Thank you so much ape amma... mame me recipe akath haduwa hodata awa photos awanne vidiyak kiyanne mata asai awanne..... thank you so much again ape amma ..... god bless you
I stumbled upon this channel when I wanted to learn how to cook Salmon and Dhal curry. Since then this has been the holy grail of Sri Lankan cooking. Thank you for all the videos !
Ape amma oya nam api hemogema amma.eththamyi kiyanna vachana ne.oyge hema video ekakma mara vidhihata therenava kiyala dhena vidhiha.godak godak s'thuthiiiiiii
I made this fish buns. It came out very well. Thanks for your instructions. It was very clear. Sorry I couldn't take any pictures. Thanks a lot. Good luck!
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලිලා සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි.
ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි.
මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය.
විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා.
වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි.
යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්.
2023-4-14 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,800,000ක් (විසිඅටලක්ශක් පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත.
2023-10-14 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,900,000ක් පසුකර ඇත.
මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
sweets > ua-cam.com/video/-5_zMuvEylM/v-deo.html
desserts අතුරුපස වර්ග > ua-cam.com/video/SG56mjmFISQ/v-deo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
අපේ අම්මා ,මම අද මාලු පාන් හැදුවා ,ඔයා කියලා දුන් විදියට ,ලස්සනට ආවා ,4 ක් හැදුවා 😄👍❤️
Bbbb
මාත් අපේ අම්මා කියා දුන්න විදිහට මාලු පාන් හැදුවා ලස්සනට අවා , ගොඩක් ස්තුතියි ,,
Bi
ඔයා ගෙ රෙසපි හරියට ම ආවා
අපි හැමදාමත් අපේ අම්මා සමගයි! ඔබතුමියගේ වීඩියෝ එක බලලා අපිත් මාළු පාන් හැදුවා. බොහොම ස්තූතියි
Thank you .හොදට ආවා.නියමයි.කඩේ නෑ මේ වගේ හොද ඒවා.
අපෙ අම්මට ගොඩක් ස්තුතියි මෙවැනි බොහො දෙ කියලා දෙනවට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි
අපේ අම්මා කියලා දුන්න විදියටම හැදුවා හොදටම අවා බොහොම ස්තුතියි හැම දේම හරියටම කියලා දෙනවට
බොහෝම ස්තුතියි අදහස් වලට. හැමදාම කමෙනට් කරන්න. තව බේකින් වීඩියෝ ප්ලේලිස්ට් තියනවා බලන්න.
ua-cam.com/video/H2R9LJICXR8/v-deo.html
Amma මයික්‍රෝවේ දාන්න බැරි ද...අපි ඉන්න තැන අවන් එකක් නෑ ..කැරකෙන එකක් තියෙන්නේ කෑම රත්කරන
අපේ අම්මා කියපු විදියටම අපි අද මාලු පාන් හැදුවා, ඇත්තටම ඒ කියපු විදියටම ලස්සනට මාලු පාන් ආවා😍😍 ඒ වගේම මාර රහයි 😋, බොහොම ස්තූතියි අපේ අම්මා 😘❤️
මට කියන්නකො අවන් එකේ එලිමන්ට්ස් උඩ යට දෙකම දානවද
@@kithminuwanthika3484 yes
ස්තුතියි 😊
මාත් හැදුවා අපේ අම්මා හරිම ලස්සනට රසට ආවා ගොඩක් ස්තුතියි ඔබට
මම හැදුවා හොදටම ආවා ස්තුතියි අපේ අම්මා
නියමයිනේ awagema mama හැදුවා නියමෙට තිබුනා ඔයා තමය් හරියටම කියලදුන්නෙ
Cake bake kara gnna vidihtmada bake karanne? A kiwuwe udinuyi yatinuyi dekenma heat eka labena vidihtda?
අපිත් හැදුවා. හරිම රසයි. අපේ අම්මට තෙරුවන් සරණයි!
අම්මා කෙනෙක් දරුවන්ට කියලා දෙනවා වගේයි.ස්තුතියි ඔබතුමියට🌸🤗
Math haduwa .ඇත්තටම ගොඩාක් හොඳට තිබුණා .🤩
Ow
මමත් හැදුවා හරිම රසයි ලස්සනයි. ගොඩාක් ස්තූතියි රහස් නැතුව කියලා දුන්නාට
අපෙ අම්මා හරිම හොදයි ❤❤❤❤❤ අාදරෙයි😊😊❤❤
ගොඩක් ස්තුතියි මම හැදුව හරිම රහයි ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
Made 11 fish buns. So happy 😊😊😊. Thanks a lot for the superb instructions ❤.
Oba thumiyata bohoma sthuti..mama oben godaaak dewal igenagaththa..hadanna denagena hitiye nethi kema harima pahasuwen heduwa..budu saranai..
ස්තුති හරිම සතුටුයි පහසු වෙන්ම හැදුවා 🙏 🙏 🙏 🙏
Thenk you ape amma...ada mamai nangi malu pan hadanawa.budu saranai ape ammata.
මමත් හැදුවා. හොඳට තිබුනා. ස්තූතියි ඔබට.....
oyage kama jathi godak hadala thiyanawa mama.aththatama godak hodai ape amma 🥰🌹
Kiyapu widihatama haduwa kiyapu widihatama haduna. Thank you so much ❤🙏
Godak sthuthi ape amma oba thumiyagen godak de dena igena gaththa behewinma sthuthi
අද මාළු පාන් හැදුව. ගොඩාක් ස්තුති. මම ගොඩක් හදල තියෙනවා අපේ අම්මා බලලා . ඉදිරිපත් කරන විදිහ හරිම ආසයි බලන්න. පුළුවන් නම් නත්තල් ළඟ නිසා නත්තල් කේක් එකක් හදන හැටි පෙන්වන්න. ස්තුති!!
Ape amma kiyala dunnu widihatama maalu paan heduwa.e widihatama awa. harima rasata thibuna.
මමත් හැදුවා. සුපිරි. බොහොම ස්තුතියි
Wooow..lassanata was.. lassana pata...oyage vidiyatama awa..thanks me vage videos denavata..
I try today to make fish bun ape amma your the best super soft fish bun I make your recipe is the best 😘😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 from 🇦🇪 UAE
I learned a lot.Thanks so much. Now I am going to make fish buns.
ගොඩක් ස්තුතිය අම්මෙ මන් ඔන්න අද තමා හැදුවෙ ලස්සනට රසට අවා😋😋😋😋
Math haduwa rasata thibba ❤️ thank you for the recipe 🥰
I made fish bun following ur video.It came out perfectly.Thanks ape amma
😁
Math maalu paan haduwa ... hodata rasata awa.. thank you so much .... godak pin..
දැන්ම හදනවා man❤❤
Godak pahadili. Thank you mrs ❤❤❤
Thank you so much ape amma... mame me recipe akath haduwa hodata awa photos awanne vidiyak kiyanne mata asai awanne..... thank you so much again ape amma ..... god bless you
mama marama prasnayakin goda giya me wedasatahan balala... godak suba pathanawa mewan wedasatahan idiriyatath karanna lebenna kiyala. thenks
Mamath haduwa niyametama tibba thanks ape Amma
නියමයි හදනව අදම 🙏
පළමු වතාවට man malu pan හැදුවා,විශේෂ ස්තුතිය ape ammata,budusaranai
Thank you so much for this recipe. Made this & came perfectly.
කියල දෙන ක්‍රමය අහන් ඉන්න ආසයි පැහැදිලියි.
Harima rasai ape amma super 👍👍👌👌
Attama godak hodata enawa ape amma kiyana widihatama karama bohoma stuti ape ammata
අපෙ අම්මලාගෙ ගෙදර යන්න හිතෙනවා කෑම වේලක් කාලා එන්න 🤤😊
Wow...supper ape amma...oya hadana recipes okkoma hari hondai..mama harima kemathi thank you so much...
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා.
සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි ලව්වා පසුගිය අවුරුදු 2ක තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කෙරෙව්වා. එසේ කරන විඩියෝ උඩට ගනිමින් අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව බ්ලෝක කල තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් නැවත අප්ලොඩ් කල පසු යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගෙන ඇත. දැන් ඇය ඇගේම සහෝදරියක් ලවා මේ පහර ගැසීම කරමින් යයි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් එකේ තමන්ගේ හිතවතුන් ලවා. තමන්ගේ සහෝදරියන් දෙදෙනකුගේ චැනල් වල විඩියෝ අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. ඒ චැනල් වල සහෝදරියන් උයන අතර අපේ අම්මාගේ කඩහඩට සමාන පොඩි ගෑණු ලමයින් දෙදෙනකු ලවා හඬකවා ඇත. ඒ වගේම කළු හාර්ට් දමාගෙන තියන චැනලයක් අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම උයා නම වෙනස් කර අප්ලෝඩ් කරයි. එබැවින් ඔබේ ෆෝන් එකට වීඩියෝ එනවිට අපේ අම්මාගේ මුහුණ සහිත පිංතූරය විඩියෝ එකේ ඉහල හෝ පහල කෙළවරේ තිබෙදැයි බලා ක්ලික් කරන්න.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ ඒ අය කරන එම විඩියෝ ඒ අයට සම්බන්ධ යුටියුබ් එකේ අය විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව යුටියුබ් ආයතනයට සහ තවත් කුකින් චැනලයකට සම්බන්ධ, විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් එම කුකින් චැනල් එකක උසිගැන්වීම නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා.
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
ua-cam.com/video/Z_0628L7eIE/v-deo.html
Ata piti dannna barida
Ape amma
Thanks
Ape amma kiyapu widiyata mamath fish bun heduwa. Niyameta awa. Thank you very much. Godak Hondata kiyala denawa.
අපිත් හැදුවා . හරියටම ආවා.
Thank You For The Recipe Amme Adharei Godak Amme🥐❤️
I stumbled upon this channel when I wanted to learn how to cook Salmon and Dhal curry. Since then this has been the holy grail of Sri Lankan cooking. Thank you for all the videos !
Apith fishbun haduwa.thank you Ape amma,
omg..😍😍 ඉන්ටනෙට් එකේ දැක්ක සුපිරියටම කියා දෙන සුපිරිම මාළු පාන් විඩියෝ එක. මමනම් උයන කෙනෙක් නෙමෙයි විනෝදෙටයි විඩියෝ බලන්නේ. keep it up! great job.👍👍
Thank you! :)
ස්තූතියි ඔබ තුමියට...
Oyata godak sthuthii mamath haduwa supiri
Apith haduwa. Harima rasai. 👍👍
Thank you ape amma ewagema rasata malu pan awa 😘😘😘
ස්තුතියි අපේ අම්මා. ගොඩාක් වටින විඩියාේ ඒකක්.
Ape amma oya nam api hemogema amma.eththamyi kiyanna vachana ne.oyge hema video ekakma mara vidhihata therenava kiyala dhena vidhiha.godak godak s'thuthiiiiiii
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඔබතුමිය නිසා මම ගොඩක් කෑම හදන හැටි ඉගෙන ගත්තා
I made this fish bun. It's so amazing. I made chicken buns also in same recipe. Thanks ape amma...
🌟 🌟 🌟 🌟 🌟
ගොඩක් ස්තුතියි කියාදුන්නට.තෙරුවන් සරණයි
මාත් හැදුවා හොදට ආවා...ස්තූතියි
ගොඩක් වටින video ekak
Made fish bun. . It came out well. . Lots of thnx ape amma
Thank you Ape Amma. Malu paan came perfectly.
කියල දෙන ක්‍රමය අහන් ඉන්න ආසයි...
අද හැදුවා.ඒ විදිහටම ආවා ❤️❤ බොහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට.
Aththatama godak rasai obata godak Thank you
1w345araertygu
Thank you ape amma.
Ada thamai haduwe
Harima rasai
ලස්සනට. මාලු. පාන්. ආවා❤😊
I made this fish buns. It came out very well. Thanks for your instructions. It was very clear. Sorry I couldn't take any pictures. Thanks a lot. Good luck!
Apith haduwa godaak ස්තුතිවන්ත wenawa mahathmiya oba thumiyata..
Thanks ape amma. Math haduwa. Hodata haduna.
මම හැදුවා බොහොම පින් අපේ අම්මා
Math haduwa,thnks ape amma..
Mamath haduwa hodatama tibuna thankyou @ape amma
Thankxxx... your grate job.goodluck
මම කුවෙටි වල රසට හැදුවා මාඵ පාන් ඒ අය ආසාවෙන් කෑවා අපේ අම්මා ඔබට ස්තුතියි
Amma oyaga fish bun aka api haduwa harima lassni
Ada mama haduwa malu pan me recipe ekata.. hondata awa.. Hamoma kiwwa rasai kiyala.. Thank you ape amma 😊
Today I made this fish bun. It came out well. Super soft bun 😻. Thank you mam for sharing this recipe!!
ape amma kiyala dipu vidiyatama man haduwa.niyemetama awa.puduma satutak.thank you ape amma.
Apeth haduwa harima Rasai
2023 and still visit your page to see the recipe as it is the best
I made this malupane it's amazing very good tanks you
Thank you අපේ අම්මා ❤️
Thank you for the recipe of fish buns .we made it at home it came perfect.and it was very tasty we all enjoyed it.
Thank you
Issellama hadapu malupan. thanks to ape amma
Very Good Ape Amma Fish Bun Recipe. Thank you very much
Ape amma kiyala dunna widiyata haduwa. Ayith ayith hadanna hithuna
Best one ☺️ Thanks a lot Ape amma 🥰
Thanks ape amma.. mn ada haduwa... it was so delicious.. 🥰
Ape amma you are ape amma great.
I love appe Amma recipe 👍👍👍
Thankyou madam math heduwa harima lassanata awa
Thank you ape amma..math hadala baluwa harima rasaiy..
අපි දැන් කන ගමන් ඉන්නේ හරිම රසයි
Apit me widihatama haduwa.harima lassanata hodata rasata awa.ape ammata godak stuti. Oba niwaradilesa kisideyak hangannatiwa kiyala denawa.🖒🖒🖒😀😀😀
Thanks.ape amma hodatama awa
Thankyou ape amma ..❤🙏
Mamath haduwa.super! Thank you ape Amma!
Stand nth l😁