Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිවන් සුව ලබන තෙක් සසර ගමනේ බුදුන්වහන්සේ ගේ ධර්මය සවනට ඇසේවා.
බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා ❤❤....... ඔයාටත් ජයවේවා අයියෙ ඔයා දවසක දිනනවමයි ❤🎉
eka aththa
ඇත්ත ධර්ම දානය උතුම් දානයයි❤❤❤❤
බුද්ධ දේශනය තුල මම දවසේ පැය 24 ම ඡීවත් වෙමි. ඵතුලින් මා ලබන සතුට මිල කල නොහැක.
බුදු රජනන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏
🙏🙏🙏උතුම් නිවන අවබොදය වේවා !සියලු සතුන් ලොව සුවපත් වේවා !
නමුත් බුද්ධාය ඔබ මා ලොතරම් බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ධර්මය ගැන ඉතිහාසය ගැන වර්තමාන සමාජය ගැන බොහෝ කරුණු ගෙනත් දෙන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජයවේවා❤
බුදුන් වහන්සේට නමස්කාර කරමි ඒකට තෙරැවන් සරනයි
විශ්වීය සත්‍යයන් පවතින්නේ එකක් වන අතර එය දැක අවබෝද කොට ලෝවැසියන්ට දේශනාකර හැකි එකම පුද්ගලයා බුදුන්වහනේ කෙනෙක්ම පමනි.
බුදු සරණයි
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා. 🙏🙏🌞🌞
සාදු සාදු බුදුපියානාගේ සරණ යන්න ලැබිම කොයි තරම්. සතුටද🙏🙏🙏
බොහොම සාර්ථක කතාවක්!ස්තූතියි ඔබට!🙂
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
🙏🙏🙏. තේරැවන් සරණයි.
සම්බුදු දහම යට ගහන්න ගත් ඒ තුච්ච උත්සාහයන්ගේ හෙලුව අලුත් පරපුරට වැටහෙන්න පටන් අරන් ....🙏
🙏බුද්ධං🌹🙏සරණං🌹🙏ගජ්ජාමි 🌹👹යක්🙏👍
සාදු, සාදු , සාදු , බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
බුද්ධිමතුන් යා යුතු මග බුද්ධ දර්ශනය වේ..
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ එකම විද්‍යාඥයා ඒ භාග්යවතුන්වූ අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුගුණ අනන්තය
Excellant
සම්මා සම්බුදු සරණයි !
Samma, sambudu rajanan whansata maga namas karaya wawa 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🏵️🌹🌺💐
මාගේ සිරුරින් ප්‍රාණය නික්ම යන මොහොතේ මාගේ අමාමෑණි බුදුපියාණන් වහාන්සේ මාහට පෙනේවා 🙏🏻🙏🏻🙏🏻
Grate.idea..bro..nice.colectio.and.gliden..vs.gold.yuer.video.thanks❤
😊😊😊ත එකක් ඇල්බටි අයිස්ටයින් කිව නුතන විද්‍යාව ට පිලිගත හැකි අගමක් වෙනන් එය බුදු දහමයි එය ගැබුරු සෙ අවුල්වු මිනිස් මනසට යහපත සැනසිම ගෙනදෙ
කනගාටුව, කලකිරීම,ජීවිතයට එක්කාසු කරගන්න එපා.පුලුවන් තරම් සුබදායී විදිහට ජිවිතේ දකිමු.ඔබට ජය ....!
Gret man you
mage raththaran bhagyawathun wahanseta naamaskara weva
Sadu..Sadu..Sadu..Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.🪷
Great program 🙏🙏🙏
🙏🙏🙏🙏
Namo buddaya sadu sadu sadu
Sadu sadu sadu mage namas karaya wewa ❤
Nice🙏
Saadu Saadu Saadu ape budurajanan wahanse lowatama shreshta wana Seka mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏
hoda darma danamaya wadasatahanak.
🙏🏻☸
1st comment 👍👍❤️
Namo budhdhaya🙏🙏🙏🙏
නමුත් බුද්ධාය බලන්න අනවශ්‍ය දෙයක් කාගෙන් කුණු ගොඩක් දැම්මනම් වෙන මොනවා හරි කුණුහරුප ටිකක් දැම්මා නම් කීයක් වැටිල ඇද්ද ඒ වගේ දේවල් ලයික් කීයක් වැල්ල ඇද්ද දැන් මේ බුදු දහම ගැන කියනකොට ලයික් කීයද හැරිලා තියෙන්නේ සීයක්වත් නැහැ වගේ එතකොට බෞද්ධයෝ කියනවා කොහෙද ඉන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා අනිත් මිනිස්සු අනිත් අයගෙන් ජාතික නෙමෙයි මේ ලෝක ධාතු සියලු සත්වයාට එකයි මේ බුදු දහම ආගම් වෙනයි අ ලංකාවෙ කී දෙනාද ඉන්නේ මේ වැඩසටහන බලලා තියෙන්නේ කී දෙනාද නිකාරි කුණුහරු පැද්දම්මනම් එදා එත් ලක්ෂ දෙක පැනලා ඒ තරම් මිනිස්සු ඉන්නේ බෞද්ධයෝ ගැන ආපු අමු අපායක ඉන්නේ ගිනි අරගෙන දඟලන මිනිස්සු ජාතියක් වෙලා කතා වෙලා සතුටින් හිටියට වැඩක් නෑ අපි ඉන්නේ ගිනි වළකින්නේ පේන්නේ ගිනි ජාලාවක් මැද්දක බෞද්ධ ඔබලා පොඩ්ඩක් ඒ ගින්නෙන් නෙවෙන්නෑ මේ මේවත් අහලා නිවන් යන්න
කුමන කාලය ක වුනත් ස්වභාව දර්ම ය තුළ සිදුවන දෙ ගවෙශනය සත්වයන් පපිළිබඳව අනුකම්පාවෙන් සියලු සත්වයන් සුවපත් කිරීමට අති ධුර්ලබ කලකින් විස්වයෙහි පහළ වන්නා වූ උතුම් බුද්ධ රත්නයෙහි මාගේ නමස්කාර වේවා
තව video ඕනේ
බුදුදහමට "බුද්ධ දර්ශනය" කියන්නේ සෙසු ආගමිකයින් පමණයි....ඒ ඔවුන්ට ආගමක් තිබෙන නිසා....සත්‍ය වශයෙන්ම ඔවුන් කොතරම් බුදුදහම විශ්වාස කළත්.... ඔවුන් එය ආගමක් ලෙස වැළඳ ගන්නේ නෑ. නමුත් බෞද්ධ අපට නම් බුදු දහම කියන්නේ ශ්‍රද්ධාවෙන්ම සරණ යා යුතු ආගමක්...
Sadu sadu sadu
Ambedkar kiyapu eka atta.bududahama patiraviya uthui.oba eya karanawa
නමො බුද්දාය🙇🙇🙇🙇
🙏🙏🙏🙏🙏🙏
❤❤❤sadusadusaadu🙏🙏🙏🙏🙏❤❤❤❤
නමො බූද්ධාය 🪷🪷🪷🪷🪷🪷
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌹🌹🌹
❤🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu..Sadu..Sadu..🍁🍁🍁🌷🌷🌷
🙏🏻❤️💯✨
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Peoples start to find the Buddhism When they have unlimited problems.
වැඩි .කාලයක්...යන්න..කලින් ..නියම බුදධ .ද්රඅර්සනය එලියට එනවා හැමෝටම නිවන් ..අවබෝධ .කර .ගැනීමට ..හැකියාව...ලැබෙනව.
ලගදිම වෙනස කරලියට.
Meka oya hoyagaththa sources tikath damma nm thama hoda
Me pinen oba thumata nirvana avabodayama weva. Sadu Sadu Sadu
කට්න් කිවාට වැඩාක් තමන්ගේ හිතින් කරන්න ඔනෙ
budunwahase guna thawath buduwarayakuta misa wenath kisiwakuta kiya nimakala nohaki.
Anthimata athar c clark mahattayage anawakiyata man aduwa.sathutata
🙏🙏🙏☸🌹🌷🌼🙏🙏🙏💎🙏🙏🙏
No 23 ihalamadampalla via miregama
Cl me mama vada siyallatama
16:01 16:01
මුල් බුදු සමය හොයන්න එවිට ඔබට නියම බුදු දහම හමුවේ පුද පූජාවලින් තොර පිළිම බෝගස් කඨින පූජාවලින් තොර ඔබට හමුවේවි ගවේෂණය කරන්න හොයන්න මෙම වීඩියෝ ඉදිරිපත් කළ මල්ලිට මාගේ ගෞරවනීය නමස්කාරය ආදරය පිරිනමමි ඔබ හැමට බුදු සරණයි
Katina poojawa e kale thibba... Bodhi wandabawa e kale thibba mithraya... Ahala nadde aananda bodheen wahanse gena... Budu Himi nathi welawata minissunta poojawan thiyannai e bodheen wahanse ropanaya kale aananda himige aaradhanayen... 😇
විශ්වධර්මතා ක්‍රියාවලිය තුල '''පරමාණුක අංශුවේ " ඇතුලත ක්‍රියාවලියේ සිට විශ්ව ධාතුන්ගේ "සුද්ධාශ්ටක" මහා බූථ ස්වභාවයන්ගේ නිර්මාණාත්මක හැසිරීම් රටාව , අනන්ත අප්‍රමාන ජීවිතයන් (සසර) පුරා කරන ලද, සර්ව සංපූර්න "කර්ම" ඵලයන්ගේ (පාරමිථා බළ ) "විඥාන ශක්ති" බළයෙන් ලද්ධාවූ "සර්වඥතා " ඥාන බළමහිමය බුද්ධ ඥානයමයි !!. උත්තම වූ "බුද්ධ ඥානය ". විශ්ව ධර්මතාවයේ "ඇතිවී, පැවැතී , නැතිවී" යන ධර්මතාවය විශ්වය තුළ "ඒකාකාරීව" රිද්මයේ හැසිරීම, සියලුම "බුද්ධ ඥානයන්" හට එක ලෙස හසුවෙයි !! අප බුදුන් වහන්සේ , " පටිච්ච-සමුප්පාද " ධර්මතාවය භික්ෂුන් හට කරන ලද දේශනාව, " නොතේරුණ " භික්ෂුඋන් හට මහා කච්චායන රහතුන් වහන්සේ ගේ පැහැදිලිකර දීම , බුධුන් වහන්සේ "සාධු කාර දී " අනුමත කර දීම, " විශ්ව ධර්මතාවයේ " ඒකාකාරී පැවැත්ම තහවරු කරයි . " ථේරවාදී" ධර්මය "මිනිස් මොලයයෙන් " උපරිම ඵලය නෙලා ගැනීමේ ප්‍රවණතාවය නිසා බුද්ධ දේශනාවේ, නිර්මළ වූ හරය, "නිවා" දැමීමේ ජීවන ප්‍රතිපදාවයි !! බුදුන් වහන්සේලා කලින් කළ බිහි වන " ලංකා දීපය " අත්ථකිලමතානුයෝගයෙන් තොර, කාමසුකල්ලිකාවෙන් තොර, මද්යම ප්‍රතිපදා ජීවිත ඇති "හෙළ" ජීවයන් බිහිවන, " පුණ්‍ය වන්ත වූ භූමියයි !!
JVP karayo budunwahanseta pitu paala anurata dohoth mudun thiyala wadinawa me dawas wela😊
🇱🇰🌎1🏯⛩️🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
නිවන් සුව ලබන තෙක් සසර ගමනේ බුදුන්වහන්සේ ගේ ධර්මය සවනට ඇසේවා.
බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා ❤❤....... ඔයාටත් ජයවේවා අයියෙ ඔයා දවසක දිනනවමයි ❤🎉
eka aththa
ඇත්ත ධර්ම දානය උතුම් දානයයි❤❤❤❤
බුද්ධ දේශනය තුල මම දවසේ පැය 24 ම ඡීවත් වෙමි. ඵතුලින් මා ලබන සතුට මිල කල නොහැක.
බුදු රජනන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏
🙏🙏🙏
උතුම් නිවන අවබොදය වේවා !
සියලු සතුන් ලොව සුවපත් වේවා !
නමුත් බුද්ධාය ඔබ මා ලොතරම් බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ධර්මය ගැන ඉතිහාසය ගැන වර්තමාන සමාජය ගැන බොහෝ කරුණු ගෙනත් දෙන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජයවේවා❤
බුදුන් වහන්සේට නමස්කාර කරමි ඒකට තෙරැවන් සරනයි
විශ්වීය සත්‍යයන් පවතින්නේ එකක් වන අතර එය දැක අවබෝද කොට ලෝවැසියන්ට දේශනාකර හැකි එකම පුද්ගලයා බුදුන්වහනේ කෙනෙක්ම පමනි.
බුදු සරණයි
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා. 🙏🙏🌞🌞
සාදු සාදු බුදුපියානාගේ සරණ යන්න ලැබිම කොයි තරම්. සතුටද🙏🙏🙏
බොහොම සාර්ථක කතාවක්!
ස්තූතියි ඔබට!🙂
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
🙏🙏🙏. තේරැවන් සරණයි.
සම්බුදු දහම යට ගහන්න ගත් ඒ තුච්ච උත්සාහයන්ගේ හෙලුව අලුත් පරපුරට වැටහෙන්න පටන් අරන් ....🙏
🙏බුද්ධං🌹
🙏සරණං🌹
🙏ගජ්ජාමි 🌹
👹යක්🙏👍
සාදු, සාදු , සාදු , බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
බුද්ධිමතුන් යා යුතු මග බුද්ධ දර්ශනය වේ..
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ එකම විද්‍යාඥයා ඒ භාග්යවතුන්වූ අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුගුණ අනන්තය
Excellant
සම්මා සම්බුදු සරණයි !
Samma, sambudu rajanan whansata maga namas karaya wawa 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🏵️🌹🌺💐
මාගේ සිරුරින් ප්‍රාණය නික්ම යන මොහොතේ මාගේ අමාමෑණි බුදුපියාණන් වහාන්සේ මාහට පෙනේවා 🙏🏻🙏🏻🙏🏻
Grate.idea..bro..nice.colectio.and.gliden..vs.gold.yuer.video.thanks❤
😊😊😊ත එකක් ඇල්බටි අයිස්ටයින් කිව නුතන විද්‍යාව ට පිලිගත හැකි අගමක් වෙනන් එය බුදු දහමයි එය ගැබුරු සෙ අවුල්වු මිනිස් මනසට යහපත සැනසිම ගෙනදෙ
කනගාටුව, කලකිරීම,ජීවිතයට එක්කාසු කරගන්න එපා.පුලුවන් තරම් සුබදායී විදිහට ජිවිතේ දකිමු.ඔබට ජය ....!
Gret man you
mage raththaran bhagyawathun wahanseta naamaskara weva
Sadu..Sadu..Sadu..Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.🪷
Great program 🙏🙏🙏
🙏🙏🙏🙏
Namo buddaya sadu sadu sadu
Sadu sadu sadu mage namas karaya wewa ❤
Nice🙏
Saadu Saadu Saadu ape budurajanan wahanse lowatama shreshta wana Seka mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏
hoda darma danamaya wadasatahanak.
🙏🏻☸
1st comment 👍👍❤️
Namo budhdhaya🙏🙏🙏🙏
නමුත් බුද්ධාය බලන්න අනවශ්‍ය දෙයක් කාගෙන් කුණු ගොඩක් දැම්මනම් වෙන මොනවා හරි කුණුහරුප ටිකක් දැම්මා නම් කීයක් වැටිල ඇද්ද ඒ වගේ දේවල් ලයික් කීයක් වැල්ල ඇද්ද දැන් මේ බුදු දහම ගැන කියනකොට ලයික් කීයද හැරිලා තියෙන්නේ සීයක්වත් නැහැ වගේ එතකොට බෞද්ධයෝ කියනවා කොහෙද ඉන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා අනිත් මිනිස්සු අනිත් අයගෙන් ජාතික නෙමෙයි මේ ලෝක ධාතු සියලු සත්වයාට එකයි මේ බුදු දහම ආගම් වෙනයි අ ලංකාවෙ කී දෙනාද ඉන්නේ මේ වැඩසටහන බලලා තියෙන්නේ කී දෙනාද නිකාරි කුණුහරු පැද්දම්මනම් එදා එත් ලක්ෂ දෙක පැනලා ඒ තරම් මිනිස්සු ඉන්නේ බෞද්ධයෝ ගැන ආපු අමු අපායක ඉන්නේ ගිනි අරගෙන දඟලන මිනිස්සු ජාතියක් වෙලා කතා වෙලා සතුටින් හිටියට වැඩක් නෑ අපි ඉන්නේ ගිනි වළකින්නේ පේන්නේ ගිනි ජාලාවක් මැද්දක බෞද්ධ ඔබලා පොඩ්ඩක් ඒ ගින්නෙන් නෙවෙන්නෑ මේ මේවත් අහලා නිවන් යන්න
කුමන කාලය ක වුනත් ස්වභාව දර්ම ය තුළ සිදුවන දෙ ගවෙශනය සත්වයන් පපිළිබඳව අනුකම්පාවෙන් සියලු සත්වයන් සුවපත් කිරීමට අති ධුර්ලබ කලකින් විස්වයෙහි පහළ වන්නා වූ උතුම් බුද්ධ රත්නයෙහි මාගේ නමස්කාර වේවා
තව video ඕනේ
බුදුදහමට "බුද්ධ දර්ශනය" කියන්නේ සෙසු ආගමිකයින් පමණයි....ඒ ඔවුන්ට ආගමක් තිබෙන නිසා....සත්‍ය වශයෙන්ම ඔවුන් කොතරම් බුදුදහම විශ්වාස කළත්.... ඔවුන් එය ආගමක් ලෙස වැළඳ ගන්නේ නෑ. නමුත් බෞද්ධ අපට නම් බුදු දහම කියන්නේ ශ්‍රද්ධාවෙන්ම සරණ යා යුතු ආගමක්...
Sadu sadu sadu
Ambedkar kiyapu eka atta.bududahama patiraviya uthui.oba eya karanawa
නමො බුද්දාය🙇🙇🙇🙇
🙏🙏🙏🙏🙏🙏
❤❤❤sadusadusaadu🙏🙏🙏🙏🙏❤❤❤❤
නමො බූද්ධාය 🪷🪷🪷🪷🪷🪷
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌹🌹🌹
❤🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu..Sadu..Sadu
..🍁🍁🍁🌷🌷🌷
🙏🏻❤️💯✨
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Peoples start to find the Buddhism When they have unlimited problems.
වැඩි .කාලයක්...යන්න..කලින් ..නියම බුදධ .ද්රඅර්සනය එලියට එනවා හැමෝටම
නිවන් ..අවබෝධ .කර .ගැනීමට ..හැකියාව...ලැබෙනව.
ලගදිම වෙනස කරලියට.
Meka oya hoyagaththa sources tikath damma nm thama hoda
Me pinen oba thumata nirvana avabodayama weva. Sadu Sadu Sadu
කට්න් කිවාට වැඩාක් තමන්ගේ හිතින් කරන්න ඔනෙ
budunwahase guna thawath buduwarayakuta misa wenath kisiwakuta kiya nimakala nohaki.
Anthimata athar c clark mahattayage anawakiyata man aduwa.sathutata
🙏🙏🙏☸🌹🌷🌼🙏🙏🙏💎🙏🙏🙏
No 23 ihalamadampalla via miregama
Cl me mama vada siyallatama
16:01 16:01
මුල් බුදු සමය හොයන්න එවිට ඔබට නියම බුදු දහම හමුවේ පුද පූජාවලින් තොර පිළිම බෝගස් කඨින පූජාවලින් තොර ඔබට හමුවේවි ගවේෂණය කරන්න හොයන්න මෙම වීඩියෝ ඉදිරිපත් කළ මල්ලිට මාගේ ගෞරවනීය නමස්කාරය ආදරය පිරිනමමි ඔබ හැමට බුදු සරණයි
Katina poojawa e kale thibba...
Bodhi wandabawa e kale thibba mithraya...
Ahala nadde aananda bodheen wahanse gena...
Budu Himi nathi welawata minissunta poojawan thiyannai e bodheen wahanse ropanaya kale aananda himige aaradhanayen...
😇