what a show! I recall the rich history of Sri Lankan stage drama and shows. Only hope is that this rich tradition will continue. Thanks for bringing back those wonderful memories.
ITS A DAMN SHAME TO SEE THAT THE ....SINHALA DRAMA ....SINHALA SONGS IS CALLING AS SRI LAANKEEYA DRAMA....AND SRI LAANKEEYA SONGS....KINDLY HAVE THE BACK BONE ....TO KEEP OUR SINHALA IDENTITY OF THE SINHALESE...WITH OUT VIOLATING OUR FUNDAMENTAL RIGHTS....
05:06 - උත්තම වන් ලොව පතලා
16:50 - මෙම ගිම්හාන
24:25 - කුමටද සොබනියෙ
35:24 - මූදු පතුල යට ඉඳලා
41:04 - දන්න වංහුන්
50:38 - තොසින් වසන
01:03:40 - අන්න බලන් සඳ
01:12:24 - කාණුවෙ ඉපදිලා
01:17:20 - පොත් හතක් අටක්
01:23:07 - ගල් ලෙන බිඳලා
01:33:50 - රතදර සිරියා පරදන
01:54:30 - සුන්දර වත නුඹ
Thanks supiri wedak.... 👌
thanks buddy 😁😍
චරණ tv you tube නාලිකාව ටත්. ගයාන්. ගම්ලත් නිවෙදක මහතා ටත්. මෙම වැඩසටහන ට. සහභාගී වූ ශ්‍රේෂ්ඨ කලා කරුවන් ඇතුළු සැමටමත් බෙහෙවින් ම ස්තූතියි වටිනා වැඩසටහන ක් අපට ලබා දීම ගැන .
හරි අපූරු සුන්දර වැඩසටහනක්.... චරන TV ඔබට ගොඩාක් පිං 🙏 🙏 🙏 ❤❤ අපි වෙතට තවත් මෙවැනිම නාට්‍ය ගීත වැඩසටහනක් ලබා දෙනැයි ආයචන කරන්නෙමු.
ස්තුතියි, වලේ ඉදගෙන මේ නාට්‍ය බලපු අතිතය මතක්කරලා දුන්නට❤️
අලුත් පරපුරට මෙම කලාවන් සම්ප්‍රේෂණය නොවීමේ ආදිනව අනාගත පරපුර දිනෙක අත්විඳිනු ඇත. මෝඩ විහිලු මිලියන ගනන් රසිකයින් නරඹන අතර මෙම දුර්ලභ වටිනා ඉදිරිපත් කිරීම නරඹා ඇත්තේ දහසක් දෙනා පමණි
ආතත, විතත, විත ආතත, ගණය , සුසිරය .. එකතුව මවන ගුණාත්මක ශෘංගාරාත්මක රසය මනා කැටිකර ගත් වටිනා වැඩ සටහනකි.. ..
උත්තම කලා කරුවන් සියලු දෙනට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි ..
තෙරුවන් සරණයි .....!!!
මෙි වැඩසටහනක් ඉතාම වටිනවා
මම උපන්නේ මිගමු පිටිපන දැන් රැකියාව කරන්නේ ලන්ඩන් මම පොඩිකාලේ තමයි ජොහානා නාට්‍ය පෙන්නුවේ. සරදියෙල් කතාව සුද්දව් බාර්බරා, ඔරිසොන් පාලන්තේ වැනි නාඩගම් තව මිගමු දුව රජතුන් කට්ටුව එක දිගට දවස් තුනක් පෙන්නනවා ස්තුතියි අපිව අතීතය වෙත රැගෙන ගියාට
හරිම ලස්සනයි හරිම අපූරුයි හැඟීම්බරයී
ඉතාම රසවත් හරවත් වැඩසටහනක් අපි පින් කරලා තිබුණා අපේ පාසල් කාලේ පොත්වල මේ ගීත ඇතුළත් වෙලා තිබුණ නිසා අදටත් හිතේ මතකයේ තියෙනවා ගොඩක් ආසාවෙන් අහන්නේ ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
හරිම රහයි. චරණ ඔබට ජය! මේ එකතුව ගැන කියන්න වචන නෑ. කාලෙකින් රහ කර කර ඇහුවා. සැමට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!
නාට්‍ය කලාවට ආදරය කරන අපිට මේ වැඩසටහන ඉතාමත් වටිනවා.
ඉතාමත්ම වටිනා අගනා කාර්යයක්. ඔබට ස්තුතියි.
හරිම රසවත් වැඩසටහනක්...
Very enjoyable program. Nice trio. Long live you guys.
Me wedasatahana godak lassanai..
අසන්නට මෙවැනි ගීත තව තවත් අපට දෙන්න
Great program me several time watched thank
අති විශිෂ්ඨයි
Niyamai ගුණාත්මක වැඩසටහන් . සුබපැතුම් ❤❤❤
Great programme with very talanted artists.
Excellent program
අතීතයට ගෙනගියාට ස්තූතියි
දැන් තියෙන බහු භූත වැඩ සටහන් වගේද කොච්චර වටිනාකමක් තියෙනවද
ඇත්ත ටම...❤️❤️❤️
@@nishanthaaththanayaka2938 😮
😊
"වෙන සැප කුමට තොප දකිනා එම පමණ....
what a show! I recall the rich history of Sri Lankan stage drama and shows. Only hope is that this rich tradition will continue. Thanks for bringing back those wonderful memories.
Niyamai siyalu denata suba pathanawa 💖💖💖💖💖💖👍👍👍
Obathuma lage me wadasatahana idiripath kalata ithama agaya karanawa bohoma pin 🙏🙏
Vatina wadasatahana. Athithayata giya. Asama thidenek.thiran jayathu.
Thank you for great program. Reminds me my school age.
Lassana wadak .thanks .
රස වරුසාවක්
Lassana වැඩසටහනක් .lasanna natyakaruwo 😘❤
Mahagamage...මනමේ.නාටකයදමේ
වගේම.කරන්න
Excellant program. Remind me Peradeniya WALA. Sad that Dr Jayalath Monorathe not with us today.
It is an excellent program.
Great programe❤
නියමයි
supiri menna wadasatahan......
Niyamae
Hari watinawa
දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ ලංකාවේ ප්‍රථම වාර්තා රංගය ගජමන් පුවත ගැන සඳහන් නොවීම බලවත් කණගාටුවට කරුනක් !
This is literacy that should promote well done charana
COMPLIMENTS AND LOVELY PROGRAM.
Thundenaama eka waage..puduma rasaaswaayak denne..mage kudaa kaalaya sihipath wey.y me rssawath geetha has kalaaea rakina obala Saha siyalu kalaakaruwanta mage pranaamaya..API kudaakala beluwe owa thamay..dewiyanobala reka dethwa
පිස්සු කෙලින සමාජයක් නිවන්න නිවෙන්න හදවතට දැනෙනතැනකට මෙවන් වැඩසටහන් කාලීනව ඉතාම උසස්ම නිපැයුමකි
දයානන්ද ගුණවර්ධන මයා ඉතාම ගවුරවනීය නිර්මාණාත්මක හැකියාවක් තිබූ නාට්‍ය කරුවෙක්.ඇත්තටම මදුර ජවනිකා , නාට්‍යයක් නොව නාට්‍ය වාර්තාවක් ලෙසටයි මා දුටුවේ .හේතුව වෙන්න ඇත්තෙ ඔහුගේ දේශපාලනයත්, නාට්‍ය නිර්මාණවලට බලෙන් ඔබන්න යෑමයි.පසුකාලීන දර්ශණ වලදි "නරිබෑණා"ටත් ඔය සිද්ධියම උනා මට මතකයි.රොඩ්නි සහොදරයාත් මේ ගැන යමක් දන්න බවක් මට හැගුනා.Charana youtube නාලිකාවද ඉතා වටිනා කාර්යබාර්යක් කරගෙන නාලිකාවක් ලෙස අගයකල යුතුය.(දැන් මේ youtube නාලිකාව දකින්නට නැත්තේ කුමක් නිසාද?)
natya kalawt adre krn ayt mewa godak wtinwa
70 දශකය ගැන ලියවුනු තොරතුරු තියන අය ඉන්නවනම් මට දෙන්නකො
අනේ ! අපට තිබුන මේ අතීතය මොන තරම් සුන්දරද ?
මේ සින්දු වෙන භාෂා වලට හරවන්න බැරිද හැමදාටම තියෙන්න.
රැයක්.. එලිවෙනතුරැ.. අහගෙන.. ඉන්න . පුලුවන්.. .. ඒතරමි.. .. ප්‍රනීතයි.. . මනරමි
Palamuwanma mama corona walata sthuthewantha wanawa ..Wada Satahan nrmanayata athe apahasukama nesa mawannak nermanaya kalado sethuna .
♥️
hello this song "anna balan sanda ranthetiyen" is from Maname. Dont lie to the pople who know it well.
නෑ ඒක කුණ්ඩලකේසී නාට්‍යයේ තමයි. ගොඩක් අයට ඒක පැටලිලා
😍😍😍👍
Anea. Oya. Jataka sampat. Sanraksanaya krala idiriyata gena yanna mata wadi una iriyawuwa Maru karanna hitunea netuwama baluwa
💚💚💚
❤❤❤😅
60 දසකයේ ඉදල තමා ලස්සන නාට්‍ය
ආවේ.සිංහ බාහු, නරිබෑනා ,අර කටුස්සා මාලෙ පදින නාට්‍ය මට දැන්
ඒකෙ නම මතක නැහැ . ඒවගේ නාහ
දැන් නැහැ නෙ.
මහාසාර ද?
Me rate thiyena ..TV channel wala yana Kasi kabal ..natti ..joogi waageda me program eka.
Mehema program.rupavahini..waage ..channel wala mewaa thiyenna oona..
ITS A DAMN SHAME TO SEE THAT THE ....SINHALA DRAMA ....SINHALA SONGS IS CALLING AS SRI LAANKEEYA DRAMA....AND SRI LAANKEEYA SONGS....KINDLY HAVE THE BACK BONE ....TO KEEP OUR SINHALA IDENTITY OF THE SINHALESE...WITH OUT VIOLATING OUR FUNDAMENTAL RIGHTS....
නියමයි
❤
❤
❤️
❤❤
❤️