කරි හදන්න ඕනෙත් නෑ,පිටි අනාගෙන මහන්සි වෙන්න ඕනෙත් නෑ,විනාඩි 10න් බිත්තර රොටී.Biththara Roti/Dinner
Вставка
- Опубліковано 20 гру 2024
- #dinnerrecipes #roti #biththararoti #rampekarapincha
එළවළු රොටී මේ විදිහට හදුවොත්නම් විනාඩි 15න්,
• එළවළු රොටී මේ විදිහට හ...
පිටි අනන්නේ නැතිව,කැඩෙන්නේ පුපුරන්නේ නැතිව,ලස්සනට මාළු රෝල්ස් හදමුද?
• පිටි අනන්නේ නැතිව,කැඩෙ...
අල රොටී හදන්න තාමත් ඔයාලා පිටි අනාගෙන මහන්සි වෙනවද?
• අල රොටී හදන්න තාමත් ඔය...
බිත්තර රෝල්ස්-දියර පිටි මිශ්‍රණයෙන්,
• බිත්තර රෝල්ස්-දියර පිට...
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී.
• පිටි අනාගෙන මහන්සි වෙච...
#dinner
#dinnerrecipe
#dinnerrecipes
#dinnerrecipesinhala
#sinhalacookingchannel
#rampekaraincha
#biththararoti
#roti
#eggparatha
#DinnerRecipesSinhala
#dinner
හොදට තිබ්බා ❤
බොහොම ස්තූතීයි ...
අපූරුයි .ඉක්මනින්ම හදන්න ඕන
අනිවාර්යයෙන්ම හදලා රස කොහොමද කියලත් කියන්න .
Punci babala inna ayata nam harima watinawa mewage dewal ikmanata hadanna kiyala dunnata thanks ❤❤❤
Videos බලලා හැමදාම ආදරණීය comments ලබාදෙනවට ඹයාට ගොඩාක් ස්තූතියි😘💐
Budusaranai Nangi
බුදු සරණයි 🙏
Eka maru,hadanna one..😘😘
Adayi dekke akkage video ekak. Harima pehedili ❤️
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️
Thanks ❤
You're welcome 😊
සුපිරි
ගොඩාක් ස්තූතියි 💐
Wooooo…. W very nice 👍
Thanks 💐
Thank you miss
Thank you too
How many roties you can prepare with 2 rice cooker cups of flour
I made 11 roties dear
How many grams in one rice cooker cup
රස පාටයී😋
ස්තූතියි ❤️
Looks good..from where did you buy this cooking pan
From Abans .
Oya egg 🥚 hadana eka thamai kari hadanawa kiyanne
Thank you 💕🌹
❤❤
❤❤❤❤❤❤
Roti eka alenwa galawenne nane. Kadenwa. E ayi dear
ටිකක් පිච්චෙනකන් තිබ්බද dear
සිනි තියන අයට පාන් පිටි හොද නැති නිසා උදු පිටි කඩල පිටි වගේ දේවල් වලින් කෑම ගේන්නකෝ
අනිවාර්යයෙන්ම 👍
Atta pitiwalin barida.
Puluwan dear .
mama meka oyata kiyanne adareta weradiysta hithanna epa oya subscribe kiyana eka weradiyata kiyanawa eka s eka nemei shabda wenna onea b akura
අනේ ..ගොඩාක් ස්තූතියි dear .
හුඟක් අය පාන් පිටි හොඳ නෑ කියනවා ප්ලාස්ටික් වලින් හැඳි ගාන්න හොඳ නෑ කියනවා. කිය කියා ඒ වැඩේම කරන අය තමයි youtube එකේ වැඩිපුර කෑම හදන්නේ
දුව තක්කාලි උයල කන්න හොද නැහැ ඇසිඩි හැදෙනව අක්මාවට හොදම නැහැ තක්කාලි සමිබෝල කන එක තමයි හොද සියඹලා දාන්න බැරිද
කමක් නෑ ,සියබලා දාන්න
පාන්පිටි හොදනැහැ කියලා ඔයාම පාන්පිටි දානවා😂
😂
😮😮😮😮😮
Niyamai Ane. Oya kelinma kiyala demma. 😮❤
ඇත්තටම 😂😂😂
Thanks
Welcome
❤