Ninda Nena Rathriye | ADANNE AI SUDU MANIKE | Rupavahini | Roo tunes

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 94

  • @minfernando8519
    @minfernando8519 4 місяці тому +8

    මෙකෙ music නම් පිස්සුවක් . ඒ music වලට සුරේන්ද්‍ර ගෙ වොයිස් එක 🥺🥺

  • @nilukapathirana5159
    @nilukapathirana5159 6 місяців тому +24

    ජෝතිපාල මහතාගේ ගී සඳහා සාධාරණයහ ඉටු කළ හැකි දැනට සිටින ශිල්පියා සුරේන්ද්‍රය. ඔහු ගායනයෙහි වෘත්තීමය ගායකයෙකි.

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 7 місяців тому +18

    අංකයක් සුරා ❤

  • @ShashieHerath
    @ShashieHerath 5 місяців тому +15

    ජෝතිපාල නම් සුරේන්ද්‍ර පෙරේරා පමණයි ❤️

  • @wishwarandika5067
    @wishwarandika5067 5 місяців тому +9

    අඩෝ මෙවා බන් සින්දූ ❤❤

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu 5 місяців тому +13

    කවුරු කොහොම ජෝතිගෙ සින්දු කිවුවත් මේ වොයිස් එකෙන් තරම් ගැම්මක් රහක් නෑ...❤❤❤

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 6 місяців тому +8

    Jothige sindu walata Surendra denne wenama Vibe ekak..e nalawilla patta ❤❤❤❤❤

  • @Shehanmadushanka448
    @Shehanmadushanka448 7 місяців тому +12

    අපේ Super star ❤

  • @ShehanDilusha341
    @ShehanDilusha341 4 місяці тому +8

    ජෝතිගෙ සිංදු කවුරු කොහොම කිව්වත් මේ වොයිස් එකෙන් තමයි දැනුනෙ..❤

  • @sepalikasepalika2032
    @sepalikasepalika2032 5 місяців тому +7

    Live performance King meeta wada Live kiyanna puluwan kenek lankawe nea❤

  • @Suriyarachchi
    @Suriyarachchi 6 місяців тому +9

    නියම පිරිමි හඩක් තියෙන්නේ ❤

  • @malindujayadewa2544
    @malindujayadewa2544 7 місяців тому +16

    Surendra Perera Is The Best Voice - Feel Original Jothi.
    ❤🥂🍀.

  • @vimukthipriyankara1379
    @vimukthipriyankara1379 4 місяці тому +3

    Music and singing දෙකම පිස්සුවක් තමයි❤

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 6 місяців тому +25

    සුරේන්ද්‍ර කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ හඩ පරාසය සම කල නොහැක ඇත්තම කතාව ජෝති ගී වලට නව ජීවයක් දී ජෝති නාමය තව තව ඉස්මතු කලේ නුබේ හඩයි චිරං ජයතු. ❤

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 6 місяців тому +1

      ❤❤❤❤

    • @ArunaKumara-lc5pr
      @ArunaKumara-lc5pr 6 місяців тому +1

      සිරාම ඈ පට්ට Voice එක බං ඒකනම්❤

    • @RavindraKumara-fd9lu
      @RavindraKumara-fd9lu 5 місяців тому +1

      Aniwaryen ma.

    • @RavindraKumara-fd9lu
      @RavindraKumara-fd9lu 5 місяців тому +2

      කවුරු කොහොම ජෝතිගෙ සින්දු කිවුවත් මේ වොයිස් එකෙන් තරම් ගැම්මක් රහක් නෑ...❤❤❤

  • @888sri
    @888sri 23 години тому

    වචන පාවෙනවා❤❤❤❤❤❤❤❤❤

  • @hiranshiwantha3103
    @hiranshiwantha3103 7 місяців тому +13

    Patta singing surendra ❤

  • @Before.K.H
    @Before.K.H 2 дні тому

    Sithar part ekai surendra aiyage voice ekai pissuwak 💓💓💓

  • @HimalSilva-m1n
    @HimalSilva-m1n 17 годин тому

    හරිම මිහිරියි

  • @SandunilSankalpa-l5b
    @SandunilSankalpa-l5b 20 днів тому

    Meya thama super star ❤️🥺

  • @yehanpiumal1734
    @yehanpiumal1734 2 місяці тому

    සුරේන්ද්‍ර අයියා සින්දුවක් නෙවේ ලස්සන රහසක් කියන්නේ..පුදුම ලස්සන කටහඬක් ❤🎉😢❤

  • @ZooTv1
    @ZooTv1 7 місяців тому +3

    The Best One ❤

  • @gihansenarathna3530
    @gihansenarathna3530 5 місяців тому +2

    ඒ සිතාර් වාදනය 😍😘🇱🇰

  • @SamithaNilmini
    @SamithaNilmini 2 місяці тому

    සුපිරි සුරේන්ද්‍ර❤❤

  • @kamanidamayanthi5320
    @kamanidamayanthi5320 6 місяців тому +3

    ආදරණීය හඩ 💐💐

  • @DineshTharanga-f2o
    @DineshTharanga-f2o 7 місяців тому +4

    Voice ❤❤❤

  • @chandrikakumari5423
    @chandrikakumari5423 7 місяців тому +10

    Surendra❤❤❤lovely voice

  • @asanthijayakody3041
    @asanthijayakody3041 7 місяців тому +3

    Beautiful voice ❤

  • @rameshudayanga8453
    @rameshudayanga8453 6 місяців тому +3

    Super❤

  • @madusankawijethunga8497
    @madusankawijethunga8497 6 місяців тому +3

    Super star ekedi කොච්චර nm sms ghnna athid aiye api oya wenuwen....ආදරෙයි sura aiye....ජෝතිපාල මහත්තයා මේවාගේ සිංදු අහන්න කනට හඅරැ කරපු නිසා අපි තවමත් ඒවා රස විඳිනවා....❤❤❤

  • @asankadilruksha4244
    @asankadilruksha4244 7 місяців тому +2

    Aasama voice ekak adarei ❤

  • @damithmadusanka6495
    @damithmadusanka6495 Місяць тому

    Patta voice sure aiya..❤

  • @tharakabopitiya1304
    @tharakabopitiya1304 6 місяців тому +2

    අම්මෝ පිස්සු හැදෙනවා

  • @tharakabopitiya1304
    @tharakabopitiya1304 6 місяців тому +4

    දවසට එක පාරක් අහනවමයි ඒ තරම් රහට කියනවා

  • @kumarifernando7366
    @kumarifernando7366 5 місяців тому +1

    Super voice chilaw

  • @ArunaKumara-lc5pr
    @ArunaKumara-lc5pr 6 місяців тому

    නියම මාර හඩක් බං ඒක❤

  • @erangayapa2128
    @erangayapa2128 7 місяців тому +1

    ❤super Mr.Surendra

  • @BandaraBandara-x9j
    @BandaraBandara-x9j 4 місяці тому

    Ssanai aiya❤

  • @SanjeewaPerera-t8l
    @SanjeewaPerera-t8l 2 місяці тому

    What' a epics combination ❤

  • @FunkyFoodieSMR
    @FunkyFoodieSMR 3 місяці тому

    Just amazing

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 6 місяців тому

    ලස්සනයි ❤❤

  • @ErangiSenul
    @ErangiSenul 4 місяці тому

    perfect.👍❤❤❤❤

  • @dulajfernando7471
    @dulajfernando7471 Місяць тому

    👌

  • @chandanikodippili1285
    @chandanikodippili1285 5 місяців тому

    Adarey adarey godak godak
    Ape sith sathan pubiduwa Lima GANA
    Umali and Uddika

  • @buddhijayasinghe
    @buddhijayasinghe 7 місяців тому

    සුපිරි ❤️👍

  • @PadmaDias-u1p
    @PadmaDias-u1p Місяць тому

    Lassanama sindu 😂😂😂😢😢😢

  • @coolrumx2834
    @coolrumx2834 2 місяці тому +1

    අපේ පරම්පරාවෙ මෙහෙම perfect pitch කරන්න පුලුවන් වෙන කෙනෙක් නෑ

  • @janithherath8409
    @janithherath8409 2 місяці тому

    🤩

  • @UpayangaSreWickramsinghe
    @UpayangaSreWickramsinghe 7 місяців тому +1

    Aiye eka ❤

  • @pramathilakabandara9825
    @pramathilakabandara9825 5 місяців тому

    Good voice

  • @damithkumara-tr7pr
    @damithkumara-tr7pr 3 місяці тому

    කියන්න වචන කෝ,ඒ තරම් සුන්දරයී

  • @buddhijayasinghe
    @buddhijayasinghe 7 місяців тому +1

    ❤️👍

  • @Viperss_K0
    @Viperss_K0 7 місяців тому

    Nice😊❤😊

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 Місяць тому

    👍👌👌👌❤️🤔

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 місяці тому

    Best

  • @manushadilshan1181
    @manushadilshan1181 5 місяців тому +3

    ජෝති මහත්තයාගෙ ගීත හොදට කියන්න පුළුවන් එකම මනුස්සය පපුවට දැනෙන්න කියනවනෙ

  • @isurusampath5698
    @isurusampath5698 5 місяців тому

    රහට කියනවා ❤️

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 6 місяців тому +9

    ජෝතිපාල මහත්තයගේ හඬින් අහනවට වඩා මම ආසයි මේ හඬට

  • @MadurangaRajapaksha-dl6bb
    @MadurangaRajapaksha-dl6bb Місяць тому

    Saurendra aiye Patta oii...ape wachanawalin kiyanawanm Boku kadagenna hadawatata danene voice...... good luck bajiiiiii

  • @olufernando3472
    @olufernando3472 7 місяців тому +1

    ❤❤❤

  • @lillyd3016
    @lillyd3016 7 місяців тому +5

    ඇයි මේ තරම් පුදුම කට හඩින් තව ප්‍රයෝජන නොගන්නෙ සුරේදන්ද්‍ර ?

  • @C_M_B123
    @C_M_B123 7 місяців тому +9

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...
    ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...
    එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...
    එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...
    පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...
    ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    Bar එක හරි කිව්වේ නෑ...
    ඒ උනාට හිතන්න...
    මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
    වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...
    තමන්ට Respect කරන තැනකට...
    මිනිස්සු ඒවා හොයන් යනවා...
    කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...
    අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු❤️

    • @Slmusikcrick
      @Slmusikcrick 7 місяців тому +1

      මොකක්ද කියන්න අදහස් කරන්නේ ???🤔

    • @Slmusikcrick
      @Slmusikcrick 7 місяців тому

      මේ ගායනයේ අවුලක් කියලද ?? 😆

    • @manjulathilakumara
      @manjulathilakumara 7 місяців тому +2

      කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්

    • @gamingnavi9898
      @gamingnavi9898 6 місяців тому

  • @filmmania889
    @filmmania889 3 місяці тому +1

    ජෝතීපාල මහත්තයාගේ සිංදු කියන්න මෙයා තරම් පොරක් නම් නෑ ලංකාවේ

  • @kalanagayanga7044
    @kalanagayanga7044 6 місяців тому +1

    ජෝතිට සාධාරණයක් කරපු එකම මනුස්සයා...........

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 7 місяців тому

    Earring danne natiwa hitayanm very nice same pradeep Rangana but we love ❤❤❤ srendra best voice

  • @chameshfranandu4941
    @chameshfranandu4941 4 місяці тому

    Mic belens ne putha

  • @SleepyLemonZester-cc3tn
    @SleepyLemonZester-cc3tn Місяць тому

    ❤❤❤🎉🎉

  • @durapara3715
    @durapara3715 6 місяців тому

    Voice❤

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 6 місяців тому

    ❤❤

  • @nishadininanayakkara4242
    @nishadininanayakkara4242 6 місяців тому

    👍👍👍❤️

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw 6 місяців тому

  • @ErandiKasuntha
    @ErandiKasuntha 5 місяців тому

    ❤❤

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw 6 місяців тому

  • @charithpraboda3840
    @charithpraboda3840 6 місяців тому

  • @shayanireshana6632
    @shayanireshana6632 4 місяці тому

    ❤❤❤❤

  • @ishanmadhuranga8585
    @ishanmadhuranga8585 5 місяців тому

  • @LahiruSewwanda
    @LahiruSewwanda 4 місяці тому

  • @kumudumanju3539
    @kumudumanju3539 4 місяці тому

    ❤❤❤

  • @SleepyLemonZester-cc3tn
    @SleepyLemonZester-cc3tn Місяць тому

    🎉🎉

  • @Sasmitha99
    @Sasmitha99 3 місяці тому

  • @NishsankaSisira
    @NishsankaSisira Місяць тому

  • @TharinduMadusanka-q7b
    @TharinduMadusanka-q7b 4 місяці тому

    ❤❤❤

  • @kavinhansaka712
    @kavinhansaka712 23 дні тому