ඉඳිආප්ප ලෙහෙසියෙන් හදමු. ••••HOME COOKING (SPECIAL EPISODE 10) ••••

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 366

  • @donkodikara7739
    @donkodikara7739 4 роки тому +14

    Supper keep it up chef thanks for giving us the seceret of all God Blessings to you

  • @නදිවනසිංහ
    @නදිවනසිංහ 4 роки тому +4

    තෙරුවන් සරණයි ඔබට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා ඔබ තුමාගේ චැනල් එක දැක්කේ ගිය සතියේ බොහොම පිං මේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට යහපතක්ම වෙත්වා තෙරුවන් සරණයි

  • @ayasha8186
    @ayasha8186 Рік тому +1

    හරිම පැහැදිලියි chef ජය වේවා

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 роки тому +31

    ගැහැණු අයගේ cooking බලලා එපා වෙලා හිටියේ. Chef පැහැදිලිව පිරිසිදුවට කියලා දෙනවා. Sub කලා ඔබ තුමාව.

  • @dennisdavisDavis
    @dennisdavisDavis 8 місяців тому +2

    This is very interesting..less jabbering well explained and a tasty dish.
    Tx Chef Buddy.❤

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 2 роки тому +1

    ඔබ කැම හදනවා හරි ම පිලිවෙලයි.අහන්න බලන්න කෑම හදන්න ආස හිතෙනවා . අල කරිය බත් මුලට බදින ආකාරයට සෑදු ච්කන් කරිය හැදුවා .හරිම රසයි.ගෙදර හැමෝම රසයි කිව්වා . රෙසපිස් කියලා දුන්නාට ඔබට Thanks .

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 3 роки тому +13

    මෙච්චරකල් ඉදිආප් හැදුවා ඒත් පර්ෆෙක්ට් විදියටම අද තමා දැනගත්තෙ.තැන්ක් යූ අංකල්.ගෑනූ අයගේ කුකින්ග් චැනල් බලන්න එපා වෙන්නෙ කියවනවා වැඩියිනෙ.වතුර එකක් උනු කරන්න ගියත් පොඩු පොඩි ටිප්ස් තියෙනවා කියලා වීඩියෝ දික් කරනවා.තැන්ක්ස් අංකල් මෙහෙම ලේසියට හැමදේම අපිට කියලා දෙනවට.හැමදාම මේ විදියට ලස්සන වීඩියෝ කරන්න ❤️

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому +1

      Thank you ,Gayani 👍

    • @thilinadilshan8708
      @thilinadilshan8708 Рік тому +1

      Ape amma channel ekata sama karanna oya kisi channel ekakata baha Nangi..oyata hoda naththan nobala inna.

    • @gayanigunawardhana3197
      @gayanigunawardhana3197 Рік тому

      @@thilinadilshan8708eka atta ape amma wage nam katawat karnna ba tama minissunta අපහාස .😂😂😂😂

  • @niroshanirosha9275
    @niroshanirosha9275 4 роки тому +1

    හරිම පැහැදිලිව ඔබතුමා කියලා දෙනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි තව තව දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Yasith14
    @Yasith14 2 роки тому +1

    හරිම පැහැදිලියි. මාත් නිතර හදන මැල්ලුමක්. සාමාන්‍ය හාල් පිටි එකක් ද ඉඳිආප්ප හදන්න ගත්තේ. හදලා බලන්න ඕනෑ. ගොඩක් ස්තුතියි .👍

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg Рік тому +1

    Idiappan hodai plastik watti thamai aula wewal tattu gath thsnam itha hoda.thank you chef.

  • @Chana9888
    @Chana9888 2 роки тому +2

    Hi chef ur supeb i make this side im happy ur explain is very clear tnx godblees u

    • @Chana9888
      @Chana9888 2 роки тому

      Hi chef I make string hopper used hot water I'm getting super mix dow steps by step I do ur induction super my family is very happy that day I every time remember chef explain tnx chef I search more videos no use ur videos is very useful and easy I make coconut malluma this amazing I taste fist time .tnx chef I'm really happy I have 😢 for my best doing .tnx more time no words .

  • @rukshanvloges1224
    @rukshanvloges1224 4 роки тому +9

    ගෑනුන්ගෙ චැනල් වල කැටයම් වැඩි එපා වෙනවා.ඔයා සුපිරි

  • @twwubandara9951
    @twwubandara9951 2 роки тому +1

    හරිම පැහැදිළියි....ජය වේවා

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 роки тому +2

    ඔබගේ වැඩසටහන් මමත් නිතරම බලනවා වැඩසටහන් ලස්සනයි.බුදු සරනයි .

  • @thilangakannangara4642
    @thilangakannangara4642 3 роки тому +2

    Chef…today my son requested me to make ‘indi appa”and I have the same era wan flour…I have not used that before to make indi appa before…right now I’m gonna try this with your instructions…thank u so much!!

  • @latha6177
    @latha6177 4 роки тому +1

    Oyalata ampanna tibunata apita ne meda paradiga enna niyamai nada lankawata gihama thamai apita kanna puluwan oyala nam pinwanthai theruna den thamai budu saranai denuwath karata godak pin👍👍👍

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      ඔබට ගොඩාක් ස්තුතියි ...

  • @dineshprasanna6281
    @dineshprasanna6281 4 роки тому +2

    නියමයි නියමයි සුපිරි කෑමක් හදන්න නියම සම්බෝල දැක්ක හැටිය කන්න හිතෙනවා

  • @lotusflower2181
    @lotusflower2181 3 роки тому +2

    Very clear and you explained very nicely! Simple . Thank you, chef

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому +2

    මම අලිතුන්දෙනා ඉන්න පිටිඑක ගෙනත් ඉදිආප්ප හදන්න ගිහින් නාගත්ත,.... Chef ක්‍රමය ට්‍රයි කලා. .....නියමෙටම ආව ......Cooking චැනල් කරන ආන්ටිලගේ කියව්ල්ල මාර කරදරයි. ඒ හින්දම ඒවා බලන්නෙ නෑ.

  • @teenasalwa4421
    @teenasalwa4421 4 роки тому +1

    ගොඩක් රසවත් ඇති ආස හිතුන මමත් හදල බලන්නම් ස්තුතියි 💪👍❤️

  • @maniquedieks5440
    @maniquedieks5440 4 роки тому +1

    Chef ge denuma apith ekka beda gannawata hugak sthuthi...Superb

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 роки тому

    ඔයානම් සුපිරියි🌹 ඔයා කියල දෙන දේවල්නම් හැදුවම වරදින්නෙම නෑ🌹 මම ආප්ප හැදුවම හරිගියෙම නෑ ඔයා කියල දුන්න විදිහට හැදුවමයි හරිගියෙ Thanks🙏 . 🌹මේ ඉදිආප්පත් ලස්සනට පාරවල් හිටින් නැතුව හදාගන්න පුලුවන් ගොඩ ගොඩාක් පින් ඔයාට 🌹 ගෝඩාක් ස්තූතියි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @leonard0008
    @leonard0008 3 роки тому +1

    harima rasai👍. samara welawat kiyana dewal ahenwa tikak adui 😔

  • @romaniethusyanth1451
    @romaniethusyanth1451 4 роки тому +5

    Well made and very well explained..Got to translate it to English. You are a great cook!! Thank you so much xx

  • @nilupaperera3173
    @nilupaperera3173 4 роки тому +1

    Serama hondai chef ge program eke miusic eka mulu program ekama aul karanawa

  • @manelrupasinghe2409
    @manelrupasinghe2409 4 роки тому +3

    WoW ...awesome. learned something new and thanks for sharing. 👌

  • @lazylizard6682
    @lazylizard6682 5 днів тому +1

    ලංකාවේ කෙමිකල් දාපු මළ ජරා brands හැම එකකින් ම හදන ඉදි ආප්ප පිටි වලින් ඉදිආප්ප හදන් කෑවහම ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා උගුරට එනවා.පට්ටම අමාරුයි..මේ වගේ හාල් පිටි වෙනම අරන් හදන එක තමා ඇගට ගුණ..👍

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 роки тому +1

    Wow chef 👨‍🍳 pol malluma very tempting. Definitely going to follow ur recipe. 🙏

  • @b.mwickramasinghe8963
    @b.mwickramasinghe8963 Рік тому +1

    ඔබ‍ට ගොඩක් ස්තුතියි 🌹

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +5

    බොහෝම ස්තුති 👍👍👏🙏

  • @beatricezain8234
    @beatricezain8234 4 роки тому +1

    Godak hoda video ekak eyata Pawichikala hal piti pakate eka ha watti walata ha idiappa wangediyata spray karapu eka pahadili karanawanam hodai

  • @johnmilinakonstantinou584
    @johnmilinakonstantinou584 4 роки тому +1

    Adu padu hada ganna saha lehesi krama wedayan thax chef

  • @chamindakumar2074
    @chamindakumar2074 2 роки тому +1

    නියමයි ගොඩාක් ස්තුතියි

  • @nilminidaemen
    @nilminidaemen 3 роки тому +1

    very nice. sure I wil try. thanks

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 4 роки тому +3

    We r frm USA so very useful u taught to make mallum vth desiccated coconut. Your teaching is very clear. V need more recipes SL. Thnk u.

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      My passion is my traditional cooking definitely i will do ,appreciate your honest comment thank you

  • @community1854
    @community1854 3 роки тому +1

    Lovely tip thattuwa upside down. Vatinawa!

  • @kanthisuraweera2689
    @kanthisuraweera2689 4 роки тому +1

    Pol malluma niyametama balagaththa sair ..bohoma poi ..mamath on a sab kalaaaaa ..budusaranai ....

  • @anuraratnasiri5516
    @anuraratnasiri5516 4 роки тому +1

    Obata boho Pin! Theruwan Saranai!

  • @samandxb
    @samandxb 4 роки тому +4

    This is Great... easy way with dedicated coconut...lovely

  • @shereenhannan8111
    @shereenhannan8111 3 роки тому +3

    I tried stringhoppers it came out just the way you showed...thank you chef.

    • @Chana9888
      @Chana9888 2 роки тому

      Yes I have this problem now is OK 👌 tnx chef

  • @thejanikaushalya1732
    @thejanikaushalya1732 2 роки тому +1

    Chef e unata MDK packet eka use karanawanam al wathura needa use karanna wenne

  • @niromanamperi2752
    @niromanamperi2752 2 роки тому +1

    Niyamai. .....

  • @dammidammi965
    @dammidammi965 3 роки тому +1

    Thanks nodanna godaak de egenagathth.bs

  • @NilminiPinto
    @NilminiPinto Рік тому +1

    Hi do you have this demonstration in English pl?

  • @andyandy7194
    @andyandy7194 2 роки тому +1

    Everything Good 👍

  • @nilathiabeyratne4537
    @nilathiabeyratne4537 4 роки тому +3

    Pol malluma Superb 👏👏❤❤😄😄 Thank u Chef 😍

  • @fayyazzihab8793
    @fayyazzihab8793 4 роки тому +2

    Your cooking methods are excellent good luck go forward

  • @dinosheshibry1301
    @dinosheshibry1301 3 роки тому +1

    Hello Chef, Subhama subha Aluth Avrudhak Wewaa to you and your family. Thank you very much for all good tips and the teachings of cooking. Made Kokis also for the New Year. Yesterday's dinner was String Hoppers the way you taught. Thank you once again. Stay safe. Theruwan saranai.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 роки тому +1

    Very important. Explained all eazy ways. Good for all . 👍👍👍

  • @srilata5621
    @srilata5621 4 роки тому +1

    හාල් පිටි වලින් ඉඳිආප්ප සම්බන්ඩ දන් නැතුව හිටියේ අද ඒකත් දැන ගත්තා ගොඩක් ස්තුතියි මල්ලි

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 4 роки тому +1

    Great work 👌
    You're the best 👍👌
    💖💖💖💖💖💖

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 роки тому +1

    අනේ cheap සමහර වීඩියෝස් ඔයාගේ අපිට ඇහෙන්නේ බොහොම ස්තූතියි

  • @limarc1985
    @limarc1985 4 роки тому +1

    I want to try all your dishes and you make it so easy to do. Keep it up with your good work.

  • @anudanud3697
    @anudanud3697 4 роки тому

    Thanks very easy tips I'm living in kuwat

  • @forestsland
    @forestsland 4 роки тому +2

    Excellent but poor sound quality. We can't hear. Do something for that.

  • @kamanijulia5557
    @kamanijulia5557 3 роки тому +1

    Haal piti badapuwada

  • @gamingputha7394
    @gamingputha7394 2 роки тому +1

    Chef mara hoda kenek

  • @nimnajayasinghe8550
    @nimnajayasinghe8550 3 роки тому +1

    Great recipe. Thank you so much. Quick question: when you used the oriental rice flour (the one with the red letters), do you add the hot water to it without steaming it first. I tried doing it with boiling water without steaming the flour, the idiappa was so sticky. Please help.

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому +1

      Once you boiled the water leave for uncoverfor 10 /15 minutes then you add the water in to flour

    • @nimnajayasinghe8550
      @nimnajayasinghe8550 3 роки тому

      @@TravelWithChef thank you so much for replying. I really appreciate it. I will try it. 😊

  • @asharoshini6280
    @asharoshini6280 Рік тому

    Hi ,chef mate Rihanna puluwanda Steemar aka gatthe kohenda kiyala. Rhanks

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 3 роки тому +1

    Goraka dala dehith danne ai aiya?

  • @gayaninisansala3847
    @gayaninisansala3847 4 роки тому +1

    Chef singhala aurudu walata kalin kaum,mun kaum hadanna kiyala denna.Man dan kama hadanne obage recipe walata thanks.okkoma hodata enawa

    • @gayaninisansala3847
      @gayaninisansala3847 4 роки тому

      Me recipe eka normal rice flour walin hadanne kohomada. Mata idiappa piti hoyaganna baha.

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 4 роки тому +3

    How good is the plastic mat for the purpose?

  • @shiranidissanayake6881
    @shiranidissanayake6881 4 роки тому +1

    Ane chef oya silver bole kohenda gathtbe kiyanna please oyage kama vitharamai balanme niyamai good job 😁😀😀😊

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 роки тому +1

    ඔක්කොම හොඳයි .කතාව හෙමින්

  • @priyamendis9410
    @priyamendis9410 3 роки тому +1

    Thanks ! Excellent job .

  • @lakshianushiya1769
    @lakshianushiya1769 4 роки тому +2

    Verry neatness and very talented

  • @ourresidence1495
    @ourresidence1495 4 роки тому +1

    Very nice program. Thank you so much. Greetings from Sri Lanka

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 роки тому +1

    very nice chef..Thank u.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 роки тому +1

    Asai baln hadanna ❤❤❤budusaranai

  • @anandaabey7237
    @anandaabey7237 3 роки тому +1

    Hi Chef can you use all purpose flour to make SH, some use all purpose flour after dreaming the flour for some time not sure the time limit. Can you please explain🙏🙏🇦🇺

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому +1

      I prefer always rice flour .But you can use plain flour ..before you use that, need to steam the flour around 30 minutes ,

    • @anandaabey7237
      @anandaabey7237 3 роки тому

      @@TravelWithChef Thank you amd appriciate 🖐🏼😊🇦🇨

  • @SaYuniRiSini
    @SaYuniRiSini 4 роки тому +2

    Good luck... නියමයි..

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 Рік тому +1

    Me flour roast karanna nedda ?

  • @ceylonuk6250
    @ceylonuk6250 4 роки тому +3

    Nice recipe..............................🌺

  • @allanlabroy7565
    @allanlabroy7565 4 роки тому +1

    Hi chef can you xplain how to make with normal white flw. Pls

  • @ishujab3672
    @ishujab3672 3 роки тому +1

    Milky egg curry recipe eka upload karanna please chef. We are waiting.

  • @lumbinidharmadasa9415
    @lumbinidharmadasa9415 4 роки тому +1

    Excellent! Thank you!
    I am from Sydney! Can you please tell me the brand of flour you used, thanks!
    I know MDK but the other one!

  • @dilnipjo7318
    @dilnipjo7318 4 роки тому +1

    Its very nice and looks so yummy. is this rice flour is chinese fine rice flour?

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      Yes

    • @BC999
      @BC999 4 роки тому

      @@TravelWithChef Chef, please do not use plastic cookware. You are using plastic plates for steaming (boiling water produces steam with very high heat) which will melt and leach micro-particles of plastic (which you cannot see) into the food that is very harmful to health.

  • @fathimaskitchen7299
    @fathimaskitchen7299 4 роки тому +2

    Wow I like the way you r cooking

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 роки тому +1

    කහ පොල් සම්බෝලෙ නෙමෙයි පුතේ ,ඕකට කියන්නෙ .....
    පොල් මැල්ලුම. ඔය විදියට හදල ඉදිආප්ප කන්න නම් 👌 (මරු ) නියමයි.

  • @shamendraperera921
    @shamendraperera921 4 роки тому

    I like your work have been following you for many years , keep up the good work , all the best !

  • @sitharasithara39
    @sitharasithara39 4 роки тому +2

    නියමයි,,හොද්දක්,,කුත්,තිබුනානම්,,

  • @chamaravidarshana
    @chamaravidarshana 4 роки тому +1

    Niyamaie aiye....!!!!

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 3 роки тому +1

    Budusaranai

  • @limarc1985
    @limarc1985 3 роки тому

    Thank you it was superbly done. I'm waiting for trays from Sri lanka to try it.

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha4608 3 роки тому +1

    Very clear instructions !

  • @harshadisanayaka
    @harshadisanayaka 2 роки тому +1

    Dear Chef
    Can you help me to get an "indiappa wangediyak'?

  • @sonitasonita9903
    @sonitasonita9903 4 роки тому +2

    Woow

  • @iasinburasanjana5829
    @iasinburasanjana5829 2 роки тому +2

    Sound poddak adue

  • @kumarakumara4741
    @kumarakumara4741 3 роки тому +1

    Super haiya

  • @alcatelu5134
    @alcatelu5134 4 роки тому +1

    👍👌❤️Excellent.

  • @renukahemamali1879
    @renukahemamali1879 4 роки тому

    Maluma soil oyage wada hari pili walai pirisidui maluma dakiddi asai. Kalath gilenwa 😄❤budu saranai

  • @disnajayathilake9170
    @disnajayathilake9170 3 роки тому +1

    Well done 🙏🏽🙏🏽

  • @dharus8960
    @dharus8960 4 роки тому +1

    Are you using boiling water chef? What is the string hopper flour ? Is it roasted?

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      Depend on which flour you use ..but never use straight boiled water .

  • @nilumallawaarchchi9400
    @nilumallawaarchchi9400 2 роки тому +1

    Chef, thank you for the video . Mama try kala Australian flour eken. නමුත් string hoppers mirikanakota වතුර wenama aawa.piti alenneth nehe. Mama daagaththe uthurana වතුර nemei. Tikak niwichcha වතුර . Ehama වෙන්න හේතුව මොකද chef ?

    • @TravelWithChef
      @TravelWithChef  2 роки тому

      ඕස්ට්‍රේලියාවේ රතුපාට පිටි ගන්නවා නම් අනිවාර්යෙන්ම වතුර උණු කරලා විනාඩි දහයක් නිවෙන්න ඇරලා ගන්න ...මොකද පිටි වතුරෙන් තැම්බෙන්න ඕන ...එහෙම නොවුන නිසා තමයි ඔබගේ පිටි සහ වතුර වෙනම උනේ ...

  • @malaniamarasinghe746
    @malaniamarasinghe746 3 роки тому +1

    Nicely done

  • @santhanamsathanandam3574
    @santhanamsathanandam3574 4 роки тому +1

    Woooow niyamai 👍

  • @ashanithilinika7929
    @ashanithilinika7929 4 роки тому +1

    Chef onna mama subscribe kara it's really nice

  • @buviandniki2207
    @buviandniki2207 4 роки тому +1

    Nicely done. ...good luck. ...!

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 4 роки тому +1

    Very good....tanks......

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    Mamath sub kala budusaranai