Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ වෙන වොයිස් දාන්න එපා සාමාන්‍යයෙන් කතා බහ වෙන දේවල් තිබ්බානම් ලස්සනයි ස්වාභාවිකයි❤
මේ පරන ඒව.අලුත් ඒව බලන්න
මම නගරබද ප්රදශයක ජීවත් වෙන කෙනෙක්. ඒත් මන් ගොඩක් ආසයි ගමට. පිරිසිදු වාතය,සිසිලස,කොළ පාට පිරිණු පරිසරය, ගංගා ඇළ දොළ, ඒවායේ පහස ලබන්න හැමෝටම පින නෑ. මාමට මේ වගේ වැඩ කරගෙන යන්න ඉදිරියටත් ශක්තිය ලැබේවා ❤❤❤
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිව දිරිමත් නරනවා තවත් මේ වගේ වැඩ කරන්න
ඹ්යල හැමෝම රස.ගුන කෑම කනවා බොනවා නේද මෙකාලෙ මෙවගෙ දෙයක් කරනවා කියන්නෙ කියල වැඩ හරි වටිනවා බිලි ජොගිදාන අයට.ආදර්සයක්😊❤
Thank you 😊
අනේ වීරේ තාත්තටම හරියන හොද දුවෙකුත් හමුවෙලා. හරිම පැහැදිලිව කියනවා. සුබ පතනවා ආදරණිය තාත්තටත් දුවටත්.
Ammo me mamage hamakamakma dakiddi badaginna palenna danenawa.budusaranai
Thank you 🙏
මේ ඔයා නම් හරිම වාසනාවන්ත යි මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න👍
ගොඩාක් ස්තුතියි❤️
සතුටින් ඉන්න ගමක්..♥️
අනිවා දවසක මෙ channel එක ලංකාවේ හොද තැනකට එනවා.. ❤..
ගොඩාක් ස්තුතියි ඒ වචන වලට❤️
Niyamai thatthe
ඊර්ෂ්‍යාව කුහක නැති සමගිය රජයන ගමක්❤ අපූරු ගමක්❤
ගොඩාක් ස්තුතියි 💕අපේ අනික් වීඩියෝ බැලුවේ නැත්නම් චැනල් එකට ඇවිත් බලන්න
ලස්සන ගමක ලස්සන මිනිස්සුගේ ලස්සන වැඩක් ...❤❤
Making me hungry send me some over to England 😋☺️
😋😋😋
Mama ge duwage voice eka lassanai
ඒකට අපේ පැත්තේ එවුන්.උන් දන්නේ නැත්තේ උන්ගේ ගෙවල්වල ඒවා විතරයි.පෙත්සම් විමානේ.
❤️❤️❤️❤️
😂
දැන් බඩාස් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා❤ 🤤
Thank you 🙏🥰🥰🥰🥰
Super nango oyatai tathatai gamae hamotamai budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි අංකල්.ඇත්තටම මෙහෙම මිනිස්සු තමා රටකට ඕන🎉
Thanks 😊
Wachanaye parisamapththa arthayenma maara natural❤❤❤
තාත්තාට මේ වගේ දුවෙක් ඉන්නවා කියලා දන්නේ අදනේ..😊😊
ගොඩක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
හට්ටිය නෙවෙයි මුට්ටිය උනානම් හරි..😋
thank you@@medawelastudio3008
මෙහෙම වෙනම voice දානවට වඩා තාත්තලාගේ සුපිරි කයියක් එහෙම වැඩ කරනකොට කරන විහිළුවක් එහෙම දැම්මනම් සුපිරි... එතකොට ස්වාභාවිකයිනේ... 😍 තව පුළුවන් ඔතන වැඩ කරන කාගෙහරි සුන්දර අතීත කතාවක් කියන ගමන් හිනාවෙවී වැඩ කරන්න
අපේ අලුත් වීඩියෝ බලන්න.ඒවගේ voice over නෑ.ඔයාගේ අදහසටත් ගොඩාක් ස්තුතියි❤️
හොද අයිඩියා එකක්
aluth video balannako@@manglikakarunathilake5205
Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata
Hi guys great job👍🏾🙏🏾
Thanks so much
Man දැක්ක ලස්සනම cooking chanal eka.
ගොඩාක් ස්තුතියි❤️🥰🥰🥰🥰
Pare dunna dansala nama niyamai 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Thank you ❤️❤️❤️
හරිම ආදර්ශයක් හරිම ආඩම්බරයි මේ වගෙ එක මුතුකම තෙරුවන් සරණයි ඔබ තුමාට
පොත්තවෙල 😊
🤗🤗🤗
Game aya harima ekamuthui b.s
Okkoma maru habai mulin yana knor add eka ain karanna.kamath ekka waha denna oni nane
Super thatha (jaffna)
Mamatat nangitat jayen jaya
Thaniyama viyadama daragana mehema deyak karana oba gana sathutuyi adambarayi me tharam ekamuthu gamak hitha gannath baha matath enna hithenawa oyala ekka dawasaka ekathuwela me sathuta vidaganna oba samata budu saranayi
ඉදිරි දවසක අවස්තාව දෙන්නම් අනිවාර්යෙන්ම❤️
@@badaskitchen and man kuwait inne lankawata awahama ennam lankawe hitiyanam oyala kiyanakam innaha hoyana enne man
niyamai@@monikamonika2761
හරිම ලස්සනයි
ඇත්තටම මේ දේවල් වලින් ඒ ගමේ ඉන්න තාත්තාලා හම්බ lata මානසික සුවයක් ලැබෙනවා ඒක හරිම තෘප්තිමත් ඒ පින ඔයාලට අද දෙනවා ඉතිං තාත්ත හරිම සිරියාවන්තයි ඉතින් ඔයාලට කොච්චර ආදරේද ඇති කියලා මට දැනෙනවා ගමේ මිනිස්සු එක්ක ඉන්න එකමුතුකම තාත්ති හැමදාමතහිතෙන්නේ හැමදාමත් වගේ සුබ පතනවා සියලු දෙවි රැකවරණයි තාත්තේ ඇත්තටම තාත්තා ජීවිතේ හරිම ලස්සනට ගෙනියනවා ඉතිං ඒක හරි ඉතින් අම්මට සියලු දෙනාටම තෙරුවන් සරණයි තාත්තලත් හරි සතුටින් තමයි උදව් කරන්නේ දෙමව්පියෝ ඉතින් මට හරි ආසයි මම පුදුම ආසාවෙන් වීඩියෝ බලන්න දැන් ඒක භාවනාවක් වගේ
හරිම ලස්සන ගමක් ආසය් ඉන්න . ... මේ ගමෙ. ...
ඇත්තටම ගමක ජීවත් වෙන එක වාසනාවක්🥰
තව රසවත් වීඩියෝ දාන්න.❤❤❤ සුබ පතනවා
අලුත් වීඩියෝ ටිකත් බලන්න අපේ චැනල් එකට ඇවිත්
මන් ආසම චැනල් එකක් ❤
Superb. Keep it up the good work.
Thank you, I will
Mewa dakinakota harima aasai
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම බලන්න
Lankawe hitiyanam danatama oyalage game atthatama me tharam lassana hith thiyana oyala koyi gameda
Matara
Supirii budusarenaiii
හරිම ලස්සනයි .. හැමෝම එකමුතුයි නේද .. සතුට කියන්නේ මේක
Koheda me gama patta gamak
මාතර❤️ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
Niyamai niyamai
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
Me channel ek nm Maru. Good luck 🥰
මාමා ඔයාට ජේසු පිහිටයි 🙏🙏
ඡේසු පිහිටයි❤️
Supiri ❤
Thank you 😊 ඉඩක් ලැබුනම අලුත් වීඩියෝ ටික බලන්න
Budusarani oba samatama 👍
Budusaranai 🙏
Nice work Thaththe❤
Thank you පුතා
💖💖👍
❤️❤️❤️
Mamage voice 1kenma kaloth thawath natural❤❤❤😅
අනර්ගයි...සුභ පැතුම්....
thank you
Aneeee harima sathutuyi mehema dewal dakiddith.me Gama koheda.apitath Enna asayi
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.(ඔබෙන් කිසිදු මුදලක් අය නොවේ)
Niyamai mame.math asama sup bonna.bs.👍😀
පුතා කොහෙද ඉන්නේ.ලග පාත නම් ආයේ අපි කෑම ඉව්වම පංගුවක් දෙන්නම්😀
සුප් එකේ ගුනාත්මක භාවය අඩුයි ඔය හදල තියෙන විදිහට හැබැයි රස ඇති
ඊලග පාර තව රසට හදන්න උත්සාහ ගන්නවා
Hodai hodai
Ane Thaththa oya balanna enna apata Asai .gama koheda
ඉදිරියේදි අපේ හොදම නරබනිනන්ට කෑම වේලක් දෙන්නම්කෝ🤫
Lassana minissu , harima lassana gamak❤
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ එකත් බලමු💕
sok mame.💯👌👌
අක්කිගෙ voice එක ලස්සනයි ...❤
Thank you 🥰🥰🥰🥰
ජය වේවා👍👍❤❤
Matath tikak Danna barida
පුළුවන්.බඩා කිචන් ගමින් ගමට එනවා
Voice thama anuwe
අලුත් වීඩියෝ බලන්න.ඒවගේ voice නෑ
😊😊😊😊😊😊😊😊😊
😃😃😃😃
නියමයි මාමා ❤❤❤❤
රසයට ගුණයට මීට වඩා උපමා තව කොයින්ද කියා සිතුනා....❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ගොඩාක් ස්තුතියි
හරිම ලස්සනයි ❤ මේ ගම කොහෙද
මාතර❤️
🎉 matara kohed ??
විස්තර ඉදිරි වීඩියෝවකින් ගේන්නම්
නියම වැඩක්
මාමා හිත හොඳ චරිතයක්..අපිත් එනවා දවසක❤❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
මමත් එනවා කෑම වල රස බලන්න ඔයාලගේ ගමට 😊😊
කොහෙද ගම ඔයාගේ?
මාතර තමයි
අනේ මේ Chanel එකේ හොද වීඩියෝ දාලත් කට්ටිය ඇයි බලන් නැත්තේ.වැඩේ නවත්වන්න එපා අන්කල්.අපරාදේ.කවදහරි හිට්වෙයි😀
thank you🙂😍
සිරාවටම බ්ම් ...ඇය් දන්න නෑ
Super maame ❤
🔥👌👍🙏
😃😃❤️😃😃❤️❤️
❤
අක්කෙ මන් හැමදාම විඩියෝ බලනවා ඊලග විඩියෝ එකකින් බිත්තර රෝල්ස් හදන්නකො
හරි.අපි අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීම ඉශ්ට කරන්නම්
තැන්කිව් අක්කෙ ❤️ අපි බලන් ඉන්නවා
Niyamai Uncle 👊👊👊❤❤❤
Thank you පුතා.👍අපේ අනික් වීඩියොත් බලන්න.අනිවාර්යෙන් subscribe කරන්න😀
හරිනම් පෙන ඉවත් කල යුතුයි,.
තිප්පිලි ගාලක්ම තියනව දර පලපු තැන❤
ඔව්❤️
මේ ටකේ නැත්තං බලන්න ආසයි.
අලුත් ඒව බලන්නකෝ😀
හැම ගමගටම මේ වහේ මාමා කෙනෙක් හිටියා නම් හොදයි
Duwe that's kiyahn kamisyk adina kiyala
සුපිරි ❤
Ape game ohoma ekamuthune minissu ekakta ekk irisiyai
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ ගමේ නම් තවමත් අපි හරි එකමුතුයි.ඒ ගැම්ම තවම තියනවා කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවනි.අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
අනේ හරිම හොද වැඩක් කොහෙද මේ ගම
මාතර
අම්මෝ කටට කෙලත් ඉනුවෝ 😆😆😆🤭❤️
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝත් බලන්න
ලස්සන ගමක්❤ .
Thank you 😊 අලුත් වීඩියෝ ටිකත් බලමු
👍👍
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ එක තවම බැලුවේ නැද්ද
මමත් එනවා ඔයාලගේ ගමට❤🥺
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
Dawasaka enawa oyalage gamata monawada denne apita
අපිව එක්ක ගන්නකො පොල් කටු සුද්ද කරන්න වත් 😂 බුදුසරණයි ❤
ශෝයි❤️❤️
අනේ දන්සලක් වගේ shok
මාතර කොහේද.මම් අකුරැස්සේ .👍👍👍
ගොඩාක් ස්තුතියි ❤️ලගදිම කියන්නම්
Me koheda .oyala
Matara 😀
Me hadapu pramanaya kidenekta wage athida dasslak denna adasahask tiyanawa mata sup
300 කට එහා පුළුවනි සාමාන්‍ය කප් එකට දැම්මොත්
Thata enne koheda kiyannako koheda oya gama
🎉❤
ගොඩාක් ස්තුතියි!
මාමේ මොකද්ද ගම
❤❤❤
😀😀😀😀😀
බඩාස් වීඩියෝ දඩාස් ගාල ඇබ්බැහි වෙනසුලුයිි ❤
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️

අපිව එක්ක ගන්නකො පොල් කටු සුද්ද කරන්න වත් 😂
බුදුසරණයි ❤