විශ්වයේ ඇති අන්ධකාරයටත් වඩා මහා ඝණ අන්ධාරයක් ඇති දේ මොකක්ද?

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 73

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Місяць тому +1

    දරුවා ඔබ විශ්වයෙන් මනුලොවට එවන ලද බලවත්ම ශක්තියක් මය..මනුලෝකයේ දහමින් සුවපත් කලහැකි සියල්ලෝම,සුවපත් කරන්නට ,හැකියාව ලබත්වා .........

  • @padminijayarathne30
    @padminijayarathne30 7 місяців тому +2

    ඔයා මේ දේවල් මේ විදියට ලස්සනට පැහැදිලි කරන්න කොහොමද ඉගෙන ගත්තේ 🔥

  • @suran-gaya
    @suran-gaya 7 місяців тому +12

    තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ කියා දුන් කරුණු ටික හරියට අවබෝධ කරගත්තා නම්, ඔබ නිදහස්...
    මම වීර්යය කරනවා. මං අසාර්ථක වෙනවා. ඒත්.. මං වීර්යය කරනවා.
    Yak Production..
    රූපයකින් දැක නැති නමුත්, පුද්ගලිකව නොහඳුණන නමුත්..
    අයාලයේ ගිය මගේ ජීවිතයට ධර්මාවබෝධය ලබා දෙන උතුම් කල්‍යාණ මිතුරා ඔබයි..
    🙏🙏🙏

  • @lakshithasandamal9114
    @lakshithasandamal9114 7 місяців тому +29

    ඔබ සියල්ල අතහරින්න..එවිට ඔබට සියල්ල ලැබේවි ...ඔබට සියල්ල ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ මන්ද ඒ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ වී ඇති නිසා🙏🙏🙏

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 5 місяців тому

      1:55

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 5 місяців тому

      4:37 4:43 4:44

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 5 місяців тому

      5:22 5:22 5:22

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 5 місяців тому

      タナテテチハヌタネナニナタナヌヤナハ話❤❤❤❤😂😂😢😢😊😅😂🎉🎉🎉😮🎉😊❤😂😮😊😮😊😢🎉😮😂❤🎉😊😅 8:41 😢🎉😊😮🎉😅😊🎉🎉😊😮😊❤❤❤😊😊😊😮❤😊😮😂😮❤🎉😢😊😮😊😮❤❤😊😢❤😊🎉😮🎉😊❤❤🎉😮😮😮😊😮❤😊😮❤❤❤❤❤😊😢❤😂😂😢😊😢😮😢😂😅😢😅😅😂😅😢😅😅😅😂😊😢❤😮❤😂😊😊😊😊😢😢😢❤😊😮😢😢😢😢😢😢🎉😢😢🎉😢😢😢😢😢😢😢🎉😢😢😊😢😊❤😮❤😊😅😊😮❤😢😢❤😅😊🎉😮❤😅🎉❤😮😢😂😢❤😂😮😮❤❤🎉😂🎉❤❤😮😮❤😊🎉😊😊😢❤😊😮😊😮😂❤😊😂🎉😢😮😊😊😊😮😊😊😊😊😊😊😂😂🎉🎉😊😮😊😊😊❤😂😮😊😮😅😂😅😊😅😂

    • @AnuraKumara-lx1wm
      @AnuraKumara-lx1wm 5 місяців тому

      9:12

  • @padminijayarathne30
    @padminijayarathne30 7 місяців тому +2

    මේ ලොව දැන ගැනිම ඉතා අස්ථිරය

  • @slshortvideoclip
    @slshortvideoclip 7 місяців тому +4

    තව දුරටත් කාමච්ඡන්දය දුරු කිරීම පිණිස ධර්මය අවබෝධය කර දෙන්න.😊.ඔබට පින් අනුමෝදන් වෙත්වා.

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi 7 місяців тому +1

    අපේ යක්.❤

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 7 місяців тому +4

    ඔබ මේ උතුම් ධර්ම දේශනාවක් අපවෙත ලබාදුන් කුසල් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා ...🙏🙏🙏

  • @DharmawathieS8556
    @DharmawathieS8556 7 місяців тому +2

    වටිනා වීඩියෝවක් සාදු සාදු සාදු

  • @chanakapieris3919
    @chanakapieris3919 7 місяців тому +2

    සියලු සැපයන් දුකක්මය දුක හට ගන්නේම සැපය තුලමය .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 7 місяців тому +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 7 місяців тому +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @amiththusitha2914
    @amiththusitha2914 7 місяців тому +3

    තෙරුවන් සරණයි...!!!

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 7 місяців тому +3

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා උතුම් බුද්ධ රත්නයට.🌼💮💐🌺🌹🏵️🌾🌸

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 6 місяців тому

    නිරෝගිමත් දීර්ඝායුසයක් පාර්‍ර්ථනා කරමි

  • @techwithsasun1738
    @techwithsasun1738 7 місяців тому +3

    බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 7 місяців тому +1

    සාදු සාදු සාදු

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 місяців тому +2

    දෑස් පියවා අසන, විට අයාසයෙන් වඩවා ගත් ධ්‍යානයකට නිරායාසයෙන් සම වැදීමට හැකි විය. ස්තූතියි.

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Місяць тому

    සියල්ලම මනාව පැහැදිලියි.දරුවා ..........

  • @SoysaGunarathna
    @SoysaGunarathna 7 місяців тому +2

    තෙරැවන් සරණයි ....

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 7 місяців тому +3

    ඉපදීම දුකකි වයසට යෑම දුකකි මරනය දුකකි

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 7 місяців тому +2

      මෙවයින් ගැලවෙන්න නම් කුසල් වඩන්න සියලු ලොක සත්වයා දුකින් නිදහස් වෙවා

    • @chathuralakshen9909
      @chathuralakshen9909 7 місяців тому

      Roga

  • @Soul-j9b
    @Soul-j9b Місяць тому +1

    මාර්ගපල ලබන්නෙ කොහොමද

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Місяць тому

    දීර්ඝායුවේවා ...

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 6 місяців тому

    ගොඩක් පින්

  • @worldentertainment983
    @worldentertainment983 7 місяців тому +2

    මට හිතෙන විදිහට බහුතරයක් දෙනා හොයන්නෙ, දාර්මිකව කාමයේ හැසිරෙන විදිහ ,කාටවත් උවමනාවක් නෑ මේ ආත්මෙදිම චතුරාර්‍ය සත්‍ය අවබෝද කරගන්න,😢😢😢😢😌

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 7 місяців тому +6

    සියලුම සත්වයින්ට නිවන් අවබෝධ වෙවා මම ආයෙ උපතක් බලාපොරොත්තු වෙන්නෙ නැත

    • @dr_lorax
      @dr_lorax Місяць тому

      ඔයා කැමති නැ. හැබැයි අවිද්‍යාව ඇති තාක් ඒක වෙන එක නවත්වන්න බැ . කෙලෙස් ප්‍රහාණයයි වැදගත්ම🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 7 місяців тому +1

    Sadu sadu sadu🙏🙏🙏uthareethara nirvanayen sanasimata haki vewa

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 7 місяців тому +1

    Sadu sadu sadu watinama desanayak

  • @ThissaKumara-bv2ri
    @ThissaKumara-bv2ri 7 місяців тому

    අයියා ඔයාට පිං

  • @tajmadhu730
    @tajmadhu730 7 місяців тому +1

    වටිනා වීඩියෝවක්❤

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 7 місяців тому

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @Thejan-1
    @Thejan-1 7 місяців тому +1

    Namo Buddhaya

  • @shanthamallika9999
    @shanthamallika9999 7 місяців тому +1

    Theruwan saranai🙏🙏🌹

  • @ThusithKumara-l5r
    @ThusithKumara-l5r 7 місяців тому +3

    Good video

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 7 місяців тому +6

    චතුරාර්ය සත්‍යය අවබෝධ කරන ගමන් මම තවම සිටින්නෙ

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 7 місяців тому +2

      ඒත් මට විවිධ වූ බාධා එනවා

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 7 місяців тому +1

      ​@@PriyanthKumara-hi8cgතමන් දර්මයේ හැසිරෙනව කියන එක ලෝකයට රහසක් විදියට තියාගන්න.කිසිම දවසක තමන්ගේ ගුනදර්ම වෙන කෙනෙක් දැනගනිතවා කියන පැතුමක්වත් තියා ගන්න එපා.ඒකට කියනව අල්පේච්චතාවය කියල.එතකොට බාදක ටිකක් අඩුවෙනව.

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 7 місяців тому +1

    හොඳ වීඩියෝවක්

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 7 місяців тому

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @SandayaLal
    @SandayaLal 7 місяців тому +1

    Bohoma pin obata🙏.

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 7 місяців тому

    🙏

  • @ThilkaMaddumge
    @ThilkaMaddumge 6 місяців тому

    Siyalu daanayata wadaa dharma daanaya uthumya... oba sidukaranne a uthum punyakarmayai.. waha wahaa obata niwan poornayata me kusalaya hethu waasanaa wewa!!🙏🙏🙏

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 7 місяців тому +1

    ❤❤❤

  • @production6347
    @production6347 7 місяців тому +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Chanu___2
    @Chanu___2 7 місяців тому

    ❤🙏

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 7 місяців тому +3

    ඒත් මට විවිධ වූ බාධා එනවා

    • @PriyanthKumara-hi8cg
      @PriyanthKumara-hi8cg 7 місяців тому +4

      @Fairytales429 මම අටලො දහමට කම්පා නොවෙ

  • @seetha25
    @seetha25 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 7 місяців тому

    🙏🙏🙏💐

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 7 місяців тому

    🙏🙏🙏🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому

    71❤

  • @Lsilva446
    @Lsilva446 5 місяців тому

    Oba swamin wahanse namak da. Natham samanya darmaya Dana kenek da?

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 5 місяців тому

    එතකොට උමන්දාවේ හාමුදුරුවොත් රහත් වෙලාද....

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 7 місяців тому

    මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයය සීල ,සමාධි ප්‍රඥා ලෙස බෙදා ඇති ආකාරය පැහැදිලි වන වීඩියෝවක් හැකි නම් කරන්න..එමෙන්ම සීලය යනු සම්මා දිට්ඨියෙන් පසු පිහිටන දෙයක් මිස සම්මා දිට්ඨිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් නොවන බව ධර්මානුකූල නොවන්නේද?

    • @LihilAmarasinghe
      @LihilAmarasinghe 7 місяців тому +1

      සම්මා දිට්ඨිය පූර්වංගම වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ගාංග වැඩෙනවා.අවසාන වශයෙන් නිවන් සුවය මුල් වුණු සතර දැහැන් වැඩීමෙන් කෙලෙස් විෂ්කම්භන (තාවකාලිකව) වශයෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙනවා.ධ්‍යානය තුලදී අනිච්ච දුක්ඛ අනත්ත විදර්ශනා වෙන්න අවශ්‍යයි.ඉන්පසු නැවත ධ්‍යානයෙන් මිදී කාම භූමි මානසිකත්වය තුළට සිත පැමිණි කළ කෙලෙස් නිරෝධය තුළ පෙර ධ්‍යාන අත්දැකීම් වලදී වැටහුණු ශාන්ත ප්‍රණීත භාවය මෙනෙහි වෙනවා.ක්‍රමයෙන් කෙලෙස් වලට වඩා නිරෝධය කරා හිත ඇදී යනවා..ලෝකෝත්තර සතර දැහැන් නිතර වඩනකොට කෙලෙස් ක්‍රමයෙන් දුරු කරන්න අවශ්‍ය සම්මා ඥානය සහ සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා..

  • @narmosl5521
    @narmosl5521 7 місяців тому +3

    සාදු සාදු සාදු

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 7 місяців тому

    🙏♥️

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 7 місяців тому

    ❤❤❤❤❤

  • @ShenalPerera-kp2zo
    @ShenalPerera-kp2zo 7 місяців тому