You explain everything very clearly and thank you so much for sharing your valuable knowledge. I have a question. When you take the normal Rice Flour (not the packet), is the same way? Water temperature etc,.?
Thank you so much🙏when you use normal rice flour, you should use very hot water.boil Walter first and keep aside until smok go out, then use it.be careful if you use boiling water right away dough might be very hard.
Thank you. My first two tries were awful and I am going to follow yours. I used normal rice flour and then I tried another batch after roasting the flour in a pan. That didn't work. So I will now try yours. I will come back and update here. I understand what you say about the consistency as it seems that's where I am going wrong and how I long I steam it for.
Thank you so much for encouraging me❤️pls see my channel you can see many aurudu kavili recipe and pls join with my FB page m.facebook.com/Srilankantraditionalsweets/?ref=bookmarks
මම ජීවිතේ පලමු වතාවට ඉදිආප්ප අද ..දැන් හැදුවා ඔයාගේ මේ වීඩියෝ එක බලලා..සුපිරියට වැඩේ උනා..පට්ට...ස්තූති කරන්න අවස්ථාවක් කර ගන්නව මේක
Godak sthutie...puluwannam share karanna..subscribe karanna🙏
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි
You are subscribed .
Oya hodata kiyala denawa. Godak isthuthi. Podi, podi dewal. Harima wadagath. Thanks a lot.
Thank you comment kalata. Pls share
This appears to be very good. Your instructions are excellent! Thank you for sharing.
Thank you for ur comment.pls share the video.
Ane bohoma sthuthi. Harima lassanayi. Well done❤❤❤
Thank u .
කටින් පිබින එකනමි ඉතාමත් අශෝබන ක්‍රියාවකි
Hari lassanata miss kiyala dunna.thankyou...❤
හරිම අගෙයි ලස්සනයි..ස්තූතියි ඔයාට...
හරිම ලස්සන ඉදිඅප්ප ංබතුමියට බොහොමස්තුතියි බුදුසරනයි
Hodata kiyala denawa godak stutti❤
"UA-cam" එකේ සැඟවුණු දක්ෂයෝ ...මොකද මම එහෙම කියන්නේ මම මෙ video දැක්ක අදයි ....thankyou ..
Oyala wage hakiyawan agaya karana ayata hadawathinma sthutie.
ඉදිආප්ප හරිම ලස්සනයි හරිම මෙලෙකයි වගෙ පෙනෙනවා thank you
Godak sthitie
අද බොහොමයක් දෙනා කැම හදනවා නමුත් ඔයා හරි විදියට කියලා දෙනවා ගොඩක් පැහැදිලි ඔබට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 ❤❤🌹🌹
Godak sthutie
මම අදයි බැලුවෙ.ඇත්තටම හරීම ලස්සනයි. දැක්ක ම ආසයි.....ගෙදර හාල් පිටි බැදල හදන හැටි කියල දෙන්න.බුදු සරණයි. 2023.08.05.
Thank u comment kalata. Bs.. share karanna pls
Niyamai menika❤❤❤❤
Wow awesome Darling 🙏 Thank U so much for Ur great very useful video 🤩😋🤗
Thank u so much for your comment ❤️pls share the video.
අද තමයි වීඩියෝ එක දැක්කෙ ..ඔන්න මම සබ්ක්‍රයිබ් කලා ..තෙරුවන් සරණයි
Thank you 🙏
ඔබතුමියට ගොඩක් ස්තූතියි .ඕඔ තුමිය කිසිම රහසක් නැතුව හැමදේම කියා දුන්නා.ඔබ තුමිය නියම ගුරුවරියක් .මට කවුරුවත් හරියට කියා දුන්නේ නෑ ඔය වගේ අවංක ව .මට දැන් පුලුවන් මගේ දරුවන්ටත් සාමිය ටත් එන අයටත් සංග්‍රහ කරන්න සතුටින් .ඕක තුමියට නැවතත් ස්තුතියි .🤗🏆️👩🍳🌷🌷🌷🌷🌷🌷
thank u dear..
Fantastic chef! Very clear! Very, very clean 😊! Easy to follow and understand! More recipes 😋 please!!!
ඇත්තටම ගොඩක්ම ලස්සනට තියෙනවා.ස්තුතියි ඔයාට ❤
Thank u. Pls share
Lovely string hoppers,
හරිම ලස්සනයි! හරිම පිළිවෙළයි..!👏👌 බොහෝම ස්තුතියි. ඔබතුමියට ඔබ තුමියට..💐💐
Mata godak sathutui
Man heduwa oya kiyapu widihatama.lassanata awa.thanks....
Thank you comment kalata share karanna yaluwanta
හරිම ලස්සන යි පැහැදිලි යි,,ලකි
ඇත්ත ට ඔයා හදන කොට ආසයි බලන් ඉන්න මම ඉන්නේ කුවේට් වල ඔයා ගේ හැම කෑමක් ම බලනව ඔයාට බුදුසරණයි
Thank you🙏🙏yaluwanta share karanna 🙏🙏
Great idea!! Thinking out of the box. I will start using this method here onwards!! Thanks for sharing
You are very welcome..
Thanku පැහැදිලිව kiyala danawa
Lovely string hoppers 👍
Thank you 😊
Great idea 🌹💕
හරිම පිලිවෙලයි ලස්සනයි .ඔබට ජය
Godak sthutie
great sharing keep it up😍😋😋✅💕
Best string hoppers instructinol video ever .🙂🙌
Thank you.pls share🙏💙
Idiyappa tika godak lassanai
Aluth aidia ekak thattuwa athul peththe hadanne harima lassanai.
Thans..
Thank you. Explaining very well with useful tips. I subscribed you today.
Thank you so much
ඔයාට ගොඩක් ස්තුතියි නියමයි 🌹🌹🌹🌹🌹💕💕💕💕❤️❤️❤️❤️ බුදු සරනයි
harima lassanai thank you
ඔයා පිළිවෙළකට ලස්සනට ඉදිඅප්ප, හැදුව . මේ විශ්වයෙ කොතරම් දේවල් තියෙනවාද දැනුවත් වෙන්න. ස්තුතියි ඔබට . 🤙🤙🤙💜💜💜
Godak sthutie🙏
Aetthatama lassanai 👌👌👌👌dekkama karanna hithuna 😜😜😜😜
Patta lassanai
Niyamai idi appa supiri
Thank you
Hi mata kiyanna puluwan da kade tiyena හාල් piti walin idiyappa පුළුවන් da kiyala nathnm idiyappa ptimada one
Kade idiappa piti ganna
You explain everything very clearly and thank you so much for sharing your valuable knowledge. I have a question. When you take the normal Rice Flour (not the packet), is the same way? Water temperature etc,.?
Thank you so much🙏when you use normal rice flour, you should use very hot water.boil Walter first and keep aside until smok go out, then use it.be careful if you use boiling water right away dough might be very hard.
@@helarasakandykitchen894 much thanks! Could you do that as well? It might be helpful. 🌹
හොද දෙයක් කියලා.. දුන්නාට බොහොමත් ම ස්තුතියි 🌹🙏
Oyalage comments walata mata harima sathutui
ඔයා නම් මාරයි දෙවි පිහිටයි බුදු සරණයි
Idiappa 150k hadanna piti cups kiyak awashyada miss
Kilo ekahamarak, podi idiappa hadanawanam 1200g walin hadanna puluwan. Measuring cups ganawanam 6k ganna
@@helarasakandykitchen894 thank you miss
Api nam thattuwe anith paththatai wakkaranne.
Thank you. My first two tries were awful and I am going to follow yours. I used normal rice flour and then I tried another batch after roasting the flour in a pan. That didn't work. So I will now try yours. I will come back and update here. I understand what you say about the consistency as it seems that's where I am going wrong and how I long I steam it for.
☆]
හොඳයි
Aththatama hatima piliwelata lassanata thiyanawa... Kiyala dena deth hodata pahadili.. Bohoma sthuthi oyata... Devipihitai...
Bohoma sthutie❤️mage anik videos balanna..
Amazing! 😍👌
Thank you
Man Ada ude ahamben wage obe walitalapa video eka dakke.supiriyata tibba...ada poya nisa man wada karana tana niwaduy mata...ekanisa obe wediyo digatama balanawa...harima asawen, oyata comments noda yanna hitenema na,.echchaara lassanata kiyala denawa,.math ediyappa hadana.,namuth bakmahata akunu gahala wage katay.,ada edan lassanata hadata Haki🤣🤣🤣🤣
Godak sthutie oya comment kalata..
🤣🤣බක්මහ අකුණු ...🤭🤭❤️❤️❤️
Akki oya nam niyamai.Im from pilimathalawe.mama meta passe karanne me widiyata
Thank you nangiya.hadala photos daanna
m.facebook.com/Srilankantraditionalsweets/?ref=bookmarks
සුපර් ඉස්තුති
Woowww ..apooo gd ...🌹
ගොඩාක් හොදට කියලා දුන්න.අක්කා.පිටි පැකට් එකකින් කියක් හදාගන්න පුලුවන්ද
700g idiapppa piti packet eken 65 vitara hadanna puluwan
@@helarasakandykitchen894 ස්තුතියි
Is it roasted rice flour?
No this is store bought regular string hopper flour.
හරිම පිළිවෙලයි හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි ඔයාට❤
Thankyou verymuch for your helpful ideas. 🙏
Very clear teaching. Thank u so much. We learn lot of things what we don’t know. Pls do another recipe. We r always with you. Tnx
Thank you so much for encouraging me❤️pls see my channel you can see many aurudu kavili recipe and pls join with my FB page
m.facebook.com/Srilankantraditionalsweets/?ref=bookmarks
Today I lernt that you use this side of the container to pour idiaappa 😮
Kade idiappa pitida gatte dr?
Ow man gaththe kade ewa
ඔයාගෙ ඉදිආප්ප ටික නම් හරිම ලස්සනය් , බොහොමත්ම ස්තුතිය් කියලා දුන්නට, මමත් නුවර පදිංචිය මම ඔය විදිහටම පදම ගන්න දන්නවා, එත් වට්ටි අනික් පැත්ත හරවලා හදන හැටි දන්නෙ දැන් තමය්, මට තව පුන්චි දැනුවත් කිරිමක් කරන්න ඔන, ඉදිආප්ප කියන්නෙ අපෙ ලංකාවට ආවෙනික (සිංහල) උදෙ හො රාත්‍රි ආහාර වෙලක්, දකුණු ඉන්දියානු එකක් නෙමෙය් , නමුත් දකුණු ඉන්දියානුවනුත් අපෙන් බලාගෙන ගිහින් අපෙ සියලූම කැමජාති දකුණු ඉන්දියාවෙ හදනව. අපිත් එ කට්ටියගෙ කැම ජාති හදනව
Bohoma sthutie oyata..adahas walath man garu karanawa
Great explanation
Thank you🙏
Dakapu lassanama idi aappa🙏🥰🥰🥰🥰🥰🥰✌️
Thank you
ඉදි ආප්ප පිටිවලින් විතරද මෙහෙම හදන්න පුළුවන් . නිකං හාල් පිටි එකෙන් මෙහෙම හදන්න බැරිද ?
Lesima kramaya meka thamai...ehema nethnam Loku process ekak tiyenawa...hodatama heeni thunparak halapu haal piti badala hadanna puluwan...tikak wela yana wedak..recipe eka daannam lagadima..💙
ස්තූතියි දුව ...🙏
අපි ගෙදර බැදලා හදන හාල් පිටි වලින් ඉදි ආප්ප හදන්නෙත් මේ විදියට මද රස්නය ඇති වතුර වලින් ද
Hedara hadana piti gannawanam wathura godak rasnen ganna...netnam mirikanna be...
What kind of flour
Store bought string Hopper flour
Hal piti badinne nadda
Ne one ne nikam ganna
@@helarasakandykitchen894 gedra piti kotala hadanawanm badinna ona neda
Thanks.Good ideas.
Niyamai
Thank you
මම ඉන්නේ ඩුබායි වල මොන හාල් පිටි ද හොද???
Mdk tiyenawanam ganna..
Ok😍
Very nice.
🙏🙏
Beautiful ❤️❤️❤️
Thank you.pls share
Great instructions 👍
Glad it was helpful!
Asa pan piti idi appa kanna. Kiyala dennako pan piti thambala idi appa hadana vidiha plz.
Aniwaryenma..
Thank you miss
නිියමයි .
වට්ටි වලට තෙල් ගානවද
Ow
Mn hadapu idi appa tika ekmanata kedunane. Wathura wedai unamada e.piti tika anaddi pol thel danna epada ?
Thel daanna one ne
Steam wela madi..
Wathura hodata natala humale hodata enna one.. wathura poddak dala natawanna epa.. hodata steam wenna one.. idiappa dilisenna thembenakal eliyata ganna epa..thembila madi una gaman kadenawa.. samahara idiappa pitith hoda ne..
Eka watayak mirikuwahama idi appe godak thuni nadda. Sanayen wata dekak mirikanna ona neda. Lassanai
Eka watayak himin mirikanna.man karanawa wage...ekalaga godak piti watenawa..idiappe godak ganakamata tiyenawa.hodin balanna..oyath mehema hadannakoo..lassanai ethakota..💙
මෙකට ගත්තෙ හාල් පිටි ද
Kade idiappa piti
Good_ok_ok_👌👍👍👍♥️♥️♥️
ඇල් වතුරෙන් ඇනුවාම වේලෙනවා වැඩිද?... අක්කේ
Tikak thembenna welath yanawa...welenawa...namuth alwathurenuth hadanna puluwan..oya hadapu gaman thetha paper towel ekakin wahala..hulan yanne netiwena wahanna..ethakota welenne ne.
Ok akke thank you 💐💐
We watch this from USA.
Thank you so much , which state
Oyage isteemare gaththe koheda. Eka godak loku I neda
Meka rata ekak
ලස්සනයි ..බොහොම stuti
Thank you.
වැඩෙි ඔක්කම ලස්සනයි අවසානෙට කෑව කෑමකට හෝ වතරකට හො තමා පමනක්ගන්නවනන් ිතරක් කටි් පිබින්න මම අදටත් කඩෙි අප්ප කස්නෙ නැහැ එක ආප්පයක් අයින් කරන ගානෙ අනිත් ආපිපෙ දාන්න කටින් පිබිනව සිරිකිතයි නේද කටෙි තියන ලෙඩ රෝග ඔක්කොම කෑමට එක්වෙනවනෙ
Adahasata garu karanawa...eka aththa .eth me video eken aluthma ayata igena ganna eka kramayak eka..tikak purudu unahama pibinna one ne...nikamma danenawa idiappa thembilada kiyala...kohoma unath oya comment kalata godak sthutie...
@@helarasakandykitchen894 ❤️😭
මේ ස්ටිමර් එක ගන්න පුළුවන් කොහෙන්ද සොයුරිය .
ඔයා ඉන්න රට කොහෙද?
ලංකාවෙනම් ගන්න තැනක් දන්නෙ නෑ.
මේක තායිවානය නිෂ්පාදනය කරපු එකක්.
ලංකාවෙනම් රෙස්ටුරන්ට් වලට බඩු විකුණන තැනක බලන්න pls.
ඔයා හදන හාල් පිටි ඉදිආප්ප කොච්චර වෙලා වේලෙන් නැතුව තියාගන්න පුලුවන්ද ? මං හදන ඒව ඉක්මනට වේලෙන ගතියක් එනවා නේ .
Hema welema thetha paper towel ekakin wahala tiyanna..haal piti arala tibboth welenawa.
Godak mahathai neda wade hondai Thank you 😊
Thank you so much .
මම අලුතින්ම ලී වංගෙඩියක් ගත්තා ඒත් මිරිකන්න හරිම අමාරුයි මොනවද කරන්න ඕන ස්තූතියි ඔබට 🙏
Wangediya athule thel tikak ganna. Piti tikak thada wadi unahama mirikanna amarui.. wathura poddak wadiyen dala pititika tikak soft karaganna.tikak pavichchi karahama hariyanawa.. aluth ekak nisa ehema wennath puluwan.
Thanks a lot
Happy to help
Thank you miss
පිලිවෙලයි පැහැදිලියි..
Thank you. Share karanna pls
Corvid thiyena kebej pimboth niyameta thiyei...2 weni cramaya hodai
Thank youuuuu miss.
Thanks
ඇයි ඒ මද උනු වතුර දැම්මේ ඇල්වතුර නොදා
Al wathuren anannath puluwan. Eth idiappa alenne nathuwa lassanata hadaganna me kramaya hodai.
@@helarasakandykitchen894 al wathuren anuwama tikak wela yddi hai wenna wage balanwa ekata mkd krnna puluwan ?
Piti anapuwahama thetha redi kellakin hari thetha paper towel ekakin hari wahanna. Arala thibbahamai dry wenne.
@@helarasakandykitchen894 godak sathuthi❤️
Thank u