හරක් කටාගේ සෙවණගල කුඩු ගබඩාව කොටු කළ සුපිරි මෙහෙයුම මෙන්න | Neth Fm Balumgala

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 325

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q День тому +42

    පොලිස්පති තුමනි ඔබතුමන් අපේ ජාතියට රන් පහනක් ජනාධිපති තුමා සමග එක්ක අපෙ, තරුන පරම් පරාව බේරා ගැනීමම පිනක්,🙏💐💐💐💐🙏💖💖💖

    • @Sigi-ej8rq
      @Sigi-ej8rq 7 годин тому

      පොලිස් පති වත් . ජනාධිපති වත් නෙවෙයි මෙකට පදක්කම් හො උපහාර ලැබෙන්න ඔනේ . හමුදුවට❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 День тому +87

    ඇත්තටම බැලුම්ගල තමා නියමෙටම නම් ගම් එක්කම තොරතුරු කියන්නේ රටට ස්තුතියි බැලුම්ගලට,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 День тому

      බංබුව. 😂😂😂 ඉස්සර මුං ගොට්ට අල්ලපු පජාතයො. බලමු ඉස්සරහට.

  • @lilith5730
    @lilith5730 День тому +31

    මේ ආණ්ඩුව නම් නියමයි.ගොන් රනිය වගේද?සද්ද නැතුව වැඩටික නියමෙටම යනවා.ජයවේවා අපේ ජනාධිපති අනුර මැතිතුමාට.❤❤❤❤

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 День тому +31

    අල්ලනවා වගේම නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේම විනාශකරන්න ඕන
    මාලිමවට ජයවේවා
    මේ කුඩු නිසා රටේ තරැණ පරපුර
    විනශ වෙනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 годину тому

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭😫😩

  • @stanleyfernando4415
    @stanleyfernando4415 День тому +71

    රනියා කුඩූ බොන එවූන් හිරේ දැම්මා,අනූර කුඩූ ගෙන එවූන් හිරේ දානවා,අන්න වෙනස,කුඩූ ගෙන එවූන් අල්ලපූවම කුඩූ බොන්න නෑ අන්න වෙනස.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 День тому +2

      ඒකතමයි මාලීමවට ජන්දය ලැබෙන්නේ,,ඉතා සුළු කොටසක් කූඩූ විකුනා ජිවත් උවත් සමාජයට සිදුවන හානිය ඉතාමත් බරපතල බව අප දනී

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 годину тому

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 годину тому +1

      අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමාට
      හෘදයාංගම ස්තුතියි
      ඔබතූමා ප්‍රමූඛ මාලිමාව අපේ රට මේ අපරාධ
      කාරයන්ගෙන් බේරා දෙන්න.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @indramenike8623
      @indramenike8623 9 годин тому

      @@stanleyfernando4415 kalin hiti un kudu genawa.... passe ewa bona uñ alluwa.

  • @MALRASITV
    @MALRASITV День тому +13

    දුකයි ගම ගැන 🥺🥺 ඉස්තුතියි නව රජයට 👌👌👌

  • @WijesooriyaDammi
    @WijesooriyaDammi День тому +20

    බැලුම්ගල ඔබට බොහොම ස්තුතිය .තෙරුවන් සරනයි...

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 День тому +27

    බොහොම ස්තූතියි බැලුම්ගල ඔයාලට ආදරෙයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න බුදුසරනයි 🙏🙏🙏

  • @hemaw1657
    @hemaw1657 День тому +27

    මේවා පරණ ආණ්ඩුකාල්යේ "යුක්තිය මෙහෙයුමේදී" අහුවුණු නැත්තේ ඇයි? මාලිමාවත් එක්ක ඒවා බැරිය!!!

    • @Utubenil
      @Utubenil День тому +1

      ඒ ඇල්ලුවේ පාරෙ යන කොල්ලොනෙ😂

  • @NimalRanasinha-y2z
    @NimalRanasinha-y2z День тому +37

    දේසබන්දු/ටිරානලස්ගෙ යුක්තිය ඉවර උන නිසා දැන් ඇත්ත කුඩ්ඩො අහුවෙනව

    • @indramenike8623
      @indramenike8623 День тому

      Mun ahinsakayant " kudu " dala boruwata alluwa....

  • @upulfernando494
    @upulfernando494 День тому +30

    මුලින්ම නෙත් F.M.නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට අපගේ ස්තූතිය..... මේ කුඩු ජාලයේ එවුන්ගේ නම් කියලා ප්‍රසිද්ධ කරන එක වටිනවා.... මුන්ව නලවල හුරතල් කරපු හදාවඩා ගත්ත..... මුන්ගේ තාත්ලා අම්මලා දැන් කෙලවගෙන පැත්තකට වෙලා ඉවරයි....ඉතිරිවෙලා ඉන්න කබ්බො ටිකටත් අපි යමලෝකෙ පෙන්නනවා ලඟදීම......
    මෙයිට කලිනුත් පොලිසි තිබුනා.... S.T.F. තිබුනා....ඒත් කුඩුත් තිබුනා.... මිණිත් මැරුවා....මංකොල්ල දූෂනත් සිද්ධ උනා.... ඒත් දැන්.......????

    • @indramenike8623
      @indramenike8623 День тому

      Ai ane..." Y U K T I Y A " MAGULATA...KOPAMAMA VIYADAM KALADA.... HITAPU THAKKADI HORU RALA....

    • @anndevika1605
      @anndevika1605 20 годин тому

      Hiru ge kudu😂😂

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs День тому +16

    රනිල්රාජපස්ස ප්‍රේමදාස ආවනමි ඕව අල්ලනව බොරැ.AKD ආවවිතරයි.නියම සුපිරි වැඩ 14න් පසු😊මාලිමාවට ජය ❤ඵක්ව ගොඩයමු🎉🎉🎉😊

  • @rasikakularathna2038
    @rasikakularathna2038 День тому +31

    නඩු දානකොට හරියට චෝදනා ගොනු කරලා දාපල්ලා , නැත්නම් උසාවියේදී ඕක බොරුවක් කියල ඔක්කොම නිදහස් කරයි. කලින් කිපසරයක්ම කළා වගේ

  • @dayanandadias2919
    @dayanandadias2919 День тому +32

    මාසයකට කලින් ඇල්ලුවේ
    කුඩු බොන අයනේ.. යුක්තිය කිවුවේ ඒ මෙහෙයුම ටයි.. ලොක්කො
    හොදින් ගනුදෙනු කලානේ..
    ජන මාද්‍ය අරන් ගිහින්
    රාත්‍රියේ ගෙවල් වලට පැනලා පුනරුත්ථාපනය
    උනු අය නැවත ගෙනිහින්
    පාන් පිටි හෝ පැනඩෝල්
    දාලා උසාවි දැම්මා .. ඒ
    යුක්තිය දැන් අවසන් වෙලා මාසයක් වෙනවා ..

  • @onadicivil3782
    @onadicivil3782 День тому +20

    දේශබන්දු නැතිව මත්ද්‍රව්‍ය අල්ලන්න බෑ කිව්ව අය කෝ දැන් .

  • @rojiroji4055
    @rojiroji4055 День тому +8

    යුක්තියේ මෙහෙයුම මොනවද කරලා තියෙන්නේ බැලුමි ගලට ස්තුතියි

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg День тому +3

    බැලුම්ගල ඔබට බොහොම ඉස්තුතියි ..

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 День тому +15

    උන් ඉන්න බන්දනාගාරවල නිලදාරින් පසුපස ඔඇන්නුවානම් බඩු අතේ

  • @NimalRanasinha-y2z
    @NimalRanasinha-y2z День тому +12

    බැලුන්ගලට බෙහෙව්න් ස්තුතියි❤

    • @anurakadawatha
      @anurakadawatha День тому +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🙏💪

  • @lalguruge9278
    @lalguruge9278 День тому +29

    මාලිමාවේ වෙනස කොහොමද

    • @Kithulgalaparadise1986
      @Kithulgalaparadise1986 День тому +2

      හැම රෙද්දටම මාලිමාව ගාව ගන්න උඹලා හින්දා තමයි බිත්තර පොල් කතා කියන්නේ තු

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 День тому

      ඔව් ගම් වල හම thanama කුඩු මලිමවත් එව විනශ.කරනව පෙන්නෙ නහ මස 6ය් බලන්නෙ බොරු බආ මම චන්ඩය ඩුන්නෙ කුඩු නවට්ට්නව කිව්ව නිස

    • @NiluPiyalShantha
      @NiluPiyalShantha День тому

      ​@Kithulgalaparadise19oyata aulda?86

    • @borntofight7376
      @borntofight7376 День тому

      @@rojaraththanayaka2885meheth habai lokuwata gama gahana aunta dunna Thawa innwa 1 2 unwa iwara kla nm supiri

    • @0775251100
      @0775251100 6 годин тому

      ​@@Kithulgalaparadise1986Pala pannayo yanna.

  • @wbl1145
    @wbl1145 День тому +9

    ඕවා එකක්වත් අහුවෙන්නේ නෑ සජිත් හරි රනිල් හරි ජනාධිපති පුටුවේ වාඩිවුනානං ඒ එක්කම පාතාලයත් හොඳටම ඔලුව උස්සනවා ඒකනං අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා

  • @hanshihanshi2101
    @hanshihanshi2101 День тому +4

    බැලුම්ගල. අපෙ අදහාසක් දාමු ජනාකීර්න ප්‍රදෙශයෙන් වල තියන බන්ධනාගාර නැගනහිර පලාතේ දුස්කර තැන්වල ඉදිකරලා මොව්න් හිර කරලා යුධ හමුදාවට බාර දෙන්න කියලාඅපි රජයට කියමු

  • @Ajith345kuAjith
    @Ajith345kuAjith День тому +7

    මේවා රස පරීක්ෂක වාර්තාව එනකොට කුඩු පාම්පිටි වේවිද?. ශනිකව රස පරීක්ෂක වාර්තාව කරන්න. මාලිමාවට ජය.

    • @ChameeraDanushka
      @ChameeraDanushka 22 години тому

      රස පරීක්ෂකලා මාරු කලා මතක විදිහට

  • @KumariK-w1x
    @KumariK-w1x День тому +7

    කුඩු අල්ලපුවා විනාශකරලා දාන්න ඔිනේ.

  • @jbsaumya7876
    @jbsaumya7876 День тому +19

    ඔබට තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...

  • @shiromisurangika4305
    @shiromisurangika4305 День тому +10

    ඕවා පෙන්නනවා වගේම විනාශ කරනවත් පෙන්නන්න ඕනේ අනේ වැදලා කියන්නේ අපේ අනුර ජනාධිපතිතුමාට කලින් කාලකණ්ණි කලා වගේ අනික් පැත්තෙන් එලියට නොයන විදියට ගිනි තියලා දාන්න 🙏

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 День тому

      ඒක ඇත්ත,,පොලීසිය එම ජාවාරම හොදටම කරයි.විනාශ කරන ක්‍රමවේදය පැහැදිලි නැත.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 День тому +10

    ඔය තප්පු සද්දෙ අයින් කරන්න කරුණාකර ඒක කනට අමාරුයි. ස්තූතියි විස්තරයට

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 День тому +8

    මේව තමයි වෙන්න ඕනේ.
    මේ අයට අනුග්‍රහය දක්වන අයත් ඉදීවිද. ප්‍රවේශමෙන්.

  • @ShamaPriangika
    @ShamaPriangika День тому +27

    කුඩු.බොන.එකා.නෙවෙයි.අල්ලන්න.තියෙන්නෙ.මේවා.ගේන.මහ..එවුන්.මහ.එවුන්.ඇලුවාම..පොඩ්.මිනිහා.කුඩු.බොන.එක.නතර.වෙනවා.පොඩ්.ම්නිහා.බොන්නෙ.ලොකු.ම්නිහා.ගේන.හන්දා.

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 День тому

      Aniwern apy darwo evri mava bila amala paw

    • @ranjithgunarathna7513
      @ranjithgunarathna7513 День тому

      මෙිවට දේශපාලකයන් සම්බන්ධ ඇති

    • @Utubenil
      @Utubenil День тому

      මේ ගෙනල්ලා විකුණන එවුන් තමා

  • @kaushalhapuarachchi5116
    @kaushalhapuarachchi5116 День тому +16

    අප්පිරියයි මුංගේ නම්. හරක් කටා... තුං නොදකිං කැත ......

    • @gihanshani5059
      @gihanshani5059 День тому +1

      ඔවු හරක්මසුත් ඵපාවුනා මුංගේ කටට දාන් ඩඔ්්නා ගොම තලියක්..පවු කුඩුබොන කොල්ලොයි උන්ගේ අම්මලා ගැැනු ❤ මාර දුකක් විදිනවඅැති

    • @gihanshani5059
      @gihanshani5059 День тому

      අනුර මහතා නියමෙට දඩුවම් දෙයි උන්දැලට ජයවේවා

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 День тому

      Ow harak masuthepa una vagema kudu vikunana, Gena haththata hodak am venna epa

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q День тому +6

    ජනාධිපති තුමාගෙ,,ආරක්,සාව,wAdi,කල,යුතුයි, 🙏💐

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 День тому +4

    බැලුම්ගල එදා මෙදා ඔබ කළ මෙහෙය අගයමී

  • @MawathagamaGedaraNawarathna
    @MawathagamaGedaraNawarathna День тому +6

    ඕවා ප්‍රසිද්ධියෙ විනාස කරලා දාන්න ඕනා ඇල්ලුවට පෙන්නුවට වැඩක් නෑ

  • @srimadeepani2321
    @srimadeepani2321 День тому +8

    බැලුම් ගලට ...thank ..

  • @punyajayasinghe402
    @punyajayasinghe402 День тому +9

    හාපෝ මෙයා හරි නෑ...පොලිස් මාධ්‍ය එකට

  • @balasoo8464
    @balasoo8464 День тому +10

    දැන් ඉතින් ඕවට මොකද කරන්නෙ ඕවලංකාවෙම මහජනතාවට පේන්න විනාස කරන්න ඕඔනැ

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 День тому

      ඔව් එක කවඩවත් වෙන්න්හ tun wani parshawayata යනවා 😂ubala modada bun malimawata puken yanna denne මෙව විනිවිද විය utuy😅

  • @raveenaranathunga4509
    @raveenaranathunga4509 День тому +8

    පොලිසියේ යුක්තියෙන් පාන්පිටි වෙයිද

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 День тому +13

    මාධ්‍යය සන්දර්ශන වැඩක් නෑ ඔව අහල රටෙ ජනතාවට එපා වෙලා නිතිය ක්‍රියාත්මක කරන්න ඇප දෙන්න එපා 😂

    • @gayanichandima1958
      @gayanichandima1958 День тому +1

      අනුරට චන්දෙ දුන්න මිනිස්සු ඒවා බලාගනියි. ඔයා රනිල් රාජපක්ෂ ට චන්දෙ දුන්නනම් පැත්තකට වෙලා එයාලට උපදෙස් දෙන්න.

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv День тому +1

    මේ මත් උවදුර රටේන් තුරන් කර . අපේ තරුණ තරුණියන් රැකගන්න.. මේ උවදුර රටේන්ම නැතිකර දමන්න STF නිළධාරීන් ඇතුලු සැමට ශක්තිය දහිරිය ලැබේවා. මගෙ රට හැම අතින්ම රැකෙවා

  • @adsalahakoon5136
    @adsalahakoon5136 День тому +5

    Great salute to STF and thanks to බැලුම් ගල 😢

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 День тому +16

    යුක්තියේ මේහේයුමේන් මොනවද අැල්ලුවේ.එහේනමි

    • @ranjithgunarathna7513
      @ranjithgunarathna7513 День тому

      යුක්තිය පට්ට පල් බොරුවක්

    • @thakshisenani3075
      @thakshisenani3075 День тому +2

      Pan piti...tile kudu😢😢😢😢😢

    • @Tresure41
      @Tresure41 13 годин тому +2

      වේස බන්දුවගෙ ඇටේ තමයි අල්ලල තියෙන්නේ 😂

  • @nalinalini9728
    @nalinalini9728 День тому +3

    කුඩු අල්ලනවා විතරයි පෙන්නන්නේ. ඊට පස්සේ ඒවගෙන් පාන් හදනවද? ඕවා අයේම බෙදෙ හරින්නේ නැතිව අල්ලපු ගමන් ඒවා විනාශ කරන්නත් වැඩපිලිවෙලක් හදන්න කියලා ඉතාමත් කාරැණිකව ඉල්ලා සිටිනවා🙏 නැතිනම් ඕවා හැරෙන තැපැලෙන් ආයේම රට වටේට බෙදෙයි😢

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha День тому +2

    මේවා ඔරිජිනල් බඩු හරිය...මයින රනිල කාලෙනම් පාන්පිටි හොදේ..

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 20 годин тому

    බැලුම් ගල තමයි නියමේට කරන්නේ ජයේන් ජයවේවා 🎉🎉🎉

  • @chandanarathnayake529
    @chandanarathnayake529 День тому +4

    මත් ද්‍රව්‍ය වල වටිනාකමක් තියෙනව ද?

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku День тому +8

    Niyamai

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 День тому +2

    මෙි සොයාගත් දේවල් ජනතාව ඉදිරියේදී ම ගිනිතියල හෝ විනාස කල යුතුයි ,,,,නැති නමි ආපසු වටෙින් මෙිවම රට ඇතැලේ,,

  • @JayanthaWengappully
    @JayanthaWengappully День тому +2

    කුඩු පාතාලය සම්පූර්ණයෙන්ම විනාශ කළයුතුයි

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 День тому +2

    බන්ධනාගාරය පූර්ණ ප්‍රථිසංවිනය කර ඔවුන්ගෙ වත්කම් පරීක්ෂා කල යුතුයි.

  • @Hema-r2w
    @Hema-r2w День тому +2

    අපේ රටේ තමයි මේ වාගේ දේවල් ඕන තරම් අහන්න ලැබෙන්නේ.. කුඩු ග්‍රෑම් 26 අහුවෙලා මේ රටේ ජීවිතාන්තය දක්වා හිරේ ( හිරේ කියන්නේ කරුවල කාමරේක කෑම ටික දොර යටින් තල්ලු කරනවාලු) ඇත්තටම ඇයි අපේ රටේ නීතිය හරිම ලිහිල්) මිනී මරුවන්ටත් එහෙම තමයි කිසිම සමාවක් නැත😂😅

  • @skliyenarachchi
    @skliyenarachchi День тому +2

    හිටපු පොලිස් පටියා උන්ට හිතවත් එඋන් හැර අනික් උන් තමයි යුක්තිය මෙහෙයුම් කියලා අල්ලලා ප්‍රසිද්ද කෙරේ.

  • @ReshikaPrabhashini
    @ReshikaPrabhashini День тому +3

    බැලුමි ගල ස්තුතියි, මොකද නමි ගමි නැති වුනාමත්, අපරාධ වලට රැකුලක්,, ලැජ්ජාවක් දැනෙන්නෙ නැනෙ, සියල්ල නනිවැරදිව හෙලි කරන්න

  • @chandanasrilal3195
    @chandanasrilal3195 День тому +1

    ජයවේවා ජයවේවා මේකේ ඉන්න කුඩු හිරු අල්ලමු.

  • @M.Perera
    @M.Perera 16 годин тому

    ජය වෙවා AKD❤
    රටෙ තරුනයන්ව බෙරාගමු.

  • @ishanahamat9654
    @ishanahamat9654 7 годин тому

    ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයාට අපගේ උත්තමාචාරය.

  • @ruparathna9424
    @ruparathna9424 День тому +2

    අනේ ලමයො ඔයාගෙ ආරක්ෂාව ගැන නොහිතා ඉන්න එපා ඔය හෙලිදරව් අපිට වටිනවා

  • @AjithNishantha-mi2rp
    @AjithNishantha-mi2rp 19 годин тому

    මාලිමාවෙන් වැඩ පටන්ගනියි ඔහොම යන් ජයවේවා

  • @KumariK-w1x
    @KumariK-w1x День тому +3

    මෙවානමි නැතිම කරලා දාන්නම ඔිනේ දරැවෝ විනාශවෙනවා.

  • @sumithekanayake7731
    @sumithekanayake7731 День тому +3

    මේ අල්ලන මත් ද්‍රව්‍ය වලට මොකද කරන්නේ කියලා හොයමුද

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 22 години тому

    Balum galata godak thank ane oyala rajayata sahayogaya denna godak pin ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 23 години тому

    ජනාධිපතිවරයාට budusaranai ❤❤

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath День тому +4

    මේ මාද්‍ය ප්‍රකාශ ක හරි යන්නෙ නැ කුඩ්ඩන්ටත් ගරු මැතිතුමා කියල කියයිද දන්නෙ නැ

    • @smbandara7915
      @smbandara7915 День тому

      ඒකතමයි අපිත් මේ බලාගෙන ඉන්නේ අනේ මෙහෙමත් මාද්‍යය ප්‍රකාශලා

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 День тому +3

    යුක්තියෙන් ඇයි මේ කුඩ්ඩො ඇල්ලුවෙ නැත්තෙ.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu День тому +2

    My. Congratulations prasident

  • @ASrikanthi
    @ASrikanthi День тому +1

    Congratulations to the police team jayawrwa AKD all the way

  • @Ranjith-i3s
    @Ranjith-i3s 11 годин тому +1

    ඒ උනාට රටේ %58 හරක් ඉන්නෙ හරක් කටාල එක්ක

  • @SkRj-z1z
    @SkRj-z1z День тому +1

    ඇතුලේ ඉද්දි එලියෙ වැඩ,කියන්නෙ ඇතුලේ නිලධාරී ගැන විමර්ශන කල යුතුයි කියන එක නේද,බැලුන්ගල 👍

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly День тому +1

    මාස ගනන් නඩු භාන්ඩ විදියට තියෙන විට අවසානයේ පාන්පිටි වෙයිද ?

  • @IndraniGunathunga
    @IndraniGunathunga День тому +2

    Niyamai 👍👍👍👍👍👍

  • @KanthiMadu
    @KanthiMadu День тому +2

    මේවට සම්පූර්ණම රජයේ නිලධාරී සහයෝගය දෙනව නැත්තං කොහොමද හිරගෙ ඇතුලට යන්නේ මනුස්සයෙක් පොල් ගෙඩියක් දෙකක් අහුලලා හිරේ ඉන්න මිනිහට බත් එක ගෙනියනකොට බත් එක වතුර දාන හෝදලක දෙන්නේ නමුත් ලොකු එකා ළඟට යද්දී කුඩු එකා ළඟට යද්දී කුඩු කිලෝ ගනන් ඇතුලට යන්නේ කොහොමද ඇයි මේ ජේලර්ලා ගැන සමීක්ෂණ පවත්වන්නැත්තේ

  • @padmapadidilian5488
    @padmapadidilian5488 День тому +3

    මෙ අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ කියලා සොයා බලනවද...ආපහු හොර පාරෙ මුලටම යනවද..රොටි වලට වගෙ නෙ කුඩු හම්බ වෙන්නෙ..

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 День тому +1

    How good to see When Ranil Wickramasingha/Rajapakse left from Janadipathi seat now very severe crime revealed.
    Our our decent N Non Currupted Government is in SL Governing the country. Bless our new Government and our Universe.
    Ex president need to answer in Justice.
    Thanks to the journalist to revealing this

  • @disnadamayanthi864
    @disnadamayanthi864 День тому +1

    බැලුම්ගල❤

  • @kinsle4633
    @kinsle4633 День тому +5

    ඔව ඔතෙන්ට ගෙනාවෙ කොහොමද

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 День тому +1

    අනුර මහත්තයාගේ වැඩ කොහොමද

  • @gootube-uk3es
    @gootube-uk3es День тому +2

    වෙලේ සුදු , දුමින්ද සිල්වා..දැන් හැදිලද😂😂

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp День тому +1

    දේශබන්දු (යුක්තිය මෙහෙයුම) ඇල්ලුවෙ කුඩු බොන අය දැන් අල්ලන්නේ කුඩු ගේන එවුන් එකයි වෙනස

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc День тому

    Great. Nambawan. Job. Thanks. You... 👍

  • @sharmalifernando9972
    @sharmalifernando9972 23 години тому

    Obathumala samatta ape adaraya malimawata jayawewa❤❤❤❤❤❤❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 День тому +7

    මේ පොලිඝ් නිවේදකයාව අයින් කරන්න ඔන.මු තමත් පොහොට්ටු වෙ එකේක්

  • @DulipMahendra-gu9xx
    @DulipMahendra-gu9xx 16 годин тому

    සිදුවිය යුතු දෙය සිදු වෙමින් පවතීයි.

  • @johnsoneditor
    @johnsoneditor День тому

    Great news ❤

  • @anndevika1605
    @anndevika1605 20 годин тому

    Niyamai suddha karanda mulu ratama..ADK oba dan godakkk parisam wenda

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l День тому

    ❤❤❤අපේ mic,❤❤❤ජයවේවා

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 22 години тому

    මෙතෙක් කල් සියලුම ආන්ඩු මේ අයව ආරක්ෂා කරලා තියෙන්නේ දැන් ඉතින් සෙල්ලම් ඉවරයි නේද බොහොම හොඳයි මහත්තයෝ

  • @srilanka5819
    @srilanka5819 12 годин тому

    බන්ධනාගාරයේ නිළධාරීන් පවා මෙිවාට සමිබන්ධ ඇති.

  • @manjulaSiriwardhana-n6c
    @manjulaSiriwardhana-n6c 10 годин тому

    Me minisuge kahta nawahta wanna mage game una katana away gejai oyalata sudu saranai🎉🎉🎉❤❤❤

  • @WimalSamarathunga
    @WimalSamarathunga День тому +1

    ඔය යුක්තිය කියන මෙහෙයුම කරපු උන් ඕක දැක්කෙම නැද්ද?

  • @pushpakalyani2922
    @pushpakalyani2922 День тому +4

    තොරතුරක් ලබා දෙන්න පුළුවන් නම්බර් එකක් දාන්න කො

    • @Dalaya23
      @Dalaya23 День тому +1

      1997

    • @Tresure41
      @Tresure41 13 годин тому

      1997 ට කෝල් කරන්න දැන් ඔයාගෙ comment eka ඩිලීට් කරල දාන්න එක ඔයාගෙ ආරක්ෂාවට හොදයි

  • @MalkanthiPremalatha
    @MalkanthiPremalatha День тому

    Oyalata budusaranai me rate lamainwa beranna

  • @sadadina9734
    @sadadina9734 21 годину тому

    Una ice gahanawa kiyanne atthada ??

  • @anandarodrigo4024
    @anandarodrigo4024 20 годин тому

    යුක්තියේ,,මෙහෙයුමේ,,,Business එකක්ද කියල,,හොයල බැලූවොත්,,🤔,,,නරකද,,☝🏻🤣,,,?

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r День тому +1

    මල්ලි ඔයා විසේස වීඩියෝ එකක් කරන්නකො මම මීට් වසර ගානක ඉදල පෝස්ට් දානව ඔය අල්ල්න කුඩු අයිස් ගන්ජ ඔය පොලිසියෙන් සහ උසාවියෙන් ආපහු එලියට යනව වගකීමෙන් කියන්නෙ ඔය තල්දූව කියන කැර්‍ය්යනම් මට පේන්න බෑ අල්ලන කුඩු ආපස්සට යන්නෙ ඕකුන්ගෙන්මයි වීඩියෝ එකක් කරන්න අල්ලන ඒව කොහෙද කියල

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 День тому

    Belungalata jayawemwa
    Digin digatama horu ahuwenawa.....

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 День тому

    tika tika hoda weda purudu karana kota hodatama hoda wenawa.😢 thx obe kandayamata putha

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 15 годин тому

    දේසබන්දු කනෙන් අල්ලාගෙන ඇවිත් මේව පෙන්නන්න,උගෙ යුක්තියෙ මෙහෙයුමෙ කෙරැවාව,

  • @gaminim6656
    @gaminim6656 День тому +3

    ඉෙය අත් අඩංගුවට අරන් අද ව්ස්තර ටික කිව්වහම හරිද ෙම් ව ෙග හරක් ඉන්න කම් කිසිම දවසක සම්පුර්න විස්තර ලබා ගන්න බැරි ෙවනව අනිත් එවුන් අල්ල ගන්නත් බැරිෙවනව

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte День тому +1

    වෙනස දැ තමයි ..ලොකු තැන් හංගල පොඩි එඋන්නෙ අල්ලගත්තෙදැන් කොහොමද වෙනසකෝ කියල අහ්පු අය බලන්න

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 День тому +1

    kudu vinasha karanna

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm День тому +1

    අනෙ ඔය ඔක්කොම බොරූ වැඩ මුහුද අයිති නේවි එකට ✈ ගුවන අයිති ගුවන් හමුදාවට අපේ රටේ ඔවා නිස්පාදනය කරන්නේ නැ නේද එන විදිය හිතාගන්න