ලොවම නොදත් මිසයිලයකින් රුසියාව බටහිරට දුන් පණිවුඩය

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 372

  • @mahindapathirana
    @mahindapathirana  11 годин тому +13

    මෙහි මා දක්වා ඇති 'මක්' යන්න ලංකාවේ ඇතැමුන් උසුරුවන්නේ මැක් යනුවෙන් බව පෙනේ. එහෙත් නිවැරැදි උසුරුව මක් යන්න වේ. මෙම වචනය එන්නේ ඕස්ට්‍රියානු ජාතික Ernst Mach ගෙනි. ඔහු ජර්මන් භාෂකයෙකු වන අතර ජර්මන් බසින් ඔහුගේ නම උච්චාරණය කරන්නේ මක් ලෙසයි. මා විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ ජර්මන් බස නිසා ඔබට මෙම කරුණු ගැන සහතික විය හැකියි.

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 11 годин тому +1

      German language, lessons you tube උගන්වන්න පුලුවන් නම් හොඳයි.

  • @anushkabandara6748
    @anushkabandara6748 17 годин тому +78

    සිංහලයෙකු ලෙස මා නිතරම රැසියාව සමගයි...ජය

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 18 годин тому +49

    පුටින්ට ජයවේවා රුසියාවට ජයවේවා පුටින් ලෝකයේ නොහිටින්න ඇමරිකන් උන් ලෝකයටම ඇරලා අවසන්

  • @MansoorUwais
    @MansoorUwais 19 годин тому +91

    ඇමරිකාව මට්ටු කරන්න ඉන්න එකම රට රුසියාව ජයවේවා

  • @ariyagnanawijesinghe3428
    @ariyagnanawijesinghe3428 18 годин тому +56

    ඉතාම දුර්ලභ පැහැදිලි කිරීමක්. ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 19 годин тому +65

    ලෝක සාමය වෙනුවෙන් පෙනීසිටින පුටින් මහතාට දීර්ගායුවෙිවා

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 17 годин тому +68

    ගැහැවුවේ යුක්ක්‍ර්‍රනයට උනාට වැදිලා තියෙන්නේ නේටෝවට.නියමයි පුටින් සර්.ජයවේවා රුසියාවට

    • @මයිනා.රාජපක්ෂ
      @මයිනා.රාජපක්ෂ 16 годин тому

      නමුත් ඊශ්‍රායලය පලස්තීනයට ගැහුවා නමුත් වැදුනේ සාමාන්‍ය සිවිල් ජනතාවට 😢

    • @milroyfernando2739
      @milroyfernando2739 9 годин тому

      😂😂😂

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 19 годин тому +46

    නියමායි ජයවේවා රුසියා ජයවේවා🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️🌹🌹🌹

  • @sampathlakmal6186
    @sampathlakmal6186 18 годин тому +56

    😘 පුටින් ජනාධිපති බුදුසරණයි රුසියාව ගැම්මක්

  • @parakum1827
    @parakum1827 18 годин тому +27

    සියලුම ප්‍රගතිශීලීන්ගේ මව්බිම රුසියානු මාතාවට ජයවේවා ජයවේවා

  • @TharukaWanniarachchi
    @TharukaWanniarachchi 19 годин тому +81

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන සෑම යෝජනාවකදීම පාහේ ශ්‍රී ලංකාවට සහාය පළ කර ඇත. වඩාත්ම කැපී පෙනෙන දෙය නම් 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී යුරෝපීය ජාතීන් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් ගෙන ඒමයි.. රුසියාව තමයි නිශේධ බලය යොදාගෙන අපිව බේරාගත්තේ. ජයවේවා පුටින්.!

    • @samarakoonwansaratne8219
      @samarakoonwansaratne8219 18 годин тому +12

      ඔය සෙල්ලෙන්සකියත් ආවා ප්‍රංශයේ නිකෝලයි සර්කෝසි / ඩේවිඩ් මිලීබෑන්ඩ් එක්ක 2009 අප්‍රේල් අවසන් සතියේ ප්‍රභාකරන් ව බේරගන්න. බටහිර කුමන්ත්‍රණ තමයි ඒ.

    • @sumithdhananjaya5785
      @sumithdhananjaya5785 17 годин тому +17

      ඒත් අපේ ගොඩක් අයට ඒවා මතක නෑ. රුසියාවට සාපේක්ෂව ඇමරිකාවෙන් අපිට දෙයක් ලැබුනෙ නෑ.

    • @iroshadirisinhaadirisinha279
      @iroshadirisinhaadirisinha279 15 годин тому +1

      🎉🎉🎉

    • @manjulathilakumara
      @manjulathilakumara 14 годин тому +9

      ස්තූතියි
      මේ පැහැදිලි කිරීමට..
      LTTE යුද්ධය සමයේ අපේ පිහිටට හිටියේ රුසියාව සහ චීනය...
      දැන් කාලේ උන්ට එහෙම යුද්ධය ක් තිබුනා කියලා වත් මතකයක් නෑ..

    • @ajithkankanamge5938
      @ajithkankanamge5938 14 годин тому +3

      හුඟක් අයට මුල මතක නෑ යැංකින්ට කඩේ යනවා

  • @lalithbotheju3800
    @lalithbotheju3800 20 годин тому +60

    සාමය ඇතිවේවා පුටින්ට ජයවේවා

  • @sanidu_ygc
    @sanidu_ygc 19 годин тому +44

    රුසියාවට ජය වේවා පුටින්ට ජය වේවා 🙏🙏🙏

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 20 годин тому +164

    ලොව බල තුලනය සමබරව පවත්වා ගැනීමට රුසියාව බලවත් විය යුතුය

    • @MaheshDasanayake
      @MaheshDasanayake 20 годин тому +4

      ඒක වෙන්ඩ දෙන්නෙ නෑ ඇමරිකාව

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 20 годин тому

      @MaheshDasanayake ඇමරිකාව සතුව කොතෙක් නවීන අවි පැවතියද එයට සපුරා වෙනස් යුධ අවි රුසියාව සතුය පරාජය බටහිරට

    • @indikafernando4469
      @indikafernando4469 20 годин тому +2

      😊​@@MaheshDasanayake

    • @sandunbandara777
      @sandunbandara777 20 годин тому +6

      ​@@MaheshDasanayakeඑහෙම නොවුනා න්ම්.කොඩක් රටවල් අස්තාවර යි😂

    • @Senithadewsad123
      @Senithadewsad123 20 годин тому

      Hari uncle oya kiyankan hitiye

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 19 годин тому +46

    සතුටු වෙලා ස්තුති කියාපල්ලා .ගහන්න කලින් ගහනවා කියලා දැනුවත් කරපු එකටවත්🤣🤣🤣🤣🤣🤣🤣🤣💪💪💪🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤

    • @nadunlahiru5756
      @nadunlahiru5756 19 годин тому +1

      ow bun ilaga para ahemawath nathi weida danne na

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 14 годин тому +10

    සුපිරි පූට්න් ව්ලැඩ්මීර් ❤

  • @palawathagamage3517
    @palawathagamage3517 13 годин тому +9

    ප්‍රතිචාරය අති විශිෂ්ඨ එකක් ජය වේවා❤❤❤

  • @Made_in_SriLanka
    @Made_in_SriLanka 19 годин тому +28

    පුටින් සහොදරයා නම් ගැම්මක් ❤

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 17 годин тому +16

    ඔබේ පැහැදිලි කිරීම් අනර්ගයි. ඔබේ video එනකල් බලා සිටිනවා සැබෑතතු දැන ගැනීමට.ස්තුතියි .

  • @amilaruwan991
    @amilaruwan991 18 годин тому +24

    අති ගරු පුටීන් ජනපති තුමණි ඔබයි මේ ලොව කුරිරු බටහිරයන් පාලණය කල හැකි එකම නායකයා.ඇමරිකාවට වඩා සම්පත් වලින් පොහෝසත් නොවුනට ඔබ හදවතින් පොහොසත් ජය වේවා රුසියාවට.

    • @DJP706
      @DJP706 29 хвилин тому

      අතිගරු...පුටින්ටත් මේක දැක්කොත් හිනා සාගරයක්.
      😂😂😂

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 13 годин тому +6

    රැසියාවට ජයවෙිිවා!.❤❤❤

  • @KuwenisFather
    @KuwenisFather 13 годин тому +6

    අදරනීය රුසියාවට ජයවේවා ❤❤❤

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 17 годин тому +11

    ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම ගැන

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 19 годин тому +18

    රුසියාවට ජයෙන් ජයම වේවා ❤ ❤️❤️❤️🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @santechlk5906
    @santechlk5906 19 годин тому +22

    සුපිරිම විස්තර කිරිමක් ස්තුතියි

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 5 годин тому +2

    උතුම් ගුණධර්ම වලින් සමන්විත සුන් දර මිනිසුන් සිටින සුන්දර රුසියාව ට ජය වේවා ❤❤❤

  • @SaliheenSajith
    @SaliheenSajith 20 годин тому +35

    එලියට දාපු නැති තව කොච්චර අවි තියෙනවද දන්නෑ.හැබැයි රුසියාවට ඒව test කරන්න නම් වෙනම තැන් හොයන්න ඕන වෙන එකක් නෑ😂🙏

  • @sumindafernando6387
    @sumindafernando6387 19 годин тому +20

    රුසියාවට ජයවේවා 💪❤

  • @Mahasona69
    @Mahasona69 20 годин тому +24

    oreshink මධ්‍ය දුර බැලැස්ටික් මිසයිලය එල්ල කරන්න පැය බාගයකට කලින් ඇමරිකාව දැනුවත් කරලා 😂😂
    ඒ අනුව යු ක්‍රේ නෙ ත් අනිවාරෙන් දැනුවත් කරනවා 😂😂 කියල ගහල තියෙන්නෙ 🤣🤣🙏 පවු ඕයි. 🤣🤣🙏

  • @nishanthagunathilaka-fu2yk
    @nishanthagunathilaka-fu2yk 18 годин тому +18

    පුටින් කියන්නෙම වෙනම level එකක්

  • @PraveenZV
    @PraveenZV 19 годин тому +38

    රැසියාවට තව මොනා තියෙනව ඇතිද ඔය වගේ
    රැසියාවට ජයවේවා🇷🇺🇷🇺

  • @LahiruKanishka-fk7dn
    @LahiruKanishka-fk7dn 20 годин тому +28

    අන්තර් මහද්වීපක මධ්‍ය දුර බැලැස්ටික් මිසයිලය කිලෝමීටර් හයදාහයි....අම්මෝ...❤❤❤

  • @leshanhenuka2948
    @leshanhenuka2948 8 годин тому +2

    ❤ ජයවේවා රුසියාවට 👍

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 12 годин тому +7

    පුටින් ලංකාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්.

    • @maheshperera171
      @maheshperera171 9 годин тому

      ඔය අත්තොන්ට බොහොම පින් අපේ ගැටව් මහත්තුරුන්ටයි ගැටිස්සි නෝනලටයි ඇත්ත කියල දෙනවට,.. රුසියාව අපට කල උදව් පිලිබදව...

  • @අමුතුnpk
    @අමුතුnpk 20 годин тому +32

    🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 රුසියාව තරම් සුපිරි රටක් නෑ මේ ලෝකයේ

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 19 годин тому +13

    රැසියාවට ජය වේවා

  • @wasanthapramod895
    @wasanthapramod895 19 годин тому +20

    අද කෝ? සෙලෙස්කියගෙයි ,බයිඩන් සීයගෙයි මැක්කො ටික

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 14 годин тому +13

    රුසියාවට ජයවේවා

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le 12 годин тому +3

    Very very good job congratulations Putin sir and Russia ❤️🇷🇺🇷🇺❤️👍🔥💪🙏❤️

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 20 годин тому +23

    පුටින්ගෙ හැකියාවගැන අහන විට ඇගේ රෝම කුපපවා කෙලින්වෙනවා

    • @VeritasKonig
      @VeritasKonig 17 годин тому

      පුටින් ගහන්න ගහන්න ආස හිතෙනවාද

    • @mixart83
      @mixart83 15 годин тому

      ❤️

  • @sunilmalwala1701
    @sunilmalwala1701 19 годин тому +14

    පුටින් ගැටයක් ගැහුවොත් ගැහුවම තමයි.ඇමරිකාව සහ බටහිර ඒ ගැටය ලිහන්න උත්සාහ කරන්න කරන්න ගැටය තවත් තද වෙනවා...😅😅😅

  • @manjulathilakumara
    @manjulathilakumara 14 годин тому +2

    ස්තූතියි
    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.....

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 17 годин тому +3

    බොහොම ස්තූතියි ඔබට වටිනා තොරතුරු 🙏

  • @priyankaraland7474
    @priyankaraland7474 19 годин тому +9

    Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @M.m.chanel.
    @M.m.chanel. 7 годин тому +2

    අපේ මවුබිම වේනුවේන් ඒලිපිටම පේනි සිටි ඒකම නායකයා රුසියාවේ ජනාදිපති පමනයි.ඔබට ජය රුසියන් ජනාදිපති තුමනි..

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 14 годин тому +3

    පුටින් ජනපතිට dergayusha ලැබේවා

  • @dilasports8616
    @dilasports8616 19 годин тому +13

    කවුරු මොනවා කිව්වත් පුටින්ට ගහන්න නායකයෙක් නෑ තාම ලෝකේ

  • @ජීවක3
    @ජීවක3 17 годин тому +17

    පුටින් ගේ තියෙන වෙනස පේනව නේද....😊...මිනිසුන්ට ඉවත්වෙන්න කියල ගහන්නේ හැමණිකාව,😂නොටොව😂 සහ බෙන්ජානම් සාමාන්ය වැසියන් තුට්ටුවකටවත් මායිම් නොකරයි ගහන තරමක් ගහන්නේ...😂😂😂😂😂
    යුකියෝ මිලියන 40 සාමාන්‍ය වැසියන් ගැන නෝටෝවේ එකෙකුට කැක්කුමක් නෑ...ගාසා වේ මිලියන 20 කට යන එන මං නෑ උන්හිටිතැන් නෑ... ඒ උනත් පුටින් එහෙම කරන්නේ නෑ....
    අන්න ඒ නිසයි ලංකාවේ බහුතරයක් පුටින්ට සලකන්නේ....🎉🎉🎉❤
    යුද්ධය කියන්නේම වේදනාකාරී අතීශයින්ම කුරිරු දෙයක්!...

    • @PUDASARATHEWJAN
      @PUDASARATHEWJAN 16 годин тому

      👍👍👍👍👍👍👍

    • @mixart83
      @mixart83 15 годин тому

      ❤️

    • @TxRx-sw4of
      @TxRx-sw4of 14 годин тому

      🇷🇺🇷🇺🫡

    • @arunn4647
      @arunn4647 10 годин тому

      @@PUDASARATHEWJAN nidahs ratak akramanya kirimama..melechcha wadk 😂

    • @JosefStarling-t2d
      @JosefStarling-t2d 6 годин тому

      ​@@arunn4647දන්න උට්ටක් කතාකරහ්ං බූරුවා

  • @blac750
    @blac750 16 годин тому +5

    ඔවා ඔහොමනම් මෙගාටින් 100ක පිපිරුම් බලයක් තියන පොසයිඩ්න් එහෙම කොහොම ඇද්ද. මන් ප්‍රර්ථානා කරනවා ලොකයේ කිසිම දවසක මෙ අවි පත්තු නොවෙවා කියලා සියලු මනුස්සයන් දිර්ඝ ආයු ලබත්වා

  • @oshansameera7616
    @oshansameera7616 20 годин тому +14

    ඕවා යේමනයට දුන්නනම් ඒබ්‍රහම් ලින්කන් එක මුහුදු පතුලේ

    • @dammirathnayaka4437
      @dammirathnayaka4437 17 годин тому +3

      අනිවා 💯 😅😅

    • @indikaranasingha4496
      @indikaranasingha4496 12 годин тому

      ලින්කන් ජනාධිපතිගෙ ගෞරවයත් ඉවර කරනවා මුන්

  • @sankadon2538
    @sankadon2538 15 годин тому +4

    🇷🇺🇱🇰🇷🇺🇱🇰🇷🇺🇱🇰🇷🇺🇱🇰🇷🇺🇱🇰🎉🥳💪🎊
    Putin ❤Putin ❤Putin ❤🇷🇺Putin 🇷🇺

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 16 годин тому +3

    ජයවෙිවා රැසියාවට

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 20 годин тому +23

    රුසියාව ට ජය වේවා එසේම වේවා

  • @rasikasamantha7595
    @rasikasamantha7595 17 годин тому +3

    රුසියාව ජය wawa

  • @tomiladeshani5426
    @tomiladeshani5426 16 годин тому +2

    රුසියාවට ජ✌ ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 годин тому +1

    බොහොම සතුටුයි පූටින් මහත්තයා. ඔන්න ඔහොම තමයි ඉන්න ඔනේ.. කාටවත් බය නෑ... ඒකට අපිට හිටපු පුටින්ලා.

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj 15 годин тому +6

    රුසියාව මෙච්චර තාක්ෂණය දියුනු කලේ කොහොමද දෙයියනේ

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 17 годин тому +2

    හොඳම පැහැදිලි කිරීමක්..

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i 17 годин тому +5

    පැත්තක ඉදන් බ්‍රිතාන්‍යත් නිකන් පුප දෙනවා.. ලෝක යුද්දයක් ආවොත් බ්‍රිතාන්‍යට සොරිම තමයි 😂

  • @namaljayasuriya6283
    @namaljayasuriya6283 17 годин тому +5

    ජෝ බයිඩින් බලයෙන් නෙරපා හැරිය යුතුයි

  • @WmlKumara
    @WmlKumara 19 годин тому +7

    යුකී ගවයෙක් විමෙ පඨ්මාලව කරන්න කියක් විතර යාවිද මාත් ආසයි යුකී ගවයෙක් වෙන්න ❤❤❤❤❤

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 16 годин тому +1

      😂😂😂 2.50 අය කරනවා

    • @JosefStarling-t2d
      @JosefStarling-t2d 6 годин тому

      තිමේශ් ඇඹුල්දෙනිය කිරිබිජ්ජා ගෙං අහපං ඌ දන්නවා, ඌ තමා ලාබාලම යුකි ගව වේපුටා

  • @sajeewagunarathna4777
    @sajeewagunarathna4777 15 годин тому +1

    රුසියාවට ජය වෙවා❤❤❤❤

  • @robertsrimaaldissanayake342
    @robertsrimaaldissanayake342 15 годин тому +1

    රුසියාවට ජය වේවා....❤❤❤🎉

  • @santhabeddage1384
    @santhabeddage1384 19 годин тому +5

    All the best Sir

  • @TxRx-sw4of
    @TxRx-sw4of 14 годин тому +3

    Победа гиганта гиперзвуковых технологий !! 🇷🇺🇷🇺

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 18 годин тому +2

    නියමයි.

  • @cjfernando82
    @cjfernando82 20 годин тому +5

    ඔන්න ඔහොමයි පුටින් ගැහුවේ

  • @grkarunarathne3856
    @grkarunarathne3856 18 годин тому +4

    World no1 leader Putin, I ❤❤❤❤❤❤...u

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 13 годин тому +2

    ආයුධ තාක්ෂණයේ මහඑකා කියලා පම්පෝරි ගහන ඇමරිකාවට හික් ගැවිලා තියෙන්නේ ගැහුවෙ මොකෙන්ද කියලා හරියටම හොයාගන්න බැරුව....ඇමරිකානු තාඩ් මිසයිල එවන්න පුළුවන්නෙ රුසියානු මිසයිල intersept කරන්න.....ඇයිද දන්නෑ එවන්නෙ නැත්තෙ

  • @MohamadMarzook-dl3iy
    @MohamadMarzook-dl3iy 14 годин тому

    Oya mahathmaya Hoda news dennay very good.obathumath.jayen jaya❤

  • @WmlKumara
    @WmlKumara 19 годин тому +2

    හරි මට යුකී පැටව් විතරක් මෙකට උත්තර දියන් ලංකාවට රුසියාව යටත් කරගන්න පුළුවනද 💪💪💪💪

  • @WmlKumara
    @WmlKumara 18 годин тому +3

    රුසියාවට කියපන් ලංකාත් එක්ක තනියෙන් හැප්පෙන්න කියලා 💪💪💪💪

    • @danuka0
      @danuka0 3 години тому

      මානසික ලෙඩක් උබට 😂

  • @KumarIndrajith-c9j
    @KumarIndrajith-c9j 20 годин тому +4

    Niyamai putin mahattao

  • @awanthaudayaprasadfernando9415
    @awanthaudayaprasadfernando9415 14 годин тому

    Grate explanation about world politics , Thanks!

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 18 годин тому +4

    Putin👌👌👌👌❤❤👑👑👑

  • @AbekoonSilva
    @AbekoonSilva 14 годин тому

    Thanks for your great explanation

  • @WmlKumara
    @WmlKumara 19 годин тому +1

    හරි මට යුකී පැටව් විතරක් මෙකට උත්තර දියන් ලංකාවට රුසියාව යටත් කරගන්න පුළුවනද 💪💪💪💪
    පුළුවන් නම් අපි රුසියාව අල්ල ගමු

  • @JayanthaThunga
    @JayanthaThunga 15 годин тому +1

    Russia ❤❤❤❤Super

  • @shanherby5599
    @shanherby5599 14 годин тому

    I enjoy your most updated descriptive balanced international news
    Keep it up Mahinda

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 20 годин тому +25

    හැමනිකව රෙද්දෙ රෙවා ගත්තා පුටින් එක්ක හැප්පෙන්න ගිහින් 😂

    • @Senithadewsad123
      @Senithadewsad123 20 годин тому +1

      ඇයි උඹට රෙද්ද උස්සලා පෙන්නුවද?

    • @madushansadheepa5909
      @madushansadheepa5909 19 годин тому +2

      ​@@Senithadewsad123පොන්යොන්ට කේන්ති ගිහින් 😂

    • @sltinkuyt7726
      @sltinkuyt7726 19 годин тому +6

      ​@@Senithadewsad123oya Amarican patta gnne oya sri lankawe kenekda attatama

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 19 годин тому +1

      @Senithadewsad123 ඔව් උබේ අම්ම හැම එකාටම රෙද්ද උස්සනවනෙ 🤣🤣🤣

    • @deesilva7363
      @deesilva7363 18 годин тому +3

      Me lankan western kiyala hitan inna Indian kalawam samansllu ohommai

  • @PUDASARATHEWJAN
    @PUDASARATHEWJAN 16 годин тому +1

    Rusiyawata jaya wewa

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 19 годин тому +3

    නේටෝවට ඇමරිකාවට උතුර දකුන මාරැවිය .පුටින් කොතරමි සාදාරනීයද මොකද යුක්‍රේනයට පහරදුන් මිසල්ලයේ හෙඩි එකේ න්‍යෂ්ටික කොටස පාවිචිචි කලේ නැහැ.

  • @janakakatugampala1499
    @janakakatugampala1499 12 годин тому +1

    කවුරු මොනවා කිව්වත් රූස්සොත් එක්ක ඇමරිකාවට ජීවිතයේ හැප්පෙන්න බෑරූස්සොත් එක්ක හැප්පෙන්න තාමත් ලෝකෙ රටවල් බිහිවෙලා නෑ මොකද මම නේටෝ එකේ අවුරුදු හයක් වැඩ කරපු කෙනෙක්

  • @Sajmin-zb3hc
    @Sajmin-zb3hc 18 годин тому

    ❤❤❤❤❤❤ mama asama news chanel eka

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le 12 годин тому

    Congratulations Putin sir ❤️🇷🇺🇦🇪🇱🇰🇨🇳🇮🇷🇹🇷🇾🇪🇮🇳❤️

  • @jsyanthapem3836
    @jsyanthapem3836 20 годин тому +2

    Thank sir❤

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 18 годин тому +2

    🇷🇺 ❤❤❤ putting ❤❤❤❤❤❤❤❤

  • @harshanilumbika898
    @harshanilumbika898 17 годин тому

    Thank you ,❤

  • @dilanatapattu4090
    @dilanatapattu4090 19 годин тому +3

    Uncle, පෘතුවියේ speed එක 30kms-1

  • @SenanayakeNorman
    @SenanayakeNorman 3 години тому

    Very good sir putin 👍👍👍

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 18 годин тому

    Thanks ❤

  • @harshanaanuradha4771
    @harshanaanuradha4771 25 хвилин тому

    Show the impacted images pls🙏

  • @DJP706
    @DJP706 31 хвилина тому

    ලෝක සාමය උදාවේවා...යුද්ධයකින් දිනන කෙනෙක් නෑ...අන්තිමේදි මනුස්ස වර්ගයා පරාදයි...😭😭😭

  • @MohamadMarzook-dl3iy
    @MohamadMarzook-dl3iy 14 годин тому

    Russiyawata.jayen jaya❤Putin gread nayakayek

  • @NishshankaKumara-iw6yk
    @NishshankaKumara-iw6yk 14 годин тому +1

    Super super super super super super super super super super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super

  • @StanleyFernando-o4p
    @StanleyFernando-o4p 16 годин тому +1

    Adarei. Putin. Sir jayawewa

  • @sunilabeythunga873
    @sunilabeythunga873 10 годин тому

    එය එසේම සිදුවිය යුතුය එපමනයි

  • @lahirujanushkawanniya4575
    @lahirujanushkawanniya4575 20 годин тому +1

    Adath pattama video ekak

  • @Haidharfauz
    @Haidharfauz 20 годин тому +2

    Agana veediyovak bohoma sthuthi

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 13 годин тому

    Great