නෙ අපරාදෙ

    • @cygreeneye
      @cygreeneye 6 днів тому +3

      sureda dunna kiyla 😅

    • @ytubechannel
      @ytubechannel 6 днів тому +2

      ​@cygreeneye fake comment campaign 😂

  • @Amila_suresh
    @Amila_suresh 6 днів тому +11

    යොව්ව් චාමර 🤣💪

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 5 днів тому +1

    අනුරට බැ කයිතංට නිවන් සුව😂😂😂 මහින්ද කියන්නෙ හදවතේ ජනපති අපි මැරෙනකම් ❤❤❤ ගෙදරින් එලවලා බලන්න තොපි සෙරම යාහාපාලනෙ කියලා ජනෙලෙ එල්ලලා පාරෙ අැවිද්දනවා කිවිවා එහෙම කිව්ව එකාට වැහැලා කදු නාය ගිහින් කුණු කදුත් නාය ගියා අන්තිමට බොම්බත් කලා මහින්ද ලග දනින් වැටිලා බේරැනෙ මතක තියා ගන්න

  • @Mr.Shares
    @Mr.Shares 6 днів тому +8

    ආණ්ඩුවේ අලුත් මන්ත්‍රීලට ටොයිලට් එකට යන්න පාර අහගන්න නේද චාමර පාර්ලිමෙන්තුවට යැව්ව කිව්වේ?🤔🤔 හරියට ටොයිලට් එකේ වතුර ගහල නැද්ද මිනිහා ආණ්ඩුවට නැති වෙන්න බනින්නේ??? 😅😅😅

  • @TehanRanga
    @TehanRanga 6 днів тому +4

    ඔන්න ඔන්න ඉතින් මහින්ද මහත්තයාට වචන දාලා කෙලෝගන්ඩ හදන්නේ ආණ්ඩුව නාමල් ජනාධිපති කරන්නේ ඊට පස්සේ ලපෙත් නෑ අනුරගේ😂

  • @NadeekaDilhani-e6m
    @NadeekaDilhani-e6m 6 днів тому +9

    ප්‍රබාකරන්ගේ මුනේවත් මෙහෙම වෛරයක් දැක්කෙ නෑ.පචයාගේ මූනෙන් තමයී අපි වෛරය දැක්කෙ.මහින්ද රාජපක්ෂ තමයී අපි අදටත් ගරු කරන නායකයා ❤❤❤❤❤❤

  • @harshanamudalige8599
    @harshanamudalige8599 6 днів тому +1

    විජේවීරගේ නෝනට ගෙයක් හදලා දෙන්න රට හිටපු මිනිස්සු එවපු සල්ලි පිල්ලි ගහපු එකාගෙන්
    ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු
    වෙන්න බැහැ 🤣🤣🤣
    උගන්ඩාවට යවපු සල්ලි ගෙනැල්ල
    නඩුවක් අහලා මහින්දව හිරේ දැම්මනම් ගෙවල් දෙන්න ඕනේ නැහැ නේ ...
    නැද්ද මං අහන්නේ..
    වැඩ දෙකම කෙරෙනවනේ..
    🫢🫢🫢
    මහින්දව හිරේ

  • @arunideepthi8576
    @arunideepthi8576 6 днів тому +3

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබ තනි වෙලා නෑ රටම එක පෙලට එනව ඔබ තුමන් ට දුහුවිල්ල ක් තරම් වත් කරදරයක් උනොත්

  • @Ran-l6u
    @Ran-l6u 6 днів тому +2

    නියමයි චාමර .ඔබ සැබෑ දක්ෂ කථිකයෙක්

  • @Nimal-i9z
    @Nimal-i9z 6 днів тому +50

    ජනාධිපති කෙනෙක්ගෙ දැක්ක අප්‍රසන්නම රස්තියාදු කතාව , කතාවෙන් තමන් පැමිණි පවුල් පරිසරය නියෝජනය කරනවා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 6 днів тому +4

      @@Nimal-i9z කමක්.නෑ ඒ රස්තියාදුකමට අපි කැමතී

    • @dahamsakapila8646
      @dahamsakapila8646 6 днів тому +3

      රටට හොදක් කරනකොට කසනවා නේද

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 6 днів тому +4

      Ha😂. Sthuthi danuwath kalata😂😂😂

    • @NalinSameera-pf6kq
      @NalinSameera-pf6kq 6 днів тому +2

      Apitanam awlak ne

    • @mr.ravindu1420
      @mr.ravindu1420 6 днів тому +2

      ​@@vishwavidhanagamage101 කොහොමත් පද්දෝ සෙට් වෙන්නේ පද්දොත් එක්කමනේ 😂😂

  • @dkwalker6699
    @dkwalker6699 5 днів тому +3

    කමෙන්ට් දැක්කම තේරෙනවා ලංකාවෙ තාමත් මිනිස්සු කොට්ටාසයක් ඉන්නව කියලා වහල් කමෙන් මිදෙන්න අකමැති😂, රටක් දියුණු වෙනවා කියන එක ගැන අඹ මල් රේණුවක තරම්වත් දෙයක් නොදන්න, උන්ට ඕනෙ හැමදාම අරුංට වහල කම් කර කර ඉන්න, කරපු ඇති රෙද්දකුත් නෑ ඕකුන්😂, කරා නම් ලංකාව තියෙන්නෙ මෙතන නෙමෙයි, උං මෙලෝ දෙයක් කරේ නෑ කියලා කියන්න හොදම උදාහරණෙ ඒක.

  • @S-organic
    @S-organic 6 днів тому +4

    Mahinda❤

  • @eshruhansa4168
    @eshruhansa4168 6 днів тому +10

    අඩෝ මරු නියමයි

  • @SulakkhanaNirmal
    @SulakkhanaNirmal 6 днів тому +6

    යුද්දෙ ඉවර කරපු රණවිරුවන් ගැන කතා කරන් නැ එකෙක් වත් 😢 එච්චරයි .

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 6 днів тому +8

    අනුරට ජනාධිපති කම නෙමේ රජකම ලැබුනත් ජන්මය වෙනස් කරන්න බෑ .එදත් කුහකයි...අදත් කුහකයි..

  • @nalindamalwila4432
    @nalindamalwila4432 6 днів тому +2

    ඇත්තටම ආඩම්බරයක් ..

  • @pathumprasanna3194
    @pathumprasanna3194 6 днів тому +12

    මහින්ද රාජපක්ෂ සිංහයෙකු මිස හිවලකු නෙවෙයි

    • @priyanthaperera7965
      @priyanthaperera7965 6 днів тому +2

      ලෝක හොරෙක් ලෝක🤣🤣🤣🤣

    • @Dilshanpasindu290
      @Dilshanpasindu290 6 днів тому

      ලෝක හොරෙක්😂

    • @darshana6012
      @darshana6012 6 днів тому

      නෑ බන් ඌ නාකි මයිනෙක්😅😅

    • @darshana6012
      @darshana6012 6 днів тому

      ​@@priyanthaperera7965 බල ලෝබී කෑදරයෙක් මයිනා කියන්නෙ

  • @udithakumarasiri5706
    @udithakumarasiri5706 5 днів тому +2

    අනිවාර්යයෙන්ම දකුණේ අපි මහින්ද වේනුවෙන් ඉන්නවා .මලිමාව ච් අප්පිරියි😡

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara305 6 днів тому +4

    කුහක ජනාධිපති 😂😂😂😂😂

  • @Dipthikumari-ue1ch
    @Dipthikumari-ue1ch 6 днів тому +2

    නිදහසෙ දැන් හුස්ම ගන්නෙ 30 වසර යුද්දෙ නවත්තලා.දැන් ඉන්න එක්කෙනා හිටියනම් මෙලාවකට මොනාවෙලාද කියලා දන්නෙ නෑ .

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 6 днів тому +5

    Jaya❤❤❤❤❤❤❤❤

  • @kalanabandara8819
    @kalanabandara8819 5 днів тому +2

    මාලිමාවට චන්දෙ දුන්නෙ අපරාදෙ කියල දැන් තේරෙනවා.. නිකන් හීනමානය විතරයි... අඩුව පෙන්නනවා හැම අතින්ම 🤨

  • @IndikaThushara-g4y
    @IndikaThushara-g4y 6 днів тому +3

    💯💯💯💯💯💯💯✅✅❤️

  • @skaschamruk8734
    @skaschamruk8734 6 днів тому +1

    මේකා පිස්සෙක් වගේ කැ ගහන්නෙ

  • @tharakakodithuwakku5836
    @tharakakodithuwakku5836 6 днів тому +4

    මැක්කොත් කෙදිරිගාන්න පටන් අරන් 😂😂😂

  • @slcricketgold6064
    @slcricketgold6064 6 днів тому +2

    මාසට ලක්ෂ 46කට කුලියට දෙන ගෙවල් යකෝ බිල්ඩින් එකක් නංකමක් නෑ..අර පෝර්ට් සිටිය කළුගල් කියුබ් කෝටිය වගේ කතා තමයි මුගේ තියෙන්නේ තාම