ෆේක් නිවුස් අසරණ කරන සත්‍ය සෙවීමේ මෙහෙයුම // How to Develop a Personal Fact-Checking System?

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @dinuravihara3309
    @dinuravihara3309 4 місяці тому +78

    මිනිස්සුන්ට නිවැරැදි මාර්ග පෙන්නලා දෙන එකට ගොඩක් ස්තූති..

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 4 місяці тому +50

    මම මේ fake news විස්තරේ practically ම අත්වින්ද කාලිගෙ සි @KAALI ගෙ සිද්ධියෙන්, කාලිව මම ගොඩාක් විශ්වාස කරන් හිටිය ඊට පස්සෙ Face book වල වගේ තැන තැන ගියපු fake news නිසා, මමත් කාලිට හොඳටම බැනල comment කරා, ඊට පස්සෙ කාලි ආයෙත් එයා video එකක් publish කරල තිබ්බම මම ඒක විශ්වාස කරල ආපහු කාලිගෙන් සමාව ඉල්ලල comment කරා, පස්සෙ තමයි මම දැනගත්තෙ කාලි publish කරල තියන video එකත් එයාව බේරගන්න හදපු fake news එකක්, ඒකෙ එයා අයිය කියපු විදියටම දුරකථන සන්වාද එහෙම අරගෙන ඒව අදහස වෙනස් වෙන විදියට කපල දාල තියෙන්නෙ, මේ සිද්ධියේ මට වැරදුන තැන තමා මම හැම තිස්සෙම fake news එක කියපු කෙනාගෙ පැත්තෙ හිටගෙන තමා බැලුවෙ, මුලින්ම face book pages, හශානෝ ගෙ පැත්තෙ ඉඳන් මම fake news විශ්වාස කරා ඊට පස්සෙ කාලිගෙ පැත්තෙ ඉඳන් විශ්වාස කරා, අහම්බෙන් වගේ අවසානයට මම මේකෙ විත්තිකරුවන් වෙන blaze of knights කියන මේ සිද්ධියේ අවසන් පාර්ශ්වයේ දත්තත් ලැබුන එයාල දාල තිබුන වීඩියෝවකින්, ඒකෙන් තමා මම දැනගත්තෙ කාලිගෙ video එකත් fake news එකක් කියල, ඒකෙන් මම ආපු නිගමනයට වඩා මේ සිද්ධියෙන් ලබාගත්තු ආදර්ශය තමා වැදගත්ම, මම දැන් ආය කිසිම හේතුවක් මත කිසිම social media heroes ලවත් වෙන්නත් කිසිම ප්‍රසිද්ධ චරිතයක් වත් මොනම හේතුවකින් වත් කෙලින්ම විශ්වාස කරන්නෙ නෑ, මමම හැම පාර්ශ්වයකින්ම මට පුලුවන් විශියට දත්ත හොයාගෙන මගේ research එකකින් අවසන් නිගමනයකට එනව.❤

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +19

      ඔයා හරි තැනකට ඇවිත් තියනව බ්‍රෝ..
      මේ වීඩියෝ එකේ උනත් මම අදාල නෑ කොහෙත්ම. ක්‍රමය සහ හිතන විදිහ තමයි වැදගත්..

    • @Mrpoosa-e4i
      @Mrpoosa-e4i 4 місяці тому +1

      Social Media's a not a Joke ✌

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 3 місяці тому +1

      සිරා මටත් ඕකම වුනා😂

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 4 місяці тому +25

    නොකියා කියන දේ තේරුම් ගත්තා. Thanks මලින්ද අයියා මේ වගේ content creat කරනවට 👍🏻

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 4 місяці тому

      @@d.dgunawardhana1620 නොකියා කියන දේවල් උපකල්පනය කරන්න එපා කියල මම යෝජනා කරනව.
      මම කියපු දෙවල් ගැන හොයන්න, අත්හදා බලන්න, වැඩේ සෙට් නම් පිලිගන්න..

  • @pubuduneranjan957
    @pubuduneranjan957 4 місяці тому +18

    MSG ගැන වීඩියෝ එකක් දැම්ම නම් වටිනවා

  • @sathsara7828
    @sathsara7828 4 місяці тому +10

    How to do things you hate ගැන video එකක් ඕනෙ අයියේ.
    අද video එකෙන් කියලා දුන්න දේවල් වලා බොහොම ස්තූතියි අයියේ. ❤

  • @pramudpasqual5398
    @pramudpasqual5398 4 місяці тому +42

    I think youtube should introduce a separate button to "Extremely like" videos. Just to LIKE the contents like this ❤

  • @viduminigamage6414
    @viduminigamage6414 4 місяці тому +30

    හෙළකුරු එකේ තියෙනව "ඇත්ත" කියල ඔයි විදියට viral වෙන නොවෙන fake newsවල ඇත්ත scene එක විස්තර කරන එකක්.
    හැබැයි මිනිස්සු ඕව බලන්නෙ නෑනෙ. ඒකයි අවුල

  • @nishanthaperera722
    @nishanthaperera722 4 місяці тому +10

    මචන් පුලුවන්න්ම්
    මූල්‍ය සාක්ෂරතාවය
    නීතිය පිලිබදව ඇති සාක්ෂරතාවය
    දේශපාලන සාක්ෂරතාවය
    තාක්ෂණය යාවත්කාලීන පිලිබදව සාක්ෂරතාවය ගැන දැනුම ගන්න හොද වීඩියෝ සීරියස් එකක් දානවනම් වටිනවා මචන් ❤❤❤

  • @SaumyeDileep
    @SaumyeDileep 3 місяці тому +1

    ආදරෙයි ඈ❤️❤️

  • @tech7925
    @tech7925 4 місяці тому +133

    මේකයි ඉතින් ඕව පැහැදිලි කරාට තේරුම් ගන්න පිරිස අඩුයි කියල අයියයි මායි දෙන්නම දන්නවනේ.ලංකාවෙ බහුතරයක් මිනිස්සු පිළිගන්නෙ සමාජයෙ පිළිගත් යයි සම්මත පුද්ගලයන් කියන දේවල් විතරයි.ඒව විද්‍යාත්මකව සාක්ශි සාධක මත පිළිගන්න බොහෝම අකමැතියි.තව අවුරුදු 20-30වගේ පස්සෙ නම් සමහර විට ඔය ක්‍රමය හරියන්න පුලුවන් ❤

  • @kalindukassapa
    @kalindukassapa 4 місяці тому +19

    Bro NPP එකේ technology reforms ගැන තියෙන policies ගැන එයාල එක්ක සාකච්ඡා කරන්න

    • @viduminigamage6414
      @viduminigamage6414 4 місяці тому +2

      Eya e meeting ekta gihn thibuna mn dakka

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +39

      මම digital policy එකට තියපු meeting එකට ගියා.
      හොඳම වැඩේ බ්‍රෝ, ඔයාම ඒක කියවල තව විස්තර හොයල ඔයාගෙම නිගමනයකට එන එක. වැඩේ පිරිසිදුයි එතකොට..

  • @vmamilakumara
    @vmamilakumara 4 місяці тому +2

    මල්ලි... මේවා වුනත් fake news වෙන්න පුලුවන්.....right.. මෙන්න මගෙන් support එකක්...

  • @chehansamarasinghe
    @chehansamarasinghe 4 місяці тому

    මරු. නියම කාලේ on topic video එකක් කරලා... ❤
    Socialmedia වල රගන උන් රෙදිගලවන් ඉන්නේ ඔය fake news හදන්න ගිහින්...
    😂 යාලුවොන්ට උනත් video එකෙන් ගන්න දේවල් තියෙනවා bro.. Good one.

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 4 місяці тому +15

    හිරු එක තමා ලොකුවටම කඩේ යන පෞද්ගලික නාලිකාව
    අයිතිකාරයගෙ මල්ලි නිදහස් කරගන්නනෙ මේ ඔක්කොම 😂

  • @yohanj25
    @yohanj25 4 місяці тому +3

    MUST WATCH FOR ALL SRI LANKANS, Excellent Malinda !!!

  • @sahaninduwara2640
    @sahaninduwara2640 4 місяці тому +2

    ❤😍 මේක මාර වටිනවා.💪

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 4 місяці тому +113

    බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන එක හරිම අප්‍රසන්නයි. හිරු මාධ්‍ය ජාලය දාන නිවුස් රිපොර්ට් කරලම දැන් එපා වෙලා තියෙන්නෙ.

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +52

      ඒකයි මමත් කිව්වෙ report කරන එකේ ලොකු ප්‍රයෝජනයක් නෑ කියල බ්‍රෝ..
      අපි අහුවෙයි කියල හිතලනෙ ඕව කරන්නෙ. අපි පෙන්නන ඕන ඔය කරන වැඩ වල කිසිම තේරුමක් නෑ කියල..

    • @nipunsandeepa9176
      @nipunsandeepa9176 4 місяці тому +5

      සති දෙකකට වගේ කලින් ජපානෙ ගැන දාපු news...🤣
      හිනා යනවා දකිද්දිත්

    • @Vitocorleone962
      @Vitocorleone962 4 місяці тому

      @@nipunsandeepa9176 alien knk gna dapu eka , + mama football fan kenek mun news ekak pennuwa killian mbape al hilal wlin sign krl kiyl hbai u eka reject krl tibbe mun echchra prasidda ewatat boru kiwwa

    • @buddhikakasun396
      @buddhikakasun396 4 місяці тому +4

      හිරු එකනම් පච ෆැක්ටරියක්😂

    • @nmk5698
      @nmk5698 4 місяці тому

      මමනම් හිතන්නෙ අර අනුර කියුවයි කියල යන ලැම්බොගිනි කතාව, සීගිරි ගල කඩන කතාව, අැඹුල්තියල් කතාව, ග්‍රැෆයට් කතාව, වගේ කතා ෆේක් නිවුස්

  • @ashan725
    @ashan725 4 місяці тому +15

    මට හිතෙන විදිහට, අපි content එකක් බලලන්න කලින්ම අපි ඒ content එක ගැන decision එකක් අරන් තමා බලන්නේ . ඒ content එක අපේ මතේ ට පක්ෂද විපක්ෂ ද කියල . open mind වලින් content එකක් දිහා බලන මිනිස්සු හරිම අඩුයි . කොටින්ම මලින්ද අයියගේ මේ video එකත් මලින්ද අයියට අපක්ෂ පාති කෙනෙක් බැලුවොත් එයා මේ video එකේ අර්ථය ගොඩක් වෙලාවට ගන්නේ මේ යම් පක්ෂයටකට කඩේ යෑමක් විදහට .
    මී ලගට content එකක අර්ථය වෙනස් කරන ලොකුම සාදකය වෙන්නේ comment section එක . comment section එකේ මුල් comment 5 -10 content එකට විරුද්දව නම් තියෙන්නේ ඉතුරු comment ඔක්කම වගේ තියෙන්නේ content එකට විරුද්දව දාපු comment. හේතුව තමා ගොඩක් මිනිස්සු දිග video එකක් වගේ තිබ්බොත් ඒක බලන්නේ skip කල කල . එකරලා comment section එකට ඇවිල්ල අනික් මිනිස්සුන්ගේ මතේ බලල decision එකක් ගන්නවා .
    අපි හැමෝම බලන්න ඕන පුළුවන් තරම් open mind බලන්න හැම දිහක් දිහාම . විශේෂ්න්ම social media use කරද්දී . ඊට අමතරව කවදාවත් comment section එක බලල content එක ගැන decision ගන්න හොද නැ . මොකද comment section එකට ඕනෑම හොද content එකක් විකුර්ති කරන්න පුළුවන්

    • @ruchira_perera
      @ruchira_perera 4 місяці тому

      @@ashan725 Very True ban. Attatama dukai. Ape oluwa awul wenawa samahara comment sections dakalama. E comment section nkn hadila thiyennema open minded manussyek awath e view eka hari kyn thanata Ganna widiyata. Repetitively same comment eka danneth🥴.
      E nisa Dan comments nobala innwa pluwn tharam😐

  • @wishva_chathuranga
    @wishva_chathuranga 4 місяці тому +6

    වටින වීඩියෝ එකක් ❤️🔥

  • @manjulaprabath1819
    @manjulaprabath1819 4 місяці тому

    වැදගත් සමාජ මෙහෙවරක් සිදුකරන ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤

  • @moonlighting4661
    @moonlighting4661 4 місяці тому

    බොහොම ස්තුතියි ඔබේ වටිනා දැනුම් අප සමඟ බෙදා දුන්නට ❤

  • @vish432
    @vish432 4 місяці тому

    I really appreciate your attempt for guiding the Sri Lankan community into a meaning future. Thank you Malinda ayya❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 місяці тому +2

    Valuable video aiye, I think atleast few percentage of our population act like this whole society will be in a progressive state

  • @kandymahanama7796
    @kandymahanama7796 4 місяці тому

    sabavinma Malinda aiye,❤❤❤ ape parani ayata thibuna prasna karala niwaradi bawa thahauru karaganna tharkanukoola kramawedayk,,,ada danumen wadi unata minisu wadidenek durwalai...😊

  • @BachiEye
    @BachiEye 4 місяці тому +4

    Malimawta jaya wewa❤🎉

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 4 місяці тому

    Your always doing good jobs Malinda Aiya. Appreciate your commitment

  • @D.KusumDeSilva
    @D.KusumDeSilva 4 місяці тому

    ඔබට බොහොම ස්තුතියි අපව හොඳට දැණුවත් කිරීම ගැන.

  • @devkasunlakshitha
    @devkasunlakshitha 4 місяці тому +4

    Perplexity Sri Lankan Ambassador 😉 yeah it's great tool for learning, research, and fact-checking. The pro search results are excellent. This AI tool is worth the money. Thanks for making this video. I hope more people will watch this video ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 4 місяці тому +11

    ඔබ මාදුටු පුදුම සහගත් දැනුමක් ඇති ඒදේ හැමෝටම බෙදන ආදරනීය නියතමානී කෙනෙක් මලින්ද....❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @thewhitesaucecompany
      @thewhitesaucecompany 4 місяці тому +1

      සහතික ඇත්ත ❤

    • @kapilabandara1001
      @kapilabandara1001 4 місяці тому +1

      @@thewhitesaucecompany ඔයා දන්නවද මම කාලයක් මලින්දගේ වීඩියෝ එකක්වත් බලල නෑ මොකද හේතුව ඇස්පිය ගහන්නේ නැති හින්දා....දිරෙව්වෙම නෑ මොන හේතුවෙන් හරි මේවගේ perfect පුද්ගලයෙක් නැවතත් මටම මුන ගැහුනා.....අද්විතීය චරිතයක්......❤❤❤❤❤❤❤❤දැන් මං වීඩියෝ හොය හොයා බලනවා මලින්දගේ....

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +3

      @@kapilabandara1001 බොහොම ස්තූතියි! මම ඉස්සරහට ටිකක් වැඩිපුර වීඩියෝ දාන්නම්..

    • @kapilabandara1001
      @kapilabandara1001 4 місяці тому +1

      @@TechTrackShow ❤❤❤❤🙏🙏❤❤❤❤❤❤❤❤❤🙏👍👍👍👍👍

  • @pahan9392
    @pahan9392 4 місяці тому

    This is such an important video. Maybe do a dumbed down version to get the message to a broader audience.

  • @sulphurland
    @sulphurland 3 місяці тому

    please do a explanation about climate change.It'll be a eye opener.

  • @kasunkalhara1990
    @kasunkalhara1990 4 місяці тому +37

    කාලාමයෙනි....
    කිසියම් දෙයක් ඔබේ ශාස්තෘවරයා කී පමණින්ද, ඔබේ පරම්පරාවෙන් පැවත එන නිසාද දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කී නිසාද, පොත පතෙහි ඇති නිසාද පිළි නොගන්න- එය ඔබ විසින් ඔබේ ප්‍රඥාව තුලින් විමසා බලා සුදුසු යැයි හැගේ නම් පමණක් පිළිගන්න.
    (කාලාම සූත්‍රය) ගෞතම බුදුන් වහන්සේ ( උතුරු ඉන්දියාව)

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +40

      මේ සූත්‍රය බෞද්ධ ඉගැන්වීම් වල තියන හරිම අපූරු දෙයක්. මම වෙන කිසිම ආගමික ඉගැන්වීමක මෙහෙම දෙයක් දැකල නෑ..
      ශ්‍රී ලංකාවෙ ඉන්න බෞද්ධයින් බෞද්ධ ඉගැන්වීම් වලට අනුව ජීවත් වෙනව නම් අපි මේ ෆේක් නිව්ස් වගේ මාතෘකා ගැන කතා කරන්න ඕනෙත් නෑ..

    • @kandymahanama7796
      @kandymahanama7796 4 місяці тому +1

      World truth❤

  • @dilipisharaonline
    @dilipisharaonline 4 місяці тому +1

    Milankovitch cycles එක ගැණ විඩියෝ එකක් ඒවි කියල බලාපොරොත්තු වෙනව මලින්ද අයියෙ! :)

  • @shihanchathurangaofficial
    @shihanchathurangaofficial 4 місяці тому +1

    Thank you uncle ,much needed one for the society 🤏

  • @BasuruDunukara
    @BasuruDunukara 4 місяці тому

    18:30 අපි බොහෝ විට හිතන්නේ හරිතාගාර ආචරනය අහිතකර ක්‍රියාවලියක් කියලා. එහෙත් පෘථවියේ ජීවීන්ට වාසය කිරීමට සුදුසු පරිසර තත්වයක් ඇතිකර ඇත්තේ හරිතාගාර ආචරන මගින්, (හරිතාගාර වායු අඩු වැඩි නොවීමට නොදී පවත්වාගන්න ඔනී)

  • @savidu
    @savidu 4 місяці тому +4

    MSG ගැන හොද නරක video එකක් ඕන

  • @inurajayasundara5454
    @inurajayasundara5454 4 місяці тому

    Viral wenna ona videos ❤ thanks @malinda ayya 🫡

  • @samithaisards9950
    @samithaisards9950 4 місяці тому +6

    watina charithayak. real legend.

  • @shalitha98
    @shalitha98 4 місяці тому +2

    Please make a video about => How to do things you hate

  • @vimukthibandaragoda520
    @vimukthibandaragoda520 4 місяці тому +7

    4:44 දි කියන සිද්දිය මටත් ලාවට මතකයි. මම හිතන විදියට ලංකාවෙ තියෙන වාමාංශික දේශපාලන පක්ෂයක ඒ කාලෙ හිටපු නායකයෙක් ප්‍රසිද්ද වේදිකාවක කියපු කතාවක් තමයි මෙහෙම විකෘති කරලා තිබුනෙ. ජාතික රූපවාහිනියෙන් තමයි මට මතක විදියට මේක විකාශය කරේ. එතනදි වෙලා තිබුනෙ "සරදියෙල්ව මරන්න. එපා නිදහස් කරන්න" වගේ වැඩක්.

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +6

      ඔයාගෙ මතකය ඉතාම නිවැරදියි. කාටවත් අපහාස නොවෙන්න ඉතාම විනයගරුකව ඒක කියපු විදිහට මගේ ආචාරය.. 🫡

  • @031mith
    @031mith 4 місяці тому

    Purposeful content 🔥

  • @djmonty8137
    @djmonty8137 4 місяці тому

    much love! sorry for not having time to type long comment. ❤

  • @Sahan6068
    @Sahan6068 4 місяці тому +2

    8:14 ඔය ප්‍රශ්නෙ නිසා ඉස්සරහට ඔයිට වඩා වැඩි වෙනවා😢,හොදම වැඩේ නීතී හරියට ක්‍රියාත්මක කරන එක🙂

  • @sithummarasighe5465
    @sithummarasighe5465 4 місяці тому

    After long time ayya ❤

  • @VHPNR
    @VHPNR 4 місяці тому

    Good job Sir..❤️❤️

  • @kavishanimsara9954
    @kavishanimsara9954 4 місяці тому +2

    need videos about these topic.
    (How to do things you hate,Combustion of fossil fuels and Sea level rise) ❤🎉

  • @Shanus_Stories
    @Shanus_Stories 4 місяці тому +1

    Valuable...
    Thank you sir🎉..

  • @sandiya-7895
    @sandiya-7895 4 місяці тому

    සෑහෙන්න වටිනවා❤️😎

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 4 місяці тому +1

    සුපිරි.❤

  • @rytit
    @rytit 4 місяці тому +3

    මේ දවස් වල share වෙනවා ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ගේ පාර්ශ්වයකින්, ප්‍රතිවාදී අපේක්ෂකයා ගැන fake news හදන්න දීලා තියෙන guidelines ටිකක්.. එහෙම බැලුවම fake news කියන්නෙ මෙහෙ officially කරන දෙයක් වගෙ

  • @charithadinuththara7375
    @charithadinuththara7375 4 місяці тому +1

    this is good work
    👍

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 4 місяці тому +1

    Niyamai aiye hodama denuvath kirimak...

  • @smartpythonguy7868
    @smartpythonguy7868 4 місяці тому

    Lot of Value🤩

  • @sandeepagunawardhane9735
    @sandeepagunawardhane9735 4 місяці тому +3

    MSG ගැන ඕන please

  • @murder1028
    @murder1028 4 місяці тому +44

    අපේ මිනිස්සුන්ගේ දැනටමත් brain wash වෙලා ඉවරයි😢

  • @Infinitysinhala
    @Infinitysinhala 4 місяці тому

    Respect malinda aiye❤❤❤

  • @Leo.pasindu
    @Leo.pasindu 4 місяці тому

    MSG වල ඇත්ත කතාවනම් දන්නව... Combustion of fossil fuels නම් interesting topic එකක්... හොයල බලන්න ඕන 🤔

  • @sathmika_544
    @sathmika_544 4 місяці тому

    respect bro❤

  • @vimukthijayarathne
    @vimukthijayarathne 4 місяці тому

    Great ❤❤❤

  • @hasarudamsara8684
    @hasarudamsara8684 4 місяці тому

    Very useful!

  • @nishanthaperera722
    @nishanthaperera722 4 місяці тому +34

    හිරු ටීවි තමයි ලන්කාවේ මිනිස්සුන්ගේ මොළ කෑවෙව්😊

    • @wihangasihilel2318
      @wihangasihilel2318 4 місяці тому +4

      තව ටික කාලයයි

    • @nishanthaperera722
      @nishanthaperera722 4 місяці тому

      @@wihangasihilel2318 අනිවා මචන්

    • @pubuduneranjan957
      @pubuduneranjan957 4 місяці тому

      හිරු නෙවේ ඕක මුලින්ම පටන් ගත්තෙ සිරස හීන් නූලෙන් දුන්න ගේම දැන් අනිත් හැම චැනල් එකම පාවිච්චි කරන්නෙ සිරස අදුන්වලා දුන්න තියරිය තමා

    • @Janaka_Nishantha
      @Janaka_Nishantha 4 місяці тому +4

      අනික දෙරණ.😵‍💫

    • @mOlEaaa
      @mOlEaaa 4 місяці тому +2

      මචං මං දැක්ක තැනක මාධ්‍යවේදියෙක් ගෙ පිංතූරයක් edit කරලා පෝස්ටුවක් දාලා තියෙනවා පරණ දෙයියෙක් කියලා😂😂😂 ​@@Janaka_Nishantha

  • @ravindulakshan6007
    @ravindulakshan6007 4 місяці тому

    @techtrackshow I think It's better to upload this on Facebook and tiktok as well ❤ Thank you for this Video!

  • @JaliyaC
    @JaliyaC 4 місяці тому

    Need explanation about MSG & greenhouse gasses myths

  • @ushansanjula2504
    @ushansanjula2504 4 місяці тому

    Golden video ♥

  • @Sl_gamerHD
    @Sl_gamerHD 4 місяці тому +1

    වටින වීඩියෝ එකක්

  • @himantha1978
    @himantha1978 4 місяці тому

    Dear Malinda. If you could post a summary of what you say on how to identify fake news ( what you mentioned in the first 4 minutes) it would be very useful

  • @toonstudioHQ
    @toonstudioHQ 4 місяці тому +1

    Brother, Can u create a video about MSG?❤

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham3769 4 місяці тому

    Please make a video on how can we do well something, which we are not interested.

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 4 місяці тому +7

    13:47 රාබුව සහ සයන්ස් විත් රුවන් 🤓

  • @wanidukodikara334
    @wanidukodikara334 4 місяці тому

    Opportune ❤

  • @neranja84
    @neranja84 4 місяці тому +4

    If you can summarize this video up to 2,3 or 5 mins and share with fb, WhatsApp and tiktok platforms, it will be very useful.

  • @DCD_Editz
    @DCD_Editz 4 місяці тому

    MORE INFOROMETIONS 😍😍😍

  • @cabhayasundara
    @cabhayasundara 4 місяці тому +1

    මම දැක්ක දෙයක් තමයි ඇත්ත බොරු මොනවා වුනත් හැමෝම හොඳට රඟපානවා කියල නම් පේනවා ඒවට දෙන්න සම්මාන නම් අලුතෙන් හදන්න ඔන. නලු නිලියො වුනත් මේ දේවල් බලල ඉගෙන ගන්න ඔන කොහොමද හරියට රඟපාන්නෙ කියල 😂😂😂

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 4 місяці тому +1

    Ai saranai ..❤

  • @Kaviyh_Zer
    @Kaviyh_Zer 4 місяці тому

    මං හිතන්නේ ලංකාවේ Social Media පාවිච්චි කරන හැමෝටම මේ පනිවිඩය ගියානම් ගොඩක් Fake News පිලිබද ඉතා හොද අවබෝධයක් ඇතිව ඒ ගැන හරි තීරණයක් ගන්න පුලුවන් වෙයි.

  • @binsthoughts96
    @binsthoughts96 4 місяці тому

    Thank you sir!!!!

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 4 місяці тому

    Thank You ❤

  • @adventureworld3466
    @adventureworld3466 4 місяці тому

    මරු 👍

  • @nalindodwel
    @nalindodwel 4 місяці тому

    Thank you very much

  • @punsisikanchane9162
    @punsisikanchane9162 4 місяці тому +1

    Lets do a video on MSG....

  • @savindusanthusa99
    @savindusanthusa99 4 місяці тому

    Ground News

  • @Black_Whole2325
    @Black_Whole2325 4 місяці тому

    අයියා මාලිමාවෙ වැඩසටහනක හිටියා නේද ❤🙏

  • @nadi123gyn
    @nadi123gyn 4 місяці тому +11

    9:52 🙂kaali

    • @mistautoac2182
      @mistautoac2182 4 місяці тому +2

      😂

    • @watson1212
      @watson1212 4 місяці тому +2

      😅😂 u atta boru karanna voice call ekakuth ara kiuwwa vidiyta cut krl ara video eke dala tibba ne😅

  • @TechTrail_Guide
    @TechTrail_Guide 4 місяці тому

    A lot of people in Sri Lanka think investments are just about selling properties to outsiders. While that can be the case sometimes, there are also some valuable investments worth looking into. Sadly, there’s a lot of fake news about this. Any chance you could make a video on how to differentiate between real investments and just selling property to third parties? 🤔

  • @pakaya8007
    @pakaya8007 4 місяці тому +10

    සජිත් ඒවානම් fact check කරන්න දෙයක් නෑ පොර කියන ඒවා 2 බෙදුවා නම් හරි 😂

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 місяці тому

    Please create a video about "MSG".

  • @tharindugunarathna8238
    @tharindugunarathna8238 4 місяці тому

    Thanks for sharing

  • @anjanaariyarathna457
    @anjanaariyarathna457 4 місяці тому

    කරන්න අකමැති දෙයක් ආසාවෙන් කරන්න පුලුවන් තරමට හිත හදාගන්න ක්‍රම මොනවද?
    Video එකක් ඕන

  • @Pasindu175
    @Pasindu175 4 місяці тому

    Make a video about MSG

  • @malithnadeeshan
    @malithnadeeshan 4 місяці тому +1

    global warming and greenhouse effect video ekak hadanna

  • @wargameszone1824
    @wargameszone1824 4 місяці тому

    Ai tool එක ගැන video එකක් ඕනි

  • @Darts-fr3sw
    @Darts-fr3sw 4 місяці тому

    MSG , හරිතාගර ආචරනය ගැන කියන්න අයියෙ

  • @StechshowOfficial
    @StechshowOfficial 4 місяці тому

    niyama video ekak

  • @SanujaSadumitha
    @SanujaSadumitha 4 місяці тому

    ඉස්කෝලෙ තිබ්බ හින්දා කලින් බලන්න බැරි වුනා😢❤❤

  • @Sniper-r7o
    @Sniper-r7o 4 місяці тому

    Thq brother

  • @Vishwa_on_YT
    @Vishwa_on_YT 4 місяці тому

    superb
    milankovitch circle eka ganat krmu

  • @MaheshShamntha
    @MaheshShamntha 4 місяці тому

    අයියෙ mbti types ගැන video එකක් කරන්නකො

  • @menuza_
    @menuza_ 4 місяці тому +1

    "Don't believe what you believe just 'cause that's how they raised you" - NF

  • @the_memes_explorer
    @the_memes_explorer 4 місяці тому

    Elon musk ගැන කියපු කතව නම් ඇත්ත මම කලින් twitter පාවිච්චි කලා දැන් පාවිච්චි කරන්න නෑ 👌fake news විතරක් නෙවෙයි free speech කියලා තනිකරම hate speech එකක් දැන් තියෙන්නේ x වල ✌️✌️✌️✌️

  • @evolutionenterprises
    @evolutionenterprises 4 місяці тому +20

    මෙම වගෙ කරැනු පාසල් අධ්‍යාපනයට එකතු කරන්න පුළුවන් නම් කොච්චර හොඳද

    • @TechTrackShow
      @TechTrackShow  4 місяці тому +21

      අනිවාර්‍යයෙන් වෙන්න ඕන දෙයක්..
      මම දැක්ක සමහර රටවල සමාජ ව්‍යාපාර තියනව Spot & Stop Fake News වගේ අපූරු tagline දාල.