Mata awrudu 18, Mm anith ayata wada wenas,kenek me manase mayawen berena ek saha, mm kawda api kawda mm mokadda me kranne , mm kohe edalada aawe, Ai mm epadune kiyala mt awrudu 5dii edan wage mm hithanwa Oluwa kakumath allanawa ee. Dewal gana hithalama . Darmaya ta naburuunata passe thamai therenne harima de mokadda kiyala , hariyata me malu tankiyen eliyata paninna dagalana maluwek mamath❤
Mage podi gataluwak athi una. Mari mari upedinewa kiyanne mokakde? ape sailada? naththan looba dwesha mooha kiynana thunada? ehema naththan wena ekakde? e kohoma unath api eke gana sihiyen inne kohomada?
Me widiyata yatharthaya ismathukaraganna ida denne ai me tharam sankeerna system ekaka, ekata hethuwa mokadda api me dakina yatharthayath system ekema kotasakda?😮
ඔබගේ උත්සාහය සාර්තක වේවා..චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා..🙏🙏🙏
මේ උතුම් වූ සද්ධර්මය ප්‍රත්‍යක්‍ෂවේවා
මේ මහා විශ්වයම ආලෝකමත් කරමින් පායන හිරැ මඩලට නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
ඉතාමත්ම නිවැරදි ලෙස කල හොඳ පැහැදිලි කිරීමක් කල්‍යාණ මිත්‍ර,සාදු සාදු 🙏
Congratulations 🎉❤😂😊
3:29 😮
8:56 thankq 😊
@@කන්ඩුල-ත1ඟ1:32 はななヌナタハネニラネチタタタ😊 1:42 1:42 😮た😂😮
へ@@කන්ඩුල-ත1ඟ
සහෝ "මේ මම නෙමෙයි, මම කියා කෙනෙක්න නැතිනම් කර්ම රැස්වෙන්නේ සහ රැස්කරන්නේ කෙසේද?".පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.
තියෙන්නේ විඥාන,පරම්පරාවක්
බොහොම පිං සහෝ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. "බුදු දහමට අනුව winchanayak ඇති වන්නේ කොහොමද?".
මේක චිත්‍රපටියක් නරබන්න විතරයි තියෙන්නේ රගපාන්න දෙයක් නැහැ. යහපත් සිතුවිලි ඇතිවේවා 🌻❤🙏
SPIRITUAL AWAKENING
මමත්වය ගැන තේරුන්ගැනීම සෝවාන් වීම.
එය අවබෝධ කරගැනීම රහත්බව
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
යක් මේ මුළු විශ්වයම simulation එකක් වෙන්න බැරිද ඔබගේ අදහස අවශ්‍යයි 👍
ගොඩාක් ස්තූතී අපිට මේ වගේ නොදන්න කරුණු ගැන කියලා දෙනවට ☺️❤ ඒ වගේම ගොඩාක් ස්තූතී මිනිසුන්ට සත්‍ය පෙන්නුම් කරලා දෙනවට ඒ වගේම අපි හදවතින්ම සුභ පතනවා ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා🙏🙏❤❤
ගොඩක් පිං සැබෑ යතාර්ථය අවබෝධ කර දෙනවට ඔබතුමාට.
අහම්බෙන් හම්බුන Channel එකක්. ජීවිතේම වෙනස් කරගන්න උදව් වුණා.
🙏☸️
ඇත්තටම ගොඩක් වටිනවා කියපු ටික 🥰🥳
Raamuwa balanna
එතකොට මම" කියලා ෙකනෙක් නැහැ නේද ? එතකොට අපි නිකම්ම නිකම් හුලඟ වගෙයෙි නේ.❤
නෑ මේක ධාතු කොටස් රාශියක එකතුවක් විතරයි
Siyum dahama saralawa daksa lesa terum kata denawa bohoma pin sadu sadu sadu
ගොඩක් වටිනවා ...යක්...ඔබට ස්තුතියි ..ඒ වගේම පින්...🙏👌
තෙරුවන් සරණයි...!!!
ස්තූතියි..❤🙏
Pahadili kiriima itha saralai, 👍,🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤️
Mata awrudu 18, Mm anith ayata wada wenas,kenek me manase mayawen berena ek saha, mm kawda api kawda mm mokadda me kranne , mm kohe edalada aawe, Ai mm epadune kiyala mt awrudu 5dii edan wage mm hithanwa
Oluwa kakumath allanawa ee. Dewal gana hithalama . Darmaya ta naburuunata passe thamai therenne harima de mokadda kiyala , hariyata me malu tankiyen eliyata paninna dagalana maluwek mamath❤
නිවන ගැන video එකක් කරන්න ❤
වජ්‍රර පාන යක්ශයා ගැන විඩියෝ එකක් ගේන්නකෝ අයියා ❤️
හොඳයි ❤
නමෝ.බුද්දාය.😮😮
Mama me gena iye hitha hitha hitiye. ada me video eka dekkama mata puduma hituna. video eken ganna godak dewal thibuna sahodaraya obata budusaranai 🙏🙏
👍
අපේ යක්..❤
Yakk apata nopenena samantara loka pilibada pro...1 karanna bLanna...theruwan saranai....
🙏🙏🙏❤️
Me inna parisare idan mede karanna bane kohma karath ehma hariytm igena ganna puluwan tanak hoyala denna puluwanda 😔 godak pnsidda welawa
Kwadada cahtu sattya awaboda kara ganne hita damanaya kirima hari aphsu aehet virrya wadanawa yakk bohomath pin
Appreciate ❤ Itha watina awawadayak
Yakk gihi jivithe idan sovan vena kenek karanna ona piliveth saha e aya monavageda kiyala vedio ekak karanna barida
0:10 ❤❤❤❤❤❤
🙏🙏🙏
👍👍👍💐
Mage podi gataluwak athi una. Mari mari upedinewa kiyanne mokakde? ape sailada? naththan looba dwesha mooha kiynana thunada? ehema naththan wena ekakde? e kohoma unath api eke gana sihiyen inne kohomada?
එයින් අදහස් කරන්නේ අප විටින් විට මානයන් වෙනස් කරන ජීවීන් බව නේද..
උදා.. ලෙස කුඩා කල සිටින මම නොවෙයි දැන් ඉන්නෙ.. මීට පැයකට කලින් සිටිය මා නොවෙයි මේ මොහොතේ සිටින්නේ.. මේ සියල්ල අවබෝධ කරගැනීමයි ආධ්‍යාත්මික ගමනේ අප සිදු කරන්නේ නේද ..
Me widiyata yatharthaya ismathukaraganna ida denne ai me tharam sankeerna system ekaka, ekata hethuwa mokadda api me dakina yatharthayath system ekema kotasakda?😮
System එකේ යථාර්තය අවබෝධ කරගත්තේ බුදුන් වහන්සේ. ඒක ලේසි දෙයක් වුනේ නෑ. කොච්චර දුක් වින්දද. හැබැයි බුදු බව ලැබුවට පස්සේ ඒ යථාර්තය හැමෝත් එක්කම බෙදා ගත්තා. ලෝකේ ඕනෙම දෙයක් එහෙමයි. හොයා ගත්තු පුද්ගලයා නිසා තමයි අනිත් අය ඉගෙන ගන්නේ. ඉතින් ඒ හොයා ගත් ධර්මය අවබෝධ කරගන්න . එතනම ජයයි.
Attama katawath me wishwaya nawathwanna barida ehema una nan kauruth duk widinne na attatama me kisideyaka kisima therumak na
මේක තවත්වන්න පටන්ගත්ත දෙයක් නෙමෙයි
Ekiyanne kawadahari patangatta deyakda
මාරයා යම රජ්ජුරුවන්ට පහත්ද?
නෑ
මාරයට උඩින් ඉන්නෙ බුදුකෙනෙක් විතරයි
🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🏼
🙏🙏🙏🙏