Oba wage awanka kenek ,thawath neha irishiyaa aya wedi ratawala inna aya, wenath ayage diunuwata kamathi neha eeth oba wage aya adui obata godak thank budu saranai oyata
JanAwariya nawatha pasport copi bara dana puluwanada mama akkanakuta dunna mama kiwwa nowenbar bara dila iwaraina kiyala janawariya bara danna puluwanda ayaga boru wakada
Aiyya oyata puluwannam udauwak karanna ithaliwalata anna maga pula goodak aya innawa napoli maga ammath oha namuth wadakna puluwannam udauwak jaranna namba akak thiyanawnam danna b s
Mama apply krala tynne 2023 mrch wala sponsor ekta eth eka hri giye ne dn eyla kynwa wathu visa november wala arn dnnm kyla.eka gena hopes tygnna pluwn weida mata plz rply ekk denna
ඔයා විතරයි මල්ලියේ හරිම ඇත්ත කියපු ඒකෙනා ඔයාගේ සියලුම දේවල් සාර්ථක වේවා ජෙසුගේම පිහිටයි ඔයාට මල්ලියේ
ගොඩක් පිං මෙි දෙවල් දැනුවත් කරනවට
ඔබට ගොඩක් පින් පුතේ .ම්නිහෙක් තව ම්නිහෙකුට උදව් නොකරන කාලයක ඔබ උතුම් ම්නිහෙක් ...ජේසු පිහිටයි .
Godaak sthuthi 🙏🙏❤
තොරතුරු ලබාදුනනාට ගොඩක් .ස්තූතියි
Whtshp no aka dhnna
@@ciaoranaiye matath enna udauwak dennako oyata godak pin ane
😂
පඩි ගැන නම් මීට වඩා ගොඩාක් දේවල් තියෙනව කියන්න.පඩි 13 දෙසැම්බර් බෝනස් එක .දාහතර කියන්නෙ තව පඩියක්. අවුරුදුපතා අගෝස්තු මාසෙ නිවාඩු සහිත එම මාසෙ පඩිය. ඊට අමතරව අපේ ලොක්කො ගාව අවුරුදු පතා මාසෙක පඩියක් එකතු වෙනව ඒව ලැබෙන්නෙ අපි රැකියාවෙන් ඉවත් වෙනකොට.කම්මැලි නැති කෙනෙකුට ඕන තරම් වැඩ කරල ඉහල වැටුපක් ගන්න පුලුව.
Aiye Italy neetiyak anne natuwa sponsor kanekuda ohuge company akata sewakayo ganna puluwanda
@@nuwanindika1369 බැහැ මල්ලි එහෙම ක්‍රම වේදයක් ඉතාලියෙනෑ.එහෙම කොහොමවත් කරන්න බෑ.කවුරු හරි එහෙම කියනව නම් ඒක තනිකර බොරුවක්..
@@chamalabesinghe1763 l
2022 ස්පොන්සර් වීස වල දැන් තත්වේ කොහොමද, 2022 February දාපුවා ගැන.
ඉස්සල්ලම අපු ගමන් පොඩි ජොබ් එකකින් මාසෙට කියක් වගේ ගන්න පුලුවන් ද
ඔබට ගොඩාක් ස්තුතියි ජයවේවා
You are great brother. Giving us proper information. Many of italy person are saying ,don't come to italy no work,no refuge can apply like that ....
ඔයාට සියලු දෙව් පිහිටයි ජය වේවා
කොහොම හරි ඉතාලි විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බලන්න. ඉතාලියෙ උපාධිය කරපු අය හොදින් මුදල් උපයනවා. මම දන්න Dott කිහිප දෙනෙක්ම ඉන්නවා. Finance , Economics, Engineering feilds වලින් අවස්ථාවන් තියෙනවා මම දැකලා තියෙනවා.
අසුරන අය ඉන්නවා උදව් කරන්න කැමති නැහැ එයාලට වැඩි දියුණු වෙයි කියලා බයයි
Godak watina video1k ayya♥️♥️
Oyage mea video eka hariyata vatinava oyata godak sthoothi good job thank you so much
oyage programe eka harima pahadile lot of thanks you Mr
Ane enna krmayk kiynnako aiyee 🙏🙏🙏🙏 godak pin oyat
Ane sir matat ඉතාලියේ ගෘහ සේවයට යන්න udauwak karanna.api harima අසරණ widihata jiwat wenne mage mahattaya loriyak driving karanne aken tamay api jiwat wenne api inne kuliyata geyak හදාගන්න oni.daruwo dennata hodata ugannanna oni.ane please udau karanna matat
ඔබට ගොඩක් පින්
Ana ayiya oyata godak pen ana math gnna
ඉතාලි ගිහිම් ඉගෙන ගන්න ඉන්න ලමයින්ව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ මමත් යන්න ඉන්නෙ 🙂
Hariyata aka tanaka idala piliwelata kynna tyna karunu tika tak tak gala pahadiliwa qwanm meeta wada vdo aka hodai. Balanna amarui. Ahenneth na. Sadde wadi.
අනේ මල්ලි ඔයාට ගොඩාක් පින් අපිට උදව් කරන්ඩ කෝ අපි දැනට සේවය කරන්නේ කුවේට් එකේ ඔයා දන්නවනේ මැදපෙරදිග සේවය මොන තරම් අමාරුද කියලා මම උයනවා ආච්චි බලාගන්නවා ගෙදර වැඩ කරනවා ඒ ගෙදර සවුදිය කට්ටියත් එනවා මාරම වැඩ කොටසක් තියෙන්නේ ඒත් ඉතින් මොනවා කරන්නද අපිට නැති බැරි කම හින්දා වැඩ කරගෙන යනවා කඩිසරයි ධෛර්යය නිසා ඉතිං මට උදව් කරන්න ඉතාලියේ රටට කුවේට් ඉඳන් එන්නෙ කොහොමද කියලා ඔයාට ගොඩාක් පින් ඔයාට බුදු සරණයි යන යන තැන හරියට කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා අපිට එන්නෙ කොහොමද කියලා මොනවද ඕනේ පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාලා
ශ්‍රී ලාංකේය වශයෙන් මේ කරන කටයුතුවලට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..
Man. Inne. Kuwet. Ake. Mata. Pahadili. Karala. Danna
Niyamai aiya👍
Hi
Super bro…great voice very clear
ගොඩක් හොඳ දෙයක් කරන්නේ . Bro
God beles ❤❤❤❤❤❤ හොඳ mahathma ගති ඔයට තියෙනවා හැමෝම ඇත්ත kata keranne na බයයි tawa කෙනෙක් ඉදිරියට යැයි කියලා ...ඔයට වරදින්නෙ na good job ❤❤❤❤
Tks🙏🙏🙏
Employment online awa nha sathiyak balan innawa
Godaaaaak pin
Budu saranai oyata aiyeee
Grazie mille 🙏👍❤
Malli athi setiyen aththa.kiwa❤❤❤❤❤
සුපිරි මල්ලියෝ
Ottime informazioni come sempre!
Grazie mille carisima
niyamai aiya
ගොඩක් වැදගත් video එකක්
Sponsor kenek Hoya ganna bari weida
Obata jesu pihitaye
Ane ayya matath ඉතාලි enna aasai.උදව් කරන්නකො.ගෙදරක වැඩ කරන්න උනත් කමක් නෑ.අනේ උදව් කරන්නකො..බුදුසරණයි ....
ඔබට. ස්තුතිය. ස්තුතිය. ස්තුතිය
godak watinawa ayya..
Jaya wewa aiye
Niyamai aiyya..
සුපිරි aiya❤️❤️❤️
මම ඉතාලියට ගියා 1979 රැකියාවක් කලා පෙඩි හෝටලයක ඒතකෙට පඩිය වසයෙන් ලැබුනේ ලීර 400.000 (අද විදියට යුරෝ 250 පමන. ඒපමන ලාන්කිකයන් හිටියේ නැත. ඒදා මම හිතුව මගේ ඡීවිතය මම හිතන විදියට හැඩ ගස්සන බැරිව යයි කියල මම ඌසස් අඳාපනය සලහා ඇමරිකා ඒක්සත් ඡනපදයට ආව . බෙහංම හෙද තීර්නයක් ඌනා මගේ අනාගතයට
Aiyya oyat puluwanda mata ithali walata Anna udaw karanna dan mama inna dubai maga Paula goodak Aya Napoli innawa namuth wadakna
Supiiriyta therum karanawa.niyamaii .
Aiye oyage wisthara godak watinwa
2023 වතු වීසා එකක් ගන්න මුදල් දුන්නා ජුකලබරියා කියලා ගමක් මම යි මහත්තයට යි හරි යයි නේද ස්තුතිය ඉ
2023 tawama nitiyak awe na..
Oba wage awanka kenek ,thawath neha irishiyaa aya wedi ratawala inna aya, wenath ayage diunuwata kamathi neha eeth oba wage aya adui obata godak thank budu saranai oyata
Godaak sthuthi obata budu saranai ❤
godak pin oya ma data
Tnx so much ...
Niyamai ranga aiyya keep it up ❤
Hotel වල vacancy ගැන දැනගන්න පුළුවන් ද , italy hotel feeld එකෙ job ගැන කියන්න කො පොඩ්ඩක්
Very good..
Ranga aiye ..💯🔥
Aiye gedara vadakata hari hadala denna godak duppath
Valuable video. Keep it up....
Tks. Bro..
thanks aiye
good luck
අද වීඩියෝ එක ගොඩක් වටිනවා රංග අයියේ . වීසා පිළිබඳ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා සියලුම දෙනාට සභපථනවා 🙃🙃🙃🙃🙃🙃👌👌👌🤙🤙🤙👌👌🤙👌🤙👌👌👌👌👌
Tks malli ❤
@@ciaoran thanks brother
Aiya nambr eka dnnko
Ane aiye MMA denata Jordan wada inne matath mokak Hari rassawak hoyala dennako...ohe
Ape paththe ganja karayo kudu karayo serama giya un hariyata shinhalawath Danna oya yasata inne basawa igena ganna giyama
ane....aiya....api den aurudu 15 kuli gawal wala . .mata udaw karannakooo. ..italy job akakata yanna....oyata godaak pin....godaak asarana wala inna aiyaaaaa. ..ane akai....gayak hadaganna Wath karamayak ne....puluwannam mata help karannakoooo aiyeeeee....
JanAwariya nawatha pasport copi bara dana puluwanada mama akkanakuta dunna mama kiwwa nowenbar bara dila iwaraina kiyala janawariya bara danna puluwanda ayaga boru wakada
Boruwak...den kale iwarai..
මල්ලි.මටත්.විස්තර.ටිකක්.එවන්න.ජේසු.පිහිටයි✋✋🙏🙏
Very good video
නියමයි
Mawath kemathi anna.mata beautician ,pharmacy job lankawe kale.
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🤙🤙🤙 ඉක්මනින්ම ඊළග වීඩියෝ එකත් ඕනේ 💜️
Aniwarayen tks❤❤
Man gardening service karanne ,riyaduru puluwan, ona wadak
වතු විසා හොදයි. දෙන්නම වැඩ කරන්න පුලුවන් තැනක්
මගේ මහත්තයට කන්ටේනර් driving liseen තියෙනවා එක අවුරුදු 20ක් පරනයි ඒක සුදුසු කමකද වතුවීසා එකක් ගන්න
අපේ ලංකාවේ මිනිස්සු කොහොමත් කුහක මිනිස්සු මොකද රටකට ගන්න පුළුවන් උනත් ගන්නේ නෑ එයාලට වඩා හොඳ තැනකට ඒයි කියලා වීසා එවන්නේ නෑ අද ලංකාවේ මිනිස්සු කොච්චර දුක් වදිනවා ද
Sri Lanka suffer because of Sri Lankan people
කතාව ඇත්ත මගේ පව්ලේ සියලුම දෙනා ඉන්නෙ ඉතාලියේ අවසානයේ දුවත් බැනත් ගියා ....නිකමට වත් අහන්නෙ නැහැ එනවද කියලා 😥
Thanks
❤❤❤❤
Good ❤❤❤❤❤
යූරො 1000ක් කියන්නෙ ලක්ෂ 3ක් වගේනෙ... මාසෙට මදි නේද
Hmm
Ane mahaththayo inhaling thiya apita kannath nee den lankawe api hiya noka hiya kanawa
අහම්බෙන් දැකපු විඩියො එකක් ලස්සනට කරනවා හැමදේම කියල දෙනව සුපිරියට..අයියා මම දැනට ජපානයේ ඉන්නෙ මට ඉකාලියට එන්න විසා ක්‍රමයක් දන්නෙ නැ කොහොමද කරගන්නෙ 😔
ඇයි බං ජපානයේ ඉදන් ඉතාලියට එන්නෙ
@@don_tharindu_banuka8020 මම අසාවෙන් හිටපු රට ඉතාලිය මගේ හිනය තමයි ඉතාලිය බන්
@@warunadissanayake මගේ පුතා ජපන් ඉදන් ඉතාලි ආවේ එයා ජපන් ඉදන්ම ටුවරිස්ට් විසා හදාගෙන. එයාට ජපානෙන් විසා ලැබුන සති දෙකක අගෝස්තු නිවාඩුවට ඉතාලි ටුවර් කරන්න..
@@chamalabesinghe1763 උත්සහ කරලා බලමු නේද බොහොම ස්තුතියි පණිවිඩය දුන්නට
අයියෝසාමි
aiye math italiyata enna sponsor visa ekakata aply kara. Mata eka hari gihin tiyanawa kiyala dapu kena mata photo ekak damma. Eya kiwuwe eka wade hari kiyala. Man danata driving karanawa lankawe bara wahana riyadurek widihata. Mata ohe awama driving sambanda job ekak hoya ganne kohomada
Kole copy 1 danna kenekuta kiyala check karala salli denna
Thank
යූරෝ 1000 වගෙ හම්බුවෙන්නෙ මාසෙටනෙ 🙃❤
niyamai
නැති බැරි අයට උපකාර කරන්න ඔබට පිං🤓🤓🤓👍
Niyami
❤️❤️👑
අලුත් විස්තර කියලා වීඩියෝවක් දාන්න..
Dala tiyene balanna
Mata aiye udawwak karannako ape lankawen ithali gihin padinchi una ayage gedaraka wedata katha karala dennako.
Italiye api fb page eke post ekak danna..one aya oyata gani
ඔයා ඔයා ඇත්ත කියනවා සමහරු බොරු වීඩියෝ දානවා මිනිස්සු රවට්ටනවා තරුණ කොල්ලෝ රවට්ටනවා අපි මේ රටේ ඉන්න හින්දා අපි දන්නව කන කට්ට රස්සාවල් තියෙනවා නැති වෙනවා නමුත් කාලය විතරක් ගමන් කරනවා හම්බ කරපු කාලය අඩුයි නිකන් හිටපු කාලය වැඩියි
Grazie
Matai mahaththayatai enna udau karannako aiyata api gewannam gedaraka hari hotel ekaka hari ane plz aiye
Apita nam hinayak wei oya ratata enna
Ayiye mata udauwak karanna berida oya ratata enna.mata sallinam ne .puluwan nam padiyen kepenna udaukarannako
Ane matath job ekak hoyala denna.mata wayasa 42i gewalwala wada. Achchilaw balaganna. Podi lamaibalaganna puluwa.
Lakshaganan rassa tnetuva kamara wala...
Good video.kola nathuwa wada karana ayage padi kohomada denne
Italy visa nam ciao ran thamai
Tks..puthuni❤❤❤
Ethali enna tiya rumeniya yannath loka gemak gahanawa api
Ane matath asai ithali yanna
Mamath හැරීම asa ratak mamath kamathi ithali enna උදවු karanna puluwanda
Aiye kauru hari hoyala dennako visa ekak ganna godak pin
Aiyya oyata puluwannam udauwak karanna ithaliwalata anna maga pula goodak aya innawa napoli maga ammath oha namuth wadakna puluwannam udauwak jaranna namba akak thiyanawnam danna b s
Den nitiya tiyanawa eyalata apply karanna kiyanna
Aiye mama danata inne russiyawa mata russiyawa idala itali walata enna puluwanda.. kohomada visa ekaki genna ganne .
මල්ලි මන් දැනට රජයේ පාසලක සිංහල ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා මට ඉතාලියේ තියෙන පාසලක සිංහල උගන්වන්න වගේ job එකක් හොයා ගන්න පුලුවන් ද විස්තර ටිකක් කියන්න .
Monawa karannath visa ekak hadaganna one
පිස්සු. හලෝ. 😂😂
විස්තර දෙන්න කතාකරන්න නමිබරයක් දෙන්න
Mama apply krala tynne 2023 mrch wala sponsor ekta eth eka hri giye ne dn eyla kynwa wathu visa november wala arn dnnm kyla.eka gena hopes tygnna pluwn weida mata plz rply ekk denna
අයියෙ අපි ඉතාලියට එන්න ඕන කරන සුදුසුකම් මොනවද හදාගතයුතු.plz.rly oona aiye
Videos dala ati balanna
Mama Rumeniyawe hottel cook kenek hatiyata awe Bekarib wadada watune itali enna udu karanna
Nitiyanukula kramayak na tawama